Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Drill Anthem Lyrics :Hook -මේක නම් වාසියි බං!කියපන් Shredder Beatz එක්ක Rudahමාර classy බං!!වදනින් කළා අදහස් සජාතීය, ඒකරාශී මං!Update කළා මොළ, නොබැඳෙන්න මළ-පාසී මං!(Classy බං)....ඔව්!!! මේක නම් වාසියි බං!කියපන් Shredder Beatz එක්ක Rudahමාර classy බං!!උකස් කළේ නෑ ආත්මය, බලාන සිල්ලර කාසි නම්!උඹලගේ හිතේ තියෙන දේවල්ලෝකෙට ම කියන artist මං!!!(Artist මං)...Verse 1 -සිංහල රැප් දැන් ගණිකාවක්, බඩ වෙයි සිංදු වලින් මං දානානපුරු හමුදාවේ ජෙනරාල් මං, කොල්ලො බහින්නෙ බැඳගෙන bandanaEgo, talent, reality, fame තේරුම් අරන් ඉන්නෙ මං තුලනයකදාන්නෙ කොහොමද මාව බලෙන් තොපි මොනම සර්වත්‍ර කුලකයක...උඹලා මගේ පැත්තට අත් උස්සන් ඉද්දි මං තියනවා වෙඩි වචන වලින්මේ සංකේත ප්‍රින්ට් කළේ මාව දිරවගන්න බැරි හිත්වල කහට වලින්පෑන්, පැන්සල් හිඟා නොකා එන්නෙ මං හංගගනින් තොපෙ මයික්තාමත් කියනවා ගැම්මෙන් බොට මං 237 gang for life... වටෙන්-පිටෙන් නෙවෙයි කෙළින් දෙන්නෙ මං, මගේ position missionary උඹලා ට philosophy ද ඕනා කියපන් එහෙනම්, number 01 මං visionary බෞතීස්ම කළා මාව conscious rap, මං දන්නවා හරි පරිමාවන්Unpaid therapist කෙනෙක් මං, උන් කියන්නෙ මට "අදිකාරම්"..."සිතිවිලි" වලින් සිත් මං පූදා - අකලට පැහි කෙස් මං බූ ගාමගේ වදන් උඹේ හිතේ සිත්තම් වූ දා - comment කරපන් "උඹ නම් sick බං Rudah”ලොකු පොරවල් නෙවෙයි හැමදාමත් මාව උඩ ගේන්න බර ඇද්දේමාව කවදාවත් තනි නොකරපු මගේ එකාලාටයි මේ සද්දේ.........Hook -මේක නම් වාසියි බං!ආයෙත් Shredder Beatz එක්ක Rudahමාර classy බං!!වදනින් කළා අදහස් සජාතීය, ඒකරාශී මං!Update කළා මොළ, නොබැඳෙන්න මළ-පාසී මං!(Classy බං)....ආහ්!!! මේක නම් වාසියි බං!කියද්දි Shredder Beatz එක්ක Rudahමාර classy බං!!උකස් කළේ නෑ ආත්මය, බලාන සිල්ලර කාසි නම්!උඹලගේ හිතේ තියෙන දේවල්ලෝකෙට ම කියන artist මං!!!(Artist මං)...Verse 2 -කලාව පෙන්නලා "උදෘත පාඨෙකින්", සරම් අස්සෙ රිංගන උන්ට සාටකේකාට කියන්න ද? තොත්ත බබාලට දෙන්න ඕනා හරි නම් බාටෙකින්කිසි පාටකින් නෙවෙයි ආවේ බේරගන්න, අයියලා පෙන්නන නාටකෙන්තොපි උඩ තියන් ඉන්න බහුතරේක හොඳ lyrics නෙවෙයි කොල්ලෝ marketing…මං දෙන්නෙ වදන්වලින් තේවාව - කණ හරහා මොළය ට සේවාවතොපි punchline කියන් නහින්නෙ මං කපන්නවත් ලියන්නැති ඒවාට"හැංගී-හැංගී" හැමෝටම ඕන මරන් කන්න රැප් ම ඒක නෑ ශිෂ්ටඌට රැප් කරන්න බැරි බව කියලා දීපන් please කවුරුහරි Shane Zing