Supiri bokka....suluchana jaya wewa.....aye set wemu....sulo and janaka dennagema video ekak lagadima gemu bokka..ela hode...hamadama oyailath ekka....👍👍👍thawa oi wage boat eke yana video time dik karata kamk na....🙂🙂🤟🤟🤟
Wena ratawalwala isso කකුළුවන් alanakota gaanusathu ai visi karanawa ape rate puduma jara mininnisu inne okoma alganeenawa වෙනත් ratawala කවුළුව bokarala tami vikunnane apiokoma aln එනව lanakawataekatamaikela wela tiyenne
You are encouageing Sulochane so interesting to whatch your video .i never know fishing is so hard .Be st strong putha .You both get the greatest blessing from God and from me too🙏🙏👍👍❤️❤️
mama kalapu maluvek tankiyaka hadanava egolanta kannna denna one monada e maliva koraliyek vage habai e maluvage age kalupata thith thith thiyanava alui kayak maluvage pata e malunta Kanna denna one monada
There should be a minimum size for the fish that they can catch. It is important for the sustainability. Fish with eggs should be released so that they can harvest later.
සුලෝචන සුපිරි කොල්ලෙක්. නිහතමානී දක්ක්‍ෂ කොල්ලෙක්. ජයම ලැබේවා 👍👍👍
ස්තුතියි 👍
බොක්ක සුලෝචන කියන්නෙ හදවතින්ම හිනාවෙන සුපිරි කොල්ලෙක්. කොල්ල දැක්කම කියන්න පුලුවන් සුපිරි කොල්ලෙක් කියල. ජයවේවා දෙන්නටම මචන්. ❤️🙏
ස්තුතියි 😍
අඩේ එ වතුර හබල් ගහන සද්දෙ මාර සනිපයක් මචන්.❤❤
ස්තුතියි ....
අයියගෙ භාෂා හැසිරවීමනම් සුපිරිම 👍🌺
ස්තුතියි 😍
හැම අතින්ම දක්ෂ, ඉවසීම උපරිමෙන් තියෙන සුලෝචන සුපිරි කොල්ලෙක් 💯❤️
ස්තුතියි 👍
ෂා ෂා මරෑ අඩේ.👍👍👍 තව විසිදැල් වීඩියෝ ඕනී.😁😁😁😁😁😁😁😁😁
ඉදිරියේදී කරමු
@@wishwatiyubaya👍
හැබැයි විසිදැල් ගහන්න ඕනේ ලංකා සිතියම වගෙ වැටෙන්නැතුව හාද? 😁😁😁😁😁😁
ඔයාලගෙ vedio සුපිරි සහෝදරයා ❤️❤️❤️❤️
ස්තුතියි 😍
සුපිරිම වීඩියෝ එකක් සුලෝචන අයියා ගේ වීඩියෝ එකක් බලන්න ආසාවෙන් ඉදියෙ
හරිම ආසාවෙන් බලන චැනල් එකක් ❤🔥👌
ස්තුතියි 💖
Supiri bokka....suluchana jaya wewa.....aye set wemu....sulo and janaka dennagema video ekak lagadima gemu bokka..ela hode...hamadama oyailath ekka....👍👍👍thawa oi wage boat eke yana video time dik karata kamk na....🙂🙂🤟🤟🤟
ස්තුතියි
ලොකේ සමතුලිත තාවය රදා පවතින්න ආහාර දාමයක් අවශ්‍ය වෙනවා..ලොකේ මිනිස්සු ඔක්කොම පව් කියලා මාලු නොකා හිටියොත් මාලු ගහනය වැඩි වෙලා හිතා ගන්නවත් බැරී ප්‍රශ්න මතු වෙනවා..😂😂 එක නිසා කන අය කන්න නොකන අය නොකන්න.. මෙතන මොඩ කම් පෙන්නන්නේ නැතුව ...
