BEAUTIFUL SOFT VOICE SINGING THE HYMNS. PRAISE THE LORD JESUS CHRIST I TRUST YOU LOVE YOU IN FATH IN THE DIVINE MERCY AMEN I'M SIMON UBAL AMEN KARACHI AMEN ALLELUIA.
Listening over and over again and feeling sad ..... a very special aunt passed away and I cannot go for her funeral due to the present situation. One of the most beautiful renditions of this classic funeral hymn by an Angelic voice.
ලොවකි ඇත්තේ කදිම
තරු ලොකයෙනුත් එපිට
ආදර දෙවිදුන් එතැන
සදලා නිවසක් අපට
හමුවේ දිනෙක එ් ලස්සන ලොවෙහි අප
හමුවේ දිනෙක ඔබ හා මා එතැන
මනරම් ලොවෙකි එතැන
දුක එහි කිසිදාක නැත
හමුවෙවි එහිදි එකට
ගයමුව දෙවිදුන් මහිම
හමුවේ දිනෙක එ් ලස්සන ලොවෙහි අප
හමුවේ දිනෙක ඔබ හා මා එතැන
ඉපදෙන කා හට මෙලොව
මරණය නිසැකින් පොදුය
දැකුමට දෙවිදුන් නෙතට
මරණය ජීවිතේ දොරය
හමුවේ දිනෙක එ් ලස්සන ලොවෙහි අප
හමුවේ දිනෙක ඔබ හා මා එතැන
හද කකියන විට දුකය
වැහේ නොදැනිම කදුළු
ආදර අපගේ සමිෙ`දා්
පිසලයි දිනකදි කදුළු
හමුවේ දිනෙක එ් ලස්සන ලොවෙහි අප
හමුවේ දිනෙක ඔබ හා මා එතැන
ආදරේ තිබුනද එමට
දුකමයි උරුමේ මෙලොව
ආදර සයුරෙහි එළොව
හමුවෙමු එහිදි දිනෙක
හමුවේ දිනෙක එ් ලස්සන ලොවෙහි අප
හමුවේ දිනෙක ඔබ හා මා එතැන
දෙවිදුන් වසනා එතැනේ
සාමය ප්‍රීතියද ඇත
එහි යාමට අපි දිනෙක
වෙහෙසෙමු මෙලොව නිතර
යහපත් මිනිසුන් රැසක් දෙවිදුන් ගේ සැලසුම මත අප දෙනෙතින් නොපෙනි ගියද ඔවුන් නැවත හමුවනු ඇත. මැතකදි දෙවිදුන් කැදවා ගත් ගරැ බොනි ප්‍රනාන්දුපුල්ලේ පියතුමෙනි ඔබව මට නැවත හමුවන බව මට විශ්වාසය....
BEAUTIFUL SOFT VOICE SINGING THE HYMNS. PRAISE THE LORD JESUS CHRIST I TRUST YOU LOVE YOU IN FATH IN THE DIVINE MERCY AMEN I'M SIMON UBAL AMEN KARACHI AMEN ALLELUIA.
I wish to meet my mother soon in that beautiful world♥️🙏
හමුවේ දිනක ඒ ලස්සන ලොවෙහි අප
බොහෝ සෙයින් කිතුනුවාගෙ විශ්වාස නැති කරන්න වෙර දරන මිනිස්සුන්ගෙන් අපිව බේර ගන්න ඉක්මනටම එන්න ජේසුනේ 😢🙏❤
Jesu pihitai duwa harima lassanai sthuthivewa jesuni italy
හමුවෙයි දිනක එ ලස්සන් ලොවෙ ජෙසු ආමෙන්
Hamuwe dinaka e lassana lowehi apa hamuwe dinaka oba ha ma etana.... E dawasa enakam balana innawa amme❤️
හරිම ලස්සන ගීතිකාවක් .God bless you sister.ප්‍රසන්සා වේවා අප දෙවිදුන්ට.🌷
Beautiful Hymn, thanks for sharing! Helping me through this difficult time.
Rest In Peace my darling Amma 🙏🏽🙏🏽🙏🏽🕊🕊🕊🥹🥹😭😭
Lovely 🌹 song which gives us the assurance that we will meet our loved ones who are resting with the Lord one day.
Mamath godak Asa karana geethikawak Ape marana sihikara ganna
හමුවේ dinaka ඒ ලස්සන ලොවේ අප
Listening over and over again and feeling sad ..... a very special aunt passed away and I cannot go for her funeral due to the present situation. One of the most beautiful renditions of this classic funeral hymn by an Angelic voice.
