@@mahindaamarasuriya2388 I am a foreigner in Sri Lanka and England or anywhere I live but where I live I protect and look after like the place of my birth
If the teachers who love this Country [ HELADEEPAYA TA] teach this Subjects Sinhala / Buddhism / History / to the children, This Mr Raj Somadewa ' s attempt will success. Specially about LORD BUDDHA AND KING RAWANA.
Grate findings. There are so many historical places remains without excavation. We have to be prouded about ourselves. The Government should start a fund to explore our proud history.
A person can be born in Sri Lanka to Sri Lankan parents but their history does not make them safe for the country. Rajapakse family born and bred in Sri Lanka. They sold a lease to Hambantota to people who have no interest in the land of Sri Lanka.
ජාතියේ පිනට පහළ වූ මෙවන් මිනිසුන් සැබෑවටම රටට වාසනාවක් ...ඔබට දීර්ඝායුෂ වේවා මහාචාර්යතුමනි ...🙏
ඔබ තුමාට මෙවෙනි සොයාගැනිම් කරන්නට තව තවත් දහිරිය ලැබෙවා❤
මේ සොයාගැනීම් ඔබතුමා නිර්බවයව ඉදිරිපත් කිරීමම අපරට ලද බාගයක් , හෙලයේ අනන්‍යතාව මතුකර දීම ගැන ඔබතුමාට අනේක වාරයක් කෘතග්න්‍ය වන්නෙමු.
ඔබගේ පැහැදිලි කිරීම හරිම සාදාරන අපක්ෂපාතිව, හිත් ඇදගන්න සුළුයි ඔබට අපේ ඉතිහාසය සොයන්න ශක්තිය ලැබේවා.
ඔබ තුමාට දීර්ග ආයු ලැබේවා මේවා සොයන්න බුදු පියානන්ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු
සියලුදෙනාම අමතක කල අපගේ ඉතිහාසය පිලිබදව ඔබතුමාගේ සොයාගැනීම් සහ අපව දැනුවත් කිරීම පිලිබදව අප ඔබට ස්තුති වන්ත වෙන්නෙමු. අපගේ වැලලිගිය ඉතිහාසය මෙසේ ගොඩ ගැනීමට ඔබ දරන උත්සහයට ලාංකිකයන් හැටියට අප ඔබ ඇතුළු සියල්ලෝටම අනාගතයේ කාලයේ වැලි තලාවට වැසීගිය අපගේ ඉතිහාසය සම්පුර්ණයෙන්ම එළිපෙහෙළි කිරීමට ලැබේවා !!!!
ඔබතුමන්ත හෙල ඉතිහාසය සොයන්නට තව තවත් ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා!!!!
Excellent talk. Sri Lankan civilization is profound sense of life & life's experience..... A truly amazing Professor...... Thank you Sir 🙏
ඔබතුමා ගේ කතා ඉතාමත් වටිනා එකක්
ඔබතුමා වැනි අපේ කම ගැන හිතන අය අපට නිදහස ලැබුන දා ඉදලම ලංකාවේ හිටියේ නැ
හොඳ ට හිතලා බලන්න විදේශිකයන් අපේ ලක් බ්ම පාලනය කරන කාලයේ අපේ කම ගැන කතා කරන්න නොහැකි වුනත් ඉන්පසු රට පාලනය අතට ගත්ත කිසිම නායකයෙක් රට ජාතියට සිංහල කමට ගරු කරන අය නොවේ .
ටයිකෝට් ඇදගෙන , පයිප්පය කටේ ගහගෙන ,එක්තරා පන්තියක පිරිසක් වටේතියාගෙන පර සුද්දගේ භාෂාවට තැනදිලාහිටපු නායකයන් .අපේ පුරාවිද්‍යා කැනිම් සුද්දන්ට ඔන විදිහට කරන් එයාලා ගොතපු දුර්වල ඉතිහාසයක් කරපින්නාගෙන
අපි මෙතෙක් කල් ආවේ දුර්වල නායකයන් රටේ පාලනය අතට ගත්නිසා .පරසුද්දට ඔන විදිහට
උන් අපේ උරුමය වෙනස් කරා. දැනටත් හරියට වැසිකිලි පාවිච්චි කර ශරීර කෘත්‍ය කරන්න බැරි
ඉන්දියානුවන් උන්ට ඔන විදිහට අපේ සංකෘතිය,අපේ උරුමය උන්ගෙන් අපිට ලැබුන එවා කියලා උන් ඉතිහාසය වෙනස් කෙරුවා මදිවට අදටත් සිවුරු දරාගත් භික්ශුන් වහන්සේලාත් අපිට ආගම කලාව ජරා ඉන්දියාවෙන් ලැබුනා කියලා දේශනා කරනවා
අපිට හොඳ ඉතිහාසයක් තිබුනා කියලා කවදා
මේ මිනිසුන්ට වැටහෙයිද ????????