හරියටම හරි.....😍
ඒක ඇත්ත
ඒක එයාලගෙ ජීවනෝපාය.එයාල මාලු අල්ලන්නෙ නැතිව මිනිස්සු අල්ලල විකුනන්නද? විකාර
අනෙ අයියෙ සුලොචන අයියලා එක්ක තව විඩියො එකක් 🙂
අනිවාර්යයෙන්ම
දැන්නම් වීඩියෝ ටිකක් සුපිරි ජය බෝ
ස්තුතියි
ඒ ජීවිතේ බලාගෙන ඉන්න ඉන්න ආස හිතෙනවා ❤❤❤
ස්තුතියි 😍
සුලෝචන අයියත් චැනල් එකක් පටන් ගත්තනම් දෙන්නට තවත් සුපිරියට වීඩීයෝ දාන්න පුලුවන් වෙයි සුපිරි හැමදාම දවසට එක වීඩීයෝ එකක් හරි බලනවමයි ❤️🔥
ස්තුතියි 😍
Oya podi eka nisa oyage channel eka goda giye api balannet u nisa utat hambena ewagen ganak denna
ඒ මල්ලි දන්නවා මම කවුද කියලා......මේ ඔහුට ලැබුන එක දෙයක් පමනයි. මේ වීඩියෝව බලන්න👇
ua-cam.com/video/MOWTxRFIiRk/v-deo.htmlsi=PSzSg0C19PGCCtr1
ඔහුගේ ජීවිතය ගොඩගන්න ඔහුට මම උදව් රාශියක් කර තිබෙනවා.....පොත කියවන්නේ නැතිව පිට කවරය බලල comment දාන අය ගොඩක් ඉන්නවා.....මේක ශ්‍රී.....ලංකාවනේ ඒකයි.....
මේ චැනල් එක ගොඩ ගියේ ඔහු නිසා කියන මතය ඔබට වැරදිලා.....
මේ චැනල් එක පටන් අරන් වීඩියෝ 50 කට පස්සේ තමයි මේ මල්ලිව වැඩසටහන් වලට ගත්තේ.....ඒ වෙනකොට subscribers 50,000 ත් පැනලා හිටියේ......චැනලය ආරම්බයේ සිට වීඩියෝ 100ක් කරන තෙක්.....ඔහු පෙනී සිටියේ වීඩියෝ 17 කට පමනයි......එතැන් සිට මම වීඩියෝ වලට පෙනීසිටින්න පටන් ගත්තා......101 වැනි වීඩියෝවේ සිට .....එතැන් සිට වීඩියෝ 118 ක් කරලා තිබෙනවා.....එයිනුත් ඔහු සහ මා ඇතුලුව ඔහුගේ සහභාගිත්වය තිබෙන්නේ....වීඩියෝ 30 කට පමනයි....මෙම වීඩියෝ 30 තුල අප දෙදෙනාම ඉන්නවා......
මෙම වීඩියෝ වල විශේෂයෙන් කෑම හදන වීඩියෝ වල හදපු හැම කෑම එකක්ම මගේ ක්‍රම වේදයන් තුල හදපුවා..මගේ menu...ලංකාවට ප්‍රතමවතාවට හදුන්වා දුන් කෑම වර්ග 10කටත් වඩා ඒඅතර තිබෙනවා.....ඒ හැම එකක්ම මගේ නිර්මාන.........ඒබව දන්නෝ දනිති.....මම අවුරුදු ගනනාවක් ජපානයේදී සූපවෙව්දය කරපු කෙනෙක්....
ධීවර කර්මාන්තයේ ප්‍රායෝගික දැනුම විශේෂයෙන් කලපු කර්මාන්තයේ .....ඔහු සතුයි....එය මා නොපැකිලව කියනවා.....නමුත් ඒවායේ න්‍යායාත්මක සහ අන්තර්ගත දැනුම මාසතුයි.....
මේ හදන හැම වීඩියෝවක්ම මගේ ක්‍රම වේදය තුල නිර්මාණාත්මක නිර්මාණ කල වීඩියෝ .......
