Smokio Ft. Reezy & Tee Cee - Kamini (කාමිණී) Lyrics

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 376

  • @bts-hl8nx
    @bts-hl8nx Рік тому +827

    මෙ සින්දුව සියපාරකටත් වැඩිය අහපු කට්ටිය මෙ පැත්තට 😋❤️😘

  • @RashmikaPriyanath-go7jz
    @RashmikaPriyanath-go7jz 8 місяців тому +41

    දිව්‍යාන්ගනවක් ඈ සුරලොවෙන් පැමිණී 💞🧚‍♂️

  • @prasadparakrama6185
    @prasadparakrama6185 10 місяців тому +172

    2024 අහන මම😊
    මේක නම් පිස්සුවක් ❤

  • @shanupaba8029
    @shanupaba8029 9 місяців тому +331

    ස්මෝකියෝගෙ හොදම නිර්මානේ, මේක කියල හිතෙන්නේ මට විතරද 😶❤️

    • @shehansathsara4511
      @shehansathsara4511 9 місяців тому +16

      Mata nam feel wenne meka witharai bn mechcharata feel wena ekak na thama hambune

    • @AnjulaDewmini-i1g
      @AnjulaDewmini-i1g 6 місяців тому +4

      මටත් හිතෙනවා

    • @SeuwvandiNavoddayaseuwvandi
      @SeuwvandiNavoddayaseuwvandi 6 місяців тому +4

      matath hithenawa😊

    • @gamingsl1888
      @gamingsl1888 5 місяців тому +6

      Ow ubata witharai 😂

    • @Rj_Streams
      @Rj_Streams 4 місяці тому +5

      කිව්වා කියල හිතාගන්න

  • @SASIYAmiusic
    @SASIYAmiusic 2 місяці тому +15

    කාමිණී (Kamini)
    Lyrics
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
    පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
    පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
    හඳ නෑ, කළුවරයි රාත්රිය
    ඈ මගේ ළඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය
    ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය
    කතාවේ තව කොටසක් නිමා විය
    දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ
    ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නෑ පින්තූරේ
    කවදාවත් අහන්නෑ මගෙන් "ඇයි පමා වූයේ?"
    මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ
    ඈ මන්දෝදරී, මං රාවණා
    ඈ කාමිණී, මමයි වත්ස්යායණ
    වෙනසක් නෑ මධ්යම රාත්රී, මධ්යහන
    මේ හෝරාවයි සංවාස අධ්යාපන
    කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි
    එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි
    උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි
    රතු වෙලා වගෙයි ඈ පුපුරන්න මිනිත්තුවයි
    තව මදියි ඇගේ කාමුක දෑස් අයදී
    ඈ ළඟදි රති මාර දූත් පරදියි
    ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී
    "මා සනසන්න හැකි නුඹට ප.ම.ණී."
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
    පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
    පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
    ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි
    දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි
    මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී
    මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී
    අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්
    ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්
    සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්?
    එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්
    පුරඟනී, ඈ මා ගාව දැවටී
    මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී
    මුමුණාවී මතකින්, "මමයි නුඹේ රැජිණී"
    "රජුනී, නුඹ කැමති දේ කළ මැනවී"
    තෙත් කරන්නම් මං නුඹ වැස්සක් වගේ
    මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ
    රාගය ඇත ආලය නැතත් හදේ
    ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
    පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
    පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
    හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්
    ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි
    ඒ කාමිණී මං ළඟ වැටී දණින්
    එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්

  • @SachiBaby-n4e
    @SachiBaby-n4e Рік тому +57

    නොසින්සිද පවසින් සිටි මා දෙපා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අසල දණින් *කාමිණි* lovely rap❤

