Kawru vikara kiwvath,Oba thuman kiwa siyalla aththa.mama nam methanata Ada paminiye duka hodata Rasa vidalai.awlak naha dekama ekai onama deyakata😂.theruwan saranai oba thumantath🙏🙏🙏🌎
100 Hari mama metuna magen udw gannawa pamani Mata kesema salkemak naha mama kohhara kenahele Kam karath tawath udaw karanawa modayk lesa mama keyanne senha lagnayath da u lagnaya Aya kawadawathma makara lagna ganu badenna apa mulade hodai pasuwa Tami duk vednna wenne harema awstawede ganu
ඇත්ත.වෙන්න.ඇති.මහත්තයා.මම.මකර.මගෙ.මහත්තයා .ධනු.අපෙ.විවහය.සාර්ථක .නැ.අපි.වෙන්වෙලා.නැ.ඒත්.මට.අවු.30.ඉදල.වගේම.අපි.එක.ගෙදර.ජිවත්.උනත්.දෙතැනක.ඉන්නෙ .මගෙ.තරැන.කාලෙ.විනාස.උනා.දැන්.මට.අවු46.යි.මහත්තයා යි.මමයි.වෙන්වෙලා.නැ.දරැවා.දන්නෙත්.නැ.ඒත්.මං.අවු28=30.ඉදලම.එකගෙදර.එකට.හිටියත්.මහත්තයගෙන්.වෙන්උනු.කෙනෙක්.දැන්නමි .විදෙස් ගත.වෙලා.ඉන්නෙ .මට.දුක.නැ.අපි.පෙරකල.කර්මපල.බුදුසරනයි .
❤❤
දුක් වෙන්න එපා 🙏🙏💖💖🥲🥲
Oyage vistara beluwa lagnayata a rastakayak upan dinaya _upan velawa ,_ upanne koheda mg karanna 🎉@@chandimapriyadarshani7016
මම කටක Husband මකර ඇත්ත ඔබතුමා කිව්වේ ඒක හෘදයාංගම බැඳීමක් දරා ගැනීම, කැපකිරීම අවබෝධය , ආරක්ෂා කිරීම දෙන්නගෙම උපරිම ගොඩක් අය කියන්නේ වයසට යන්නෙ නෑති ආදරනිය දෙන්නෙක් කියලා
අහන්නත් ආසයි ❤හැමදාමත් ආදරෙන් ඉන්න❤
@@Chandifernando7031❤
Thank you so much Mr Rathnayake.
Oba thumata budusaranai
❤❤❤❤❤ oba kiwwa kathawa aththaaa
ඔබ තුමා කිව්වා හරියටම hari ..mage duwa මකර thaththa mithuna..ea denna වේලාවකට මිතුරන් wage වේලාවකට තරහින් ....නෝක්කාඩු ස්වභාවයෙන් inne mama wrushchika..api denna yaluwo wage..ස්තුති ඔබ thumanta දීර්ඝායුස ලැබේවා .🙏💐💐
Math මකර mahathaya mituna ජීවිතය ගෙනියන්න aya මම හොඳින් hethanawa නමුත් mata wada aya ඉවසීම pragunakala kinek obatumata teruwansaranai jayawewa weswaye Asrwadayaleabe නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
Obathuma hari.
Thanks for your explanation
Thank you
Hoda pahadili kirak sir. Boho de dangaththa. Thank you 🙏
Thank you
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
බොහොම ස්තූතියි
🙏 Thank you so much sir, your explain is very clear I like see your video otherwise always you tell really truth, it's short and clear 💐 🙏
Thank You
Thank you, Thank you so much sir ..
Thank you
Thanks a lot Mr. Ratnayake! 🙏 Kindly consider conducting a series of Ptolemaic astrology lessons.
Sure! Thank you
සර් මම ජොතිශය පිලිගත් අයෙක් නොවෙයි.
ඒත් මන් දැන් ජොතිශය ඉගෙනගන්නවා.
මන් ගොඩක් ආසයි විශයට.
මට ඔබතුමාගෙන් හමුවී බලාගන්න කුමන හෝ අවස්ට්අවස්ථාවක් ලබාදෙන්න පුළුවන් නම් ගොඩාක් පින්.
