ඩයනා ගැන අධිකරණයේදී කිසිවෙකු නොසිතූ හෙළිදරව්වක්
Вставка
- Опубліковано 25 січ 2025
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#dayanagamage #court #politicalnews
ඩයනා ගැන අධිකරණයේදී කිසිවෙකු නොසිතූ
හෙළිදරව්වක්
"වංචනික ලෙස දිවුරුම් දීලා"
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #UA-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Business #Technology #PoliticalNews #TrendingNews #ViralNews
පුරවැසිකම ගැන හොයන්න අවුරුදු 4ක් ගියා..ඉතින් හොරු අල්ලන එක ගැන කවර කතාද ??
ඒක මේ රටේ නීතියෙ වැරැද්දක්. බලන්නකො නඩුවක් දාලා කොච්චර කාලයක් ඒකෙන් උන් හම්බුකරගෙන කනවද කියල
😂😂😂😂
පාස්කු prharaya?
කාටහරි වාසි වෙලාවට තමයි,යුක්තිය ඉටුවෙන්නේ.😇😔😔😊 🤔
රජයේ නිලධාරීන් කියන්නේ පින්පඩි කරයෝ කියන්නේ නිකන්ද...
ඕෂල හේරත්ට අපගේ ආචාරය
ගමන් බලපත්‍ර නිකුත් කල හා වංචාවට උදව් කල අයටත් දඬුවම් දිය යුතුයි.
sira bn
minuwa jathika laisthuwata dapu me pakshayath bala rahitha karanna ona
me ki wenuwen ape badu walin gaththa hama sathima aya karanna ona billion ganan walinma
me rate naya gewana eka maha deyak ne me parlimen eke unge wathkam upayapu widiya hoayala ewa winiwida bawayak nathina merata pitarayta siyalu danaya rajasantha kalanam merate naya 100% gewwaki
NNp eka onna okai hamawelema kiyanne un balan giyama hari
habai mamanam nnp karayek name eth
me wele wikalpaya un unata hodama wikalpaya un name
මෙතුවක් කල් මෙයාට ගෙවපු රාජ්‍යය මුදල් සියල්ලම අයකරගත යුතුයි
Ow සියලු dawal ගන්න ona
අනවසර ලෙස රට තුළ සිටීම ?
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම ගත යුතුයි .
දෙයි දෙයි....මේන් කියලා....
ඔය ටිකම බැසිල් හිටපු කාලෙත් වලංගු නැද්ද
100% TRUE and AGREED .
බැසිල් ද්විත්ව පුරවැසියෙක්
විවස්තාව සංසොදනය කරගෙන ආවේ නේද ඒ කැම්රියා
Ow අයියාගේ බලය wawasthawa wanas kala
Basil habai duel citizen, ethakot Basil lankaweth citizen… et Diana Sri Lankan citizen nemei…
එතකොට බැසිල් එහෙම මතක තියාගන්න ලමාඅයි
එයා දිත්ව පුරවැසියෙක්
patalawagnn epa, Basilt Sri Lankan citizenshipt tienawa, et Dianat Sri Lankan citizenship naa…
ගරූ අධිකරණ යට අපේ උත්තමාචාරය
Haha😂😂😂😂 නියම තීන්දුව ඡන්ද ලං වෙනකොට එතකන් ඇදගෙන giya ලස්සනට එහෙම කරලා lorry talk හිටං දෙනව 😂😂😂
යකෝ ගැණියක් රටම නිරුවත් කරා අවුරුදු 4 රක් මොකාටවත් හොයා ගන්න බැරි උනා සහරාන්ලා බොම්බ ගහපු එක පුදුමයක් නෙවෙයි 😂😂
මුන්ට නොමිනේෂන් දුන්න එවුන්ටද නිතිය ක්‍රියාත්මක කරන්නඕනේ මුන්මේ රටේ ඕනේම පරවැඩක් කරලා පැනලායන්න පුලුවන්
sira bn
minuwa jathika laisthuwata dapu me pakshayath bala rahitha karanna ona
me ki wenuwen ape badu walin gaththa hama sathima aya karanna ona billion ganan walinma
me rate naya gewana eka maha deyak ne me parlimen eke unge wathkam upayapu widiya hoayala ewa winiwida bawayak nathina merata pitarayta siyalu danaya rajasantha kalanam merate naya 100% gewwaki
NNp eka onna okai hamawelema kiyanne un balan giyama hari
habai mamanam nnp karayek name eth
me wele wikalpaya un unata hodama wikalpaya un name
Chande illala naa, list eken tama atulat ghn tienne…
මුන් දැන් තමයි ලකුණු දාගන්න හදනවා නඩු කිවුවෙි .කවුරැත්
ඒක හරි නඩු කියපු මනුස්සයාට ගිය වියදම් සජබයෙන් ගෙවිය යුතුයි
තත්ත්වය මෙසේ නම් සජබයක් අහෝසි කළ යුතුයි
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ඔව් අනිවාර්යයෙන්ම 💯💯
අනිවාර්යයෙන්ම
Natnam ninda yanekak na😛 pau
බලමු මොකද වෙන්නෙ කියල .