ට...Facts දෙන්නෙ වගේ මං wiki leaks - මාව මරන්න බෑ ඩෝ මං Achillesපණ නැති වෙන්න උඹේ දෙදනිස් - ඒ ඒ කෙසෙල් වලට ඒ බනිස්මේවා academic - මගේ රැප මැණික් - උන් වෙලා panic - මං full satis තොපි ට ගාණක් නැති වුණත් මීටර් මට "Suckvithi Ranasingha” ගෙ foot fetish…මං දැම්ම සිංදු reach organic, නෑ boost (boost)මේ ගේම Mission Impossible හැබැයි මං “Tom Cruise” (Cruise)නපුරු හමුදාව හැමදාම මාත් එක්ක විශ්වාසයි මට ඒක නම්මං Fill කරන් එද්දි Drill වල හිල්, මුන් කියන්නේ මේක නම්..මේක නම්...Hook -මේක නම් වාසියි බං!කවදත් Shredder Beatz එක්ක Rudahමාර classy බං!!වදනින් කළා අදහස් සජාතීය, ඒකරාශී මං!Update කළා මොළ, නොබැඳෙන්න මළ-පාසී මං!(Classy බං)....ආහ්!!! මේක නම් වාසියි බං!කියපන් Shredder Beatz එක්ක Rudahමාර classy බං!!උකස් කළේ නෑ ආත්මය, බලාන සිල්ලර කාසි නම්!උඹලගේ හිතේ තියෙන දේවල්ලෝකෙට කියන රහසින් නෙවෙයි, අහසින් ආව, වහසි-බස් නැති artist මං!!!(Artist මං)...
Classy බං 💣💥
🖤🖤🥷🥷
කවදත් shredder beatz එක්ක Rudah මාර classy බං 🖤💥
Yes Sir
Ayya❤ 🙋♂️🫂
Sirr 🫡
MEKAAA WAASSSI BN ! 🔥💯
Madu aiyeeee ❤
We did it! 💪💪💪
🔥
We need azim❤️
masterpiece👽
Geemath awith❤
waaasi rudaa
Good morning ! Happy new year , I'm done !
Most Underrated Rapper in Sri Lanka
මාව කවදාවත් තනි නොකරපු මගේ එකාලටයි මේ සද්දෙ ❤🔥🐐
මේක නම් මාරයි බං
දුකයි බං. මෙවා Trending එන්න ඔනි වැඩ😪❤
ඒකනම් සුපිරිය😍❤️
උඹ නම් sick බං Rudah..!! Unpaid therapist ❤💥
කාලෙකින් බලාපොරොත්තු නොවුන විදියට බලාපොරොත්තු තිබ්බ විදියෙ රැපක්😌මේකනම් සෑහෙන්න වාසි බොසා🖤
අඩෝ ඒ වයිබ් එක පිස්සුවක් ඈහ්...🥵
උබනම් sick ruddah😚❣️
wazii bn! 🔥
Mecchara gammak ai rasikayo udata ganne natthe😊
yeah waziiii 💯💯💯 shane zing 🤮😂
2:43 ඒ ඒ කෙසෙල්ගෙඩි ඒ ඒ බනිස් වලට - සිරිමත් (Heva)
mama hithanne neh bn othana mention karanawa kiyala.. just a bar.. dennama use karala thiyenne ekama meaning ekta
@nipunavishkadezoysa7113 ow mt e bar rk aheddimt meter una hevageth ewgem bar ekk tibba kyl. Eki dmme ntuw mention krnne ntuw ati
@@nipunavishkadezoysa7113ඔව්. ඕක ගොඩක් දුරට අපි use කරන එකක්
meka freaky ge th bar ekak real rome track eke
Next level
❤️🔥
Supiriyak
දාල තියන effort එක නම් හිතාගන්නවත් බෑ. මේක නම් සිරාවටම වාසියි බං! Keep it up brothers! ❤❤❤❤
Super ❤
