"මගේ අත් දෙක උඩ මැරුණ යාලුවා වෙනුවෙන් අවසන් තත්පරෙත් මන් කතා කරනවා" Tikka Konaraන්

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 238

  • @DilanDeshapriya
    @DilanDeshapriya Рік тому +125

    මගෙ අක්කර තුනක් අලි කෑවා.. ලක්ෂ දෙක හමාරකට වඩා වියදමක් ගියා කපන තත්වෙට ගන්න..ගොයම් කපන්න හිටපු දවසට කලින් දවසේ රෑ රංචුවම ඇවිල්ල කාල ගියා. එන්න තිබුන ආදායමත් එක්ක ලක්ෂ හයකට වැඩියි අලාභය. ඒ වේදනාව දන්නේ ගොවිතැන් කරන එකෙක් විතරයි😢😢

    • @NIKO-iu8fu
      @NIKO-iu8fu Рік тому +4

      😢

    • @rajithamekala5050
      @rajithamekala5050 11 місяців тому +2

      😢😢

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 10 місяців тому +4

      මේ දේවල් අහද්දි අවන්කවම පුදුම වේදනාවක් දැනෙන්නේ 😢😢😢 😔

    • @AjmanUae-q6h
      @AjmanUae-q6h 3 місяці тому

      😢😢😢

    • @lkarts9526
      @lkarts9526 2 місяці тому

      😥

  • @VishalPerera-q6k
    @VishalPerera-q6k 3 місяці тому +10

    ජය වේවා ටික්කා අයියේ ඉස්සරහට කරන වැඩකටයුතු සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා !!!

  • @indeliblememories6656
    @indeliblememories6656 Рік тому +48

    පව් මේ රත්තරන් කොල්ලා😓😓😭මේ කියන කතාව සම්පූර්ණ ඇත්ත.මටත් තේරුනේ හොරොව්පතානට ජොබ් එක කරන්න ආවම😓

  • @thenirvana1994
    @thenirvana1994 10 місяців тому +12

    මමත් අනුරාධපුරේ ජීවත් වෙන කෙනෙක්.ටික්කා සහෝදරයා..ඔබට උතුම් සම්මා සම්බුදු සරණයි.!!! උතුරන්න හරියන්න ඕනේ සහෝදරයා..ඒ වගේම කෝණාර සහෝදරයා ඔබටත් එසේමයි..ඔබ සැම දෙනාටම මේ අහිංසක මිනිසුන් සහ සියලුම සත්වයෝ මේ අර්බුදයෙන් මුදවා ගැනීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.!!! උතුම් ජයශ්‍රී මහා බෝසමිදුගේ පිහිට ආශිර්වාදය සහ සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.!!! ජයෙන් ජයම වේවා..!!! ❤❤❤🙏🙏🙏

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому +53

    අාදරෙයි ටික්කෝ... උබ ගැන අාඩම්බරයි බං.. වනජිවි අැමති අලින්ට වැටවල් ගහලත් කොමිස් ගිනුමේ.. අලින්ට අගල් කපලත් පස්ටික විකුණලා මුදල් උගේ ගිනුමේ.. අගල් කපපු එකෙන් උනේ ජල උල්පත් ටික විනාශ වුන එක විතරයි.. අලි පුශ්ණයට පිලිතුරැ ඔය ලොකු පුටුවල ඉන්න එවුන් දන්නේ නෑ. උන් දන්නේ අලි පුශ්ණයක් කරගෙන උන්ගේ ගිනුම් වලට කොමිස් මුදල් දා ගන්න විතරයි. අලි වැටට වඩා වියදම් අඩු පිලිතුරැ තියනවා. මී මැසී ගම්මාන අැති කිරිම. තිුකෝණ හැඩයට තල් වැටවල් සිටුවිම.. කටු සහිත ගස් සිටුවිම.. පිලිතුරැ තියනවා එ්වායින් කොමිස් මුදල් නැති නිසා ඔය ලොකු පුටුවල ඉන්න එවුන් එ්වා කරන්නෑ.. අලින්ෙගන් බැට කන මිනිස්සු තමයි හැමදාමත් විදවන්නේ..

