How to use "have, has, had and will have" / Spoken English in Sinhala / Sampath Kaluarachchi

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 роки тому +168

    මම අහැව්ව, දැක්ක හොදම පැහැදිලි කිරීම් සමග ඉංගීුසි ඉගෙන ගන්න ආස හිතෙනවා..
    ගොඩක් ස්තුතියි..
    පිං🙏🌹❤️

  • @hemamalipriyanthawithana5530
    @hemamalipriyanthawithana5530 3 роки тому +8

    සැබැවින්ම.... ඉතා පැහැදිලි අයුරින් ආකර්ෂණීයව... ක්‍රමවත්ව හරවත්ව රසවත්ව ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීමේ අනගි මෙහෙයක නියැලෙන ඔබට තුති පුදමි..හදවතින්ම බැතිබරව.. අගයමින් මහඟු මෙහෙවර...

  • @ayeshasandamali1310
    @ayeshasandamali1310 3 роки тому +95

    සර් සිය දහස් වාරයක් පින් ..🙏🙏🙏 මෙච්චර කාලෙකෙට english කිසිම දෙයක් තේරුනේ නෑ.ඒත් සර්ගේ lessons බලන්න පටන් ගත්තම තේරුනා english කියන්නේ ඇත්තටම දක්ශ ගුරුවරයෙකුගේ මග පෙන්වීමක් ලැබුනොත් ඉගෙන ගන්න පුලුවන් කියල .👏 ...දිගටම උගන්න සර්🙏🙏🙏

    • @nadeeshaimali5275
      @nadeeshaimali5275 2 роки тому +6

      සුපිරියි සර්,නියමට තෙරෙනවා🎉️🎉️🎉️

    • @nuwankumara600
      @nuwankumara600 2 роки тому +2

      👍👍👍👍👍👍👍

    • @buddhinigamage646
      @buddhinigamage646 Рік тому +3

      ඇත්තටම සර් උගන්නවා හරිම පැහැදිලි ස්තූති

    • @vedomendis2864
      @vedomendis2864 Рік тому +1

      දිගටම පංතියට සහභාගිවන්නෙ කසේද

    • @hansamalifernando4087
      @hansamalifernando4087 11 місяців тому +1

      All lessons very clear,thank you very much Sir 🙏🙏🙏🙏♥️

  • @lakshimadu5360
    @lakshimadu5360 2 роки тому +3

    ගොඩක් ස්තුතියි සර්🙏 බුදුසරණයි

  • @janithasupun4211
    @janithasupun4211 Рік тому +3

    මන් අවුරුදු දෙකකට පස්සෙ සර්ගෙ video දැකල බලන්න ගත්තෙ.නොදන්න ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් වුනා.සර් සරලව පැහැදිලිව කියල දෙන නිසා තේරුම්ගන්න පහසුයි වගේම ඉගෙනගන්න ආස හිතෙනව.සර්ට ගොඩක් පිං.❤️❤️🙏

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 3 роки тому +38

    ඔයා නම් සර් මරු. මම ගොඩක් ඔයාට ගෞරව කරනවා. ඇත්තටම මට හොඳට තේරෙනවා.

  • @surangaprithimal8833
    @surangaprithimal8833 3 роки тому +41

    මම මේක සිංහලෙන් ලියන්නම්.ගොඩක් ස්තූතියි ගුරුතුමනි.ඔබගේ පැහැදිලි කිරීම හරිම පැහැදිලියි.සුබ පැතුම් දිගටම මේ සේවය කරන්න .ගොඩක් පින්

    • @Mangaf-hm8mz
      @Mangaf-hm8mz 3 роки тому

      Thank. You. Sir. Budu. Saranai

    • @shanthiranasinghe5952
      @shanthiranasinghe5952 Рік тому

      මිහිපිට ඉන්න දෙවිකෙනෙක් වගේ ගුරු වරයෙක්

  • @damindasamarajeewa73
    @damindasamarajeewa73 2 роки тому +2

    godak sthuthiyi pin...................

  • @sakunthalakumarihami2978
    @sakunthalakumarihami2978 3 роки тому +39

    හරිම පැහැදිලියි .
    හොඳින් වැටහුණා .සර්ට ගොඩක් .ස්තුතියි .පින්.

