Ow thaniyen raganne nathiwa e ayath aran awith meka kala nam thamai hoda.... Imf eke boru billek mawanawa, gas polin gana mathak karanawa, arunama wena kisima kriyadamak mudal uthpadanaya karanna explain karanna puluwanda ranil mahaththayo...
My dear friend, You’ve explained his inabilities accurately. He’s way past his age to provide the citizens with empty promises. So are you asking us to believe you? Also, consider following to get a better understanding of him… 1. As a minister, he was directly involved in creating the 1983 July ethnic issue, which resulted in the Tamil Elam war. 2. After 1977, under an open economy, he closed all economic entities without any knowledge. The result is that today, we are facing a foreign deficit… 3. He has been a key member of the team that has derailed the country's democracy since 1980. The result is the 88/89 insurgency. Thanks dear.
For the first time in Sri Lankan political history, a significant change is on the horizon as dynastic politics is expected to be eliminated, marking the first instance of political power being handed over to the nation by the winners தேர்தலுக்குப் பிறகு உயிரியல் முடிவுகள். ஜலானிக்கு மலச்சிக்கல் உள்ளது. துலாஞ்சலி ஜெயக்கொடி மலச்சிக்கல். ஹேம பிரேமதாச மலச்சிக்கல். சஜித் பிரேமதாச வயிற்றுப்போக்கு
රනිල් වික්‍රමසිංහ පමණ යි.
😂😂😂😂😂
🙉😛🤣
ජයවේවා ජනාධිපති thumani ,
අවුරුදු 47 පාර්ලිමේන්තුවේ අම්මා තාත්තා සීයා ඔක්කොම කෑවේ බිව්වේ මහජනතාවගේ බදු මුදලින් කිසිම වැදගත් කමක් නැහැ රනිල් ඇතුළු පවලම
තවත් මොන සාකච්ඡා ද මේ මිනිහා එක්ක
මෙයා විතරමලු මේ රට හදන්න දන්නෙ මෙයා මැරුනොත් එහෙම රට ඉවරයි නෙ😮😮😮😮😮😮
දේශීය නිශ්පාදනයක් ගැන කතා
කරන්නෙම නැහැ නය අරගෙන කොරන එකමයි කියන්නෙ දැන් තියෙන්නෙ හිගා කන එකයි ලෙව
කන එකයි අය්යෝ ඔය කතාව
නවත්වලා නිකා හිටපල්ල අහන
අපිට පිස්සු හැදෙනව මාලිමාවට 🎉🎉තමයි ජයවේවා ❌💐👍👏👏👏...
ජයවේවා.!
Wish you all the best ,Mr. Prasident Wickramasinghe .
Ranil sir, ❤❤❤❤❤
ජයවේවා ඔබට
රනිල් වික්‍රමසිංහ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා
හරකුනේ උම්බෑ කියපියවු..
Great...
බැකු horr😊
මෙයා රට හදනකම් අපි දුක් විදින්න ඕන.
ඔයාල අසාර්ථකයි
සමෙනල් p
කාලකන් නියා
PALA BALLA😂
අපිට කෙලවිලා
වට්ටල ගොඩ දානව කියන්නේ පට්ට ජෝක් එකක්
බැකු hora
සජීත්ට,පූලූවන්
දැන් රනිල් ටිකක් වයසයි. ඔහු ජීන් ඇන්ටිට සමානව කතා කරයි.
ජින් අන්කල්..
රට වැටුනු වෙලාවෙ රට බාරගෙන මෙ විදියට ගෙනාවට ගොඩාක් පින් මම තෙල් පොලිමෙ පැය .7. ඉටපු කෙනෙක් නායකයො දැන් ඉටියට එදා රට බාරගන්න කිසිදු දෙසපාලයෙකු ඉටියෙ නැහැ
Thel polim nethi kale pina nowe ekak thel ganan giya anika india wa salli dunna
@@lyliedavid7547මෙවුන් ඔක්කොම පිංගුත්තරයො. නිකං කන්න බලාගෙන ඉන්නේ
ඉටිගෙඩිය. මේ රටේ මහඡනයා ද තෙල් ගෑස් සල්ලි නොදී ගහල පෝලිම් හදල රට බංකලොත් කලේ උඹේ ඔළුව ඇතුලේ මොළය මිසින්ද බලහන්.
