Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්යාත්රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්සූස්තිමත් දවස් සුස්තිමත් දවස්ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්සූස්තිමත් දවස් සූස්තිමත් දවස්ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයිසූස්තිමත් දවස් එයීගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයිගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්කලු සුදු හීන වලට වයිවාරන ආවත්අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්අහස දිහා බලන් මන් කරා ප්රාර්තනාවක්පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්කැපුවෙ නැ මන් කාටවත් වලවල්කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්හරි වෙලාවට මල් පවනඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳිනජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්නඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්නකාලෙ විසින් මැවුව වෙනසක අරුමේපරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙඋඩින් සුබ පතලා යටින් කපන සමාජෙමූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්යාත්රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්සූස්තිමත් දවස් සුස්තිමත් දවස්ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්සූස්තිමත් දවස් සූස්තිමත් දවස්ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයිසූස්තිමත් දවස් එයීගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයිගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල්ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරිඅතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරිවෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවීඅනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියිදැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවිතැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටීසැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ සූස්තිමත් දවස් සුස්තිමත් දවස්නෑ මට අමතක ඒ ගෙවිලා ගිය දවස්මගෙ පාරේ ඇවදිමින් මගෙ හීනෙට අඩි ගානටචාරිකාවක් හීනයක් යථාර්ථයක් කරන්හින්ද මගෙ ජීවිතේ වේදනාත්මක බැරි තැනදිනොදිරයි නාමය කුණු කය ගියත් වැලලීතමන් වපුරන හොද ධර්මතාවින් පැලවීමේ පදවල ජීවිතේ දේවල් ඇත සැගවීකලා හැමදේම දැන් නෑ මතට ලැදීමගෙ පරණ පුරුදු මට පරණ වැඩීලැබුන හැම වේදනාවක්ම පාඩමක් වෙන්න ඇතීලස්සනයි ජීවිතේ හොයන් නැත්තම් අඳුරු පැතීනව ඇරඹුමක් පාර වැරදුනත්සැර වුනත් රළ හසුරුවයි දැන් ගානට රුවල්පාවෙලා යාවී දිසාව දිසාව හරි නෑ ගැටළුවක්ආවා දුරක් නෑ පසුතැලි නෑ හිතේ දුකක්ආත්මයක් සොයමි ආත්මයෙන් කිමිද විශ්මිත සිහින දකින්නේ ජීවිතේ විදිනඇස් ඇරන් සිරුරත් මිනිස්සු තාම නිදිදදෙව්ලොව දකින්නන් යා යුතුයි අතරින් කිමිද
❤️❤️❤️❤️❤️
❤❤❤
❤
😢
කෘතවේදී හෑගීමකින් දෑස් කරන් අඩවල්.. ආශිර්වාද ලත් මේ ආත්මේ ජීවත් වේවී තව කල්..මා නිසා ගැලූ කදුලු සිනහාවකට හරවන් ආලොකේ කරා යමි අන්දකාරය පරදන්..