ඉතින් මේ වෙනකොට වීඩියෝ 218 ක් කරලා තිබෙනවා.....
මෙච්චර විස්තර කරන්න අවශ්‍යතාවක් මට තිබුනෙම නෑ.....නමුත් නොකර බෑ....අන් අයගේත් දැනුවත් වීම සදහා.....
මේ වීඩියෝ නිර්මාණය කරන්න දිවා රෑ මහන්සිවෙන විදිය දන්නේ මම.....ඒ බව බුද්දිමත්ව හිතන අය දන්නවා.....චැනල් එකක් මෙහෙය වන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා.......
මල්ලිට උදව් කරන විදිය චැනලේ හිමිකරු විදියට මම සියයට දාහක් ඔහුට ඕනෑවටත් වැඩියේ ලබා දීලා තියෙනවා.....ඉදිරියේදීත් ඔහු මා සමග සිටියොත් ඔහුට ලැබෙයි.....ඔහුත් ඒ බව දන්නවා.....
ඒ නිසා සලකන්න ඕනෑ විදිය මට කියලා දෙන්න එපා....මම සලකන්න ඕන විදිය ඔප්පු කරලා තියෙන්නේ.....
මොහුට පමනක් නෙමේ වීඩියෝ වලට ඉදිරිපත් උන සහ වෙන හැමෝටම මම සලකනවා.....ඒබව වීඩියෝ වලට පෙනී සිටි අය දන්නවා......
මම ලංකාවේ කොහේ ගියත් ධිවරයින් මට ආදරෙයි .....ඔවුන්ගේ සහයෝගය උපරිමයෙන් මට ලබා දෙනවා........වීඩියෝ බලන ඔබට ඒබව නොතේරෙන එකයි මට දුක ...
හදවතින්ම ස්තුතියි ....💖
භාශාව හොදට කතා කරනවා බලන්න ආශයි සුලොචන ඔයගේ වැඩෙට සුපිරි චැරිතේ
ස්තුතියි 😍
සුලොචන අයියා සුපිරියට එයාගේ රැකියාව කරනො ❤️😍
ස්තුතියි
මරු...හැම වීඩියො එකම මගාරින්නෙ නැතුව බලනවා.
ස්තුතියි
සුපිරි බන්
හැමදාම බලනවා මම
ස්තුතියි 😍
මාලු අල්ලන්න එක දවසක් ගිය මිනිහා ජීවිතේටම නවත්තන්න බෑ එක මාරම පන්නෙකක් පවු තමයි පවුකියලා කියන එවුන් තමයි රසකරකර කන්නෙ
ඒක නම් ඇත්ත .....😍
Fggf
The
Ayya ma dalak kiyak wanawada
😊@@wishwatiyubaya
10000 කට වඩා වැඩි වෙයි......
TV PROGRAME එකක් වගේ පට්ට 😁🤟
ස්තුතියි
සුපිරි වීඩියෝ එක
ස්තුතියි 👍
සුලෝචන මල්ලියට අපි ආදරේ 🤗 සිංගි කකුලුවො කන්න ආසයි 😐😕🙂
සිංගි කකුලුවො දවසක හදමු......
Sulochana nam supiriyak thama💪💪👍👍👍
ස්තුතියි
Malu allande yane gamene sartheka veva ❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
සුලෝචන අයියා සුපිරි චරිතයක් 😍
අනිවාර්යයෙන්ම 😍
Biththara thibba maaluwaawa ariyanam watinawa...
