දෙවිදුන්ගේ බලවත් ක්‍රියා | Devidunge balawath kriya | Sinhala Worship Song

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 772

  • @elishajacob5584
    @elishajacob5584 2 роки тому +25

    දෙවියන්වහන්සේ අපිව උන්වහන්සේගේ ස්වරුපයෙන් මවලා මේ පොලවේ සියල්ල කරන්න බලය අපිට දුන්නා. අපිට දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වෙන්න උන්වහන්සේ ඉඩ දුන්නා. තාත්තා තුල තියෙන හැම දේම අපිටත් තියෙනවා. ඒ නිසා අපි මේ පොලවතුල ජීවත්වෙන්න ඕන උන්වහන්සේගේ ස්වරුපයෙන්. අපිත් ජේසුස් වහන්සේගේ නාමෙන් මේ පොලවේ බලවත් ක්‍රියා කරමු 🙏🙏🙏🙏ආමෙන්

  • @n_d8297
    @n_d8297 2 роки тому +444

    ඇත්තටම කිව්වොත් මගේ හුගක් යාලුවෝ ආදරය සොයා ගෙන යද්දී මගෙන් අහනවා ඇයි තාම ආදරයක් නැත්තේ කියලා .මගේ හිත දෙවියන් වහන්සේ ගේ ප්‍රේමයෙන් පිරිලා එක නිසා කිසි ලවුකික දෙයකට මම නැබුරු නැ.දෙවියන් වහන්සේ ට ස්තූති වේවා ❤️❤️❤️❤️

  • @laksirisisantha
    @laksirisisantha Рік тому +44

    මම ඇක්සිඩටි වුනා මගේ ජිවිතය බෙරැවා මගේ ජෙිසු😢😢😢😢 අමෙන්

    • @fernandosewmini7906
      @fernandosewmini7906 Рік тому +2

      එහෙම තමයි ජේසු ❤ජේසුගෙ ආදරේ වචන වලට පෙරලන්න බෑ❤❤❤

  • @shanperera368
    @shanperera368 Рік тому +38

    අනේ දෙවියනි ,මවයි මගෙ දරුවෝ දෙන්නාවයි හැමොම අත හැර ගියත් ,අද අපිව රැකගෙන අපේ කුස ගින්න නිවන්න කොහෙන් හරි,කාගෙ හරි මාර්ගයකින් අපිව පොසනය කල දෙවියනේ ,,අපිව අත් හරින්න එපා😢 ඉන්න හිටින්න තැනක් නැති අපිට අපේ දෙපයින් නැගිටින්න පිහිට වේන්න...මේ අසරන කමේන් අපිව මුදවා ගන්න දෙවියනේ..❤️🙏🙏😥

    • @DeeshaniCharuni-yr1vf
      @DeeshaniCharuni-yr1vf 3 місяці тому

      දෙවියන් වහන්සේ ඔබලාට ආශිර්වාද කරනවා ❤

  • @SugathPriyadarshana-x1q
    @SugathPriyadarshana-x1q Місяць тому +2

    අපේ පවුලේ සියලු දෙනාටත් මේ ගීතිකා ශ්‍රවණය කරන සියලුම දෙනාටත් ජේසුස් වහන්සේ පිහිටයි 😊

  • @nimashadewthilini1020
    @nimashadewthilini1020 2 роки тому +65

    මේ ගීතීකාව අහන්නැතුව නිදාගන්න බෑ , ආදරෙයි මගේ ජේසු

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 роки тому +19

    මගේ ස්වාමින් වහන්සේ නිසයි මං අද ජීවත් වෙලා ඉන්නේ... ආදරෙයි මගේ පියාණනී❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshmierangi9644
    @lakshmierangi9644 3 роки тому +97

    මා වැටෙන තැන කොතැනද ඔබ එතැනයි. හැම විටම මා ඔසවා තබන්නා ඔබමයි මගෙ ජේසුනේ

  • @travellalone_
    @travellalone_ 3 роки тому +107

    මරු කතරේ මා ළඟ විසූ පිය තුමනි ඔබමයි රජු... Amen 💙

  • @rasikarasi9518
    @rasikarasi9518 3 роки тому +99

    බලගතු ගීතිකාවක්..මේ වචන ඔබත් අයිති කරගන්න...🙏🙏🙏

  • @nisansalamadushani3730
    @nisansalamadushani3730 2 роки тому +24

    පියාණනි ඔබ වහන්සේගේ බලමහිමයෙන් අපිට මේ තියෙන ප්‍රශ්න කරදර වලින් නිදහස් වීමට උපකාර කල මැනව ස්වාමීනි... ආමේන්

    • @geethikanishantha7387
      @geethikanishantha7387 2 роки тому

      AbsurdlyAmen..
      Jesus is our Saviour Today & Forever .