ගලි බව්සරය එංගලන්තයට පටවනවා
රට යවන්නේ කොහොමද? හිරේ දාන්න ඕනි.
ඔකිට පු ඇරලා මාරාන්න ඔනෙ
හොඳ වැඩේ පට්ට බැල්ලිට
වියදම් කරපුවා රජයෙන් ගත්තුවා ගෙවන්න කියන්න ඕනේ
මෙච්චර වංචාවක් කරපු ගෑනියෙකුට මෙතුමිය එතුමිය ගග කතා කරන්නේ මොන මගුලටද මං දන්නෑ
KING BUG .. THIYENA HINDA WENNA ETHI..
මේ ගෑණි කරල තියෙන්නෙ පුරවැසි භාවය පිලිඹද වරදක්...
නමුත් මේ රටේ පුරවැසි භාවය තියන එකාල වගේ හොරාකාල නෑනෙ බං....
ඒවටයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ...
බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ගැන කතා කරන්න කලින්....
බ්‍රිතාන්‍යයේ නීතිය පැත්තකට දාල අපේ රටට ඕන විදිහට නීතියක් ගෙනෙල්ල...
සුද්දගෙ රෙද්දවල් කරේ තියාගෙන උඩ පැන.... පැන... පුක දෙනව...
ඔව් යුධ ටැංකියක් තමා එන්නෙ...
බලපිට පකය ඒකෙ බෝම්බ කීයක් පටවගෙනද එන්නෙ කිටල...
@@asankapriyalal2349 ubath wena rataka passport aran lankawe horen inna ekek da?
මට පොඩි ප්‍රෂ්ණයක් තියෙනව. බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙක්ව ඉන්න ගමන් ලංකාවෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීල මුදල් ඇමතිවරය වශයෙන් කටයුතු කරල මුලු රටම දැවැන්ත ආර්ථික අර්බුධයකට ලක් කරා. බැසිල්ගෙ තීරණ නිසා මුලු රටේම ජනතාව අප්‍රමාණව දුක් විඳිමින් සිටිනව. එතකොට මේ නීතිය බැසිල්ට ක්‍රියාත්මක නොවුනෙ ඇයි. ඇයි බැසිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නෙ. මේ එක්කෙනෙක්වත් බැසිට නඩු දාන්නෙ නැත්තෙ ඇයි.
Basil, gotabaya dithwa purawesibaeaya tiyenawa
හොදය් ලොකු වරදක් කරලා තිබෙනවා මුලු රටේ නිතියට වන්චාවක් කොරලා නිසා දඩුවම් ලබන හෙටි බලමු
කල වන්චාවට දඩුවම් දිය යුතුයි
ලංකාවේ බුද්ධිඅංශ කියල එකක් කියෙනවානේ...මේ දේශපාලුවෝ ඔක්කෝම දන්නවා දැන් බබ්බු...කාලකණ්නි හොරැ ..😡😡😡
Eka Den MANDA BUDHDHI ANSE
හරි ශෝක් අනේ....සොබා දහම විසින්ම මුන් මොණරු කියලා පෙන්වනවා....මාළිමාවේ වාසනාව. සියලු දෙනාවම දැනුවත්වෙයී මේ රට දේශයට සුදුස්සා මාළිමාව බව. අපි ඒ සඳහාම අත්වැල් බඳිමු. ජය ශ්‍රී මාළිමාව...
