කිසිවෙකුත් නොකී ජ්‍යෝතිෂ්‍යයේ ප්‍රභල රහසක් - ඔබේ කේන්දරය ඔබම බලාගන්න

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 72

  • @shobhaperera3699
    @shobhaperera3699 3 роки тому +6

    ඔබතුමන්ගේ දැනුම් සම්භාරයෙන් අපව දැනුවත් කරන සත් කාර්‍යට බොහොමත් ස්තූතියි .ජයම වේවා

  • @Chandifernando7031
    @Chandifernando7031 3 роки тому +6

    හරිම වැදගත් රසවත් කතා බහක්.. ඊලඟ වැඩසටහන බලන්න ලොකු නොයිවසිල්ලකින් ඉන්නව . තෙරුවන් සරනයි . බොහොම ස්තූතිය විශ්ව කර්ම නාලිකාවට 🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට ඔබතුමා වැනි නිහතමානී අවංක පුද්ගලයෙක් දකින්න ලැබෙන්නේ ඉතා කලාතුරකින් මිනිසුන්ට ප්‍රශ්න එන විට මිනිසුන් දුවන්නෙ කේන්දරය පස්සේ එවිට ජෝතිෂ්‍ය වේදියෝ සරුවක් ග්‍රහ මණ්ඩලය විශාල මුදල් වලට අලවි කරනවා ප්‍රශ්නෙට පිළිතුරක් සොයා ගිය පුද්ගලයා එතනින් එන්නේ තිබුන ප්‍රශ්නය තෙගුණ දෙගුණ කර ගෙනය මේ වැඩසටහන බලන අයට හරි ප්‍රඥාව පහළවේවා ඔබ දෙපලට සහ සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏

  • @kapilalakmal5260
    @kapilalakmal5260 3 роки тому +12

    මහත් මය ඇත්ත ඇති සැටියෙන් කියා දීම ගැන අපගේ ස්තුතිය. ඒ වගේම විශ්ව කර්ම නාලිකවටත්. තව හරවත් දේශනා මාලාවක් ආරම්භ කිරීමට මේ විශ්වයේ ශක්තිය ලැබේවා.....

  • @premasirijayalath1856
    @premasirijayalath1856 3 роки тому +8

    යහපත් අදහසකින් කරන්න යන මෙම කාර්‍යය සාර්ථක වේවා

  • @ayeshasandamali1310
    @ayeshasandamali1310 3 роки тому +6

    නියම ශාස්ත්‍රය නියමාකාරයෙන් උගත් මිනිසුන් අල්පය.ඔබ තුමාගේ දැනුම තුලින් යහපත් සේවයක් කිරීමට හැකිවේවා🙏

  • @dyanidyani4550
    @dyanidyani4550 3 роки тому +5

    කාලීන බොහෝ වැදගත් වටිනා දැනුවත් කිරීමක් , බොහොම පින් ,මහත්මයා , විශ්ව කර්ම
    තෙරුවන් සරනයි !!!

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 роки тому +10

    මේ කරන්න යන වැඩේ නම් ඉතාම හොඳයි. පාඩම් මාලාව තුල හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @roycearthur8060
    @roycearthur8060 Рік тому +1

    Beautiful Explanation Sir!. Very Happy New year 2024!. You are Absolutely Legend in Sri Lanka!. Jayawewa 🎉🙏💐👌🎊💝😌

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 роки тому +5

    බොහොම ස්තුතියි ඔබට අපිව දැනුවත් කිරීමේ වැඩසටහනක්,කරාට

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 Рік тому +1

    ස්තුතියි ❤❤

  • @pkbkumara8824
    @pkbkumara8824 3 роки тому +4

    ඔබ තුමාගේ කතාව හරි. සූර්ය මාස ක්‍රමයයි, යුරෝපයේ දින දර්ශනයේ මාස ක්‍රමයයි බොහෝ ජ්‍යෝතිෂ ගුරුවරු නිවැරදියි කියන්න හදනවා. අලුත් අනුරුදු උදාව වගේ දේවල් ගැන ඇත්ත වශයෙන්ම වැරදියි. හරියට ගණනය කලොත් අද විදියට අප්‍රේල් නොවේ මම හිතනවා. විෂයේ ප්‍රාඥයන්ට එය බාරයි.

