Sandanari (Husme Samada) - Harsha Withanage | Official Audio

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @harshawithanageofficial
    @harshawithanageofficial  6 місяців тому +84

    Listen to my new song මතඟන 👉 ua-cam.com/video/-5bejk7THNQ/v-deo.htmlsi=K8Q3pnkVYOJxjBMM

  • @darshanadinashliyanaarachc1026
    @darshanadinashliyanaarachc1026 Рік тому +1315

    2023 දිත් මේ සින්දුව අහන අය ඉන්නවද.මේකනම් පුදුම හදවතට දැනෙන ගීතයක්❤❤❤

  • @dilshanipriyangika292
    @dilshanipriyangika292 10 місяців тому +264

    2024 අහන අය ඉන්නවද ඒ වචන ඒ කටහඩ නම් භාවනාවක් වගේ❤🥺🥺🥺

  • @Vishu...2005-e2t
    @Vishu...2005-e2t 20 днів тому +29

    2024 december ..😒❤
    මේ අවුරුද්දත් ඉවර වෙන්න යන්නේ ඒත් මේ සිංදුවට තියෙන ඇබ්බැහිය නම් නැති වෙන් නෑ..🔥❤

  • @NewtonPhysicsAselaP
    @NewtonPhysicsAselaP 9 місяців тому +685

    2024 සෙට් එක කෝ

  • @gaminibandara3640
    @gaminibandara3640 Рік тому +75

    2023.8වැනි මාස අහන මම ♥️♥️♥️ අම්මෝ හදවත ගැලවිලා යන්න හදනවා වගේ. අය්යට ගොඩක් පින් මේ වගේ සෝන්ග් එකක් කලාට 🙏🏾

  • @kanishka_dmnk
    @kanishka_dmnk 11 місяців тому +62

    2024 දිත් මේ සින්දුව අහන අය ඉන්නවද? ❤

  • @chasabaja
    @chasabaja 5 років тому +241

    Lyrics
    හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..
    වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..
    සුසුම් අංශු පාසා.. සුපෙම්වන්ත ආශා..
    රෑක මදනල ගවසා..
    හැඟුම් රංචු වීලා.. රැයේ පින්න පීරා..
    මීන ඇසිපිය සලලා..
    සිතේ හැඟුම කොඳුරා.. සදා මටම ලැබෙනා නාරී..
    සදා මාගෙ වීලා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..
    රැඳී ඉන්න මාහා.. සුපෙම් බැල්ම පාලා..
    සේද රතඳර මුමුනා..
    රැයේ නින්දෙ පායා.. මවා දුන්නු සේයා..
    දෑත සසරෙම අමුනා..
    සිතේ හැඟුම කොඳුරා.. සදා මටම ලැබෙනා නාරී..
    සදා මාගෙ වීලා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..
    හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..
    වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

  • @mtgclown9546
    @mtgclown9546 3 роки тому +374

    මීට අවුරුදු තුනකට කලින් රිලීස් කරපු සින්දුවක් 2021 ත් අහනවා මේක හිතටම වැදිලා තියෙන්නෙ සුපිරිම සින්දුවක් ඒ කටහඩ ❣️❣️❣️❣️❣️❤️

  • @shaamcaster433
    @shaamcaster433 4 роки тому +197

    මේකේ මහ හිතාගන්න බැරි විදිහට දුකක් හංගනවා.දන්නේ නෑ අපේ ජීවීත ලංකරගන්න බැරි ලංකරගත්තා නම් හොදයි කියලා හිතෙන ලංවෙලා ඉන්න ත් බැරි මිනිස්සු ඉන්නවා.ඒ ෆීලීං එක මේකේදි මට දැනුනා.