පට්ට ඕයි!!! Prasa, rude boy ray, koththuwa , Rap bird ඒකාලේ ❤❤❤ උඩට ගමු ආයේ🫡
Meka Nam... Meka Nam... Meka Nam... 💥💥💥
Rude 💯
Old scl අතීතෙට ගියා රැප් එපා කරපු අළුතෙන් අපු ගෝතයන්ගෙ මොළ හෙල වෙන්න දෙන්න ඕනි ❤️
Drill nm drill utto..😮 Video ek next level..Lyrics kana haraha molayata..🥵
2:36 කව්රු හරි කියලා දීපන් 😂❤
😂
Oh hip 🫴🫵 whooh top badu ❤
Meka nam wasi bn. ❤️🔥
1:41 Ubata sick bn rudhaaaaaa ❤
Meknm waziiii Bn❤️💨🥵
අහස
Stellar stuff guys!! Excellent! 💯🔥🔥
Daaamn 🔥🔥
අපේ හිතේ තියන දේවල් ලෝකෙටම කියන ආර්ටිස්ට් උබ තමා බන් 🥵💯
රැප් ❤
උබ නම් sick බන් Rudah!!🥵🔥🌪️
Machan ayye wadan nam 😮❤❤ gathi ඇ
Wasii bn 🔥 Diss
Yeszerrrr 🔥 මේකනම් Waziiii බන් 🔥❤️
rap goes deepest 😳😳
Wohhh ❤️🔥
video ekath vasi💥💥
day by day Industry is getting higher & higher with these mind blowers 🌪~ ගින්දර වගෙ කොල්ලො දැන් නං සෙල්ලම වාසී බං🔥😈
ON RUDIIII
sana ponnaya
මේක වාසී බං 🖤🍻
Ruda❤❤
පටන් ගත්තෙම ගින්නකින් රූඩා, නිකන් නෙවෙයි කන හරහ මොලයට බෙහෙත් දෙන ඩොක්ටර් මන් කියල ට්‍රැක් එකක කියන්නෙ❤😌💥💀👑
උඹ නම් sick බන් Rudah🔥🏴☠️
ඔව් ඇත්ත Shredder beats එක්ක රූඩා මාර classy බන්
Rap industry eka berila thiyenne rudaa wage un thamath sellame inna nisa..Happy New Year big brother 💗✨
Yo Yo !!!! Wasi bn 🤑
මේක නම් වාසි බං
Supiriyak❤
🔥🔥🔥🔥🔥
Adooo Mekah Nam!🔥🔥🔥
මේක නම් වාසියි බං!
අහස 🎉❤
Ruda😍
Next level ❤
කණ හරහා මොළයට... 💥 A.H.A.S.A
Parak
Kelinma kiyala 😂 ❤ ruda
"කන හරහා මොලයට ...! "Rudaa 🥵
Jathi bn❤
Ego - Talent- Reality - Fame 🎼
උඹ නම් Sick බන් RUDAH🔥
උඹ නම් sick බං RUDAH! 🤤❤️🔥
Top class.🫡🖤
Fire bars 🔥
Damn❤
"Rudeboyray රැප් නිමයුම්කරු" 😚❤️
Supiriii
මේවා කලුනික වගේ වචන... ❤
අවුරුද්දම Waziii බං💣💖
පහරක්❤️🔥
යකොව්. සුපිරියක්
Wasiiii 🔥🔥🔥
මේකනම් වාසි බං 🤩🔥
උඹලට philosophyද ඕනා කියපන් එහෙනම්Number 01 Rudah Visionary 🗣️🔥[උඹ නම් Sick බං Rudah🥵]
RUDAAA !!
ගින්දර 🎉
වාසි🤩
ගිනි ගිනි ☄️
Mekanam vasiii bn ❤️🔥
කන හරහා මොලයට 🖤🌪️
Adoow ....❤️❤️
ekh wazii💀🖤
Lez Goo #RUDEARMY 😈
R U D E B O Y R A Y Rudeboyray mamai ❤
"තොපි උඩ තියන් ඉන්න බහුතරේක හොද LYRICS නෙවෙයි MARKERTING" 2:23 #MEKAㅤNAMRUDEBOY NEXT LEVEL 🖤|🥵
Shana
YEP 🗣️❗
Meka nam....😩🌋
අදිකාරම් 🖤
Budu...ammooooo🖤🖤🖤🖤🖤
Drill Anthem Lyrics :
Hook -
මේක නම් වාසියි බං!
කියපන් Shredder Beatz එක්ක Rudah
මාර classy බං!!
