Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හදවත මොහොතකට නතරවුන සෙක්සෆෝන් වාදනයක්.හරිම ලස්සනයි දුව. ජයවේවා ඔයාගේ ඉදිරි අනාගතයම!
දියනියගේ මේ හැකියාව තවතත් දියුණුවේවා..ලස්සනයි ඒ හැකියාව ඉතා දක්ශයි.. තෙරුවන් සරණයි..
මම ඉතාලියේ ඉන්නේ ලංකාවේ ගැහැණු කෙනෙක් සැක්ෂෆෝන් එකක් වාදනය කරන වා දැක්ක පලමු වතාව..නියමයි දුවේ හරිම ලස්සනයි ..තව තවත් පුහුණුවීම් කටයුතුවල නිරත වන්න ..ඔබේ අනාගතය හොඳ යි...තෙරුවන් සරනයි.
Kawda mea jayakody
ඒකනෙ ලංකාවනෙ
Thank u I am proud of you
Eknamaru❤
අතී දක්ශයි ඇය සුබ පැතුම් 👏👏👏👍👍👍👍
මාශා ඔයා සැක්සිෆෝන් එක සුපිරියටම play කරා ලංකාවෙ girl කෙනෙක් මේ ව්දියට play කරනව දැක්කෙ මන්නම් 1st time ඔයාට මන් wish කරනව ❤️
❤
හරිම ලස්සනයි නන්ගි.1st ටයිම් මන දැක්කෙ ගැහැනු ලමයෙක්ගෙ මෙවන් හැකියාවක්.ආඩම්බරයි.සුබපැතුම්
දුවෙ ඔයා ගැන ආඩම්බරයි .ස්ටැන්ලි පීරිස් සර්ට පසුව ඔහුට සමකල හැකි හොඳම වාදනයක් අවුරුදු 30 කට පසු මම රස වින්දේමි.
මෙයා ස්ටැන්ලි පීරිස්ගේ මිනිබිරියක් කියලා අහලා තියෙනවා .
ස්ටැන්ලි පීරිස්, ෂර්ලි වෛජයන්ත, රංජිත් පෙරේරා, ජයන්ත දිසානායක වැනි සංගීතවේදීන්ගේ අඩිපාර ඹස්සේ දක්ෂ සැක්සෆෝන් වාදන ශිල්පිනියක වීමට හැකියාව වාසනාව එම දියණියට උදාවේවා!
ආඩම්බරයි කෙල්ලේ නුඹ ගැන.....ආදරෙයි අහස තරම් ❤
ඉතාමත් ආඩම්බරයි.අපෙ මව්බිමට කීර්තියක් 👍🇱🇰
මට ආස හිතුණෙ කටහඬට.. කතා කරද්දි කටහඬ හරිම මිහිරියි. හිනාව. වචන හැසිරවීම හරිම මිහිරියි. වාදනයත් ගොඩක් මිහිරියි.
ලස්සනයි දෝනී ඔයා! පිවිතුරු කලාකාරිනියක් වෙන්න. යසෝදා මිස් වාගේ.❤ සුභ පැතුම්. 🙏🙏🙏
සෑහෙන්න දුරට සිංදුව තේරෙනවා.. මට හිතෙන හැටියට ඒක ගොඩක් හොඳයි.. ඒ තත්වය තව වැඩි දියුනු කරගත්තොත් තවත් ලස්සකයි... ඔබට ජය..
අහන්න අහන්න ආසයි❤ලෙඩ සුවපත් වෙනවා මේ වගේ වාදනයන් අහන් ඉද්දි❤
ගොඩක් ලස්සනයි සහෝදරිය ඔයාගේ හැකියාව ❤️
හරිම ලස්සනයි සුපිරී 👍👍ගොඩක් සතුටුයි. මෙවන් දක්ෂ තාවයන් ඇති අයට ඉදිරියට යන්න අපේ රටේ හැමොගේම ආශිර් වාදය ලැබේවා මගේ හදවතින්ම පාර්ථනා 🥰🥰බුදුසරණයි 🌹🙏
Harima ලස්සන ruwak ...ආකර්ෂණීය waadanyak.......උපන් දේශයට waasanawak .....teruwan saranai ඔබට ......
