Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Blous මිලදී ගැනීමට 👉0766099595ගවුම් මිලදී ගැනීමට 👉075 825 5169 (Mr.priyantha)Skirts මිලදී ගැනීමට 👉071 788 9966Shirts හා ටී ෂර්ට් මිලදී ගැනීමට 👉077292 6507* වෙලදාම් කරන කිසිදු කෙනෙකු අපි පෞද්ගලිකව නොදන්නා බැවින් මෙම දුරකතන අංක වලට කතා කර ඔබ මුදල් ගනුදෙනු කරන්නේ නම් විස්වාසය තහවුරු කරගැනීම ඔබේ වගකීම වේ.මෙලෙස දුරකතන අංක ලබාදීමට අප කටයුතු කරන්නේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසා වගේම එය ඔබට ප්‍රයෝජනවත් දෙයක් කරගැනීමට පමණි.* අප්‍රේල 10 දක්වා පෝයටත් ඉරිදාටත් පාන්දර 2 සිට උදෑසන 8 දක්වා ඇදුම් මිලදී ගැනීමට පුලුවන් .(සතියේ දවස් 7ම)* උදෑසන 8න් පසුව සාමාන්‍ය මිලට ඔබට ඇදුම් මිලදී ගැනීමට පුලුවන් * තොග හා සිල්ලර විදියට ඇදුම් මිලදී ගැනීමට පුලුවන් * ඇදුම් වල මිල තීරණය කිරීම කෙනින් කෙනෙකුට වෙනස් වේ.තොග මිලට වඩා රුපියල් 200-250 ත් අතර එක ඇදුමක් ගැනීමේදී මිල වැඩි වේ.* වීඩියෝ එකෙහි ඔබ දකින ඇදුම් තව සති 2කින් මිලදී ගැනීමට නොහැකි බව මතක තබා ගන්න .ඩිසයින් අලුත් වෙන බැවින්නි.* මෙහිදී ඔබට කාන්තා ,ළමා ,පිරිමි නිමි ඇදුම් ඉතාමත් අඩු මිලකට ලබාගත හැකියි.
🎉🎉😊
Akke April 11 nadda meka
හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක්
thank u
ලස්සනට වැඩ සටහන කරන්න තවත් ශත්තිය ලැබේවා❤❤
thank you so much
හරි ලාබයි රෙදි එක වැඩ ගිහින් රෙදි ටිකක් ගෙනල්ලා බෙදවුවා නම් ඔක්කොටම හරි
අනේ සෝයි අක්කා බුදුසරණයි
bs nangi
Akki mata kotuwe indan enna langama para kiyannna. Mn dambulle. Kiya weddi enna oneda kiyanna. Pls
අක්කෙ උදේ පාන්දර ගියොත් ද මිල අඩු දවල් වෙද්දි ගියොත් ද මිල අඩු... සාමාන්‍යයෙන් අඩුවට ගන්නව නම් යන්න හොද වෙලාව කීයද
8am walt kalin yann malli
@@smartlife3208 ok akka
අක්කෙ oya vidiyo karapu than vala adum t harim ලස්සනයි ...kohe hariyda oya athul pareda
video ela hariyat bala Sudu
පැහැදිලි ලෙස video aka කරනවා denim කලිසම් gana video akkkarnna Leeds
oky dr. thank u
Thanks akki apita oya wediyo danawa math hata yanna inna oyaga wediyo aka balala radiganna budu saranai
thank u nanga
⚔️👑️⚔️ .. රාජා භවතු ධම්මිකෝ .. 🤴🤴🤴 ..රජ වරු දැහැමි වෙත්වා ..! 🪔🪔 .. දේවෝ 🙏 වස්සතු කාලේන .. 🌦️🌦️ .. කල් වැසි වසීවා .!🌤️🌤️ .. තෙරුවන් සරණයි .! 💙🦄🌻🦄⚔️⚔️
budusarani
සමහර මිනිස්සු කටට එන ගනන් කියන්නේ
අපේ ගෙදරත්,ඇදුම් විකුණනවා.අඩු ගානට.