බුද්ධි අංශ තියෙන්නේ මාලිමාවට ජයවේවා කියන්නේ කවුද කියලා සොයන්න.
හොරාට උදව්කල උන්ට දඬුවම් දිය යුතුයි.
Agreed
225ta ma
හොඳ වැඩේ. රටම රැවටුව හැම එකාටම ඔහොම වෙන්න ඕනෙ.
මෙරට ඡන්ද දායකයන්ගේ ඡන්දයක්වත් නැතිව මේකිව පාර්ලිමේන්තුවට ගියේ කොහොමද?...නීතිය අන්ධයි යකෝ!...වැරදි බව උසාවිට පැහැදිලිවම සක්ෂි තියෙද්දීත් බන්ධනාගාර ගත නොකලේ නීතිය අන්ධ නිසා නේද?...
පසු සටහන ...
මොකක් නමුත් මේ මනුස්සයා වැඩක් කරන්න හැදුවා....මීහරක් 225 ඒකට ඉඩ දුන්නේ නෑ....කොහොම නමුත් මෙතන මේ මනුස්සයාට එරෙහිව ඡන්දය පාවිච්චි කරල තියෙන්නේ එක එක පක්ෂ වලට බෙදිලා මිසක් රට ට ආදරේ ඇතිව නොවේ. රටට ආදරේ ඇතිව යමක් ප්‍රකාශ කරනවානම් ඡන්දයක් වත් නැතිව පත්වු වැඩ බැරි ජනාධිපතිත් එලවිය යුතුයි. මොකද මූ තරම් මේ රටේ මහජන දේපල පිටරටට විකුනපු එකෙක් තවත් නෑ....
සජබෙන් අහන්න.අනාගත ජනපතිගෙ දුරදර්ශී තීන්දු
Jathika layasthuwen gihin thiyenne
Congratulations brother. Sajith please go home 🏡. ❤️👍✝️🙏
ඒ විතරක් නොවේ ද්විත්ව පුරවැසි භාවය තියෙන උනුත් අයින් කලයුතුයි එ වගේම රට උකසට තබන නායකයන්ද ඉවත් කලයුතුයි
එයා ගියේ ජාතික ලැයිස්තුවෙන් සජිබ
ගලිබවුසර් ඒ නම ලස්සනයි ඩයනා ගමගේ කියනවාට වඩා...😂😂😂
වංචාවක්කරලනම් එ්ක මුලු සජබෙටම වලංගුයි.හරිනම් එයාලගෙත් පාර්ලිමේන්තු මන්ත්‍රිධුර අහෝසි කරන්න ඕනා
යකෝ ඩයනෙක් නෙවෙයි නාමයෝජනාව අත්සන් කරලා තියෙන්නේ.😂රංජිත් මද්දුම බණ්‌ඩාර 😂😂😂 ඒක නිසා ඔය කතාව වලංගු නෑ😂😂 ඒවගේම මහලේකම් වරයාගේ පුරවැසි භාවය කොහොමත් බලපාන්නේ නෑ නාමයෝජනාවල වලංගු භාවයට😂😂😂 මෝඩ වහල්ලු දන්න දේකුත් නෑ😂😂
@@bossman4130 එතකොට පක්ෂෙ කාගෙද?
@@mangalanishantha5451 පක්ෂය අයිති සජිත්ට😂 ඩයනා විසින් ඒක සජිත්ට පවරා දුන්නා
ඒ එන කාලකන්නි යුධ ටැංකිය නඩත්තු කරන්නේ'රටේ බදු මුදලින්,
යකෝ සජබෙ එවුන්නේ ඒ ගෑනිව ගෙනාවේ. සජබෙ පක්ශය හදලා තියන්නෙත් ඒ ගෑනී. මුන් දැන් බයිලා ගහනවා 😂😂😂
මෙයා රජයේන් උපයාගත් සියළු දෙවල් නිති විරෝධී ඒ සියල්ල නැවත ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.
වියදම් කල බදු මුදල් නැවත් ලබා ගත යුතුයි . පාවිච්චි කරපු වාහනත් උස්සන් යයි.