  • @wesamun1
    @wesamun1 Рік тому +47

    ටික්ක මල්ලි ගෙ වීඩියෝ වලට මීට කලින් හිනා ආවෙ.අදින් පස්සෙ හිනාවක් නෙවෙයි එන්නේ.උබට ඕනි සපෝට් එකක් දෙනව මල්ලි

  • @malanmadusanka796
    @malanmadusanka796 Рік тому +33

    මම දැකපු සුපිරිම චරිතයක් ටික්කෝ උබ... ඔයා යන ගමන කවදත්ම වරදින්නෙ නැහැ ටික්කෝ උබට ජය නියතයි...👌😍❤️

  • @Pissa_Production_UL_UL
    @Pissa_Production_UL_UL Рік тому +47

    ගේමක් ගහන්න කට්ට කන කට්ට කාලා ගේමක් ගහපු උන් තමයි ඒකේ හරිම වටිනාකම දන්නේ ❤️ ආදරෙයි ටික්කා කෝණාර අයියා උබලා දෙන්නටම ආදරෙයි ❤️🌼

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому +14

    කොනාරාල කරපු විඩියෝ වලින් වැදගත්ම සාකාංචාවක්.. එකනම් බොක්කටම වැදුනා දැනෙන්න.. තෙරුවන් සරණයි.. ජයෙන් ජය ටික්කෝ..

  • @krishanthalakshan2445
    @krishanthalakshan2445 Рік тому +53

    කියන්න වචන නැහ් .ඕයී .මාර විදියට හිතට වැදුනා .ඒ වචන ටික.උබලා අපි දුස්‍කර තමා ඒ ගැන කිව්වාට ..thanks බන් ආදරෙයී උබට ❤️❤️🖤🖤🖤

    • @priyankarapadmananda
      @priyankarapadmananda 11 місяців тому

      ade ubawagemae taman thamanta awanka unoth kawadawath waradenne

  • @khvlogs27
    @khvlogs27 Рік тому +41

    මම දැකපු මාරම ඉදිරියට යන්න හිතන එනෙක් tikka පලාපොරොත්තු උතුරන්න හරියන්න ඕනා ඇත්ත රටේ nature එක තමා ඉතින් මේ කියන්නේ රටක් දියුණු වේද ප්‍රශ්න තියෙනකොට තාමත් 😳❤🤟

  • @dilmitharushika8114
    @dilmitharushika8114 Рік тому +45

    ඇත්ත කතා කරන්නෙ අයියේ ඔයා අපිත් අනුරාධපුරේ සියඹලංගමුව කියන ගමේ අපේ ගම් වල මනුස්සයොත් කුලී වැඩ කරන්නේ තමන්ගේ රස්සාව රැක ගන්න වෙන මහන්සිය දැක්කොත් ඇත්තටම පවු ඒ ගැන කතා කරන්න වචන නෑ මාර දුකක් විදින්නේ මනුස්සයෝ මහන්සි වෙලා මහන්සි වෙලා වගා කරනවා හැබැයි එක රැයක් ඇති අලි ආවොත් ඒ හැමදේම විනාස වෙනවා ආයේ වගා කරන්න හිතෙයිද නෑ ඒකයි ඇත්ත 🥺

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 10 місяців тому +3

    රටම හිනස්සුවත් ඇත්ත කතා කරන ටික්කා ඔබට ජයවේවා අලි ප්‍රශ්නයට ඉතා ඉක්මනින් රජයෙන් විසඳුම් ලැබේවා

  • @ThilakarathnaWasala
    @ThilakarathnaWasala 2 місяці тому +6

    මල්ලි ඔබ නියම කොල්ලෙක් ජයග්‍රහණය නියතයි❤❤❤❤

  • @NuwanWikramapala
    @NuwanWikramapala 8 місяців тому +3

    ටිකක් මචන් උබ රියල් පොරක් උබ යන ගමන සාර්ථක වෙන්න ඹින තෙරුවන් සරණයි

  • @revo_island
    @revo_island Рік тому +24

    Tikka ආයෙ videos දාන්න... උඹ කොහොම හරි උඹේ ගේම ගහනවා🔥❤️

  • @neverseen1649
    @neverseen1649 Рік тому +25

    හොද පැහැදිලි කිරීමක්...