ඔව් ......ඒක ඇත්ත .....සමාවෙන්න 💛🙏
Pattta adareii sulochana kolloo..thawa vidiyo ona
ස්තුතියි 👍
පට්ට මාමේ සුපිරි ❤
ස්තුතියි 💖
අයියා හරියන්නේ TV එකේ ඔය වගේ programs කරන්න 😂❤️
ස්තුතියි 💖
බිත්තර ඉන්න මාලු ආයේ කලපුවට දැම්මා නන් වටිනවා
eyata patawe hambunama e malu aphu allanawane
සුපිරි👍👍👍
සුපිරි 👍👍නියම යි
ස්තුතියි 👍
Wachana godaak igenagaththa, learning a subculture from you brother... Thanks a lot...
you are welcome 💛
Ado ara කපු හැන්දා වතුරt දාපන් 😭😭😭😭
Ayiya Aduma Biththra Thiyan inna malu ahu unoth issrahat karana video wala unwa nidahas karanna ayiye.😊🙏
ඔව්....ඒක හොද අදහස 😍
Supiri hodei oya bro.❤🔥👍
ස්තුතියි 😍
මඩුවො ගැන වීඩියො එකක් ඕනෙ❤
ඉදිරියේදී 👍
මට සිංගි කකුලුවො ටිකක් ගෙනල්ල දීපල්ල 🤗🙂😆😉
මරු වැඩක් 👍
ස්තුතියි
විසිදැල් පාඩුව කිව්වට පාඩුමත් නෑ ඒක..😊
විසි දැලක් එකවරක් විසිකලොත් ධීවර වහරට අනුව එක පාඩුවක්....
මමත් ආසයි ඔයවගේ wada වලට ඒත් මාලු මරන්නෙ nathuwa කරන්න 😃😃
කකුළුවෝ අල්ලන අලුත්ම ක්‍රම තියෙනවද?
කූඩුවලින් ඒහෙම
මං අල්ලනවා
මේ වීඩියෝ බලන්න👇
ua-cam.com/video/5bIOeA4bzxQ/v-deo.html
ua-cam.com/video/F8pceaXPpXs/v-deo.html
ua-cam.com/video/-zoAsWGsviU/v-deo.html
ua-cam.com/video/FgQ_SXjzlAs/v-deo.html
ua-cam.com/video/e61_iDuJ2uY/v-deo.html
ua-cam.com/video/26zo55VhMhQ/v-deo.html
සුලොචනගෙන් අපිට පන ඉස්සො ටිකක් ගන්න බැරිද අයියේ.සුලොචනව සම්බන්ධ කර ගන්න විදියක් කියන්නකො..ඔයාගෙ වීඩියෝ නම් නියමයි අයියේ.
සුලෝචනගෙන් අහලා කියන්නම් .....
ස්තුතියි 😍
Wena ratawalwala isso කකුළුවන් alanakota gaanusathu ai visi karanawa ape rate puduma jara mininnisu inne okoma alganeenawa වෙනත් ratawala කවුළුව bokarala tami vikunnane apiokoma aln එනව lanakawataekatamaikela wela tiyenne
හිතන්න යමක් ඔබගේ comment එකේ තියෙනවා.......ස්තුතියි 💖🙏
බිත්තර තිබ්බ මාලුවව ආයිත් දාන්න තිබ්බේ
සමාවන්න🙏🙏🙏
Vidiyo danakam balan inna mama 🤙
හදවතින්ම ස්තුතියි 💖
Sulochana favorite 😻
thanks
Supiri wadak niyamay ❤️✌️
ස්තුතියි 😍
Mn awoth pana thiyena lassana malu tikak denwada salli walata
දෙන්නම්
එත කොට දාන්න ඔනි මොන වතුරද
@@binurasadaruwan7296 කලපු වතුර
අපිට එවා නෑ අයියේ අයඩින් නැති ලුණු දැම්මොත්
@@binurasadaruwan7296 එහෙම හරියන්නේ නෑ ......
ලස්සන මාඵ
ස්තුතියි 💖
එල
ස්තුතියි
Aiye malu allanawa wagema uyana vidiyath dannako.
ඒ විදියෙ කරපුවා තියෙනවා බලන්න.... අපේ චැනල් එකේ...
ඉදිරියේදී නැවත කරන්නම්......
Thope maha akawa uyapan
Malungeth jivitha bola.thoth maluwek mage husmaganda beriwa amuwenma meriya.
අපිට ඕන මේ වගෙ vedio
දෙන්නම් .......
