Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමිය හඩ ඇසීමත් සතුටක් ... ඔබ තුමිය නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා....🙏🙏😇
සුද්දවූ දේව වචනය බුද්ද වචනය ඉතාමත්ම ප්‍රබලයි.නත්තලට පෙර මේ කලාකරුවෝ පිරිසක් දේව මැවිල්ල උපහාසයට ලක්කර කතාකලා.වසර කීපයකට පෙර අර්ථ සුන්ය සිනමා පටයකුත් කලා.දේව ඉවසීම ඉතා දිගුයි.උදහස ඒ වගේම බිහිසුණුයි.ඉතාලියේ නාපොලියේ පව්කාර නගරයක්ම ලාවා වලින් වැසී විනාසවුනේ අන්න ඒ නිසයි. බුද්දිය ඇත්තෝ සත්‍ය වටහාගනිත්වා!🙏
🙏💜🙏💜
🌷🌷🌷🌷
දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨානය කරමි
මයික් එක අව්ල් මිස්ගෙ
මම බලාගන හිටපු වීඩියෝව ක්.ඔබ තුමිය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏
Teruwan saranai..❤
Dayabara mathinyani obathumiya "sooryakaandaye shilpa"Vadasatahan tikath balanna mamanam ethulinuth honda danumak labagaththa.obathumiyata suba nawa wasarak wewa❤ theruwansaranai .🙏
Budusarani ❤
සිස්ටම් චේන්ජ් වෙනව කිව්වට වෙන පාටක් නෑ වගේ නේද. ට්‍රම්ප් ආවම හරි වෙනස් වෙයිද?
🙏❤🙏❤🙏❤🙏
🙏🙏🙏. බොහොම ස්තූතියි මේ දේශනාවට
ඔව් මේ ගැන වසරකට කලින් වීඩියෝවක්..මගින් මම බැලුවා. ලැව් ගිනි කෘතිමව ඇතිකරන බව
මිස්,,අපිට ලොකු හානියක් කරනවා මේදවස් වල කෙමිකල් ෆ්ලයිට් වලින් ...ගොවිතැන විනාශ කරනවා.
සිතුතියි මැතිණියනි. බුදු දහමට අනුව අන් අය පිනවීමත් එක් විදියක පාපයක්. අන් සිත් තුලත් කෙලෙස් ඇති කිරීමත් ගින්නක් ඇති කළා හෝ සමානයි . එයට දඬුවම ස්වබාවිකව ඇති වීමයි මේ.
simpsons cartoon එකේ තියේ මේසිදුවීම්. ඔබ තුමිය ඇතුළු සියළු දෙනාටම මේ සාසනයට රට දැය සමයට තෙරුවන් සරණයි !!! දෙව් බඹ රැකවරණය ලැබේවා !!!
💐💐💐
Miss sound wala aulak tiyanawa
විඩියො එකක් දානකම් බලාගෙන හිටියෙ
Theruwan Saranai Obathumiyata
Direct energy wepon වලින් ....praharayak ........
🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁
❤
ua-cam.com/play/PLlPPPouSZxQ3knZ3TQA4Six-sAtNtvBrm.html&si=se6a0dl3jQqtKxXuඔබතුමියගේ කාරැණික අවධානය පිණිසයි. 🙏🙏🙏
ගොඩ දවසකින් ඔබතුමිය ඇවිත්.අපිබලාහිටියේ වීඩියෝවක් එනකම්.තෙරුවන් සරනයි.
🙏
ඇමරිකාව කෘතීම වැසි ඇති කරනවනම් ඇමරිකාවට ඇයි ගින්නක් නිවාගන්න බැරි??
Goda kakekin oba thumiya mata mathak una oba thumiya ai video ekak wath demme nette kiyala
🛐🛐🛐🛐🛐
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
හරියටම හරි ලංකාවේ මිනිස්සු හරි කුහ්කයි.රට බුදුන් පාලනය කලොත්..බුදුන්ට අකමැති අය කැමති නෑ .රට බුදුන් විසින් හදනවාට.ඉතිං කොහොමද රට හැදෙන්නෙ.
ua-cam.com/video/BfQLHS913E0/v-deo.htmlfeature=shared
මිස් මම අහලා තියනවා දවසකට සිතිවිලි 60000 පමන ඇතිවෙනවා නැත්වෙනවා...එතකොට කෝටිසංකාත වාරයක් ඉපදෙමින් මැරෙන්නේ සිතද??
ඔව්
මේ අවුරුද්ද ආද්‍යාත්මික අයට හොඳයි ලෝකෙට ඉතින් අවුල්.
ලේසර් කිරණ අවියක්
වහරක අබයරතනාලංකාර මහතෙරුන් වහන්සෙව මුනගැහුනෙ කොපමන කලයකට පෙරද
හමුවෙලා නැහැ .
