Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
A,I අකුරු දෙකින්ම නමේ මුල් කොටසයි දෙවනි කොටසයි අවසන් වෙන්නේ.කිව දේවල් හරියටම හරි.ඔබතුමාට බොහෝම ස්තූතියි ...!!!🙏🙏🙏
Mageth 🎉
❤❤❤Mamah
❤mageth
❤mama adaren paradila inne😢
😊 mageth
Good Norning...ඔයා කියපු දෙවල් හරියටම හරි. මගෙ අඩුපාඩු හදාගෙන ජීවිතය ඉදිරියටම ගෙනියනවා......
හරියටම හරි. අනිත් අයත් අපි වගේනේ හිතලා උදව් කරලා සලකලා හොදටම කෙලවිලා තියනවා. දැන්නම් ගොඩක් මට්ටුවෙලා ඉන්නේ
aththa
මමත්..
මමත්
ලංකාවෙ හැමෝගෙම නම් ඉවර වෙන්නෙ ඔය අකුරු දෙකෙන් තමා 😂
Matath ahemaamai
හරියටම හරි ගොඩාක් දේවල් අසාදාරනේ පෙන්නන්න බෑ ගැස්කොලන් සතුන්ට හරිම ආසයි මම හරිම සක්තිමත් ගැහැනියක් ස්තුතියි
කියපු දේවල් හරියටම හරි.මූදල් වලට කෙලවිලා තියෙන වාර අනන්තයි.මිනිසු හරියට විශ්වාස කරා.දැන් මම වැටිලා ඉන්නෙ. කොහොම හරි ගොඩ යනවා කියන බලාපොරොත්තු වෙන් ඉන්නවා
Aniwa
සම්පුර්ණ. ඇත්ත. කථාව. මමපවුලටමකරලා. තෙරුම්ගත්දා. මා. අසරණ. උනා. දැන්. ජීව්තය. ගෙනයි. හැබැයි. තනියම. උත්සාහයෙන්. කාගෙන්වත්. උදව්. උපකාරය. නැතුව. මම. අදත්. එඩිතරයි. සියලූදෙනා අත්. හැර. ඉවරයි. මම. මියයන තුරු. මෙහෙමයි. ස්තුතියි. ඔබතුමාට. තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻
කියපු සේරම ඇත්තට ❤ හරියට බලන් ඉදලා කිව්වා වගේ 😊
ඔයා කියන දේවල් හරියටම හරි මගේ ජීවිතේ මේ සෑම දෙයක්ම වෙලා තියෙනවා ඉදිරියටත් ඒ විදිහටම මම මේ කියන ආකාරයෙන්ම මගේ ගමන ම මම යනවා❤❤❤❤❤❤ සියයට සීයක්ම හරි ඔයා කියපු දේවල් මගේ ජීවිතේ මේ සියලුම දේවල් අත් විඳලා අත්විඳිමින් ඉන්නවා ඔබට ජයවේවා තෙරුවන් සරණයි
සම්පූර්ණ නමේ i. a i වලින් ඉවර වෙන්නේ. හරියටම හරි. සියළුම දේ හරි.. ගොඩක් ස්තුති 🙏🙏🙏
Harema hare
පටන් ගන්නෙත් අවසන් වෙන්නෙත් i අකුරෙන් කියපු හැම දේම හරි නමුත් අනුන්ට කරලා වැරදුන තන් එමට්‍යි,ගොඩක් ස්තුතියි ❤️❤️❤️
කියපු දේවල් හරි .අනිත් අයට උදවු කරලා ...ගොඩාක් වැටුණු..තැන්.තියෙනවා .ඔබ තුමා ට ස්තුතියි
ඔබතුමා කියපු දේවල් හරියට ම හරි බොහොම ස්තුතිය පුද කරමි.👍මගේ නම පටන් ගන්නෙත් I අකුරින් A අකුරත් තියනවා ඉවර වෙන්නෙත් I අකුරෙන්..මගේ නම INDRANI..
මගේ නම ඉන්ද්‍රානි ,කීව සේරම හරියට්ස් හරි ඔබතුමාට ගොඩක් ස්තුතියි ,ජයවේවා !
ඔබතුමා කිව අකුරු 2 අතරින් මගෙ නම් දෙකටම අගට Iඅකුර එනවා ඔබතුමා කියපුවා%%ක් ඇත්ත ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා බුදු සරනයි
නමේ කෑලි ඔක්කොම අවසන් වෙන්නේ ඔය අකුරු දෙකෙන් එකකිම්....ඔයා කිව්ව දේවල් ගොඩක් ඒවා හරි.❤ ඉලක්කයක් නෑ හරි හමන්..ඒත් මන් බලාපොරොත්තු වෙනවා ඔයා කිව්වා වගේ ඉස්සරහට ඒක මට හොයාගන්න පුලුවන් වෙයි කියලා.තෑන්ක්ස්❤
මගේ මුල් නම ඉවර වෙන්නේ ඒ අකුරෙන් දෙවෙනි නම ඉවර වෙන්නේ අයි අකුරෙන්,මේ වීඩියෝ එකේ කියපු හැමදේම හරියටම හරි මටම හදපු වීඩියෝ එකක් කියලා මට හිතෙනවා❤🙏🙏
ඒකනම් ඇත්ත. කාටහරි උදව් කරන්න ගියාම සීමාවක් නෑ...❤
ඔබතුමා කිවුව දෙවල් සම්පුර්ණයෙන් ම ඇත්ත. මට හරිම සතුටුයි. ස්තුතියි කිවුව හැමදේටම❤
කිව්ව දේවල් හරියටම හරි. පොරොන්දු, විශ්වාස රකින්නේ හරිම වගකීමකින්. ඒත් කෙලවුන වාර අනන්තයි 😢
මුල් කොටස I අකුරෙන් අග කොටස A අකුරෙන් ඔයා කියපු දේවල් ඔක්කොම ඇත්ත ❤😊
හරි ,මන් වැටෙන්න වැටෙන්න නැගිටපු කෙනෙක්,මුරන්ඩුයි මට ඕනි නම් ඒක කෝමහරි කරනවා..කවුරුත් වගේ වෙන්න කැමති නෑ.දරාගැනීම උපරිමයෙන් තියෙනවා ඒත් ලොකුම දුර්වලකම තමා සතෙකුට උනත් ඉක්මනින් ඇබ්බැහි වෙන එක.😢❤..සල්ලි නෙවෙයි මනුස්සකම හම්බකරා..ඒත් ඒ මිනිස්සු ම මට කපලා ගියා..