  • @kevin_Sachintha
    @kevin_Sachintha Рік тому +186

    Lyrics ලියන දෑතට දෙවි පිහිටයි😁😁

  • @SudeshDinuka
    @SudeshDinuka Рік тому +38

    එකනම් අයියෙ වශියක් ❤❤❤❤❤

  • @NeelaRamyani
    @NeelaRamyani Рік тому +78

    පිස්සු හද්දනවා මචං 😍😍😍🤗🤗

  • @priyanthakumara7496
    @priyanthakumara7496 Рік тому +26

    😊❤සුපිරි, කොච්චර ඇව්වත් එපා වෙන්නෑ😢

  • @sandeepalakmal5799
    @sandeepalakmal5799 Рік тому +63

    ඔයාගෙ සුපිරිම ආසම රැප තමයි මේක කොල්ලො❤❤❤

  • @ApekshaDenuwanthi
    @ApekshaDenuwanthi 7 місяців тому +84

    2024ත් අහන අය මේ පැත්තට එන්ඩෝ ❤️😊

  • @chandralathafernando4337
    @chandralathafernando4337 10 місяців тому +57

    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
    පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
    පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
    හඳ නෑ, කළුවරයි රාත්රිය
    ඈ මගේ ළඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය
    ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය
    කතාවේ තව කොටසක් නිමා විය
    දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ
    ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නෑ පින්තූරේ
    කවදාවත් අහන්නෑ මගෙන් "ඇයි පමා වූයේ?"
    මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ
    ඈ මන්දෝදරී, මං රාවණා
    ඈ කාමිණී, මමයි වත්ස්යායණ
    වෙනසක් නෑ මධ්යම රාත්රී, මධ්යහන
    මේ හෝරාවයි සංවාස අධ්යාපන
    කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි
    එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි
    උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි
    රතු වෙලා වගෙයි ඈ පුපුරන්න මිනිත්තුවයි
    තව මදියි ඇගේ කාමුක දෑස් අයදී
    ඈ ළඟදි රති මාර දූත් පරදියි
    ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී
    "මා සනසන්න හැකි නුඹට ප.ම.ණී."
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
    පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
    පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
    ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි
    දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි
    මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී
    මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී
    අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්
    ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්
    සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්?
    එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්
    පුරඟනී, ඈ මා ගාව දැවටී
    මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී
    මුමුණාවී මතකින්, "මමයි නුඹේ රැජිණී"
    "රජුනී, නුඹ කැමති දේ කළ මැනවී"
    තෙත් කරන්නම් මං නුඹ වැස්සක් වගේ
    මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ
    රාගය ඇත ආලය නැතත් හදේ
    ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
    පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි
    පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී
    හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්
    ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි
    ඒ කාමිණී මං ළඟ වැටී දණින්
    එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්
    👃

  • @kaviRajapaksha1
    @kaviRajapaksha1 6 місяців тому +6

    Smokiohe මන් ආසම සින්දුව❤️ මේකම 2024 අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ.

  • @nilanthinilanthi-sb6pk
    @nilanthinilanthi-sb6pk 7 місяців тому +8

    මනෝව වදිනවා ලෙසටම❤
    "රජුනි නුඹ කැමතිදේ කල මැනවි"