මෝඩ මිනිස්සු තෙල් දුන්නෙ රට තව ණය කරල.ණය වාරික ගෙවීම නවතල imf එකෙන් තව ණය අරන්.එහෙම උනත් මේ අවු දෙක තුල නිශ්පාදනය වැඩි කරන්න ඕන එහෙම නොකර ණය ගෙවන්නෙ කොහොමද
රනිල් කවද්ද අනේ ඇත්තක් කිවිවෙි. හමිබන්තොට වරාය විකුණා දැමිමා. මහ බැංකුවේ බැදුමි කර වංචා වෙන් රටට පාඩුව බිලියන 6.5. රට බංකොලොත් වීම වෙිගවත් වීමට හේතුවක් වුනා. ඊට පසු අධික පොලියට වානිජ බැංකු වලින් USA $බිලියන 4.5 ණය ගත්තා. ඒ අනුව තෙල්, ගෑස් පෝලමි ඇති වීමට පුබල හේතුවක් ඔහුගේ වුනේ ඔහු ගේ අකාර්යක්ෂම ආර්ථික කලමනාකරණය. මෙි සැරේ මෙි අසත්‍ය පුචාර වලට හසු වන්නේ නැත. මෙි දුශිත කුුමය ජනතාවට තිත්ත වෙලා තියෙන්නෙ. උපදේශකයන් 96 ක් ඉන්ද ගෙන මොනවද රනිල් කරන්නේ. ඒ කෙන්ම පේනවා මිනිහගෙ දැනුම. 1977පුබල unp බින්දුවට බස්සල අද නමත් නැහැ ලකුණත් නැතිකරලා. රනිල්ට සටන තියෙන්නෙ සීල රතන හාමුදුරුවන් සමග. මෙි ඓතිහාසික දිනයක් දුශිත පාලක පංතියෙන් පොදු ජනතාවට බලය මාරැවීමක්. ජනතා පැතුම 🧭 😀.
ජනතාව කඩා වට්ටපු රට නේද 2020නයෙන් නිදහස් වෙච්ච රට
අනේ මේ වගේ රැවටිලි, කාවද රවට්ටනේ.අපි නොදන්න රනිල්
👍👍👍👍👍👍👍👍
අනෙ හොර වෙ....පුතා පිනා
චන්දෙට ඔන්න මෙන්න කියල තියෙද්දී බාර් පර්මිට් දුන්නෙ, වාහන පර්මිට් දෙන්න පොරොන්දු වුනේ, බදු අඩු කරන්න පොරොන්දු වුනේ, පඩි වැඩි කරන්න පොරොන්දු වුනේ වෙන රටකද කොහෙද....
මේකා හෙට මැරිලා ගියොත් ලෝක දර්මතාවයට අනුව ලන්කාවේ දෙකෝටි විසි ලක්ශයක් හාමතේ මැරෙනවා.මු හිතන්නේ එහෙම.....😅😅😅😅😅
පිස්සුද මුගේ ළඟ තියෙන අර මැජික් පොල්ල සාගලට දීලා තමයි මූ මැරෙන්නේ. එතකොට දෙකෝටි විසි ලක්ෂෙටම කෑම ලැබෙනවා.
තමන් හොරු බව දැන දැනම බලයේ ඉඳගෙන නැවත නැවතත් සුන්දරත්වය දකින එක හොරාගේ වරදක් නොව ජනතාවගේ වරදකි.
ඒ කතාව හරියටම හරි. මහ බැංකුව මංකොල්ල කාලා පුස්තකාල ගිනි තියලා, තරුණ තරුණියන් වධ කඳවුරුවල දාලා වද දීලා මරලා මේ රටට මහා විනාශයක් කරපු මේ වගේ එවුන්ටත් තාම මිනිස්සු ඡන්දෙ දෙනවා. ඡන්දදායකයෝ ඇර වෙන මොක්කුද වැරදිකාරයෝ.
👍👍👍🇱🇰
දැන් මුදල් තියෙනවලු උද්ගෝශන කරල පඩි වැඩි කරන්න්ංඅ කීවම වැට් බදු වැඩි කරන්න වෙන්ව කීව මාසෙකට උඩදි බොරු විදිනව දැන් මෙතන 🙄😁🙄😁
ඔප්පුව රෝල් කරලා ගහගනින් පුකේ.ඔප්පුව තප්පු ගහන්ටද යකෝ.තුන්වේල කන්න නැතුව....
