Sri Lankan Crab Curry (කකුළුවන් උයන හොඳම විදිහ)

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @pushpadesilva2749
    @pushpadesilva2749 Місяць тому +4

    මම කකුළුවො කාලා තිබුණට ඒවා හරියට සුද්ද කරන විදිහ දැනගෙන හිටියෙ නෑ, කවදාවත් උයලත් නෑ.ජීවිතේ පළවෙනි වතාවට හරියටම දැනගත්තේ මේ වීඩියෝවෙන්. ඔබට බොහෝම ස්තූතියි. ❤

  • @chamalidharshika8851
    @chamalidharshika8851 Місяць тому +1

    ගොඩක් ස්තුතිය .මම අද මේ විදියට කකුළුවන් හදන්න හදන්නෙ.

  • @ජීවනිජීවනී
    @ජීවනිජීවනී 4 роки тому +30

    thanks අයියේ....මං කකුළුවෝ සුද්ද කරන්වත් දන්නේ නැතුව හිටියේ..ඔයාගේ විඩියෝ එක විතරයි මුල ඉදන්ම තිබුනේ

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 роки тому +4

    හුඟක් වටින වීඩියෝ එකක්. ...කකුලුවෝ කඩන්න යි උයන්නයි දෙකම ඉගෙන ගත්තා. ..Thank You. ...

  • @chameerabuddhadasa3679
    @chameerabuddhadasa3679 3 роки тому +5

    මමත් හැමදාම හදන්නෙ මේ විදියට...හරිම රසයි..👍

  • @pamudikavidanagamage6363
    @pamudikavidanagamage6363 Рік тому +3

    I tried this. This was superb👍🏻. Thank you for sharing 🙏

  • @imeshns2445
    @imeshns2445 3 роки тому +13

    මේ විදියට මං හදලා බැලුවා හරිම රසයි.. 😊

  • @AIAttanayake
    @AIAttanayake Місяць тому +2

    Crab carry එක නම් නියමයි. ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. මම subscribe.

    • @CeylonDelights
      @CeylonDelights  Місяць тому

      බොහෝම ස්තූතියි

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 Рік тому +3

    Murunga kola damma nam godak hodai. Kathurumurunga valata vada

  • @DilinaChamod-ji5oe
    @DilinaChamod-ji5oe Рік тому +1

    සුපිරියක්

  • @sithumHeshan-f4s
    @sithumHeshan-f4s 2 дні тому

    Naice job🍻💗

  • @Wimukthini
    @Wimukthini Рік тому

    Kakuluwage kanna monawada thiyenne aiye mas thiyenawada mekage man uyalama ne mewa

  • @kpydassanayake4270
    @kpydassanayake4270 Рік тому +1

    Very useful.

  • @haizen4648
    @haizen4648 Рік тому +1

    Harima rahai. Good video. Liked

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 Рік тому +1

    Thanks a lot bro

  • @lahirujayamal7238
    @lahirujayamal7238 Місяць тому

    මරු..මාත් හැදුවා 😋

  • @layanmadurasingha8293
    @layanmadurasingha8293 3 роки тому

    ගොඩාක් වටින video එකක්

  • @arunakumara2174
    @arunakumara2174 2 місяці тому +1

    මෙවිඩියට හෙඩුවා රසයි

  • @niallw7963
    @niallw7963 4 роки тому +2

    Looks great! Thanks for sharing and keep it up 👌

    • @CeylonDelights
      @CeylonDelights  4 роки тому

      You are welcome. Thank you for the feedback

  • @DilinaChamod-ji5oe
    @DilinaChamod-ji5oe Рік тому +1

    මරැ

  • @sadewgeeneth1587
    @sadewgeeneth1587 3 роки тому +2

    Wow maru uncle

  • @cheeseweasel1689
    @cheeseweasel1689 Рік тому +1

    It looks like i should use Unroasted Curry Powder, is that correct?

  • @imeshai7080
    @imeshai7080 2 роки тому +2

    😀 Hi Chef, I also made this with my mom! Absolutely yummy! Better than a store bought crab curry 🤩
    Thank you for sharing this wonderful recipe😊

  • @anuradhamallawaarachchi5843
    @anuradhamallawaarachchi5843 4 роки тому +4

    Wow

  • @chirathpriyangamadurapperu8199
    @chirathpriyangamadurapperu8199 3 роки тому +6

    Dear Chef Ajith, me and my wife tried your recipe yesterday and I'm delighted to say that it was our best home-made crab curry so far. Your recipe and method was so simple but it ultimately led to a scrumptious dish. Thank you so much and I wish you all the very best!