මේ මන් වගේ 💪👍
@@darshisilva194 🙂 තාමත් මිනිස්සු මාව තලනවා..වෙලාවකට හිතෙනව ජීවත් උනා ඇති කියලා ,අම්ම නිසා ජීවත් වෙනවා
මං වගේමයි ඔයා❤
මේ මම වගේ
@@darshisilva194 🙂 හී දරුවෙක් ට වගේ ආදරේ කරලා එයත් ඊයෙ දාලා ගියා.ඒත් ඉන්නව මොනාකරන්නද
මේ කියපු දේවල් ඇත්තටම ඇත්ත මම සාමාන්‍යයෙන් විස්වාස කරනවා වැඩි ඒවගේම කේන්ති යනවා ගොඩක්
හිතා ගන්න බැරිතරම් ඇත්ත.100%යි.ස්තුතියි ඔබ ට.
ඇත්තටම මගේ ජීවිතය දිහා බැලුවම ඔබතුමා කීව දේවල හරි කියල හිතෙනවා
මුල් නම ඉවර වෙන්නෙ A වලින් දෙවැනි නම ඉවර වෙන්නෙ I අකුරෙන්ගොඩක් ස්තූතිය් කියපු දේවල් ගොඩක් හරි
Hariyatama hari
Kiyalu okoma attha .thanks
ඔයා කීව දේවල් අකුරක් නෑරම හරියටම හරි .ගොඩාක් ස්තුතියි මේ තරම් ශක්තියක් ආවෙ කොහොමද හිතාගනනම බෑ.බලමු ඉදිරියට කොහොමද කියල ❤❤❤❤❤
කීව හරි හරි මුරන්ඩුයිසේරම හරි ස්තූතියි විශ්ව මාවතට
Hari..kiyapu dewal....b.s
සුභ දවසක් වේවා ඔබට!!!! මේ කියපු හැමදේම ඇත්තම ඇත්ත. ඔක්කොම ඇත්ත. මේ වීඩියෝව ඉදිරිපත් කල ඔබට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය!!!!
i අකුරෙන් නම ඉවර වෙන්නෙ, කියපු දේවල් හරියටම හරි ❤😊
Hi
❤ හරියටම හරි මං වැටිලා බින්දුවේ ඉඳන් නැගිටින කෙනෙක් බලාන හිටියා වගේ කිව්වෙ කොහොමද ස්තුතියි! ගොඩාක් ආදරෙයි❤
මේ ලෝකෙ හැම කෙල්ලෙග්ගේම නම් ඉවර වංන්නේ A,I වලින් තමා.එතකොට ඉතින් හැමෝගෙන් ගතිගුණ එක වෙන්න ඕන නේ😊
@@daminimadusham3936 මාත් එකගයි එ කතාවට.එත් හැමෝටම මේ කිව විදියේ විස්තර ගැලපෙන්නෙ නෑ
එහෙම නැති එක නේ ප්‍රශ්නේ
මේ වීඩියෝ එක දැකපු අයට විතරයි එ් ඔක්කොම තියෙන්නේ😂😂😂
නෑ මේ ලෝකෙ ඔක්කොම කෙල්ලන්ගේ නම ඉවර වෙන්නේ A,I වලින් විතරක් නෙමේ.හිතලා බලන්න.Jane,Jinny,Molly,Noby,Tais,hanah,zerah,sarah තව ඔ්න තරම් තියෙනවා.
ගොඩක් ස්තුතියි කිව්ව කතාව ඇත්ත ගොඩක් සතුටුයි ඔයාලට පින් බුදු සරණයි
1 comment.1 like. ❤😊 hamadama asaven balanava😊😁
හරියටම හරි මාත් හැමෝටම පුලුවන් විදිහට උදව් කලා .එත් මටම තමා වැරදුනේ.
ගොඩක් අයගේ නම ඉවර වෙන්නේ එහෙමනේ එහෙම නැති අය ඉන්නවද 😂😂
Anura, mahinda, gotabaya😂👍
😂😂😂😂
Math eeka thama kiuwe😂
100% True. 🤞
Hriyata hari
මගේ නමේ මුල් කොටස i අකුරෙනුත් දෙවන කොටස a අකුරෙනුත් අවසන් වෙනවා ඔබ හරියට හරි ❤😊
මට නම් කියපු දේවල් සේරම හරි. වරදින්නෙම ඕනිවට වඩා විස්වාස කරලා උදව් කරන නිසා....කේන්ති යනවා මොකද අසාධාරණයක් නම් පේන්න බෑ ....ඉතිං කියපු සේරම ඇත්ත...තෙරුවන් සරණයි ඔබට ..