  • @sandyavijesuriya2340
    @sandyavijesuriya2340 10 місяців тому +2

    පුෙත් ඔයාෙග් අදිස්ටාෙන් ජයගන්නවා පුතා ජිවිෙත්න් සමුගන්න කලින් එතරමි වටිනා අදහසක් පුෙත් ඔබ ෙදපලට ජය ෙමින් අනිත් දුක්විදින ජනතාවට ෙමි ප්‍රරස්ෙනන් ජයක්ම ලැෙබිවා බුදු සරනයි පුතාලට

  • @pasindhudhilshan183
    @pasindhudhilshan183 Рік тому +10

    අපේ අයියා.ගැම්මක්.😊ඉස්කොලේ කාලේ ඉදලම අමුතුම චරිතයක්.පට්ට අයියා..😊

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e Рік тому +4

    ඒකා විහිලුවෙන් කිවුවෙ ඇත්ත ලොකු පුටුවල ඉන්න එකාට දැනෙන්නැ ටික්කා මල්ලි හදන්නෙ ඒකුන්ට දන්වන්න ඒකා දන්න විදියට ජය වෙිවා ටික්කා මල්ලි උබට සහා උබ එක්ක ඉන්න සේරටම 👍👍👍👍❤

  • @SuseemarathnayakaRathnay-sz8ne
    @SuseemarathnayakaRathnay-sz8ne 9 місяців тому +4

    නිතරම හිණාවෙන් තියෙන මූනුවල දුක වැඩියි කියන කතාව ඇත්ත ❤❤ මේ දුක තමන්ගෙ පුද්ගලික කාරනාවක් නිසා නෙමෙයි.. ජය වේවා ටික්කා ඇතුලු සැමටම ❤❤

  • @Kaleenadeshapalanamathaya
    @Kaleenadeshapalanamathaya Рік тому +9

    කෝනාර Interview එකක් කරනකොට මැද්දෙන් පනින් නැතුව ඉදපං. උබ හින්දා නෙමෙයි මේක බලන්නේ මෙතනට එන මනුස්සයා හින්දා. උබ නෙමෙයි වෙන එකෙක් මුන්ව interview කරා නම් කියල හිතෙනවා.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Рік тому +11

