Personal වාහනයක් Import කරන හැටි

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 53

  • @kalawaddaa
    @kalawaddaa 5 років тому +22

    වාහනයක් ගන්න මමත් ආසාවෙන් ඉන්නව.වැගන් ආර් එකකට තමයි මගෙත් ආසාව.ඉතින් ඔන්න මට හදිස්සියෙම හම්බවුණා ප්‍රවීන ආර්ථිකවිද්‍යා දේශක අමරනාත් බටගොඩ මහත්මයා 2019 මාර්තු 17 ඉරිදා ගුරු පුවත්පතට (අධ්‍යාපනික පුවත්පතක් විය යුතුයි) ලියූ ලිපියක්..
    ================
    ලංකාවේ ජනගහනය ලක්ෂ 215යි.
    ඒ හැමෝටම කාර් ගන්න බැරිනිසා චන්දෙන් 225ක් තෝරලා එයාට කාර් අරන්දෙමු.. 😊
    හොඳයි නේද යෝජනාව...?
    මේ දවස්වල කට්ටියම කාර් ගැන කතාව.අය වැයෙන් මේ පාරත් කාර් වල ටැක්ස් එක වැඩිකරලා.. ආණ්ඩුව බොහොම කරුණාවෙන් ජනතාවගෙන් ඉල්ලන්නෙ කාර් ගන්න එක නවත්වන්න කියලා..මොකද එයාලා හිතනවා අපිට කාර් ඕන නැහැ කියලා.. මේක බොහොම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් විදියට තමයි මම දකින්නෙ.. රජය මිනිස්සු එක්ක ඉන්නෙ කේන්තියෙන්.තරහින්,වෛරයකින්, ඒකනෙ මෙහෙම කරන්නෙ..පුංචි මිනිහෙක් කාර් එකක යන එක රජයෙ මැතිඇමතිවරුන්ට දරාගන්න අමාරුයි...
    මම කතාකළා මගේ මිත්‍රයා - සහෝදරයා සුරාජ් ට.ඔහු දැන් කාලයක සිට ලංකාවට කාර් ගෙන්වනවා ජපානයෙන්.අතීතයේ සෑහෙන කාලයක් ජපානයේ ගතකරලා දැන් ලංකාවට ඇවිත් විවිධ වර්ගයේ කාර් ජපානයෙන් ගෙන්වලා අලෙවිකරනවා.
    ඔහු කියන කතාව මෙන්න සරළව.
    Wagon R
    වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20
    ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15
    බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5
    Toyota Premio
    ටොයොටා ප්‍රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40
    ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
    ල්ංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56
    බ්‍රෑන්ඩ් නිව් ප්‍රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5
    පේනවා නේද තත්වය...ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර.ප්‍රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි.නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල..මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල.
    මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්..
    ජපානය - 39983
    ලංකාව - 3835

    • @omilaperera8699
      @omilaperera8699 5 років тому +1

      පොදු prawahanaya hoda nam minissunta aththatama wahana ona ne,singapore gaththoth lokaye wadiyenma tax gahana ratak,prius ekak gaththoth singapore dollars 150000 witara wenawa,unge gov concept eka thamai traffic adu karanna anika unge public trancport hodatama tinawa..ekata ape public trancport ballata gihin..desapaluwo unta yanna parawal wahagena nathi traffic athi karanawa..

    • @sithmigimhani6534
      @sithmigimhani6534 3 роки тому +1

      @@omilaperera8699 Check your comment after 1 year. I mean the vehicle prices

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 3 роки тому +2

    බොහෝ ස්තුතියි ඔබට සරලව පැහැදිලි කිරීම ගැන

  • @wijemannaenterprise436
    @wijemannaenterprise436 3 роки тому +4

    ගොඩක් ස්තූතියි vedio එකට... ඔය විදිහට import කරලා දෙන විස්වාසදායී අතරමැදි agent company එකක නමක් හෝ දුරකතන අංකයක් කියන්නකෝ අයියේ ලොකු උදව්වක්...

