Aththatama oba thumata mama godak garu karanawa...kalawa natum kiyana deta mm godak adarei asai.puluwannam kurunegalath clz ekak patan ganna kiyala illimak karanawa obathumagen...budusaranai...
Hi I am from Haldia West Bengal , the std of Visvabharati under Guru Kalamandalam K S Narayanan.. Have you any vedio of 1 step of Kandy for new learners
Asai...dakkama...eth haba karaganna bari una hinayak....AL walin passe samudenna sidu una ....adatat gatabera hadak aheddi hadawathata pudumakaraye satutak danenawa..
උතුම් කලාව තව තවත් ලොව බබලවන්න ..සර් ට...ශක්තිය දිරිය ලැබේවා ..තෙරුවන් සරණයි ..හැමෝටම ...💜️🙏🙏💜️
මාත් දවසක් ඇවිත් සර්ගෙන් ඉගෙන ගත්තා,සර්ට ගොඩාක් ස්තුති.සුභ පැතුම් සර්ට
අපෙන් සුබපැතුම්... නැවතත් මෙවැනි වැඩසටහනකට සහය වීමට බලපොරොයත්තු වෙන්නෙමු ❤️❤️❤️
අපේ ගෑණු දරුවන් නිරුවතින් නටවන මාධ්‍ය නාලිකා පිළිකුලින් හෙලා දකිමු. රට තුළ ගොඩනගමින් යන ගණිකා උප සංස්කෘතිය පිළිකුලින් හෙලා දකිමු. අපේ වටිනා සංස්කෘතිය ලෝකයට ගෙන යමු. මේ සදහා ඔබගේ ආරම්භය ඉතා අගය කරනවා. ස්තුතියි.
🤣
මොනවා වුනත් නටනවා ගොඩක් ලස්සනයි
ලොවක් පෙම් බැදි...
ලොවක් මවිත කල ...
අපේ කලාව...
Ape උරුමය..ape අනාගතය ..budu saranai .
නැටුමටම ඉපදිච්ච් දරුවන්ට මෙතන හොද තෝතැන්නක්.මගෙ දුවත් නේවි එකේ ඉන්නෙ සර් ගෙන් ඉගෙන ගන්නවා
අපේ උරුමය ... ❤
සුපිරි නිහතමානී දැක්ක ලොකු වැඩ්ඩෙක්
My favourites dancing grup
සුපිරි ......😍😍
Deshiya Nartanaya lowa pura ragena Digugamanak yannata suba pathum....chandana sir....budusaranai..
Suparb....Congratulations ...💐💐💐💐💐
Harima lassanai natum.♥️subapathum.😍🙏
niyamai sir❤️
සුපිරි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏😘
Aththatama oba thumata mama godak garu karanawa...kalawa natum kiyana deta mm godak adarei asai.puluwannam kurunegalath clz ekak patan ganna kiyala illimak karanawa obathumagen...budusaranai...
සුපිරි💖🙏🙏🙏
Niyamai aiye...me wage dewal gdk watinawa apita
Harima lassanai natum.Hadawathinnma subapathannawa ❤❤❤🙏
My heartiest congratulations for you and your team.
මගේ දුවත් dancing තෝරා ගෙන තියෙනව grade 6 ඉහලට කරගෙන යන්න ඒත් කොරෝනා නිසා එයාට class එකක් හොයාගන්න බැරි වුණා .ආසයි චන්දන වික්‍රමසිංහ මහත්තයාගෙ අායතනයට බන්දවන්න.කොහොමද බැදෙන්නේ කියල දැනගන්න ආසයි..❤️
Api sambanda venavanan kohomada thoraturu denaganna ona
Sir anuradapure clz danne nedda..
හිත
උතුරා යන සතුටක ගිලුනා.
Awissawelle Hari puwakpitiye Hari class ekak thiyeda sir.kohomada api danaganne.A/L walata
Sir kandy vala class eka koheda thienne
මේ ඩාන්සින් class එක කෙහේද තියෙන්නේ,,,මේතන කන්ට්‍රක් නො දන්න ප්‍රළුවන්ද
Ow ane
Bohoma watinawa supiri saho..👍👊❤️💐
Sir school daruwanta class thiyenne kawadada gampaha
Woow....😘😘😘
චන්දන සර් ගෙ නැටුම් පංති යක් අවිස්සාවේල්ලේ දැම්මද..plzz ඒ ගැන දැනුවත් කරන්නකො
අවිස්සාවේල්ලේ dancing class තියෙන්නෙ කවද්ද සර්..
