Masha allah. Well dr bro. Congratulation. U r amazing so speed more then computer. Human calculator. 💐💐💐💐💐💐👌😍. Gd luck best future. Proud to be a Sri Lankan Muslim. 👍👍👍👍💪💪💪💪
He is a living inspiration to us Sri Lankans esp for the Younger Generstion who thinks Math is Tuff Enf.. He proved it's completely other way around.. Hatsoff brother..👍
ඒ නිහතමානී කම "දිල්ශාන් සර් ම කියන්න " 💕💕💕💕 නුබට සදා ජය අපේ රටේ අනාගතය ශුක් රා මුනව්වර් ඇතුළු තරුණ පිරිස සමග ඉදිරියට යාවි
ජාතිය කුමක් උවත් ඔබ උගත් බුද්ධ්මතෙක් සැබෑලෙසම.
@BODHANA T
ජාතිබේදය වැඩක් නැ..ඔබ සැබෑදක්ශයෙක්.සුබ පතනව සහෝ..ඔබට සදා ජය🌷🌷🌷🌷
මේ වැඩසටහණ ඉතා සුවිශේශියි ආඩම්බරයි පුතේ. එයිටවඩා ස්තූතිවන්ත වෙමි හිතේ කිලිටක් නොමැතිව ඉතාමත් අවංකවම සුභ පැතුම් එක්කල සිංහල ජාතියට ජයමවේවා සුභ පැතුම් කියන්න වචණ නැහ.
තෙරුවන් සරණයි !
සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාග් පිහිට ලැබේවා!
ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා !
සුපර් අපේ ලන්කාවට ඔබ වගෙ සම්පත් අවෂ්යයි... ❤ලන්කාවට ආඩම්බරයි ❤ඔබ වැනි අය.. සුබ පැතුම් ❤
සහෝදරයා නුඹට සදා ජය. ජාති ආගම් කුල බේද නැති ලෝකයක මුනගැහෙමු❤️😘
Good
👍👍👍💝💝💝
@@malgahagamagedarmapala1414 ...................
@@malgahagamagedarmapala1414 ...........
@@reginadx4129
.
ඇත්තටම ඔබ දක්ශයෙක්..... මෙතන සිංහල මුස්ලිම් කියන එක නෙවෙයි... අපි සිංහලයින් හැටියට.... ඔබට ජය පතනවා... ජය ශ්‍රී
Of course
Aderei hari😍😍😍
@@krishanthafernando9779 v
@@dumindafdo8992 😀
Oool9ò
Woah🤩🤩🤩🤩 උමාරා විතරයි පැහැදිලිව හයියෙන් ප්රශ්නය ඉදිරිපත් කලේ
Owww😊
සුභ පැතුම් පුතා උඹල වගේ එවුන් තමයි ලංකාවෙ වස්තුව
අනිවාර්යයෙන් ❤
ඇත්තටම අපිට ජාතිවත් ආගමවත් වැදගත් නැහැ වටින එකම දේ ඔබ ශ්‍රී ලාංකිකයෙක් කියන දේ පමනයි අද අපි හැමෝටම ආඩම්බරයක් ගෙනදුන් නිශ්ෆාන් සහෝ ඔබ අපේ රටට ඉතාම වටින පුද්ගලයෙක් වී හමාරයි....congratulations ......... .සහෝදරයා ඔබට .....good luck ...
මොන ජාතිය උනත් සුපිරි ගණන් කාරයෙක් බුදු සරණයි 😍🖤
Proud to be a Sri Lankan😘😘😘😘
අම්මපල්ලා අදහන්න වටින කොල්ලෙක්.ජාතිය වැඩක් නෑ.ලාංකික කොල්ලෙක් විදිහට මාරම සතුටූයි.