    හෝද මෝලයක් මේන්න මේයාලා පාර්ලිමේන්තුවට යවන්න ඔන දේවි පිහිට යි ❤❤❤❤

  • @sureshpriyankara9740
    @sureshpriyankara9740 Рік тому +19

    හොඳ මොලයක් ❤❤❤ජයවේවා

  • @sampathisuru5825
    @sampathisuru5825 Рік тому +11

    Tikka krnn yana wadeta jaya wewa🥰🥰

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i 10 місяців тому +17

    කෝනාර කියන සතාට මම කැමතිම නෑ ටික්ක නිසයි බැලුවෙ

  • @inoshikadilrukshi7175
    @inoshikadilrukshi7175 Рік тому +8

    සුපිරි මල්ලියෝ.ජය වේවා ❤

  • @sujiwachandimal3034
    @sujiwachandimal3034 2 місяці тому +1

    මෙ රටට උවමනා උබල වගෙ හිතන්න පුළුවන් කොල්ලො . පාර්ලිමේන්තු යමු

  • @freedomtraveler92
    @freedomtraveler92 Рік тому +24

    ආදරෙයි ටික්කෝ 💚👊😍🌿

  • @DMalli
    @DMalli Рік тому +16

    ආදරෙයි ටික්කෝ 💜️💜️

  • @gamaa_mg
    @gamaa_mg Рік тому +17

    ආදරෙයි ටික්කෝ.. 😍

  • @bhathiyamusic
    @bhathiyamusic Рік тому +7

    ජයවේවා ටික්කා අයියේ♥️

  • @dushanchathuranga-mv7dd
    @dushanchathuranga-mv7dd Рік тому +8

    අදරෙයි යකො

  • @chathukk
    @chathukk Рік тому +7

    මේවා තමයි ට්‍රෙන්ඩ් වෙන්න ඕන

  • @geekinkini2008
    @geekinkini2008 Рік тому +5

    හැමදාම ආදරෙයි ටික්කො

  • @madhuramallika9828
    @madhuramallika9828 Рік тому +5

    පුතාලට බොහොම ස්තුති..❤❤❤❤❤❤❤❤❤

  • @Mahathala_kala_uyana
    @Mahathala_kala_uyana Рік тому +5

    ජය❤

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa 10 місяців тому +2

    දේශපාලන උන්ට වඩා මේ කොල්ලා වගේ තව ටිකක් කට්ටිය හිටියනම් මේ ප්‍රශ්න වලට විසදුම් තියේ

  • @kushanhemaka1446
    @kushanhemaka1446 Рік тому +3

    Machan tikka nawathinna epa digatama katha karapan hadawathinma adarei ❤️

  • @StorySparks-rm1mt
    @StorySparks-rm1mt Рік тому +1

    supiriyak bn kathava kiyaddi therenva bn ali inna gamaka thiyana katta

  • @wickramaarachchi9621
    @wickramaarachchi9621 10 місяців тому +1

    ටික්කෝ ජයම වේවා ....!!!!!

  • @DmaheshikaDmaheshika
    @DmaheshikaDmaheshika 10 місяців тому +2

    පාර්ලිමේන්තුවේ ඉන්න සම හරක්ට නොතේරෙන ගොඩක් දේවල් මේ කොල්ලා සමාජ ගත කරනවා, සුදුස්සාට සුදුසු තැන දිය යුතුම කාලයක් මේක, වායුසමීකරණ කාමර ඇතුලෙ ඉන්න චීස් බෝල වලට නොතේරෙන ගොඩක් දේවල් සාමාජීය අත්දැකීම් වලින් පරිපුර්ණ මේ වගේ තාරුණ්‍යය පිරිසකට හරිහමන් බලධරයන්ගේ ඇස ගැටෙනවානං අපේ රට තාමත් පිටරැටියන්ට අත නොපාන ස්වයං පෝෂිත අභිමානවත් නිදහස් රටක්, නියමයි ඒ වචන ටික කොඳු නාරටිය සෘජුව තියාගෙන කෙලින් කතා කරන නියම සිංහලයෙක් ❤❤❤

  • @niroshavsniro2598
    @niroshavsniro2598 2 місяці тому +1

    Meya sir kenek ❤

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 Рік тому +4

    ප්‍රාර්තනාවන් ඉටුවේවා❤️❤️❤️❤️❤️❤️

  • @miniproduction3200
    @miniproduction3200 Рік тому +8

    Tikkh💚😕

  • @Padmaseeli-pi5zy
    @Padmaseeli-pi5zy 2 місяці тому

    Tikka putha thrunai eth mhukura giya molayak...duk karadara amathka karala jeewath wena piliwela apata Kiya denawa...ewa awawada...puthata budu saranayi.......🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐💐💐💐💐💐

  • @ManeeshaPabbodani
    @ManeeshaPabbodani 9 місяців тому

    අපෙ ගමෙ කොල්ලෙක් ,අදරෙයි අයියෙ,මහසෙන් එකෙ කොල්ලෙක්,ඓයෙ උබනම් ගැම්මක් ❤❤❤

  • @sudutoon6144
    @sudutoon6144 Рік тому +14

    සුපිරි කොල්ලෙක් ❤

  • @HasithaWijayantha-r4f
    @HasithaWijayantha-r4f Рік тому +3

    ටික්කො චරිතයක් උබ ❤

  • @rangifernando-xs6vo
    @rangifernando-xs6vo 2 місяці тому

    Konara wage newei hebei..tikka nam real kollek...adarei e kollo dennatama hadawathinma❤

