Lesson 635-ආරක්ෂකයො 240 දීලත් ආරක්ෂාව නැහැ කියන්නේ ඇයි? -English in Sinhala|Ideal guide to English

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 167

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m Місяць тому +61

    අතිවිශිශ්ටයි .ස්තුතියි .ප්‍රහසන කලාවේ නව හරවුම් ලක්ශය ..

  • @jandrajandra5712
    @jandrajandra5712 Місяць тому +32

    එල එල කාරී කොටඋඩ කුකුල් චමීයා සුපිරියි 💪💪❤❤❤👍👍

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Місяць тому +31

    නියමයි.. විශිශ්ටයි.......❤

  • @roshancamillus4605
    @roshancamillus4605 Місяць тому +23

    සුපිරියක්ම තමා...🎉🎉🎉❤❤❤

  • @kingsleyperera9655
    @kingsleyperera9655 Місяць тому +8

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
    ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
    - සුභාෂිතය-

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 Місяць тому +11

    NIYAMAI...ජයවේවා

  • @donameriyan
    @donameriyan Місяць тому +17

    පල් හොරුන්ට ආරක්ෂාව මොනවටද
    බන්දනාගාරෙට ඉක්මනට නඩු ටික ඇහුවානම් කෑමයි , ආරක්ෂාවයි දෙකම තියෙනවා 😂😂😂😂😂
    මාලිමාවෙන්. පාර්ළිමේන්තුව පුරෝමු ❤❤🎉

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 Місяць тому

      බන්ධනාගාර ගත උනාම තදටම ආරක්ෂාව.

  • @preethiperera9261
    @preethiperera9261 Місяць тому +10

    දේශපාලන රැකවරණය පත උගන්ඩාවට යන්න කියන්න කුකුල් චමියා ..👍👍

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 Місяць тому +6

    good morning tribalatama ♥️ subama suba sahtiyak wewa 🌹

  • @kg94837
    @kg94837 Місяць тому +16

    පොලිසියෙන් හමුදාවෙන් 280 ක් ඉන්නවා. ඒත් මදි.

  • @westenmatch1928
    @westenmatch1928 Місяць тому +15

    මාලිමාවට ඡන්දය දුන්නෙ ඔය ප්‍රභූවරු කියල හිතන් ඉන්න අයට දීල තියෙන් වරප්‍රසාදත් අයින් කරන්න..

  • @SareemaThahir
    @SareemaThahir Місяць тому +3

    Supiri.program..kotauda.Aiye.Jaua.Wewa.Oualata..❤❤❤❤❤❤❤❤❤

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 Місяць тому

    අතිවිශිෂ්ටයි… Mr. Kotauda and the team

  • @RoshanRoshan-w5y
    @RoshanRoshan-w5y Місяць тому

    විශිෂ්ට නිර්මාණයක් නියමයි දිගටම කරගෙන යන්න❤❤❤❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 Місяць тому +2

    නියමයි. ජයවේවා

  • @Thisa-ks
    @Thisa-ks Місяць тому +5

    වෙනම ආතල් ❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Місяць тому +4

    ❤❤❤Super BUDUSARANI 💖💖💖

  • @ashokperera3993
    @ashokperera3993 Місяць тому +1

    🤣🤣🤣😂😂😂
    Super duper funny & hilarious episode.!!
    Long live AKD.!!!
    Jayawewa NPP.!!!!
    Next episode soon pls.!!!!👍

  • @BandulaHettiaracchi
    @BandulaHettiaracchi Місяць тому +13

    කුකුල් චමින්ද දෙමු ආරක්ෂාව ට😅

  • @IndikaSubasini
    @IndikaSubasini Місяць тому +3

    Excellent

  • @geethgayan7687
    @geethgayan7687 Місяць тому +2

    Boralla Kanaththa Penawa Athi❤ Malimawata Jayawewa

  • @jhnandapala4124
    @jhnandapala4124 Місяць тому +5

    හොරු මැරෙන්න තියන බය

  • @MapagedaraJayasinghe
    @MapagedaraJayasinghe Місяць тому +1

    නියමයි..ඔහොමම යං.

