Thanks a lot Uncle! Meka naththe ai kiyala hituwa wara ananthai,meka thamai harinam uncle ta UA-cam channel eka patan ganna dawase karanna thibbe..mama danne na anith aya gana nam mata Italy kiwwama mathaketa enne Rome wala me buildings tika... Eka parakku wela pennuwath watinawa..sinhalen videos na mn danna tharamin..Great! 😘😘😘
ලංකාවෙ ඇතුලෙ හිරවෙලා ඉන්න ඈයෝ බොහොමයක් ලෝකෙ ගැන හරියට දන්නෙ නැතිව අපි අරක හදනකොට මේක කරනකොට සුද්දො හිටියේ ගල් ගෙවල්වල කිය කිය තමන්වම රවටා ගන්න කාලෙක ඇත්ත ඇති සැටියෙන් පෙන්වීම ගැන සුදත්තක මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි
අනේ.මල්ලි ඔබ නම් හරිම වාසනාවන්ත යී...අපි ට හීනෙන් වත් දකින්න බැරි තැන් ඔය විදියට පෙන්වීම ගැන මම හදවතින්ම ඔබට ස්තුති කරනවා...ඔබේ සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
අනේ හරිම වැදගත් දේවල් දැනගන්න ලැබුනා .ස්තූති ඔබතුමාට . දෙවන කොටස එනකන් බලන් ඉන්නෙ . බුදු සරණයි දෙවි පිහිටයි .👍🙏🙏
ලෝකෙ වටේ ඇවිදිමින් ඇති තතු ඇතිලෙස...නිර්ලෝභීව ගෙනඑන සුදන්තක ඔබට ප්‍රණාමය 🙏❤️🌻
නොදැන සිටි ගොඩක්ම වටිනා දේවල් ගැන හොඳින්ම දැනුවත් වුනා. ඒකනම් හරිම වටිනවා. ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි!
ඔබතුමාට ගොඩක් ස්තුතියි ...අපිට නොදන්න දේවල් ගොඩාක් කියලා දෙනවා ...තෙරුවන් සරණයි ඔබතුමාට ....නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා ..සතර වරම් දෙවියන්ගේ පිහිටයි ....🙏🙏🙏
ඉස්තුතියි සුදත්තක මහත්මයා හීනෙන් වත් යන්න බැරි තැන් වලට ඔබතුමා අපිව අරන් ගිහින් පෙන්වනවා හරිම ලස්සන වීඩියෝ වක්
නියමයි.. කවද හරි ගිහින් බලන්න ඕනෙ කියලා හිතාගෙන හිටපු තැනක්.. කොලොසියම..🧡🧡
අවුරුදු 1800 කට පෙර මේ ගොඩනැගිලි තාක්ෂණය ,සැබැවින්ම විශ්මයජනකයි,,ඔබට බෙහෙවින්ම ස්තුතියි ❤❤❤
සුදන්තක මාමගෙ වයසෙ ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ සිතුවිලි වලට වඩා, සුදන්තක මාමා හිතන පතන විදිය හරි පරිනත බවක් තියෙන්නේ. ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට අලුත් දෙයක් ඉගෙනගන්න ආසාවක් නෑ. " අනේ අපිට ඕවා මොකටද අපි දැන් වයසයිනෙ" කියලා කියන මිනිස්සු ඉන්නෙ ලංකාව ඇතුලෙ ගොඩක්ම.
මම "යන තැනකට වැඩක් කරගන්න" පටන් ගන්නෙ ගියාට පස්සෙ 😀 එතකම් පොලොවෙ පය ගහල ඉන්න ඕන පුතේ.
බලාපොරෝතුවෙන් හිටපු කතාවක්.බොහොමත් ස්තුතියි❤
විශිෂ්ඨයි! අපිට දකින්න බැරි දේවල් මේ දැන් දැක්කා වගේ හැගෙන්න, ඔබ කරන විස්තර වලට බොහොමත්ම ස්තුතියි.
හරීම ආසාවෙන් බලාගෙන හිටියා මෙතනට ඇවිත් කරන වීඩියෝ එකක්. බොහොම කාලයක් තිස්සේ. ස්තූතියි බොහෝම. ඉතිරි කොටස අද හෙටම බලමු.