  • @sandunprasanna4442
    @sandunprasanna4442 Рік тому +1

    Aiye oya danna japan wala Honda car export karana kenek innawada ? Mata New Zealand walata genna ganna ona car ekak. Thank you.

  • @PradeepLiyanage-dm7on
    @PradeepLiyanage-dm7on Рік тому +1

    වාහන පාට්ස් ජපන් ඉදල ගේන ක්‍රම වේදය කොහොමද

  • @gossipraja1023
    @gossipraja1023 5 років тому +2

    Exporta kenk nathuwa apitma occasion eken arn bid krla gnda baida a wdiha video ekk krnda

  • @calmmap4065
    @calmmap4065 3 роки тому +2

    How much it will cost to import Bentley mulsanne Hallmark Edition car to Srilanka ?
    Please Reply ASAP

  • @danushkalakshan2118
    @danushkalakshan2118 3 роки тому +1

    Gov eken qwa widiyata duty eka usd walin gewanne khmada,eke thyana practicality eka khmada?

  • @SathsinduNanayakkara-i4l
    @SathsinduNanayakkara-i4l 23 дні тому

    Classic car එකක් ගෙන්නන්න පුලුවන්ද ජර්මනිය වගේ රටකින්

  • @lahirusadaruwan3067
    @lahirusadaruwan3067 3 роки тому +1

    Tamat me widihata gennanna puluwanda

  • @gayaniresha4622
    @gayaniresha4622 3 роки тому +3

    Mama bmw m235i ekak bluwa mehe 18milon wenawa mama රජයේ සේවක yek mama ekak gennuwoth koi wage price ekakat gnna puluwan weida mehedi බදු aya karanawada apen ethota

  • @dilanperera2719
    @dilanperera2719 Місяць тому

    Direct import krawanm Import walata license ekak ganna oneda

  • @dreamcar9971
    @dreamcar9971 3 роки тому +1

    අඩු පාඩු ගොඩයි...auction,grade eka balanne kohomada,warranty,jai certificate ..ko ewa gana wistara

  • @ruwankumara5303
    @ruwankumara5303 Місяць тому

    ජපානයේ ඔප්ශන් එකකින් මමම මිලයට ගන්න එකක් ලංකාවට එවන හැට් දාන්න .මට ඔප්ශන් කාඩ් එක තියනවා

  • @malindawihigum6008
    @malindawihigum6008 Рік тому +1

    Dan ganna puluwanda

  • @gossipraja1023
    @gossipraja1023 5 років тому +2

    LC gana pahadili video ekk krnda payment krla widiha

  • @upceylon
    @upceylon Місяць тому

    dn karanne kohomda? aluth video ekk dnna plunnm

  • @sameerawijekoon620
    @sameerawijekoon620 5 років тому +4

    importers lage visthara tikak comment krnnako e ayage web tikai. video ekedi kiwwe

  • @nandanahettiarachchi8260
    @nandanahettiarachchi8260 5 місяців тому

    UK ඉදන් කොහොමද වාහානයක් import කරන්නේ……

  • @san_official6655
    @san_official6655 Місяць тому

    අලුත් video එකක් දාන්නකෝ.

  • @chamarasuranga3487
    @chamarasuranga3487 2 роки тому +1

    laniawe inna hoda Personal importors la kauda

  • @wonderpaws5520
    @wonderpaws5520 5 років тому +2

    Lankawe inna hodai kiyala recommend karanna puluwan importers list ekak danna. Thanks

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 4 роки тому +1

    Thanks.❤️❤️

  • @asankasangeeth666c
    @asankasangeeth666c 4 роки тому +1

    එතකොට ටැක්ස් ඔක්කොම එකපාර ගෙවන්ඩ ඕනද

  • @omilaperera8699
    @omilaperera8699 5 років тому +1

    Bro japan walin export karala lankawe lc eka relece karala,,vehicle eke shipment eka ena athara thura mokak hari damage ekak unoth ekata warranty ekak tinawada,e wagema shipment eka atharathura lankan tax eka wadi unoth api wahanaya relece karaddi order karaddi thibba tax ekada new tax ekada gewanna ona

  • @surede
    @surede 4 роки тому +1

    Is it possible to get the contacts of 3 personal importers you recommend please?

