බුදුහිමි තම ප්‍රඥා ඇසින් දැකපු ‌මනු ලොවේ භයානක අනාගතය

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 71

  • @ashenlakshaan7159
    @ashenlakshaan7159 2 роки тому +30

    මහනෙනි, සියලු සන්ස්කාරයම් නැසෙන සුලුයි..එම නිසාම නොපමාව කුසල් රැස් කර්න්න 🙏🙏🙏🙏

    • @Diyasena
      @Diyasena 2 роки тому +6

      සබ්බේ සං කාරා අනිච්චාති.
      සබ්බේ සං කාරා දුක්ඛාති
      සබ්බේ ධම්මා අනත්තාතී
      සුවපත් වෙවා !!!!

    • @akashakash-m4z
      @akashakash-m4z 2 роки тому +1

      ❣️☸️

  • @tecno6900
    @tecno6900 2 роки тому +6

    මාගේ බුදුපියාණන් වහන්සේ එකාන්තයෙන් ලෝකවිදු වන සේක සාදු සාදු සාදු 🙏💐☸️

  • @chamiprasad...
    @chamiprasad... 2 роки тому +12

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nora.9873
    @Nora.9873 2 роки тому +29

    මාගෙ බුදු පියාණන් වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු නම් වන සේක...🙏...ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොවුතුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු 🙏♥️🌸🌸🌸

  • @visurapeshala1110
    @visurapeshala1110 2 роки тому +17

    මේ ලෝකය ගමන් කරන ආකාරය අනුව බලනකොට අපි ඉන්නේ නිමළ දහමක් තියෙන උතුම් රටක.මේ රටේ ඉන්න බොහෝමයක් මිනිස්සුන්ට මේක තේරෙන්නේ නෑ...

  • @lahirupradeep8300
    @lahirupradeep8300 2 роки тому +6

    යක් ,ඔබව දකින්න ආසයි,

  • @dulkinelarah8134
    @dulkinelarah8134 2 роки тому +5

    ඔබගෙන් බොහාේ දේ දැන ගන්නවා.බොහොම පින් ඔබට 🙏

  • @kssudarsh2902
    @kssudarsh2902 2 роки тому +18

    සෝවාන් වෙන්න උත්සාහ කරන අය ඉන්නවද මන් වගේ ☸️

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 роки тому +8

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ අසමසම වූ ලෝකවිදානන් වූ ජීවමාන ගෝතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!
    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා!
    තෙරුවන් සරණයි! ජීවමාන මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @grumpymonkey3614
    @grumpymonkey3614 2 роки тому +5

    තෙරුවන් සරණයි🙏🙏 අයියේ

  • @jandrajandra5712
    @jandrajandra5712 2 роки тому +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    සම්මා සම්බුදු සරණයි
    🌹🌹🌺🌺🌺🌹🌹🌹🌷🌺

  • @Diyasena
    @Diyasena 2 роки тому +5

    නිවන්සුව ලැබේවා !!!!

  • @sasidusasidu7072
    @sasidusasidu7072 2 роки тому +2

    සාදු සාදු සාදු යක්!

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 роки тому +6

    නියම උතුම් වැඩක් ඔයා කරන්නේ මේකරන උතුම් කියාව නිසා අය්යත් අය්යා හැදු දෙමාපියනුත් නිවන් දකින තෙක් සතර අපායට නොවැටේවා තාක්ෂණය පයොජනයට අරන් මේ අය්යා වගෙ වැඩක් ඇති දෙයක් කිරිමට අනිත් වීඩියෝ කරන අයට මොලේ පැදේවා බුදු සරණයි කොල්ලො🙏🙏🙏

  • @dilkifernando4094
    @dilkifernando4094 2 роки тому

    බියකරු සසරෙන් සියලු දෙනාටම මිදෙන්න ලැබේවා ❤️

  • @kaveenathula5094
    @kaveenathula5094 2 роки тому +8

    වහ වහා අපි මේ ලබා ගත් උතුම් ක්ශණ සම්පත්ති වලින් ප්‍රයෝජන ගනිමු.

    • @Diyasena
      @Diyasena 2 роки тому

      ඛන සම්පත්තිය. සුවපත් වේවා !!!!

    • @kaveenathula5094
      @kaveenathula5094 2 роки тому

      @@Diyasena"kana" sampaththiya kiyanne mokkda?