තෙරුවන් සරණයි
මකර+කන්‍යයා ගැලපෙන්නේ නැද්ද?
එයා මකර...මම කන්‍යයා..😊.
ආදරේ අවුරුදු 7..
තාම බැන්දේ නෑ😊.
එයා ගොඩාක් මට ආදරෙයි..එයා මගේ බිනරී..මාත් එයාට ගොඩාක් ආදරෙයි😊
හොඳයි ගැලපීම
මම කන්‍යයා+මගේ බිනරි මකර❤.
මගේ බිනරිට මං ගොඩාක් අදරෙයි...එයා හරිම හොද,චාම්,ගොඩාක් ලස්සන සුදු මැණිකක්...
මට ගොඩාක් සතුටුයි..අපි දෙන්නා ගැලපෙනවා !.
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව❤..
Thank you.
Thank you
මම. කටක මහත්තයා මකර❤දුව කන්‍යා ආදරණීය පවුලක් කිව්ව හැමදේම ඇත්ත
ස්තූතියි
Kawru vikara kiwvath,Oba thuman kiwa siyalla aththa.mama nam methanata Ada paminiye duka hodata Rasa vidalai.awlak naha dekama ekai onama deyakata😂.theruwan saranai oba thumantath🙏🙏🙏🌎
සහතික ඇත්ත. ❤
ස්තූතියි
මකර ❤
Thank you
👍
🙏
You are right Makara and Scorpio.
Important topic
Thank you
Mn makara.mahaththaya mina.aulak ne api denna hodin jiwath wenawa❤❤❤
💑 මකර + කන්‍යා
🧒👩 මකර + 2 සි0හ
100% agreed. Exact nature of the above combination.
Living for nearly 30 years with those 2 lions and virgo. 😂
Thank you
Hariyatama hari mage mahaththaya kataka mama makara harima adaraniya charithayak.loku avabodayakin inne
Oba hari
ඇත්තටම ඇත්ත කතාව මම කටක මගේ මහත්තයා මකර
දෙන්නා හොඳින් ගැලපෙනවද? ඔයාලා අතර ප්‍රශ්න නැද්ද?
ඔබතුමා කීවේ ඇත්තම ඇත්ත
Thank you
Hariyatam hari
Math makara mahathayath makara❤
Makara thula laga kohomada
Mama makara. Athdakeem anuwa oba kiwwa hariyatama hari.👍
Thank you
❤
Thank you
Thula ❤makara
Me katawa 💐🙏👌👍athta
Marama maarai mage wate athi Hoda naraka siyaluma lgana gana kiyawana😳8️⃣
Man Makara mahaththayo obathuma kiyana okkoma aththa
මකර සහ කුම්භ අතර ඇති ගැලපීම මොන වගේ ද?
ඇත්ත සර් මගෙ විවහයත් අසාර්තක වුනා
ඔහ්
🙏🙏🙏🙏
Oba Thumata Tharuvan Saranai
Makara kumba galapenawada plz reply
Mahathhaya mama makara mahathhaya kanya. Mage amma meena, aiya wrushchika
Oba thuma kiwwa dewal hariyatama hari🙏🏼🙏🏼🙏🏼🙏🏼
Eehemakalayak tibuna eeya kataka mama makara eehta eyamawadala wenakenek gawata giya
Man makara. Mage husband kataka. Api den divorce
මම මකර
මහත්තයා..වෘෂභ..