  • @spdd2665
    @spdd2665 Рік тому +2

    😮❤sir.budu. sarani

  • @chanthuliyehansa2448
    @chanthuliyehansa2448 3 роки тому +5

    Sha..... the wonderful lesson . I believe this . the video very clear thank you so much teach sir !:

  • @dishanialas7745
    @dishanialas7745 3 роки тому +2

    Man sirge video balanna gaththe lagadi idan.school yanakalewath me tharam hodata පැහැදිලිව tech karana sir kenek dakalama naha.godak පැහැදිලිව kiyla denawa.godak ස්තුතියි sir.mata me videos godak වටිනවා .

  • @sumalifernando.7198
    @sumalifernando.7198 3 роки тому +54

    හරිම පැහැදිලිය් ස'ර් .
    බොහොම පින් !
    🙏

  • @suraniprabodhika2756
    @suraniprabodhika2756 2 роки тому +5

    හොඳට පැහැදිලිව කියලා දෙනවා සර්ට පින්

  • @gaminifernando6270
    @gaminifernando6270 2 роки тому +25

    ඔබතුමාගේ පැහැදිලි කිරීම පිපාසයට දිය පොදක් වගේ. උනන්දුවෙන් අහනවා. කාලය තවත් තිබුනා නම් අපූරුයි. පීරියඩ් කට් කරන කාලේ ඔබතුමා වගේ සර් කෙනෙක් සිටියානම් මමත් හොඳම කඩු කාරයෙක්.

  • @ranjaneekumari553
    @ranjaneekumari553 5 місяців тому +2

    සර්ට බුදු සරනයි හොද ට කරනවා 🙏🙏

  • @bmrperera6603
    @bmrperera6603 3 роки тому +14

    You are an excellent teacher. Very useful lessons. Keep up your good work. Best wishes.🌟

  • @bimalsuminada1745
    @bimalsuminada1745 3 роки тому +7

    තේරුම් ගන්න පුළුවන් විදිහට හොඳට කියලා දෙනවා.ගොඩක් ස්තූතියි සර්.

  • @anuththaraparami2749
    @anuththaraparami2749 3 роки тому +19

    හොද පැහැදිලි කිරිමක්
    ගොඩක් පිං අපිට මෙම කියලා දේනවට❤❤️

  • @prashanimadu9063
    @prashanimadu9063 3 роки тому +4

    ගොඩක් වැදගත්.හරිම ලස්සනට පැහැදිකරනවා👍👍👍

  • @chandrasiriathukorala6337
    @chandrasiriathukorala6337 3 роки тому +8

    Your teaching methodology is excellent. Thank so much.

  • @sandurimadushani6025
    @sandurimadushani6025 3 роки тому +36

    මම සර් වගේ ගුරුවරයෙක් දැකලම නැහැ. හරිම පැහැදිලි 🙏🙏🙏 thank you sir ❤️

  • @chandramanike3189
    @chandramanike3189 Рік тому +1

    Thanks so much sir, very easy to understand your lesson. බොහෝ ම පින් ඔබතුමා ට

  • @sahanmadusanka5180
    @sahanmadusanka5180 3 роки тому +4

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏

  • @KM-tb8wh
    @KM-tb8wh 3 роки тому +5

    I didn't have good english knowledge before.but with starting watching to this channel.now i could improve my english knowledge

  • @KavindaKavinda-h8s
    @KavindaKavinda-h8s Рік тому +1

    ස්‍ ර් ගැම්මක් තමා 👍👍👍

  • @thillaivelu3001
    @thillaivelu3001 3 роки тому +4

    Sir . you are explained very well . thank you very much

  • @janidumadumall1562
    @janidumadumall1562 3 роки тому +1

    supiri sir .kiyala vadak na egananam.maaram asaven study krnv .hodata mathakth hitinva

  • @nadikabandaranayaka2651
    @nadikabandaranayaka2651 3 роки тому +5

    හොඳින් පැහැදිලි kala,tnx sir😍

  • @hanshihanshi495
    @hanshihanshi495 2 роки тому

    aththatama Sr,kiyala Dena vidiya hodata. theranava thanks sr.godak pin man Sr Karan program okkoma balanava

  • @surasaradiel9627
    @surasaradiel9627 3 роки тому +4

    I will have. Improve my. English.
    Thank you sir.
    God bless

  • @greenplaz
    @greenplaz 2 роки тому +2

    හොදටම තේරෙන විදිහට කියලා දෙනවා...ස්තුතියි ගුරැතුමනි

  • @ranthikumari2482
    @ranthikumari2482 3 роки тому +14

    පැහැදිලි කියලා දෙන දේවල් ගොඩක් ස්තුතියි ....thank ...you...😘😘😘😘😘😘😘

  • @prabathmanjula1569
    @prabathmanjula1569 2 роки тому +2

    නියමයි සර් හොදට කියා දෙනවා ගොඩාක් වැදගත් බොහොම ස්තූතිය 🙏🙏🙏👍👍

  • @sarathwickramasinghe3743
    @sarathwickramasinghe3743 3 роки тому +19

    Your approch is excellent bcz you have a sound understanding of the needs of beginners . You are a rare asset to our needy children .
    Keep up your good work .