බොහොම ලස්සන ඉදිරිපත් කිරිම ක්
❤❤❤❤ඉතාම ලස්සන ඉදිරිපත් කිරීමක්Very good breath control as well.
හරිම ලස්සනයි මිහිරියි
හරිම ලස්සනයි දුව බුදු සරණයි තවත් ඉදිරියට යන්න ෂක්තිය දහිරිය ලැබේවා ❤️❤️❤️
Excellent . Proud of you
ඔබේ හැකියාව ඉතාමත් සාර්ථකයි ,දීප්තිමත් අනාගතයක් වේවා ,ආශිර්වාද කරමි,❤👍
හරිම ලස්සනයි .සුභ පැතුම්.....
අමරදේව සර්ගෙ මම ආසම ගිතයක්යක් බුදු සරනයි පුතේ
Excellent play 👍🎉🎉🎉❤❤❤
ලස්සනයි දුවෙි ඇත්තටම ඉපදුනු ගමටත් ගෳරවයක් ආදරෙයි ❤❤ සුභ අනාගතයකට සුභ පතනවා
ජයවෙිිවා 🙏
බුදු saranae jesu phetae ආදරෙයි ගොඩක් 💕
ඔයා මාර දක්ශයි 💐💐💐
අති දක්ෂ වාදනයක්, සුබපැතුම්.....🎉🎉🎉🎉
සංගීතය ඉගෙන ගන්නවා කියන්නෙ ජීවිතයට ආලෝකයක් ලබනවා හා සමානයි.❤❤❤
Deparak baluwa.e taram SUPERB ❤❤❤
හරිම ලස්සනයි දුව .ඔයාට දිග ගමනකට සුබ පතනවා❤
Aththamai bawanawakata samawaduna wage.mn godak sarayak ahuwa marama lasanai balanna sanwarakama.vinaya aduma .koitharam da kiyala.oyata budusaranai.
Masha. Yahapath Siyalu katauthu sarwapprakarayenma itu wewaa !. Thwa thwath idiriyata yannaata, aluth De karannata diriya shakthiya prarthana karanawa.💐💐💐💐
Lipika Samantha is here for India... we have Masha Nuwangi... we are very proud of you... we wish you all the best to study better and move forward...🎉🎉❤❤
ඉදිරියටම යන්න ජය වේවා
Wow excellent 👍
හරිම ලස්සනයි පුතේ. ඔයාට තෙරුවන් සරණයි.
භාවනාවක් වගේ හරිම ලස්සනයි සුභ පැතුම්❤❤❤❤❤
ඇත්තටම පට්ට වාදනයක් සැක්සපෝන් ගහන අපේ කෙල්ල මියුරු සරින් ගීතය වාදනය කලා.💪💪💪💪💪💪💪❤️🎉️🎉️🎉️🎉️
මෙිවගේ නිහතමානී සිනාවකින් මෙිවගේ දෙයක් මෙි රටෙි දැක්කමයි
Good luck nageya 🙋♂️🤘
හරිම ලස්සනයි ජයවේවා
ආඩමිිබරයි මාෂා.. සුභ පැතුම් ❤❤
සුපිරි ආ..❤❤❤❤❤❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි 👍👍👍
Amezing voice & playing Congratulations doni Go ahead 🎉🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි නංගි
Lipika Samantha ❤️❤️❤️ of sri Lanka ❤️❤️🔥😘
ඉන්දියාවේ සැක්සෆෝන් king..lipika .ලංකාවේ මාශා.❤❤❤❤
An excellent performance and very professional in finger movements and and presentation. Welldone.