My god, in this country, has more knowledgeable people. We never accept this kind of explanation
රට වැට්ටුවෙි කවුද
😂😂😂 රනිල්ගේ ඇස් දෙක දිහා බලපල්ලා ! ඔහු පරාජය වෙලා ඉවරයි!
Social media තිබුනේ නැත්නම් අද මේයා වැඩ පෙන්වනවා. දැන් මුකුත් කරන්න අමාරුයි. ඒනිසි දැන් තාපසය වගේ.
Ratama rahasin ranil❤🎉
කෙටි කාලෙදි උපරිම ප්‍රයෝජනය ගන්ඩලු බලාපොරොත්තු වුණේ. හොඳටම උපරිම ප්‍රයෝජන ගත්තා තමයි. ජනාධිපති කමේ සැප හොඳට වින්දා. අපේ සල්ලි වලින් පිටරටවල් වල තමන්ගේ යාළු මිත්‍රාදීන් සමග සවාරි ගැහුවා. මැතිවරණ කටයුතුත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්ම කරගත්තා. කිසි අමාරුවක් නැතුව V8 වලිනුයි හෙලිකොප්ටර් වලිනුයි ගිහිල්ලා මැතිවරණ කටයුතු කළා. මොන මහන්සියක්ද උනා කියන්නෙ කිසිම මහන්සියක් නෑ.
විශුුම සුවයෙන්,ගෙදරට වෙලා, ඉන්න.පිනනක්,දහමක් කරගෙන ඉන්න.අලුත් ආංඩුව කරන හැටි බලා ඉන්න.
ව්‍යවස්ථාව කැඩීමේ වරදට අනිවාර්යයෙන් සිරගෙට.
සීයගෙ කෙරුවාව අපි දන්නවනේ....... ""කටින් බතල"" තමයි.......
ප්‍රශ්න වලට හරි උත්තර නැහැ.මහ ලොකු උගතා😂
චන්ද කාලෙදි වෙහෙස වෙන්න ඕන 😂ඊට පස්සේ නිදසේ හොරා කන්න පුළුවන්, ඇතිවෙනකම් හොරා කන්න ඉඩ දෙන්න පුළුවන්. රනිල් නැමැති පාඩදය ගේ අවසානය 🎉
මෙන්න චේතිය රජු ත් ඇත්ත කියයි. ඔබලා මේ විදියට මගෙන් ප්‍රශ්න ටික අහන්න එතකොට මං උත්තර දෙන්න ම් කියල කල් ඇතිවම අනකරලා තමයි ඔව් පටන් ගත්තේ. හොරු ගැන එහෙම කතා කරන වට කැමති නෑ.
රනිල්ගේ ජීවිතේ ඇත්තට වඩා බොරු කියලා තියෙන්නේ…
2015 අදිකව ණය ගත් නිසා තමයි අපේ රට බංකොලොත් උනේ. දැන් මෙයා බණ කියනවා
❤❤❤❤❤🎉🎉
බඩු මුට්ටු ටික පැක් කර ගත්තද …සියා ……ජොක්කු ටික දාලා යංඩ නම් එපා….😀
මෙතුම බාරගත්තෙ කිසි අද්වකාත් කෙනෙක් බාර නොගන්න නඩුගොනුවක්.. එතුම නඩුව දිනුම්. තීන්දුව පසුවට තියල තියෙන්නෙ. එතකං නඩුගොනුව ආපසු ඉල්ලන්න බෑ. ඉල්ලුවට ලැබෙන්නෙ නෑ.
වැඩි පොලියට ණය අරගෙන රට වැටිටුවෙි මෙියා ඒක ලෝකයම දන්න කාරනාවක්
කාලකන්නියා
දැන් තද ඔස්තාර්.අවු 40ක් හිටිය කොරපු මගුලක් නෑ,..කපටිකම් හැර. No more
@@dayafernando2747 මහත්තය රනිල්ට අපහාසකරන්න භාවිතාකරන්නෙ 2022 රනිල් අපිට ගෙනත් දුන්න ඉන්ටෙර්නෙට් එක?
Bohoma hondai parajaya pili gannawanam
@@kamaludugampola4931 දැන් අපි එයාට චන්දෙ දෙන්න ඕනද.
