Puthe oyage video mama hamadama balanawa katahada thaws tikak gambeera Kara ganna kalabala wenne nathiwa kiyana samahara pirimi lamai hasirena akaraya dihabaladdi puthe oya great God bless you
Oba Kawda Dan Na Brother. Et Hamuduruwaru Nta Wada Darmaya Daane Stories Oba Kiyane. E Darmaya Shakthiyen Obata Sasaren Egoda Wena Labewa. Saadu, Saadu 😰😱🙏
මටත් ඔය බුදු, පසේබුදු දෙනම පැටලිලා හිටියේ. බොහෝම ස්තූතියි.
මේ උතුම් ධර්ම දානය හේතුවෙන්
ඔබ ට ත් නිවන් මග අවබෝධ වේවා .....
තෙරුවන් සරණයි ❤️🙏 ඔබට උතුම් නිර්වාණයම අවබෝධ වේවා!!!❤❤
බොහොම ස්තුතිය ඔය අයියා ගෙන හැම විඩියොවක්ම වැදගත් 🙏🙏😃😃
තෙරුවන් සරණයි. පින්වත් ඔබට.. ඔබේ හැම වීඩියෝ එකක්ම හරිම වැදගත්..
බලණ.බලණ.හැමවිඩයෝම.වටිනවා.මෙිමදේවල්..ගුරැපිය .ඔබට.බුදු සරනයි 🙏🙏🙏🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰
සෙතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක් ම වෙවා නමෝ බුද්ධාය
සාදු සාදු සාදු !!!🙏🌷🙏🌷🙏🌷
තෙරුවන් සරණයි ඔබ තුමාට !!!🙏💐🙏💐🙏💐
ධර්ම දානමය කුසලය උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධය පිනිසම හේතු වේවා !!!🙏🎉️🙏🎉️🙏🎉️
සාධු! සාධු! සාධු! 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏
මම හිතන විදිහට, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ නොසිටින කාල වලදී ශාසනයක් පිහිටෙව්වෙ නැති උනත් පසේ බුදු රජාණන් වහන්සේලා නිසා තමා එම කාල වලදී ධර්මය රැකෙන්නේ සහ මේ පෘථිවි තලය ආලෝකමත්ව ආරක්ෂා වෙන්නේ!
මම වැරදි නම් කරුණා කර නිවැරැදි කරන්න! 🤝
තෙරුවන් සරණයි! මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා!
නෑ.එය වැරදී.පසේ බුදුවරයෙකුට බුද්ද ශාසනය්ස්ක්වත් බුද්ද ශ්‍රාවක පිරිසක් වත් පිහිටවන්න හැකියාව්ස්ක් නැ.උන්වහන්සේලා තමයි අබුද්දෝත් පාද කාලවලදී සම්බුදුවරුන් අවබෝධ කරගත් දර්ශනය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන අබුද්දෝත් පාද කාලවලදී පහල වන රහතුන් වහන්සේලා.අබුද්දෝත් පාද කාලවලදී ඕනෑතරම් පසේ බුදු වරු පහල වෙන්න පුලුවන්.ඒත් උන්වහන්සේලාට තමන් වහන්සේ අවබෝධ කරගත් දර්මය තවකෙකුට දේශනා කරන්න හැකියාවක් නෑ.
@@kaveenathula5094 ඒ දේ තමා මන් කියලා තියෙන්නේ!
@@navodranasinghe3367 ඔව්.එක කාරණයක් නිවැරැදි කරන්න ඕනා.පසේ බුදුවරයෙකුට දහම ආරක්ෂා කරන්න බෑ.මන්ද උන්වහන්සේලා දර්මය ප්‍රචාරය කරන්නෙ නැති නිසා.තමන්වහන්සේ අවබෝධ කර ගත් දහම තමන් වහන්සේටම පමණයි.අනිත් සියල්ල නිවැරැදි.