    • @erindslive818
      @erindslive818 2 роки тому

      Beautiful jesus love me thank Amen amen amen

    • @erindslive818
      @erindslive818 2 роки тому

      Thanks Kevin.. God bless you 🙏🙏♥️🙏 shaaaaaa fm thanks

  • @pathumprabodha9102
    @pathumprabodha9102 3 роки тому +96

    ඉහල අහසේ පොලෝ තලයේ පුදුම දේ දෙවිඳුන් කරයි❤️❤️

  • @gefnipeiris2982
    @gefnipeiris2982 2 роки тому +21

    අපට වෙන්න ගිය කරදරයකදි උන්වහන්සේ අපට ප්‍රාතිහාර්යක් පෙන්වුවා. උන්වහන්සේ අප තුල සිටිමින් අපව ශක්තිමත් කරන සේක.

  • @shalinianushkaw8624
    @shalinianushkaw8624 3 роки тому +25

    දෙවිදුන්ගේ බලවත් ක්‍රියා හැමදාම මා දකිනවා

  • @nadeeshasandaru9952
    @nadeeshasandaru9952 2 роки тому +35

    දෑතින්ම මා වට කෙරු පියතුමනි ඔබමයි රජූ ❤️🥺🥺

  • @lakshmierangi9644
    @lakshmierangi9644 3 роки тому +44

    මා සමග ඔබ ඉන්න බව මගේ මුළු හදවතම දන්නවා.ඒක මට දැනෙනවා මගේ පියාණනේ

  • @hldilansamantha2756
    @hldilansamantha2756 3 роки тому +51

    ආදරෙයි ජෙසුස් වහන්සේ සැමදා...අපත් සමග සිට්න්න ජෙසුස් වහන්සේ .......................

  • @silent4180
    @silent4180 3 роки тому +167

    වැරදි දාහක් කරලා ජේසුගෙං සමාව එක පාරක් ඉල්ලුව ගමං සමාවදෙන්න තරං මගේ සුදු ජේසු මට ආදරෙයි ඒ ආදරෙය ජීවිතේ හරි ම දේ කරන්න මග පෙන්නවන්නෙ නොසෑහෙන ආදරයකින් ඒත් අපි වැරදි කරන්න පෙළඹීම සමාව ගන්න බැරි තරං වරදක්.😔

    • @smbandara7915
      @smbandara7915 2 роки тому +10

      අපි කොච්චර පව්කාරයෝද ඒත් උන්වහන්සේ අපවතනි කරන්නේ නැහැ

    • @samxd4195
      @samxd4195 2 роки тому +4

      Amen thank jesus lord

    • @dhanuskak.m3464
      @dhanuskak.m3464 Рік тому +5

      Api waradi karanawa kiyanne suddathmayam api thula kriya karanne na kiyana eka api puluwan hama welema ethuma thula kriya karanawaman sathutin depthemath jevithayak gewann puluwan hamadamaa

    • @SusilBernad
      @SusilBernad Рік тому

      Jesus my love

    • @ThariduLakshan-m4o
      @ThariduLakshan-m4o Рік тому

      ආමේන්

  • @nalinshaminda6628
    @nalinshaminda6628 3 роки тому +168

    ජේසුස් වහන්සේ තරම් අපිට ආදරය කලේ නැ කවුරුත්ම අපි හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි ජේසු තුමන්

    • @christianlk6867
      @christianlk6867  3 роки тому +7

      Amen..