කුඩු දලින් උපයන දේ රාජසන්තක කරනවා වගේ මේ ගෑනි බදු මුදලින් සැප ගත්ත සියලු දේ නැවත ගත යුතුයි
රෙද්ද ඉස්සුවා නම් පොලිසියට ඇති
ගන්ජා ඩයනාට පුරුදු රැකියාව තියෙනවනෙ මේවා ඩොලර් මැශින්
ඒක නේනම් එක උසාවීයකින් නිශ්ප්‍රබකරලා එකෙන්ම පෙනවා නේ රටේ අදිකරණ පද්දතිය ගැන
සාජබ අය හිනා වෙන්න ඕන ද..අඬන්න ඕනා ද..තමන් ගේ පැත්තේ ඉන්නකන් කවදාවත් වරදී වෙන්නේ නෑ😢😢😢
ඕෂල හේරත් ට ස්තූතියි 🎉
ඩයනා හිරේට යවන්නෙ නැද්ද දඩුවම් වශයෙන් ??
ගරු අධිකරණය ට අපගේ උත්තමාචාරය 💐💐💐💐
ඕෂල හේරත් මහතාට ජාතියේ ප්‍රණාමය.
TNAගැනත්හොයන්න නුවන පහල වේවා
tna ලංකාවේ පක්ෂයක් ඒකේ හොයන්නේ පකද බං
නඩු දාන්න සාක්ෂි තියේ නම්
@@hewagechaminda-cd1diඒකේ ඉන්නේ බහුතරයක් ඉන්දියන් දිත්ව පුරවැසි.. දන්නේ නැත්නම් හොයලා බලපන්..
@@ruwanhettiarachchi6980 duel citizenship nemeine methana prashne, citizenship nathi ekane prashne…
@ruwanhettiarachchi6980 oba hari .shanikyan pawa dithwa lu
අඩෝ ඔන්න ගේම් කාරයො මේ රටේ. පුරවැසියකුත්. නොවෙයි. පක්‍ෂයකුත් හදාගෙන සජියගෙන් මන්ත්‍රීධුරය කුත් අරන් සජියටත් කෙලලා පාර්ලිමේන්තුවට ගිහින් ගංජත් මාකට් කරලා පාර්ලිමේන්තුවෙනු ගේම ඉල්ලුවා පට්ට ගේමක් තමයි ඒකනම් අඩේ 😂😅😅😅😅😂😂😂😂😅😅😅😅😅😅😅
ගණිකා වෘත්තීයත් නීතිගත කරන්න වලි කාලා.
මහ බැංකූ,සුදුළූනු,සීනී,බෙහෙත්,ඇන්ටිජන්,වැක්සින් අපී දන්න ප්‍රසිද්ද හොරු න්ට නිසි දඩුවම් ලැබෙන්නම ඕනස්,,අයථා උපයාගත් මුදල් සියල්ල රජයට පවරා ගතයුතුයි..
හොඳ වැඩේ හැකර කට නිසා වස් වැදුනා 👏🏼👏🏼👍🏼
මෙච්චරකල් රටේ මිනිස්සුන්ගෙ බදු මුදලින් ජීවත් උනේ. ඒ හැම සතයක්ම ලබාගෙන හිරගෙදරට යවන්න ඕන. කලින් නඩු විභාගෙත් ඒකපාර්ශික කරේ ඇයි කියලත් හොයන්න ඕන මොකද විනිසුරු වරු හැමදේටම කලින් නීතිය රකින්න ඕන අදිකරන තීන්දුවට ස්තුති වන්ත වෙනව. මේවගේ දූශිත ගෑනියෙක්ගෙ සෑබෑ චරිතය එලියට දැමීම.
ඒක තමයි අද උදේ ගෙදර තියන ගංජා පැල ඔක්කොම මැලවිලා තිබුනේ
ගංජා නීති ගත කරන්න විතරයි පාර්ලිමේන්තු ඉන්න කාලෙත් වෙහෙසුනේ ..😅
අැතතටම අධිකරණය යනු ලක් අම්මා බ්හිකරපු සුජාත දරුවෙක්. අධිකරණය නැමති ලක් මාතවගේ පුතනුවණි. ඔබ හැම මොහොතකදීම ලක් මැණියන් රකින බව විස්වාසයි...🙏🙏🙏🙏🙏🙏.විනිසුුරු තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යුද්ධ ටැංකි ජාතිය ඔක්කොම සිංහලයන්ට ඇරපු දාට කට බලියන් ඉඳපල්ලා .. පාර්ලිමේන්තුවේ තවත් ගොඩාක් ඉන්නවා දිත්ව පුරවැසිබාවය තියෙන අය.. ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙයිද .. බැසිල් එක්කෙනෙක් . සියලුම පක්ශ වල ඉන්නවා ..
