ඔබේ දරුවත් මේවා කනවනම් ඉගැනීම අවදානමේ

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ •

  • @jayanisurandhima
    @jayanisurandhima Місяць тому +1

    ඔබතුමා හරි මගෙ අසල්වාසි දියනියක් සිටිනවා.ඇය කැමතිම කොත්තු මී වලට .ඇය ගත කරන්නේ රාහු මහ දසාවක්.

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Місяць тому

    ඛුදූසරනයි ඔඛතුමාට

  • @upulkumara2965
    @upulkumara2965 Місяць тому

    ඔබ තුමා හරියටම එක කියුව

  • @sandhyaskitchenandvlog7803
    @sandhyaskitchenandvlog7803 Місяць тому

    Thruwan saranai

  • @TheNavi123-c9i
    @TheNavi123-c9i Місяць тому +2

    කේන්දරය පරීක්ශා කර බලා නිවැරදි තොරතුරු ලබාදුන්නා.26832

  • @NiroshaWatagoda
    @NiroshaWatagoda 2 місяці тому

    Thank you

  • @SujathaDharmadasa-vd9bj
    @SujathaDharmadasa-vd9bj Місяць тому

    Obathuma mage kendara deken ekak baluwa anek ru 1000 apasu ewanna keewa ewwe nahane acu no ewala thiyenne. Sthuthiy

    • @Mrbestt
      @Mrbestt  Місяць тому

      @@SujathaDharmadasa-vd9bj ආපහු මැසේජ් එකක් දාන්න මම දැකල නැතිව ඇති

  • @ParthanaSabi
    @ParthanaSabi Місяць тому

    ඔබතුමා හරි මගෙ පුතා මේ වනතුරු ගෙව්වේ රාහු මහදසාව බත් කැවෙම නැ..noodles තමයි කන්නේ...දැන් ගුරු ලබලා ටික ටික බත් කන්න පටන්ගත්තා විතරයි....අපි මෙහෙම කතාවක් අහලවත් තිබුනේ නැ මිට කලින්...🙏🙏🙏🙏🙏

  • @thisararathnayaka
    @thisararathnayaka Місяць тому

    මහත්තයා මන් සල්ලි දාල දැන් මාස තුනකට වැඩි.. ඇත්තටම ලොකු ප්‍රශ්න ගොඩක් මැද්දෙ හිතට සහනයක් එයිද බලන්න වෙලාව බලවගන්න හැදුවෙ.. ඔබ තුමාගෙ නම්බර් තුනක්ද කොහෙද තියනව..ඒ හැම එකටම සැරෙන් සැරේ මාරුවෙන් මාරුවට මැසේජ් දානවා..ඒ කිසි දේකට රිප්ලයි එකක් නෑ.
    දවසක් මන් youtube එකට දාපු මේ වගේ comment එකකටම රිප්ලයි දාල..
    Thisara කියල මැසේජ් එකක් දාන්න කිව්වා.අදටත් ඒක බලල නෑ..ඔබතුමා වංචා කරනනෑ කියල දන්නව..මොකද මන් අවු.2කට විතර කලිනුත් ඔබතුමාට කියල වෙලාව බලවගත්තා..
    නමුත් දැන් මේ විදියට කරන එක ගැන මට හිතාගන්න බෑ
    ඔබ තුමාට මේ ආයෙ කියන්නෙ ,පුළුවන් නම් , මගෙ වෙලාව බලල දෙන්න පුළුවන්ද..
    මට මගෙ සල්ලි එපා ආපහු..