එදා රනිල්ට බලය දුන්නා නම් අද රට සුර පුරයක්. ඒත් වැඩක් කරන මිනිහෙකුට කවදාවත් බලය දුන්නේ නැ . දැන් අහනවා ආන්ඩු අරන් මොනවද කරේ කියලා. 3:00
Laxa 800k wen karagena mahajana badu mudl koheda rata hadala tiyenne
අවු දෙකක් තිස්සෙ කඩිනම් වැඩපිලිවෙලක් හදන්න උනන්දු උනේ නෑ දැන් බයිල කියනවා
රනිල් ඇතුලු රාඡපක්ෂලා නේ හොරකම් කරල රට බංකලොත් කලේ.
මහඡනයා තෙල් ගැහැවේ ගෑස් ගත්තේ ණයටද?
මෙ විදිහට දෙනවනමි හැම අපේකශකයේකුටම අවස්තාවක් දේනට.අනිත් අයට අසාදාරනයක් මෙක.ඒ අයටත් කියන්ට දෙවල් ඇති.මෙ වෙන්නෙ වෙන ගෙමි එකක්
ඕකා මෙතෙක් කියපු සහ
ඔය කියන බොරු කියන්නේ මොන කටින්ද?
රනිල් රට වෙනුවෙන් අති ඡාත මිත්‍ර උපදේශකයන් 95 තියාගෙන මහඡනයා ටොයිස් වගේ ගෙවන කප්පම් වැනි බදු මුදල් බිලියන ගණනක් රටට තිබෙන අසීමිත ආදරය උම්මා උන්ට ගෙවා දැම්මා ඉදිරියේ දී රාඡ්‍ය මුදල් අවභාවිතයට අධිකරණයට යන්න වෙයි. ඕක තමයි පුලුවන් හරිය.
Maha gon බූරුවන් ලංකාවේ ඉන්නේ ,පඩි wadi කරන්න විධිමත් kramawedayakata වෙන්න one ,ආවාට ගියාට කළොත් ආර්ථිකය kada වැටෙනවා ,
Gon wahase 🤮
කවුරුත් දිව්වේ නැ, ඔයාල හොර පාරෙන් පොහොට්ටුවොත් එක්ක එකතු වෙලා ඩීල් එකක් දැම්ම
ඔබ ඔබේ වරද වටහා ගන්නා තුරු ඔබ අනුන්ට දොස් පවරනු ඇත.!
ගොඩ එන්න රට වැට්ටුවෙි කවුද ගත්ත ණය වලින් සැප ගත්ත සහචරයෝ රටේ මිනිස්සු දැන් දන්නවා ඒක නිසා තමයි අපි මාලිමාවට චන්දේ දෙන්නේ .
❤❤❤100% Truth
බුදු අම්මමෝ මූ කෙලින කෙප්ප. මූට විතරයි ඔක්කකොම කරන්න පුලුවන්. දැන් පරාජය පෙනි පෙනි මඤ්ඤං කියවනව. උඹ බබා.මහ බැංකුව කොල්ල කාල ආර්ථිකේ ගැන කතා කරන්නඑනව දැන් 😂😂😂
❤👍👍👍
මැතිවරණ ප්‍රතිඵල මූණෙන් පේනව 😂😂😂😂
වැඩි පොලියට නය ගත්තෙ මහින්ද මහත්තයා මිසක් රනිල් නෙවෙයි .9% වැඩි ගනනකින්.
කාංචන , මනුෂ ,මහින්දානන්ද වගේ හොරැ නිසා ඔබතුමාට අවාසියක් වෙනවා. උන් අපතයෝ.
Batalanda mineemaruwa
බටලන්ද මිනිමරැවා පිස්සු දොඩවනවා
මු හැදුවලු. මුංගෙ රැල තමයි ලෝකෙවටේ අරං ගිහින් කාබාසිනිය කලා😢
ඔය කොටිටෙ ගෙනියන්න දෙන්නෑ වැලිකඩ යනකොට
මොන බයිල ගැහුවත් ඔයාට ආයෙ එන්න බැහැ. සීලරතන හාමුදුරුවන්ටත් පරාදයි.
සක්කිලි රනිල්ගේ අද අවසන් 😄😄😄😄😄
අනේ දැන්වත් බොරුවට බයිලා ගහන්නැතුව...... ගෙදර යන්න ලෑස්ති වෙන්න සීයේ.....!!!!!
පලයන් ගෙදර 21 👺👺😡දැන් උබ සාපයක් ........මේ රටට.....මිනිමරු බටලන්දේ වදකයා......