  • @seethakumari9690
    @seethakumari9690 2 роки тому +1

    සක්විති සර්ගෙන් පස්සෙ ආව හොදම ගුරුවරයා ඔබයි .නියමයි සර් උගන්වන ක්‍රමය .👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 роки тому +6

    I watched several spoken english vedio
    Chanels but accually u spoken English
    Video is better than others video. Because of u explain is very valuable.

  • @priyaperera4787
    @priyaperera4787 2 роки тому

    Harima pahadili sir.godaak dewal igenagaththa..thank you sir..harima saralayi iganvima..theruvan saranayi..🙏🙏👏👏👍🙋🙌🌷🌹🔥

  • @sl_gaming8477
    @sl_gaming8477 2 роки тому +3

    කියන්න වචන නෑ... සුපිරි ගොඩක් පින් ඔබතුමට....

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 3 роки тому

    Most important english channel of the u tube .thanks

  • @amithdisnaka9702
    @amithdisnaka9702 3 роки тому +7

    සර් ගොඩක් ⁣හොදට පැහැදිලි කරනවා thanks sir.

  • @maleesha_hiru
    @maleesha_hiru 7 місяців тому

    It is also very valuable. Your videos are a big help to everyone. Those comments are very valuable.👌👌👌

  • @madumadu4632
    @madumadu4632 3 роки тому +5

    ඇත්තමයි ගොඩාක් සරලව පැහැදිලි කරනවා සර්🙏
    නෝතේරුන කිසිම කොටසක් නෑ
    දන්න හැම දේම කියලා දෙනවා කිසිම ඟුරු මෘෂ්ටියකින් තොරව
    තෙරුවන් සරණයි සර්🙏
    🙏🌸

  • @asankajagathsunendra8209
    @asankajagathsunendra8209 10 місяців тому

    Yeah definitely.. it's useful for me .. lot of thanks sir... respect and proud of you ❤

  • @wwmchinthakasampath6216
    @wwmchinthakasampath6216 3 роки тому +5

    සර්, හරිම පැහැදිලියි .බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි !!!!! (Dear sir, I dont have a good knowledge English )please help me.

  • @khawlanaser3989
    @khawlanaser3989 Рік тому

    ⁣ගොඩාක් ස්තුතියි සර්...තෙරැවන් සරණයි සර්🙏🙏💐💐💐💐💐❤️

  • @namalsisira3960
    @namalsisira3960 2 роки тому +3

    You are my mentor sir....may you have strength sir...I wish you a all the best sir...stay safe sir.

  • @dhanumabedhamu3495
    @dhanumabedhamu3495 6 місяців тому +1

    The lesson can be learned very easily, Thank you.

  • @rasikaperera5839
    @rasikaperera5839 2 роки тому +3

    I have improved my english knowledge by watching your videos. Thank u very much and keep up ur good work.

  • @AmaraKumarihami-e5t
    @AmaraKumarihami-e5t 10 місяців тому

    ගොඩක් ස්තුතියි හොදින් පැහැදිලි වෙනවා .ගොඩක් පින් ඔබතුමන්හට .

  • @dmadhusanka3860
    @dmadhusanka3860 3 роки тому +10

    සර්ගේ video වලින් ඇත්තටම තරමක් දුරට English ඉගෙන ගත්තා, ගොඩාක් පැහැදිලියි සර් කියලා දෙනවා ❤️

  • @PriyanthaRanaweera-jf1yz
    @PriyanthaRanaweera-jf1yz 8 місяців тому

    ඔබ තුමා හොඳ ගුරුවරයක්. හොඳින් පැහැදිලි කරනවා . Thank you sir .