  • @Watchmore8803
    @Watchmore8803 5 років тому +2

    මම දන්න විදිහට නම්...කාර්, වැන්...ගෙන්වන්න පුලුවන් වෙන්නෙ....අවුරුදු 5ක් ඇතුලත පාවිච්චි කරපු වාහාන ඒ කියන්නේ අපි දැන වාහනයක් ගෙන්වනවා නම් 2015-2020 අතර වාහනයක් ගෙන්වන්න ඕන.ලොරි නම්..අවුරුදු 10 ක් අතර..බදු විදිහට 350% වගේ අය කරනවා.වාහානේ capacity එක අනුව වෙනස් වෙන්වා. මේ දැනට අවු 2ට විතර කලින් තිබුන නීති දැන් ටිකක් වෙන්ස් වෙලා ඇති...customs එකට කත කරලා විස්තර දැන ගන්න පුලුවන් ....

    • @sunethnethmina4697
      @sunethnethmina4697 2 роки тому

      ඔයා දන්නවද nomber එකක් costums එකේ දන්නවනම් කියන්නකො

    • @sunethnethmina4697
      @sunethnethmina4697 2 роки тому

      Please 🙂

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 4 роки тому +1

    Sale කරන අයත් ගෙන්නන්නෙ personal import කරන විදියටමද. වෙනත් නීති බලපානවද

  • @AlbtzGaming
    @AlbtzGaming Рік тому

    Kwd trusted importalsla inne lankawe comment krnnko pahadili ne audio eka

  • @madushanka9506
    @madushanka9506 5 років тому +2

    තව ටිකක් පැහැදිලි ව වීඩියෝ එක දාමු පුලුවන් නම් import කෙනෙක් එක්ක දාන්න

  • @virajmaduranga2831
    @virajmaduranga2831 5 років тому +1

    Vehicle Import karana hondama importersla genath vedio ekak karanna tnx

  • @chandanaprabath287
    @chandanaprabath287 27 днів тому

    👍

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 5 років тому +1

    Lankawe tax ek kohomada

  • @jayawardanamalwennage1648
    @jayawardanamalwennage1648 5 років тому +6

    උදාහරනයක්....අපිට ජපන් ඔක්ෂනියගෙන් ගෙන්නගන්න බැරිද....ඔයා තව ටිකක් පැදිලි කරන්න ගේන්න පුලුවනි කැපැසිටිස් මොනවද, ලංකාවෙ ඔක්ෂනියකෙනෙක් හැර බැරිද....ලංකාටෙ උන් හොරැනේ, කස්ටෙක් පෙන්නන්නැ ඒවගේ වැඩනේ, අනික බැහැදිලිව කියන්න 1000සිසි වගේ ආවෙත් කස්ටමි පි කායද ඒවගේ දෙවල්, කවිද ඔක්ෂනියස්ලා ඉන්නෙ

  • @udsanjaya9544
    @udsanjaya9544 5 років тому +1

    ව්ශ්වාසවන්ත සේවාවන් ලබාගත් අය සිට්ද..

  • @jayawardanamalwennage1648
    @jayawardanamalwennage1648 5 років тому +3

    ඩිරෙක් කොපැනියෙන් ගෙන්නගන්න බැරිද...

  • @raveenhasara1652
    @raveenhasara1652 4 роки тому +1

    Vehicle business ekak karannanan ehemada genne

  • @sumithsuranga5712
    @sumithsuranga5712 5 років тому +1

    අතරමැදියට ගානක් ගෙවන්න වෙනවනේ.

  • @dineshfernando777
    @dineshfernando777 5 років тому +1

    Personal වාහනයක් Import කරන 3 company name