හ්ම් කියපු දේවල් සේරම ඇත්ත ඔබගේ කතාවට ගොඩාක් ස්තූතියි තේරුවන් සරණයි දෙවි පිහිටයි 🙏👍♥️
ඇත්තම ඇත්ත... මන් දන්න කෙනෙක් කිව්වා වගෙ කිව්ව මන් ගැන.මට වරදින්නේ කොතනද.මොනව නිසාද.. ඒ හැම දේම.... ගොඩක් ස්තූතියි මගේ දුර්වලකම් පෙන්නල දුන්නාට...
ඔයා හරියටම හරි අයියේ ගොඩක් ස්තූති ❤❤❤❤චැනල් එක සක්සස් වෙන්න ප්‍රාර්ථනා කරනවා 🙏❤️
මගේ නම akithma methsuki ඔයා හරියට මං ගැන දැනගෙන වගේ ඔක්කෝම හරියට කිව්වා ❤😊
ඔබ කියූ දේවල් සියයට සියයක් ම හරි! මට පුදුම මෙතරම් දේ මෙවැනි සුළු දත්තය කින් කීමට හැකි වීම ගැන. ස්තූතියි ඔබට.
කියපු හැමදෙම හරි ස්තුතියි මගේ නම් දෙකේම අන්තිම අකුර I ස්තුතියි ඔබට ජිවිතය හදා ගන්න ගොඩක් වටිනවා❤❤❤❤❤❤
මට දැන් අවාරැදු පනස් 7 මකිවු සියලුම දෙවල්වලට මුනදිල මටම එපාවෙලා සෙරම අතහැරල තියම නිදහසෙ ඉන්නව ඔබට ගොඩඩාක් පින් 👑️👑️👑️
ඇත්ත සහතික ඇත්ත. මමත් ඒවගෙම කෙනෙක් .මමත් වැටුනවාර ගොඩයි.ඒත් නැගිටිනව තනියම .
ඔයා නම් මරු හරියටම හරි ඔයා කියපු දේවල් මන් ගැනම කිවුවා වගේ ස්තුතියි ඔබට ජයවේවා
හරියටම හරි අයියේ. මමත් ඔය වගේ කෙනෙක් . ඒත් මටම හැමවෙලේ ම වැරදෙනවා. ගොඩක් අය වාසියට තමා එන්නෙ. 😢😢😢😢
හරියටම හරිනෙ කොහොමද මෙිවා කියන්නෙ මමත් කෙලවගෙන කෙලවිලාම ඉන්න මොහාතක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤
කියපුවා හරියටම හරි ස්තූතියි බුදුසරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
මෙ කියපු දෙවල් සත්තකින්ම ඇත්ත 100/100ඈත්ත ඔබ තුමා ට ගොඩක් පින්
I .මමත් එහෙමයි මමත් මුරනාඩූයි එ වගෙම වැටෙන්න වැටෙන්න නැගිට්ටා දැන් මට හෝදයි ඔයාගෙ කතාව ඇත්ත thanks for you ♥️ ඔයා කිපූ සෙරම හරි මටනම්
කියපු හැම දෙයක්ම හරියටම හරි ස්තුතියි ඔබ තමාට.🙏🙏
ඇත්තටම කියපුදේවල් හරියට ම හරි සුබ පැතුම් ඔබට බුදු සරණයි
කියපු දේවල් ඔක්කොම වගේ හරි . ස්තුතියි ඔබ තුමාට 💖
මම ACHINI ඔබතුමා කිව්ව ගොඩාක් දේවල් නිවැරැදි ස්තුතියි ඔබතුමාට සුබ දවසක් වෙිවා ❤❤❤❤
මරුනේ..සේරම ඇත්ත.මම තනියෙන් ඉන්නේ.සුරතල් සතුන් ටිකක් ඉන්නේ තනියට.ඒ ආදරේ වටිනවා මිනිසුන්ගේ බොරු හිනාවට වඩා.ඇත්ත..උදව් කරලා කරලා..කෙලවුනාට පස්සෙ තමා අන්තිමට ඇදිවත විතරක් ඉතුරු වුනාම..තේරුනේ කරගත්තු දේවල්.ඉටිපන්දම වගේ උනුවෙලා මොනවට යනවට මේ සිත කියලා.කරදර බාදක ආවට සැලෙන්නෑ.ඒවායෙන් ජය ගන්න තමා බලන්නේ.යහළුවන් අතේ ඇගිලි ගානට.මට ගැලපෙන ටික දෙනා.හ්ම්..හරි හරි කියපුවා.👍💕
හරියටම හරි.කොහෙන් ද ඔයා ඔය සාස්තරෙ ඉගන ගත්තෙ.ඇත්තම ඇත්ත
100% ක්ම හරි . මං ගැනමයි කිව්වෙ. කොහොමද අය්යෙ එහෙම කියන්නෙ. Thank u. මගෙ නමේ පළවෙනි කොටස a අකුරෙන්, දෙවෙනි කොටස i අකුරෙන් ඉවර වෙන්නෙ. මගෙ හිත කතා කරල මං ගැන කිව්ව වගේ. දෙතුන් පාරක් ඇහුවා, පුදුමයි. ❤
ඔබ කියපු ගොඩක් දේවල් හරි ...බොහොම ස්තුති .