මොළ ගෙනපු නැවක් සුපිරි bro
මේයා ඇත්තටම සුපිරි ටැලන්ට් එකක් තියෙන කෙනෙක් (ගාන කියද්දි ඒක මතකේ තියාගෙන ගාන හදන එක අමාරුයී,ලියලා තියෙද්දි හදන එක ලෙසියි)
මිනිස්සුන්ට ගරු කරලා කතාකරන නියම කොල්ලෙක්
Sirawata 👏
හරිම ආඩම්බරයකි maga රටට me waga දරුවන් ජය වේවා 👍👍👍ආදරෙයි ape හැමෝම
යකො ගනන් හදනවා තියා, කියන එක එකපාරට මතක තියාගන්නේ බොහෙම අමාරුවෙන්...
Ane palayn huththo😂😂
Awrudu 2kakata pasu 😂😂😂
@@SLMRPANCHA567😂
gmmk ♥☠️@@harshabandara7706
Calculater එකක් වෙන්න හිටපු එකෙක් අම්මගේ කැමැත්තට මනුස්සයෙක් වෙලා 😁
Ammoh😂
sira ooi😅
😂😂
😂😂
අම්බෝ අපිට නම් බෑ මෙහෙම ගණන් හදන්න කොච්චර දිග ගානක් නං හදන්න බැහැ දිගඅම්මෝ👍👍👍👍👍👍👍👍❤
සැබැවින්ම අපේ රටට හරිම ආඩම්බරයක් මෙම මුස්ලිම් සහෝදරයා..එහෙත් සිංහල බෞද්ධයෙකු වශයෙන් මම කණගාටුව වන එක් කරුණක් තිබෙනවා. එනම් මෙම අවස්ථාවේදී ප්‍රේක්ෂකාගාරයේ සිටින සිංහල ජනතාව ඔහු වෙනුවෙන් අත්පුඩියක්වත් ගැසීමට මැලි වීමයි. මේ කාරණය මොහු තරග කරන සෑම අවස්ථාවකදීම මම හොදින්ම දැකපු දෙයක්. අපේ මිනිස්සුන්ගේ හිත් වල කොපමණ කිව්වත් ජාතීවාදිමතවාද ඉවත් කරගන්නෙ නැහැ. මුස්ලිම්,ද්‍රවිඩ මිනිසා සිංහල මිනිහට අත්පුඩියක් ගහනවා නම් ඇයි සිංහල අපිට බැරි මුස්ලිම්, ද්‍රවිඩ මිනිහා වෙනුවෙන් අත්පුඩියක් ගසන්න. මේ සහෝදරයා මුස්ලිම් උවත් මොහු ශ්‍රී ලාංකිකයෙක්. අපේ රටට මතු අනාගතයේදී මීටත් වඩා ජයග්‍රහණ රැගෙන ඒමට හැකි තරුණයෙක්. එනිසා ජාතීවාදීමතවාද අතහැර මේ මාතෘ භූමිය ලෝකයට රැගෙන යාමට උත්සහ කරන තරුණ තරුණියන්ට ජාතී,ආගම්,කුලමත භේද නොතකා උදව් උපකාර ලබා දෙන්නට දැන්වත් හිතට ගමු.
ou eka aththa api ape jati kula agam beda danwath amathaka kara eka wage nagitimu
Well said sir
Future Man
Api okkoma ekineka awaboda keragamu samayen Jeewath wemu meya thiyala thawa aluth kattiyata me denuma labadenna uthsaha karamu
Future Man .oya wage hama kenekma hithnawanam me lankawa thawath lassanawewi.tnx obata
නියමයි සුභ පැතුම් බුදුසරණයි හැමදාම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම සවුදි අරාබියේ සිට 👍👍👍👍❤️❤️🇱🇰
Aresha iresha හායී
Ahesh Fernando හායි
Aresha iresha ෆෙස්බුක් ඉන්නව
Ahesh Fernando නැහැ අනේ
Aresha iresha mkuth neddaa
Maa shaa allah
Nishfahan and janaka sir both are blessed and very talented proud to be srilankans not sinhala or Muslims proud sri Lanka's
ua-cam.com/video/wEOXBvkqCEo/v-deo.html
Nishar Mohamed
Kuragala ape urumayan winasa karana anthawadi thambi innawa nango anisa parissamin.
