දෙව්ලොව ගිය ගණිකාව සහ අපායේ ගිය උපාසිකාව - මෙහෙම උනේ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 111

  • @Marlonridma
    @Marlonridma 13 днів тому +67

    මේ භවයේත් මතු භවයන් වලදීත් කල්‍යාන මිත්‍ර ඇසුර පමණක් මා හට ලැබේවා! ❤🙏

    • @AraNisa-t8x
      @AraNisa-t8x 13 днів тому +2

      මතු භවය ද පෙර භවය ද ඇත්තේ මේ භවය තුළමය. ඉන්ද්‍රීය පහ තුළ භව, වය වන සැටි දකින්න. පෘථිවි සම්ප්‍රදායට කාලය වලංගු සාධකයක් වුවද විශ්වය අකාලිකය.

    • @riogameplay6011
      @riogameplay6011 12 днів тому +4

      මේ අාත්මෙම කරගනින් ඔය මඟුල හසලක හාමුදුරුවන්ගෙ video බලපන් තව තිත්තගල්ල හාමුදුරුවන්ගෙ video බලපන් මටත් වැඩ කලා උඹත් කර ගනින්😊😊😊

  • @dhamma.85
    @dhamma.85 11 днів тому +17

    යමෙක් ලොවේ සුවපත් වූවෝ නම්,
    ඒ හැම බුදු හිමි සරණ ගියෝ....
    මේ රුදුරු බියකරු සසර ගමනේ
    බුදු සරණ හැර අන් සරණක් නොවේවා.
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 12 днів тому +34

    සුදු ඇදගත් හැමෝම සිල්වත් නෑ වගේම ....සිල්වත් හැමෝම සුදු අදින්නෙත් නෑ කියන එක තේරුම් ගන්න ..තෙරුවන් සරණයි හැමෝටම 🙏

    • @samanthilak9180
      @samanthilak9180 12 днів тому

      අර්ත දැක්වීම වැරදී මොකද විග්‍රහ කරනකොට සිල් මාතාවක් නොවෙයි ඒ බව පැහැදිලි කල යුතුයි

    • @priyanganeesandamali3527
      @priyanganeesandamali3527 11 днів тому

      @@samanthilak9180 ස්තුතියි 🙏 වැරැද්ද පෙන්වා දුන්නට

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 12 днів тому +12

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 12 днів тому +6

    ඔබට බොහෝ පින් .....🙏

  • @indi15
    @indi15 4 дні тому +1

    තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏 නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා 🙏 🙏 🙏

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 12 днів тому +6

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @lasiththeshan1329
    @lasiththeshan1329 11 днів тому +3

    තෙරුවන් සරණයි මගේ රත්තරන් දෙමව්පියන්ට !!! 🙏🙏🙏

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara День тому

    දර්මාවබෝදය 🙏🙏🙏 පින් ❤

  • @kaviduchathurangashakya
    @kaviduchathurangashakya 13 днів тому +10

    Namo buddhaya! 🙏🙏🙏❤

  • @AraNisa-t8x
    @AraNisa-t8x 13 днів тому +13

    පනවා ගත් සම්මුති ලෝකය ආර්ය ලෝකයට වඩා වෙනස්ය. පළමු කාන්තාව තමා ගෙවන කර්ම ලෝකයේ ආදීනව දැක දැන සිටියි. දෙවන කාන්තාව තමා ගෙවන කර්මය වසා ගෙන සිටියි.🙏

  • @pabasaramaduhansa7529
    @pabasaramaduhansa7529 13 днів тому +4

    තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadinthiDisanayaka
    @NadinthiDisanayaka 12 днів тому +4

    සියලු දෙනාට යහපතක් ම වේවා....බුදුසරණයි 🙏🙏🙏🙏

  • @lasiththeshan1329
    @lasiththeshan1329 11 днів тому +1

    නමෝබුද්ධාය !!!🙏☸️🙏

  • @nikhilaranathunga8203
    @nikhilaranathunga8203 11 днів тому +2

    සාදූ සාදූ සාදූ 🙏☸️

  • @shanthamallika9999
    @shanthamallika9999 12 днів тому +7

    තෙරුවන් සරනයි🙏🙏💐💐

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w 12 днів тому +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 11 днів тому +2

    තෙරුවන් සරණයි...!!!

  • @kindflowers1924
    @kindflowers1924 6 днів тому +1

    සිත පිරිසිදු කරගන්න, මෛත්‍රියෙන් පුරවන්න, දෙව්ලොව යන්න 😇😇😇...
    සිත අපිරිසිදු නොකර ගන්න, තරහව අයින් කරන්න, අපායෙන් 🥶🥶🥶මිදෙන්න...
    🙏🙏🙏
    Cleanse the mind, fill it with compassion, go to heaven 😇😇😇...
    Keep your heart clean, get rid of anger, get rid of hell 🥶🥶🥶...
    🙏🙏🙏

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 9 днів тому

    නිවන් දක්නා ජාති දක්වා උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර ම වේවා.!