    • @KaveehaChamath
      @KaveehaChamath 3 роки тому +6

      ජේසුස් වහන්සේ කියන්නෙ සර්වබලධාරී දෙවියන්ම මෙහෙට ඇවිල්ලද

    • @chathuff4614
      @chathuff4614 3 роки тому +5

      Amen...🙏

    • @ramisha3270
      @ramisha3270 2 роки тому +5

      @@KaveehaChamath උන්වහන්සේ 3 විදියට ක්‍රියා කරනවා පියානන් පුතා සහ ආත්මය විදියට
      පුතා විදියට තමා පොලවෙ ඉපදුනේ

    • @menolishavindi725
      @menolishavindi725 2 роки тому +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Jesu Apita Adarei

  • @Ashi-u9j
    @Ashi-u9j 2 роки тому +33

    ආදරනීය යේසුනේ... ඔබ තරම් කිසිවෙක් මා හට ප්‍රේම කරේ නැත.. මගේ රැකවරණය නුඹයි.. මගේ විශ්වාසය නුඹයි. මා හට නැවත ජීවිතය දුන්නේ නුඹයි. මා නුඹට ආදරෙයි තාත්තේ ..මට නුඹව අවශ්‍යයි දෙවියනේ.. නුඹට ප්‍රශංසා වේවා.. ස්තූති වේවා.. ආමෙන්.. ආමෙන්...❤🙏

  • @leenafernando7276
    @leenafernando7276 3 роки тому +15

    ❤️දයාබර ජේසුනී🙏අප රටේ සියළු දෙනාමත් ලෝවාසී සැමත් ආරක්ෂා කරන්න.ඉහළ අහසේ, පොළෝ තලයේ.පුදුම දේ දෙවිඳුන් කරයි 🙏

  • @senurifernando3501
    @senurifernando3501 3 роки тому +53

    ඉහල අහසේ පොලෝ තලයේ පුදුම දේ දෙවිදුන් කරයි 💯😘✝️

  • @RunWithYosh
    @RunWithYosh 3 роки тому +60

    Anyone who sees this comment will gain the answer for their troubles through the power of all mighty god.❤

  • @ramisha3270
    @ramisha3270 2 роки тому +32

    ඉහල අහසේ පොලෝතලයේ පුදුමදේ දෙවිදුන් කරයි 💖💖🙏🙏🙏👍ආමෙන්

  • @danushikakarunarathna8035
    @danushikakarunarathna8035 3 роки тому +50

    දෙව්දුන්ගෙ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා...
    දෙවිදුන්ගෙ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා...
    ආමේන්... 🙏❤️

  • @ishaninimansala6746
    @ishaninimansala6746 3 роки тому +37

    පිය තුමනි ඔබමයි රජු❤️✝️🌍

  • @selonseneth7320
    @selonseneth7320 3 роки тому +12

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙවා

  • @virginiacarmalin6803
    @virginiacarmalin6803 3 роки тому +81

    ආමේන් ! ස්තුතියි පියානනි මගේ ජීවිතයේ කර තිබෙන හාස්කම් නිසා .ස්තුතියි පියානනි ඔබ තුළ මට සියල්ල කල හැකි නිසා .❤👌🤗🇮🇱🕎✝️👑😇🙏.

  • @shanichapa1536
    @shanichapa1536 7 днів тому

    මන් බෞද්ධ ඒත් මන් හරිම ආසයි ගීතිකා අහන්න. මට ඒවා කට පාඩම් ❤❤❤ දෙවියන් වහන්සේට ස්තූති වේවා ❤❤

  • @sherindilrukshi9399
    @sherindilrukshi9399 2 роки тому +17

    ජිවිතේ ලැබුන හැම දේ අත්හැර. හිස්කර පේමය නම් බදුන පිරවූ එකම දෙවිදුන් නුබ විතරයි 🌹🌹🌹🌹🌹

  • @rashmishehana3365
    @rashmishehana3365 2 роки тому +21

    මම ඔබ වහන්සේට ගොඩාක් ආදරෙයි , ඉහල අහසේ පොලෝ තලයේ පුදුමා දේ ඔබ කරයි , අපේ එකම ගැලවුම් කාරයානෝ , ආදරෙයි ජේසුනී ❤️🌎

  • @prabashaprabodya5106
    @prabashaprabodya5106 3 роки тому +10

    ඉහල අහසේ...පොළෝ තලයේ...පුදුම දේ දෙවිදුන් කරයි..💕thank you lord...

