Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගෙ එදත් අදත් එකම ගායන සිල්පිය විරහ වේදනාවෙ කඳුළු බින්දුව පුන්සිරි සොයිසා
ලයාන්විත හඩ සහ සදා නොමැකෙන ගීත... බුදුසරණයි...
ඔබතුමාගේ ගීත එදා මා වගේම අද මගේ දරුවන්ද ඉතා සතුටින් රස විදිනවා...එය කෙතරම් රසවත් අත්දැකීමක්ද..ඔබට චිරාත් කාලයක් ගී ලොවේ දීර්ඝ ගමනක් යෑමට ශක්තිය දහිරිය නීරෝගී භාවය ලැබෙන්නැයි පතන්නෙමි
පුන්සිරි සොයිසා සමග ඉන්ද්‍රසිරි සුරවීර ඉදිරිපත් කල සියපත් පොකුර ඉතාමත්ම රසබර ඒවගේම රසික අපට ආනන්දනීය අත්දැකීමක් වුනා. පුන්සිරි සතු ඔහුටම අවේනික ඒ ලයාන්විත හඬ ඔහුගේ හැම ගීතයකම වදන් තුල ඇති හැගීම් ඉතාම තියුනු ලෙසින් රසික හදවත් තුලට ලන්කරන්නට ඔහු සමත් වූනා. ඔහුගේ ගීතවල ඇති පුංචි කතාව හැම රසිකයෙක්ගේම සැබැ අත්දැකීමක් කියා කිවොත් එය ඉතාම නිවැරදියි. එවන් අත්දැකීමක් නොලද රසිකයෙක් ඔහුගේ ගීතයක් ඇසුවානම් එය තම අත්දැකීමක් කරගන්නට වෑයම් කලා වන්නටත් පුළුවන්. සුරේ තමන්ටම අවේනික ලෙස, පුන්සිරි ගේ අතීතය ඉතාම මැනවින් රසිකයන් වෙතට ගෙන ආ ආකාරය හරිම අපුරුයි. සුබා ගීතයේ අනුවේදනීය අත්දැකීම රසිකයින්ට අසන්නට සැලසූ අයුරු, සුරේගේ නිවේදක කුසලතාවයට කදිම නිදසුනක්. සුරේ ඔබටත් සුබ පැතුම්! ඒ වගේම පුන්සිරි ඔබටත් අපව දසක ගණනාවක් ගීතයෙන් සුවපත් කලාට අපි ඔබට හැමදාම නය ගැතියි.
ගිය සුමනේ මට හම්බ උන පුන්සිරි සොයිසා මහත්මය අරිය කිරි මඩු රසංග ගුවන් විදුලියේ හරිම සන්තෝසයි එගොඩ උයන ගමේ මට තම මතකයි අතීතය
ස්තුතියි රන්ජිත් මහත්මා ,වෙහෙසකර කටයුත්තක් .එත් ඔබලාගේ ඇගයීම් වෙහෙස නිවනවා ,
Nomber 1 voice in the world..great ...
මම ගොඩක් ආදරේ කරන ගායකයා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි ඔබ තුමාට
මගේ ජීව්තේ මං ගොඩාක් ආදරේ කරන ගායනශිල්පියෙක්.ආදරනීය පුන්සිරි සොයිසා මහත්මයානනී.ඔබගේ ගීත මාගේ ව්ඩාව .දුක කදුලට ,සුව ඔසුවක් බදුය.නුඹට දීර්ඝ්‍යුෂලැබේවා ඔය කටහඩට ඇස්වහක් කටවහක් නොවැදේවා.නිදුක් නිරෝගීව ව්රහවෙන් දුක් ව්දින පෙම්වතුන් සනසාලමින් සදාකල් දිලේවා..❤❤❤❤😍
බලන්නකෝ.මල්ලි.මනෝජ්.ටබිලාඑක.වාදනය.කරනවා.නෙවෙපලනවා.මනෝජ් .බුදුසරණයි මමකටාර් ඉන්නේ .කැගල්ලෙ අන්නාසිගල
ආසම ගායකයෙක්
Asama gayakaya.amma vagema duwa.kumudika akka.
Thanks you ITN all the best wishes
Kalu salu paladai nekath karuu ...kiyala thawa sinduwak thiyenawa obathumage
Nomekena gee rawaya punsiri soyza..
Your the my legend thanks
තාත්තයි.දුවයි.සින්දු.කියනකොටමට.සට.සට.ගාලා.කදුලු.වැටුනාදෙන්නටම.බුදුසරණයි මමකටාර්
I love punsiry sir 👍👍👍👍❤️❤️
Excellent 🌹🌹🌹🌹
Mama,asamagayakya,budusarani
නිසි ලෙස ඇගයීමට ලක් නොවූ කාලීන විශිෂ්ඨ යා...