Aniwren සහෝදරයා ❤
@@SandaruDassanyake කාලකන්නි අනාගත පරපුරට රටක් නැතිකරලා තව චන්ද ඉල්ලන්නත් එනවා.....තාමත් මුන්ගේ පස්සෙන් යනවනේ මේ රටේ වල් වේනුවට බත් කන සුලුතරයක්.......😡😡😓😓👺අපි ඔක්කෝම එකතුවේලා සහෝ 21 අනුර මහතාට චන්දය දී මේ රට ගොඩනගමු අලුතෙන්.....❤️💪🇱🇰🇱🇰🥰🧭🧭🧭🧭❌❌❌✨✨✨
me lankwe desapaluwo sathapahakata viswasa karanna epa.ranillage kata walata rawatenne epa dan athi ranil ohe gedara yanna
@@raveenzing aniwren my brudh❤️❤️
The comments show how smart the people who wrote them are. Get out of your shell and think positively, please. DO NOT BE SELFISH.
මෙව ජන්දෙට බලපාන්නැද්ද ජන්ද කොමසරිස් මෙවට ඉඩ දෙනවද.මෙවත් ජන්ද ප්වර්දනය තමයි.මෙ අනික මෙ කැමරවක් අල්ලගෙන මධ්‍යවෙදින් වත් මෙව දන් නැද්ද.අපිත් කැමති අනුරට උනාට හැමොටම සාදරන වුනොත් හොදයි.
get ready to go home
මේකට කියන්න ඕනේ විකිණීමේ පියා සහ බොරුවේ පියා කියා බොරු කියන්න කිසිම ලැජ්ජාවක් නෑ මතක කාලේ ඉඳන් බොරුවම කරලා දැන් බොරුවයි ඇත්තයි මූට පැටලිලා තියෙන්නේ
දැම්ම බැහැපං එළියට. තව එක මොහොතක්වත් බලයේ ඉන්අ සුදුසු පුද්ගලයෙක් නෙවෙයි.
හොරු සමග හෙලුවෙන්
මේ මිනිහා මොන තරම් බොරැ කියනවද .අවු 50ක් රටකාලා රට විනාශ කරන්න දගලනවා උබ පලයන් අපිට එපා
අර බොරැ කාරයො දෙන්න ව ගෙනල්ලා අහන්න බලන්න පුශ්න ටිකක් හොරා කියලා කාට හරි අනිකා කියයි දෙනවා දෙනවා කියලා
Ow thaniyen raganne nathiwa e ayath aran awith meka kala nam thamai hoda....
Imf eke boru billek mawanawa, gas polin gana mathak karanawa, arunama wena kisima kriyadamak mudal uthpadanaya karanna explain karanna puluwanda ranil mahaththayo...
විකුනල නයට කාල මේ රට විනාස කරන කිසිවෙකුට යලි බලයක් දෙන්න එපා🙏. දෙවියන්ගෙ නාමෙන් අයදිනව🙏🙏🙏🙏🙏🙏
A true and great leader. Hats off to you sir
මිනීමරුවෙක්, හොරෙක්, දූෂිතයෙක් රනිල්...
Ranil siye Go Home.
මැතිවරණ නීති කාටද?
වට්ටලා කියන්නේ හරියට බැලුවනම් රට වාට්ටුවේ ගෝටා මෙතුමාට බැන්නට වැඩක් නෑ ඇත්ත. එකයි මිනිස්සු වෙන ජනාදිපති කරන් ඒක වෙනම දෙයක් කට තියන පලියට බයින්න එපා එතුමාට
ආදරනීය ජනපති.අපි ඔබතුමාට අපිට විෂ්වාසයි අපේ රට ඔබතුමා ගොඩනගනව
රටට බංකොත් බවින් මුදාගන්නවා කිවුවා 2020 වෙනකොට බයිලා ගහනවා.මෙිදාපාර ගෙදර
Ranil ranil❤❤❤❤❤
Jayawewa
හීනෙන් තමා🤣
Oya.wada.sathana.kerema..tahanam.nada
මු මැරුනොත් ශ්‍රී ලංකාවක් බැංකු හොරා
Ada kiyapu dewal ada mathaka naha.just go for previous talk can't believe him after he win.abasaranai
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරය
உணர்ச்சிகளால் ஆள நினைப்பதைவிட உணர்வுகளால் ஆள்ந்துபார்.