අහනකොට ඇග හිරි වැටෙනවා....අතිවිශිස්ටයි මහත්මයා නෙනි. ඔබට පින්
It is very overwhelming and heartwarming to hear our own ancestry .Thank you
කොහොම ස්තුති කරන්නද ඔබ තුමාට , සින්හල දරුවො හැමෝම මේ විෂිශ්ඨ සොයා ගැනීම් ගැන දැනුවත් විය යුතුයි
හරිම අාස හිතෙනව මේව අහනකොට. ඔබතුමාට කොහොම ස්තුති කරන්නද .
මේවා ...මතුකර ..ලොවට දෙන්නට ....සියලුම ..දෙනාගේ අවධානය යොමු වේවා ....ඔබ තුමාට ...ගොඩාක් පිං .....
ඔබද, තවත් ශේෂ්ඨ වූ රාවණ වංශිකයෙකි.
විශිෂ්ඨයි ඔබේ සොයාගැනීම්.
Dear our GREAT SCHOLAR, we are proud of you.
thank you very much sir. .
you are the GREAT HERO. ..
deergayusa labewa. .
Nice speech. Thanks for the broad description made with evidences
නියමයි සර් නියමයි ...කියන්න වචන නෑ ..
විශිෂ්ඨ අනාවරණයක්
සර්..ඔබට දීර්ගායු වේවා...
තෙරුවන් සරණයි ඔබතුමාට .
Go forward Sir.Long,healthy life.
greate job.nice to hear ur voice and discoveries
Excellent findings and presentation. Now we here what we have been feeling for decades.
You are a great asset for our nation:) but still higher authorities don’t know to value your service. One day everybody will regret 😢
great invention Thanks
THANK YOU SIR 🙏 FOR YOUR RESEARCHING OF OUR HISTORY.
The nation is blessed to have u sir
මෙ වගෙ මිනිස්සු තමයි ලංකාවට ඕනෙ... අනන්‍යතාවයක් නැතුව දියුණුවක් නෑ
Ws222/-6
THANK YOU VERY MUCH
Great Job prof. Raj Somadeva..
විශිෂ්ඨයි. අපේ උරුමයන් අනන්තවත් තියෙද්දි අප අනුන්ගේ උරුමයන් import කර ගෙන ඇත.
මෙතුමා සහා මහාචාර්ය නලීන් ද සිල්වා මෙරට පිනට පහල වූ මහා පුරැෂයන් දෙදෙනෙක්.
මහතානෙනි ඔබට පිං '' සිහලුන්ගේ ' අනන්‍යතාවය පෙන්වාදීම ගෙන.( now i know what is the lanken I.D.)
Thank you professor.
Proud of you sir, obata me yatagiya history eka godaganna deerga ayusha labewa .
Obathumata deerga ausha lebeewa mewa ederiyata geniyanna
our great respect you sir,,, more courage more enthusiasm,,,, go ahead sir,,, respect you, sir.......
Proud of You . Sir.....
අපේ රටේ උන්ට අපේ දේවල් ගැන අගයක් නැ කාලකන්නි. බුදු සරණයි ඔබතුමාට
Ape urumaya seweema gana hari sathutui
එදා ලොව අභිමාණවත් ජාතියක් දේශයක් ලෙස සිට ඇතිමුත් පසුව මොකුත්ම නැති අශිෂ්ට ජාතියක් ලෙස හන්වඩු ගසා තුබූ අපට මේ වනවිට අපට බොහෝ දෑ හිමිව තුබූ හෙළයන් බවට ඔප්පු කරමින් සිටින මෙවන් උත්තමයන් හෙළයට අභිමාණයකි.ඒත් අපට හිමිව තුබූ දේ,කල කී දේ,වරදවා පටලවා ඇති දේ අප්‍රමාණ බව පෙනේ ඒ සියලු නිවරදි සත්‍ය යහපත් ලෙස ඉසමතු කරගැනීමට තම පමනින් උත්සුක වීම ගුණ ණූවනින් යුත් ලොකු කුඩා රටට ආදරය කරන සෑම හෙළයකුගේම වගකීමකි.
ජයwayවා !
ඇත්ත ටම මහාචාර්ය තුමා බුදුදහම ඉන්දියාවන් ලැබුණු බව පැවසී ම ඉතාම කනගාටුවට කරුනකී,,
Onethra Ekanayake kohenda, nethnam,
Budun upan jambudwipaya ape sri lankawai.. deepaya yanu jalayen wata u bumiyai.. indiyawa ardadwipayak
@@dhananjayaakalankaperera8169 මෝඩ කතා කියන්න එපා
great!!!
How brilliant our forefathers' gone days !!!