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 2 роки тому +2

    Very interesting fact Thank you for sharing.

  • @ushanshashikaa843
    @ushanshashikaa843 3 роки тому +15

    දිගටම වැඩසටහන කරන්න ලැබේවා. කාලෙක ඉදන් බලාපොරොත්තු උන දෙයක්

    • @priyanigunarthna6677
      @priyanigunarthna6677 2 роки тому

      සමීතගේ ප්‍රශ්න ඇසීමේ කලාව වෙනස් කරගත යුතුය මේ වෙලාවේදි කෙටියෙන් ඇසීම වැදගත්

    • @priyanigunarthna6677
      @priyanigunarthna6677 2 роки тому

      සමීතගේ ප්‍රශ්න ඇසීමේ කලාව වෙනස් කරගත යුතුය මේ වෙලාවේදි කෙටියෙන් ඇසීම වැදගත්

  • @romalkrishnee
    @romalkrishnee 3 роки тому +3

    I am not astonished of your expertise on different subjects as your logical explanations on these worldly beliefs have been amply addressed. Please continue your benevolence of sharing your wisdom with all. Many thanks Mr Rathnayake

  • @anushkaasanka6866
    @anushkaasanka6866 Рік тому +2

    සර් ඔබ තුමා නිසා ටොලමේනියනු ජොතිශය ඉගෙනීම පිලිබද විශාල ආශාවක් ඇතිවූවා.
    මෙම දැනුම බෙදාහැරීම පිලිබද ඔබතුමාට ගොඩාක් ස්තුතියි.
    තෙරුවන් සරණයි

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 3 роки тому +3

    තෙරුවන් සරණයි...

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 роки тому +7

    දිනේශ්,සමිත,රත්නායක යන මහත්වරුන්ට ස්තුතිය !!! ජය!!!

  • @priyaperera4787
    @priyaperera4787 3 роки тому +2

    Rathnayaka sir.oba thumage me wadastahan vistharaya nam harima ageyi.àawagema godak wadagath..aththa athi satiyen pawasima ..deergauwewa! Theruvsn saranayi.🙏🙏👌👍🙋🌷🌷🌷🌷✨✨

  • @ThilakJayalath-t9i
    @ThilakJayalath-t9i 4 місяці тому

    අන්තිම ටික නියමයි

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 3 роки тому +4

    Theruwan saranayi🙏 watina sakachawak ... jayawewa🙏♥️

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 роки тому +9

    බොහොම හොදයි මහත්මයා.. මිනිස්සු ගොඩාක් කරන්නේ බොරුව... සල්ලි අරගෙනත් සාධාරණයක් කරන්නේ නෑ.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sanjaygateway1017
    @sanjaygateway1017 3 роки тому +17

    ඛොරු මත නැති අවංක ජොතිෂ්‍යය කරුවෙකි..
    තෙරුවන් සරණයි....

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 2 роки тому +1

    ඔබ තුමාගේ මේ දේවල් සාකච්ඡා කිරීම හරිම වටිනවා විවාහයකදී නැකැත් බලනකොට පොරොන්දම් ගැලපීම අංක1වන්නේ නැහැ නේද ඒ වගේ දේවල් ගැනත් විස්තර කරන්නකෝ

  • @bandupalalokuranamuka9950
    @bandupalalokuranamuka9950 Рік тому +1

    රත්නායක මහත්මයාට කතා කරන්න දෙනවානම් ඒක හරි වටිනවා,

  • @deepthiharshani668
    @deepthiharshani668 3 роки тому +3

    I respect hin because ,he is telling explain difference and positive side regards horescope ,and I am hoping interestingly his vedio Thanks this step we can educate more I hope.

