109. හිත ඇවිලෙන ගොඩාක් ප්‍රශ්න මේ බණ පදයෙන් විසඳ‍ේවී..! | ධම්මධජ ජාතකය | 2023-09-09

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 234

  • @shermilaadhihetty7436
    @shermilaadhihetty7436 Рік тому +55

    බුදු බණ පදයකින් ඔබවහන්සේ මුව විවර කරන කොටම හිත ඇවිලෙන ගොඩාක් ප්‍රශ්න නිවෙනවා, ස්වාමීන් වහන්ස... ඔබ වහන්සේලාට නිවන් අවබෝධය බොහෝ දුර නොව්වා! 🙏🙏🙏

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 Рік тому +12

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.ඉක්මනින්ම නිවන අවබෝධ වීම පිණිස මෙම ධර්ම දේශනාව කරන පිනම
    හේතු වාසනා වේවා.

  • @nuwanchamara4363
    @nuwanchamara4363 Рік тому +10

    සාදු සාදු සාදු අපුරුවට ඔබ වහන්සේ දරමය දෙශනා කරනවා නොවැ හරිම මිහිරි ඔබ වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා .

  • @karunarathanaguruwaththa6149
    @karunarathanaguruwaththa6149 11 місяців тому +8

    මේ පින්වන්ත ගරු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවයලැබේවා තෙරුවන් සරනයි .

  • @NilushiNikeshala
    @NilushiNikeshala День тому

    ස්වාමීන් වහන්ස මේ ධර්ම දේශනාව ඉතාම වැදගත් වර්තමාන සමාජයට...චත්තපාණි වගේ පෙර ආත්ම භාවයන් සිහිපත් කර ගැනීමට පින තිබුණානම් කියලා හිතෙනවා ස්වාමීන් වහන්ස...ස්වාමීන් වහන්සේටත්,අපි හැමෝටමත් මේ පිං බලයෙන් උතුම් නිර්වාණාවබෝධයම වේවා...🙏 🙏🙏

  • @NadeeshaKumari-bm4nd
    @NadeeshaKumari-bm4nd 8 місяців тому +11

    සාදු සාදු සාදු...!!!! සියලු සත්වයෝ සුවපත් වේවා...!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ත් ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා...!!!

  • @JanakaSilva-g8l
    @JanakaSilva-g8l Рік тому +16

    අප කෙ⁣රෙහි අනුකම්පාවෙන් මේ ධර්මය දේසනා වදාළ කොට අපගේ පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු

  • @KusumaSoma
    @KusumaSoma 5 місяців тому +4

    සාදු සාදු සාදු උතුම් තිසරනයටත් ශී==සත්දර්මය මියුරු හඩින් දේසනා කරන ගරුතම ආර්‍ය මහා සන්ග රත්නයට මාගේ නමස්කාරයම වේවා.!!!.සාදු සාදු සාදු.

  • @S.kRamya
    @S.kRamya 10 місяців тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි ❤😂🐃 පැනීම වෑහෙන රසමරස ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි දේශනා කළ සේක ශ්‍රද්ධාවෙන් යුක්තව අපි දේශනා ව. ශ්‍රවනය කරා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවා හදවතින් මපතමී සාදු සාදු සාදු

  • @SamanthiNanayakkara-i8k
    @SamanthiNanayakkara-i8k Рік тому +9

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 Рік тому +2

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra Рік тому +13

    පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා සාදු සාදු සාදු

    • @talentedkidz8186
      @talentedkidz8186 4 місяці тому

      ඔබවහන්සේටත් බොහෝ පිං ..🙏

  • @harshachamara4942
    @harshachamara4942 Рік тому +4

    උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු !

  • @lochanalaksiriliyanage284
    @lochanalaksiriliyanage284 Рік тому +5

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට🙏🙏🙏

  • @kumaralasantha3706
    @kumaralasantha3706 Місяць тому +1

    සාදු සාධු තෙරුවන් සරණින් යහපතක්ම වෙවා ඔබ වහන්සේට😊🎉🎉

  • @manojprasanna4946
    @manojprasanna4946 Рік тому +4

    පින්වත්සොවාමින්වහන්සේත්....මහසගරැවනත්...න්දුක්වෙත්වා🙏 නිරෝගවෙත්වා🙏 සුවපත්වෙත්වා🙏 සාදුඃ සාදුඃ සාදුඃ🙏❤

  • @අන්ජුලාශෂී3333

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @janithakumari3499
    @janithakumari3499 День тому

    තෙරුවන් සරණයි.සියලුම දෙනාට යහපතක් වේවා . නිදුක් නිරෝගී වේවා !!!