  • @akashakash-m4z
    @akashakash-m4z 2 роки тому +2

    උබ සුපිරි ☸️❣️☸️☸️

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 роки тому +5

    තෙරුවන් සරණයි 🙏💐🙏❤️

  • @niroshanaminda8632
    @niroshanaminda8632 2 роки тому +1

    සුන්දර බොදුවා උඹ එල

  • @pthikshana44
    @pthikshana44 2 роки тому +2

    එකනං ඇත්ත.... මල්ලි.....

  • @supunrandima942
    @supunrandima942 2 роки тому +2

    පට්ට මචන් videos ❤️🙏🙏

  • @hasanthimadusha2622
    @hasanthimadusha2622 2 роки тому

    තෙරුවන් සරණයි

  • @imeshlakshan3679
    @imeshlakshan3679 2 роки тому +4

    නාගයන් ගැන video එකක් ඔනේ

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 роки тому +2

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @shashinkamendis101
    @shashinkamendis101 2 роки тому +2

    Namo budhdhaya

  • @devmedia8272
    @devmedia8272 2 роки тому

    Oba kalyaana mithrayek... Theruvan Saranai..

  • @virajjanitha4811
    @virajjanitha4811 2 роки тому +2

    Theruwansaranai yak..

  • @senevisenevi2628
    @senevisenevi2628 2 роки тому

    Theruwan saranai...

  • @Chamindiu
    @Chamindiu 2 роки тому +2

    Sadu Sadu Sadu!!!

  • @ranga4172
    @ranga4172 2 роки тому +1

    Good brother thanks for this awareness

  • @LesithaJaneesh
    @LesithaJaneesh 2 роки тому +5

    පුළුවන් නම් තණ්හංකර බුදුරජාණන් වහන්සේ ගැන වීඩියෝ එකක් එවන්න

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnahansamali5385
    @disnahansamali5385 2 роки тому

    Hemoma kusal kranna me sasarin atherawanna

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 роки тому +2

    Mama Mese 1 Soyamin Une Brother. Loku Kusalayak Kare. Thanks 😱 Sahodaraya. Sasara Dukai Bayanakai. So Sad and Cry 😰 😰 😰🙏🏽