ආර්ථික විශේෂඥයන් කියන්නෙ The trigger of the crash was 2004 (JVP ක්‍රොස් ආන්ඩුව)
94 ඉදල 2000 වෙනකම් ජෙප්පො විකාරමහාදේවි එක්ක ක්‍රොස් වෙලා හොඳටම කොරන්න ගිහිල්ල 2000-2001 වෙනකොට කාඩවැටීම සෘණ - 1.4
2000 මහමැතිවරණයෙන් පස්සෙ 2001ත් ආයෙත් හදිසි මහමැතිවරණයක් තියන්න උනේ ජෙප්පො ඒ තරම් හොඳටම කොරපු නිසා තමයි😃
(ලෝක ආර්ථික ඔස්තාර්වරු *මොන යකා ආවත් මේක නම් ගොඩ ගන්නව බොරු* කියල කියපු)
එවන් පසුබිමක 2001 රනිල් ප්‍රමුඛ එජාප පෙරමුණු ආණ්ඩුව බලේට පත් වෙලා 2022 වගේම Imf ගිවිසුමක් ගහල ඒ මොන යකාටවත් ගොඩ ගන්න බෑ කියපු රට මේ වගේම අවුරුදු 2ක් යන්නත් කලින් කොහොම හරි ගොඩ ගත්තා ජාත්‍යන්තරයෙ සහයත් ඇතුව..අර්බුදයෙ ගැඹුර දැක්ක රනිල් economic reforms කරල ආර්ථිකය හදන්න අතිරික්ත රාජ්‍ය සේවයකයො අඩක් අඩු කරල ලක්ෂ 4-5 වගෙ සීමාවකට ගෙනල්ලා.. Regaining Sri Lanka කියල 20 අවුරුදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙරුවා"ඔය පෝට් සිටි සංකල්පය පවා රනිල්ගෙ..කටුනායක දක්ෂිණ අධිවේගී මාර්ගෙ හදන්න ඕන කරන සල්ලි ඔක්කොම හොයාගෙන වැඩේ පටන් ගත්තෙ රනිල්ගෙ ආන්ඩුව(2003),
ජනතාවගෙ රීරියම උරා බොන ආත්මාර්ථකාමී වෘත්තිය සමිති දේශපාලන බළල් අත් ඇතුලු සාපලත් ජවිපෙ නිකමුන්ගෙ අදෝනාව මැද IOC එක ගෙනාවෙ රනිල් (2003)
2003 දුම්‍රිය අධිකාරියක් කරපු දුම්රිය නැවතත් එම බහිරව සේනාවෙ සුපුරුදු කප්පං දෙපාර්තමේන්තු ගුහාවක් කරගත්තා
දූෂණය අල්ලස නැති කරන්න 2003 රැමිස් කියල සොෆ්ට්වෙයාර් එකක් ගෙනල්ලා සිස්ටම් එක ඩිජිටලයිසේෂන් කරන්න යනකොට අධිරාජ්‍යවාදී බිල්ලො මවල රාජ්‍ය සේවයන්වයි,නූගත් මිනිස්සුන්වයි බය කරල වෛරය ක්‍රෝධය වපුරල පාරට බස්සල ඒකත් කඩාකප්පල් කෙරුවෙ ඔය අන්ත පසුගාමි සියල්ල දත් අධිකාරිවාදි ගල්යුගෙ ජවිපෙ කල්ලියම තමයි
Regaining Sri Lanka program එක ජාත්‍යන්තරයෙන් පිලිඅරන් සිංගප්පූරුවෙ ටෝකියෝ සමුළුව තියල ජපානෙනුයි ලෝක බැංකුවෙනුයි ඒ කාලෙම $ බිලියන් 4ක ණය නොවන ආධාර දෙන්න තීරණය කරල තිබ්බා..