බිත්තර එක්ක මළු ඉන්නවනම් උන්ව ආපහු දාන්න මොකද ආපහු ඔයාලට අල්ලන මළු අබිජනනය වෙන්න ඕනෙ, වෙන රටවල් බිත්තර තියන උන් ආපහු වතුරට දානව, පොඩ්ඩක් හිතන්න
ස්තුතියි
You are encouageing Sulochane so interesting to whatch your video .i never know fishing is so hard .Be st
strong putha .You both get the greatest blessing from God and from me too🙏🙏👍👍❤️❤️
Thank you so much........😍💛🤗
මාලු කන්නෙ නැති පින්වතුන් ගොඩක් ඉන්නව නේ😂💔
🤔🤔🤔
Great as usual
thanks
Parana video niyamai
ස්තුතියි 👍
මරු😋😋
ස්තුතියි
Very nice
සුපීරි😎👍
ස්තුතියි
sulochana bokkak ela kollek
අනිවාර්යයෙන්ම
Nilanga sirth innawa 😂😂😂😂
mama kalapu maluvek tankiyaka hadanava egolanta kannna denna one monada e maliva koraliyek vage habai e maluvage age kalupata thith thith thiyanava alui kayak maluvage pata e malunta Kanna denna one monada
කලපු පාසි....පුංචි මාලු පැටව්....ඉස්සො....
Nice job 👍
thanks 😍
Biththarawalin thawa enwa neda
Paw samakaragnna tibba 😶
ඔව්....ඒක ඇත්ත....🙏
There should be a minimum size for the fish that they can catch. It is important for the sustainability. Fish with eggs should be released so that they can harvest later.
yes....its true
Anith kakuluwoo anda wodeke kakuluwo ekai wenasa
👍
කාලෙකින් මාලු කෑවේ නෑ 😔😒
ඇයි ඒ......🤔
@@wishwatiyubaya මාලු විකුනන අය අපේ පැත්තට මේ දවස් වල එන් නෑ වැස්ස නිසා 😫
ඉවරයක් නැති වැස්ස........
@@wishwatiyubaya ඔවු ඇ 😒
දන්නේ නැති නිසා අහන්නේ මචන් ඔය කලපු වලට කිබුල්ලු එහෙම එන්නේ නැද්ද පුලුවන් නම් ඊලග වීඩියෝ එකේ ඒ ගැන පුන්චි අදහසක් දෙන්නකෝ 😟
හරි.....දෙන්නම්.....😍
Innawa. Koggala kalapuwe innawa
Atatma inwada
ගැට කිඹුල්ලො විතරයි එනවනම් එන්නෙ ලන්කවෙ දැනට ගැට හැල දෙකෙන් ගැටයා එන්ව හැලයට මුහුදු වතුරේ ඉන්න අමාරුයි ලවණ ග්‍රන්ති පිහිටල නැති නිසා ඔය දෙකෙන් විසාලම එක්කෙනත් ගැටයා මිනිස්සුන්ට පහර දීම් ගොඩක්වාර්ත වෙන්නෙත් ගැටයගෙන්
@@vikumherath9635 ඔව්.....ඒක ඇත්ත
Cam eka mokadda bro
gopro 7 එකක් සහෝදරයෙකුගෙන් ඉල්ල ගත්තු එකක්.....
සහෝ අර බිත්තර තියන් ඉන්න මාළුවාව අත අරිනවද? කොහොමද 🙂
අත හරිනවා
@@wishwatiyubaya අත අැරිය ලබිබ. අත අැරපු නිසාද බෝටිටුවට දැමිමේ නොදකින්
කෝ සිංගි කකුලුවො 😔🤔
Mini Maranda kisi pawak nathi lankwe minissu malu allnwata Dana comments dakkama, puduma upasaka, mathama, mahathmin gana anukampa hithenwa.