කොහොමටත් ilumunati තවමත්.....බලවත්
අවුරුදු දහස් ගානක ක්‍රමය ඉවත් කරන්න බොහොම අමාරුයි .
ඉලුමිනාටි තවමත් බලවත් නෙවෙයි කොහොමත් බලවත් මාරයාගේ ලෝකේ එයාට ඕනෙ විදියට තමයි පාලනය වෙන්නේ එකෙන් ගලවගන්න තමයි බුදුදහම තියෙන්නේ එයට විරුද්ධව මනස හසුරවලා විඤ්ඤාණය බේරගන්න හැමොම බේරගන්න බෑ එහෙම වෙන්නෙත් නෑ එහෙම වුනොත් ලෝකේ පැවත්ම නැහැ විශ්වය රීතිය එයයි බුදුකෙනෙක් සහ මාරයා හදන්නෙත් විශ්වය ඕක තේරෙන්නේ නැති කෙනා මාරයාගෙ ගොදුරක් කොහොමත් එයාට විරුද්ධව යෑම බුදුදහම සොබාදහම නෙවෙයි
Indian Panchasika yogis 2025-30.... tsunami , solar storm, war, virus, predictions gana kiyanna..
DEW
15 මී ස්මාර්ට් සිටී බලාපොරොත්තු වන්න
ua-cam.com/users/shorts-uOdWXVQ1_I?si=UVc3FGyVEwq5BC20
❤❤❤
🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
ඔබතුමිය හඩ ඇසීමත් සතුටක් ... ඔබ තුමිය නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා....🙏🙏😇
සුද්දවූ දේව වචනය බුද්ද වචනය ඉතාමත්ම ප්‍රබලයි.
නත්තලට පෙර මේ කලාකරුවෝ පිරිසක් දේව මැවිල්ල උපහාසයට ලක්කර කතාකලා.
වසර කීපයකට පෙර අර්ථ සුන්ය සිනමා පටයකුත් කලා.
දේව ඉවසීම ඉතා දිගුයි.
උදහස ඒ වගේම බිහිසුණුයි.
ඉතාලියේ නාපොලියේ පව්කාර නගරයක්ම ලාවා වලින් වැසී විනාසවුනේ අන්න ඒ නිසයි. බුද්දිය ඇත්තෝ සත්‍ය වටහාගනිත්වා!🙏
🙏💜🙏💜
🌷🌷🌷🌷
දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨානය කරමි
මයික් එක අව්ල් මිස්ගෙ
මම බලාගන හිටපු වීඩියෝව ක්.ඔබ තුමිය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏
Teruwan saranai..❤
Dayabara mathinyani obathumiya "sooryakaandaye shilpa"Vadasatahan tikath balanna mamanam ethulinuth honda danumak labagaththa.obathumiyata suba nawa wasarak wewa❤ theruwansaranai .🙏
Budusarani ❤
සිස්ටම් චේන්ජ් වෙනව කිව්වට වෙන පාටක් නෑ වගේ නේද. ට්‍රම්ප් ආවම හරි වෙනස් වෙයිද?
🙏❤🙏❤🙏❤🙏
🙏🙏🙏. බොහොම ස්තූතියි මේ දේශනාවට
ඔව් මේ ගැන වසරකට කලින් වීඩියෝවක්..මගින් මම බැලුවා. ලැව් ගිනි කෘතිමව ඇතිකරන බව
මිස්,,අපිට ලොකු හානියක් කරනවා මේදවස් වල කෙමිකල් ෆ්ලයිට් වලින් ...ගොවිතැන විනාශ කරනවා.
සිතුතියි මැතිණියනි. බුදු දහමට අනුව අන් අය පිනවීමත් එක් විදියක පාපයක්. අන් සිත් තුලත් කෙලෙස් ඇති කිරීමත් ගින්නක් ඇති කළා හෝ සමානයි . එයට දඬුවම ස්වබාවිකව ඇති වීමයි මේ.
simpsons cartoon එකේ තියේ මේසිදුවීම්. ඔබ තුමිය ඇතුළු සියළු දෙනාටම මේ සාසනයට රට දැය සමයට තෙරුවන් සරණයි !!! දෙව් බඹ රැකවරණය ලැබේවා !!!
💐💐💐
Miss sound wala aulak tiyanawa
විඩියො එකක් දානකම් බලාගෙන හිටියෙ
Theruwan Saranai Obathumiyata
Direct energy wepon වලින් ....praharayak ........
🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁
❤
ua-cam.com/play/PLlPPPouSZxQ3knZ3TQA4Six-sAtNtvBrm.html&si=se6a0dl3jQqtKxXu
ඔබතුමියගේ කාරැණික අවධානය පිණිසයි. 🙏🙏🙏