මම ඔයාගෙ ඔක්කොම video බලනවා බොහොම ස්තුති ඔබ තුමා ට
ඔයා එ දෙන දැනුම නම් අතිවිෂිශ්ටයි 💓 යන පළාත ගැන සහා එ දෙවල් ගැන වගේම එහි අතීත කතා එක්ක ලොකු දැනුමක් ඒක මෙ දෙවල් පෙන්නන එකට බොහොමයි සුදන්තක අයියණ්ඩී ❤️❤️❤️❤️ අපි හැමොටම ලොකේ වටෙ ඇවිදින්න යන එක හීනයක් විතරයි . මෙහෙ ම.හරි බලන්න තිය්න එක වටිනවා අපේ රටෙ අපේම කෙනෙක් ගෙන් අපේම භාෂාවෙන් ❤❤❤
ඔබ හොදම තොරතූරූ පපයන නිහතමි දක්ෂ ඉදිරිපත් කරන්නොක්❤❤❤
ගොඩාක් ස්තූතියි ඔබතුමාට ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
අපේ සීගිරි චිත්‍ර විනාශ කරල දාපු දවස් වල ඒව නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට ගන්න ඔයාගෙ රටේ ඒ සම්බන්ධව හිටපු ලෝක ප්‍රසිද්ධ ශිල්පියා "ලුසියානෝ මරන්සි මහතා" දැරූ අපමණ වෙහෙස මතක් වුණා. කවදාවත් නැවත ඒ චිත්‍ර අපිට ලැබෙන එකක් නෑ කියල හිතුවත් එයා ඒ විශ්ව කර්ම වැඩේ හරියට ම කරල නැවත ඒ මිල කළ නොහැකි සිතුවම් අපට, ලෝකයාට දායාද කරල දුන්න.
හරි ලස්සනයි . වැදගත් තොරතුරු කියලා දුන්නා
. ස්තුති
ස්තුතියි...... 💐 ඔබට තෙරුවන් සරනයි .
ලෝකය ලස්සනට දකින්නට නම් සුදන්තකම තමයි . ස්තුතියි ඔබතුමාට.
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
සුදන්තක අයියා ඔයා නිසා අපි බොහෝ දේ දකිනවා ඉගෙනගන්න වා ඔයාට බොහොම ස්තූතියි 🎉
විසා නැතුව රෝමයේ නටුබුම් බැලුවා ඔබට ස්තුතිය
හරිම වැදගත් දේවල් දැනගන්න ලැබුනා .ස්තූති ඔබතුමාට ❤
Athtatama supiri video Eka Ayya thank you very much superb good luck 👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතාමත් හොඳ වටිනා වීඩියෝ එකක් මේ රටේ අයට සහ විශේෂයෙන්ම ඉතිහාසය ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් මේ වීඩියෝව ඉතා වටිනවා ගොඩාක් ස්තූතියි ඔබට මේ ඉදිරිපත් කිරීමට. ❤❤❤👍
බොහෝ ම ස්තූතියි සුදන්තක අයියේ 🎉🎉🎉🎉🎉🎉🎉🎉
රෝමේ මන් ආසම නගරයක් එක හීනයක්.ඔබතුමට ස්තූතී🙏🙏🙏❤️❤️❤️❤️
නියමයි අයියා සුපිරි ආදරෙයි ජය වෙිවා 👍👍👍👍👍💕💕💕💕💕💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබතුමාගෙ වීඩියෝ ඉගෙන ගන්න ළමයින්ට නං හරිම වටිනව .පොත් කියවල කටපාඩමි කරනවටවඩා ඒ ස්ථාන වලට ගිහිල්ල බලල හෝ මෙි ආකාරයට වීඩියෝ බලල ඔලුවට ගන්නඒව ලේසියෙන් අමතකවෙන්නෙ නෑ
මාමේ මේ වගේ video කරන්න ශක්තිය ධෙර්ය ලැබේවා. සුබ පැතුම්. ❤❤
Adai baluwe.. Thank you ayya, ashawen baluwa..🙏
ඇත්තටම හරිම වටිනා විඩීයෝ එකක් සර්.හරිම ලස්සනයි.බලන්න කල් ගියා මේ ටිකේම බීසී සර්.මමත් ගොඩක් දේවල් දැන ගත්තා සර්....👍👍💯💯❤️❤️
එංගලන්ත කෞතුකාගාරයෙ තියෙන අපෙන් අරන් ගිය අපිට අහිමි උන අපේ උරුමයන් ගැන විස්තරයක් කරන්න පුලුවන් නම් ලොකු පිනක් 🙏 🇱🇰
අැත්තටම මේ වීඩියෝ එක වැදගත්. මේ දවස් වල රෝමය ගැන තමයි පාඩම තියෙන්නෙ ...