@@mahindaamarasuriya2388 I am a foreigner in Sri Lanka and England or anywhere I live but where I live I protect and look after like the place of my birth
Excellent
තමන්ගේ ජාතිය ගැන හැගීමක් නැහැ කියමුකෝ මොකද වෙන්නේ ??? තමන්ගේ දෙයක් නොකර අනුන් මත යැපෙන්න යනවා එකෙන් වෙන්නේ අපේ උන් රින් එනකන් ඉන්න එකනේ කන්න ___හරිම simplee අයි ඉතිහාසේ ඕන කියන දේ
brilliant,superb
මේ දේශනාව දැන් මන් දැක්කේ..දැන් වසර 7ක් ඝින් තවම අපේ අකුරු හොයාගන්න බැරි උනද..
If the teachers who love this Country [ HELADEEPAYA TA] teach this Subjects Sinhala / Buddhism / History / to the children, This Mr Raj Somadewa ' s attempt will success.
Specially about LORD BUDDHA AND KING RAWANA.
Ape urumaya loketa aragena yanna obathumata dirgayu labewa!!!
Conduct your service sir. It'ii really help for beginners who are interesting on Archaeology.
Grate findings. There are so many historical places remains without excavation. We have to be prouded about ourselves. The Government should start a fund to explore our proud history.
Great Sir
Hats off sir...
Thawa thawath shakthiya Ashirwadaya saha Dirgayu lebewa!!!!!🍀🙏🙏🍀
budu dahama barathayen labuna kiyala obathumaa keseda thahawaru karanee
මේ බලන්න උතුරේ දෙමළ දේශපාලුවන් ඔවුන්ගේ සංකල්පය වෙනුවෙන් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවල ඔවුන්ගේ කෝවිල් ඉදිකර අපේ රට අරඹයා දෙවන ආක්‍රමණය දියත් කර ඇති අකාරය:sinhala.srilankamirror.com/news/14407-tna
ර.වික්‍රමසිංහ හා සිරිසේන ප්‍රමුඛ කුජීත දේශපාලුවන්ගේ නිවට නියාළු සංහිදියාව කියමින් ලංකාවට නැගෙනහිරින් මරක්කල ආක්‍රමණය දියත් වී ඇති අතර උතුරින් ද්‍රවිඩ හින්දු ආක්‍රමණය දරුණුවටම එල්ලවෙමින් ඇත. අපේ සිද්ධස්ථාන, ග්‍රාමයන් සියල්ල මේ වනවිට යුද්ධයට වඩා දරුණු ව්‍යසනයකට හා කෙලෙසීමකට ලක්ව ඇතිබවට මීට වඩා තවත් උදාහරණ අවශ්‍යද.
සිංහල සියලුම සංවිධාන එකම අරමුණක් වෙනුවෙන් ඉදිරියට නාවොත් උතුර-නැගෙනහිර හා වයඹ යන මෙරටේ උඩුකය මුළුමනින්ම අන්‍යාගමිකරණය තුලින් ආක්‍රමණය වනු ඇත. අපේ ජාතියක ඉරණම වෙනුවෙන් අපට ලැබී ඇති අවසාන දිව්‍ය කාල රාමුව මෙයයි.
41:52-41:59 wenakan ai skip kare? karunakara e tikath danna
Great SRI LANKA 125000 years ago History ! 125000 years ago historical evidence in sri lanka.
Dqq
Obatumata neduk neroge suwa
great
🌷🌷🌷🌷🌷
🙏🙏🙏
Mage Sri lankavai Jambud Dipaya
කාතා හදලා වෙන තැනකට ගෙනියන්න දක්ෂ කටිටය තෙරෙන්නේ කොට වැඩෙි වෙලා ඉවරයි .