මා ඉතාමත් ආදරය කල ගීත සහා ගායකයන් කීප දෙනෙක් අතරින් මෙතුමාද ඉහලින්
එගොඩඋයනට ඉතා ආඩම්බරයක්
Manoj peris mathmaya lassanata thablawa play karanawa.no.1
Super
Sawan thulin hadawatha pirimadiy.
tanks
👍👍👍🌹🥰
❤❤❤
Manoj peris nomber 1
Hadawathata kida bahina hadak
ජෝතිපාලයානන් ගේ හඬට ඉතාම ආසන්න මේ උගත් තරුණයාටත් අවස්තාවක් දෙන්න facebook.com/dulneth.sithika
ජෝතිපාල මැරුණා විතරයි මේ යකා එයාගේ සිංදු ටික කෑවා
මගෙ එදත් අදත් එකම ගායන සිල්පිය විරහ වේදනාවෙ කඳුළු බින්දුව පුන්සිරි සොයිසා
ලයාන්විත හඩ සහ සදා නොමැකෙන ගීත... බුදුසරණයි...
ඔබතුමාගේ ගීත එදා මා වගේම අද මගේ දරුවන්ද ඉතා සතුටින් රස විදිනවා...එය කෙතරම් රසවත් අත්දැකීමක්ද..ඔබට චිරාත් කාලයක් ගී ලොවේ දීර්ඝ ගමනක් යෑමට ශක්තිය දහිරිය නීරෝගී භාවය ලැබෙන්නැයි පතන්නෙමි
පුන්සිරි සොයිසා සමග ඉන්ද්‍රසිරි සුරවීර ඉදිරිපත් කල සියපත් පොකුර ඉතාමත්ම රසබර ඒවගේම රසික අපට ආනන්දනීය අත්දැකීමක් වුනා. පුන්සිරි සතු ඔහුටම අවේනික ඒ ලයාන්විත හඬ ඔහුගේ හැම ගීතයකම වදන් තුල ඇති හැගීම් ඉතාම තියුනු ලෙසින් රසික හදවත් තුලට ලන්කරන්නට ඔහු සමත් වූනා. ඔහුගේ ගීතවල ඇති පුංචි කතාව හැම රසිකයෙක්ගේම සැබැ අත්දැකීමක් කියා කිවොත් එය ඉතාම නිවැරදියි. එවන් අත්දැකීමක් නොලද රසිකයෙක් ඔහුගේ ගීතයක් ඇසුවානම් එය තම අත්දැකීමක් කරගන්නට වෑයම් කලා වන්නටත් පුළුවන්. සුරේ තමන්ටම අවේනික ලෙස, පුන්සිරි ගේ අතීතය ඉතාම මැනවින් රසිකයන් වෙතට ගෙන ආ ආකාරය හරිම අපුරුයි. සුබා ගීතයේ අනුවේදනීය අත්දැකීම රසිකයින්ට අසන්නට සැලසූ අයුරු, සුරේගේ නිවේදක කුසලතාවයට කදිම නිදසුනක්. සුරේ ඔබටත් සුබ පැතුම්! ඒ වගේම පුන්සිරි ඔබටත් අපව දසක ගණනාවක් ගීතයෙන් සුවපත් කලාට අපි ඔබට හැමදාම නය ගැතියි.
ගිය සුමනේ මට හම්බ උන පුන්සිරි සොයිසා මහත්මය අරිය කිරි මඩු රසංග ගුවන් විදුලියේ හරිම සන්තෝසයි එගොඩ උයන ගමේ මට තම මතකයි අතීතය
ස්තුතියි රන්ජිත් මහත්මා ,වෙහෙසකර කටයුත්තක් .එත් ඔබලාගේ ඇගයීම් වෙහෙස නිවනවා ,
Nomber 1 voice in the world..great ...
මම ගොඩක් ආදරේ කරන ගායකයා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි ඔබ තුමාට
මගේ ජීව්තේ මං ගොඩාක් ආදරේ කරන ගායනශිල්පියෙක්.ආදරනීය පුන්සිරි සොයිසා මහත්මයානනී.ඔබගේ ගීත මාගේ ව්ඩාව .දුක කදුලට ,සුව ඔසුවක් බදුය.නුඹට දීර්ඝ්‍යුෂලැබේවා ඔය කටහඩට ඇස්වහක් කටවහක් නොවැදේවා.නිදුක් නිරෝගීව ව්රහවෙන් දුක් ව්දින පෙම්වතුන් සනසාලමින් සදාකල් දිලේවා..❤❤❤❤😍
බලන්නකෝ.මල්ලි.මනෝජ්.ටබිලා
එක.වාදනය.කරනවා.නෙවෙ
පලනවා.මනෝජ් .බුදුසරණයි මමකටාර්
ඉන්නේ .කැගල්ලෙ අන්නාසිගල
ආසම ගායකයෙක්
Asama gayakaya.amma vagema duwa.kumudika akka.
Thanks you ITN all the best wishes
Kalu salu paladai nekath karuu ...kiyala thawa sinduwak thiyenawa obathumage
Nomekena gee rawaya punsiri soyza..
Your the my legend thanks
තාත්තයි.දුවයි.සින්දු.කියනකොට
මට.සට.සට.ගාලා.කදුලු.වැටුනා
දෙන්නටම.බුදුසරණයි මමකටාර්