  • @malkigunarathne9199
    @malkigunarathne9199 10 місяців тому +1

    නමෝ බුද්දාය ❤

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 Рік тому +3

    සාදු සාදු සාදු තුනුරුවනේ සරනයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏🙏

  • @SewwandiRanasinghe-k2o
    @SewwandiRanasinghe-k2o 4 місяці тому +1

    සාදු ....සාදු .....සාදු .....පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදු .....සාදු ...සාදු .....

  • @wellrma9627
    @wellrma9627 4 місяці тому

    ඔබ වහන්සේට මාගේ පළමු නමස්කාරය වේවා ඔබවහන්සේ විසින් මේ කරනා ධර්ම දේශනා සියලු මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සෑම ධර්ම දේශනාවක්ම මගේ ජීවිතයට වගේම ධර්මය රකින ධර්මය වෙනුවෙන් කැපවී ධර්මය අසා තමුන්ගේ හිත සහ තමුන්ගේ ජීවිතයේ ආරක්ෂා කර ගන්න සිත දියුණු කරගන්න වඩාත් වැදගත් වෙන ධර්ම දේශනාවක් ඔබවහන්සේ කරන බව මම සතුටෙන් ඔබවහන්සේට කියමි ඔබ වහන්සේට තව තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට දීර්ඝ ආයුෂ වේවා ඒ වගේම ලොව්තුරු තථාගත අරහත් සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයත් තුණුරුවන්ගේ ආශිර්වාදයත් ඔබවහන්සේට අත්පත් වේවා ඔබවහන්සේගේ ගුරු හාමුදුරුවන්ටද තුරුණුවන්ගේ ආශිර්වාදය සහ මේ විශ්වයේ සිටිනාකම මහා බ්‍රහ්ම දේවතා හාමුදුරුවන් වහන්සේලාගේ සහෝ සක්‍ර දේවතා හාමුදුරුවන්ගේ සහ සතර වරම් දෙවිවරුන්ගේ ආශිර්වාදය හාමයේ නියැළී ධර්මය අසන සෑම දෙවියෝ දෙවියන්ගේම දේවතා මෑණිවරුන්ගේද ආශිර්වාදය පිහිට ලැබේවාදු සාදු සාදු! සාදු

    • @wellrma9627
      @wellrma9627 4 місяці тому

      🎉🎉🎉🎉🎉🎉

  • @JanithRandika-j8g
    @JanithRandika-j8g 2 місяці тому

    🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිවනට දොරටු විවර වේවා 🙏🙏 මාගේ බුදු රජාණනවහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @ErangaHarshani-b3n
    @ErangaHarshani-b3n Рік тому +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 අප පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා..මා මේ කරගත්තා වූ කුසල කරමයන් මාගේ නිර්වානය පතාම හේතු වාසනා වේවා..

  • @fygj6018
    @fygj6018 Місяць тому

    පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @harshakumara9562
    @harshakumara9562 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 Рік тому +11

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @resminwijesooriya8259
    @resminwijesooriya8259 3 місяці тому

    සාදු සාදු සාදු ඔබවහන්සේට මම ද සියලු ලෝක සියලු සත්වයෝම නිබිබා පරම සුඛියෙන් සඛිතතර වෙිත්වා නිවනින් නිවි සැනසේතවා

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 8 місяців тому +5

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐵🐵🙏🐵🙏🐵🐵🐵 47:37

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 7 місяців тому +2

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 4 місяці тому

    සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ..ඉක්මන් බවයක උතුම් නිවන් අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 .

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 Місяць тому

    පින්වත් ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 Рік тому +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @AnirudhSahash
    @AnirudhSahash 5 місяців тому +1

    සාදු 🙏....සාදු 🙏 ....සාදු 🙏 ...💐

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk Рік тому +1

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌷🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌷🌷🌷🌷 thaeruwan saranai pinwath ape hamuduruwane.

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 5 місяців тому

    පිංවත් අපේ ස්වාමීන් වහන්ස මොන පුශ්න ආවත් කමක් නැහැ පිංවත් ඔබ වහන්සේලාගේගෙන් බණ පද අහන්න අපි මොනතරම් පිං කරලා තියෙනවද.සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Рік тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Рік тому +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @MaleeshaParindya123
    @MaleeshaParindya123 Рік тому +2

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @nimashaherath9077
    @nimashaherath9077 11 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි...මගේ නමස්කාරය වේවා...