  • @asokatissakumara3179
    @asokatissakumara3179 Місяць тому +1

    සුපිරි ❤❤❤❤

  • @geethgayan7687
    @geethgayan7687 Місяць тому +2

    Lasantha Thajudeen Eknaligoda Keeth Noir Upali Thennakon Poddala Jayantha Mathak Weddi Araksawa Madi Kiya Hithenawa Athi❤ Malimawata Jayawewa

  • @thusharasamindika1759
    @thusharasamindika1759 Місяць тому +2

    Ela ela 😂😂😂

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 Місяць тому +3

    අති විශිෂ්ටයි

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 Місяць тому +11

    මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @adsalahakoon5136
    @adsalahakoon5136 Місяць тому +2

    ලස්සන කතා අතර තුර, දාන වඩ කාලි වඩිද කොහෙද ? එනිසා අපේ වින්දනයට බාදාවක් 😮

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 Місяць тому +1

    Super super 😂😂❤

  • @jagj5452
    @jagj5452 Місяць тому +4

    සාගර #!ත්තිගේ පුතාගේ දත් ගලවන්ඩ ඕනේ

  • @englishclasses4715
    @englishclasses4715 Місяць тому

    Super comedy, enjoy it, super 😂🤣😅💯👌 great talent.

  • @nishantha1422
    @nishantha1422 Місяць тому +6

    කෙහෙලියගේ බෙහෙත් දෙන්න .

  • @palithanavy8849
    @palithanavy8849 Місяць тому +2

    Excalant . Mr kotauda

  • @dammikadammika7216
    @dammikadammika7216 Місяць тому +1

    Super

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Місяць тому +2

    ආරක්ෂා මොනවටද? හොදින් සිටියා නම් දැන් බයෙ කෑ මොර දෙන්නෙ ඇයි

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 Місяць тому +1

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @milamila6109
    @milamila6109 Місяць тому

    3Denama supar jayawewa

  • @MahendraTennakoon
    @MahendraTennakoon Місяць тому

    මරු 🎉🎉🎉

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula Місяць тому +1

    💐💐💐💐Akd Akd Akd 💖💖💖💖

  • @sandyakumari4172
    @sandyakumari4172 Місяць тому

    Excellent program

  • @hareldhareld2784
    @hareldhareld2784 Місяць тому

    Super saho

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 Місяць тому

    Nice ❤

  • @stanleygamage666
    @stanleygamage666 Місяць тому +1

  • @TaklakrishanthiAbeywickrama
    @TaklakrishanthiAbeywickrama Місяць тому

    ❤️👌

  • @mahinda.rajapaksh
    @mahinda.rajapaksh Місяць тому +2

    අනේ අපිට හොම අපස කරන්න එපා 😢 අනේ අපිව බොරු චොදනා දලා හිරේ දන්න එපා 😢 මම තමා රට බෙර ගත්තෙ ❤️ යුද්දෙන් ❤️

  • @سوماسرلنكا
    @سوماسرلنكا 25 днів тому

    Supiri

  • @gayanNushanga
    @gayanNushanga Місяць тому

    Malimawata jaya wewa ❤❤❤❤🧭🧭🧭🧭🧭🧭

  • @Mohttall
    @Mohttall Місяць тому

    Niyamai 😂😂😂😂😂

  • @AshokKumar-pb3ki
    @AshokKumar-pb3ki Місяць тому

    😀😀😀😀👍🏽👍🏽👍🏽👍🏽

  • @sureshpeiris5929
    @sureshpeiris5929 Місяць тому

    ❤❤❤❤❤❤❤❤

  • @HasinthaKumara-ep1mu
    @HasinthaKumara-ep1mu Місяць тому

    මේ වැදගත් හිටපු ජනාධිපතිවරුන්ට අපි පූර්ණ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. හමුදා කඳවුරක් තුළ නිවාස තුනක් ඉදි කිරීමෙන් අඩු වියදමකින් ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සැපයීමට අපට හැකි වේ

  • @gliyanage5001
    @gliyanage5001 Місяць тому

    ❤❤❤❤

  • @HasinthaKumara-ep1mu
    @HasinthaKumara-ep1mu Місяць тому

    We need to ensure full security for these important former presidents. Building three houses within an army camp would allow us to provide high-level security at a lower cost

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Місяць тому

    Niyamai niyamai🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👌🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 Місяць тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @niroshalwis7525
    @niroshalwis7525 Місяць тому +2