ඔයා කියපු දේවල් ඔක්කොම හරි..ගොඩක් ස්තූතියි...🙏🙏🙏🙏
ගොඩාක් දුරට ඔබ කිවු.දෙවල් සාර්ථකයි බුදු සරණයි 🙏🙏👍👍
ඇත්ත.මගේ සම්පූර්ණ නමම අවසන් වෙන්නේ i,a,i අකුරුවලින්.මන් හරිම මුරණ්ඩුයි , පොරොන්දු රකිනවා,වැඩ කල් දානවා, මන් හරිම ආදරණීයයි.හැබැයි මම දැන් මගේ හීන ,ඉලක්ක වලට වැඩ කරනවා. ස්තූතියි 😊❤️❤️
මගේ දෙකම i අකුරෙන් ඉවර වෙන්නේ,ඔව් ඔයා හරි,මට කේන්ති යනවා උපරිමේටම,විශ්වාස කරනවා තමා මිනිස්සුන්ව,කෙලවිලත් තියෙනවා😊❤
සහතික ඇත්ත කතාව මගේ ජීවිතේ බිංදුවට කඩා වැටුණා නමුත් මම කොහොම හරි මගේ ගමන සාර්ථක කර ගන්නවා
හරියටම හරි .උදව් කරල දැන් විදවනව.ස්තුති .
හරියටම හරි.ඔබතුමන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා!!
කියපු දේවල් ගොඩක් දුරට හරි..බොහොම ස්තූතියි .🙏🙏🙏
කියපු දේ හරි මගෙ වයසත් එක්ක ඒවා අත්විදලා තියෙනවා නමුත් සමහර ඒ අත් හරගන්න අමාරුයි ,උත්සාහ කරනවා බොහොම ස්තුතියි
මගෙ නම ඉවරවෙන්නෙ i අකුරෙන්, කියපු දේවල් හරියටම හරි, මම ගැනම බලාගෙන කියුවාවගේ. සුපිරි වැඩක්❤ 👍
කිවිව හැමදේම හරියටම හරි.ඔබට ස්තුතියි
කියපු දේවල් ඇත්තම ඇත්ත සතුටුයි තෙරුවන් සරණයි .
නම් දෙකටම A.I එනව ..කියපු දේවල් හරියටම හරි👍👍👍
a, i දෙකම තියෙනවා.. කිව්ව දේවල් හරියටම හරි... ස්තුතියි.. 🙏🏻
තෙරුවන් සරණයි ඔක්කොම හරි වැදගත් ස්තුතියි 4:11
100%ඔබ කිව්ව හැම දෙයක්ම හරි ස්තුතිය ඔබට!
සියලු දේ හරියට හරි. ස්තුතියි දැනුවත් කලාට.👍👍👍👍
කිව්ව දෙවල් සම්පුර්ණයෙන් ඇත්ත ස්තුති ඔබ තුමාට
හරියටම හරි කිව්ව දේවල් ♥️♥️ස්තුතියි ඔබට ♥️🙏
හරියටම හරි ඔබ තුමාට ස්තුතියි
ඇත්ත කියපු දෙවල් හරියට ම හරි 👌 ස්තුතියි 🙏
ඔබතුමා කිව් දෙවල් හරි යටම. හරි. ස්තූතියි.
ඔයා කියපු හැම දේම මටනම් හරියටම හරි පුතේ ස්තූතියි ❤❤
අනේ හරියට ම හරි.pushpa kumari .ගොඩාක් පින්..❤❤❤❤
ඇත්ත තමා සේරම ...❤ දිගටම කරගන යන්න...Good luck...🎉
ස්තූතියි ඔබට මම ගැන හරියටම කීවා.මගේ නම අගට aඅකුරයි i අකුරටම දෙකම එනව
ඇත්තමයි ...මේ ඔක්කොම..සතුටක් 💖💖💖💖💖..ඔයාට ස්තුතියි 💖💖💖💖💖
AI දෙකම තියෙනවා mage නමට ඔබතුමා කියපු dewal ඔක්කොම ඇත්ත ..ස්තුති ඔබට .🙏❤️🌹
😊 බොහොම ස්තුතියි. මගේ ජීවිත කතාවම කියවුනා
කිව්ව ඒවා හරියටම හරි ❤ ගොඩක් ස්තූතියි ❤❤❤
අනිවාර්යයෙන්ම ඇත්ත කථාව එ මගෙ කතාව බුදුසරණයි 🙏🙏🙏
හරි ගාඩක් ස්තුතියි විස්තර හොදින් දැන්වුවාටමගේ අනාගතය ගැන කියන්නdanila ❤❤
මගේ ගැන හරියටම කියවෙනවා ඔබට ගොඩක් ස්තූතියි මට සීයට සීයක්ම හරි
හරියටම හරි කිව්වා .ස්තූතියි ඔබ තුමාට ❤❤❤🎉
ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනව බුදු සරණයි
මම Deepani ඔබ කීවා හරියටම හරි ස්තුතිවන්ත වෙමි ❤️💐
නමේ මුල් කොටසත් A අකුරෙන් ඉවර වෙලා නමේ දෙවෙනි කොටසත් A අකුරෙන් ඉවර වෙන්නේ..කියපු දේවල් නම් 100%ක් ඇත්ත..❤බොහොම ස්තූතියි ඔයාටත් ❤️
මේ කීව දේවල් සම්පූර්ණ ඇත්ත මිනිස්සු ව්ස්වාස කරලා ලක්ෂ ගනන්වලින් කෙලවා ගත්තා දැන් ,,, තමා තේරෙන්නේ,,,,😢
මගේ නමේ අකුරු දෙකම තියනවා ඇත්තටම හරි කියපුඒවා මගේජිවිතේ මන්හැමෝටම උදව් කරපුකෙනෙක් හැබැයි ඒ අයමොනවා කරත් මගේ හිතේ තරහක් නැ මම කරන හොද මට ලැබෙයි මන්ගැන මට සතුටුයි ස්තුතියි ඔබටත් 🙏🌹ගොඩක්
ම්ම්ම්ම් ගොඩක් දුරට හරි ඉස්තුතියි 👍🏻❤️🙏🏻
100% හරි ❤පෞර්ෂත්ව සංවර්ධන වීඩියෝ එකක් ඕන
A,I අකුරු දෙකින්ම නමේ මුල් කොටසයි දෙවනි කොටසයි අවසන් වෙන්නේ.කිව දේවල් හරියටම හරි.ඔබතුමාට බොහෝම ස්තූතියි ...!!!🙏🙏🙏
Mageth 🎉
❤❤❤Mamah
❤mageth
❤mama adaren paradila inne😢
😊 mageth
Good Norning...ඔයා කියපු දෙවල් හරියටම හරි. මගෙ අඩුපාඩු හදාගෙන ජීවිතය ඉදිරියටම ගෙනියනවා......