  • @kumaralasantha3706
    @kumaralasantha3706 Місяць тому +1

    ශ්‍රද්ධා නාලිකාව ට ස්තූති වන්ත වෙවා❤🎉😮😮😊 18:44

  • @surangamadushanka3591
    @surangamadushanka3591 11 місяців тому +2

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya
    Wawa

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 9 місяців тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජාම වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    පින්වතුන් වහන්සේලා උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому +8

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @kumaralasantha3706
    @kumaralasantha3706 Місяць тому +1

    වටිනා දේශණය ක්❤❤😊😊 20:12 20:13

  • @raweeshawanigasekara8013
    @raweeshawanigasekara8013 Рік тому

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. උතුම් වූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ ජිවිතය පූජා කරමි. පූජා වේවා 🙏🙏🙏

  • @ProbodaniAdikari
    @ProbodaniAdikari Рік тому +2

    Namo Budhdhaya

  • @DinethUdayanga-v4y
    @DinethUdayanga-v4y 3 місяці тому

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 6 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාර වේවා දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @danunageetha8671
    @danunageetha8671 4 місяці тому

    දැන් බණ අහන එක මට පුරුද්දක් වෙලා...පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන්සරණයි 🙏

  • @kknishanthi1604
    @kknishanthi1604 Рік тому +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 7 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 4:51

  • @ShiromiShiromi-n4m
    @ShiromiShiromi-n4m 4 місяці тому

    සාදු ..සාදු ..සාදු ..

  • @JanakaSilva-g8l
    @JanakaSilva-g8l 9 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chalindaLakmal
    @chalindaLakmal 7 місяців тому +1

    Hamuduruwane matath e wage prashnayak danta inne mama ekath iwasanawa iwasimen sanasima

  • @neroshadaawood2798
    @neroshadaawood2798 5 місяців тому

    සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 Рік тому +3

    🙏🙏🙏namo buddhaya

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 7 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 4 місяці тому

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    සාදු !!! 🪷🙏🙏🙏🪷

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442 2 місяці тому

    උතුම් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!♥️✨️

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 6 місяців тому

    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා, දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @PiyumiHeshani
    @PiyumiHeshani Рік тому +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා වයිර නැත්තෝ වෙතවා.....❤

  • @seethakalyani3896
    @seethakalyani3896 10 місяців тому

    මේ බණ මේ වෙලාවෙ මටමයි ඩේශනා කලේ ඔබවහන්සේ ,සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @mallikamagodage1384
    @mallikamagodage1384 Рік тому

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 5 місяців тому

    🙏🙏🙏
    e uththama anga sahitha minisun
    ada pawa kalathurakin uwada dakiya haka.🏵💖
    siyalu sathwayo nidukin suwapath wethwa !
    Pinwath oba wahanseta uthum chirajeewanaya labewa !
    Theruwan saranai 🙏

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 3 місяці тому

    සමිිමා සමිිබුදු සරනයි ස්වාමින් වහන්ස.🙏🙏🙏

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому

    Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu

  • @nilanirathnayaka9689
    @nilanirathnayaka9689 11 місяців тому

    සාදු සාදු සාදු නම්ස්කාරය වේවා

  • @NilukaAluthgama
    @NilukaAluthgama 5 місяців тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nimra7125
    @nimra7125 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SansiRathnayake-bx3fq
    @SansiRathnayake-bx3fq 7 місяців тому +1

    🙏🌼sadu......sadu....sadu.....🙏🙏🙏🌼🌼

  • @ChatuMaduri
    @ChatuMaduri 7 місяців тому

    Ape Hamuduruvanta Deergausha Labeva. Oba wahanseta me wani Daham Lovata Damma saha Niwanawaboda Labeva. Apth Daham srawanaya karana.kota hita niwenawa Ape Hamuduruvane. Budu Saranai.