  • @sankamadhu8934
    @sankamadhu8934 12 днів тому

    ගොඩාක්ම වටිනව අද ලෝකයේ ඇත්ත කතාව

  • @AkeshNivisaraJayawardhana
    @AkeshNivisaraJayawardhana 13 днів тому +8

    🙏🙏

  • @navindushaminda8352
    @navindushaminda8352 12 днів тому +1

    Budusaranai ! siyalu sathwyo suwapath wewa!

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 8 днів тому

    Aththa
    🌻🙏🙏🙏🌻

  • @Shanumeme-v5f
    @Shanumeme-v5f 4 дні тому

    නමෝ බුද්ධාය

  • @nalakanilantha8869
    @nalakanilantha8869 6 днів тому

    ඇත්තටම හොද කතාවක්

  • @sahaniperera3
    @sahaniperera3 12 днів тому +2

    Eka nisa tamai ingrisiyen tiyenne, "Never judge a book by its cover."

  • @nadunihansika1604
    @nadunihansika1604 7 днів тому

    Godak pin malli oyata🎉🎉

  • @MaleeshaPabasara-cj8lx
    @MaleeshaPabasara-cj8lx 4 дні тому

    Oyame dana evata pio❤

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 7 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thewunisiriwardhana1967
    @thewunisiriwardhana1967 12 днів тому +1

    🙏❤💯✨

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 12 днів тому +2

    Aehemai yakk annda hamuduruwanta vahradena kota api kauda?

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 13 днів тому +3

    Ai ganikava diuwaloketa bara vadi nane❤

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 11 днів тому

      @@dasunanjana-kp8sw etakota kenek bara wadi weema anuwa neme ine divyayaloke yanne kusala akusala anuwa.
      Ganikawak kiyanne salli dunnama kauri kenek ekka lingika asurak pawathawa gena yana kenek ta ne.itin eka 3 weni sil pade kadena wadak,
      E wagema samaharwita eda nan aya natyanagawak wiya haka,
      Ewa tulin ape ashawa,rage aussanwa.habai mehems ekak thiyenewa ganikawak mokak ho pawakata ehema rassakawata balen yanawa ekko toragannawa,pirmi godak.enawa,habai e aya ekka shakrika sambadayak thibbata e ayage paul gana dan nane habai e kale hiti abisaruliyan,tawaif ita wenas
      Oun godak wita rajakiyange,situwarunge aniyam bharyawan una.

  • @isuruj39
    @isuruj39 12 днів тому

    ❤❤❤❤❤❤❤

  • @KeerthiAbe
    @KeerthiAbe 9 днів тому

    කුසල් පිං වෙනස නිසා නේද? සුවපත්වේවා 🙏🏻

  • @maheshikajayasheela5075
    @maheshikajayasheela5075 11 днів тому

    💕💕

  • @chandanabandara7852
    @chandanabandara7852 12 днів тому +2

    මේ කතාව තිබෙන මුලාශ්‍රය මොකද්ද?

    • @js3fy57
      @js3fy57 12 днів тому +3

      මෙයා හිතට එන කතා කියන්නෙ...😊

    • @chandanabandara7852
      @chandanabandara7852 11 днів тому

      ​@@js3fy57මේ වගේ කතාවක් සිද්දියක් දානකොට එක තිබෙන තැන හෝ සුත්‍රය දාන එක තමයි වටින්නේ. මොකද නැත්තම් මෙවා නියම අකාරයෙන් වටහා ගන්න අමාරුයි. හිතට එන දේවල් දානවනම් මහා පවක් කර ගන්නේ.ශ්‍රී සද්ධර්මයට කරන අපරාධයක්.

  • @sasimg6393
    @sasimg6393 12 днів тому +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @Madushavihanga
    @Madushavihanga 12 днів тому +1

    Etakota ganika wrtiyehi yedima pawak nemeida.

  • @tv187
    @tv187 День тому

    Supar

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 12 днів тому

    🙏🙏🙏💐🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹

  • @riogameplay6011
    @riogameplay6011 12 днів тому +2

    යක් අනේ බුදු වෙන්නෙ කොහොමද එ් වෙනුවෙන් කල යුතු දේවල් මොනවද කියලා ගේන්නකො😊😊😊

    • @G3NLIFE
      @G3NLIFE 12 днів тому +3

      දස පාරමිතා පුරන්න ඕනෙ.😊මුලින්ම හිතින් ප්‍රාර්ථනා කරන්න ඔයා කරන හැම පිනක්ම කරල අවසානයේ මේ පිනෙන් මට සම්ම සම්බුද්ධත්වයම ලබා ගැනීමට හැකිවේවා කියල.මේ ආත්මෙ ඉඳන් කිසිම ආත්මයකදී පෙරුම් පුරනතාක් අපාගත නොවී සිහියෙන් කටයුතු කිරීමට හැකිවේවා කියලත් හිතන්න.ඒ අතරෙ ඔයාගෙ පව්ලෙ අය,වටේ ඉන්න අයට නිතර පිරිසිදු ධර්ම කරුණු ඇහෙන්න සලස්වන්න.❤️❤️❤️❤️❤️

