Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙහි සදහන් කර ඇති දුරකතන අංක වලට කතා කර ඔබ ගනුදෙනු කරන්නේ නම් විස්වාසය තහවුරු කර ගැනීම ඔබේ වගකීමක් වේ.අපි කිසිදු කෙනෙකු පෞද්ගලික නොදන්නා බැවින් .ඔබට උපකාරයක් ලෙස මේ දුරකතන අංක සදහන් කර ඇත.(074) 043 5136 -බතික් මිලදී ගැනීමට 2024.4.03 දින පමුනුව ඇදුම් පොලේ මිල ගනන් මෙම වීඩියෝ එකෙහි සදහන් වී ඇත.(මෙහි ඇති ඇදුම් වීඩියෝ එක කිරීමට අපි ගෙදරින් අරන් ගිය නොමැති බවද මතක් කරන්නම ඕනි😂😂මොකද ටික දෙනෙක් ඔවුන් පමුණුවට ගිය විට මේ ඇදුම් නැති බවත් අපි බොරු කරන බවත් කියන නිසා )වීඩියෝ එක හරියට බලන්න .වීඩියෝ එක බැලීමට ඔබට වැය වන්නේ විනාඩි 15 ක් පමනයි.එහෙදී ඔබට තීරණය කිරීමට පුලුවන් මේ ඇදුම් ගැනීමට ඔබ යා යුතු ද? නැද්ද කියන දේ.ලංකාවේ තියෙන ලොකුම ඇදුම් පොළ තමයි මහරගම පමුණුවේ තියෙන්නේ .මෙතනින් ඔබට කැමති විදිහට ඇදුම් තෝරා ගැනීමට පුලුවන් .තොග හා සිල්ලර විදියට .මෙම ඇදුම් වල මිල තීරණය කරන්නේ වෙළද මහතුන් විසින් බව මතක තබා ගන්න .එය කෙනෙකුට කෙනෙක් වෙනස් ආකාරයට මිල තීරණය කරනව.ඔබ වීඩියෝ බලා යම් ස්ථානයකට භාන්ඩ මිලදී ගැනීමට යන්නේ නම් සොයා බලා භාන්ඩ මිලදී ගැනීමට වග බලා ගන්න .අපි වීඩියෝ එකෙහි ඉදිරිපත් කරන්නේ රූගත කරන දින තිබූ භාන්ඩ හා මිල ගන්නය .
මටත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා බිස්නස් එකක් පටන් ගන්න ලංවට ඇවිල්ලා
😮😮😮😮😮❤❤❤❤😊😊
කූරියර්නැද්ද,බතික්ගවූන්,ඔනෙ
මං නම් ඔයාගෙ විඩීයෝ හැමදාම බලන්නෙ ගොඩක් ආසාවෙන්.විශේශයෙන් පමුනුව වීඩියෝ
thank u dr
නංගි, කෝ ඔයා කියලා බල බලා හිටියේ.කාලෙටම ඕන විඩියෝ 1ක්.හැමදාමත් වගේම ස්තුතියි.🥰🥰
adarei akko
❤ ස්තුති යි විඩියෝ .එකට ලස්සන ලස්සන ඇදුම් 😂 දුකයි මගේ සයිස් නැ වගේ ...
e moko 😏😏
Thanks ❤
💖💖💖
ඉරිදට ඉන්නවද
Thanks dr
thank u
11 ude giyoth ganna puluwanda
ලුන්ජි නැද්ද
මාත් බදාදා පමුණුවෙ හිටියෙ අක්කෙ...අක්කව දැක්කෙ නම් නෑ 😁
mn awe 6t malli
Thanks
💖💖
Anee lassanayi❤❤❤
සමහර අයගේ කමෙට් බලනකොට ත් හරි ම පිළිකුල් ..අම්මෙක් ගැනුසහොදරියක් නැති අය වගේ කමෙට් කරලා තියෙන්නේ .
wedak ne dr katha karal
Hamadama thiyenawada oka
tiyenaw
Akki, oya kettu wela Lassanai..
thank u nanga
Akki oya kettuwelane ane bona green ti kiyannako
අනේ අක්කි ඔයා ඇඳුම්ම වීඩියෝ එකක් කරනකොට අපිට ඇඳලම පෙන්නන්නකෝ. සෙක්සි ඇඳුම්වලින් ඇඳලා අපි බලන්න කැමති ඒ ඇඳුම අපිට ගන්ඩ ආශා හිතෙනවා එතකොට
Pare idan adum adinna puluwanda 😂
ට්‍රැක්ද හත්තෝ
Sillara gannakota godak wadi wenawada
video eke tiyenaw
ගමෙ පොලෙන් මීට වඩා අඩුවට රෙදි ගන්න පුළුවන්
itin ehen gann.mokad den aula
ගමේ පොලෙන් ගන්න අයට නෙවේ මේ විඩීයෝ.මහරගමින් ගන්න අයට.😂
Akke oya kettu wela .kohomada kettu une.