@@kaveenathula5094 ඔව්! නමුත් එය update වීමක් වෙනවා පසේබුදු උන් වහන්සේ ලා එය ප්‍රත්‍යක්ෂ කිරීමෙන්
සාදු සාදු සාදු😊
සාදු සාදු සාදු 🙏🙏🙏
ගොඩක් වටින වීඩියෝ එකක්.
Good luk අය්යේ.
Adath oba dun darma danaya ta pin sidu veva🙏🙏🙏🙏
බොහොම පින්🖤🖤🖤
ඔයාගේ විඩියෝ බල්න්න මම ගොඩක් ආසයි 🌹🌹🌹🌹🌹
නියමයි මචන්
සුබ දවසක්. බුදු සරණයි🙏🙏🙏
සාදූ සාදූ සාදූ
ලෝකයට උතුම් කෙනෙක් ඔබතුමා ජය❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
නමෝ බුද්ධාය 💖🕊️🙏
නියම චනල් එකක් 👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai obata.meathmema.niwan.අවබෝධ wewa.me.ධර්ම danyak.
Mewa skole katha wenneth marama kalathuren.
Bohoma stuthi watina dewal godak danagatta.
නියමයි
ඔයාගේ විඩියො ගොඩක් වැදගත්
Sadu 🙏 sadu 🙏 sadu 🙏
අපැහැදිලි තැන් පැහැදිලි කරගත්තා.උතුම් දර්ම දානයක් වේවා ❤️🙏🙏
Puthe oyage video mama hamadama balanawa katahada thaws tikak gambeera Kara ganna kalabala wenne nathiwa kiyana samahara pirimi lamai hasirena akaraya dihabaladdi puthe oya great God bless you
sadu sadu sadu theruwañ saranai
බොහොම පින් 🙏🙏
බුදුසරණයි 🙏🙏🙏
සුවපත් වේවායි අධිෂ්ඨාන කරමී
තෙරුවන් සරණයි bro ❤
Welawa yanawa danunema na harima lassanata karanawa. Budusarani
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu thunuruwan saranai !!!
බොහොම ස්තුතියි
Budu saranay.
නමෝ බුද්ධාය!!!!!
ඔයා හොදට දැනුම දෙනවා අපි වෙනුවෙන්..
ලොකු දේයක්
Thanks for video. Good luck!!!!!!!!!!!!
Nodan deyak gna pahadala dun oytat godak pin....
බොහොම පිං පින්වත් මිතුර
බොහොම පින්.
තෙරුවන් සරණයි.
බොහොම පිං
බොහෝම පිං 🙏🙏🙏🙏🙏
Thank you...hodata theruna..
Budu saranai🙏
Thaeruwan saranai pinwath obata
Sadu sadu sadu
ප්‍රස්නෙට විතරක් උත්තර දෙන්න 👍
බුදු සරණයි යක්
Godak hoda wadak.
video ගොඩක් වටිනවා👍👍👍👍👍❤❤❤❤❤
තවත් අදහස් වීඩියෝ එකේ තිබ්බානම් හොඳයි . පසේ බුදු රජාණන් වහන්සේලා කොච්චර කාලයක් පාරමිතා පිරිය යුතුද : කොයි කාලයේදී උප්පත්තිය ලබන්නේද? පසේ බුදු වන්නේ කෙසේද ? කොච්චර කාලයක් ජීවත් වන්නේ ද ? යන කරුණුත් වීඩියෝ එකේ තිබ්‍බානම් කොච්චර ලස්සන .
තෙරුවන් සරණයි!
Kalayak thisse danaganimata kamaththen hithapu darma karunak thamai ada dawase danagannata awasthawa labune.. obata bhohomathma pin.. 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි!
ගොඩක් වැදගත් උනා.ස්තූතියි
තෙරුවන් සරණයි ❤
තෙරුවන් සරනයි
bohoma pin🙏🙏🙏
🙏🙏🙏
Sadu! Sadu! Sadu!
sadu sadu sadu
කිව්වා වගේම දැම්මා නේද.ආදරෙයි ❤ ❤❤අයියේ.break a leg
Sadu Sadu Sadu bohomath pin
@@seelawanniaracchi2213 සාදු සාදු කිව්වෙ ඇයි
🙏❤❤❤
Sadu.sadu.sadu
100K comeing soon
ඔච්චර දගලලා කියන්න දෙයක් නෑ.