As a srilankan I'm so proud of u! wish u all the very best.u should be the winner of youth with talent .
මුස්ලිම් උනත් ඒක අදාල නෑ
උබනම් සුපිරිම waddek🙏❤❤❤
Ayi muslim ayata waddo wnda barida 😂
Sinhalaya witharada wadda
Nikan balen jathiwadaya awusanna epa
Masha allah. Well dr bro. Congratulation. U r amazing so speed more then computer. Human calculator. 💐💐💐💐💐💐👌😍. Gd luck best future. Proud to be a Sri Lankan Muslim. 👍👍👍👍💪💪💪💪
ඔබ සහෝදරයා සැබැ දක්ෂයෙක් ඔබට හදවතින්ම සුබ පැතුම්
සුභ පැතුම්. ගොඩක් හොදයි ගොඩක් දක්ෂයි. ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා හදවත් මං සුභ පතනවා. බුදු සරණයි
music dance වලට වඩා මෙි වගේ වැඩිඩෙක් දිනුවට පාඩු නෑ..
weldone broo
සිරාවටම .
ඇත්තටම
Be SRI LANKAN make SRI LANKA 🇱🇰 PROUD 👏
it can be whoever Sinhala, Muslim, tamil, or Christian
SAY WE ARE SRI LANKAN 🇱🇰
You are a smart talented person. Soooo proud of you and many blessings. Rise up srilankan flag my friend.
සුපිරියි සහෝදරයා ..you are the best of youth with talent..share your knowledge..Good luck..
U are a golden pearl to my country Sri lanka 🇱🇰
Yes that's true........
සුභ පැතුම් සහෝදරයා 😎👊👊
Excellent bro , ජීවමාන calculate එකක් දැක්කමයි. ආඩම්බරයි මචන්. ටිකක් නෙමේ, ගොඩක්. ඒත්, ප්‍රේක්ෂකාගරයේ help එක නම් ගොඩක් මදි.මේ අපේ රටේ සම්පතක්. ජාත්‍යන්තරයට ගියත් මොහු මුස්ලිම් නෙමේ, ශ්‍රී ලාංකිකයෙක් විදිහටයි යන්නේ.. ඒක ඔලුවට ගන්න.. එලකිරි බ්‍රෝ..
👍 👍 👍 👍 👍 👍 👍
Masha Allah 🇱🇰 were happy about your one of the amazing tenant of
Sri Lankan and you have sppor all of the judges and Odeon kept up 🇱🇰
Masha Allah. Really proud that u r a Muslim. May Allah be with u always
තෙරුවන් සරණයි .!! ඔබට ජය..❤️❤️
2020 බලන උන් නැද්ද?
බලන්නවා කොල්ලගේ රස්සාව මොකක්ද?
2022 blanne
2023😍
2024th balanawa
සුපිරි.... මොන ජාතිය උනත්, මොන ආගම උනත් සැබෑ වීරයෙක්,, ලංකාවටක් ආඩම්බරයක්..
බුදු සරණයි...
ජේසු පිහිටයි..
දක්ශයෙක්...
සුභ පතනවා හදවතින්ම...
ජය වේ ලන්කා භූමී...
It doesnt matter which religion you are and which language you speak.you are a intelligent srilankan.all srilankan must be proud about it.
I voted him. Glad he won the 2nd place. Very Well Done! 👌
True..I too voted for him.. He really is an asset to our country..An inspiration to Younger generation..
Yeah true ..me too voted him ....