වටේ යන පඩශෝ නිලියො ගෙන්නන්නෙ නැතිව මේ වගේ දක්ශ අය දිගටම ගෙන්නන්න
Athi daksai subama අනාගතයක් ඔබට
නියමයි top එකටම play කරනවා
Budusaranai puthe
Great. Good luck and May God bless you for your fruit of the hand.❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Excellent work
Excellently played. You have taken up a major challenge. Way to go girl. May you reach heights. You are beautiful too
Excellent doni improves more you will be Gem for Sri Lanka
You are an icon to the young music loving girls in Sri Lanka, so go ahead challenging the besties...❤🩹✌💐
වාදනය ගොඩාක් ලස්සනයි .. සුභ අනාගතයක් ඔයාට. මගෙ පුතාට අවුරුදු 12යි. ඒ පොඩි වයස උනාට මගෙ පුතාත් ලස්සනට saxophone වාදනය කිරීමට පුලුවන් හැකියාවක් තියෙනවා. එයාත් ලස්සනට සිංදු saxophone එකෙන් වාදනය කරනවා.
Excellent wish you all the best and success 🙌 👍
Super masha .teruwan saranai.jaya wewa.
අනේ හරිම ලස්සනයි.මගෙ පුතාටත් නිතරම කියනව මන් ඔයත් දවසක පුරුදු වෙන්න කියලා .
මාෂා නුවංගි.අදරෙයි මැණික .❤
නියමයි දූ.
Oya godak daxa kenek oyate subha patheneva ❤❤❤❤❤❤❤
ආඩම්බරයක් ලංකාවට ලස්සනයි ❤
ලස්සනයි හැමදේම
මෙලෝ රහක් නැති ,පඩ ෂෝ දාන,නිලියෝ ගේන්නේ නැතිව මේ වාගේ දක්ෂ කෙල්ලෝ කොල්ලෝ ගේන්නකෝ..අයියේ ..😂
Excellent , good luck to you !
මාරම ලස්සනයි
Excellent super performance ❤❤
Super, super. Beyond beautifull. All the best to you.
Because Sri Lanka one and only one💃🎺
Beautiful girl beautiful playing
Harima lassanai suba pathum
Wooooooooow my congratulations sister so proud of you ❤🎉❤
නියමයි.
Very nice girl and..beautiful performance
Oyata jaya. Twat lassana senduwaken dakennat labawa.❤️
Wooow 🇰🇼🇰🇼🇰🇼🇰🇼😊
A nangith lassanai atthatama palamu watawata dakke❤❤ adarei
Awankawama maarama dakshai budu saranai
Amazingly beautiful and talented 🇺🇸🇱🇰
Patta supiri.oyata budu saranai
Wery beutufull your music my congratulations for you
Oba mawatha vivarava aetha..suba gaman soduru ruweththiye
Harima lassanae cochchara.ahauwathapawennenaha❤❤❤❤
❤❤❤බුදු සරණයී
Really 🙏🙏🙏💐💐💐💐💐💐❤️❤️❤️
Niyamai niyamai....❤
ලස්සනයි ගොඩක්ම
Well done , keep it up ❤
Excellent... all the best...
Beautiful and excellent
Niyamai naganiya niyami.👍👍👍👍👍👍👍👍👍👍👍🤌🏻
Good luck ❤❤
හදවත මොහොතකට නතරවුන සෙක්සෆෝන් වාදනයක්.හරිම ලස්සනයි දුව. ජයවේවා ඔයාගේ ඉදිරි අනාගතයම!
දියනියගේ මේ හැකියාව තවතත් දියුණුවේවා..ලස්සනයි ඒ හැකියාව ඉතා දක්ශයි.. තෙරුවන් සරණයි..
මම ඉතාලියේ ඉන්නේ ලංකාවේ ගැහැණු කෙනෙක් සැක්ෂෆෝන් එකක් වාදනය කරන වා දැක්ක පලමු වතාව..නියමයි දුවේ හරිම ලස්සනයි ..තව තවත් පුහුණුවීම් කටයුතුවල නිරත වන්න ..ඔබේ අනාගතය හොඳ යි...තෙරුවන් සරනයි.