  • @dianaamarasingha8582
    @dianaamarasingha8582 2 роки тому +3

    අපගේ ජීවමාන දෙවිදුනී ඔබට මාගේ නමස්කාරය වේවා....ප්‍රසංසාවේවා මහිමය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumdenuwan9899
    @sithumdenuwan9899 3 роки тому +31

    හරිම ලස්සන ගිතිකාවක්

  • @ThariduLakshan-m4o
    @ThariduLakshan-m4o Рік тому

    ජීවමාන මගේ දෙවිපියානේනී ඔබ වහාන්සේගේ නාමයේන් මා හට සුවය ලබා දෙන සේක්වා ආදර මගේ තාත්තේ ආමේන්🙏🙏🙏

  • @danielantony3362
    @danielantony3362 4 роки тому +31

    Wooooooow beautiful Holy SONGS LORD Jesus Christ Help me AMEM AMEN AMEN

  • @thani7330
    @thani7330 Рік тому +8

    දෙවියන් වහන්සේ එක්ක ඉන්න කොට ඇත්තෙන් ම වෙන දේවල් ඕන නෑ....මගේ පියාණන් ඒ සියල්ල සම්පූර්ණ කර අවසන්...❤❤❤🙏🙏🙏

  • @rgbandara490
    @rgbandara490 3 роки тому +10

    Gogayedi ma suwa keru... Vipathedi MAA langa visuu dethinma ma wata keru PIYa THumani obamaiii RAjuu.....
    Puduma lassanak thank you pastor

  • @mayontech4352
    @mayontech4352 3 роки тому +11

    ආදරෙයි ජේසුනී ඔබ වහන්සේ ට ප්‍රසන්සා වේවා....

  • @dilinitharuka112
    @dilinitharuka112 3 роки тому +24

    මගේ ජේසු තාත්තේ මම ආයෙමත් කවදාවත් මේ කරපු වැරැද්ද කරන්නෙ නෑ මගේ මට සමාව දීලා මේ කරදරෙන් බේරගන්න ජෙසු තාත්තේ

  • @sashikafernando5926
    @sashikafernando5926 6 місяців тому

    ඔබ වහන්සේ ජීවමානයී ! අප සියලු වාසීන් නොදැන කරන වැරදි ක්‍රියාවන් හට සමාව දෙනසේක්වා !!! ♥️

  • @SanoojaChamali
    @SanoojaChamali 11 місяців тому

    ඉහළ අහසේ පොළෝ තලයේ පුදුම දේ දෙවිදුන් කරයි ❤🙏❤

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 2 роки тому +3

    ආදී අනන්ත වූ අතීකාරුණික සර්වබලධාරී දෙවිපියාණනි , ඔබවහන්සේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් අපවෙත ලබාදෙන්නාවූ අනන්ත දයාකරුණාවට අනේකවාරයක් ස්තූතියි වේවා🙏🙏🙏🙏 ආමේන්.

  • @lakmaliperera9295
    @lakmaliperera9295 3 роки тому +15

    ඉහළ අහසේ පොළෝ තලයේ පුදුම දේ දෙවිදුන් කරයි

  • @prabashaprabodya5106
    @prabashaprabodya5106 3 роки тому +7

    දෙවිදුන්ගෙ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා...✨
    දෙවිදුන්ගෙ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා....✨

  • @gamingcarpodda9138
    @gamingcarpodda9138 3 роки тому +7

    Amen Jesus ❤️ 💗 my Jesus ❤️ 🧡💛 ihala ahase polo thalaye .❤️❤️❤️👍 Mage yanna Asana nisa oba vahanseta isthuthi

  • @shiranthamora1501
    @shiranthamora1501 3 роки тому +10

    දෙවිදුන්ට ප්‍රශංශා වෙවා

  • @SriSaroja-c3r
    @SriSaroja-c3r Місяць тому +1

    ඇත්තටම ගීතිකාව ලස්සනයි I love you Jesus ❤❤❤❤

  • @nelummala
    @nelummala 3 місяці тому +3

    ආදර දේව අම්මේ ජේසුගේ පිහිට ලබා ගැනීමට අප උදෙසා මැදිහත් වුව මැනව.........❤❤

  • @rionlivera7006
    @rionlivera7006 3 роки тому +4

    maru kathare ma laga wisu devi thumani obamai raju ......My Lord and My God ......