    රාජපක්ෂ පව්ලේ උන් පනුවෝ ගහන්න ඔනේ

  • @Pathmini-j3v
    @Pathmini-j3v Місяць тому

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 Місяць тому +2

    තොපිට දැනට නින්ද විතරයි
    යන්නැත් තේ තව උනේ නැහැ
    තොපිට කුනු පනුවෝ ගලා
    මැරේන්නේ මහිනා

  • @bp7064
    @bp7064 Місяць тому

    ❤❤❤❤❤❤

  • @tahirmunir122
    @tahirmunir122 Місяць тому

    😊

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 Місяць тому

    Security is there in Seashells palace.😁😁😁✌.

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u Місяць тому

    Akb and npp are the best of the best in the world ❤❤❤❤😂🎉

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 Місяць тому

    දූෂණය නාස්තිය හොරකම නැවැත්තුවොත්
    සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුයි ඉන්පසුව රට දියුණු වෙනවා

  • @awimala24apura71
    @awimala24apura71 Місяць тому

    ඇතැමෙක් කියන පරිදි වර්ෂ 76 ක් තුල දේශපාලකයෝ රටට කරපු දෙයක් නෑ කීම අසත්පුරුෂ කමකි. එක් උදා: මම 1963 සිට මහවැලි H කාලප වාසීයෙක් වෙමි. පොල්අතුපිදුරු සෙවලිකල කටුමැටි සහිත ගෙවල්වලින්‍ ද ජලවිදුලියමාර්ගාදී පහසුකම් නැති උගත්කම් නැති අතිදුක්බර මිනිසුන් ජීවත් වූ මහාවැලි H කලාපයෙහි ජේ ආර් ජයවර්ධන ජානාධිපතිතුමාගේ ආණ්ඩුකාලේ මහවැලි වතුර රජරටට හරවා කලාවැව වැනි වැවි ප්‍රතිසංස්කරණය කර ජලවිදුලි බලාගාර අභිනව ඇල වේලි මාර්ග මංමාවත් කුඹුරු ඉඩකඩම් අක්කර ලක්ෂ ගණනින් අස්වද්දා ඉඩම් නොමැති පවුල්වලට ගොඩ හා මඩ ඉඩම් දුන්හ. අදටත් වැස්ස නැති නමුත් මහවැලි වතුර නිසා මිනිසුන් ජීවත් වෙති. මෙහි මිනිසුන්ට ඉඩම්කඩම් පමණක් නොව නව නගර පාසැල් ආරෝග්‍ය ශාලාදී රාජ්‍ය ආතන බිහිකලහ. ජලවිදුලිය දුරකථන වැසිකිළි වැනි යටිතල පහසුකම් දුන්නහ. කුඹුරු පැසෙන තෙක් ආහාර ද්‍රව්‍ය වැනි නොයෙක් සහනාධාර දුන්හ. ආගමික ස්ථානවලට ඉඩම්කඩම් දුන්හ. ඒ අභිනව සංවර්ධනයේ වටිනාකම වචනවලින් කියා නිමකල නොහැක. ඔවුහු එදා සංවර්ධනය නොකලා නම් වර්තමාන රටෙ තත්වය අනුව අද මෙහි මිනිසුන්ට අත්වෙන දුඛ්ත තත්වයේ තරම කුඩා දරුවෙකුට වුවත් වැටෙහෙනු ඇති. ඉන්දියාව චීනය ඉරානය ආදී දියුණු රටවල පවා කන්නබොන්න හිග ජල විදුලිය මාර්ගාදී පහසුකම් නැතිව අනන්ත දුක්විදින පැල්පත් වාසීන් සිටින ගම්පලාත් බහුලව දක්නට ඇත. ඒ තරම් දුකක් ග්‍රාමිය ලක්වැසියන්ට නැත. (පහත ලින්ක් වෙත යායුතුය ) ජනාධිපති අනුර දිසානායක , සභික සමරසිංහ යන දෙදෙනා මෙ H කලාපයට අයත් තඹුත්තේගම වාසභූමීය කරගෙන ජිවත් වූ බැවින් ඔවුහු එදා සිදුවූ යෝධ සංවර්ධනයේ තරම සක්සුදක්සේ දනිති. පොලොන්නරු ආදී නොයෙක් ප්‍රදේශ මෙ අයුරින්ම සංවර්ධනය කළහ. රටෙ ඉඩම් නැතිව සිටි නොයෙක් පලාත්වල මිනිසුන් මෙහි ගෙන අවුත් පදිංච් කළහ. ඔවුහු ලෝකයට ණය වූ නමුත් ඒවා වැඩදායක ස්ථාවර යෝධ සංවර්ධනය සදහා යෙදවුහ. ගත් ණයද ගෙවා දැමූහ. අද මෙන් එදා රට ලෝකයට ණය කරවා ආර්ථිකය ද විනාශ නොකලහ. හොරවංචාදූෂණ චෝදනා නොලැබූහ. ඒ දසක 5 ක් තුල ඇතැම් පාලකයෝ රටට කලාවූ සාධනීය ව්‍යාපෘති වැඩ අප්‍රමාණව ඇති බව කෙලෙහි ගුණ හදුනන බුද්ධිමත් සත්පුරුෂයා මිස ගුණමකු අසත්පුරුෂයා නොදකියි.
    "බුදුන්වහන්සේ කෙලෙහි ගුණ හදුන මිනිසුන් අඩුබවද , කෙලෙහි ගුණ හදුනන තැනැත්තා සත්පුරුෂයෙක් බව ද වදාළසේක."
    වර්තමානයේ පත්කලයුතු සුදුස්සන් සිටියදී ඒ අතීත දක්ෂ පාලකයන් ගැන සිතා ඔවුන්ගේ වර්ථමාන පසුකාලීන දුර්වල දේශපාලකයන් මෙන්ම ඔවුන්ගේ දුර්වල අනුගාමිකයන් ද පත්කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නොවෙයි. තවද කාන්තාවන් හා නලුනිළිගායකගායිකාදීන් ද ක්‍රීඩකක්‍රීඩිකාවන්ගෙන් ද තොර කෘතවෙදී ආගමදහමට අපේකමට ලැදි ගුණයහපත් දක්ෂයන් පත්කර ගැනීමට වගබලාගතයුතුය.
    ua-cam.com/video/nzWh_KqD2AE/v-deo.htmlsi=kdRNPkBzxke7PTL
    ua-cam.com/video/mdh3EpA1vGs/v-deo.htmlsi=makFlck5Xq9v37Az
    මම 1990 සිට මෙතෙක් යම්කිසි පක්ෂයක පාක්ෂිකයෙක් නොවෙමි.............