අනිවාර්යෙන්, යුදටැංකිය අනිවාර්යෙන් දෙනාවා වේලාව ආපු ගම්න්ම. ඇගේ ඉඳන් කන කනවා කියන්නේ ඕවාට තමා යාළු
මොනවා කොන්ද කෙලින් තිබ්බ කෙනා ඇත්ත කතා කරා මිනිසුන්ගේ දුක දැක්කා ගලාරක්කුල මිල අඩු කරන්න කියලා කතා කරපු එකම කෙනා
මුජියො උඹල ඒකිගෙ පක්‍ෂය නේද සල්ලිවලට ගත්තෙ දැන් උඹලගෙ පක්ෂෙට මොකද වෙන්නෙ 😂😂 දීපල්ල උත්තර 😂😂
@@Ptkliveshow ඇයි බං එහෙම වරදක් නෙවෙනෙ කිව්වෙ, තරහ ගන්න එපා😢
🤣🤣🤣
@@Ptkliveshow උඹ තැරිගැහිච්ච ඒව ලෙවකෑවට අපි එහෙම නෑ බං, ලොකු මානසික ලෙඩක් තියනව උඹට රනිලව හම්බවෙයං ඌ සනීප කරයි, ඌ ආසවෙයි උඹට 😁
යකෝ ඩයනෙක් නෙවෙයි නාමයෝජනාව අත්සන් කරලා තියෙන්නේ.😂රංජිත් මද්දුම බණ්‌ඩාර 😂😂😂 ඒක නිසා ඔය කතාව වලංගු නෑ😂😂 ඒවගේම මහලේකම් වරයාගේ පුරවැසි භාවය කොහොමත් බලපාන්නේ නෑ නාමයෝජනාවල වලංගු භාවයට😂😂😂 මෝඩ වහල්ලු දන්න දේකුත් නෑ😂😂
අපේ රටේ මහ හොන් වැඩ. මොකා හරි වැඩක් කරනවාන්ම් එච්චරයි . මේක සුද්දාම පාලනේ කරන්න තිබ්බේ . මොක උනත් ඩයනා ගන්ජා වවලා හරි මේ රට ගොඩ දාන පැලැන් එකක් ගෙනාපු එතමියට තෑන්ක්ස්. මුජිකික රහුමන් මුන් මොක්කුද දේශපාලුවන් වාසි ගන්න හදන උන්. ගන්ජා විකුනලා හරි මේ රට ගොඩ ගන්න හදපු ඩයනා මැතිනියනි respect ❤❤❤❤❤
විමල් වීරවන්ශත් කහපාට ඇදගෙන අවිල්ලා.ඔන්නැති වැඩනේ.
😂😂😂
ලොකු දෙයක් ඇණය ගලවලා දැම්මට ...
සජියගෙ පක්ශෙ උන්ට ට්‍රැක් 😂 සජිත්ගෙ පක්ශෙන්නෙ බන් ආවෙ 😂 උන් දැන් සුදනො 😂
දැන් මේ තැනැත්තිය පත්කළේ සමගි ජනබල වේගය.
පිරිසිදු එකම දේශපාලන සන්ධානය ජාතික ජනබල වේගය පමණයි.
ඇ මුජුබර් ඔබලාගෙ පක්ෂෙන් නෙද ඩයනා අවේ යකො මුං මැරිලා ඉපදිලාද
Super! Well done! Way to go!❤
තව.ඉන්නවා.පාර්ලිමෙන්තූවෙ
Dallas Texas , USA . SUSIL PETROL .
එක තමයි මේකි ගන්ජයි,ගනිකාවන් නිති ගත කරන්නයි එක එක රට ව්නාශකරන දේවල් වෙනුවෙන් කතා කරේ...
ගලි බවුසර් ගංජා ඩයනා 😂😂😂😂
Mr. Oshala Herath! We salute your effort! Great win for the people of Sri Lanka.