අනේද කියන්නේ.....😲🤔
Patta
ස්තුතියි 😍
machan betara theyana malu maranna epa machan unwa arala danna etakota thamai ne ayeth maluwek hari allaganna pluwan
ඔව් ඒක් ඇත්ත 👍
ඔය දැල දන්නෙ කොහොමද කියලා දෙන විඩියෝ එකක් කරන්න අයේ
ඉදිරියේදී කරමු.....😍
Bithara thiyenakota ndhas karanna
ඔව්....ඒක ඇත්ත
මල්ලි ඔයාගේ වීඩියො ඉඩක් ලද සැනින් බලනව එමගින් නවතම අත් දැකීම් අපට ඇතිවෙනව ඔහොම කරගෙන යන්න එකට දිරිය සක්තිය පතනව හැබයි ඔයගෙ සටන් සගය සුලෝචන දෙන සහයත් අගයනව ඔය මුරකුටි වල තත්වය වගේම අවදානම් පැති ඒ වගේමෙ කිබුල්ලු නැද්ද ? මම නවතමි
මේ හරියේ කිඹුල්ලු නෑ.....
හදවතින්ම ස්තුතියි 😇
මාත් මේ චැනල් එක බලනවා.. අර බිත්‍තරත් එක්ක මාලුවව ආයෙ දාන්න තිබ්බෙ...කොච්චර උනත් ඒක දකිද්දි අවුල් ..
සමාවෙන්න 🙏
🤗🤗🤗🤗
👍
අයියේ විසි දැල් ගන්න තියෙන්නේ කොහෙද කියද මිල එකක
මීගමුවේ කඩවල තියෙනවා.....ගනන් දැන් වැඩිවෙලා ඇති.....ඉස්සරනම් 4000,5000 ක් තමයි උනේ.....
අපි ඒකට කියන්නෙ මල් කොරලිය කියලා
අයියෙ මාලු දැලක් ගන්න විදියක් නැද්ද
මේ දවස් වල ටිකක් අඩුයි.....තිබුනත් 7000 - 10000 අතර වෙයි
Matath ekk gnn vidiyk set krnnkoo
@@sameerasampath8980 ok
@@wishwatiyubaya agal hari.agalai kala hri.thun weluma.
@@wishwatiyubaya තිබුනොත් කියන්න අයියේ
කැමරාක එක වතුර අස්සෙ ගැහුව නෙ 🙂
ඔව්....ඒ කැමරාවට වතුර අවුලක් නෑ....
music dannepa plz
Ai ban patau idapu aguluwa visikare nathhe 😢😢😢😢
අගුලුවෝ ගහනය වැඩියි......💖🙏
😅😅😅😅
❤
Monawa unath nodhas karanna paw wada nokara
මෙන්න පකේ දාර්මිකයො ඇවිත්
ඕය කොහෙද
මීගමුවේ
😍
💖
niyamai aiye
ස්තුතියි 🤔
👍👍👍
😇
❤❤❤
මාමෙ මාවත් එක්කන් යන්නකො මාලු අල්ලන්න මමත් ආසයි 😇
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
ඇයි පොඩි පැටවු විතරක් අල්ලන්නේ ලොකු මාලු අල්ලන්නේ නැත්තේ අැයි. ලොකු මාලු නැද්ද
විසිදැලට වැටෙන විදිය තමයි......ලොකු මාලු වැටෙන වෙලාවලුත් තියෙනවා
Naa
225 okkoma maalu gilalaa
කකුලු පැටව් අල්ලල කොටුවලට දාල ලොකු කරන අය ඉන්නවද පුලුවන්ද ?
කරන අය මීගමුවේ නෑ.......
😮
💖
sulochana gammk thama
ස්තුතියි 💖
පව් අනේ ජනක රු700 යි ගොඩක් මහන්සි වෙලත් 😔😕
එහෙම තමයි හමබවෙනකොට හම්බවෙනවා...නැතිදාට නෑ...
Aiye mata vici dalaka gana kiyannako
රු.7000- 8000
එක එක විසිදැල් හදන විදිය අනුව ගාන වෙනස් වෙනවා.......