😁😁😁
ada oya lassanai ohoma konde badala...jambu gediyak vage.
අක්කා අවුරුදු වලට කවදා වෙනකල් තියනවාද
Me kada aurudu dawas nisha kawada wenakal arala tiyanawa d..11/12aralada
akki oya kettu wela.rahasa kiyannako
hey
❤❤❤❤❤❤❤
Akka bike eka nawaththanna than tiyanawada
Ow
අනේ අක්කේ ඒ ගඋම් කඩවල නම්බර් දාන්න පුලුවන්ද ❤❤❤
description balnn
අඩුවක් කියන්න නෑ
Ane apith giya udema Gini ganan
Dawal wela giyoth ඔය kada ndda akke
පාන්දර 2 ඉදන් උදේ 8 වෙනකම්
Price wadi tikak dn
Nangi konde badapu nisa wenas wela
akko
Video balala harima asawen math pamunuwe giye mewage thiyena redi melo wedak na atha pihadanna ganna hodai 😒
අපිත් යන්න ඉන්නෙ.ඇයි එවා හොද නැද්ද😊
@@thanujalakmali6077 hoda redi na ane harima balai thiyena redi gedarata adinna gannanm redi thiye
එහෙමත් නෑ හොද ඒවා තියෙනවා ගිය අවුරුද්දෙ මං ගත්තු ඒවා අදටත් හොදින් පාවිච්චි කරනව
hodta thorala balala gnna...hoda quality adumuth thiyei
එහෙම්මම කියන්නත් බෑ .හොද අදුම් තියනවා බලලා ගන්න.මන් ලගඅවුරුද්දකට වැඩිය අදින අදුම් තියනවා කීපයක්ම
Pamunuwe adun kada kawada wenakan thiyeida
Hamadama
Aurudu sele eka
akki kettu wela lassana welaaaaa
thanks nanga
Ara oy pennpu heeni pati gauma mehe 3000i😢
දුම්රිය පටුමගෙත් ඇදුම් අඩුවට තියෙනව නේද?
ඒ පැත්තෙ හුගක් අඩුවට ගන්න පුලුවන්
ඒ කොහෙද
අවුරුදු ලං වෙද්දි හොදටම මිල වැඩි කරලනි😂
Mamath giye pereda.hodatama ganan wediyi
කොහොමද ane oya vidiyo karnne me daws vala පුදුම සෙනඟ inne
ou dr.senag nm wedi
🤧Ekt nuwara gawmak 3000 paninawa
😥😥
මීට wadiya ලබයි mehe
මිල වැඩී
nikn denne ne
@@smartlife3208 නිකන් එපා කොහොමත් අපට
❤❤❤
මෙහි සදහන් කර ඇති දුරකතන අංක වලට කතා කර ඔබ ගනුදෙනු කරන්නේ නම් විස්වාසය තහවුරු කර ගැනීම ඔබේ වගකීමක් වේ.අපි කිසිදු කෙනෙකු පෞද්ගලික නොදන්නා බැවින් .ඔබට උපකාරයක් ලෙස මේ දුරකතන අංක සදහන් කර ඇත.
(074) 043 5136 -බතික් මිලදී ගැනීමට
2024.4.03 දින පමුනුව ඇදුම් පොලේ මිල ගනන් මෙම වීඩියෝ එකෙහි සදහන් වී ඇත.(මෙහි ඇති ඇදුම් වීඩියෝ එක කිරීමට අපි ගෙදරින් අරන් ගිය නොමැති බවද මතක් කරන්නම ඕනි😂😂මොකද ටික දෙනෙක් ඔවුන් පමුණුවට ගිය විට මේ ඇදුම් නැති බවත් අපි බොරු කරන බවත් කියන නිසා )
වීඩියෝ එක හරියට බලන්න .වීඩියෝ එක බැලීමට ඔබට වැය වන්නේ විනාඩි 15 ක් පමනයි.එහෙදී ඔබට තීරණය කිරීමට පුලුවන් මේ ඇදුම් ගැනීමට ඔබ යා යුතු ද? නැද්ද කියන දේ.
ලංකාවේ තියෙන ලොකුම ඇදුම් පොළ තමයි මහරගම පමුණුවේ තියෙන්නේ .මෙතනින් ඔබට කැමති විදිහට ඇදුම් තෝරා ගැනීමට පුලුවන් .තොග හා සිල්ලර විදියට .
මෙම ඇදුම් වල මිල තීරණය කරන්නේ වෙළද මහතුන් විසින් බව මතක තබා ගන්න .එය කෙනෙකුට කෙනෙක් වෙනස් ආකාරයට මිල තීරණය කරනව.
ඔබ වීඩියෝ බලා යම් ස්ථානයකට භාන්ඩ මිලදී ගැනීමට යන්නේ නම් සොයා බලා භාන්ඩ මිලදී ගැනීමට වග බලා ගන්න .අපි වීඩියෝ එකෙහි ඉදිරිපත් කරන්නේ රූගත කරන දින තිබූ භාන්ඩ හා මිල ගන්නය .