  • @AiyoSirisena
    @AiyoSirisena Місяць тому

    Laabama waedey maekawa bandanaagatha karanna. Arakshaawath thiyenawa, waedeth laabayi. Barapathala waeda athuwa dammoth wadaa hondai, ethakota ethumaage saukyath diyunu wenawa.

  • @geethasudarshani-yd6fs
    @geethasudarshani-yd6fs Місяць тому

    මේකට පන්න පන්නා ගහන්න ඕනෑ 😢😢😢

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 Місяць тому

    එනකල් බලා ඉන්නේ🎉🎉🎉🎉

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 Місяць тому +1

    ඔය කෑගහනවා කියල මොරදෙන එවුන්ට කුකුල් චමින්දට කියල වියපු බත්වලින් ටික ටික කවන්න.

  • @A.spriya
    @A.spriya Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤😂😂😂

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n Місяць тому

    Tama horunta sahaya danana caya ennawa nada mental daduwan danna ona soba daramata may

  • @anthonyjanz5404
    @anthonyjanz5404 Місяць тому

    Maynah sombiyata, nila waahaneta, wheel barrow ekai, katapollakui denna.

  • @padmasirigamage6404
    @padmasirigamage6404 Місяць тому +1

    Mr Suranga can we get legal advice from him ? where we can consult him ?

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge Місяць тому

    ඇටදෙකම පලල ලුනුදමල ගත්තනං
    තමයි හොඳ...