  • @randimamanori7992
    @randimamanori7992 7 місяців тому +15

    මට මේක අහන්නේ නැතුව නින්ද යන්නෙත් නෑ😢❤

  • @SunilSakrawarthi
    @SunilSakrawarthi Рік тому +18

    ඈ මගෙ ලගින් ඉදන්ම නිවනව මගෙ කාන්සිය🎉

  • @isuruniroshana-p6x
    @isuruniroshana-p6x 7 місяців тому +29

    මේක රෑට අහද්දි අමුතුම ෆීලින් එකක් තියෙන්නෙ😇

    • @mkjagthjagath
      @mkjagthjagath 4 місяці тому

      What have feel to you

    • @pathmakumaramarabe
      @pathmakumaramarabe 3 місяці тому

      අන්න ඒකයි මමත් අහන්නේ😂

  • @KaveeshaSandamini-cy3mt
    @KaveeshaSandamini-cy3mt Рік тому +22

    Wow amazing song එකක් ❤️❤️❤️❤️❤️❤️❤️ එකනම් පිස්සුවක්

  • @pushpakumari3601
    @pushpakumari3601 7 місяців тому +6

    මේ සින්දුව නම් පිස්සුවක්.😍ඒ voic එක 😩

  • @ayeshasandeepani2372
    @ayeshasandeepani2372 2 роки тому +42

    Ammo maru song eka saddatama ahanawa

  • @osaaBoyFreeFire
    @osaaBoyFreeFire 7 місяців тому +30

    2024මෙ සින්දුව අහන කට්ටිය මෙ පැත්තට ❤

  • @harithanilnuwan9173
    @harithanilnuwan9173 7 місяців тому +6

    මොන සිය පාරක්ද බ්‍රොරො මේ සින්දුව ආව දවසෙ ඉදන් අහනවා තවම ❤

  • @Travelwithnaturelovers
    @Travelwithnaturelovers 2 роки тому +22

    my favorite song is this 💞💞💝💝💞

  • @rithuakarsha8521
    @rithuakarsha8521 Рік тому +23

    MY FAV SONG😍❤💫

  • @chandimakasun
    @chandimakasun 10 місяців тому +5

    Ado ekanam wenamama lokekata අරන් යනවා😮❤❤😊

  • @nadeeliyanage9114
    @nadeeliyanage9114 4 місяці тому +2

    Smokio කියන්නෙ ම පිස්සුවක්!!!

  • @SachinthaAnuhas-fl6dq
    @SachinthaAnuhas-fl6dq Рік тому +4

    Ammo smokio ayye .... mekanam bavanavak vage kiyana
    Aya me pathtataaaaa...

  • @lakmaliDilrukshi-nl6pd
    @lakmaliDilrukshi-nl6pd 6 місяців тому +5

    සුපිරි smokio

  • @MalinduSathsara-ky7mg
    @MalinduSathsara-ky7mg 3 дні тому

    පුරගනී
    ඇ මා ගාව දැවටී මා යහනේ වැතිරී
    නිරුවතින් හැඩවී මුමුනාවී මතකින්
    මමයි නුබේ රැජිනි රජුනි
    නුබ කැමතිදේ කල මැනවී

  • @SheharaSheharanethmina
    @SheharaSheharanethmina 3 місяці тому +2

    මෙ සින්දුවනම් පට්ට ගැම්මක් ස්මොකියො😊😊😊

  • @kosala7234
    @kosala7234 2 роки тому +25

    සුපිරි

  • @bandaranayakebandaranayake4394
    @bandaranayakebandaranayake4394 Рік тому +20

    ඒකහ්🥵❤️😏😌

  • @TharinduDilshan-d2f
    @TharinduDilshan-d2f Рік тому +8

    සුපිරියක් තමයි බ්‍රදර් ♥🤘

  • @Niromusic77
    @Niromusic77 Рік тому +9

    Sindu nm ethin mewa thamai feeling eka hodatam deela thiynw track ekth ehemai Maru ❤

  • @SithumRansika
    @SithumRansika 7 місяців тому +4

    Seethala laguna taka shanna hodama sinduwa❤❤

  • @chalakalakmal5577
    @chalakalakmal5577 Рік тому +6

    I feel like crazyyyy❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Smokiooooooooo❤

  • @MayaManamendran-sm5ul
    @MayaManamendran-sm5ul 8 місяців тому +4

    රාගය ඇත ආලය නැතත් හදේ 🙂💖👍

  • @kaveetracka
    @kaveetracka 2 місяці тому +1

    Rap valata apiva pissu vattuve smokio bn...💕💕

  • @chamathkawithanage8583
    @chamathkawithanage8583 8 місяців тому +2

    Me wage mathrukawak yatathe mechcha lassana wachana ahuwamai sinduwaka.

  • @SusanthaMedia
    @SusanthaMedia 8 місяців тому +3

    ඈ හිස් අවකාෂයක් වූ නිසල රැයකි.....