මේවා ගැන සිංහලෙන් වීඩියෝ එක තියෙන එක තවත් වටිනවා. 😊😊
❤❤❤❤ හරිම ලස්සනයි හිතා ගන්න බැ❤❤❤ස්තුති සර්❤
ලංකි අක්කාත් හිටියා නම් තව හොඳයි කියලා හිතෙනවා ❤. එයාව එකතු කරගන්න හැම චාරිකාවටම
සුපිරි සහෝදරයා සූඩන්තා.වටිනවා 🙏👍🙏
හරිම වටිනාකමක් ලස්සනය වීඩියෝ එකක්.
ඔබට ජයවේවා!
ලස්සන video එකක් ගොඩක් වටිනව.....
ස්තුතියි ඔබ තුමාට ...
GREAT VIDEO, although we live here ,didn't see these things yet. Thank you so much for your dedication to share this valuable information.
Thank you sudanthaka mame nodanna thenak gena kiuwata 😊
ඉතාමත් වටිනා වීඩියෝ එකක් පේන්නු වාට ඔබට ස්තූතියි
බොහොම ස්තූතියි! රෝමානු අධිරාජ්‍යයේ බලය නැති උනේ නැහැ, මහා රෝමානු අධිරාජ්‍ය අදත් තිබෙනවා ලංකාවේ පවා පුංචි රෝමක් තිබෙනවා එක මහා රෝමානු අධි රාජ්‍යයේ එක්තරා කොටසක්, ලංකාවට දියසෙන් පැමිණෙනවා වගේම රෝමයටත් ජුලියස් සීසර් එන්න පුළුවන්, ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ පැරකිම් යුගයක් වෙනුවට රෝමානු යුගයක් බිහිකළ යුතුයි!
Superb good job sudantaka mahattaya lanky mahatmeya .amzing good budusaranai dawe phetai
Thanks so much 🙏 💓 lovely presentations about Rome n its history....❤❤❤🎉🎉🎉😊
ඇත්තටම මේ රටවල් දැක්කම ඇඩෙනව. 😢 ඉපදුනේ අපායෙ නිසා දිව්‍යලෝකෙට එන්නත් මාර කට්ටක් කන්නෙ 😢😢😢
Assassin's creed game එක ගහපු දවස් වල ඉතාලියට රෝමෙට රෝමෙ බූගත් සොහොන් බලන්න පට්ට ආසවක් ත්බ්බේ
ගොඩක් thanks අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤aye අයියා ataramn,una ගමට ගිහින් video akak කරමු
සීසර් ට පිහියෙන් ඇනීමට මාක් ඇන්ටනීගේ ඇති සම්බන්ධය පැහදිලි කරන්න. ස්තුතියි. ❤
ලෝකේ කොහේ ගියත් කවදා හරි italy වලට එන්නම හිතෙන්වා history එක බල්න්න...
Thanks bringing back my memories of Rome. Visited 2012. Followed the same route. Started from Palatino to Colosseo ❤❤❤❤❤
Ape ratath goda gannanam ranilwath maranna wenawa sudanthaka aiye 🙏🙏🙏👍👍👍🍁🍁🍁🍁🍁
Mr sudantha I'm respect you
Mewa pennanawada oyata pin sudanthaka aiye 🙏🙏🙏❤️👍👍🍁🍁🍁
Very Interesting ❤ Tnq uncle
thank ypu so much borther.❤️
Super super nice video
God will give you health and wealth to do more videos in future
May God bless you
Harima vadagath kathawak ahaninna hari asi aiye oya ta budu saranai devi phitai lamaintath hari prayojanai💛💛💛💚💚💚💜️💜️💜️💘💘💘💕💕💕💕💙💙💝
ගොඩක් ලස්සන වීඩියෝ එකක් ❤🎉 thank you so much
❤ ENJOY THE TIME AND, STAY SAFE TRAVEL SIR 🙏 GOD BLESS YOU, FROM SURANGA ( SRILANKA )
Thanks you
Godk lassana wadagath vedio akk..❤❤❤
Thank
Very important topic. Thanks for your video.❤❤.😊
Niyamai video aka mama asma Rome ta sir ahadama kiyana waga (life is short spend it happy) tank so much sir good luck
Thanks a lot Uncle! Meka naththe ai kiyala hituwa wara ananthai,meka thamai harinam uncle ta UA-cam channel eka patan ganna dawase karanna thibbe..mama danne na anith aya gana nam mata Italy kiwwama mathaketa enne Rome wala me buildings tika... Eka parakku wela pennuwath watinawa..sinhalen videos na mn danna tharamin..Great! 😘😘😘
ගොඩාක් ස්තූතියි පුතේ.