  • @ShaemilasubashiniSrilanka
    @ShaemilasubashiniSrilanka 8 місяців тому

    අපෙ හාමුදුරුවනේ මම හිටියෙ ලොකු දුකක මෙ බන පදයඅහලා පුදුමා කාර සැනසිමක් මගෙ හිතට අවා ❤

  • @kantil2761
    @kantil2761 Рік тому

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @NethmiDilsarani
    @NethmiDilsarani Рік тому +1

    Namo buddaya 🙏🙏🙏

  • @Cutidoni-i8m
    @Cutidoni-i8m Рік тому

    සියලු satwayo නිදුක් wewaa...🙏🙏🙏

  • @PadmaKumari-p9x
    @PadmaKumari-p9x Місяць тому

    Thawathawath suwapath wewenawa sadu..... sadu .......sadu

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 Рік тому +1

    🙏🙏🙏Godak pin garu swameen wahansa🙏🙏🙏

  • @sadunisaduni3847
    @sadunisaduni3847 Рік тому +3

    🙏🙏🙏🙏🙏

  • @NilupaDilhani-lf6mz
    @NilupaDilhani-lf6mz 8 місяців тому

    supinwath swaminwahansa oba wahansa desana budu bana apge hathawatha niwana ama sisilaki. waha waha chathu sathya awaboda wewa.

  • @saa387
    @saa387 Рік тому

    සාදු සාදු සාදු

  • @malanidingiriya7197
    @malanidingiriya7197 10 місяців тому

    සාදු 🌹🙏🏻🌹සාදු 🙏🏻🌹🙏🏻සාදු 🌹🙏🏻🌹

  • @nimesha454
    @nimesha454 Рік тому

    sadhu sadhuu sadhuu ape pinwath swameen wshansa theruwan sarani..ma samda reskarana siyalu pin obawahanseta niwan awbodaya pinisa hethu wewaa.....

  • @AjanthaBulathsinhala
    @AjanthaBulathsinhala 18 днів тому

    Teruwansaranai.ape.hamuduruwane.chirath.kalayak.mewan.bana.desanakiriimata.saktiya.dirya.labewa

  • @DARkNeSSS_1111
    @DARkNeSSS_1111 Рік тому

    නමෝ බුද්ධය❤

  • @jeewanthi-z4r
    @jeewanthi-z4r Рік тому

    සාදු🙏🙏 සදු

  • @janagiishadhi2756
    @janagiishadhi2756 7 місяців тому +1

    පාඩම් කරලා මහන්සි හිත නිවන්නේ හාමුදුරුවන්ගේ බණ පද ❤️🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Рік тому

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @IndraniBandra
    @IndraniBandra Рік тому +1

    Sadu.sadu.sadu

  • @تاااالف
    @تاااالف 9 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏

  • @BlackMonster-vb6fw
    @BlackMonster-vb6fw 6 місяців тому

    Sadu sadu saduu..🙏🙏🙏

  • @chalindaLakmal
    @chalindaLakmal 7 місяців тому

    මම ඒ වෙලාවට හිතට ගන්නෙ සබ්බ පාපස්ස අකරනන් කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝ දපනන් ඒතන් බුද්ධාන සාසනන්
    කරන කලට දුක් මිහිරිය මීසේ විදින කලට දුක්....

  • @nadinadi647
    @nadinadi647 Рік тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 7 місяців тому

    Sadu'sadu'sadu'namobudday

  • @nadeekaisuranga3974
    @nadeekaisuranga3974 25 днів тому

    සාදූ..සාදූ..සාදූ...

  • @kumarilanka7713
    @kumarilanka7713 10 місяців тому

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 Рік тому

    Sadu sadu sadu 💐💐💐🙏🙏🙏

  • @Bigutvsuperwach
    @Bigutvsuperwach 6 місяців тому

    අපේ හාමුදුරු නේ මේ දේවල් අදත් වෙනවා නේද බීලා ඇවිත් තමන් ගේ ම දුව දූෂණය කරනවා නේද. බිරිඳට ගහනවා මරනවා නේද ඒ ත් මේ වගේ ඒ මිනිස්සු තේරුම් ගන්නේ නෑ නේද... මේ ජිවිතේ ගොඩාක් මං වේදනාවට ලක් වෙලා අසරණ කමකින් තනි වෙලා දුෂ්කර කාලයක් ගෙවන මොහොතේ මේ බන අහන්නේ පින්වත් ස්වාමීන් වහන්ස කිසිම වේදනාවක් දුකක් මහන්සියක් නැතිව ඔබ වහන්සේ ට ඉක්මනින් නිවන් අව බෝද වේවා... සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @seethakalyani3896
    @seethakalyani3896 10 місяців тому

    කල්‍යාණ මිත්‍රයන් වහන්ස නමස්කාර වේවා

  • @RashmiDinuja-gc9sm
    @RashmiDinuja-gc9sm Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