  • @naralowalanka6093
    @naralowalanka6093 3 роки тому +5

    Very good lessons for me.very important.and ur noise very good. U know how to teach to students.thank u sir.iam wating for u next

  • @vidu7910
    @vidu7910 3 роки тому +2

    What a clear nice teaching style is this. Please Continue teaching like this.. thank you

  • @shalikaperera4823
    @shalikaperera4823 3 роки тому +9

    It's a good lesson....Thankyou 🌹

  • @nilankaperera9029
    @nilankaperera9029 2 роки тому

    thank you sir.
    anith english sirlagen igena nogaththa godak dewal sirge igena gaththa.🙏🙏🙏

  • @sumithrarandeniya9269
    @sumithrarandeniya9269 3 роки тому +22

    I didn't have a good teacher those days but I have a talented teacher now. Thank you sir.

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 Рік тому

    Budusaranai Jayawewa niduk nirogi wewa

  • @kumarasinghearachchigeguna2384

    These valuable sets of lesions in English Language may be very very helpful for humble persons who find grammar & grammar words through teachings of Sampath Sir. Ok.

    • @priyaniperera9540
      @priyaniperera9540 Рік тому

      Sir, your method of teaching is very easy to understand and useful lessons. Thank you so much.

  • @nimeshadayarathna7844
    @nimeshadayarathna7844 Рік тому

    තෙරුවන් සරණයි සර්.දිගටම කරගෙන යන්න ජයවේවා

  • @ashinimalsha1047
    @ashinimalsha1047 3 роки тому +6

    First of all I would like to thank for teaching us like this is one of very useful grammar lessons in English language as well as I learned a lot of thing in this video .I think in the future you will be able to create like this very interesting lessons ..again thanks for you ...😊🙏🙏✋

  • @dilanrajapaksha2416
    @dilanrajapaksha2416 3 роки тому +2

    thanks sir..godaak pehediliwa kiyala denawata sir ta godaak pin..!!🙏🙏🙏🙏

  • @nadikaperera2107
    @nadikaperera2107 3 роки тому +5

    හරිම පහසුවෙන් තෙරුම් කලා ස්තුතියි .

  • @nishanthasampathsampath1275
    @nishanthasampathsampath1275 2 роки тому +1

    This is a good vidio. My favourite lesson

  • @chehanvinusha3933
    @chehanvinusha3933 3 роки тому +3

    I could understand those grammer. Thanks a lot sir♥🙏 god bless

  • @sriproduction2629
    @sriproduction2629 2 роки тому

    ගොඩක් හොඳ යි. බුදුසාරණයි,!

  • @ishusenanayake6668
    @ishusenanayake6668 3 роки тому +5

    Thank you Sir, your teaching method is very clear

  • @HarshaWijekoon-p7u
    @HarshaWijekoon-p7u 11 місяців тому

    Thanks sir. ගොඩක් හොදට පැහැදිලි කරලා දුන්නා මේ පාඩමත් ❤

  • @yvoneganga9748
    @yvoneganga9748 3 роки тому +5

    සර් ඇත්තටම හරිම පැහැදිලියි සර්ගේ Engish. අහන් ඉන්න හරිම ආසයි. මම සහා මගේ පවුලේ අය හැමෝම මේ vidos බලනවා. සතුටුයි ඔබ ගැන. සර් ඔයා online class කරන්නේ නැද්ද?

  • @priyanganimadagedara9290
    @priyanganimadagedara9290 3 роки тому

    Hondatama. Pahadili. Karanawa. Budusaranai. Obathumata

  • @udithasamarawickrama9778
    @udithasamarawickrama9778 3 роки тому +4

    It's very simple and clear lesson..Thank you sir

  • @chinthakumari3949
    @chinthakumari3949 2 роки тому +1

    Rearly very clealy.l understood a lot of things wich is not understand befor. thank you so much sir

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 3 роки тому +3

    Thank you so much sir,I can speak English,but I had problems of grammar,but now I understand, because u..thanks and God bless..🙏

  • @bluestone4076
    @bluestone4076 2 роки тому +1

    THANK you so much Sir. It's so good.
    God bless you Thanks ❤️😍😄🙏

  • @ruwankumara318
    @ruwankumara318 3 роки тому +11

    නියමයි සර්..සර් උගන්වන විදිහට නම් හොදටම පැහැදිලියි...ගොඩක් ස්තුතියි ...එ වගේම ගොඩක් පින්...

  • @lalithfernando3338
    @lalithfernando3338 2 роки тому +1

    Very clear and great explanation. Good luck.