    • @Mrbestt
      @Mrbestt  Місяць тому

      @@thisararathnayaka සාමාන්‍ය මැසේජ් එකක් විදියට මට උපන්දිනය සහ වෙලාව ඒ විස්තර එවන්න. මම අදම බලල දෙන්න පොරොන්දු වෙනවා

  • @amvishvanath1992
    @amvishvanath1992 Місяць тому

    Mage kendare ewala dan maseka wadi. Salli dala message ekath ewwa. Balaporoththuwak thiyaganna puluwanda

    • @Mrbestt
      @Mrbestt  Місяць тому

      Vishvanath කියලා මැසේජ් එකක් දාන්න. අද බලල දෙන්න පුළුවන්

    • @amvishvanath1992
      @amvishvanath1992 Місяць тому

      @@Mrbestt message ekak nn demma

  • @dinithi1409
    @dinithi1409 Місяць тому

    🤔🤔

  • @chandanilakmali3698
    @chandanilakmali3698 Місяць тому

    Sir 7 weni kotuwe ravi.buda.sikuru innawa 8 weni kotuwe kuja innawa eka kama yogayak wenawada lagnaya makara.sir makara lagnaye dennekuge pirimiyage 7 weni kotuwe ravi. Buda innawa 8 weni kotuwe sikuru innawa.ganu kenage 7 weni kotuwe ravi. Buda sikuru innawa ayage 8 weni kotuwe kuja innawa ethakota e denna athara monawage prasna athi wenawda pilithurak denna sir

  • @NirashaNIrashaweerawarna
    @NirashaNIrashaweerawarna Місяць тому +1

    අනේ මගේ එකත් බලලා දෙන්න බබාලා දෙන්නගේ මන් සල්ලි දාලා තියෙන්නේ

  • @hirun3472
    @hirun3472 Місяць тому

    Mama obathumata kiyala kendara 3k balewwa, ekaka awurudda mata waradila, mama rs 9000k damma, mama awurudda nekatha 1974 lesa niwaradi kara ewwa , please eka ewanna

  • @suuthra92
    @suuthra92 2 місяці тому +2

    කෝ ඔයාට දැන් මාසයක් වෙනවා සල්ලි දාලා තාම reading එක දුන්නෙ නැහැනේ

    • @Mrbestt
      @Mrbestt  2 місяці тому

      මැසේජ් එකක් දාන්න සුත්‍ර කියලා

    • @suuthra92
      @suuthra92 2 місяці тому

      @@Mrbestt අනේ සොරි මෙහෙම දැම්මට.මං ගොඩ දවසක් බලන් හිටියා ඒකයි

    • @Mrbestt
      @Mrbestt  2 місяці тому

      ඒකට කමක් නෑ. .සුත්‍ර කියලා විතරක්‌ මැසේජ් එකක් දාන්න ඔයාට හෙට උදෙට එවන්නම් බලල

    • @padmasiriedirisinghe9921
      @padmasiriedirisinghe9921 2 місяці тому

      හොද පැහැදිලි කිරීමක්. මිනිසුනට පිහිටවෙන උතුම් මහත්මයෙක්. මමත් හදහන් බලාගත්තා. ඔබතුමා දිනෙන් දින වැජබේවා. හදවතින්ම කියන්නේ 🙏🙏🙏🙏

    • @DiliniDilochana
      @DiliniDilochana 2 місяці тому

      ඔබ තුමා මගෙත් හදහන් 3 ක් බලල දුන්නා හොද පැහැදිලි කිරීමක් කලා ඔබතුමාට ගොඩාක් ස්තූතියි

  • @ThesumiThisakee
    @ThesumiThisakee Місяць тому

    මාස 2ක් වෙනවා සල්ලි දාලා. තාම ලැබුනෙ නෑනේ

    • @Mrbestt
      @Mrbestt  Місяць тому

      @@ThesumiThisakee මැසේජ් එකක් දාන්න වට්සැප් එකට. කොමන්ට් එකකින් හොයන්න බෑ කේන්දරේ බලන්න එවපු කෙනාව

    • @ThesumiThisakee
      @ThesumiThisakee Місяць тому

      දාපු messages වලට reply නැති නිසයි youtube ekata demme. Adatath message read karala reply na

  • @amithagamage1824
    @amithagamage1824 2 місяці тому

    Please I Trai you so much that nombar is not working i sand 6th month a go money I am amith

    • @Mrbestt
      @Mrbestt  Місяць тому

      වට්සැප් 0764041484මේ අංකයට වට්සැප් මැසේජ් එකක් හෝ සාමාන්‍ය මැසේජ් එකක් දාන්න මේක දැකපු ගමන්