සම්මා සම්බුද්ධ - තනියෙම අවබෝධ කරගන්න හා අනුන්ට දේශනා කරන්න ප්‍රඥාව ඇත
පසේ බුද්ධ - තනියෙම අවබෝධ කරගන්න ප්‍රඥාව ඇත නමුත් බෙදා වෙන් කරා අනිත් කෙනෙක්ට දේශනා කරන්න ප්‍රඥාව මදි
රහතන් වහන්සේ - සම්මා සම්බුදු කෙනෙකු දේශාන කර ධර්මය අසා දැනගෙන අවබෝධ කර ගන්න අය
පසේ බුදුවරුන්ට දේශනා කරන්න ප්‍රඥාව නැත්තෙ පාරමී පුරන්නෙ තනියෙම අවබෝධ කරගන්න විතරක් නිසයි. සම්මා සම්බුදුවරු විතරයි අනෙක් අයටත් අවබෝධ කරවන්න අභිලාෂය සහ කරුණාව ඇතිව පාරමී පුරන්නෙ. හැබැයි පසේ බුදුවරු කුසල් අකුසල් හොද නරක ගැන බණ කියනවා. චතුරාර්‍ය සත්‍ය දේශනා කරන්නයි ප්‍රඥාව නැත්තෙ.
ඔව් ඒත් තව මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා පාරමිතාව තමා මෙතන වැදගත් වෙන්නේ පාරමිතා පිරුණු දවසක මෙලොවින් ඉවත් වී යනවා රහත් ඵලයට පත්වෙනවා නැවත ඉපදීම නැති වෙනවා ඔව් එතැන කියන්ඩ අපිට බැරිවුනේ අපේ පාරමීදම් පිරි නොතිබුණු නිසාත් පින් මදි කම නිසා අපිට එතෙන්නේ ක යන්ඩ බැරි වුණා ගෞතම බුදුපියාණන් වහන්සේගේ සාසනයෙන් නිවන් දැකීමට නොහැකි වුණා නමුත් ඒ යම් කෙනෙක් හිතනවා නම් මූණේ වසර 2447 තුළදී ගෞතම බුදුපියාණන් වහන්සේගේ ශාසනයෙන් අපට නිර්වාණය පතා යාමට හැකි වෙනවා akiya ඒ මත ඉන් බැහැර විය යුතුමයි එසේ සිදු වන්නේ නැත හේතුඵල දහම අනුව මේ විශ්ව ධාතුව තුළ අපගේ සිතුවිල්ලට එන්නට යාමට ඉඩ ලැබෙන්නේ නැහැ අපට පෙර පාරමී පිරූ තව අය දිව්‍ය බ්‍රහ්ම ලෝකවල වාසය කරනවා ඒ අයට අප යන ගමන් මග සියල්ල වැටහෙනවා දකිනවා අපිට ඒ අය නැතුව කිසි දවසක ඉදිරියට යාමට නොහැකිය ඒ අය තමයි දකින්නේ අප පෙර පින් පව් ඇත්තද නැත්තද කියා මෛත්‍රී බෝසතානන්ගේ සාසනයෙන් අප නිර්වාණය පතා යෑමට නම් උන්වහන්සේ වැඩ වසන තුසිත දෙව්ලොවට අප යා යුතුමය එවිට ඒ උතුම් වූ බෝසතාණන් වහන්සේ උප්පාද ලබන මොහොතේ අපටත් ඒ උත්තමයා උත්පාද වන ගම් පියසක ඉපදීමට හේතුව ඇතිවේ එම ශාසනයේ පැවිදි වී apada මේ සංසාරයේ මැරි මැරී උපදින ආත්ම භවයට නැවතීම තිබිය හැක නිවී සැනසීමට හැකි වනු ඇත තෙරුවන් සරණයි පරම නිබ්බාන සුවයෙන් සුඛිතමුදිත වෙත්වා
Man meka danaganna asawen hitiye
Hoda vidio ekak
😎
Mama ahanna asawen hitapu video ekak thank you
❤
Thanks
🙏🌟💚🙏
Supiri kollek
පලවෙනි කමෙන්ට් එක 😉😉
ithin apita mokad
🙏🙏🙏🙏🙏🙏🙏
💐🙏🙏
🥰🥰
Yakk Production Whatsapp Hari Telegram Hari Group ekak nedda?