  • @NeranjanaNelawala
    @NeranjanaNelawala Рік тому +6

    පිස්සුවක් ❤

  • @SunilSakrawarthi
    @SunilSakrawarthi Рік тому +8

    කියන්න වචන නෑ බං😢🏴‍☠️💯💀💔

  • @gamingsachiya8586
    @gamingsachiya8586 Рік тому +16

    beautiful song❤️❤️❤️❤️❤️❤️

  • @luceegaming9940
    @luceegaming9940 Рік тому +7

    Wow the vibe it make me so calm ❤

  • @kpopfans1497
    @kpopfans1497 6 місяців тому +2

    සුපිරි අනේ මේ Song එක 👍❤️

  • @Sachiya-zb2ji
    @Sachiya-zb2ji 4 місяці тому +2

    මම අහපු හොදම රැප මේක්❤

  • @dineshasharmali5039
    @dineshasharmali5039 9 місяців тому +4

    Branded🌼

  • @ThewminSenuka
    @ThewminSenuka Місяць тому

    පිස්සෙක් නෙමෙ
    තනි පිස්සුවක් ස්මෝකා❤❤

  • @jayasiriwijesekara294
    @jayasiriwijesekara294 Рік тому +6

    ❤❤❤❤❤බොක්ක අයියේ❤❤❤

  • @Sakuralyrics619
    @Sakuralyrics619 4 місяці тому +1

    Ptta song ekak kochchara ahuvath epa venne na jiwithetama ❤

  • @nirupanirupa1037
    @nirupanirupa1037 10 місяців тому +3

    😢nise rep❤❤

  • @osandaanu8059
    @osandaanu8059 2 роки тому +11

    ආගමක්

  • @ShamilaThushari-b2e
    @ShamilaThushari-b2e 3 дні тому +1

    රාගය ඇත ආලය නැතත් හදේ 🥵❤️🍭

  • @AmaliDeSilva-kf8ly
    @AmaliDeSilva-kf8ly Місяць тому +1

    උෂ්ණත්ව මාපකෙ අංශක බිංදුවයි
    රතු වෙලා වගෙයි ඈ පුපුරන්න මිණීත්තුවයි ❤💘❤️‍🩹

  • @anulkaKeshara
    @anulkaKeshara Місяць тому

    එකනම් පිස්සුවක් තමා❤❤❤❤❤❤❤❤❤

  • @NimaliRanasingha
    @NimaliRanasingha 3 місяці тому +1

    ආසම රැපක්❤

  • @pansiluDeshan-ml9wd
    @pansiluDeshan-ml9wd 7 місяців тому +3

    Smokiyo ge malli man bn ❤

  • @NimaliRanasingha
    @NimaliRanasingha 3 місяці тому +1

    ආසම රැපක්

  • @sneharansalani584
    @sneharansalani584 Рік тому +4

    Siraaawatama maara sinduwa aaa🎉❤❤❤

  • @PasinduDias-do9sn
    @PasinduDias-do9sn 6 місяців тому +2

    Ee feel eka❤🫀kochchara ahuwath epa wenathi song ekak💯

  • @MMAruwaMMAMadushan
    @MMAruwaMMAMadushan 3 місяці тому +2

    Wadila iddi ahnda maru 😊❤

  • @manjulaprasanna2839
    @manjulaprasanna2839 5 місяців тому +2

    Niyamay 👍

  • @YenulinihansaAmarasinha
    @YenulinihansaAmarasinha Місяць тому +1

    Meka nm niyamayi Kiyala wadak ma ❤🎉🎉🎉

  • @bumblebee402
    @bumblebee402 3 місяці тому +2

    ❤ලස්සනයි ❤

  • @TharuAruni
    @TharuAruni 5 місяців тому +3

    GODAK ලස්සනයි

  • @bumblebee402
    @bumblebee402 3 місяці тому +2

    Niyamai😊

  • @chandimasudarshani3146
    @chandimasudarshani3146 7 місяців тому +3

    Ammoo ඒක වෙනම රහක් ❤❤❤❤❤

  • @madurikachandrasiri6980
    @madurikachandrasiri6980 Місяць тому +1

    Supiriyak thamaa adoo

  • @SasiduSathsara-i5k
    @SasiduSathsara-i5k 2 місяці тому

    සුපිරියක් තමා ඉතින් ❤