  • @theyoutuber9686
    @theyoutuber9686 3 роки тому +471

    2022 අහන අය like එකක් දාගෙන යමු ♥️

  • @kulasiriniit
    @kulasiriniit 6 років тому +84

    ගොඩක් ලස්සන සිංදුවක්. මෙන්න සිංදු ඇත්තටම කන් දෙකට ගොඩක් දැනෙනවා හිතට දැනෙනවා. තවත් හොද නිර්මාණ කරන්න ඔබට ශක්තිය ලැබෙිවා

  • @sandhaliperera1872
    @sandhaliperera1872 3 роки тому +354

    පණපිටින් ජිවිතෙ විඳවද්දි දැනෙන වෙදනාවට පොඩි ඔසුවක් මේ සිංදුව 💔

    • @sandunirathnayake4247
      @sandunirathnayake4247 3 роки тому +9

      Oh sorry! But chill guys.
      Everything will be alright 😊
      (Hugs)

    • @ajithsamankumara3254
      @ajithsamankumara3254 3 роки тому +13

      ඇයි ජිවිතේ පණ පිටින් විදවන්නේ, හරියට ගොඩ දාපු මාළුවෙක් වගේද..? ඒ තරමට ආදරය කරලද...? හැමදේම දුකක්නම් ආදරයත් දුකක්.. බැදීම් ඇති තැන දුක වැඩියි හරියට සැප වැඩි තැන දුක වැඩියි වගේ..

    • @romeshlakshitha1485
      @romeshlakshitha1485 3 роки тому +1

      Sira katwa 🙂😥🌼❤️

    • @milindagooneratne7800
      @milindagooneratne7800 3 роки тому +1

      Yes Sandhali, it's very true

    • @nimzie9350
      @nimzie9350 3 роки тому

      @@ajithsamankumara3254 okay boomer

  • @sachinrashmika3630
    @sachinrashmika3630 22 дні тому +4

    මීට අවුරුදු 06කට කලින් රිලීස් කරපු සින්දුවක් 2024ත් අහනවා.ඒ තරම් භාවනාවක් මෙක😔❤️

  • @vishwaDhananjaya-p8j
    @vishwaDhananjaya-p8j 11 місяців тому +44

    2024 මේ කොනට

  • @dineshmadusanka3166
    @dineshmadusanka3166 Рік тому +18

    කියාගන්නත් බැරි උන, අවසානයක් දෙන්නත් බැරි උන, අත්හරින්නත් නොහිතෙන මතක කාලයා විසින් අමතක නොකරන්නට...

  • @isurusdiz
    @isurusdiz 3 роки тому +137

    මුලම පටන් ගන්න music එකේ ඉදන් ඉවර වෙලා එන හිස් අවකාශයට එනකන් දැනෙන ඒ හැගීම කියන්න වචන නෑ. මේ වගේ හැඟීමක් ඇපිට දුන්නට උඹට ගොඩක් පිං අයියේ ❤️

    • @gaminibandara3640
      @gaminibandara3640 Рік тому +3

      වැඩක් නෑ බන් ඇස් පියාගෙන අහන් ඉන්න කොට. සින්දුව ඉවර වෙලත්. ආයෙත් ඇහෙනවා. ඇය් බන් මේවට තැනක් නැත්තේ අද කාලේ

    • @kesharadinuka4986
      @kesharadinuka4986 Рік тому

      ua-cam.com/video/r2K1oxUDABk/v-deo.htmlsi=t4qgtuBYgwdROVEg mama cover ekk kara me sinduwata puluwan kattiya ahala awl monawahari thiyanawanam kiyanna puluwanda

  • @user_29584
    @user_29584 Рік тому +59

    අහපු පළවෙනි දවසෙ සින්දුවෙ තාලය වින්දා , දැන් සින්දුවෙ තේරුමත් එක්කම රසය විඳිනවා.❤❤❤

    • @kesharadinuka4986
      @kesharadinuka4986 Рік тому +2

      ua-cam.com/video/r2K1oxUDABk/v-deo.htmlsi=t4qgtuBYgwdROVEg mama cover ekk kara me sinduwata puluwan kattiya ahala awl monawahari thiyanawanam kiyanna puluwanda