  • @nadeeshasanjiwani8017
    @nadeeshasanjiwani8017 3 роки тому +2

    Oba thuma kiyana hemadema attha man hamadama oba thumage wadasatahan balanawa budu saranai

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 3 роки тому +2

    ගොඩක් ස්තුති ඇත්ත ඇති සැටියෙන් කියාදෙනවට

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 3 роки тому +3

    Theruwan saranai..
    Dirgayuweawa..

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 3 роки тому +2

    Teruwansaranai 🙏

  • @silverlionssameera1709
    @silverlionssameera1709 3 роки тому +3

    තෙරුවන් සරණයි

  • @ajanthathenabadu7352
    @ajanthathenabadu7352 Рік тому

    Obathumata Theruwansaranai. Deergayusha Labewa.

  • @dilan4582
    @dilan4582 2 роки тому

    Great

  • @ranikwt1075
    @ranikwt1075 3 роки тому +1

    Budu.saranai

  • @kumariwathupola2069
    @kumariwathupola2069 3 роки тому +2

    Mahaththaya kiyana de hari. Adatath ira ekka dawasa awasan karana patan ganna jathiyak thamai Israel juice aya. 🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 роки тому +2

    වාස්තූ විද්‍යාව ගැන මොකද කියන්නෙ මහත්මයාණනි?

  • @pvjparanavithana1307
    @pvjparanavithana1307 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @chathuranganijayasekera2995
    @chathuranganijayasekera2995 3 роки тому +1

    Yes

  • @chanakamedagedara4133
    @chanakamedagedara4133 3 роки тому +2

    🙏🙏🙏

  • @kumariwathupola2069
    @kumariwathupola2069 3 роки тому +2

    Methuma vitharai eththa eththak vidihata kiyanne. 🙏🙏🙏

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 роки тому +3

    ශක්තිය පදාර්ථය බවටත් පදාර්ථය ශක්තිය බවටත් පරිවර්තනය වීමේ "වෙනස" කියන්නේ කුමක්ද? මේ වෙනස ටොලමියානු ජ්‍යෝතිෂයේදී මනින්නේ කෙසේද, කුමන ඒකක වලින්ද? කියපු දෙය පැහැදිලි කර ගැනීමට මේ ප්‍රශ්නය විසඳා ගත යුතුම වේ.

  • @anushkaasanka6866
    @anushkaasanka6866 Рік тому

    සර් 22 දෙර්කානාධිපතිම ඔහුගේ අධිපති රාශියක උච්ච හෝ සවක්ශේත්‍ර්ව සිටියේ නම් 22 දෙර්කානාධිපති ගේ අශුබ ඵල කුමක් වන්නේද?

  • @babymanula2652
    @babymanula2652 3 роки тому +1

    👌👌👌👌

  • @virajvibushitha286
    @virajvibushitha286 2 роки тому

    Contact karaganna widihak thiyenawada

  • @nawarathnagamage862
    @nawarathnagamage862 3 роки тому +1

    Nawarathna gamage teruwan saranay dewi phitay oba tumage adahas walata

  • @edxxxdios2754
    @edxxxdios2754 3 роки тому +1

    🙌

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya 3 роки тому +2

    Mithyawa nennam dan mulu lookayema me vasangathath ekka venne para sudda nisa,budu dahamata anuwa me serama venne mithyawa,vadi aathaka naha sathya jaya gannava,☝️

  • @samankumara167
    @samankumara167 3 роки тому +3

    රටේ තත්ත්වය ලෝක තත්ත්වය ගැන වැඩ සටහනක් කරන්න

  • @chamilaperera3178
    @chamilaperera3178 3 роки тому +2

    Sir class ekak patan gannako

  • @champaratnayake7181
    @champaratnayake7181 3 роки тому

    👍

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 роки тому +2

    පෘථිවියේ දින ගනන් බුද්ද වර්ස හෝ ක්‍රිස්තු වර්ස නෙමේ නේද ඊට එහා ක්‍රමයක් තියෙනවාද ?

    • @RansHalwa
      @RansHalwa 3 роки тому +2

      ඔව්...
      නමුත් ඒ ගැන තොරතුරු සොයා ගෙන නෑ.
      පෘථිවිය ඇති වූ දා පටන් වර්ෂ බිලියන ගණනක් ගත වෙලා.
      බුද්ධ වර්ෂ ගණනය කරන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව.