  • @mudithabuddika3659
    @mudithabuddika3659 Рік тому +2

    Great 👌👌👌

  • @slshowtv.9430
    @slshowtv.9430 3 роки тому +2

    ජය වේවා.....

  • @nddrawingx9217
    @nddrawingx9217 3 роки тому +4

    Good lesson , thank you sir .

  • @kmdamayanthi6880
    @kmdamayanthi6880 3 роки тому +1

    Budu bawa eth wewa godak pin

  • @kanthigunasekara1219
    @kanthigunasekara1219 3 роки тому +6

    Sampath sir has good colitis ..
    Your videose verry good.
    Thank you so much..🙏🙏🙏🙏

  • @ishanrukmal7077
    @ishanrukmal7077 Місяць тому

    Lassana leson ekak...verry good sr

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya 3 роки тому +21

    " මම ඉගැන්වීමට උපන්නෙමි. " කියන එක සර්ට නම් හරියටම ගැළපෙනවා.

    • @susanthalal5080
      @susanthalal5080 3 роки тому +1

      ,හොදටම පැහැදිලිව තේරෙනව සර්
      ගොඩාක් ස්තුතියි ..

  • @maleeshaporowagoda5852
    @maleeshaporowagoda5852 3 роки тому

    odata kiyala donawa sri godak pAhA fili bohom pin sri.......🙏🙏❤❤❤....

  • @lahirusampath8028
    @lahirusampath8028 3 роки тому +5

    Sir you have a better english teaching methods to teach us..thank you very much sir❤️

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 роки тому

    තැන්ක්ස්. සර්. ගොඩක්. පැහැදිලි ලෙස. කියාදීම. නොදන්න. ඕනෑම. කෙනෙක්ට. පහසුවෙන්. අවබෝද. කරගන්න. පුළුවන්. බොහොම. පිං. නොදන්න. කෙනෙක්ට. මෙවැනි දැනුමක්. ලබාදීම. මොකද. අද. ඕනෑම. රටක. අංක.1). ඉංග්‍රීසි. දැනුම. නිසා. බුදුසරණයි... 👍👍🙏

  • @tharushikadilmini9948
    @tharushikadilmini9948 2 роки тому +4

    👍👍👍👍👍👍

  • @ridminavodya9284
    @ridminavodya9284 2 роки тому

    Mata me padama godak vadagath una.Thank you very much sir.🙏🙏👍👍

  • @shiranthisangapala8406
    @shiranthisangapala8406 3 роки тому +4

    Nice lesson
    Thank you ♥

  • @thathsindu7832
    @thathsindu7832 2 роки тому +1

    You're videyo is very tip - top ❤️❤️👍

  • @nadikasamankumari6572
    @nadikasamankumari6572 3 роки тому +3

    Very clear. Thank you 🙏🙏🙏🙏🙏

  • @kanchanawijerathna8501
    @kanchanawijerathna8501 3 роки тому +2

    I wartched your spoken English lesson vedios. Your explain very clear & good. Thank y so much

  • @lakmal1469
    @lakmal1469 3 роки тому +5

    Thanks sir

    • @nandanimanawadu298
      @nandanimanawadu298 3 роки тому

      හරිම වැදගත් පාඩමක් සර්

  • @nirashapremasiri9520
    @nirashapremasiri9520 11 місяців тому

    I like the way you teach.we can understand the lesson clearly.you are the best sir

  • @samankumarikulasuriya8092
    @samankumarikulasuriya8092 3 роки тому +3

    These lessons will be very useful to us thank you sir

  • @sajifernando3862
    @sajifernando3862 2 роки тому

    දිගටම වීඩියෝ දාන්න සර්‍ර්..බොහොම පැහැදිලි ඔබ උගන්වන ක්‍රමය...❤🙂

  • @pabithawarunagalappaththi3608
    @pabithawarunagalappaththi3608 3 роки тому +4

    Actually, you teach very well. thanks for your effort

  • @inokadikpitiyegedara8247
    @inokadikpitiyegedara8247 3 роки тому +1

    Thank ,a lot sir.i very impressed about that lesson ...thank you so much

  • @chamarapremachandra7092
    @chamarapremachandra7092 3 роки тому +5

    Now I have a good teacher. Thank you sir

  • @SumuduKodagoda
    @SumuduKodagoda Місяць тому

    Thank you sir .very clear explaining.I got this lesson properly.thank you so much sir.