    • @user_29584
      @user_29584 Рік тому +2

      ​@@kesharadinuka4986Mn ahuwa sinduwa hodayi, lassanayi. Good luck

    • @kesharadinuka4986
      @kesharadinuka4986 Рік тому +2

      @@user_29584 thank you 😊

    • @user_29584
      @user_29584 Рік тому +2

      💟

  • @AmySilva548
    @AmySilva548 9 місяців тому +87

    2024 ත් මේ සින්දුව මන් වගේ ආසාවෙන් අහන අය කෝ 😭❤🥺

  • @nimeshliyanage-kk7zl
    @nimeshliyanage-kk7zl Рік тому +11

    හරිම ලස්සන ගීතයක්. අර්ථවත් නිර්මානයක්. මේ කාලේ හැටියට අගය කරන්න ඕනී මේ ගීත ❤

  • @mahathunperera6563
    @mahathunperera6563 3 роки тому +45

    Ignorance is the hardest feeling ever. I had to let her walk through that pain because I had no choice other than that. I pretended that I had never loved her. Now she is blessed with a beautiful daughter. I’m so happy to see her in the way I always wanted. Sometimes we have to cut and loose instead of grasping firmly in terms of greatest love

    • @amandathamel2841
      @amandathamel2841 3 роки тому +5

      🥺🥺🥺

    • @mahathunperera6563
      @mahathunperera6563 3 роки тому +2

      @@amandathamel2841 😔

    • @J66677
      @J66677 2 роки тому

      I cried reading this comment. But honestly she would have died the second she married. Trust me!

    • @sandunirathnayake4247
      @sandunirathnayake4247 2 роки тому +1

      Hopefully you'll find somebody who you can love more than how you loved her.

    • @babyme8886
      @babyme8886 2 роки тому +3

      May triple gems bless both you and her,her family 🙏🙏

  • @SteefanDimoor
    @SteefanDimoor Рік тому +5

    ඇඩෙනවා මේවා අහද්දි... Thank you රට හිටියත් මේ ෆීල් එක දුන්නට😢

  • @TRandula
    @TRandula 4 роки тому +778

    2021 අහන කට්ටිය like එකක් දාමු 😍😍😍

  • @antonrajaratnam6150
    @antonrajaratnam6150 2 місяці тому +4

    I'm still listening to this song in 2024; it means so much to me. I might carry it with me through all moment of my life. Thank you for creating such an amazing and meaningful piece of song ♥

  • @Samanali_15
    @Samanali_15 11 місяців тому +5

    සින්දුව මාරම ලස්සනයි හිතට දැනෙනවා පුදුම විදිහට❤ඒකටම ගැලපෙන සඳ නාරි❤හරිම ලස්සනයි❤❤❤

  • @ruhifernando3083
    @ruhifernando3083 2 роки тому +534

    2022 දිත් අහන අය😍❤️ ( මීට කලින් අහල තියෙනවා හැබැයි)

    • @keshalisavithmi5929
      @keshalisavithmi5929 2 роки тому +12

      Math ada sch yannath klin ahuwa phy6 ganan hada hada , denuth ahanava 🙂🤞♥

    • @supuntharindu6436
      @supuntharindu6436 2 роки тому +8

      මේ අදත් අහනවා ❤

    • @nethmaanuhas9986
      @nethmaanuhas9986 2 роки тому +5

      මම නම් අද ඇහුවෙ එකත් යලුවෙක් එවපු හින්දා

    • @nethu8508
      @nethu8508 2 роки тому +2

      ❤❤

    • @tanushawijerathna8627
      @tanushawijerathna8627 2 роки тому +2

      මන්

  • @hashanishashikala8566
    @hashanishashikala8566 2 роки тому +303

    දවසක් එනවා , අපි පැලෙන්න ආදරෙ කරන කෙනා මගහැරෙන්නත් , හිමිවෙන කෙනාට අදරෙ කරන්නත්. 😔😊🖊️

  • @supunsadamina107
    @supunsadamina107 4 роки тому +247

    අහන්න අරන් අවුරුදු දෙකක් උනාට තාමත් අමුතුම feeling එකක් ඇති කරවන සින්දුවක් ❤🔥

    • @indunilfernando4854
      @indunilfernando4854 3 роки тому

      අනිවාර්යයෙන්ම බ්‍රෝ..මාර ෆිලින් එකක් දැනෙන්නේ..❤️

  • @jahidrahman4139
    @jahidrahman4139 5 років тому +46

    What i explain about that song...its a very great.. Heart touching song... Can't listen that song... Everyday minimum 20 time am play..am from Bangladesh... But live in srilanka..love you