Tharinda Dilshan salute bro
Palayan Ynna. Kudda
Tinkm
அருமை அருமை அருமை அருமை சகோதரரே 🇱🇰👍💐💯👌🌈✔️🎇☪️🥇🎆🌴🌲🌳✔️🇱🇰👌💯✔️💚💙💜🧡💛🇱🇰💯🇱🇰
වටින මොළයක් 😎
මගේ මොබයිල් නම්බර් එකවත් මතක නැති මම 😂
Matath😂
Matath 😂😂
Math 🥲😂
Uba maha modayek ban
අම්මෝ පට්ට දැනුමක් තෙරුවන් සරණයි සහෝදරයා ❤️❤️❤️ සුපිරි වැඩ්ඩෙක්
අනිත් තරග කරුවන් එන්නේ ජජ්ජර්ස් ලාට බයේ
නිස්බහාන් එනකොට ජජ්ජර්ස්ලා බයේ.
Ammapaa
Ssssr
Yes friend
ඇත්තම කතාව... මාරම දකශයෙක්..
අයියා... මරූනේ.....................😍😍😍😍😍😍😍😍😍😘😍😘😍😘😍😘😍
🙂
අැත්තටම හරිම සතුටුයි ඔයාට ෙතරුවන් සරණයි අල්ලා ෙදවිපිහිටයි
නිහතමාණී චරිතයක් ❤
"Mahaththayama kiyanna" ha..ha..ha.. I love it. Respect from Sweden
මේ හැකියාවම මීට අවුරුදු 20 කලියෙන් ඉන්දියාවේ ලේඩිකෙනෙක්ට තිබුනා...මේ ගනන් කියද්දි ඒ අයගේ හිතට උත්තරේ ඉලක්කම් මැවිලා පේනවා වෙන්නේ...ඔය කාලය ගන්නේ එයා ඒක කියවාගන්න..
මට මතක විදියට නම සකුන්තලා දේවී..වැරදි නම් නිවරදි කරන්න
Oya wage ganan karayek America walath hitiya eyata ehema puluwan wela thiyenne akunak wadila dina ganak sihiya nathuwa idala nagittahama
උත්තරේ මැවිලා පේන්නේ නෑ. එහෙම පේනවනම් ඒක කියවන්න ඔච්චර වෙලායන්නේ නෑ. එකපාරම උත්තරේ දෙන්නෙ නෑනේ මැදක් ගිහින් නවත්තලා ආයිත් කියන්නේ. එහෙම වෙන්නේ හිතෙන් ගාන හදන නිසා. උදාහරනයක් ගත්තොත් අපිට කියනවා 436 + 323 හිතෙන් හදලා උත්තරේ කියන්න කියලා. එතකොට අපිට මුලින්ම කියන්න පුලුවන් හත්සිය කියලා ඊට පස්සේ ඉතිරි ටික හදනවා. මුලින්ම 400 + 300 න් හත්සිය කිවිවා ඊටපස්සේ 30 + 20 න් පනස් කියලා කිව්වා ඊටපස්සේ 6+3 න් නමය කිව්වා. අරයත් එහෙම තමයි ටික ටික උත්තරේ කියන්නේ. අපිට වඩා එයාගෙ හිතීමේ හැකියාව වැඩි නිසා ලොකු ගනන් හදන්න පුලුවන්. කොහොමඋනත් හිතෙන් හදලයි කියන්නේ. මැවෙන්නේ නෑ.
Excellent Bro, superb talent. 👍
ගොන් නම්බියෝ දෙන්නයි ගොන්නු දෙන්නයි හතර දෙනාගේම රෙදි ගැලවූ ඔබට අපගේ උපහාර ❤️❤️
Calculater එකක් දුන්නත් අරකි පිස්සු කෙලිනවා
😂✋😅
Pissu huttiyek bn eki😂
Ow bn
Ekita mongal bn
Mokawath danne ne
@@ashenmadhusanka1138 ....
Amazing Talent bro very all the bes
He is a living inspiration to us Sri Lankans esp for the Younger Generstion who thinks Math is Tuff Enf.. He proved it's completely other way around.. Hatsoff brother..👍
නදීශා ඔබ කොහෝමත් ගොනානේ බන්.😂😂😂😂 සුපිරි කොල්ලෙක් බන් ඔබ පට්ට ,සුපිරි ,කියන්න වදයක් නැ බ්‍රෝ super👌👌👌
😁😁😁😁👌
Sapaa😂
😂😂😂😂O
අම්මො මරැ බන් . ඡාතිය කුල වැඩක් නැ . අඩො සුපිරි බන් අම්මො😊😊😊❤❤
Masha Allah it's awesome... Love you bro
නියමයි ශ්‍රී ලාංකිකයා........