කොහෙද ගෙදර
koheda me nambar eka danawada
April 11,12,wenakota oya kada wahala thiyeida
ඔයාගේ වීඩියෝ ඇත්තටම ගොඩක් වැදගත්.මට දැන ගන්න පුලුවන්ද මේ ඇදුම්වල කොලිටි එක කොහොමද කියලා.මොකද මම හිතාගෙන ඉන්නවා වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න.ඉතින් ඇදුම් දෙන්න තමයි හිතන් ඉන්නෙ.එහෙම තැනකට දෙන ඇදුන් වල හොද කොලිටියක් තියෙන්න ඕනී.ඇත්තටම ඇදුම් ලස්සනයි මේ තැන.❤❤
oyat toral balnn wenaw dr.hoda edum oni tarm tiyenaw
අක්කේ දෙවෙනි හරස් වීදීයේ එකක් කරන්නකෝ අවුරුදු කිට්ටුව.අපි මේ මාසේ 30 එන්න හිතන් ඉන්නේ.
oky nanga
ඔයාගේ video බලලා ගියා දෙපාරක් ම thank you ❤ඔයා කීයටද ගියේ මෙ video eka
mn giye 6.30 dr
Akke,oyage video lassanay.awuruddatath akak karanna
tank u nanga
Finishing eka anthimai
දවල් වෙද්දි ඇදුම් වල ගනන් වෙනස් වෙනවාද අක්කේ
ou nangi
මහරගමට ගිහින් හරියටම බහින්න ඕනි කොතනින්ද කියන්නකෝ.බස් එකේ ගිහින්
oya enne kohe idand? maharagamin bassan kiyann pamunuwat yann
@@smartlife3208 colombo idan yanakota
April 10 wenkn withrd 11 wenidt nedd
11 tiyenaw dr.
Akka moose t shirt pennuwe oya,e koheda place eka hariyatama kiynna puluwanda? Mata toga ganna
ehem kiynn be nangi
Akka video eke edan inna gauma gaththe kohenda.harima lassanai
tfs nanga
Samanyen t shirt thoga gannakota 6k gannawanan size 6 kin ganna puluwanda
eka wenas wenaw.
Akke pandara giyoth 1 k gaddi hosel milatama denawada
hariyt video ek balnn nangi
House of fashion eke vlog ekak karannako. Aurudu laga hinda
oky dr
ඉරිදා පෝය දවස් වල තියනවාද
ou
Puluwann nm Maharagamata Train eke yana vidiha kiyannako
එදා අත වැනුවමං මතකද❤😊
ane ou dr. thank u itin hina wela giyat ,adarei
Godak ayata onama karana vidio ekak nangi godak hodai
thanks akko
අක්කෙ oya kiyatada giye මහරගමට වීඩියෝ එක කරන්න
6.30 nanga
අක්කා ඔයා වගේ ඇවිදින්න හෙල්ප් කරන්න දන්න අවන්ක කේනේක්ව අල්ලලා දෙන්න මිල අඩුම අයගේ නම්බස් දාන්න .....ආසයි අක්කා ඒත් අපි ගෝඩාක් දුරකනේ ඉන්නේ
eka karnn amarui nanga
Madushani enterprises eket video ekak karannako akkiyo ada video ekath godak watinawa
koheda tiyenne nanga
අවුරුදු වලට හොදයි good video 👍👍💖💖💖
thank u dr
ලස්සනඇදු ම් තියනවා මා ත ර කොල බ කඩේ කියලා තියනවා මා ත ර ට වූ මේ න් ව ම් පැ ත් තේ හැම ග වූ ම ක් ම රුපියල් 1000ට අ ඩු යී. ම ම ගියා පුළුවන් න ම් ගිහින් වි ඩ් යෝ එක ක් කරන්න මිස්
thanks dr.try ekk denm
ඕනිම දවසක තියෙනවාද මමත් පොඩියට බිස්නස් එකක් කරනවා තවම එක පාරයි ඇදුම් ගෙනාවේ 18:15
Nangige videos walata mn godak asai❤
Iridath thiynwda neka akki ?
Thanks dear..hoda adum tikak pennuwa..
Mate Awurudu sesan eikate rade ganna Anewa Akka hare tana.keyanna puluwanda Mame Anuradapurei😊
Ohoma kiyana ganan walata denne na giyama. Hithena ganan kiyanawa.hama adumakama dameg.