Harima ලස්සනයි අයියා vloge eka 👍👍👍
ගොඩාක් ලස්සනයි අයියේ ❤️❤️❤️
නියමයි මාමේ ❤
Excellent video
Godak watina dewal, thank yuo
පොලන්නරුව. ගැන. කතාකරාට. ස්තුතිය . රොමය. ලස්සනයි ...
මේවා බැලුවම තමයි කාලින්ග මාගගෙ ජාතකේ මතක් වෙන්නෙ😢
කාලිංග මාගමද ඒ සේරම විනාශ කරන්න ඇත්තෙ කියලයි මමනම් හිතන්නෙ. දැනුත් අපේ උන් කරන අමනකම් සේරම කාගෙහරි පිට පටවනවා වගේ වෙන්නත් පුලුවන්. මාඝගෙන් පස්සෙ ඒව කවුද එතකොට විනාශ කරේ නේද
@@lokewatesudanthaka ඒක නම් ඇත්ත මාමෙ පාර්ලිමේන්තුවේ ඉන්න මාගල තමා ඉතුරු ටිකත් විනාස කරේ.නිදන් හාරල
@@lokewatesudanthaka අනිත් එක තීන ටිකවත් රැකගන්න උන්ට ඌමනාවක් නෑනෙ.සීගිරියට ගියාම එක පේනෝ නම් කොටල තීන හැටි දැක්කම .අපේ රටේ මිනිස්සුත් හරි ප්‍රාතමිකයි 🥲😪
ඉක්මනට ඉතිරි ටිකත් ගේන්න අයියා ❤ ❤ ❤
Godak dewal Dana gattha sudattha malli godak isththi obata
Thank you sir
Thank you
Interesting video sir. rome is always a fascinating subject :)
Thanks
කොයි තරම් දියුණු තාක්ෂණයක් තිබෙන්නට ඇතිද තාක්ෂණික උපකරණ නොමැති කාලයක ඔය වාගෙ දේවල් කරන්න කොපමණ කාලයක් මහන්සියක් වැය කරන ඇතිද❤❤
Can’t we build up such a country. Thanks Sudanthaka
Beautiful video ❤❤❤❤❤❤
❣️❣️❣️🌼🌼🌼godak thanks
🇱🇰 අපේ ගාල්ලේ උණවටුනේ, සුදු පාට දත් ඇති, සුදන්තකයා ...එළ එළ ..👍👍😁😁
ලස්සනයි ජයවේවා
ඒකට මට සතුටුයි.
❤❤❤ඔබ හොදම ඉදිරිපත් කරන්නොක්
ලන්කි දුව කෝ
.ව්ඩියෝ එක ගොඩක් ලස්සනයි .සතුටුයි
Great Aiya 👍❤❤
Ane ape rate Nayakata sisarta unade unanam. 👏👏👏👏👏
Congratulations to you
බොහෝම වටිනවා ලස්සන ප්‍රසිද්ධ කඳුවැටි ලගට ගිහිල්ල පෙන්නන්න
මම හිතන් හිටියේ siserwa මැරැවෙ එයාගේම පුතෙක් කියලයි මහත්තයෝ..mary antino කියලා කෙනෙක්..kliyopactrata දාව ඉපදුන දරුවෙක් කියලයි..අද දැනගත්තා සත්‍යය ..ස්තුති මහත්තයෝ ..❤❤🙏
Very useful ❤
වැනිස් සංචාරයක් ඕනී සුදන්තක මාමේ❤❤❤🥺
ua-cam.com/video/PNcNcm9DUyU/v-deo.html
Malli thanks b s
අම්මෝහ් අවුරුදු 1800ක් කියන්නෙ සෙල්ලන් කාලයක්ද.පට්ටයි 😮
පලවෙනි කමෙට් ☝