ඊට පස්සෙ ටයිකෝට් වෛරක්කාර කුහක අන්තවාදි ජවිපෙ ඇතුලු වාමාංශික කදවුරට ඔවුන්ගෙ සුපුරුදු දේශප්‍රේමි ජාතිමාමක දේශහිතෙයිශී රට බේරාගැනීමේ ගාය හැදිලා අධිරාජ්‍යවාදී බිල්ලො මවල නූගත් ග්‍රාමීය ජනතාව බිය වද්දල පාරට බස්සල IMF කොන්දේසි කඩන්න බලපෑම් කරවල 2003 රනිල් විදෙස්ගතවෙන වෙලාව බලල උන්ට අරහං උන විධායක ජනාධිපති ධුරයෙ බලතලම අවභාවිතා කරන්න තග දාල බලපෑම් කරල රනිල්ගෙ ප්‍රධාන අමාත්‍ය්‍යාංශ පවරෙගෙන Anti reform කැම්පේන් එක දිගටම කරගෙන ගිහින් 2004 වෙද්දි අවස්ථාවාදිව විධායක බලතල කුමන්ත්‍රණකාරිව අත්තනෝමතිකව අවභාවිතා කරන්න බලපෑම් කරල පාර්ලිමේන්තුවත් විසිරෙව්වා..ඔන්න ඔහොමයි ජෙප්පො රට හැදුවෙ මා ප්‍රිය සඕදරවරුනි🖕
ලංකාවෙ ප්‍රා.ගි අයවැය අතිරික්තයක් තිබිල තිබ්බෙ 54,55,94,2017,2018 මේ අවුරුදු 5 විතරයි මෙහෙම මූල්‍ය විනයක් පවත්ගෙන ගිය ඒ හැම පාරම නූගත් සුබසාධන සංස්ථා බයිසන්ල ජනප්‍රියවාදි ජනකාන්තවාදි සටන්පාඨ පොරොන්දු රැල්ලට අහු වෙලා ඊලග හැම ඡන්දෙකින්ම ඒ මූල්‍ය විනය පවත්වගෙන යන්න සමත් උන එජාප ආන්ඩු පරද්දල කෙලවගත්තා..වැදගත්ම දේ ලෝක ආර්ථික මහේස්ත්‍රාත්වරුන්වත් පුදුම කරවමින් 2022 බංකලොත් උන රට අවුරුදු 2ක් වැනි ඉතා කෙටි කලකින් නැවතත් ප්‍රා.ගි අයවැය අතිරික්තයක් තිබෙන තත්ත්වෙට ආර්ථිකය සාර්ථකව මෙහෙයවන්න රනිල් සමත් වෙලා තියෙනවා.
මෙම 2017-2018ට කලින් අවසාන වතාවට මූල්‍ය විනයක් එක්ක සාමකාමි ආර්ථිකයක් තිබ්බ කාලෙ (92-1994)
ඔහොම තත්ත්වයක් තියෙද්දි තමයි කුහක ජවිපෙට කවදත් පොදු සතුරා උන රනිල්ට කෙලවලා උන්ගෙ ටයිකෝට් වෛරය සංසිදවගෙන කාලකණ්නි සතුටක් ලබාගන්න රටක් අගාධයකට යවන මාර්ගයෙ පලවෙනි පස් පිඩැල්ල කැපුවෙ විකාරමහාදේවිගෙ සාරි පොටේ එල්ලිලා..
ඉතින් උඹලට අබ ඇටයක් තරම්වත් මොළේ කලදක් තියනව නම් තවත් බොරුවට නිදන් ඉන්නැතුව දැන්වත් තේරුම් ගනිල්ලා..මේක 75ස් අවුරුදු සාපයක් නිසා වෙච්චි විනාසයක් නෙවෙයි නෙවෙයි 30ස් අවුරුදු ජෙපි සාපෙ නිසා වෙච්චි විනාසයක් කියන එක.
එදා ඒ කඩාකප්පල් කරපු 2002 Regaining Sri Lanka එකයි,83 අධ්‍යාපන ධවල පත්‍රිකාවයි තමයි ඒ ජනතාද්‍රෝහි අන්තවාදි අධිකාරිවාදි කුහක ජවිපෙ ඉස්පිලි පාපිලි වෙනස් කරල හර බර වචන දාල උන්ගෙ ප්‍රතිපත්ති විදියට එලියට දාල අලුත් විදියකින් උඹලව ගොන්නුන්ට අන්දන්න ඇවිත් තියෙන්නෙ..ඔය මුලාවෙන් අත්මිදියල්ල දැන්වත් නැත්තම් 2019 වගෙ උඹල රැල්ලට ගිහින් කරන ගොබ්බ වැඩ නිසා කරුමෙටවත් ඔය වැඩබැරි කම්මුතු කාරයො බලේට පත් උනොත් 2022ටත් එහා ගිය ලොකු විනාසයකට රට අරන් ගිහිල්ලයි නවත්තන්නෙ..
බෙල්ලෙ පාලුවට විතරක් පිහිටපු නැති ඔලුවක් තියනව නම් දුරදිග හිතල මතල තීන්දුවක් ගන්න තාමත් පරක්කු නෑ ඡන්දෙට තව ටිකක් කල් තියනවා..