හැමදාම උදේ පාන්දරට මෙ track එක මම අහලා තමයි වැඩට යන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පිරිසිදු චේතනාවෙන් ආදරෙයි ඔක්කොටම 😊😊😊😊😊
එකෙම්ම brother
උතුරන්න හරියන්න ඔනී මචන්
Marth 🖤
එකෙන්ම සගෝ..🤟 ජොබ් එකට යන්නේ 3න් 4 පාරක් අහලා..🤟☝❤️🔥
Thnx brd
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරි ට්‍රැක් එක ❤
Eka eththa❤
gammak thama smokio
K mac supiriyak hamadama e lyrics nam paharak
Lyrics නම් පහරක් ❤ හැමදාම අහනව
2024/02/29 අදත් අහන්නෙ හරිම ආසාවෙන් ❤️
සුපිරි
මම හැමදාමත් ඉස්කෝලේ යන්න කලින් අහනවා සමාජ ගැන කියන්න රැප් එක්ක. ...❤❤❤❤❤👍තව සුපිරි රැප් එකක් ඕනෙ. ..😁💓💓💓💓
ආසම එකක්
lyrics next level.kochchara ahuwath epa wen na ❤
පට්ට පදිරිම රැපක්.❤
Gammak thama *smokio*
*smokio* Gammak thamaa....Adareyi🖤💞♥
Supiri kiyanne aye supiriema Supiri.kochchchara ahuwath epa wen naha Supiri❤️💛💚👆👌👌👌🤟👍👍👍
Gammac 💥❤️
මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත් ✌
jiwithe kiyadunnu supiri rap ekk thama💪👍❤️
සුස්තිමත් දවස් මෙ සින්දුව නම් ගැම්මක් smokio ❤❤❤❤🎉🎉🎉🎉
smoka living legend sri lanakan rapper e lyrics tika nam suppa
Fv ❤️🌼ගෙම්මක් 🤘❤️
මාරැ බාන්
ආසම රැප් එකක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි මම රැප් පිස්සෙක්😜😜😜😜
Ha😂😂😂
නව ඇරඹුමක් පාර වැරදුනත් සැර වුනත් රළ හසුරුවයි දැන් ගානට රුවල් 🥲❤️🩹
Gammak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ekemma parak 2024 🎉❤️
Supiriyak smokio❤️🔥
මාරම සුපිරි..
💖💥
කවුරුත් නැති අමුතුම පාරක මම විතරක්
The vibe
🗿🖤
👉The vibe ...👈🤜🤛
සුස්තිමත් දවස් සුස්තිමත් දවස්ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ එ දවස්😢
❣️🌼
K mac❤
❤️🎤
K mck 🥰✌️♥️
😈❤️
Fv❤
❤️✨️😌
a😊 mmooooooooooooo 😁😁💗💞💞💗
👍
Fv one and addicted to thizzzz😫❤️🩹⛓️
❤❤❤❤🥰🥰🥰🥰🥰
❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤😢😊
සැනසිමෙ දොර ඇරුනෙ ඇත්වෙද්දි බැදිම්
1.25 speed wenam rhk🗿
😢😢😢😢😢😢🎉
❌😣
❤❤❤❤
ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
සූස්තිමත් දවස් එයී
ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
කලු සුදු හීන වලට වයිවාරන ආවත්
අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
අහස දිහා බලන් මන් කරා ප්‍රාර්තනාවක්
පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
කැපුවෙ නැ මන් කාටවත් වලවල්
කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
හරි වෙලාවට මල් පවන
ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
සූස්තිමත් දවස් එයී
ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල්
ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්
මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්
ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්
ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්
යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්
කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.
මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්
හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි
අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි
වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී
අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි
දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්
පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි
තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී
සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ
සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
නෑ මට අමතක ඒ ගෙවිලා ගිය දවස්
මගෙ පාරේ ඇවදිමින් මගෙ හීනෙට අඩි ගානට
චාරිකාවක් හීනයක් යථාර්ථයක් කරන්
හින්ද මගෙ ජීවිතේ වේදනාත්මක බැරි තැනදි
නොදිරයි නාමය කුණු කය ගියත් වැලලී
තමන් වපුරන හොද ධර්මතාවින් පැලවී
මේ පදවල ජීවිතේ දේවල් ඇත සැගවී
කලා හැමදේම දැන් නෑ මතට ලැදී
මගෙ පරණ පුරුදු මට පරණ වැඩී
ලැබුන හැම වේදනාවක්ම පාඩමක් වෙන්න ඇතී
ලස්සනයි ජීවිතේ හොයන් නැත්තම් අඳුරු පැතී
නව ඇරඹුමක් පාර වැරදුනත්
සැර වුනත් රළ හසුරුවයි දැන් ගානට රුවල්
පාවෙලා යාවී දිසාව දිසාව හරි නෑ ගැටළුවක්
ආවා දුරක් නෑ පසුතැලි නෑ හිතේ දුකක්
ආත්මයක් සොයමි ආත්මයෙන් කිමිද
විශ්මිත සිහින දකින්නේ ජීවිතේ විදින
ඇස් ඇරන් සිරුරත් මිනිස්සු තාම නිදිද
දෙව්ලොව දකින්නන් යා යුතුයි අතරින් කිමිද
❤️❤️❤️❤️❤️
❤❤❤
❤
😢
❤
කෘතවේදී හෑගීමකින් දෑස් කරන් අඩවල්.. ආශිර්වාද ලත් මේ ආත්මේ ජීවත් වේවී තව කල්..
