✔‍ පෝෂණ ගුණයෙන් අණූන වට්ටක්කා දළු මැල්ලුම Wattakka Pumpkin leaves mallum by Apé Amma

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 9

  •  6 років тому +14

    අපේ අම්මා පොලේ ගිහින් (English Subtitles) Sri Lankan small village market by Apé Amma
    ua-cam.com/video/HjlwYOexfPc/v-deo.html
    පලා වර්ග මැල්ලුම් හදනකොට මම එකතු කරන නොකරන කුළු බඩු තියනවා. ඒ නිසා මම මේ මැල්ලුමට පොල්, කහ,ලුණු, ළූණු පමණයි එකතු කරන්නේ. මේ විදියට හදලා බලන්නකෝ හරිම කිරි රහයි. කොළ ටික හොඳ කොළ පාටටත් තියනවා. මේ දීපු වෙලාවල් අනුව හදාගන්න. අනිත් එක හුඟාක් ගනකම භාජයක් ගන්නත් එපා.

  • @duikawiyanduwa5051
    @duikawiyanduwa5051 6 років тому +6

    මමත් හදනවා...ගොඩාක් ස්තුතියි...

  • @lakmidiyawadanage6993
    @lakmidiyawadanage6993 6 років тому +3

    Thank you sooo much ape amma🙏 Appreciate you! May god bless you!!

  • @dianahysinth7788
    @dianahysinth7788 6 років тому +3

    මාත් වට්ටක්කා දළු අරන් ආවා.ඔබතුමි කියලා දෙන විදිහට හදන්නයි යන්නේ

  • @nilujoham9048
    @nilujoham9048 6 років тому +5

    Mamath Germanye wattakka wawanawa. Ada ape ammage wattakka dalu malluma baluwata passe thamai danne malluma hadanna puluwan kiyala. Math hadala balanna ko. Thanks Ape amma.

  • @devidisanayaka1307
    @devidisanayaka1307 6 років тому +1

    Thank u ape amma

  • @pushparanjani2265
    @pushparanjani2265 6 років тому

    watina video ekak ape amma.Bohoma sthuthee.

  • @mohdhaneef6636
    @mohdhaneef6636 6 років тому +1

    Thank you mam

  • @dilyaniathukorala2199
    @dilyaniathukorala2199 6 років тому +3

    Rainbow jelly pudding hadana hati kiyala denna