0bathuma thamai, hariyata nirawlwa, sanyamayen katha karanne. pahadili, ahagena inna asai. mage putha wshchika, duwa (wife) makara. eyala sathutin jeewath wenawa. mama dhanu, mama ithi samakami kenek nisa, ona kenek samaga mata sahayogayen inna puluwan.❤
ස්තූතියි
Meen tath kiyanna
මකර කුම්භ ගැලපීම කොහොමද
මකර කුම්භ වීඩීයෝ බලන්න
Math makara hasbanuth makara ath apita prashna hasban ven vela den apen
Mama makara Mahattaya danu mage jewetema wenasa una
🌹❤️❤️❤️❤️❤️❤️
100 Hari mama metuna magen udw gannawa pamani Mata kesema salkemak naha mama kohhara kenahele Kam karath tawath udaw karanawa modayk lesa mama keyanne senha lagnayath da u lagnaya Aya kawadawathma makara lagna ganu badenna apa mulade hodai pasuwa Tami duk vednna wenne harema awstawede ganu
මකර සහ mesha atara samba Daya hodaida
🥺🥺🥺
Mahathnaya ape putha makara mama(amma) dhanu thatha mithuna ,daruwage ape jivita walata meya balapanawada? Sanaseemajk nam natha,
Oba thumaata kiyala mage kendrasatahana pariksha karawaganna ona.kohomada mudal gewanne
www.kcj.lk
Mama..makara..magae..pawula..kadela..dane..lamai..danenai..mamai.. Taney ama.....aya..badala..lamai..enenawa
Capprion laganya mithuna laganya galpanwa please sir
ඇයි මේ වීඩීයෝ වල ඒ විස්තර තියෙන්නේ බලන්න
මං ආසම video එක ඇයි ඉතිං මං මකරනේ 🙏🙏🙏🙏 video එකක් කලාට ඒ ගැන
Thank you
Makara laganya arises laganya galpanwa plz sir
ඔව්
Mama makara mahatthaya kanya api denna diwos dan mage mahatthayagen kisima udawak na mamai daruwai thani wela
A kynne mewwa boru 🤣
බොහෝ දුරටම හරි
මං නම් හිතෙන්නෙ ඔය හැම ලග්නයටම වැඩිය ...වෘෂභ ලග්නය ❤තමයි ගැලපෙන්නේ...😊
Ow
Mama.makara.mahaththaya..danu..eyat.kenthi.yanawa..
ඔහ්
Makara siha kohomada
සිංහ ලග්න වීඩීයෝවේ කියා තිබේ
Makara sinha galapannada
Mama mkre mhaththya mesea
හොඳයි ගැලපීම
වෘස්චික. ලග්නය ගැලපෙනවද..මකර ගැහැනු..
මකර+තුලා?
Makara laganya makara laganya galpanwa please sir
ඔව්
Makara mithuna galapenne nadda ..
අඩු යි
මකර , කුම්භ ?????
උදාසීන
ස්තූතියි
මකර. ඔබතුමා කියපු ලග්න සමග බැදිම වැඩියි තමා
Thank you
මකර කුම්භ කොහොමද කියලා කීවෙ නෑනෙ
ඉදිරියට එනව ඒ වීඩීයෝ එක
මකර කටක ගැලපෙන්නෙ නැ
මම අත්දැකීමෙන් කියන්නේ
බොරු නේ කියන්නේ
ආපහු ඔය කේන්දර අලුතින් හදලා බලන්න ලග්න හරි ද කියලා
Mama මකර hasband mithuna a unata divorce ..
ඔහ්
මකර ලග්නය හිමි පුරුෂයන් එක් කාන්තාවකගෙන් සෑහීමට පත් නොවන බව අපේ නැකැත් රාල කිව්වා.
ඒ අය සමලිංගික සබඳතා වලට පවා යොමු වෙනවා ලු.
ඒක අසත්‍ය කතාවක්
@@kcj_offical 🤣🤣🤣 හපොයි එහෙමද? ඒ කියන්නේ අපේ නැකැත් රාල බොරු කාරයෙක්
@@Sandakathmini01 ඔව්....කිසි සැකයක් නෑ ....මකර ලග්න හිමියන්ගෙන් පරිස්සම් වෙන්න කියලා කියන්න...මොකද අපහාස නඩු දායි....😀😀😀
@@kcj_offical ඒ කියන්නේ මකර ලග්න හිමි පුරුෂයන් වෙනත් කාන්තාවන්ට කැමති නෑ.
මං දන්න මකර ලග්න පිරිමිකෙනෙක් ඉන්නවා එයා මෙ වෙද්දි සැහෙන ගැනුඅය සම්බන්ධ කම් පවත්වනවා.
මම මකර මහත් තයා දනු.සමගිය අඩු යි.
හ්ම්ම්ම්ම්
එතකොට කුම්බ ලග්නය
Oba Thumata Tharuvan Saranai
ස්තූතියි