  • @ireshaliyandeniya4990
    @ireshaliyandeniya4990 3 роки тому +3

    Rogayedi ma suwa keru....piyathumani Obama i raju..🙏

  • @DinushaSadamali-mm6ds
    @DinushaSadamali-mm6ds Рік тому +2

    ඉහළ අහසේ පොළෝ තලයේ පුදුම දේ දෙවිදුන් කරයි 🥺❤️✝️

  • @kumuduniperera5988
    @kumuduniperera5988 2 роки тому +3

    God has donee miracle in my life 🙏 didn't get pregnant long time .but god gave a miracle baby boy 👶 👦 now he 3.and half praise the Lord. Amen 🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @nathailaperera5576
    @nathailaperera5576 3 роки тому +23

    Jesus please protect my daughter , give her strength to fight her sick. 😥😥

  • @lorenloren9409
    @lorenloren9409 3 роки тому +6

    Mama adarei mage jesuni I love my jesus🙏🙏🙏🙏❤❤❤❤❤❤ mage mulu lowama obai

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 10 місяців тому

    දෙවියන් වහන්සේට සදා ප්‍රශන්සා වේවා !!සදා මහිමය වේවා !!!!ආමෙන් ආලේලූයා 🙏🙏🙏

  • @neranjalaneranjala-w3o
    @neranjalaneranjala-w3o Рік тому

    දෑතින් මා වට කෙරැ පියතුමනි ඔබමයි රජු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManoriDilukshani
    @ManoriDilukshani 8 місяців тому

    ඔබ වහන්සේ මගෙ ජිවිතෙ ලස්සන කරා ස්වමිනි හැම මොහතකම මගෙ ලග ඉන්න නිසා ස්තුතියි මගෙ ජෙසුනි ❤❤❤❤

  • @CharuniGodage
    @CharuniGodage 11 місяців тому +1

    Deweyo hamadama ma samagai kauru athahaeitath.❤❤❤❤❤❤❤❤❤❤

  • @PrsadaniFernando-en5tj
    @PrsadaniFernando-en5tj Рік тому +2

    "Dewidunge balawath kriya samadaama maa dakinawa"... siyalu gaurawaya siyalu mahimaya obatay mage piyanenii..... mage adare hamadaamath oba wahansetay... siyalla kala hakke obata pamanii mage jesuniii.....

  • @chandanisilva4324
    @chandanisilva4324 Місяць тому

    දෙවි පියානෙනි ඔබවහන්සේට ප්‍රසංශා වේවා....!!

  • @preethishirani9664
    @preethishirani9664 3 роки тому +3

    Hitha ganna bari de devindin karanawa.Jesumi mata vagema gatalu sahitha hamatama udau karanna.prasansa veva.mata dun nodun ha feta godak sthoothi.

  • @k.p.irangani6742
    @k.p.irangani6742 2 роки тому +1

    විස්මිත දෙය.කරන්නාවු.දේවි.පියාණනි.බලවත්.දේ.කරන.දේවිදූනේ.ස්තූති.වේවා.

  • @Prabodani_it6x0
    @Prabodani_it6x0 12 днів тому

    🙏🌍🫀❤️ මරු කතරේ මා ලග විසූ ......
    දෙවිතුමනි ඔබමයි රජූ❤️🫀🌍🙏🙏😊

  • @NethmiVihara-hr4en
    @NethmiVihara-hr4en 7 днів тому

    Dewiyan wahansa thamath math math ekka innawa mona prashne awath mn kiyanne mage jesuta e nisa e hama prashnetama mata wisadum labenawa sthuthi jesuni ❤

  • @nawaminirajam8219
    @nawaminirajam8219 3 роки тому +10

    මම හදවතින්ම ජෙසුස්වහන්සෙට ආදරෙයි

  • @ApeRataTV
    @ApeRataTV Рік тому +1

    ඉහළ අහසේ.. පොලෝ තලයේ.. පුදුම දේ දෙවිඳුන් කරයි..! ❤❤

  • @user-il7uk8vv6z
    @user-il7uk8vv6z Рік тому

    ආදර ජේසුනී අපේ පවූල ඔබට භාරයි සමිදුනේ හැම මොහොතකම ආරක්ෂා කරන්න ආමෙන් ස්තූතියි දෙවිදූනී