මේ ගෑනිට විරුද්ධව නඩු කිව්වේ අනුර ද. Coment දකිද්දී හිතෙනවා .
Ubata anura gana maara amaruwak thiyenne uba baiyekda amumaamu gawayekda?
අනුරයා දැන් ජනාධිපති නේ. ඌ දැන් බබා. උන් කලොත් අවුලක් නෑ. 😂😂😂😂😂😂😂
සජබෙ මේ ඩයනව පත් කළ එක ගැන පිළිතුරු දිය යුතුමයි
ලංකාවේ ගොඩක් මිනිස්සු ..හිංදි ..දෙමල ෆිල්ම් බලන්නෙ නැහැ ඒවා බොරු .කියලා ...එත් අද මුලු ඉංදියාවම වෙනස් කරන්නෙ ඒ ෆිල්ම් ඉංදියාවෙ හිගා කන මනුස්සයට උනත් ලංකාවේ උපාධිය තියෙන මනුස්සයට වඩා රට ගැන කැක්කුමක් තියෙනවා...කෝටි 150 ක් ඉන්න රටේ වංචාව කොහොමට තියෙන්න ඕනෙද ..එත් ඒ රට ලෝකෙ ඉස්සරහට යනවා...ලංකාවේ ඉහල ඉදන් පහලට ඉන්නෙ තමන්ට ලැබෙනවනම් ඒ ඇති කියලා හිතන මිනිස්සු ....මේ නඩුව පවරපු කෙනා වැදගත් මනුස්සයෙක් කාගේ උවමනාවට කලත්...
පුතානෝ මේකට වග කියන්න ඕනයි. පුතානොත් පාර්මෙන්ට් එකෙන් එලියට දාන්න ඕනයි
ඕෂල හේරත් මහතාට හිස නමා ආචාර කරමී🙏
ඔහු ගැන කියන්න විස්තර කවුද. දන්නැති නිසා ඇහුවෙ. ඔහු නිසා තමයි මේ ජයග්‍රහණය ලැබුවෙ කියලා දන්නවා
සුමන්තිරන්ට ශානකියන් රාසමානික්කම්ටත් ඔය නීතිය ක්‍රියාත්මක වෙයිද
සුපිරි
නියමයි .. ගෝටාභය ගේත් බැසිල් ගේත් සම්පූර්ණ බදු මුදල් .. වලින් නඩත්තුව නෑවත ගන්න .ඕන සියලු පුරවැසි කම නෑති සේරම හොයලා බලලා .. ක්‍රියාත්මක කරන්න ❤❤❤
අදිකරනයට ඉස්තූතියි
ඔය කියන සජිත්ම තමයි, ඩයනට ජාතික ලැයිස් තුවෙන් ඇතුලට ගත්තෙ.
සජබෙන් හො මේ ගැනිගෙන් මේ වංචාවෙ පාඩුව අය කරගනු
We appreciate the High Court decisions...🙏🙏🙏
ඩයනා පාර්ලිමේන්තු ගියේ සමගි ජන බලවේගේ ජාතික ලයිස්තුවෙන් නෙවෙයිද?
ගෙනාපු නීති වලට මොකක්ද කරන්නේ.......
නියමයි ගලි බ්‍රවුසරය ඉවරයි😮
අධිකරණය බබා, මෙච්චර කල් ඕක දන්නෙ නැහැ, සජියගේ පක්ෂෙට වැඩේ දුන්නා. 🤣🤣🤣
Salute to supreme court.
කලින් නීතිය නොබලා අහක දාපු අය මොකටද
සේරටම් ඉස්සෙල්ල මෙතුමියට මන්ත්‍රී කම දීපු ගොන් හැත්ත අල්ලගන්න ඕන.