හරියටම හරි. අනිත් අයත් අපි වගේනේ හිතලා උදව් කරලා සලකලා හොදටම කෙලවිලා තියනවා. දැන්නම් ගොඩක් මට්ටුවෙලා ඉන්නේ
aththa
මමත්..
මමත්
ලංකාවෙ හැමෝගෙම නම් ඉවර වෙන්නෙ ඔය අකුරු දෙකෙන් තමා 😂
Matath ahemaamai
හරියටම හරි ගොඩාක් දේවල් අසාදාරනේ පෙන්නන්න බෑ ගැස්කොලන් සතුන්ට හරිම ආසයි මම හරිම සක්තිමත් ගැහැනියක් ස්තුතියි
කියපු දේවල් හරියටම හරි.මූදල් වලට කෙලවිලා තියෙන වාර අනන්තයි.මිනිසු හරියට විශ්වාස කරා.දැන් මම වැටිලා ඉන්නෙ. කොහොම හරි ගොඩ යනවා කියන බලාපොරොත්තු වෙන් ඉන්නවා
Aniwa
සම්පුර්ණ. ඇත්ත. කථාව. මමපවුලටමකරලා. තෙරුම්ගත්දා. මා. අසරණ. උනා. දැන්. ජීව්තය. ගෙනයි. හැබැයි. තනියම. උත්සාහයෙන්. කාගෙන්වත්. උදව්. උපකාරය. නැතුව. මම. අදත්. එඩිතරයි. සියලූදෙනා අත්. හැර. ඉවරයි. මම. මියයන තුරු. මෙහෙමයි. ස්තුතියි. ඔබතුමාට. තෙරුවන් සරණයි
🙏🏻🙏🏻🙏🏻
කියපු සේරම ඇත්තට ❤ හරියට බලන් ඉදලා කිව්වා වගේ 😊
ඔයා කියන දේවල් හරියටම හරි මගේ ජීවිතේ මේ සෑම දෙයක්ම වෙලා තියෙනවා ඉදිරියටත් ඒ විදිහටම මම මේ කියන ආකාරයෙන්ම මගේ ගමන ම මම යනවා❤❤❤❤❤❤ සියයට සීයක්ම හරි ඔයා කියපු දේවල් මගේ ජීවිතේ මේ සියලුම දේවල් අත් විඳලා අත්විඳිමින් ඉන්නවා ඔබට ජයවේවා තෙරුවන් සරණයි
සම්පූර්ණ නමේ i. a i වලින් ඉවර වෙන්නේ. හරියටම හරි. සියළුම දේ හරි.. ගොඩක් ස්තුති 🙏🙏🙏
Harema hare
පටන් ගන්නෙත් අවසන් වෙන්නෙත් i අකුරෙන් කියපු හැම දේම හරි නමුත් අනුන්ට කරලා වැරදුන තන් එමට්‍යි,ගොඩක් ස්තුතියි ❤️❤️❤️
කියපු දේවල් හරි .අනිත් අයට උදවු කරලා ...ගොඩාක් වැටුණු..තැන්.තියෙනවා .ඔබ තුමා ට ස්තුතියි
ඔබතුමා කියපු දේවල් හරියට ම හරි බොහොම ස්තුතිය පුද කරමි.👍මගේ නම පටන් ගන්නෙත් I අකුරින් A අකුරත් තියනවා ඉවර වෙන්නෙත් I අකුරෙන්..මගේ නම INDRANI..
මගේ නම ඉන්ද්‍රානි ,කීව සේරම හරියට්ස් හරි ඔබතුමාට ගොඩක් ස්තුතියි ,ජයවේවා !
ඔබතුමා කිව අකුරු 2 අතරින් මගෙ නම් දෙකටම අගට Iඅකුර එනවා ඔබතුමා කියපුවා%%ක් ඇත්ත ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා බුදු සරනයි
නමේ කෑලි ඔක්කොම අවසන් වෙන්නේ ඔය අකුරු දෙකෙන් එකකිම්....ඔයා කිව්ව දේවල් ගොඩක් ඒවා හරි.❤ ඉලක්කයක් නෑ හරි හමන්..ඒත් මන් බලාපොරොත්තු වෙනවා ඔයා කිව්වා වගේ ඉස්සරහට ඒක මට හොයාගන්න පුලුවන් වෙයි කියලා.තෑන්ක්ස්❤
මගේ මුල් නම ඉවර වෙන්නේ ඒ අකුරෙන් දෙවෙනි නම ඉවර වෙන්නේ අයි අකුරෙන්,මේ වීඩියෝ එකේ කියපු හැමදේම හරියටම හරි මටම හදපු වීඩියෝ එකක් කියලා මට හිතෙනවා❤🙏🙏
ඒකනම් ඇත්ත. කාටහරි උදව් කරන්න ගියාම සීමාවක් නෑ...❤
ඔබතුමා කිවුව දෙවල් සම්පුර්ණයෙන් ම ඇත්ත. මට හරිම සතුටුයි. ස්තුතියි කිවුව හැමදේටම❤
කිව්ව දේවල් හරියටම හරි. පොරොන්දු, විශ්වාස රකින්නේ හරිම වගකීමකින්. ඒත් කෙලවුන වාර අනන්තයි 😢
මුල් කොටස I අකුරෙන් අග කොටස A අකුරෙන් ඔයා කියපු දේවල් ඔක්කොම ඇත්ත ❤😊
හරි ,මන් වැටෙන්න වැටෙන්න නැගිටපු කෙනෙක්,මුරන්ඩුයි මට ඕනි නම් ඒක කෝමහරි කරනවා..කවුරුත් වගේ වෙන්න කැමති නෑ.දරාගැනීම උපරිමයෙන් තියෙනවා ඒත් ලොකුම දුර්වලකම තමා සතෙකුට උනත් ඉක්මනින් ඇබ්බැහි වෙන එක.😢❤..සල්ලි නෙවෙයි මනුස්සකම හම්බකරා..ඒත් ඒ මිනිස්සු ම මට කපලා ගියා..