වදනින් කළා අදහස් සජාතීය, ඒකරාශී මං!
Update කළා මොළ, නොබැඳෙන්න මළ-පාසී මං!
(Classy බං)....
ඔව්!!! මේක නම් වාසියි බං!
කියපන් Shredder Beatz එක්ක Rudah
මාර classy බං!!
උකස් කළේ නෑ ආත්මය, බලාන සිල්ලර කාසි නම්!
උඹලගේ හිතේ තියෙන දේවල්
ලෝකෙට ම කියන artist මං!!!
(Artist මං)...
Verse 1 -
සිංහල රැප් දැන් ගණිකාවක්, බඩ වෙයි සිංදු වලින් මං දානා
නපුරු හමුදාවේ ජෙනරාල් මං, කොල්ලො බහින්නෙ බැඳගෙන bandana
Ego, talent, reality, fame තේරුම් අරන් ඉන්නෙ මං තුලනයක
දාන්නෙ කොහොමද මාව බලෙන් තොපි මොනම සර්වත්‍ර කුලකයක...
උඹලා මගේ පැත්තට අත් උස්සන් ඉද්දි මං තියනවා වෙඩි වචන වලින්
මේ සංකේත ප්‍රින්ට් කළේ මාව දිරවගන්න බැරි හිත්වල කහට වලින්
පෑන්, පැන්සල් හිඟා නොකා එන්නෙ මං හංගගනින් තොපෙ මයික්
තාමත් කියනවා ගැම්මෙන් බොට මං 237 gang for life...
වටෙන්-පිටෙන් නෙවෙයි කෙළින් දෙන්නෙ මං, මගේ position missionary
උඹලා ට philosophy ද ඕනා කියපන් එහෙනම්, number 01 මං visionary
බෞතීස්ම කළා මාව conscious rap, මං දන්නවා හරි පරිමාවන්
Unpaid therapist කෙනෙක් මං, උන් කියන්නෙ මට "අදිකාරම්"...
"සිතිවිලි" වලින් සිත් මං පූදා - අකලට පැහි කෙස් මං බූ ගා
මගේ වදන් උඹේ හිතේ සිත්තම් වූ දා - comment කරපන් "උඹ නම් sick බං Rudah”
ලොකු පොරවල් නෙවෙයි හැමදාමත් මාව උඩ ගේන්න බර ඇද්දේ
මාව කවදාවත් තනි නොකරපු මගේ එකාලාටයි මේ සද්දේ.........
Hook -
මේක නම් වාසියි බං!
ආයෙත් Shredder Beatz එක්ක Rudah
මාර classy බං!!
වදනින් කළා අදහස් සජාතීය, ඒකරාශී මං!
Update කළා මොළ, නොබැඳෙන්න මළ-පාසී මං!
(Classy බං)....
ආහ්!!! මේක නම් වාසියි බං!
කියද්දි Shredder Beatz එක්ක Rudah
මාර classy බං!!
උකස් කළේ නෑ ආත්මය, බලාන සිල්ලර කාසි නම්!
උඹලගේ හිතේ තියෙන දේවල්
ලෝකෙට ම කියන artist මං!!!
(Artist මං)...
Verse 2 -
කලාව පෙන්නලා "උදෘත පාඨෙකින්", සරම් අස්සෙ රිංගන උන්ට සාටකේ
කාට කියන්න ද? තොත්ත බබාලට දෙන්න ඕනා හරි නම් බාටෙකින්
කිසි පාටකින් නෙවෙයි ආවේ බේරගන්න, අයියලා පෙන්නන නාටකෙන්
තොපි උඩ තියන් ඉන්න බහුතරේක හොඳ lyrics නෙවෙයි කොල්ලෝ marketing…
මං දෙන්නෙ වදන්වලින් තේවාව - කණ හරහා මොළය ට සේවාව
තොපි punchline කියන් නහින්නෙ මං කපන්නවත් ලියන්නැති ඒවාට
"හැංගී-හැංගී" හැමෝටම ඕන මරන් කන්න රැප් ම ඒක නෑ ශිෂ්ට
ඌට රැප් කරන්න බැරි බව කියලා දීපන් please කවුරුහරි Shane Zing ට...