  • @VishalPerera-q6k
    @VishalPerera-q6k 3 місяці тому +1

    ටික්ක අයිය ටිකක් වයසයි නේ .😎😎💪💪

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 2 місяці тому

    ආදරෙයි ටික්කා මල්ලි බුදුසරනයි ❤❤❤

  • @Paragatha
    @Paragatha 10 місяців тому +1

    ජය ....💛

  • @sampathisuru5825
    @sampathisuru5825 Рік тому +4

    Pattama nihathamani kollek tikka😘

  • @niroshavsniro2598
    @niroshavsniro2598 2 місяці тому +1

    අපේ සර් :- sport jayaveva sir

  • @peththa462
    @peththa462 Рік тому +2

    ඇඩෙනවා යකෝ මේක බලද්දි 😥❤

  • @Ravinduwikramasingha
    @Ravinduwikramasingha 2 місяці тому +1

    Tikka❤❤❤❤

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 3 місяці тому

    Parawal, watawal, carpet karanakota. Me ayagenith athdakeem ganna one.... Pandithayo tika.. jayawewa!!!

  • @dinithsandeepa6291
    @dinithsandeepa6291 Рік тому +4

    ආදරෙයි ටික්කෝ💙🔥

  • @Indikaliyanage..
    @Indikaliyanage.. Рік тому

    Tikka bro mamat ali wete weda කරන්නේ supiri

  • @anuradhapuraapi2060
    @anuradhapuraapi2060 Рік тому +2

    Tikka supiri hode

  • @Harshaniharshani68
    @Harshaniharshani68 Рік тому +1

    ටික්කා ආදරෙයි මචන් උබට කෝනාරට කියන්ඩ තියෙන්නෙ ටිරාන්ලගේ මඩ ගොඩක් උඩ ඉන්නෙ නැතුව එලියට එන්ඩ කියලා

  • @gamisuwada2389
    @gamisuwada2389 2 місяці тому

    මේ කොල්ලා දිනනවා ❤❤❤👏🌎

  • @sadunjayasekara2928
    @sadunjayasekara2928 Рік тому +1

    Jayawewa maye ekala thundenatama.

  • @ruwanpradeep7042
    @ruwanpradeep7042 2 місяці тому

    ටික්කා නියමයි

  • @nandiya187b
    @nandiya187b Рік тому +2

    Adooo patta bn ubata gema atha arinna epa bn.... Meh prshna eliyta enneth wisadenna thamai... ❤❤❤

  • @sujiwachandimal3034
    @sujiwachandimal3034 2 місяці тому +1

    ටික්කා, මල්ලි . මොකද කියන්නේ , මාලිමවෙන් චන්දෙ ඉල්ලමු

  • @DedunuKumari-n8u
    @DedunuKumari-n8u 9 місяців тому

    Lasna adahas tikk theruwan saranai puthe oyalata.❤

  • @NimaZz-mz3qg
    @NimaZz-mz3qg Рік тому +6

    Respect tikka ❤️

  • @BuddikaAnanda-o7t
    @BuddikaAnanda-o7t 11 місяців тому

    Niyama kollek.. Eka eka Bodisathwayo wage gone athal Dena eun asse niyama kollek bn muu

  • @LahiruSampath-hz3gc
    @LahiruSampath-hz3gc 2 місяці тому

    ❤ tikka සුපිරි

  • @AjitSair
    @AjitSair Рік тому +2

    කෝ නාරයානම් වැඩක්නම් නෑ අරගලයේන් හොදට හෙව්වා අදකොහේද කියලා නෑ ටික්කා සුපිරි ආදරේයි මල්ලි උබට බුදුසරණයි අරුට හෙන