Akke iridatath thiyenawada
Toys shop ekaka video ekak karanna retail price walain online genna ganna puluwan
ikamanin denm nangi
Miss green, red jacket thibba store eka number ekak nadda
ne dr
10 ratatath 11pandara wenkn thiynwda
අක්කෙ bed sheet tawal ganna thank පිටකොටුවේ vidiyo ekk oni
ikmanin denm nanga
@@smartlife3208 sinhala auruduta kalin vidiyo ekak karanna akki e gana
උදේ 9 ය වෙනකොට පමුණුව කඩ නැද්ද
tiyenaw. hariyat video ekk balann
Pandara karapu video ekak nam watinawa.
Mea sikuratha kadea erila thiyanavatha?
hariyat video eka balnn
Dr puluwan nam pamunuwe auruddata redi kohomada kiyala vedio ekak karanawada..
aniwaryenm karnm
@@smartlife3208 thanks Dr 🥰
Akka pamunuwe බතික් ගවුම් dannako
Very useful video
Thanks a lot
Den eheth redi milai
Thank you dear...
Thank you too
😊
අැත්තටම වටින වීඩියෝ එකක්
Thanks you ❤❤
වෙළදුන්ගේ පෝන් නොම්බර ඉල්ලා දාන්න.
Madushan enterprises eke oya kalin video ekak karala tiye aluth ekak karanna maharagama tiyenne
ඉන්දියන් ඇදුමි විඩියෝ එකක් කරන්න පාටි ඇදුමිනෙමෙි නෝමග් ඇදුමි
sure dr
අවුරුදු කාලෙට තියේද
ou dr
Kurunagala avata shop vala video karanne nadda akke
tawam m awe ne nanga
@@smartlife3208 puluvan nam new year ekata kalin karanna akke
Sthuthi oba thumiyata
akke me pola sathiye hamadama thiyanawada❤
Good vidiyo
රෙදි නැද්ද
den ne dr
Dan pamunuweth ganan redi
Thanks darling
අපප්‍රේල් 10 න් පස්සෙ නැද්ද 😢😢😢
aith aurudden passe tami
Relpilla gawd akke
hariyat video eka balnn nangi
Nangi hodin neda
akko
Meeta wada labai ape pole
Koyeda thiyenne number ekak dennako
Koheda danne pola ne
Jbl gena vidiyo akak danna ❤
ikmanin denm
@@smartlife3208 ❤️👍
oya p.number ekakawath danne nene.ekath ikaga dawase anna
video era hariyat balnn
අවුරුදු වලටවත් එකක් කරන්න ,
Kohada
❤❤
💖💖
❤❤❤❤❤❤❤❤❤
💖💖💖
Gem nedda appa
monawd
❤❤❤❤❤❤❤❤❤❤
Oblate gana vadiyi
Eridata kada wahalada
නෑ
video eka hariyat balnn
එක ටි ෂටි එකක් හරියට නෑ ඔය විදියට මිස්සු රවටිටන්න එපා හෙන ගහන අපරාධ ගෑනු වෙලත් ඇයි අපි රවටන්නෙ තමුසෙල විඩියෝ කරල සල්ලි හොයනව අපිව අමාරැවෙ දානව.
oyala wage minis me wage ten walt yann epa.one gall face yann. hena ganha oni oyal wagę jara minissunta
අනේ හලෝ ඔයාල නිකන් බොරැ නොකිය ඉන්නවද දාල තියෙන විඩියෝ වලට අපි රැවටිලා වියදන් කරනෙ ආව එව මහ පටිට පරන රෙදි
oluwa hoda nedad manussayo
owa boru katha yanna epa giyama thamai therenne owage mila ganan
hemadam ekam gann ne .tikk mole pawichi karnn dr
Blous මිලදී ගැනීමට 👉0766099595
ගවුම් මිලදී ගැනීමට 👉075 825 5169 (Mr.priyantha)
Skirts මිලදී ගැනීමට 👉071 788 9966
Shirts හා ටී ෂර්ට් මිලදී ගැනීමට 👉077292 6507
* වෙලදාම් කරන කිසිදු කෙනෙකු අපි පෞද්ගලිකව නොදන්නා බැවින් මෙම දුරකතන අංක වලට කතා කර ඔබ මුදල් ගනුදෙනු කරන්නේ නම් විස්වාසය තහවුරු කරගැනීම ඔබේ වගකීම වේ.මෙලෙස දුරකතන අංක ලබාදීමට අප කටයුතු කරන්නේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම නිසා වගේම එය ඔබට ප්‍රයෝජනවත් දෙයක් කරගැනීමට පමණි.
