My favorite Clarence's song ...i remember singing this song while in school and even today I still love this song ...the lyrics and the melody of the original version is beautiful which bring back many cherished memories. I miss Clarence's music and and he is the greatest musician Sri Lanka has ever produced.
අවාසනාවකට දෑහින් දකින්න නොලැබුන සුන්දර මනුස්සයෙක්✔️✔️✔️
සොදුරු මිනිසෙකුගේ නික්මයාමට මත්තෙන් ,හැබැහින් දකින්න මං පින් කරලා තිබුනා,තලාතුඔයේදි සජීවී ප්රසංගයකදී,,,,,
මේ වගේ සොඳුරු මිනිසෙකු, දක්ෂයෙකු මෙලොව නෑ....
❤
ඩ්රම්ස් මහින්ද සිල්වා. බේස්- කෙනත් ද සිල්වා ලීඩ් - රාජු බණ්ඩාර රිදම් - ක්ලැරන්ස් කීබෝඩ් - මරියසෙල්
😢
ඒ දවස්වල සුපර්ගෝල්ඩන් චයිම්ස් කිව්වම රෑට කිලෝමිටර් ගනන් පයින් යනව බලන්න. පොප්සිකල් එකක් සත 10යි. ඒකාලෙ කිව්වෙ අයිස් පලම් කියල. ක්ලැරන්ස් අය්යව එලිවෙනකන් අහන් ඉන්නව. What a beautifull days were those.
ආදරණීය . .. නිහතමානී ගායකයානනි ඔබට නිවන්සුව ❤️
I was lucky to have seen him perform live when I was young. An absolutely stunning performer. Truly a gifted artist and such a wonderful person.
I totally agree
🎉🎉🎉🎉🎉🎉🎉👑👑👑👑
My favorite Clarence's song ...i remember singing this song while in school and even today I still love this song ...the lyrics and the melody of the original version is beautiful which bring back many cherished memories. I miss Clarence's music and and he is the greatest musician Sri Lanka has ever produced.
ආදරෙයි ආදරෙයි ...ජීවිතයක් ..
ක්ලැරන්ස් මහතා එහාට ගිය ටිකට කොහොමද මගදි loop එකක් දාලා ඇදලා දිපු හැටි... Superb ❤ අන්න බැලන්ස් 😍 Mariazzle & Prabath Bandara ❤
Great person respect🎉
Ape yugaye weeraya obay
සිංහල පොප් රජුනි ඔබ යළි අප අතර ඉපදේවා
Keyboard මරියසෙල් ගුණතිලක මහත්මිය,drums මහින්ද සිල්වා මහත්මයා
Epa ernne na
What a wonderful moment we see, veteran clarence
I am lucky to see his live performance. Talented artist nobody could replace him.may his soul rest in peace!
We really missed him.
Yes, one of the best
❤ u Clarance Wijewardanas ...only one ...❤ you
Mariasel playing keyboards
Clara i love Clara..
Amaraniya minisun...dakina kota Ass 2ta kandulu enawa...pauuu..
Nothing to say about his voice golden voice ❤🌹🌹
That's so true. One of the best
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒ කාලෙ මටත් ඉන්න තිබුනනම්😢
Wonderful
Thank you
A kaale mewa video karala thibuna ekath loku dheyak
Legend ❤️❤️
Indeed !
Absolute genius!!!
Superb
Like the performers name display also!!
Super super
Super ....සිහින.ලොවක්