  • @JagathPushpakumara-s1t
    @JagathPushpakumara-s1t Місяць тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤

  • @PujithaKodithuwakku
    @PujithaKodithuwakku Місяць тому

    ❤❤❤❤❤❤😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 Місяць тому

    ❤❤❤ 😂

  • @koekloeren3797
    @koekloeren3797 Місяць тому

    දැන් නම් මාලිමාව කියන්නෙම පිස්සුවක් ,,අපි මෙවරත් මාලිමාවට

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 Місяць тому

    🎉🎉🎉❤❤😂😂😂😂👍👍👍🙏🙏🌹🌹❤️❤️

  • @ParamiDarshika
    @ParamiDarshika Місяць тому +2

    මම මහින්ද..රනිල් ..අනුර ..හෝ වෙන දේශපාලුවන්ගේ ගැත්තෙක් නොවේ...සෑම කෙනෙකුගේම හොද/නරක තිබෙනවා .. රට බෙදන අයට මරණ තර්ජන නෑ..යුද්දය නැති කලඅයට තියෙන්න පුලුවන් ..

    • @padmasirigamage6404
      @padmasirigamage6404 Місяць тому +2

      Gedarata wela vivekayen inna

    • @KushanIroshana
      @KushanIroshana Місяць тому +2

      Ow ekane pol kadannath 230k da koheda Dala thibba forces kollo

    • @ranathungasuresh8174
      @ranathungasuresh8174 Місяць тому

      එහෙනම් යුද්ධය කරපු සියලුම සෙබලුන්ටත් ආරක්ෂාව දෙන්න ඕනෙ

  • @kanishkasaman2333
    @kanishkasaman2333 Місяць тому

    Guu කන wahalek T.V . Eke වැසිකිලි walak hoyanawa bahagena කන්න .😊

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k Місяць тому

    මන්ද බුද්ධිකයෙක් ජොන්ස්ටන් ගැන කතා කරනවා

  • @nilumg-dw9el
    @nilumg-dw9el Місяць тому

    කුකුල් චමින්ද 😂😂😂😂

  • @RaviduNimsara-l4s
    @RaviduNimsara-l4s 10 днів тому

    Pall horu malli

  • @susilpremarathnewithanaara3383
    @susilpremarathnewithanaara3383 Місяць тому

    Meywata dewiyo sakie.

  • @likarose5361
    @likarose5361 Місяць тому

    හොර ජොනියා යකො තො කට වහපිය හොරු ඔක්කම ,ජනාධිපති තුමනි ආදරෙයි රත්තරන් පන වගෙ බුදු සරනයි දෙවි පිහිටයි

  • @jandrajandra5712
    @jandrajandra5712 Місяць тому

    😂😅😂😅😂😅😝😝😂😅

  • @safneruwais7302
    @safneruwais7302 Місяць тому

    Marina nam hari, Arakshawa awashya neha

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera Місяць тому

    ක කුල් දෙකෙයි.. කොන් දෙයි බඩෙයි 4 දෙනෙක් බදින්න

  • @renukavitharanagai517
    @renukavitharanagai517 Місяць тому

    🤣🤣🤣👏👏👏

  • @ishakaprabhashini7876
    @ishakaprabhashini7876 Місяць тому

    😂😂😂😂😂😂😂😂

  • @NishanthaWeerahenry
    @NishanthaWeerahenry Місяць тому

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n Місяць тому

    Malimawata jayawawa sri lankawa wasiyani wasiyani horu apa parana

  • @gayanNushanga
    @gayanNushanga Місяць тому

    Jonstan baba paw😂😂😂😂😂

  • @sampathabekoon6810
    @sampathabekoon6810 Місяць тому

    Kari ela ela

  • @NuwanBandara-t9n
    @NuwanBandara-t9n Місяць тому

    Harappa video balanne kauda

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu Місяць тому

    නිදි පෙති පාමසිනේ ගන්න

  • @SareemaThahir
    @SareemaThahir Місяць тому

    Den.Sepa.Madida.Mahinda.Matteuo..

  • @Mahroof-y9h
    @Mahroof-y9h Місяць тому

    නහින දෙහින කාලේ. මොන..ආරක්ෂාවක් ද. වියදම් අධිකයි හලෝ

  • @Madu-vl9xo
    @Madu-vl9xo Місяць тому

    Rata vinasha karapu horunge monawada thawa araksha karanne thiyenne! Oya kalakanninta shapa wenne kiyala prarthana karanawa! Pal horu….