සම්පන්නචරණො සො භගවා || 361 වන බුදුගුණය || Budu Guna Manasikaraya | Namalgamuwe Wijayaseela Thero

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 25

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 7 місяців тому +3

    මගෙ තථාගත තිලෝගුරැ සමිමා සමිබුදු නිදුකාණන් වහන්සේගේ උතුම් ලොවිතුරැ බුදුගුණ කඳට මම බුදු සිරිපා කමල් පාමුල අභියස උත්තම නමස්කාරය කරමි .
    මාගේ උත්තම නමස්කාරය වේවා පිළිගන්නා සේක්වා !!!
    සාධු 🙏🎉🙏🎉🙏සාධු
    අප කෙරෙහි මහත් කරැණා මෙත් සිතින් මේ බුදුගුණ මනසිකාරය නොකඩවා සිදුකරන අපෙ පින්වත් ගෞරවනීය නාමල්ගමුවේ විජයසීල ස්වාමින්වහන්සේට මම රැස්කරගත් සියලූ පින් කුසල් උතුම් නිවන් ශාන්තිය පිණිස පාරමිතා ධර්මයක් වේවා !!!
    🙏🎉🙏🎉🙏🎉🙏සාධු

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 7 місяців тому +1

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🏻🙏🙏🏻 සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 7 місяців тому +1

    සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිවනටම මෙමකුසලානිසංසයන් උතුමි චතුරාර්ය සත්‍යාවබෝදය සදහා පරමිතාවක්ම වෙිවා

  • @shyampalitha2258
    @shyampalitha2258 7 місяців тому +1

    🙏🙏🙏සම්පන්නචරණො සො භගවා 🙏🙏🙏 ලොව්තුරු බුදුගුණ දානමය කුසලයෙන් ජනිත වූ මහනීය පිනෙන්, පින්වත් ස්වාමින් වහන්සේට ගෞතම බුද්ධ සාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු උපකාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 7 місяців тому +2

    සම්පන්න චරණෝ සෝ භගවා බුදුගුණයෙන් සැමට සෙත් වේවා🙏🙏🙏

    • @renukasamaraweera7184
      @renukasamaraweera7184 7 місяців тому

      සමිමා සමිබුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඔබ වහන්සේගේ සමිපණ්නචරනො අනන්ත වු බුදු ගුණ බලයෙන් සියලු සතුන් ලොව සුවපත් වේවා!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 ඔබ වහන්සේ පතන බෝධියෙන් අමා මහ නිවන අවබෝධ වේවා 🙏

  • @padmajayawardana
    @padmajayawardana 7 місяців тому +1

    සාදු
    .සාදු.සාදු.........,.

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 7 місяців тому +1

    සාධු .සාධු . සාධු ..!!!🙏🙏🙏

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 7 місяців тому +1

    Sadu sadu sadu

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 місяців тому

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔

  • @mihiracr1129
    @mihiracr1129 7 місяців тому

    "සම්පන්නචරණෝ සො භගවා" උතුම් බුදු ගුණයට මාගේ පාදාභිවන්දනාව වේවා!!!🙏🙏🙏
    අති පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 7 місяців тому

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී🙏☸️

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 7 місяців тому

    සාදු සාදු සාදු නිවනම ලැබෙවා අපෙ පින්වත් ස්වාම්න් වහන්සෙ නිදුක් නිර්‍රොගි සුවපත්වෙවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 місяців тому

    සම්පන්නචරණො සො භගවා උතුම් ලොවුතුරු බුදුගුණ බලයට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🪷🙏🙏🙏🪷
    ලෝකවාසි සැමට උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 7 місяців тому +1

    🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 7 місяців тому

    Pinwath sawaminwahanseta mage namaskaraya wewa dirgau wewa

  • @kamalaperera2398
    @kamalaperera2398 7 місяців тому

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏

  • @kumudiniwijesinghe6305
    @kumudiniwijesinghe6305 7 місяців тому

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @nandinitheodore9890
    @nandinitheodore9890 7 місяців тому

    Much merits Swaminwahansa

  • @Chandrika_nimalawerra
    @Chandrika_nimalawerra 7 місяців тому

    උතුම් වූ සම්පන්නචරණ බුදු ගුණය වන්දනා කරමි.බුදු ගුණ ලොවටම දේශනා කරන ඔබ වහන්සේට උතුම් වූ ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි.

    • @menikerathnayake1211
      @menikerathnayake1211 7 місяців тому

      සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
      පරමිතා පූරණය වේවා 🙏🏻 🙏🏻🙏🏻

  • @chathurikawajramali59
    @chathurikawajramali59 7 місяців тому +1

    සාධු.. සාධු.. සාධු.. 🙏🙏🙏

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 7 місяців тому

    Sadu sadu sadu

  • @VasanaPrematilaka-b1f
    @VasanaPrematilaka-b1f 7 місяців тому

    🙏🙏🙏

  • @fengyinghau4564
    @fengyinghau4564 7 місяців тому

    🙏🙏🙏