  • @rosahanthenuja5902
    @rosahanthenuja5902 3 роки тому +1

    Ptt wediytma video akk krlaa theyenawa superb

  • @J66677
    @J66677 2 роки тому +23

    Still in 2022 anyone? I have no words to explain how much I love this song! Even after all these years I am listening several times a day! It’s crazy how this song makes me feel!

  • @visalkaraj7549
    @visalkaraj7549 3 роки тому +777

    පැලෙන්න ආදරෙ කරන කෙල්ල මග අරිද්දි දැනෙන දුක, 😞💔 මෙ සිංදුව එක්ක දැනෙනවා ලෙසටම

  • @sandundevinda4706
    @sandundevinda4706 3 роки тому +38

    තමන්ට උතුරන්න ආදරේ කරන කෙල්ලව තමන් විහින් රිද්දද්දි කෙල්ලට දැනෙන වේදනාව අඩුවක් නැතුව දැනෙනව මේ සිංදුව අහද්දි.. මොකද මටත් එහෙම හිටිය කෙනෙක් මගෙ වැරදි වලින් නැති කරගත්තු නිසා...

    • @prasadsampath5807
      @prasadsampath5807 2 роки тому +3

      උබ හරි මිත්‍රයා මාත් මගෙ කෙනා නැතිකරගත්තා

    • @oshadarathnayake7311
      @oshadarathnayake7311 Рік тому +1

      same here mchng

  • @ashenperera748
    @ashenperera748 2 роки тому +1

    Marala lassanai bro

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC 3 роки тому +6

    ජීවිතෙට අහල එපා වෙනනැති සිංදු වලින් අන්න එක සිංදුවක් මේක. අහන හැම වෙලාවෙම කියාගන්න බැරි අමුතු හැගීමක් දැනෙනව.

  • @mihindufonseka5662
    @mihindufonseka5662 6 років тому +253

    හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..
    වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..
    සුසුම් අංශු පාසා.. සුපෙම්වන්ත ආශා..
    රෑක මදනල ගවසා..
    හැඟුම් රංචු වීලා.. රැයේ පින්න පීරා..
    මීන ඇසිපිය සලලා..
    සිතේ හැඟුම කොඳුරා.. සදා මටම ලැබෙනා නාරී..
    සදා මාගෙ වීලා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..
    රැඳී ඉන්න මාහා.. සුපෙම් බැල්ම පාලා..
    සේද රතඳර මුමුනා..
    රැයේ නින්දෙ පායා.. මවා දුන්නු සේයා..
    දෑත සසරෙම අමුනා..
    සිතේ හැඟුම කොඳුරා.. සදා මටම ලැබෙනා නාරී..
    සදා මාගෙ වීලා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..
    හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..
    වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..
    නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
    සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා..

    • @anneshanthi9782
      @anneshanthi9782 5 років тому +2

      Thank you

    • @anneshanthi9782
      @anneshanthi9782 5 років тому +3

      ☺️

    • @slchami3113
      @slchami3113 5 років тому +1

      Thank you

    • @chanakakumanayaka8362
      @chanakakumanayaka8362 5 років тому +4

      මීන ඇසිපිය සලලා.. මීන කියන්නේ මාලුවටද මචන්? මාළුව ඇසිපිය ගහන්න විදියක් නෑ නේ? දැවෙන ප්‍රශ්ණ ?
      : /

    • @chamarahettiarachchige1115
      @chamarahettiarachchige1115 5 років тому +2

      @Chanaka Kumanayaka මීන කියන්නෙ මාළුවන්ට.... මාළුවන්ට ඇසිපිය තිබෙන අතර ඇස් පිහාටු නොමැත...