ඔබ කියනවාටත් වඩා ඉතාමත් එනම් කල්ප ගණනකට වඩා මිනිසුන් ජීවත් වු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා නවීන විද්‍යාවට වත් අසු වෙන්නේ නැති ඉතා ඈත කාලවලදී කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, බුදුන් වහන්සේලා මේ ලක්දිවට වැඩම කර තිබෙනවා සේරුවාවිල ට උන්වහන්සේලා වැඩම කර තිබෙනවා ඔබට ත්‍රිපිටකය ගැන කිසිම දැනුමක් නැති බවයි පෙනෙන්නේ කරුණාකර ඒගැන හදාරන්න ගෞතම බුදුන් වහන්සේට වඩා කල්ප ගනනාවකට වඩා ඇත ඉතිහාසයක් තිබෙනවා ඔබ දන්නවාද කල්පයක් කියන කාල සීමාව කොපමණද කියා නොදන්නේ නම් මෙන්න ඒ සත්‍යය කිලෝ මීටර් 10ක උස හාපළල හා උස මනසින් මවාගත් ටැන්කියකට අබ ඇට පුරවා වසර100කට වරක් එක අබ ඇටයක් ඉවත් කෙරුවොත් යම් කාලයකදී අබ ඇට ඉවර උවත් කල්පය ඉවර වෙන්නේ නැත ඒ කාලයේදී මිනිසුන්ට ඒ බුදුන් වහන්සේලා බණ දේශනා කරලා උපත නැති කර්න නිවන ගැන කියලා දුන්නා පළමුව ත්‍රිපිටකය කියවන්න, ඔබම කියනවා,අපි බොහෝ කලකට පෙර ඉන්දියාවේ කොටසක් බව එහෙනම් අපිට ඉන්දියාවෙන් දැනුම ආපු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ නේද ලංකාව අහසින් කඩා වැටුනේ නැහැ නේද ඉන්දියාවෙන් වෙන්වු අපි පසුව අත් දැකීම් තුලින් දැනුම සොයා ගත්තා ඒ පමණක් නොවෙයි සුද්දන් නවීන විද්‍යාව කියලා දැනුමක් සැදුවේ පෙරදිග දැනුම පාදක කර ගෙනයි ඔවුන් ඒවා සම්පුර්ණ වශයෙන් කියන්නේ නැහැ ,අදාත් ශල්‍ය විද්‍යාවේ හා පලාස්ටික් ශල්‍ය විද්‍යාවේ පියා වන්නේ ඉන්දියාවේ සුසෘත කියන ආයුර්වේද වෛද්‍ය ආචාර්‍යවරයා බව සුදු උගතුන් පවා පිළි ගන්නවා,චරක ආයුර්වේද ආචාර්‍ය වරයාගේ චරක සංහීතාවෙන් තමයි නවීන වෛද්‍ය විද්‍යාවට ඖෂධ ලබාගෙන තිබෙන්නේ සුද්දන්ගේ තිබෙන හොර කොල්ලකාරීන් අනුන්ගේ දෙවල් කොල්ල කාලා ඒවා තමගේ සොයා ගැනීම් බව ලෝකයට කියනවා
මමත් ඔයටිකම දන්නව ඒත් රාජ්සෝම හදනව අපේ කැනීමිවල වලන්කෑලී කූඩකෑල්ලක් මලපහ පනුවෝ ඵක්ක දිරපුදත් මැලියන් සහිත හොයාගත්තලු ලොකූවට කතාකරනව ඉන්දීයාවේ දැනට සිතුවම් තියනවලු විජයගෙන් ජනාවාවෙලා දරැවෝ කැලේට පන්නල වැද්දෝඋනේ දෙමලුන්ට පැරනීම ඉතීහාසයක් තියනවලු විජය ලංකාවට ආවේ බුදුන් පිරීනිවන් පෑවම ඒවෙද්දී කීවතාවක් වැඩමකලාද??? ජනයාට බණදේශනාකරල අංගුලීමාලල ගැනවත් රාජ්සෝම දන්නෑ සහ කුවේනී හිටීයේ ලංකාවේ කපුකටිමින් විජයආවේ ඒවෙලේ අපේ ජනාවාස තිබූන නිසා බුදුන්වැඩිය ??????
obe nirnaya srshtai mahacharya thumani.keseda purawasiyek vashayen udaw karanne obge parekshana sadaha.
❤️
Thama ape ithihasaya niwaradi nathai sethami.mage viswasayanam buduwaru upan deepaya lankaddeepayai.
Oba thumata bohma pin mawa danuwath kirima
බුදු දහම ඉන්දියාවේ කියන්න .එපා මහාචාර්ය කම බාල්දු වෙනවා .කමක් නැ .අවුරුදු 7කලින් කරපු කතාවක් කතාවක් නේ.
Oba tumata dargayusa
methuma ta thiyena me HELA gathiya PODI Lamayintath denna ona
මෙම පොලොවෙි පමනක් මෙපමණ විස්කමි දක්නට හැක්කේ මොන හේතුවක් නිසාද?
🌹
ape dee raka gamu
A person can be born in Sri Lanka to Sri Lankan parents but their history does not make them safe for the country. Rajapakse family born and bred in Sri Lanka. They sold a lease to Hambantota to people who have no interest in the land of Sri Lanka.
rate janathawata ape ethihasaya penwa denna one
brhmiiya akkshara barathayenda apita labuneee
හොමොසාපියන්.. අප්‍රිකාවෙන් පැමිණියා නම්.. මනුෂ්‍ය ආරම්භ ය...එතැනද..?
Me video wa unlike karapu unta mona athithak wath Dana ganna ona na a un thama rata suddata pawa dunne.. 🤮🤮🤮🤮
The dear keyboard metabolically reach because chemistry macropharmacologically shiver by a instinctive divorced. minor, abhorrent foundation
චිරං ජයතු
sinhala bashava terena sava videshika attan 36 denek inna bavai penne.