Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වගේ දේවල් ගැන කියලා දෙන එක ඇත්තටම වටිනවා
❤️❤️❤️ගොඩක් ස්තුතියි
මෙවැනි පාඩමක් අපට ගොඩාක් වැදගත් වගේම උදව්වක් ඔයාට සියළු යහපත සැලසී tava ලස්සන අදහස් පහල වේවා නමෝ buddhaya
❤️❤️
මිස් ගොඩක් හොදට කියලා දෙනවා.ස්තූති. මිස්.
❤️❤️❤️💥💥💥
මමත් මැහුම් පංතියකට යනවා ඒත් ඊට වඩා පැහැදිලිව මිස් කියලා දෙනවා .අපි හැදාම මිස් එක්ක ඉන්නවා.❤❤❤💐💐💐🌹🌹🌹
ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️
මමත් හරිම ආසවෙන් මිස්ගෙ මැහුම් පාඩම් මාලව බලනවා මගේ මැහුම් දැනුම තවත් වැඩි උනා❤ thanks
ගොඩාක් වැදගත් වුනා මට අද මේක..❤
❤️❤️❤️❤️❤️❤️
Hodatama kiya denawa thank you watinawa missge vidiyo 👍♥️🥰
❤️❤️❤️
ලොකු දැනුමක් නිර්ලෝභීව දෙනවට ගොඩාක් පිං..... සල්ලි දීලවත් මේ තරම් මතක හිටින්න ඉගෙන ගත්තෙ නෑ.... මිස් ඕනම ඇදුමකට කොලර් එකක් අල්ලගන්න කියල දෙන්න. සරල විදියක්......🙏🙏❤️❤️
❤️❤️❤️❤️❤️❤️පුංචි මැහුම් පන්තිය.. ආදරෙයි හැමදාම රැදිලා ඉන්නවා ඔයා සමග.. ෂට් බ්ලවුස් එක මහමු මිස් ඉක්මනට.. ❤️❤️❤️
අනිවාර්යයෙන්ම මහමු❤️❤️❤️
මිස් දෙන දැනුම හරිම වැදගත් බුදුසරණ යි
බුදු සරණයි ඔයාටත්❤️❤️❤️
බොහොමත්ම ස්තූතියි. මිස්💕💕💕💕💕💕💕💕
මිස්ට ගොඩාක් පින්❤❤❤
❤️❤️❤️❤️
ස්තුතියි මිස් .ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️❤️
මිස් phone එක කැඩිලා තිබිල අද තමයි ගෙනාවෙ.මුලින්ම බැලුවේ මිස්ගෙ අතපසු වුනු වීඩියෝ ටික ..ගොඩක් ස්තුතියි මිස් ❤❤❤
ඔයාටත් ගොඩක් ස්තූතියි.ළමා සාරිය මහණ විදිය බැලුවද
Ane matath tama balanna bari una.balanna ona.
@@tooncart222ඔව් මිස් ❤
Thank you pasal diga kalisamath dennoooo budu saranai ❤❤❤❤
මිස්ට බොහොම ස්තුතිය හොඳට කියල දෙනව ❤
❤️❤️❤️❤️❤️
❤ඉතා ඉක්මනින් මහන්න කියලා දෙනවා කිව්වට ගොඩක් ස්තුතියි 🙏🙏🙏 ගොඩක් ආදරෙයි...මටම කියලා දුන්න වගේ....😘😍❤️💐💐
ඇත්තටම හරිම සතුටුයි❤️❤️ඉක්මනින්ම මහන්න කියලා දෙන්නම්කෝ
Thank you අක්කේ ❤🎉
It's very useful. Thank u miss.
Thanks mis hodatama leesi ❤❤❤❤
oyage podi mahum krma apita godak watinawa mis oyata suba dawasak❤❤❤❤❤
Harima pehadile mis mama adum mahanawa redi,null aduwata ganna tanak kiyannako mis ❤❤❤❤❤
ඔයාගේ ගම්පළාත කොහෙද?