Mama Buddhist et meka ahaddi hitata enne amuthuma heggemak ❤️❤️
So beautyful dear god bless you ♥️
Yes beautiful but tearing hyms lovely Hyms👍👍🙏🏻
ආමේන්.!!!!!
Me gitikawa thamai ape jiwity.nitra ahanna puduma sanasimak.🙏
හමුවේ දිනක ඒ ලස්සන ලොවෙහි අප Remembering 21.04.2019
hamuwe dineka a lassana lowehi apa.
oba ha ma etana....
God please here our prayers....
Mageth ekama balaporoththuwa dewiyan samaga mage ammawa saha thaththawa hamu weemai.
ජේසු පිහිටයි 😓
Very beautiful hymn👍
Heal me jesus. Holy spirit
Lassanai voice eka
❤
God Bless You
Good luck ජෙසු පිහිටයි !!❤️❤️
Lassanai harima
Thank you so much for your lovely comments.....May God bless you all🙏
කිතුනුවෙකුට මරණය ජීවනයට මගය...
Beautiful but tearing hymn. Voice is so matching with the amazing hymn. Thank you
Api nawatha hamuwemu thaththe ❤❤❤😢😢😢😢
shakini oyath may gethikawa asanna oyata jesu pihitai
Although I am a Buddhist, this is a hymn that I have felt a lot in my heart.❤🙏
Layanwitha,shokaya danawana hadawathin gayen geethikawai.
God bless
God bles 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
Beautifully sung and pleasingly seconded. I love it. Thank you Basil. Gabriel.
Praise lord Jesus Christ !!! Lovely and meaningful hymn.
I hear this hymn mor and more times.very beautiful and singing is lovely too.may GOD bless u all
Great..... Praise the lord.. & God bless you...
God's blessings to Anthony
Thank my jesus
Very sweet voice.
hamuwe dinaka e lssna Lowe apa. hamuwe dinaka oba ha ma ha Etna. ikmntma ennm mai akkai amma lgta. gbu mage amme
E hymn ekata mata anduna
Beautiful hymn,thank you and God Bless you
Beautiful bless you and your family
hamuwe dineka e lassana lowehi apa
hamuwe dineka oba ha ma ethana
Amen!
Lovely Hymn,,,beautiful voice, God please hear our prayers! Amen
I think this is great 🎉🎉🎉🎉
Lassanai geethekawa samidutha pesansha wewa
very beautiful hyman . 👍
I like this hymn😊😊
Lovely hymn god bless everyone 🙏🙏🙏🙏♥♥♥
Very meaningful and a beautiful hymn❤
Beautiful meaningful hymn and sung brilliantly too. Thank you and May God Bless you
me දෙවිඳුගේ නිවසට mage ලොකු puta ghella දැනට අවුරුද්දක් කිට්ටු වෙනවා මමත් හරිම ආසාවෙන් ඉන්නවා jesu ළඟට යන්න
Beautiful singing. The original version is in English----- Sweet Bye and Bye..Thanks .
Praised the lord
I like this song👏👏👏👏💗
woowwwww amazing adenawa hymn ekata
ආමෙන් ❤️❤️❤️❤️❤️
I love this hymn🙂🙂
Lovely Hymm and a great lovely voice
hamuwe dinaka
Amen Amen
GOD BLESS YOU
Hamuve dineka. Amma. Tattha. Aiyyala denna malli api serama ekata.
🙏🙏🙏
Amen
Kauruhari mekata kamatinam like karanna
God please hear my prayer. .
excellent, thank you, God.
beautiful hymn
ලොවෙකි අත්ත කඩිම
suran croos by by Jesus
😥
i love this hymn
i like hymns
❤️
Reyuka silva i put in UA-cam. Thanks God bless more
🙏💕💕💕💕💕💕💕💕💕🙏
🙏👍
I love this very much.....❤❤❤❤❤
🎄🎄🎄🎄amen
Kumudhini Fernando
This is Roman Catholic church you can find
Mariya Ciciliya lo
Keyboard Notation thiyenawanam denna puluwanda?
anyone know where I can find the lyrics?
Himash Hettiarachchi. Roman Catholic church you can find Christian. Church you can find
About Jesus
The same music. Pavitu Nirayen. Mudanna
Himash Hettiarachchi Catholica api vishwasa krnawa maruna api suwargeta ynawa kiyla. Suwargeta giyma ai apen wen una aywa hamba wenawa kiyla kiyne
❤️❤️❤️❤️❤️👍👍👍👍👍🤗🇮🇱🕎✝️😇🙏.
Lovely Hymm and a great lovely voice