  • @sehansakosgolle1144
    @sehansakosgolle1144 4 роки тому +1

    thnkss for harsha aiyaa seriously. mewge songs thawa gdkk kranna kiyla wish krnwa

  • @rathnabandara525
    @rathnabandara525 2 місяці тому +5

    මම මල් සිංදු වලට වැඩිය කැමති නෑ ,ඒත් මට මගේ ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නැති song එකක් තමයි මේක . ඇත්තටම භාවනාවක් ❤😊.
    එදා ගුරැ දිනේ නිසා ඉස්කෝලෙ තිබ්බ උත්සවයක් (10 /08)😅මීට සති දෙකකට විතර කලිං මම මගේ හිතේ ඉන්න ගෑනු ලමයා එකක් කතා කර කර ඉන්න කොට මේන් හෝල් එකේ දාලා තියපු song එක , ඇත්තටමයි ඒකනම් සිරාම පිස්සුවක් oii😅 , ඒ වෙලාවෙ මට දැනුන feeling එක කියන්න වචන නෑ .ඒ time එකේ හරියටම vide එකට සෙට් වෙන විදිහට song එක play උනා ❤.මට ඒ නංගි මතක් වෙන හැම වෙලාවකම මම මේ song එක අහනවා පිස්සෙක් වගේ😊............... (සදනාරී)

  • @chandaniangunawala2877
    @chandaniangunawala2877 Рік тому +2

    Hadawathata godak denena song ekk.. So beautiful song,and voice.. Good luck❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vidhufernando
    @vidhufernando Рік тому +15

    තව අවුරුදු 100 උනත් අහන්න පුළුවන් සිංදුවක්❤

    • @HobartBrown_138b
      @HobartBrown_138b Рік тому

      cgfhhyfy

    • @kesharadinuka4986
      @kesharadinuka4986 Рік тому

      ua-cam.com/video/r2K1oxUDABk/v-deo.htmlsi=t4qgtuBYgwdROVEg mama cover ekk kara me sinduwata puluwan kattiya ahala awl monawahari thiyanawanam kiyanna puluwanda

  • @learnphone
    @learnphone Рік тому +2

    Akanam marama marai ....song aka ලස්සනයි ..😍😍😍👌☺️✌️✌️🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰.NIMNETH ..🤙

  • @shehanmenaka5955
    @shehanmenaka5955 2 роки тому +26

    ❤️කොච්චර කාලයක් ගියත් අමතක නොවන හදවතේ රැදෙන ගීතයක්
    ලස්සන උපරිමයි ❤️

  • @Trollpolitics7654
    @Trollpolitics7654 3 роки тому +8

    ප්‍රශ්නයක් ආව ගමන් අහන එක සින්දුවක් මේක සින්දුවක් කියන්නත් බෑ මේක නම් භාවනාවක්...

  • @milanidilrukshi6063
    @milanidilrukshi6063 6 років тому +42

    හරිම ලස්සනයි .... හිතට වැදුන song එකක්... තවත් මේ වගේ සින්දු කරන්න...✌️

  • @dassa3510
    @dassa3510 Рік тому +59

    2024 අහන කට්ටිය😊😇

  • @dil7270
    @dil7270 3 роки тому +18

    අධික මාත්‍රාවක්..... දිව ඔසුවක් ❤️❤️💯💯🥺 මේක අහද්දි පපුවෙන් පටන් ගන්න මොකක්දෝ දෙයක් දුවනවා මුලු ඇග පුරාම ❤️❤️🎶🥺

    • @nuwanchathuranga4369
      @nuwanchathuranga4369 3 роки тому

      Atthatama lassanai..kohomth puduma hekiyawak tibuna kenek harsha kiynne..adarei hemadama❤️👌👌

    • @nuwanchathuranga4369
      @nuwanchathuranga4369 3 роки тому

      Api aduranawa machn👌☝️👊

  • @imashaamandi8948
    @imashaamandi8948 2 роки тому +5

    සිංදුවටම ගැලපෙන කටහඬ,,
    කටහඬටම ගැලපෙන සිංදුව,,,
    හැඟිම් ගොඩයි,,,,,ඉස්සරහටත් මේ වගේ අර්ථවත් සිංදු ඕන,,,,,සුබ පැතුම්,,💜️

