pewidi pinkama, පැවිදි පින්කම 2023
Вставка
- Опубліковано 19 лис 2024
- අප විහාරස්ථානයේ පැවැති ප්රවෘජා පුණ්‍ය මහෝත්සවය
පැවිදි වූ කුළ දරුවන්
01. ගිහි නම: තරිඳු ලක්මාල්
කුකුරම්පොළ සුදස්සී හිමි
02. ගිහි නම: ජනිදු මනුමිත
පැවිදි නම:වැලිමඩ යසස්සි හිමි
ගීත මාලාව
01. දන නමන්නම් උල්පත අසල
පද රචනය: ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය: සහන් ප්‍රදීප
02. පොඩි හාමුදුරුවනේ
පද රචනය: බණ්ඩාර හැලිගොඩ
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය: සහන් ප්‍රදීප
03. බුදු සමින්දුන් වඩිනා විට
පද රචනය: ගෝනදෙණියේ විමලජෝති හිමි
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය සචින්ත මධුසංඛ සහ දියානා නෙතුලිමා
04. සැදැහැයෙන් පැමිණ සසුනට
පද රචනය: ගෝනදෙණියේ විමලජෝති හිමි
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය: සචින්ත මධුසංඛ
05. සුදු නෙළුම පිපිලා
පද රචනය: ගෝනදෙණියේ විමලජෝති හිමි
සංගීතය: වීරසිංහ ආචාර්ය රෝහණ
ගායනය: දියානා නෙතුලිමා
06. බෝ සෙවනේ වැලි මළුවේ
පද රචනය: ගෝනදෙණියේ විමලජෝති හිමි
තනු නිර්මාණය: සහන් ප්‍රදීප
සංගීත සංකලනය: ජයන්ත ද සිල්වා
ගායනය: සහන් ප්‍රදීප
වීඩියෝකරණය සහ සංස්කරණය: සුජිත් කුමාර ජයසිංහ
ඔබ වහන්සේලාට සොයා යන නිවනම හමුවේවා❤🙏🙏🙏🙏
Sadhu sadhu sadhu
තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවන් දෙනමට සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා වැඩිය මග වඩින්නට දීර්ඝායු වේවා .......!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු!!!!!සාදු !!!!!!!ඔබ වහන්සේ ලත් සසරින් එතෙර ව් අපි වත් එතෙර කරන සේක්වා!!!!!!!
🙏🙏🙏
❤❤❤❤❤
මගේ හොදම යාලුවාත් මහණ වෙන්න ඉන්නේ. හිතට මාර දුකයි 😭 ඒත් එයාට එයා බලාපොරොත්තු වෙන සැනසීම මහණදම් පුරලා ලබාගන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏 මේ වීඩියෝ එක බලන එකත් මට එක විදිහක සැනසීමක් 😊
සාදු සාදු
🙏🙏🙏
❤❤❤