Ane mis aurudu 10 duvekuta gaumak sayak hattayak mahanna kiyala dennako
කියලා දෙන්නම්.මේ වීඩියෝ එකත් බලන්න.ua-cam.com/video/qVdQReC0PmY/v-deo.htmlsi=McUxNqzhyxI0EPLM
Thank you miss
pinapo frock ekak mahana widiya kiyala dennako mis
Thank miss❤
Thank you miss❤
❤❤ godak vatina padamak
Uniform ekak krannako❤
Shirt blouse alak mahanna kiyadanna nangi❤❤
අනිවාර්යෙන් ඉක්මනින්ම කරනවා❤️❤️❤️
Thank you
ෂරට් බ්ලව්ස් එකක් මහමූ මිස් ඉක්මනින් .බුදු සරණයි ..
ඉක්මනින් මහමු❤️❤️❤️
Thanks
😍😍😍👍
❤❤🎉
❤❤❤❤❤❤
මිස් loop යොදාගෙන බොත්තම් අල්ලන විදිහකියලා දෙන්න පුළුවන් ද..ස්තුතියි
මේ කියලා දීලා තියෙන්නේ රෙද්දෙන්ම කාස අල්ලන පටිය සහ බොත්තම් අල්ලන පටිය මසා ගන්න හැටිනේ.. රෙදි කොටස් දෙකට පිටතින් වෙනත් පටි දෙකක් සම්බන්ධ කරලා බොත්තම් පටිය සහ කාස පටිය මසා ගන්න ආකාරයත් කියලා දෙන්නකෝ.. ❤
කියලා දෙන්නම්❤️❤️
දැන් අදින්නේ ජැකටි එක දාලා උර පටි තියෙන ගවුමක් ඒක පුළුවමිනමි කරන්නකෝ
❤❤❤❤
මිස් උඩ වෙන පලුවට අගල් භාගයක් වැඩි වෙනවා නේද?
@@RuviniRanasinghe-f1f එහෙම වෙන්නේ නැහැ.දෙපැත්තෙන්ම එන අඟල් භාගය එක පිට එක යද්දි හරි විදිහටම එනවා❤️❤️
මිස් හැටිටයක් කපන විදිහ කියල දෙන්න
චැනල් එකේ වීඩියෝ තියෙනවා බලන්න.❤️❤️
අනේ මිස් මේක මහන විදිහත් පොඩි වීඩියෝ එකක් ගේන්න .කර වටෙි පේශිමක් අල්ලන විදිහ ඉදිරිපසට open එකක් දානකොට( කොලර් නැතුව .)
කොලරය සමගත් මට කියලා දෙන්න 🙏🙏🙏
කියලා දෙන්නම් ඉදිරියේදී❤️❤️
මිස් රෙදි කොටසෙ කපද්දි අඟල් හාගය ඇතුලට නවලාද කපන්න ඔනෙ
Agal 2 රේඛාව ළඟින් ඇතුළට නවලා කපන්න.මහණ විදිය කියලා දෙන්නම් ඉක්මනින්ම ❤️❤️
බොහොම ස්තුති ❤️
අනැඑ
මිස් එතකොට හැට්ටෙ කොටසට පළලින් අගල් බාගයක් වැඩිවෙන්නෙ නද්ද
නැහැ
මිස් ඒ.විවරය.නවපු.විධිය.හරියටම තේරුම් ගියේ නැහැ
දෙතුන් වතාවක් බලන්න
බලවාටියේ සිට අඟල් එකහමාරක් ලකුණු කරපු තැන දක්වා එකවරක් නවා අඟල් දෙක ලකුණු කරපු තැන දක්වා තව වරක් නවා ගන්න.වීඩියෝ කොටස දෙතුන් පාරක් බලන්න
Thank you miss❤❤❤❤
❤
🌟🌟🌟❤️❤️❤️
❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟

කියලා දෙන්නම්.මේ වීඩියෝ එකත් බලන්න.
ua-cam.com/video/qVdQReC0PmY/v-deo.htmlsi=McUxNqzhyxI0EPLM