මා නිසා ගැලූ කදුලු සිනහාවකට හරවන් ආලොකේ කරා යමි අන්දකාරය පරදන්..
හැමදාම උදේ පාන්දරට මෙ track එක මම අහලා තමයි වැඩට යන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පිරිසිදු චේතනාවෙන් ආදරෙයි ඔක්කොටම 😊😊😊😊😊
එකෙම්ම brother
උතුරන්න හරියන්න ඔනී මචන්
Marth 🖤
එකෙන්ම සගෝ..🤟 ජොබ් එකට යන්නේ 3න් 4 පාරක් අහලා..🤟☝❤️🔥
Thnx brd
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරි ට්‍රැක් එක ❤
Eka eththa❤
gammak thama smokio
K mac supiriyak hamadama
e lyrics nam paharak
Lyrics නම් පහරක් ❤ හැමදාම අහනව
2024/02/29 අදත් අහන්නෙ හරිම ආසාවෙන් ❤️
සුපිරි
මම හැමදාමත් ඉස්කෝලේ යන්න කලින් අහනවා සමාජ ගැන කියන්න රැප් එක්ක. ...❤❤❤❤❤👍තව සුපිරි රැප් එකක් ඕනෙ. ..😁💓💓💓💓
ආසම එකක්
lyrics next level.kochchara ahuwath epa wen na ❤
පට්ට පදිරිම රැපක්.❤
Gammak thama *smokio*
*smokio* Gammak thamaa....Adareyi🖤💞♥
Supiri kiyanne aye supiriema Supiri.kochchchara ahuwath epa wen naha Supiri❤️💛💚👆👌👌👌🤟👍👍👍
Gammac 💥❤️
මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත් ✌
jiwithe kiyadunnu supiri rap ekk thama💪👍❤️
සුස්තිමත් දවස් මෙ සින්දුව නම් ගැම්මක් smokio ❤❤❤❤🎉🎉🎉🎉
smoka living legend sri lanakan rapper e lyrics tika nam suppa
Fv ❤️🌼ගෙම්මක් 🤘❤️
මාරැ බාන්
ආසම රැප් එකක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි මම රැප් පිස්සෙක්😜😜😜😜
Ha😂😂😂
නව ඇරඹුමක් පාර වැරදුනත්
සැර වුනත් රළ හසුරුවයි දැන් ගානට රුවල් 🥲❤️🩹
Gammak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ekemma parak 2024 🎉❤️
Supiriyak smokio❤️🔥
මාරම සුපිරි..
💖💥
කවුරුත් නැති අමුතුම පාරක මම විතරක්
The vibe
🗿🖤
👉The vibe ...👈🤜🤛
සුස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ එ දවස්😢
❣️🌼
K mac❤
❤️🎤
K mck 🥰✌️♥️
😈❤️
❤
Fv❤
❤️✨️😌
❤❤❤
a😊 mmooooooooooooo 😁😁💗💞💞💗
👍
Fv one and addicted to thizzzz😫❤️🩹⛓️
❤❤❤❤🥰🥰🥰🥰🥰
❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤😢😊
සැනසිමෙ දොර ඇරුනෙ ඇත්වෙද්දි බැදිම්
1.25 speed wenam rhk🗿
😢😢😢😢😢😢🎉
❌😣
❤
❤❤❤❤
❤
❤❤❤❤