* අප්‍රේල 10 දක්වා පෝයටත් ඉරිදාටත් පාන්දර 2 සිට උදෑසන 8 දක්වා ඇදුම් මිලදී ගැනීමට පුලුවන් .(සතියේ දවස් 7ම)
* උදෑසන 8න් පසුව සාමාන්‍ය මිලට ඔබට ඇදුම් මිලදී ගැනීමට පුලුවන්
* තොග හා සිල්ලර විදියට ඇදුම් මිලදී ගැනීමට පුලුවන්
* ඇදුම් වල මිල තීරණය කිරීම කෙනින් කෙනෙකුට වෙනස් වේ.තොග මිලට වඩා රුපියල් 200-250 ත් අතර එක ඇදුමක් ගැනීමේදී මිල වැඩි වේ.
* වීඩියෝ එකෙහි ඔබ දකින ඇදුම් තව සති 2කින් මිලදී ගැනීමට නොහැකි බව මතක තබා ගන්න .ඩිසයින් අලුත් වෙන බැවින්නි.
* මෙහිදී ඔබට කාන්තා ,ළමා ,පිරිමි නිමි ඇදුම් ඉතාමත් අඩු මිලකට ලබාගත හැකියි.
🎉🎉😊
Akke April 11 nadda meka
හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක්
thank u
ලස්සනට වැඩ සටහන කරන්න තවත් ශත්තිය ලැබේවා❤❤
thank you so much
හරි ලාබයි රෙදි එක වැඩ ගිහින් රෙදි ටිකක් ගෙනල්ලා බෙදවුවා නම් ඔක්කොටම හරි
අනේ සෝයි අක්කා බුදුසරණයි
bs nangi
Akki mata kotuwe indan enna langama para kiyannna. Mn dambulle. Kiya weddi enna oneda kiyanna. Pls
අක්කෙ උදේ පාන්දර ගියොත් ද මිල අඩු දවල් වෙද්දි ගියොත් ද මිල අඩු... සාමාන්‍යයෙන් අඩුවට ගන්නව නම් යන්න හොද වෙලාව කීයද
8am walt kalin yann malli
@@smartlife3208 ok akka
අක්කෙ oya vidiyo karapu than vala adum t harim ලස්සනයි ...kohe hariyda oya athul pareda
video ela hariyat bala Sudu
පැහැදිලි ලෙස video aka කරනවා denim කලිසම් gana video akkkarnna Leeds
oky dr. thank u
Thanks akki apita oya wediyo danawa math hata yanna inna oyaga wediyo aka balala radiganna budu saranai
thank u nanga
⚔️👑️⚔️ .. රාජා භවතු ධම්මිකෝ .. 🤴🤴🤴 ..
රජ වරු දැහැමි වෙත්වා ..! 🪔🪔 .. දේවෝ 🙏
වස්සතු කාලේන .. 🌦️🌦️ .. කල් වැසි වසීවා .!
🌤️🌤️ .. තෙරුවන් සරණයි .! 💙🦄🌻🦄⚔️⚔️
budusarani
සමහර මිනිස්සු කටට එන ගනන් කියන්නේ
අපේ ගෙදරත්,ඇදුම් විකුණනවා.අඩු ගානට.
කොහෙද ගෙදර
koheda me nambar eka danawada
April 11,12,wenakota oya kada wahala thiyeida
ඔයාගේ වීඩියෝ ඇත්තටම ගොඩක් වැදගත්.මට දැන ගන්න පුලුවන්ද මේ ඇදුම්වල කොලිටි එක කොහොමද කියලා.මොකද මම හිතාගෙන ඉන්නවා වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න.ඉතින් ඇදුම් දෙන්න තමයි හිතන් ඉන්නෙ.එහෙම තැනකට දෙන ඇදුන් වල හොද කොලිටියක් තියෙන්න ඕනී.ඇත්තටම ඇදුම් ලස්සනයි මේ තැන.❤❤
oyat toral balnn wenaw dr.hoda edum oni tarm tiyenaw
අක්කේ දෙවෙනි හරස් වීදීයේ එකක් කරන්නකෝ අවුරුදු කිට්ටුව.අපි මේ මාසේ 30 එන්න හිතන් ඉන්නේ.
oky nanga
ඔයාගේ video බලලා ගියා දෙපාරක් ම thank you ❤
ඔයා කීයටද ගියේ මෙ video eka