සුභ පැතුම් සර්
Sir කුරුණෑගල පන්ති කොහෙද තියෙන්නේ
Great Dancing
Niyamai
Sar me class eka koheda thiyenna
මාතර තියෙනවා නේද සර්ගේ clz ekak🤔
Koheda me clz eka tiyenne ayiye plz lokeshan danna ko
Anee sirge classes thiyenne koheda kiynnkoooo please 🙏🙏🙏😥
සර් පෝන් නොම්බරේ දාන්නකෝ
Calss kohada tiyanna
mamath asai sirge clss ekata badenna kohomada sir badenne
Me ayathanaya thiyenne koheda kiyannako plz
Asai sambanda Venna ona kohomada
Hi I am from Haldia West Bengal , the std of Visvabharati under Guru Kalamandalam K S Narayanan.. Have you any vedio of 1 step of Kandy for new learners
Kalutara class nadde
Aurudu 17 enna berida sir
Chandana sir kegalle awata class karanne nadda
Sir ge clz koheda thiyenne.apita sambanda wenna berida
Video eka awasane wenakan balanna siyalu wistara tiyanawa
supiri
කොහොමද මේ class එකට බැදෙන්නේ ?
Sir matath puluwanda sir laga clz enna
Sir 🙏❤️
sar ge class thiyenne koheda
class eka koheda thiyenne kiyala dannagannata hakiyawak thiyannawada👆
mamath asai dance grup ekaka natanna.mata number eka denna puluwanda
Apita clz ekata sambanda wenna barida
Mata join wenna lni
Kandy වල නැද්ද
❤️🔥
Budu.saranai.samatama
Meknm hinyak a/l krpu gmn enwa
Supiri wadk...me kalaayathanyat sambnda wenne kohomdaaaa
Harima adambari...ape deyak..jaya wewa sir
❤️❤️❤️❤️👍 supiri
How to join
Koheda thiyenne me clz ek
Matath join wenna oni dancing class akata
අනේ මටත් සර්ගෙ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන.සර්ගෙ ක්ලාස් කොහෙද තියෙන්නෙ......
ane matath asai join wenna.loku hinayak srage class ekakata join wena eka.mata kalayathanaya thiyana thana kiyanna.plz
සර් පානදුර ක්ලාස් නැද්ද
Me class eka thiyenne koheda
Matath me clz ekata enna oni..
❤️
like.. Apen..
Yaluwa vedio aka baluwa.....
Ape paththatath avith ape vedio th balala help akk denna...
Good luck..❣️
Class ekt enne kohomada
ප්ලීස් මට චන්දන සර් ගේ නම්බෙර් එක දෙන්න පුළුවන් ද පන්තියට සම්බන්ද වෙන්න
Wow!!!!!!!!!!
සර් අනෙ මටත් එන්න ඔනි සර්ගෙ class එකට
Matath enn oni puluwn nm matath contact krgnn puluwan widihk kiynnko
Narrthanay kiyanne mge jewayaiy.ape urumay rakinna hadawathiynnm.
Nice
Me dancing clz eka thiyenne khed
Niyama wadak
චන්දන වික්‍රමාරච්චි සර්ගෙ කලායතනයක් මාතරත් තියෙනවද..
සර් මන් ගයාංගිකා . මගෙ හීනයක් තියෙනවා Dancing Group ake හදන්න . සර් නුවර class කරනවා ද . මන් ඉන්නේ නුවර ( තලාතුඔය පාර මාරස්සන) මන් ඉන්නේ . සර් ගෙ නමිබරය ගන්න පුළුවන් වෙයි ද මට
Cool updates.. keep best supporting back..
Me kalaayathanayat sambnda wenne kohomada.loku asawk tiyei sambnda wenna
Godak lassani
Ranga ayathaye nombar eka danna
lassanai
Chandana. Sarta. Digasiri. Pathanawa. Ea. Wagema. Me. Daruwantath. Digu. Gamanak. Yamata. Pethum
මට මෙකෙ සින්දුව දන්න කෙනෙක් ඉන්නවනන් කියන්වද....සර්ච් කලාට දෙන්නෙ නෑනේ...🌷
😊😊
Ela machooo
Matath me clz ekata enna oni
අයියෙ මෙ කලායතනයට සම්බන්ධ වෙන්නෙ කොහොමද නර්තනයට දක්ශ අයට
Call us on0777311826
Asai...dakkama...eth haba karaganna bari una hinayak....AL walin passe samudenna sidu una ....adatat gatabera hadak aheddi hadawathata pudumakaraye satutak danenawa..
මටත් ඒක එහෙම්මමයි....අදටත් වෙස් නැටුමක් දකිද්දි බෙර සද්දයක් ඇහෙද්දි මුළු ඇඟම හිරි වැටෙනවා....A/L වලින් පස්සෙ ඒ අවස්තාව නැටි වුණාට අදටත් හදවතේ දුකේදි සතුටෙදි හැම වෙලේම මාව සන්සුන් කරන්නේ නර්තනයම තමා...🥀🥀🥀🥀🌷❣️...ආදරෙයි හැමදාම
Mn dakapu nihathamani manussayek chandana sir. Pls matath mage baba sir cls dagan a oni udau karannako
Godak hodai api kohomada dancing class ekata enne.podi babalata class thiyenawada.
Number eka ewanawada