  • @sustv7772
    @sustv7772 4 роки тому +347

    මේක අහද්දි ජීවත් වෙන්න හිතෙනවා❤

  • @DinithiNawodya-w6g
    @DinithiNawodya-w6g 3 місяці тому +5

    2024 හිතට මොකක් හරි දුකක් දැනුනොත් තාමත් මුලිම්ම අහන්නෙ මේක🥺💖

  • @sisirarajapaksha3130
    @sisirarajapaksha3130 Рік тому +8

    ඇසට කඳුළු ගලනා මොහොතක සිත සනසා ගන්නා යුගීය ගීතය 😑💜️

  • @dhanukkuruppu2003
    @dhanukkuruppu2003 Рік тому +11

    "This song is a beautiful blend of traditional and modern elements. The fusion of ethnic instruments with contemporary beats creates a unique and soothing sound. The vocals are soulful and deliver the lyrics with a lot of feeling. This is a perfect song to relax and unwind to." ❤

  • @erandisandunika685
    @erandisandunika685 6 років тому +4

    සුපිරි.කියල වැඩක් නෑ අයියෙ.නියම ලස්සනම අර්තවත් සින්දුවක්.සුභ පැතුම් ඔයාට.ඉදිරියටම යන්න...සුභ පතනව...ගොඩක්ම ලස්සනයි.........

  • @ChamiduJayawikkrama
    @ChamiduJayawikkrama 10 місяців тому +28

    2024 දීත් අහන සෙට් එක මේ පැත්තට...❤️‍🩹

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 11 місяців тому +9

    2024 ත් අහන අය ඉන්නවද 🥹❤️ අව්රුදු පහක් ගියත් තාමත් නැවුම් ගීතයක් ❤️💕

  • @venurakanishka9105
    @venurakanishka9105 2 роки тому +4

    Thawama ahanwa epawenne na patta song eka ❤️‍🔥🥺

  • @thisariweragala1527
    @thisariweragala1527 6 років тому +14

    Great work.very heart touching song.super gift for the sri lankan music industry

  • @gayashautharangi1867
    @gayashautharangi1867 2 роки тому +1

    අැත්තටම මේ සිංදුව හිතටම වැදුණා .ලස්සනයි සිංදුව . ඔයාට මම සුබ පතනවා .තවත් සිංදු කරන්න .😊💝💝

  • @Peshalie
    @Peshalie 2 місяці тому +3

    ❤can’t stop to listen this 🥰

  • @raznarizwan5295
    @raznarizwan5295 8 місяців тому +1

    කටහඩ නම් භාවනාවක්.... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺❤️

  • @piyumifernando1721
    @piyumifernando1721 5 років тому +3

    Thamath ahanwa meka adaren ❤️❤️❤️❤️❤️❤️

  • @iresharajapaksha3969
    @iresharajapaksha3969 4 роки тому

    Harima lassana sinduwak...hitha niwenawa....mge....😍

  • @nimesh-ce8vi
    @nimesh-ce8vi 8 місяців тому +26

    2024ත් මේක බලන අය කෝ

  • @pradeepkodikara8257
    @pradeepkodikara8257 3 роки тому

    Wachana tika marama lassanai .supiri,kakekata passe hoda sinduwak ahuwa thank Harsha aiya

  • @sandarukavindi9513
    @sandarukavindi9513 3 роки тому +42

    කොච්චර ඇහුවත් පරණ වෙන්නෙ නෑ එපා වෙන්නෙත් නෑ ♥️♥️♥️♥️♥️♥️

  • @tnilinimaleesha7103
    @tnilinimaleesha7103 3 роки тому +1

    Harima lassana hitata danena sinduwk

  • @Subashana
    @Subashana 3 роки тому +22

    ලස්සන සින්දුවක්. මේක මං හොයාගන්න ගොඩක් මහන්සි වුන එකක්. ඉදිරි ගමනට සුභ පැතුම් ! 🙋💪👍✌💙💙