  • @Gloriasplatter
    @Gloriasplatter Рік тому

    Mula indan agata asawen baluwa 👍 like Kara channel ekata aluthen awe. Crab curry eka kewa wage danune 👏 thanks share karata. Best wishes from California 🍛

  • @kawmiathapatthu3070
    @kawmiathapatthu3070 Рік тому

    Superb

  • @imeshns2445
    @imeshns2445 3 роки тому +3

    ශා

  • @wasanthakumara3603
    @wasanthakumara3603 4 роки тому +4

    Apith ada hadanawa

  • @sadewgeeneth4035
    @sadewgeeneth4035 3 роки тому +2

  • @nirukshanajayarathne1680
    @nirukshanajayarathne1680 2 роки тому +1

    ❤❤❤

  • @thusithasanjeewa6974
    @thusithasanjeewa6974 2 роки тому +1

    👍👍👍😋😋😋

  • @DilinaChamod-ji5oe
    @DilinaChamod-ji5oe Рік тому +1

    රහ ඇති

  • @RashiniRashini-ut4kp
    @RashiniRashini-ut4kp 5 місяців тому

    මුරුංගා kola danne ai

    • @ishansha7197
      @ishansha7197 2 місяці тому +2

      ඔයා මේක අහන්නේ ඇත්තටමද? කකුළුවෝ කියන්නේ උෂ්ණ අදික කෑමක්, එකේ උෂ්නේ බහින්න තමයි මුරුංග කොළ දාන්නේ.. පොල් මිටි කිරි වලිනුත් උෂ්නේ අඩූ වෙනවා..

    • @sujanidisnakumari2819
      @sujanidisnakumari2819 Місяць тому +1

      හරිම උෂ්ණ කෑමක්..මුරුංගා දාන්නේ ඒ නිසා

  • @harithambandara8536
    @harithambandara8536 3 роки тому

    මුරුංගා දාන්න හේතුවක් තියෙනවද

  • @nadeeshadulari9231
    @nadeeshadulari9231 2 роки тому

    Ok

  • @raveenvlogs7700
    @raveenvlogs7700 3 роки тому

    ❤️❤️❤️❤️❤️

  • @CeylonDelights
    @CeylonDelights  4 роки тому +18

    Sri Lankan Crab Curry
    ලංකාවේ කකුළුවන් කාරිය
    Ingredients
    අවශ්‍ය කරන දේවල්
    (tsp = තේ හැඳි )
    - 2 Large blue swimmer crabs
    - 1/2 tsp of Fennel seeds(මහදුරු )
    - 1 1/2 tsp of Roasted chili powder(බැදපු මිරිස් කුඩු)
    - 1 1/2 tsp of Curry powder(තුන පහ)
    - 1/2 tsp of Turmeric powder(කහ කුඩු)
    - 1/2 tsp of Black pepper crushed(ගම්මිරිස් කුඩු )
    - Salt to taste (ලුණු අවශ්‍ය තරම්)
    - 1 Small red onion sliced (බොම්බයි ලූණු 1 ක් හීනියට ලියාගෙන)
    - 1 Small tomato cut into small pieces(තක්කාලි 1 ක් පොඩි කෑලි වලට කපාගෙන)
    - 3 Small green chilis (අමු මිරිස් 3 ක් දෙකට පලාගෙන)
    - 1 Sprig of curry leaves (කරපිංචා ඉත්තක්)
    - Enough drumstick leaves(මුරුංගා කොළ ) - Optional better to have
    - 3 Bulbs of garlic and small piece of ginger crushed
    (සුදු ළූණු බික් 3 ක් සහා කුඩා ඉඟුරු කෑල්ලක් තලාගෙන )
    - 3/4 cups of thick coconut milk(පොල් මිටි කිරි)
    - Enough water(වතුර)

  • @rajitharathnayaka5961
    @rajitharathnayaka5961 2 місяці тому

    අඩේ කරපිංච මටත් අමතක උනා😅

  • @indikalakmal1438
    @indikalakmal1438 3 роки тому

    Godak rasa patai

  • @RohanChamod-uh2qt
    @RohanChamod-uh2qt 2 місяці тому

    අපිත් කකුලුවො සුද්ද කරන්නවත් දන්නෙ නැ