  • @TharangaGuruge4845
    @TharangaGuruge4845 11 місяців тому

    ඔබ මා සමග ඉන්නවා මගේ දෙවිදුනි .මට එය විශ්වාසයි 💕💕💕💕මාගේ පියාණනි ආමේන්

  • @nethmisanjana9494
    @nethmisanjana9494 3 роки тому +25

    අාදරේයි ජේසුනි ඔබට සැමදාම ❤❤❤

  • @harshatube6976
    @harshatube6976 3 роки тому +1

    Jesu jeewamanai....amen..jesu pihitai..mn godakk wishwasa karanawa mage jesuu...❤❤

  • @rishanfernando589
    @rishanfernando589 10 місяців тому

    ජීවමාන සමිඳුනි ඔබ වහන්සේගේ බලවත් ක්‍රියා හැමදාම මම දකිනවා❤❤

  • @MandiraSAMATHUNGA
    @MandiraSAMATHUNGA 5 місяців тому

    හරිම හදවතට දැනෙන්න ලස්සනට කියන ගීතිකාව ක්, ඒ කට හඩ හරිම නිවිලා, මෙම ගීතිකාව ට මට ඇඩෙනවා

  • @LancerGirlWithGC
    @LancerGirlWithGC 3 роки тому +26

    ප්‍රශංසා වේවා !!! ❤️🙏

  • @indikaperera6406
    @indikaperera6406 3 роки тому +5

    Jeasu hari puduma kenek oyalata tiyana onama prashnayak jesuta kiyanna anivaryaenma visadala denava e tharam balavath kenek Jesu kiyanne

  • @chocoboy.179
    @chocoboy.179 8 місяців тому +1

    දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා
    සැමදාම මා දකිනවා
    දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා
    සැමදාම මට පේනවා //
    ඉහළ අහසේ පොළෝතලයේ
    පුදුම දේ දෙවිඳුන් කරයි //
    ආකාසේ මාවත් සැදූ
    රළු දියඹෙ මාවත් සැදූ
    මරුකතරේ මා ළඟ විසූ
    දෙවිතුමනි ඔබමයි රජු
    ඉහළ අහසේ පොළෝතලයේ
    පුදුම දේ දෙවිඳුන් කරයි //
    රෝගයේදි මා සුවකෙරූ
    විපතේදී මා ළඟ විසූ
    දෑතින්ම මා වට කෙරූ
    පියතුමනි ඔබමයි රජු
    දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා...
    ඉහළ අහසේ පොළෝතලයේ...

  • @priyanfernando8246
    @priyanfernando8246 Рік тому

    දෙවියන්වහන්සේට ස්තූති ප්‍රශංසා වේවා මහිමය වේවා ආලේලූයියා! 🙏🙏🙏 ❤

  • @krishanthicristopher9920
    @krishanthicristopher9920 4 роки тому +38

    ❤️Love you Jesus you are my everything ❤️

  • @kanthiperera6218
    @kanthiperera6218 2 роки тому +2

    jesuni oya mage mulu lokema adarei jesu godak mate kauru natat oya innwa man eka dannewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanoojachamali8300
    @sanoojachamali8300 3 роки тому +10

    දෙවියන්වහන්සේට අලේලුයා🙏🙏❤❤

  • @rashminavodani3210
    @rashminavodani3210 3 роки тому +20

    My Jesus I love you 😘💕

  • @ramaniperera3556
    @ramaniperera3556 Рік тому

    ස්තුතියි ජේසුනී ඔබවහන්සේට ප්‍රශංසාවේවා ! ගීතිකාව ගයන ඔබතුමන්ට ජේසුපිහිටයි !

  • @peirissanjeewa7067
    @peirissanjeewa7067 2 роки тому +1

    ඉහළ අහසේ පොලොව තලයේ පුදුම දේ දෙවිදුන් කරයී♥️♥️🙏🙏

  • @nadeekasamaranayaka286
    @nadeekasamaranayaka286 10 місяців тому

    ⁣දෙවියන් වහන්සේගේ හස්තය වික්‍රමාන්විතයි ❤❤

  • @higodfreyperera3850
    @higodfreyperera3850 11 місяців тому

    අද දවසේ මගේ ගීතිකාව .
    Thanks lord ! Praise the Lord !