Facts දෙන්නෙ වගේ මං wiki leaks - මාව මරන්න බෑ ඩෝ මං Achilles
පණ නැති වෙන්න උඹේ දෙදනිස් - ඒ ඒ කෙසෙල් වලට ඒ බනිස්
මේවා academic - මගේ රැප මැණික් - උන් වෙලා panic - මං full satis
තොපි ට ගාණක් නැති වුණත් මීටර් මට "Suckvithi Ranasingha” ගෙ foot fetish…
මං දැම්ම සිංදු reach organic, නෑ boost (boost)
මේ ගේම Mission Impossible හැබැයි මං “Tom Cruise” (Cruise)
නපුරු හමුදාව හැමදාම මාත් එක්ක විශ්වාසයි මට ඒක නම්
මං Fill කරන් එද්දි Drill වල හිල්, මුන් කියන්නේ මේක නම්..මේක නම්...
Hook -
මේක නම් වාසියි බං!
කවදත් Shredder Beatz එක්ක Rudah
මාර classy බං!!
වදනින් කළා අදහස් සජාතීය, ඒකරාශී මං!
Update කළා මොළ, නොබැඳෙන්න මළ-පාසී මං!
(Classy බං)....
ආහ්!!! මේක නම් වාසියි බං!
කියපන් Shredder Beatz එක්ක Rudah
මාර classy බං!!
උකස් කළේ නෑ ආත්මය, බලාන සිල්ලර කාසි නම්!
උඹලගේ හිතේ තියෙන දේවල්
ලෝකෙට කියන රහසින් නෙවෙයි, අහසින් ආව, වහසි-බස් නැති artist මං!!!
(Artist මං)...
Classy බං 💣💥
🖤🖤🥷🥷
කවදත් shredder beatz එක්ක Rudah මාර classy බං 🖤💥
Yes Sir
Ayya❤ 🙋♂️🫂
Sirr 🫡
MEKAAA WAASSSI BN ! 🔥💯
Madu aiyeeee ❤
We did it! 💪💪💪
🔥
We need azim❤️
masterpiece👽
Geemath awith❤
waaasi rudaa
Good morning ! Happy new year , I'm done !
Most Underrated Rapper in Sri Lanka
මාව කවදාවත් තනි නොකරපු මගේ එකාලටයි මේ සද්දෙ ❤🔥🐐
මේක නම් මාරයි බං
දුකයි බං. මෙවා Trending එන්න ඔනි වැඩ😪❤
ඒකනම් සුපිරිය😍❤️
උඹ නම් sick බං Rudah..!! Unpaid therapist ❤💥
කාලෙකින් බලාපොරොත්තු නොවුන විදියට බලාපොරොත්තු තිබ්බ විදියෙ රැපක්😌මේකනම් සෑහෙන්න වාසි බොසා🖤
අඩෝ ඒ වයිබ් එක පිස්සුවක් ඈහ්...🥵
උබනම් sick ruddah😚❣️
wazii bn! 🔥
Mecchara gammak ai rasikayo udata ganne natthe😊
yeah waziiii 💯💯💯 shane zing 🤮😂
2:43 ඒ ඒ කෙසෙල්ගෙඩි ඒ ඒ බනිස් වලට - සිරිමත් (Heva)
mama hithanne neh bn othana mention karanawa kiyala.. just a bar.. dennama use karala thiyenne ekama meaning ekta
@nipunavishkadezoysa7113 ow mt e bar rk aheddimt meter una hevageth ewgem bar ekk tibba kyl. Eki dmme ntuw mention krnne ntuw ati
@@nipunavishkadezoysa7113ඔව්. ඕක ගොඩක් දුරට අපි use කරන එකක්
@@nipunavishkadezoysa7113ඔව්. ඕක ගොඩක් දුරට අපි use කරන එකක්
meka freaky ge th bar ekak real rome track eke
Next level
❤️🔥
Supiriyak
දාල තියන effort එක නම් හිතාගන්නවත් බෑ. මේක නම් සිරාවටම වාසියි බං! Keep it up brothers! ❤❤❤❤
Super ❤
පට්ට ඕයි!!!