🙏🙏❤️
Oba Kawda Dan Na Brother. Et Hamuduruwaru Nta Wada Darmaya Daane Stories Oba Kiyane. E Darmaya Shakthiyen Obata Sasaren Egoda Wena Labewa. Saadu, Saadu 😰😱🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹
පසේ බුදුරජාණන් වහන්සේලා ට ඥාණය 3 තියනාවාද ?
සාධු සාධු සාධු !!!
❤️😌
පසේ බුදුරජාණන් වහන්සේලාට දෙතිස් මහාපුරුෂ ලක්ෂණ තිබේද?
ඔව්.දෙතිස් මහා පුරුශ ලක්ශණ වලින් බොහෝ ලක්ශණ ප්‍රමාණයක් පිහිටනව.
සියල්ලම පිහිටන්නෙ නැ ..
මම කතෝලිකයෙක්
ඔබගෙ බෞද්ධ ධර්මය පිළිබද විඩීයෝ පට මම නරඹා තිබෙනවා
ඔබත් සමග ධර්මය පිළිබදව කතා කිරීමට මං ගොඩක් ආස කරනවා
ඔබව සම්බන්ධ කරගැනීමට හැකියාවක් පවතිද..
Facebook page එකට inbox කරන්න
උබට පින් බන්
☸️🙏👌☸️🙏👌☸️🙏👌
යකා මලයා අටුවා යනු සාහිත්‍යය කතා ...දිව්‍ය අවදානය...ලලිත විස්තරය යනු සාහිත්‍යය කතා
අටුවා කියන්නේ සාහිත්‍ය කතා කියන්න සාක්ෂි මොනාද?
murga sanya wassa wahinnne bududahama thibba ratawal walata witharada naththan mulu loketamada 🤔
ගෞතම බුදු පියාණන් වහන්සේගේ කාලයේම පසේ බුදු වරයාණනන් වහන්සේ නමක් වැඩ සිටියද? බුදු පියාණන් සමාන රුවක් තිබූ හිමියන් පසේ බුදුන් වහන්සේ කෙනෙක්ද?
සම්බුදුවරුන් පහල වුණු කාලයක පසේ බුදු වරුන් පහල වෙන්නෙ නෑ.බුදුවරයෙක් පහල වීමට නියමිත කාලයක් එළබෙනවනම් පසේ බුදු වරු පිරිණිවන්පානව.
ඔය කියන බරණැස තියෙන්නෙ ජම්බුද්වීපය තුල නම්
හිමාලය තියෙන්නෙත් ඔය ද්වීපයෙහි නම්,
පැහැදිලි කරන්න ඒ ගැන තවදුරටත්.
අනාගතයේදී මිනිස් ආයුශ අව්10 ට අඩුලු..
ඔව්.මිනිස්සු අදාර්මික වෙනකොට මිනිස්සුන්ගෙ ආයුශ කෙමෙන් කෙමෙන් පිරිහී යනව.නැවතත් දාර්මික වූ විට මිනිස් පරමායුශ අසංක්‍යක් දක්වා වුනත් වැඩි වෙන්න පුලුවන්.මෛත්‍රී බුදුන්ගේ කාලයේ මිනිස් පරමායුශ වසර80000ක්.
@@kaveenathula5094 ඉටපස්සෙ ආයෙමත් පිරිහීගෙන යනෝ😡
විස්තර මදි
ඉසිගිලි කියලා පර්වතයක් ලංකාවේ තියනවා ,එ බව yakk ඔබ දන්නවාද?