    • @G3NLIFE
      @G3NLIFE 12 днів тому +4

      කියන්න වැදගත්ම දෙයක් තියෙයි.මොකක්ම හරි වරදක් උනොත් ඒ වරද දෙපාරක් හිතන්නෙ නැතුව පිළිගන්න.බොරුවක් කියන්න නම් හිතන්නවත් එපා.දන්න දේ විතරක් කියාදෙන ගමන් ඔයා නොදන්න දෙයක් ගැන කව්රුහරි ඇහුවොත් ඒ ගැන ඔයා දන්නෙ නැතිබව පහදල දීල ඉක්මනින් හොයල කියන්නම් කියල අවංකව තමන් ඒ ගැන නොදන්න බව පහදල දෙන්න.(සංසාරෙ අන්තිම භවයෙදි අනිත් අය ඔයාගෙ වචනෙ පිලිඅරන් ඔයා පෙන්නල දෙන හරි මාර්ගයට පිවිසෙන්නෙ ඔයා ඇත්ත විතරක් භාවිතා කලොත් විතරයි පෙරුම් පුරන හැම ආත්මෙකම)😊😊😊😊😊

    • @riogameplay6011
      @riogameplay6011 12 днів тому +2

      අඩෝ පුදුම සතුටක් බන් දැනෙන්නෙ thanks මට තව කරුනු දැන ගන්න තැනක් කියන්න මේ කරුණු වලට උඹට ගොඩක් පිං 😊😊😊😊 හරියට කාන්තාරයේ අැවිදින මිනිහෙක්ට වතුර ටිකක් හම්බුනා වගේ ස්තූති ඔබට නැවත වරක් 😊😊😊😊😍

    • @riogameplay6011
      @riogameplay6011 12 днів тому

      @@G3NLIFE එ් එතකොට මේ අාත්මෙ උපරිමයෙන්ම එ්කට කැප කරොත් මට පොඩි ප්‍රශ්ණයක් තියෙයි එතකොට ඊලඟ අාත්මයේ මම මහා නරක විඳිහට වැඩ කරලා එ් මුලු අරමුණම විනාශ කර ගන්න එකක් නැති වෙයිද කියන එක 😥😌

    • @G3NLIFE
      @G3NLIFE 12 днів тому +3

      @riogameplay6011 YAKK PRODUCTION චැනල් එකත් හොඳ කල්‍යාණ මිත්‍ර චැනල් එකක්.තව Galigamuwe Gnanadeepa ස්වාමීන්වහන්සේගෙ බණත් හොඳයි.❤️❤️❤️❤️❤️

  • @nishanisamarakoon9531
    @nishanisamarakoon9531 12 днів тому

    Sadu sadu

  • @IndraniVijesundara
    @IndraniVijesundara 11 днів тому

    Oyanm mataiy .🎉

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 12 днів тому

    ananda himiyan rahat wela hitiyena etakota

  • @User756gattykmnm
    @User756gattykmnm 12 днів тому +3

    මෙ කතාව තියෙන්නෙ කොහොද මට කියවන්න ආසයි

    • @chandanabandara7852
      @chandanabandara7852 11 днів тому +1

      ඔව්. තියෙන්නේ කොහෙද කියලා දාන් නැ. එහෙම දානවනම් වටිනවා.ධර්මය නියම අකාරයෙන් ⁣පැහැදිලි කර ගන්න.

  • @THOZ__________
    @THOZ__________ 9 днів тому

    අපාය තියෙන්නේ කොහෙද සහ දිව්‍යලෝකය තියෙන්නේ කොහෙද

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 днів тому +1

      අපාය තියෙන්නේ යට දිව්‍යලෝකය තියෙන්නේ උඩ 🤔

    • @THOZ__________
      @THOZ__________ 4 дні тому

      @nishanthivijebandara3435 උබටශුවර්ද හිතේ නෙමෙයි ද

  • @Lakmaliroshan06
    @Lakmaliroshan06 12 днів тому +1

    Dan budu hamuduruwo na parissamin paw karaddi hell ekt yanna wei👿😈

  • @MalaniPujapitiya
    @MalaniPujapitiya 8 днів тому

    🙏🙏🙏🙏🪷🪷🌹🌷🙏🙏

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 5 днів тому

    මෙහෙම ගියොත් පියුසි හංසමාලියි යුරේනි පොකිශයි කොමේයයිද බං

  • @krisha-c5w
    @krisha-c5w 13 днів тому +2

    🙏🙏🙏

  • @TharinduMc
    @TharinduMc 10 днів тому

    🙏

  • @AbesinhaAbesinha-d6k
    @AbesinhaAbesinha-d6k 12 днів тому +1

    🙏🙏🙏

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 7 днів тому

    🙏🙏🙏