Kawda mea jayakody
ඒකනෙ ලංකාවනෙ
Thank u I am proud of you
Eknamaru❤
අතී දක්ශයි ඇය සුබ පැතුම් 👏👏👏👍👍👍👍
මාශා ඔයා සැක්සිෆෝන් එක සුපිරියටම play කරා ලංකාවෙ girl කෙනෙක් මේ ව්දියට play කරනව දැක්කෙ මන්නම් 1st time ඔයාට මන් wish කරනව ❤️
❤
හරිම ලස්සනයි නන්ගි.1st ටයිම් මන දැක්කෙ ගැහැනු ලමයෙක්ගෙ මෙවන් හැකියාවක්.ආඩම්බරයි.සුබපැතුම්
දුවෙ ඔයා ගැන ආඩම්බරයි .ස්ටැන්ලි පීරිස් සර්ට පසුව ඔහුට සමකල හැකි
හොඳම වාදනයක් අවුරුදු 30 කට පසු මම රස වින්දේමි.
මෙයා ස්ටැන්ලි පීරිස්ගේ මිනිබිරියක් කියලා අහලා තියෙනවා .
ස්ටැන්ලි පීරිස්, ෂර්ලි වෛජයන්ත, රංජිත් පෙරේරා, ජයන්ත දිසානායක වැනි සංගීතවේදීන්ගේ අඩිපාර ඹස්සේ දක්ෂ සැක්සෆෝන් වාදන ශිල්පිනියක වීමට හැකියාව වාසනාව එම දියණියට උදාවේවා!
ආඩම්බරයි කෙල්ලේ නුඹ ගැන.....ආදරෙයි අහස තරම් ❤
ඉතාමත් ආඩම්බරයි.අපෙ මව්බිමට කීර්තියක් 👍🇱🇰
මට ආස හිතුණෙ කටහඬට.. කතා කරද්දි කටහඬ හරිම මිහිරියි. හිනාව. වචන හැසිරවීම හරිම මිහිරියි. වාදනයත් ගොඩක් මිහිරියි.
ලස්සනයි දෝනී ඔයා! පිවිතුරු කලාකාරිනියක් වෙන්න. යසෝදා මිස් වාගේ.❤ සුභ පැතුම්. 🙏🙏🙏
සෑහෙන්න දුරට සිංදුව තේරෙනවා.. මට හිතෙන හැටියට ඒක ගොඩක් හොඳයි.. ඒ තත්වය තව වැඩි දියුනු කරගත්තොත් තවත් ලස්සකයි... ඔබට ජය..
අහන්න අහන්න ආසයි❤ලෙඩ සුවපත් වෙනවා මේ වගේ වාදනයන් අහන් ඉද්දි❤
ගොඩක් ලස්සනයි සහෝදරිය ඔයාගේ හැකියාව ❤️
හරිම ලස්සනයි සුපිරී 👍👍ගොඩක් සතුටුයි. මෙවන් දක්ෂ තාවයන් ඇති අයට ඉදිරියට යන්න අපේ රටේ හැමොගේම ආශිර් වාදය ලැබේවා මගේ හදවතින්ම පාර්ථනා 🥰🥰බුදුසරණයි 🌹🙏
Harima ලස්සන ruwak ...ආකර්ෂණීය waadanyak.......උපන් දේශයට waasanawak .....teruwan saranai ඔබට ......
බොහොම ලස්සන ඉදිරිපත් කිරිම ක්
❤❤❤❤
ඉතාම ලස්සන ඉදිරිපත් කිරීමක්
Very good breath control as well.
හරිම ලස්සනයි මිහිරියි
හරිම ලස්සනයි දුව බුදු සරණයි තවත් ඉදිරියට යන්න ෂක්තිය දහිරිය ලැබේවා ❤️❤️❤️
Excellent . Proud of you
ඔබේ හැකියාව ඉතාමත් සාර්ථකයි ,දීප්තිමත් අනාගතයක් වේවා ,ආශිර්වාද කරමි,❤👍
හරිම ලස්සනයි .සුභ පැතුම්.....