  • @nithuladulwan5835
    @nithuladulwan5835 3 місяці тому +2

    භාවනාවක් 🥺💐

  • @kavishikamalshani9817
    @kavishikamalshani9817 2 роки тому +73

    මේ 2022 තාමත් මේ සිංදුවට ආදරෙයි 💕

  • @dasunmanchanayake7404
    @dasunmanchanayake7404 4 роки тому +2

    sinduwa maru ..hitht wadinwa me wage thawa ewa karn ayye ..patta

  • @ranDikahewage
    @ranDikahewage Рік тому +4

    තාමත් අහනවා❤

  • @manelkumarasinghe2414
    @manelkumarasinghe2414 6 місяців тому

    Aathmeeya geethayak wasanawak!

  • @navinduathapaththu1484
    @navinduathapaththu1484 2 роки тому +7

    මනෝපාරකට මරු ✌️😇❤️

  • @milansayuraka7917
    @milansayuraka7917 Рік тому

    sinduwa niyamay mcn . goodluck

  • @PahanHiggoda
    @PahanHiggoda 2 місяці тому +6

    මේ සිංදුව අහන ගමන් පේරා කැම්පස් එක පුරාම ඇවිදින්න තිබ්බනම් 😂😂😂

  • @mr.anuux2004
    @mr.anuux2004 10 днів тому +1

    කවදාවත් පරණ වෙන්නෙ නැති සිංදු 🥺❤️

  • @ayeshadhananjani6300
    @ayeshadhananjani6300 3 роки тому +17

    ආයෙ ආයෙම අහන එපාවෙන්නෙ නැති සින්දුවක් 💗

  • @hansi9373
    @hansi9373 Рік тому +1

    Mekanam harima lassaanai

  • @malshisadeepani3699
    @malshisadeepani3699 4 роки тому +6

    Woow a heart touching song and good voice...all the best to harsha aiya

  • @arunashehan1914
    @arunashehan1914 5 років тому

    Katahada ehema harima lassanai me widihata lassanata kiyanna puluwan hoda gayakayekta witharai e oya wage ekkenekta harima lassanai thawa sindu godaak danna oyata saththiya labeewa all the best..

  • @dilkasirimanna6965
    @dilkasirimanna6965 6 років тому +257

    කියන්න වචන නෑ 😌💕 ලාංකීය සංගීතයේ අනාගතය එන්න එන්නම් හොද වෙනවද මන්දා 🌸 ලයික් දෙයියෝ මේවා දකීවා 🙇🏻‍♂️

    • @damindadineshimaduwagamage9044
      @damindadineshimaduwagamage9044 5 років тому +1

      This song is more like a hindi song rather than a sri lankan song. I feel like it is influenced by the music used in the movie "kabhi alvida naa kehna"

    • @pasindukavinga
      @pasindukavinga 4 роки тому

      Dilka Sakuranga piano cover ua-cam.com/video/e71elbGD0AQ/v-deo.html

    • @Vinaldisanayaka
      @Vinaldisanayaka 4 роки тому

      Vv

    • @thisisjoel691
      @thisisjoel691 4 роки тому

      Like deiiyo🤔??

  • @wishvanathkesara4526
    @wishvanathkesara4526 2 роки тому +1

    Thawa ahanawa😍

  • @anushkamadushan_
    @anushkamadushan_ 6 років тому +150

    ජීවිතේ ගහපු පලවෙනි SMS මනාපය
    මචන් උබට ගැහුවෙ..(මම එහෙම SMS vote කරන්නෙ නෑ සාමාන්‍යයෙන්)
    මිහිපිට බිම් අගලක් සින්දුව කියපු දවසෙ...
    ඒ හර්ශ අද මෙහෙම ලස්සන සින්දුවක් කල එක ගැන සතුටුයි.පද රචනය තනුව ගායනය තුනම ගොඩක් ලස්සනයි... මේ වගේ හොද ඒවා කරන්න අපි බලන් ඉන්නවා....... සුභ පතනවා (y)

    • @sandunsasika5393
      @sandunsasika5393 5 років тому +3

      Anushka Madushan පද රචනය ,ගායනය ,තනුව වගේම දර්ශනයත් ලස්සනයි නේද ? (vedio aka )

    • @anushkamadushan_
      @anushkamadushan_ 5 років тому +3

      @@sandunsasika5393 පැහැදිලිවම..... ගොඩක් ලස්සනට තේරුමක් ඇතිව....
      මටත් ඒක කියන්න මගහැරිලා ......