  • @ThilakJayalath-t9i
    @ThilakJayalath-t9i 4 місяці тому

    විවිධත්වය තියෙනවනම් විවිධ විය යුතුය

  • @samandissanayaka2767
    @samandissanayaka2767 3 роки тому +2

    🙏🙏🙏🙏🙏👀👀👀👀

  • @Madhawa6247
    @Madhawa6247 3 роки тому +2

    කවදද ආරම්බ කරන්නෙ

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 Місяць тому

    රහසක් කියනවා කියමින් ජනතාව රවටන්න එපා,

  • @inranirupalata927
    @inranirupalata927 3 роки тому +2

    Attatama mewa maha pudumai metumanla pramada una vade mewa danuwath karanda me edere anagate daruvo mita wada danuwath venda tibuna me danuwath vem kalen edala teka teka hare danuwath una nam neda dan dan bohoma mull tana dela teyenne daruwange skul poth valatath mona taran boru mitteya atulath karalada teyenne vediyath mikayokeyamin ves walagana enna marayo hinda mudalata kadara kam nesama me tamai attama veddiyath makayo mewa tamai daruwanta danuwath karanda one mewa horan aran edereyede kata karai katteya eth rate menessunta atta atehateyata moleta denda ekek wath eda denne naha metuman bohoma pin me tamai hoda atetaya mokadda kiyala veddeyava mokadda keyala loketa denda hake hodama aya 🙏🙏🙏🙏🙏☘️☘️☘️🍀🌴🌴🌴🌴🍀👍👍👍👍🙏🙏🙏🌏🌎🌏☘️☘️☘️☘️

  • @jayanthaabenayaka9428
    @jayanthaabenayaka9428 3 роки тому +5

    මෙයාගේ අනාවැකි ගොඩක් බලලා තියනවා වැඩිහරියක්ම බොරු

    • @RansHalwa
      @RansHalwa 3 роки тому

      ජෝතිෂ්‍ය කියන්නේම ඉතින් පට්ට බොරුවක් තමයි.

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 3 роки тому +2

      නියගයක් ගැන නම් කිව්වා තවම ආවෙ නෑ එන්නැති එකනම් හොඳයි තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්

    • @RansHalwa
      @RansHalwa 3 роки тому

      @@gamaawadumestrige1988 ඒක සුඩානය ට බලපෑවා

    • @chandikananayakkara5104
      @chandikananayakkara5104 3 роки тому +1

      ලෝකෙ ගැන ඔක්කොම දන්නව,ඔක්කොටම වඩා අනික් අයගෙ මතවාද ,පට්ට පල් බොරු ,කියලා කියනව, මෙයා විතරයි ඇත්ත දන්නෙ...නිකන් වචන හරබයක් විතරයි ..හරි හමන් එක අනාවැකියක් කියන්නෙ නෑ වටේ යනව ..

    • @heratht3098
      @heratht3098 3 роки тому +1

      මීට කලින් වැඩ සටහනකදී මේ
      රත්නායක මහතා කිව්වානේ තමුන් අනාවැකි නොකියන බව.අනාවැකි කියන්න නම් ඒ සදහා අධ්‍යාත්මික බලයක් තිබියයුතු බවත් එවැනි ගුප්ත හැකියාවක් තමන්‍ට නැතිබවත් ප්‍රකාශකලානේ. ජෙයොතිශ ගනිතය අනුව ග්‍රහ ගමන් ගනනය කර පුරෝකථ්න පමනලු කරන්නේ. ඒ අනුව 2023 නැප්චූන් ග්‍රහයා මීන රාශි ගත වීම හා ප්‍රතිඵල බන්ධයෙන් පුරෝකතනකුය් කලේ.
      .
      ....ඉතින් මෙයට කලින් මොනාද කියලා තියෙන අනාවැකි? තියෙන්න

  • @krisnhokumar6651
    @krisnhokumar6651 3 роки тому +1

    Theruwan saranai