  • @oshinvinodi6383
    @oshinvinodi6383 6 місяців тому

    මා සමගම ඉන්නවට ඔබ වහන්සේට ස්තුති ජෙසුනි

  • @Dilkihasangani
    @Dilkihasangani 4 місяці тому

    godak adarai mage jesu man waradda gaththu hama thanakadima hari de pennala naraka de magen ain karala dena mage jesune obathumata peshansa wewa

  • @serenawaldorf3320
    @serenawaldorf3320 2 роки тому +7

    දෙවියන්වහන්සේ තරම් අපිට ආදරය කරන කව්රුත් නැ .අපේ එකම ගැලවුම් කරු දෙවියන්වහන්සේ පමනයි .ආමෙන්

  • @hansishashinika1726
    @hansishashinika1726 2 роки тому +16

    මොන දේ උනත් යේසු තාත්තා විතරයි දාලා ගියේ නැත්තේ 💞

    • @milansheranga.8583
      @milansheranga.8583 2 роки тому

      Jesu

    • @nirmalakumuduninirmala5166
      @nirmalakumuduninirmala5166 Рік тому

      Aka aththa kawadawath jesu apiwa atha arinne na. Man wena th aga aka unath man podi kale idan sister aka hitiye a thakota jesuge has kam man dakka

  • @malaniperera3584
    @malaniperera3584 3 роки тому +2

    Devidunge balawath kriya samadama ma dakinawa 🥺❤

  • @sashinithiwarshadeetharuur6469
    @sashinithiwarshadeetharuur6469 3 роки тому +20

    ❤️ I love you Jesus... ❤️
    💞

  • @davidshaan2352
    @davidshaan2352 Рік тому

    සර්වබලඩාරි ජිවමාන දෙවියන් වහන්ස ඔබ අප වෙත යාව්ඝදා කල මැනව

  • @kabithafernando6600
    @kabithafernando6600 3 роки тому +7

    I love you Jesus you are my everything & you are my guardian ♥ ❤ 💙 💖
    🙏 amen 🙏

  • @Studyhiru666
    @Studyhiru666 3 роки тому +15

    ජේසු ජීවමානයි . ජේසු තරම් කවුරුත් අපිට ආදරය කරේ නැහැ . මම ජේසුට ආදරෙයි . I love you JISAS . ❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💗💗💗💗💗

    • @Ashan6710
      @Ashan6710 2 роки тому +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @smbandara7915
    @smbandara7915 Рік тому

    දෘරුනු ආගාදයෙන් මා ගලවා ගත්තා වූ සමිදුනි , මා ඔබට නය ගැතියි

  • @rajitharul5973
    @rajitharul5973 2 роки тому +1

    PRAISE THE LORD ALMIGHTY Thank You JESUS Praise You JESUS May the HOLY SPIRIT Guide Us GOD BLESS !!! ❤✝⛪

  • @RuwanRuwan-r2e
    @RuwanRuwan-r2e Рік тому

    Dathinma ma watakeru piyathumani obamai rajuu mage vishwasaye piyanani oba hera an pilisaranak na piyananii ❤❤❤❤❤

  • @tharukaanne6551
    @tharukaanne6551 3 роки тому +2

    Mage jivithaya obata baraiii jesune🙏😥❤

  • @Nayomi-bl3fh
    @Nayomi-bl3fh 7 місяців тому

    Kat kaurut neti mata jesu vitarai mawa lagata gatte.aran mage jiivitete hemadema anargama dema diila thiyenawa.mage deviduta mahimaya wewa...❤❤❤❤

  • @pathumavishankipathumavish2053
    @pathumavishankipathumavish2053 3 роки тому +2

    Dewa thaththe MN godka duk vidinawa oba wahanase thama matai mage daru petiyatai udau karanda one... Jesu pihitai

    • @christianlk6867
      @christianlk6867  3 роки тому +1

      Dewiyan wahanse aniwaryen Oyatai Oyage daru patiyatai Ashirwadakarai. God bless you.