    • @tilancharika1405
      @tilancharika1405 4 роки тому

      Anushka Madushan ❤️❤️❤️

    • @pasindukavinga
      @pasindukavinga 4 роки тому

      Anushka Madushan ua-cam.com/video/e71elbGD0AQ/v-deo.html piano cover

    • @lankaname3110
      @lankaname3110 4 роки тому

      Math Ehamai Hamadama Ahanava

  • @sameerahewanayake3727
    @sameerahewanayake3727 3 роки тому +1

    එ හඩ , සංගිත , වචන ....
    වෙනම ලොකයක තනිවෙනවා,
    ගොඩක් වටිනා දෙවල් දුර්ලබයී, රැල්ලට යන්නේ නැතිව හොද නිර්මාණයක් එකක් හරි කලත් ඇති,
    ස්තුති..

  • @hasitharanasingha8065
    @hasitharanasingha8065 4 роки тому +16

    තව සුපිරි වැඩ කරන්න සුබපැතුම් සහෝදරයා ...❤️💪

  • @vinupathayod5087
    @vinupathayod5087 2 роки тому +1

    meka patta widihata hithata wadinawa😍♥

  • @samithaweerasinghe6306
    @samithaweerasinghe6306 Рік тому +6

    This is so heart touching. Don't know why I'm addicted to this song now.❤❤❤

  • @eevge2598
    @eevge2598 3 роки тому +1

    Ambooo dan meka siya parak withra ahuwa.attractive voice ..😍❤️

  • @aselashyaman3931
    @aselashyaman3931 Рік тому +58

    ජීවත් වෙලා ඉන්නකම් මේ සිංඳුව අහන අය කෝ ? 😘😘😘

  • @niranjalasenanayake3041
    @niranjalasenanayake3041 2 роки тому +1

    Ai e adare krama palenne 🙂

  • @hashanweerasekara9366
    @hashanweerasekara9366 6 років тому +12

    Superb lyrics....music voice all are perfect....all the best...

  • @anupamalakmini360
    @anupamalakmini360 2 роки тому +2

    ඇත්තමයි මාරම ලස්සන song එකක්...
    මාරම ලස්සණයි......
    ඇත්තටම දුක හිතෙනවා.....!♡♡♡♡♡♡

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +3

    නියමයි......සුපිරියි.

  • @sithijanadiyatinuvarage5569
    @sithijanadiyatinuvarage5569 Рік тому +1

    Marama sinduwak

  • @MJanaChathu
    @MJanaChathu Рік тому +3

    අක්කගෙ වෙඩින් එකට අපේ නංගි සප්‍රයිස් ඩාන්ස් එකක් කලා මේ සින්දුවට...එදා තමයි මේක ඇත්තටම හිතට දැනුනේ....

  • @d.psamarasinghe4819
    @d.psamarasinghe4819 11 місяців тому +1

    Me auruddeth ahanawa
    Marama feel song ekk❤

  • @aviii_sl
    @aviii_sl 3 роки тому +16

    තාමත් ආදරෙන් අහන සිංදුවක් ♥️💫

  • @isuriudara7632
    @isuriudara7632 5 років тому +2

    Lassanai godak kochchara ahuwath epa wen na 😍😍😍😍👍👍💛💛

  • @chamalierandika5851
    @chamalierandika5851 Рік тому +6

    2023 ත් අහන අය කෝ ❤️ පලවෙනි පාර ඇහුවා වගේමයි තාමත්.ඒ අතීතයට ආපහු එක්කන් යනවා ❤❤

  • @dewni2151
    @dewni2151 Рік тому +2

    Mama hamada ahanava

  • @mshemi500
    @mshemi500 6 років тому +14

    Nice song 👌
    Good luck and all the best 👍
    Harsha brother