  • @bandarawannisinghe7835
    @bandarawannisinghe7835 Рік тому +5

    Tikka , oya digatama wede kara gena yanna

  • @rangifernando-xs6vo
    @rangifernando-xs6vo 2 місяці тому

    Hethuwak danneee..tikkata marama adarayak denenawa..❤❤

  • @nipun4398
    @nipun4398 Рік тому +2

    ftt charithayak adrei 😍

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 10 місяців тому

    Aeththatama man dekka hodama vidiyo akanam ali wedilla hodama charithaya ❤❤

  • @indikadinesh121
    @indikadinesh121 10 місяців тому

    ඔබට ජයවේවා ♥️

  • @DenuwanRandika
    @DenuwanRandika Рік тому

    මෙලමයගවතියෙන්නේ.මරපැහැදිලිවචන.හෝදතැනකටයන්න❤❤❤❤ජයන්.ජයමවෙවා❤❤❤❤❤❤

  • @DeepikaJayaweera-b6b
    @DeepikaJayaweera-b6b 2 місяці тому

    Su ama suba anagathayak daennatama bs❤❤❤❤

  • @Saliya.Sapumal
    @Saliya.Sapumal 3 місяці тому

    Oba niyamai sahodaraya

  • @Indika220
    @Indika220 9 місяців тому

    Ettama katawa bn mama කුරුණෑගල

  • @charlie_putha
    @charlie_putha 11 місяців тому

    Kaalekin dakka konarage වටින video ekak❤

  • @sanduniskadar2779
    @sanduniskadar2779 Рік тому +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IruAndOpa
    @IruAndOpa Рік тому

    Ade eka nam godak weduna... Gemak gahapan tikka....

  • @hndeerandierandi-tm9mp
    @hndeerandierandi-tm9mp 9 місяців тому +1

    Uda jande elapan malli

  • @sadeepalakmal-xt8xf
    @sadeepalakmal-xt8xf Рік тому +4

    ආතල් එකට කියපු හැම දෙයක්ම සාර්තක ක්‍රමයක් 😊🥺

  • @jayjaliyaperera8997
    @jayjaliyaperera8997 10 місяців тому

    Excellent speech 👍🏽

  • @SunandaLiyanage-dn3db
    @SunandaLiyanage-dn3db Рік тому +1

    Waradinna kollo. Jayen jaya

  • @praboddananjaya7124
    @praboddananjaya7124 Рік тому +1

    Good luck to you.
    Ubata waradinna bn.

  • @AnomaanuHatton
    @AnomaanuHatton 2 місяці тому

    තෙරුවන් සරණයි❤❤❤

  • @dilukshakumara1845
    @dilukshakumara1845 Рік тому +1

    Tikka pattai❤

  • @OpenHope-v8c
    @OpenHope-v8c 9 місяців тому

    බුදු සරණයි

  • @tharindusampath2597
    @tharindusampath2597 Рік тому

    watina video ekak.❤️..eth eka pol gahakin gedi 100k kadanna puluwanda😏

  • @hirundewthilina4584
    @hirundewthilina4584 10 місяців тому

    Yaluwage hakiyawath supiri

  • @shanthakahagalla
    @shanthakahagalla 2 місяці тому +1

    තැන්කියු

  • @sadeepalakshan4059
    @sadeepalakshan4059 Рік тому

    ජය බෝ💝

  • @Sama-cw7hv
    @Sama-cw7hv 10 місяців тому +1

    සොබාදහමේ න් හැම සතාටම දඩුවමි දිලා තියනවා අලියා කොයි තරමි දුක් විදිනවද තමං උපමා කරගෙන බලන්න කියලා අපේ බුදු හාමුදුරුවෝ කියලා තිබුනේ ඇයි අලියට වේඩිතියන්න තරමි

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 10 місяців тому +1

    මේපුතා කියන කතාව හරයටම හරි වගකියන උන් ඇයි මේ ව විසදන්නේ නැත්තේ

  • @chandimabandara1995
    @chandimabandara1995 Рік тому +1

    Colombo enna unta..Ali pasna na..Minissu marunata unta kamak na..😢😢😢

  • @ChamilaDias-wp7cl
    @ChamilaDias-wp7cl 10 місяців тому

    ටික්කා ❤❤❤❤❤