මේ මන් වගේ 💪👍
@@darshisilva194 🙂 තාමත් මිනිස්සු මාව තලනවා..වෙලාවකට හිතෙනව ජීවත් උනා ඇති කියලා ,අම්ම නිසා ජීවත් වෙනවා
මං වගේමයි ඔයා❤
මේ මම වගේ
@@darshisilva194 🙂 හී දරුවෙක් ට වගේ ආදරේ කරලා එයත් ඊයෙ දාලා ගියා.ඒත් ඉන්නව මොනාකරන්නද
මේ කියපු දේවල් ඇත්තටම ඇත්ත මම සාමාන්‍යයෙන් විස්වාස කරනවා වැඩි ඒවගේම කේන්ති යනවා ගොඩක්
හිතා ගන්න බැරිතරම් ඇත්ත.100%යි.ස්තුතියි ඔබ ට.
ඇත්තටම මගේ ජීවිතය දිහා බැලුවම ඔබතුමා කීව දේවල හරි කියල හිතෙනවා
මුල් නම ඉවර වෙන්නෙ A වලින්
දෙවැනි නම ඉවර වෙන්නෙ I අකුරෙන්
ගොඩක් ස්තූතිය්
කියපු දේවල් ගොඩක් හරි
Hariyatama hari
Kiyalu okoma attha .thanks
ඔයා කීව දේවල් අකුරක් නෑරම හරියටම හරි .
ගොඩාක් ස්තුතියි
මේ තරම් ශක්තියක් ආවෙ කොහොමද හිතාගනනම බෑ.
බලමු ඉදිරියට කොහොමද කියල ❤❤❤❤❤
කීව හරි
හරි මුරන්ඩුයි
සේරම හරි
ස්තූතියි විශ්ව මාවතට
Hari..kiyapu dewal....b.s
සුභ දවසක් වේවා ඔබට!!!! මේ කියපු හැමදේම ඇත්තම ඇත්ත. ඔක්කොම ඇත්ත. මේ වීඩියෝව ඉදිරිපත් කල ඔබට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය!!!!
i අකුරෙන් නම ඉවර වෙන්නෙ, කියපු දේවල් හරියටම හරි ❤😊
Hi
❤ හරියටම හරි මං වැටිලා බින්දුවේ ඉඳන් නැගිටින කෙනෙක් බලාන හිටියා වගේ කිව්වෙ කොහොමද ස්තුතියි! ගොඩාක් ආදරෙයි❤
මේ ලෝකෙ හැම කෙල්ලෙග්ගේම නම් ඉවර වංන්නේ A,I වලින් තමා.එතකොට ඉතින් හැමෝගෙන් ගතිගුණ එක වෙන්න ඕන නේ😊
@@daminimadusham3936 මාත් එකගයි එ කතාවට.එත් හැමෝටම මේ කිව විදියේ විස්තර ගැලපෙන්නෙ නෑ
එහෙම නැති එක නේ ප්‍රශ්නේ
මේ වීඩියෝ එක දැකපු අයට විතරයි එ් ඔක්කොම තියෙන්නේ😂😂😂
නෑ මේ ලෝකෙ ඔක්කොම කෙල්ලන්ගේ නම ඉවර වෙන්නේ A,I වලින් විතරක් නෙමේ.හිතලා බලන්න.Jane,Jinny,Molly,Noby,Tais,hanah,zerah,sarah තව ඔ්න තරම් තියෙනවා.
ගොඩක් ස්තුතියි කිව්ව කතාව ඇත්ත ගොඩක් සතුටුයි ඔයාලට පින් බුදු සරණයි
1 comment.1 like. ❤😊 hamadama asaven balanava😊😁
හරියටම හරි මාත් හැමෝටම පුලුවන් විදිහට උදව් කලා .එත් මටම තමා වැරදුනේ.
ගොඩක් අයගේ නම ඉවර වෙන්නේ එහෙමනේ එහෙම නැති අය ඉන්නවද 😂😂
Anura, mahinda, gotabaya😂👍
😂😂😂😂
Math eeka thama kiuwe😂
100% True. 🤞
Hriyata hari
මගේ නමේ මුල් කොටස i අකුරෙනුත් දෙවන කොටස a අකුරෙනුත් අවසන් වෙනවා ඔබ හරියට හරි ❤😊
මට නම් කියපු දේවල් සේරම හරි. වරදින්නෙම ඕනිවට වඩා විස්වාස කරලා උදව් කරන නිසා....කේන්ති යනවා මොකද අසාධාරණයක් නම් පේන්න බෑ ....ඉතිං කියපු සේරම ඇත්ත...තෙරුවන් සරණයි ඔබට ..