Nishwan pls teach all school children in srilanka . Take our country to the next level
congratulations to a proud son of Sri Lanka.i salute for this maths calculater. may almighty Allah bless you.
පට්ට ගැම්මක් තමා ලංකාවට වටිනවා
Masha allah alhamdullh bro good luck
He is very talented as he very humble .Congrats my dear son. I am very proud of you.Theruwan saranai!
God bless you brother. You are great. Please start teaching our children on this subject.
amazing talent. wish you a good luck.
Excellent.... Proud of you brother...all the best
එල කොල්ලෙක් තමා!!!!!!!
Omg I m so proud of u bro as a srilanakan
නියමයි සහෝදරයා.....බුදු සරණයි...
Ela bro
Ela Sahodaraya.. 👍👍👍
I am a sinhala buddhist . You are Muslim. but a wel talented person. I wish you all the best. good luck !!!
Well done brother keep it up..
Api sri lankikayo hatiyata obata suba pathanawa mulu lokayama jaya ganeemata hakiyawa labenna kiyala.All the best!!!👍👍💪💪💪👍👍🏅🏅🥇🥇🏅
it's a talent . Alhamdulillah !!!
super talent Amazing may Allah bless you for your future
Wow congratulations brother
අම්මෝ සුපිරි කියන්න දෙයක් නෑ ආයේ. අම්මෝ ඉතිං
in the name of allah....Bro u are very very brilliant 👌👌👌.
ඇත්තටම හරිම දක්ෂයි බුදු සරනයි!
විශ්මිතයි විශ්මිතයි
මට තියෙන ප්‍රශ්නේ නදීශා දන්නවද (පලමු ප්‍රශ්නේ) මේ ගාන හදන්න?? ඔව් මිත්ත්‍රයා ඔයා වැඩ්ඩෙක්..ජය
නියමයි නියමයි නියම ගණන් කාරයෙක් මෙයා හොඳ කොල්ලෙක්.
masha allah.. bro congrates Allah will bless u..
එකෙන්ම අපේ ලංකාවේ කොල්ලෙක්. ජාති බේද වැඩක් නැ අපිට
Suppa kolla gammak
Adooo noooo elane kollo👍👍👍👍
I wish you all the best.you are a very talent person.
Very well done 👌
එල බ්‍රො We Are Srilankan
විශ්වයේ නොයෙකුත් දැනුම් පද්දතී විවිද ජාන සංයුතීන් ගතව පවතී මේ නහුතෙටම ගනන් හදන එකී ජාන මංඩලයේ එක් පුරුකක්
අඩම්බරයි සහෝ...... 💪💪💪
you are a God given gift to the nation.
Weldone ! Oba attenma apey Lakmawata pahala weccha mini katayak. Obata jayen jaya pathami.
Superb all the best👍👍👍
Really this is the talent.... really unbelievable. Masha Allah
Thank 🌹 Thank 🌹🌹 Thank 🌹 Jaya. Jaya. Jaya. .putuni🌹🌹🌹🌹❣️❣️❣️🌻🌻🌻🌺🌺🌺🌺💐💐💐
මුස්ලිම් උනාට අපිත් ආදරෙයි කොල්ලෝ
ඇත්තටම වැඩ්ඩෙක්👍👍👍👍
යකෝ ජජ් බොර්ඩ් එකට බ්ර්යිටර්ස්ල සෙට් එකක් දාහල්ල මෙකෙ ඉන්නෙ මෙලෝ රහක් නැති උන්නේ බන්..😅
Lokeyateme watine ganan kareyek jayewewa malliyo 🙏🌹😘 ape rate saktiye obao🙏🙏🌹 budusarenei 🙏