ඩයනා වි මගෙ පාර්ලිමේන්තු වෙ බැද ජයකේලි අපි යන්කො ලදේ මෙ වෙනුවෙන් මහ මග පෙල පාලි
Well done Oshala. U great respect .🎉
මුජිබර් එහෙම නින්දෙන් ඇහැරිලද ? 😂😂
හිතාගන්න පුළුවන් ද පාර්ලිමේන්තුවේ ඉන්න 225 ට රට ගැන සහ ජනතාව ගැන තියෙන වගකීම කොහොමද කියලා ... 😢
මුන්ට තවත් මහත්මිය කියනවා
අනේ පලයන් යන්න මුජිබර්. උඹලා ඒ ගෑනි හදපු පක්ෂයේ එල්ලිලා ඉදගෙන බයිලා කියනවා. පුතානෝ තමයි එයාව ජාතික ලයිස්තුවේන් පාර්ලිමේන්තුවට ගෙනාවේ. පුතානෝ දැන් නිහඞයි.
What about the CID officers who investigated but DID NOT DO ANYTHING. Also the lower courts who said not enough information must be investigated. Also the passport office for giving a DIPLOMATIC PASSPORT
සිටුවා පස් ගැසිය යුතුයි
නැ සිටුවා ගු ගැසිය යුතුයි .මෙි වාගේ හොරැන්ට .😂😂
එතකොට රට ගිණි තියල හොරා කාල වනසපු රනිල්ලට, සජියලට, සිරිසේනලට, අනුරලට, බැසිල්ලට මොකද බං කරන්න ඕනෙ... මහජනයගෙ දේපල බදු මුදල් තමා මුං සේරම විනාස කලේ.....
ඩයන නම් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුවට ආපු එකනෙ...
අනිත් ගව රැල...
අනුර නම් කැවේ නෑ අනිත් අය කරට
@@susanthapeiris6480 උඹ 2000 පස්සෙ ඉපදිච්ච එකෙක් නම් අනුරල මේ රට විනාස කරපු විදිහ දන්නෑ....
ඔය ඔක්කොම නරුමයො කරපු විනාසය තමා බං අපි මේ විඳවන්නේ...
@@asankapriyalal2349 ගමේ එකා ගැන අපි දන්නවා උබ දන්න දෙයක් කියපන් දැන්වත් මේ රට ගොඩයන එක හිතපන් උඹත් දවසක දැනගනියි
MRI tiran ඈයි ඔයා අත්අඩංගුවට ගත්තේ නැත්තේ how sad අරන් බලන්න ඔයාට ආස හිතෙයි . දේශබන්දු නිදිද O no අවදියෙන් ඉන්න ආස හිතෙයි මේවා දැකලා හොරු මුංට පුකෙන් හිනා වෙන්නේ කොන්ද පන නැ මුන් දෙන්නට
ඕෂල හේරත්ට අපගේ ආචාරය 🎉🙏
Hats off to the SC judges❤
පේෂල මහත්මයාට බොහෝම පිං සජබෙ ගෙනල්ල දාපු ගෝතකරුමෙන් අපිව බේරාගත්තට.🙏🙏🙏🙏
ගලී බ්‍රව්සරය හා යුද්ධ ටැංකි 😂 කතාව පට්ට
Great Oshala Thank you.
ඔෂල කියන්නේ පිංපියෙක්.
thank you oshala❤
ඕශල හේරත් ට අපේ ආචාරය
Great
තම්බිවේසික පුතා තොපිළකන්න ගෙදරින් ගෙනල්ලා වෙන්න ඇති
සජියගෙ උන් දැන් ඇවිත් යකො උබලගෙ පක්ශෙත් හිටියනෙ 😂😂😂😂 උබල එතකොට මොනාද කරෙ 😂
දේසපාලන පක්සයක් ලියාපදිංචි කලානම් ඒ කොහොමද එහෙම කරපු අය ප්‍රසිද්ධ කරන්න
වීසා නොමැතිව රටතුල සිටි කාලයටත් ආගමන විගමන දෙපා කටයුතු කරයිද බලමු.
පුරවැසිකම හොයාලා ඉවරවෙනකුට පුරවැසියට ලමයි හතරකුත් හදලා ඒ ලමයිට පුරවැසිකම ගන්නත් තිබ්බ.
අනෙ ඩයනට බනින්න එපා.එයාට ආදරෙයි මම
අවුරුදු 4 k ගිය...logic එක ...මොකක් ද....
අනුර අල්ලන හොරුන්ගෙත් නඩු ඔහොම තමා හි හි හි.
එතකොට මුජිබර් රහුමාන් කලින් පාර්ලිමේන්තුවේ හිටියේ නැද්ද ?