හ්ම් කියපු දේවල් සේරම ඇත්ත ඔබගේ කතාවට ගොඩාක් ස්තූතියි තේරුවන් සරණයි දෙවි පිහිටයි 🙏👍♥️
ඇත්තම ඇත්ත... මන් දන්න කෙනෙක් කිව්වා වගෙ කිව්ව මන් ගැන.මට වරදින්නේ කොතනද.මොනව නිසාද.. ඒ හැම දේම.... ගොඩක් ස්තූතියි මගේ දුර්වලකම් පෙන්නල දුන්නාට...
ඔයා හරියටම හරි අයියේ ගොඩක් ස්තූති ❤❤❤❤චැනල් එක සක්සස් වෙන්න ප්‍රාර්ථනා කරනවා 🙏❤️
මගේ නම akithma methsuki ඔයා හරියට මං ගැන දැනගෙන වගේ ඔක්කෝම හරියට කිව්වා ❤😊
ඔබ කියූ දේවල් සියයට සියයක් ම හරි! මට පුදුම මෙතරම් දේ මෙවැනි සුළු දත්තය කින් කීමට හැකි වීම ගැන. ස්තූතියි ඔබට.
කියපු හැමදෙම හරි ස්තුතියි මගේ නම් දෙකේම අන්තිම අකුර I ස්තුතියි ඔබට ජිවිතය හදා ගන්න ගොඩක් වටිනවා❤❤❤❤❤❤
මට දැන් අවාරැදු පනස් 7 මකිවු සියලුම දෙවල්වලට මුනදිල මටම එපාවෙලා සෙරම අතහැරල තියම නිදහසෙ ඉන්නව ඔබට ගොඩඩාක් පින් 👑️👑️👑️
ඇත්ත සහතික ඇත්ත. මමත් ඒවගෙම කෙනෙක් .මමත් වැටුනවාර ගොඩයි.ඒත් නැගිටිනව තනියම .
ඔයා නම් මරු හරියටම හරි ඔයා කියපු දේවල් මන් ගැනම කිවුවා වගේ ස්තුතියි ඔබට ජයවේවා
හරියටම හරි අයියේ. මමත් ඔය වගේ කෙනෙක් . ඒත් මටම හැමවෙලේ ම වැරදෙනවා. ගොඩක් අය වාසියට තමා එන්නෙ. 😢😢😢😢
හරියටම හරිනෙ කොහොමද මෙිවා කියන්නෙ මමත් කෙලවගෙන කෙලවිලාම ඉන්න මොහාතක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤
කියපුවා හරියටම හරි ස්තූතියි බුදුසරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
මෙ කියපු දෙවල් සත්තකින්ම ඇත්ත 100/100ඈත්ත ඔබ තුමා ට ගොඩක් පින්
I .මමත් එහෙමයි මමත් මුරනාඩූයි එ වගෙම වැටෙන්න වැටෙන්න නැගිට්ටා දැන් මට හෝදයි ඔයාගෙ කතාව ඇත්ත thanks for you ♥️ ඔයා කිපූ සෙරම හරි මටනම්
කියපු හැම දෙයක්ම හරියටම හරි ස්තුතියි ඔබ තමාට.🙏🙏
ඇත්තටම කියපුදේවල් හරියට ම හරි සුබ පැතුම් ඔබට බුදු සරණයි
කියපු දේවල් ඔක්කොම වගේ හරි . ස්තුතියි ඔබ තුමාට 💖
මම ACHINI ඔබතුමා කිව්ව ගොඩාක් දේවල් නිවැරැදි ස්තුතියි ඔබතුමාට සුබ දවසක් වෙිවා ❤❤❤❤
මරුනේ..සේරම ඇත්ත.මම තනියෙන් ඉන්නේ.සුරතල් සතුන් ටිකක් ඉන්නේ තනියට.ඒ ආදරේ වටිනවා මිනිසුන්ගේ බොරු හිනාවට වඩා.ඇත්ත..උදව් කරලා කරලා..කෙලවුනාට පස්සෙ තමා අන්තිමට ඇදිවත විතරක් ඉතුරු වුනාම..තේරුනේ කරගත්තු දේවල්.ඉටිපන්දම වගේ උනුවෙලා මොනවට යනවට මේ සිත කියලා.කරදර බාදක ආවට සැලෙන්නෑ.ඒවායෙන් ජය ගන්න තමා බලන්නේ.යහළුවන් අතේ ඇගිලි ගානට.මට ගැලපෙන ටික දෙනා.හ්ම්..හරි හරි කියපුවා.👍💕
හරියටම හරි.කොහෙන් ද ඔයා ඔය සාස්තරෙ ඉගන ගත්තෙ.ඇත්තම ඇත්ත
100% ක්ම හරි . මං ගැනමයි කිව්වෙ. කොහොමද අය්යෙ එහෙම කියන්නෙ. Thank u. මගෙ නමේ පළවෙනි කොටස a අකුරෙන්, දෙවෙනි කොටස i අකුරෙන් ඉවර වෙන්නෙ. මගෙ හිත කතා කරල මං ගැන කිව්ව වගේ. දෙතුන් පාරක් ඇහුවා, පුදුමයි. ❤
ඔබ කියපු ගොඩක් දේවල් හරි ...බොහොම ස්තුති .