  • @nadeehlakmali8355
    @nadeehlakmali8355 2 роки тому +2

    Aiye wishwaya pilibada vedio danna puluwannda.kalin demma tikath hodaii...❤️❤️

  • @අමතරදැනුම
    @අමතරදැනුම 2 роки тому +2

    ❤️❤️❤️

  • @ලක්වරුණ
    @ලක්වරුණ 2 роки тому +2

    🙏🙏🙏🙏❤👍👌

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 роки тому

    💚💚🙏

  • @Nihaltalawatta
    @Nihaltalawatta 2 роки тому

    Aiye oyata brahmacaraya gana vistara tikak hoyala video ekak karanna puluvanda

  • @sachintha1577
    @sachintha1577 2 роки тому +1

    🙏🙏🙏

  • @udarajayasanka2878
    @udarajayasanka2878 2 роки тому +1

    👍👍

  • @rohan3260
    @rohan3260 2 роки тому +2

    ශ්‍රී ලංකාව කතෝලික අධිරාජ්‍යක් කිරිමේ කුමන්ත්‍රණයක් පවතිනවා. බොහෝ දෙනෙක්ට නෝතේරුනත් ඒ දෙය එංගලන්තය පාලන සමයේ පටන් මේ දක්වාම ක්‍රමිකව සිදුවෙනවා. අපේ සිංහල බෞද්ධයන් නොදැනුවත්වම මේ උගුලට අහුවෙලා ඉන්නේ.
    මේක පිටිපස්සේ ඉන්න මහ මොළකරුවන් වෙන්නේ අපේ සහෝදරයා කියල හිතන් ඉන්න ඉන්දියාව සහ එංගලන්තේ. අපි මුස්ලිම් මිනිස්සු එක්ක වෛර බැන්දට ඔවුන් මේ කුමන්ත්‍රණය සාර්ථක කරගන්න බටහිර රටවල් පාවිච්චි කරන ඉත්තෙක් විතරයි. ඔවුන්ට කවදාවත් මේ රට ඉස්ලාම් කරන්න බෑ. හැබැයි තව අවුරුදු 50 යන්න කලින් කතෝලික රාජ්‍යක් වෙන එක බොහෝදුරට සිදුවෙයි. දකුණු කොරියාව කලින් බෞද්ධ රටක්. දැන් කතෝලික රාජ්‍යක්. ලංකාව කතෝලික රාජ්‍යක් වෙනකම් මේ රටට දියුණු වෙන්න දෙන්නේ නෑ. ඒක කවුරු බොරු කිව්වත් ඒක තමා ඇත්ත. නිරාගමික පිරිස් වාමාංශික බලකදවුරු (JVP, පෙරටුගාමි,ආදි කොමියුනිස්ට් පක්ෂ) මේ හැමෝම මේ ශ්‍රී ලාංකාව කතෝලික අධිරාජ්‍යක් කිරිමේ කුමන්ත්‍රණයට භාවිතා වෙන ඉත්තෝ. අපි ඔවුන්ට වෛර කරල වැඩක් නෑ. රනිල් කියන්නේ මේ වැඩපිලිවෙලේ ඉද්‍රියෙන්ම ඉන්න චරිතේ. අනිත් හැමෝම පොරවල් වෙන්න හැදුවට ( සජිත් බැසිල් අනුර නාමල් විමල් පුබුදු ජාගොඩ සන්නස්ගල......) මන් කලින් කියපු රටවල් දෙක ගණන් ගන්නේ නෑ. හැබැයි ඔවුන්ව පාවිච්චි කරනවා ඉල්ලකෙට. ඉන්දියාව අපේ ඓතිහාසික වෛරක්කාරයා. පුලුවන් නම් මන් කියපු දේවල් ගැන මේ යක් එක්ක ඉන්න අයත් හොයල බලන්න. මේ මර උගුලෙන් අපි ගැලවෙන්න නම් අපි අපේ කම රැකගන්න ඕනි. මේක අමාරු දෙයක්. හැබැයි පුලුවන්. බඩ ගැන හිතලා හිටියොත් අපිට අපි නොදැනුවත්කම අර කලින් රටවල් වල වහල්ලු වෙන්න වෙයි.
    මේ රටේ ප්‍රධානම ප්‍රශ්ණය ඕකයි. හොයල බලන්න.තව කරුණු මට වැටහෙන විදියට ඉදිරියට කියන්නම්. තෙරුවණ් සරණයි!!
    මාගේ ස්වාමි වූ ගෞතම නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!

    • @vimukthipuswewala8697
      @vimukthipuswewala8697 2 роки тому

      භය වෙන්න එපා.ඒගොල්ලොන්ට තව කොච්චර සැලසුම් තිබුණත් බුද්ධ වචනය හැමදාටම සත්‍යයයි .ලංකාව ක්‍රිස්තු රාජ්‍යයක් වෙන්න කලින් එයාලට එයාලගේ අධිපත්‍යය නැති වෙමින් පවතින්නේ.අපි මේ වේලාවේ ධර්මිෂ්ඨ ,රට දියුණු කරන සැලැස්මක් තියෙන නායකයෝ ව හොයා ගන්න ඕනේ...ඒක අපිට කරන්න පුලුවන්.අපි ඒක කරමූ...

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 роки тому

      @@vimukthipuswewala8697 owu.

  • @dexvin22wijenayake59
    @dexvin22wijenayake59 2 роки тому

    sihina 16 ganath one video ekak

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 2 роки тому

    රාගය එන්න එන්නම ලොකයේ වැඩෙනවා

  • @achintha894
    @achintha894 2 роки тому +3

    සිවි ජතකය ගැනත් කියන

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 2 роки тому

    Mhaneni sasaramula kothana dai budunuwanatawath hasu noweti.awasanaya wanne niwanin.eaheth kawada kothanaka siduwedai kiwa nohakiya.eabawin sasarabiya daka nopamawa kusall wadanna.yanuwen buduradun wadalaha.kusall nam hodadeya.

  • @tishibro5288
    @tishibro5288 2 роки тому +1

    Ape rate watinakama ape unta therenne naa

  • @pamithmaleeshaparanavithan4760
    @pamithmaleeshaparanavithan4760 2 роки тому +2

    අපාය තියෙන්නේ පොලව යටමද

  • @චමල්දිල්ශාන්-ථ4ණ

    🙏🙏

  • @isurusadaruwan1553
    @isurusadaruwan1553 2 роки тому +1

    🙏🙏🙏

  • @jayanachanduka4103
    @jayanachanduka4103 2 роки тому +1

    🙏🙏🙏

  • @madushikasasheema5264
    @madushikasasheema5264 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @presentvideocreation5776
    @presentvideocreation5776 2 роки тому +2

    🙏🙏🙏

  • @geewathmunianushka2024
    @geewathmunianushka2024 2 роки тому +1

    🙏🙏🙏

  • @dhanushkadharmawardhana667
    @dhanushkadharmawardhana667 2 роки тому +1

    🙏🙏🙏

  • @rashika5430
    @rashika5430 2 роки тому

    🙏

  • @sameerasathsara4059
    @sameerasathsara4059 2 роки тому

    🙏🙏🙏