අමරදේව සර්ගෙ මම ආසම ගිතයක්යක් බුදු සරනයි පුතේ
Excellent play 👍🎉🎉🎉❤❤❤
ලස්සනයි දුවෙි ඇත්තටම ඉපදුනු ගමටත් ගෳරවයක් ආදරෙයි ❤❤ සුභ අනාගතයකට සුභ පතනවා
ජයවෙිිවා 🙏
බුදු saranae jesu phetae ආදරෙයි ගොඩක් 💕
ඔයා මාර දක්ශයි 💐💐💐
අති දක්ෂ වාදනයක්, සුබපැතුම්.....🎉🎉🎉🎉
සංගීතය ඉගෙන ගන්නවා කියන්නෙ ජීවිතයට ආලෝකයක් ලබනවා හා සමානයි.❤❤❤
Deparak baluwa.e taram SUPERB ❤❤❤
හරිම ලස්සනයි දුව .ඔයාට දිග ගමනකට සුබ පතනවා❤
Aththamai bawanawakata samawaduna wage.mn godak sarayak ahuwa marama lasanai balanna sanwarakama.vinaya aduma .koitharam da kiyala.oyata budusaranai.
Masha. Yahapath Siyalu katauthu sarwapprakarayenma itu wewaa !. Thwa thwath idiriyata yannaata, aluth De karannata diriya shakthiya prarthana karanawa.💐💐💐💐
Lipika Samantha is here for India... we have Masha Nuwangi... we are very proud of you... we wish you all the best to study better and move forward...🎉🎉❤❤
ඉදිරියටම යන්න ජය වේවා
Wow excellent 👍
හරිම ලස්සනයි පුතේ. ඔයාට තෙරුවන් සරණයි.
භාවනාවක් වගේ හරිම ලස්සනයි සුභ පැතුම්❤❤❤❤❤
ඇත්තටම පට්ට වාදනයක් සැක්සපෝන් ගහන අපේ කෙල්ල මියුරු සරින් ගීතය වාදනය කලා.💪💪💪💪💪💪💪❤️🎉️🎉️🎉️🎉️
මෙිවගේ නිහතමානී සිනාවකින් මෙිවගේ දෙයක් මෙි රටෙි දැක්කමයි
Good luck nageya 🙋♂️🤘
හරිම ලස්සනයි ජයවේවා
ආඩමිිබරයි මාෂා.. සුභ පැතුම් ❤❤
සුපිරි ආ..❤❤❤❤❤❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි 👍👍👍
Amezing voice & playing
Congratulations doni
Go ahead 🎉🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි නංගි
Lipika Samantha ❤️❤️❤️ of sri Lanka ❤️❤️🔥😘
ඉන්දියාවේ සැක්සෆෝන් king..lipika .
ලංකාවේ මාශා.❤❤❤❤
An excellent performance and very professional in finger movements and and presentation. Welldone.
වටේ යන පඩශෝ නිලියො ගෙන්නන්නෙ නැතිව මේ වගේ දක්ශ අය දිගටම ගෙන්නන්න
Athi daksai subama අනාගතයක් ඔබට
නියමයි top එකටම play කරනවා
Budusaranai puthe
Great. Good luck and May God bless you for your fruit of the hand.❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Excellent work
Excellently played. You have taken up a major challenge. Way to go girl. May you reach heights. You are beautiful too
Excellent doni improves more you will be Gem for Sri Lanka
You are an icon to the young music loving girls in Sri Lanka, so go ahead challenging the besties...❤🩹✌💐
වාදනය ගොඩාක් ලස්සනයි .. සුභ අනාගතයක් ඔයාට. මගෙ පුතාට අවුරුදු 12යි. ඒ පොඩි වයස උනාට මගෙ පුතාත් ලස්සනට saxophone වාදනය කිරීමට පුලුවන් හැකියාවක් තියෙනවා. එයාත් ලස්සනට සිංදු saxophone එකෙන් වාදනය කරනවා.
Excellent wish you all the best and success 🙌 👍
Super masha .teruwan saranai.jaya wewa.
අනේ හරිම ලස්සනයි.මගෙ පුතාටත් නිතරම කියනව මන් ඔයත් දවසක පුරුදු වෙන්න කියලා .
මාෂා නුවංගි.
අදරෙයි මැණික .❤