❤
My dear friend,
You’ve explained his inabilities accurately. He’s way past his age to provide the citizens with empty promises. So are you asking us to believe you?
Also, consider following to get a better understanding of him…
1. As a minister, he was directly involved in creating the 1983 July ethnic issue, which resulted in the Tamil Elam war.
2. After 1977, under an open economy, he closed all economic entities without any knowledge. The result is that today, we are facing a foreign deficit…
3. He has been a key member of the team that has derailed the country's democracy since 1980. The result is the 88/89 insurgency.
Thanks dear.
@@priyankarawimalarathna5996
අයෑම් නොට් ගොයිං ටූ රියැක්ට් ටු නන්නත්තාර බයිපාස්ඩ් බයිජෙප්පාස් හූ ගොයිං ලපයාස් කිලිනික් ආෆ්ටර් ගොට් ප්‍රෙග්නන්ට් බයි විරුවා🤰
ද මෙජොරිටි ඔෆ් ඉන්ටලිජන්ට් වෝටාර්ස් විල් ආන්සර් ටු ඕල් ද ෆේල්ස් ඇකියුෂේසන්ස් ඇන්ඩ් තර්ඩ් කාල්ස් ඩර්ටි පොලිටික්ස් ඔෆ් යූ ගායිස් ඔන් කමින් 21ස්ට්, සෝ යූ බෙටර් වෙයිට් අ ෆිව් ඩේස් අන්ටිල් ඉට් හැපන්ස්..ඇන්ඩ් දෙන් ද පුකෙ අමාරුව ඔෆ් නන්නත්තාර බයියාස් විල් නිට්ටාවටම කියෝඩ් සේම් ඈස් ද විරුගාය බීන් කියෝඩ්
ඩෙෆීනිෂන් ඔෆ් අ ෆූල්:- සීං ද ටෲත්, නෝවිං ද ටෲත් බට් ස්ටිල් බිලීවි ඉන් ලයිස් උම්බැ උම්බැ උම්බෑ🐄🐃🐂🐮1/69 2/3🌷>🧭💩🖕
@@priyankarawimalarathna5996
@priyankarawimalarathna5996
අයෑම් නොට් ගොයිං ටූ රියැක්ට් ටු නන්නත්තාර බයිපාස්ඩ් බයිජෙප්පාස් හූ ගොයිං ලපයාස් කිලිනික් ආෆ්ටර් ගොට් ප්‍රෙග්නන්ට් බයි විරුවා🤰
ද මෙජොරිටි ඔෆ් ඉන්ටලිජන්ට් වෝටාර්ස් විල් ආන්සර් ටු ඕල් ද ෆේල්ස් ඇකියුෂේසන්ස් ඇන්ඩ් තර්ඩ් ක්ලාස් ඩර්ටි පොලිටික්ස් ඔෆ් යූ ගායිස් ඔන් කමින් 21ස්ට්, සෝ යූ බෙටර් වෙයිට් අ ෆිව් ඩේස් අන්ටිල් ඉට් හැපන්ස්..ඇන්ඩ් දෙන් ද පුකෙ අමාරුව ඔෆ් නන්නත්තාර බයියාස් විල් නිට්ටාවටම කියෝඩ් සේම් ඈස් ද විරුගාය බීන් කියෝඩ්
ඩෙෆීනිෂන් ඔෆ් අ ෆූල්:- සීං ද ටෲත්, නෝවිං ද ටෲත් බට් ස්ටිල් බිලීවි ඉන් ලයිස් උම්බැ උම්බැ උම්බෑ🐄🐃🐂🐮1/69 2/3🌷>🧭💩🖕.
@@priyankarawimalarathna5996 ❤️
කාලකනි අමන පාදඩය
For the first time in Sri Lankan political history, a significant change is on the horizon as dynastic politics is expected to be eliminated, marking the first instance of political power being handed over to the nation by the winners
தேர்தலுக்குப் பிறகு உயிரியல் முடிவுகள்.
ஜலானிக்கு மலச்சிக்கல் உள்ளது. துலாஞ்சலி ஜெயக்கொடி மலச்சிக்கல். ஹேம பிரேமதாச மலச்சிக்கல். சஜித் பிரேமதாச வயிற்றுப்போக்கு
උඹ ගහපු ගැටෙි ලිහන්නෙ අනුර කුමාර
කාංචන, මනූෂ ,රෝහ