Prasa, rude boy ray, koththuwa , Rap bird ඒකාලේ ❤❤❤ උඩට ගමු ආයේ🫡
Meka Nam... Meka Nam... Meka Nam... 💥💥💥
Rude 💯
Old scl අතීතෙට ගියා රැප් එපා කරපු අළුතෙන් අපු ගෝතයන්ගෙ මොළ හෙල වෙන්න දෙන්න ඕනි ❤️
Drill nm drill utto..😮
Video ek next level..
Lyrics kana haraha molayata..🥵
2:36 කව්රු හරි කියලා දීපන් 😂❤
😂
Oh hip 🫴🫵 whooh top badu ❤
Meka nam wasi bn. ❤️🔥
1:41 Ubata sick bn rudhaaaaaa ❤
Meknm waziiii Bn❤️💨🥵
අහස
Stellar stuff guys!! Excellent! 💯🔥🔥
Daaamn 🔥🔥
අපේ හිතේ තියන දේවල් ලෝකෙටම කියන ආර්ටිස්ට් උබ තමා බන් 🥵💯
රැප් ❤
උබ නම් sick බන් Rudah!!🥵🔥🌪️
Machan ayye wadan nam 😮❤❤ gathi ඇ
Wasii bn 🔥
Diss
Yeszerrrr 🔥 මේකනම් Waziiii බන් 🔥❤️
rap goes deepest 😳😳
Wohhh ❤️🔥
video ekath vasi💥💥
day by day Industry is getting higher & higher with these mind blowers 🌪
~ ගින්දර වගෙ කොල්ලො දැන් නං සෙල්ලම වාසී බං🔥😈
ON RUDIIII
sana ponnaya
මේක වාසී බං 🖤🍻
Ruda❤❤
පටන් ගත්තෙම ගින්නකින් රූඩා, නිකන් නෙවෙයි කන හරහ මොලයට බෙහෙත් දෙන ඩොක්ටර් මන් කියල ට්‍රැක් එකක කියන්නෙ❤😌💥💀👑
උඹ නම් sick බන් Rudah🔥🏴☠️
ඔව් ඇත්ත Shredder beats එක්ක රූඩා මාර classy බන්
Rap industry eka berila thiyenne rudaa wage un thamath sellame inna nisa..
Happy New Year big brother 💗✨
Yo Yo !!!! Wasi bn 🤑
මේක නම් වාසි බං
Supiriyak❤
🔥🔥🔥🔥🔥
Adooo Mekah Nam!🔥🔥🔥
මේක නම් වාසියි බං!
අහස 🎉❤
Ruda😍
Next level ❤
කණ හරහා මොළයට... 💥 A.H.A.S.A
Parak
Kelinma kiyala 😂 ❤ ruda
"කන හරහා මොලයට ...! "
Rudaa 🥵
Jathi bn❤
Ego - Talent- Reality - Fame 🎼
උඹ නම් Sick බන් RUDAH🔥
උඹ නම් sick බං RUDAH! 🤤❤️🔥
Top class.🫡🖤
Fire bars 🔥
Damn❤
"Rudeboyray රැප් නිමයුම්කරු" 😚❤️
Supiriii
මේවා කලුනික වගේ වචන... ❤
අවුරුද්දම Waziii බං💣💖
පහරක්❤️🔥
යකොව්. සුපිරියක්
Wasiiii 🔥🔥🔥
මේකනම් වාසි බං 🤩🔥
උඹලට philosophyද ඕනා කියපන් එහෙනම්
Number 01 Rudah Visionary 🗣️🔥
[උඹ නම් Sick බං Rudah🥵]
RUDAAA !!
ගින්දර 🎉
වාසි🤩
ගිනි ගිනි ☄️
Mekanam vasiii bn ❤️🔥
කන හරහා මොලයට 🖤🌪️
Adoow ....❤️❤️
ekh wazii💀🖤
Lez Goo #RUDEARMY 😈
R U D E B O Y R A Y Rudeboyray mamai ❤
"තොපි උඩ තියන් ඉන්න බහුතරේක හොද LYRICS නෙවෙයි MARKERTING" 2:23
#MEKAㅤNAM
RUDEBOY NEXT LEVEL 🖤|🥵
Shana
YEP 🗣️❗
Meka nam....😩🌋
අදිකාරම් 🖤
Budu...ammooooo🖤🖤🖤🖤🖤