  • @Kasunkalhara45
    @Kasunkalhara45 22 дні тому +1

    Hama dama ahana set aka me peththata

  • @nadikasudarma5092
    @nadikasudarma5092 4 місяці тому +1

    ❤❤ very beautiful song

  • @NilankaPerera-j7l
    @NilankaPerera-j7l Рік тому +3

    අඩො එක පිස්සුවක් 😮😮

  • @HeshanImesh-wq3sb
    @HeshanImesh-wq3sb Рік тому +4

    පට්ට බන්
    ❤❤❤❤❤

  • @anjeloappuhami5826
    @anjeloappuhami5826 Рік тому +8

    Pissuwak thama❤️🔥

  • @ThivinduThiviya
    @ThivinduThiviya Рік тому +4

    Siravata❤

  • @harashkumara2026
    @harashkumara2026 3 місяці тому +1

    Me sinduwanam pissuwak smokiyo. kamini 2 th oni smokiyo. 🎀♥️😚

  • @Chanuff1076
    @Chanuff1076 7 місяців тому +2

    නියමයි kevi smokio kiyana aya me konata

  • @Nowtya.
    @Nowtya. Рік тому +11

    Eka වෙනම රසක් බන් ❤😊 congratulation ..... sdda ❤️

  • @SmilingAstronomicalModel-sy7yg
    @SmilingAstronomicalModel-sy7yg Місяць тому

    ස්මොකියොගෙ හොදම රැප් එක ❤

  • @Ruwan-q7c
    @Ruwan-q7c 7 місяців тому +3

    Ganikawaktada. Halo kiyanne. Mona matat pattama lassani❤❤😂😂😂

  • @ushan5487
    @ushan5487 Рік тому +11

    Respect song ❤️🤐💪

  • @chamodsri-or7km
    @chamodsri-or7km Рік тому +10

    මරු 😙👈

  • @pahannimsara818
    @pahannimsara818 6 місяців тому +3

    නියමයි බොක්ක💞💞💞💞

  • @WasalaBandara-iy9oh
    @WasalaBandara-iy9oh Рік тому +7

    woowwwww eka 😗

  • @chethiyaudagedara-g3j
    @chethiyaudagedara-g3j 3 дні тому +1

    best feeling best song😯😯😯😯😯😯😯😯

  • @melaninilushika4026
    @melaninilushika4026 9 місяців тому +2

    Supiriyak thama ✌️

  • @ashan_bro_25
    @ashan_bro_25 4 місяці тому +1

    ආසම රැප් එක ❤

  • @dinukumari4489
    @dinukumari4489 Місяць тому

    Lassana Sinduwk Athtatama lassanai❤

  • @AbbasRege-on1ku
    @AbbasRege-on1ku Рік тому +7

    ❤supiri❤

  • @gangurathnayaka8864
    @gangurathnayaka8864 Рік тому +3

    ඒක පිස්සුවක් ❤

  • @ishanirox1327
    @ishanirox1327 11 місяців тому +1

    සුපිරි ම ලස්සන යි

  • @MadushikaSubashini-tk5hj
    @MadushikaSubashini-tk5hj 7 місяців тому +2

    Supirima song ekak aiye ❤

  • @ThusharaKarunarathane
    @ThusharaKarunarathane 8 місяців тому +3

    Maru a❤

  • @RangaPrabad
    @RangaPrabad 6 місяців тому +4

    ඒක වෙනම් එකක් වෙනම feel එකක් දැනෙන්නෙ

  • @SulakvinManujitha
    @SulakvinManujitha 6 місяців тому +3

    Super 😍

  • @lahirustudio1480
    @lahirustudio1480 2 місяці тому +1

    beautiful

  • @NuvinNayanajith
    @NuvinNayanajith 6 днів тому

    Mallith ekka gahanna gemak💚👍

  • @OshanRashmika-du1vb
    @OshanRashmika-du1vb 2 місяці тому +2

    Supiri bro

  • @Sham...0920
    @Sham...0920 2 місяці тому +1

    Me in 2024 December 😍🇱🇰
    Amazing🔥❤