ඔයා කියපු දේවල් ඔක්කොම හරි..ගොඩක් ස්තූතියි...🙏🙏🙏🙏
ගොඩාක් දුරට ඔබ කිවු.දෙවල් සාර්ථකයි බුදු සරණයි 🙏🙏👍👍
ඇත්ත.මගේ සම්පූර්ණ නමම අවසන් වෙන්නේ i,a,i අකුරුවලින්.මන් හරිම මුරණ්ඩුයි , පොරොන්දු රකිනවා,වැඩ කල් දානවා, මන් හරිම ආදරණීයයි.හැබැයි මම දැන් මගේ හීන ,ඉලක්ක වලට වැඩ කරනවා. ස්තූතියි 😊❤️❤️
මගේ දෙකම i අකුරෙන් ඉවර වෙන්නේ,ඔව් ඔයා හරි,මට කේන්ති යනවා උපරිමේටම,විශ්වාස කරනවා තමා මිනිස්සුන්ව,කෙලවිලත් තියෙනවා😊❤
සහතික ඇත්ත කතාව මගේ ජීවිතේ බිංදුවට කඩා වැටුණා නමුත් මම කොහොම හරි මගේ ගමන සාර්ථක කර ගන්නවා
හරියටම හරි .උදව් කරල දැන් විදවනව.ස්තුති .
හරියටම හරි.ඔබතුමන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා!!
කියපු දේවල් ගොඩක් දුරට හරි..බොහොම ස්තූතියි .🙏🙏🙏
කියපු දේ හරි මගෙ වයසත් එක්ක ඒවා අත්විදලා තියෙනවා නමුත් සමහර ඒ අත් හරගන්න අමාරුයි ,උත්සාහ කරනවා බොහොම ස්තුතියි
මගෙ නම ඉවරවෙන්නෙ i අකුරෙන්, කියපු දේවල් හරියටම හරි, මම ගැනම බලාගෙන කියුවාවගේ. සුපිරි වැඩක්❤ 👍
කිවිව හැමදේම හරියටම හරි.ඔබට ස්තුතියි
කියපු දේවල් ඇත්තම ඇත්ත සතුටුයි තෙරුවන් සරණයි .
නම් දෙකටම A.I එනව ..කියපු දේවල් හරියටම හරි👍👍👍
a, i දෙකම තියෙනවා.. කිව්ව දේවල් හරියටම හරි... ස්තුතියි.. 🙏🏻
තෙරුවන් සරණයි ඔක්කොම හරි වැදගත් ස්තුතියි
4:11
100%ඔබ කිව්ව හැම දෙයක්ම හරි ස්තුතිය ඔබට!
සියලු දේ හරියට හරි. ස්තුතියි දැනුවත් කලාට.👍👍👍👍
කිව්ව දෙවල් සම්පුර්ණයෙන් ඇත්ත ස්තුති ඔබ තුමාට
හරියටම හරි කිව්ව දේවල් ♥️♥️ස්තුතියි ඔබට ♥️🙏
හරියටම හරි ඔබ තුමාට ස්තුතියි
ඇත්ත කියපු දෙවල් හරියට ම හරි 👌 ස්තුතියි 🙏
ඔබතුමා කිව් දෙවල් හරි යටම. හරි. ස්තූතියි.
ඔයා කියපු හැම දේම මටනම් හරියටම හරි පුතේ ස්තූතියි ❤❤
අනේ හරියට ම හරි.pushpa kumari .ගොඩාක් පින්..❤❤❤❤
ඇත්ත තමා සේරම ...❤
දිගටම කරගන යන්න...
Good luck...🎉
ස්තූතියි ඔබට මම ගැන හරියටම කීවා.මගේ නම අගට aඅකුරයි i අකුරටම දෙකම එනව
ඇත්තමයි ...මේ ඔක්කොම..සතුටක් 💖💖💖💖💖..ඔයාට ස්තුතියි 💖💖💖💖💖
AI දෙකම තියෙනවා mage නමට ඔබතුමා කියපු dewal ඔක්කොම ඇත්ත ..
ස්තුති ඔබට .🙏❤️🌹
😊 බොහොම ස්තුතියි. මගේ ජීවිත කතාවම කියවුනා
කිව්ව ඒවා හරියටම හරි ❤ ගොඩක් ස්තූතියි ❤❤❤
අනිවාර්යයෙන්ම ඇත්ත කථාව එ මගෙ කතාව බුදුසරණයි 🙏🙏🙏
හරි ගාඩක් ස්තුතියි විස්තර හොදින් දැන්වුවාටමගේ අනාගතය ගැන කියන්නdanila ❤❤
මගේ ගැන හරියටම කියවෙනවා ඔබට ගොඩක් ස්තූතියි මට සීයට සීයක්ම හරි
හරියටම හරි කිව්වා .ස්තූතියි ඔබ තුමාට ❤❤❤🎉
ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනව බුදු සරණයි
මම Deepani ඔබ කීවා හරියටම හරි ස්තුතිවන්ත වෙමි ❤️💐
නමේ මුල් කොටසත් A අකුරෙන් ඉවර වෙලා නමේ දෙවෙනි කොටසත් A අකුරෙන් ඉවර වෙන්නේ..කියපු දේවල් නම් 100%ක් ඇත්ත..❤
බොහොම ස්තූතියි ඔයාටත් ❤️
මේ කීව දේවල් සම්පූර්ණ ඇත්ත මිනිස්සු ව්ස්වාස කරලා ලක්ෂ ගනන්වලින් කෙලවා ගත්තා දැන් ,,, තමා තේරෙන්නේ,,,,😢
මගේ නමේ අකුරු දෙකම තියනවා ඇත්තටම හරි කියපුඒවා මගේජිවිතේ මන්හැමෝටම උදව් කරපුකෙනෙක් හැබැයි ඒ අයමොනවා කරත් මගේ හිතේ තරහක් නැ මම කරන හොද මට ලැබෙයි මන්ගැන මට සතුටුයි ස්තුතියි ඔබටත් 🙏🌹ගොඩක්
ම්ම්ම්ම් ගොඩක් දුරට හරි ඉස්තුතියි 👍🏻❤️🙏🏻
100% හරි ❤
පෞර්ෂත්ව සංවර්ධන වීඩියෝ එකක් ඕන