Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිහියෙන් ජීවත්ව සිටියදී නිසි ඇගයීමකට වටිනා කමකට ලක් නොවී මිය ගිය දිනක සුමතිලා, රයිගම්ලා දකින අතිවිශිෂ්ඨ කලා කරුවෙක්.. මෙහෙම හරි මේ වගේ වැඩසටහන් පවත්වන එක ඇත්තටම අනාගත පරපුරට මොහු විශිෂ්ඨ කලාකරුවෙක් කියන්න හොද උදාහරණයක් . එළිමහන් සංගීතයට විතරක් සිමා ඌ කලාකරුවන් ලෙස හංවඩු ගැසුණු මේ වගේ සම්පත් අපේ රටේ කොයි තරම් ඉන්නවද?? ඔව්න් ජීවත්ව සිටියදී නිසි ඇගයීමක් නොකර මිය ගිය දිනක සම්මාන දීම,ඇගයීමකට ලක් කිරීම මං හිතන්නේ ඔවුනට සිදු කරන්න පුලුවන් ලොකුම අපහාසයක් බවයි😢😢
බොහොම ස්තුතියි ශෙනාල් මල්ලී ඇතුලු චරණ TV කාර්ය මණ්ඩලයට සහ සංගීතයෙන් දායක වූ මනෝජ් පීරිස් ඇතුළු වාදක මණ්ඩලයට. ❤
👍👍❤❤❤❤🙏🏻🙏🏻🙏🏻
❤❤❤
90"දශකයේ ඉඳලා මේ වෙනකල් පිස්සුවෙන් වගේ අහපු ගීත තමයි මේවා...අදටත් අහනවා කවදාවත් එපා වෙන්නැ..ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා පුන්සිරි මහත්මා තෙරුවන් සරණයි ❤❤
ශෙනල් ඔබට ස්තුතියි.ගිරව් රගන සන්නිවෙදන රගමඩලේහොද නිවේදකයෙක්..
00:14 -> Instruemental of Sewannadiyakata -> Intro02:01 -> Binduwak Iwasa12:11 -> Sewwandiyakat Pem Benda21:37 -> Suba Kiya Ma28:52 -> Bindunu Kalaka37:13 -> Degurun Wenuwen42:47 -> Ekama Magaka48:58 -> Egodath Megodath58:25 -> Me Bus Newathuma01:08:46 -> Sudu Meeduma Galana Wita01:19:10 -> Adin Pasuwa Ne Apa Hamuwanne
ලස්සනම හඩක් 'මගේ ප්රියතම #පුන්සිරි සොයිසා ❤️🕊
නිදුක් නිිරෝගි වෙිිවා .....ආදරණීය හඬක්...❤️🌹❤️🌹🌹❤️
කොච්චර වටින ගායකයෙක්ද? මගේ අම්මගේ ආසම ගායකයෙක්. බොහොම ස්තුතියි. ඔබ තුමාට ආයු බොහෝ වේවා.
මේ වැඩ සටහන දිගටම බලනවා.ඉතාමත්ම හොඳ වැඩ ස්ටහනක්.ශෙනල්ගෙ ඉදිරිපත් කිරීම ඉතා හොඳයි . චමල්ගෙ තබ්ලා වාදනය බලාඉන්න මම හරිම ආසයි.ඒවගේම ශාශීගෙ ඕගන් වාදනය ඉතාමත්ම අනර්ගයි.ඔබ හැමට නිදුක් නිරෝගී සුවයම ලැබේවා !
චිත්රපට පසුබිම් ගායනයට මොනතරම් සුදුසු ගායකයෙක්ද, ඒත් මෙවැනි අයට අවස්ථාව නොදීම හරිම අවාසනාවක්,
මේ වැඩසටහන නැවත විකාශය කරන්නෙ නැත්ද..❤❤
ආසම ගායකයෙක් ❤️❤️❤️
❤♥️👍
Super
Mamat asama Gatsby's😁😁😁😁😁
👍
Hema kaletama ahanna lassana sindu
❤️❤️
the wrong thumbnail I think. It's not champa Kalahari.
❤️❤️❤️
සිහියෙන් ජීවත්ව සිටියදී නිසි ඇගයීමකට වටිනා කමකට ලක් නොවී මිය ගිය දිනක සුමතිලා, රයිගම්ලා දකින අතිවිශිෂ්ඨ කලා කරුවෙක්.. මෙහෙම හරි මේ වගේ වැඩසටහන් පවත්වන එක ඇත්තටම අනාගත පරපුරට මොහු විශිෂ්ඨ කලාකරුවෙක් කියන්න හොද උදාහරණයක් . එළිමහන් සංගීතයට විතරක් සිමා ඌ කලාකරුවන් ලෙස හංවඩු ගැසුණු මේ වගේ සම්පත් අපේ රටේ කොයි තරම් ඉන්නවද?? ඔව්න් ජීවත්ව සිටියදී නිසි ඇගයීමක් නොකර මිය ගිය දිනක සම්මාන දීම,ඇගයීමකට ලක් කිරීම මං හිතන්නේ ඔවුනට සිදු කරන්න පුලුවන් ලොකුම අපහාසයක් බවයි😢😢
බොහොම ස්තුතියි ශෙනාල් මල්ලී ඇතුලු චරණ TV කාර්ය මණ්ඩලයට සහ සංගීතයෙන් දායක වූ මනෝජ් පීරිස් ඇතුළු වාදක මණ්ඩලයට. ❤
👍👍❤❤❤❤🙏🏻🙏🏻🙏🏻
❤❤❤
90"දශකයේ ඉඳලා මේ වෙනකල් පිස්සුවෙන් වගේ අහපු ගීත තමයි මේවා...අදටත් අහනවා කවදාවත් එපා වෙන්නැ..ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා පුන්සිරි මහත්මා තෙරුවන් සරණයි ❤❤
ශෙනල් ඔබට ස්තුතියි.ගිරව් රගන සන්නිවෙදන රගමඩලේ
හොද නිවේදකයෙක්..
00:14 -> Instruemental of Sewannadiyakata -> Intro
02:01 -> Binduwak Iwasa
12:11 -> Sewwandiyakat Pem Benda
21:37 -> Suba Kiya Ma
28:52 -> Bindunu Kalaka
37:13 -> Degurun Wenuwen
42:47 -> Ekama Magaka
48:58 -> Egodath Megodath
58:25 -> Me Bus Newathuma
01:08:46 -> Sudu Meeduma Galana Wita
01:19:10 -> Adin Pasuwa Ne Apa Hamuwanne