Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Bleaching නැතුව skin එක glow කරගන්න soft කරගන්න best cream එක තමා මෙක😍. Garnier original product එක හොයන අයට මෙ link එකෙන් details ගන්න පුලුවන්. Fake එකට රැවටෙන්න එපා. Results නැ. Original product එකෙන් සති දෙකනින් වෙනස බලා ගන්න පුලුවන්🥰මේ products ගැන වැඩි විස්තර ඔයාලට මේ අක්කගෙ you tube channel එකට ගියාම ඔයාලට බලා ගන්න පුලුවන්..😍🌸ua-cam.com/video/kc4s3PyGVkE/v-deo.htmlsi=8KRpLkV3s-Z0Gov1facebook.com/giftworwww.tiktok.com/@vbangel08?_t=8fqeuAnWWB7&_r=1Whatsapp 071-4680182
Super ❤❤
Price kiyada
ඒ ක්‍රීම් එක කීයද නංගි 😁❤️
Me cream eka kiyada akke
Pissuwak ane oya ❤️
vlog නැති දවස් ටිකේ හරිම පාලුවෙන් හිටියෙ 🥺.ඉක්මනට සනීප වෙන්න පැටියෝ❤❤
🥰♥️🫂
Bleaching නැතුව skin එක glow කරගන්න ඕනි නන් මේක තමා best cream එක😍 සති දෙකෙන් skin එක soft glow වෙනවා. Details ඔනි අයට🥰facebook.com/giftwor www.tiktok.com/@vbangel08?_t=8fqcMyqRUsE&_r=1
අහම්බෙන් වගේ හම්බුනේ මේ channel එක❤️ vlog ඔක්කොම මාර ලස්සනයි අක්කී ❤️දිගටම කරගෙන යන්න ❤️
අද නුවරට වැස්ස හින්දා හරිම කම්මැලි මගේ දුවත් online class වල ඔන්න ඒ නිසා පුතේ ඔයාගේ වීඩියෝ කීපයක්ම එක දිගට බැලුවා😍 හරිම ලස්සනයි,හැමදේම පිලිවෙලයි🥰අඩුපාඩු හොයන්න බලන් ඉන්න අයට දෙන්න තියෙන හොදම පිලිතුර තමයි පුතේ හොදට ඉගෙන ගන්න එක❤රුව,ගුණ,නුවණ ඇති ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා ආදරෙන් සුබ පතනවා පුතේ❤❤❤😘😘
🙈🥰♥️thanku aunty
මාත් ඔයා වගේ එක දිගටම පාඩම් කරනවා නංගී ,rest එකක් ගන්න ඔයාගේ video එකක් බැලුවා දැන්.ඔයා ගේ මේ video එකෙන් relax උනා මන් ❤❤❤
🥰♥️🌿
අක්කි මම මෙහෙම කියනවට තරහ වෙන්න එපා🙂. ඒත් අපිට science වලට උගන්නනවා නිදාගන්න කාමරේක පැළ වර්ග තියාගන්න ගොඩක් හොද නැහැ කියලා🪴. එකෙන් රෑට නිදාගන්නකොට ශ්වසන අපහසුතා එන්න පුළුවන් කියලා. මම හරියටම දන්නේ නෑ🙂. මම තාම 10 වසර ඒ නිසා මම හරිද දන්නේ නෑ😁. අක්කිට වැදගත් වෙයි කියලා කිව්වේ☺.අක්කිගෙ vlog එක හරිම හොදයි. පාඩම් කරන්න ආසා හිතෙනවා. thank you අක්කි❤.
E eliye thiyna plants nnga. Me indoor Plants ne. Mewa ge asse hadana ewa. 🥰 godak sensaveria wargaye indoor plants 24 h oxygen pita karanne. Anith warga wala rata thama putika open wenne. Ewage raata co2 pita wenne na
ඕහ්හ්! හරි අක්කි😊. ඒක දැනගත්ත එකත් හොදයි👌. thanks අක්කියෝ😁❤. අක්කිගේ videos හරිම ලස්සනයි. කාමරෙත් ලස්සනයි.❤
අක්කි ඉක්මනටම සනීප වෙන්න .❤
♥️
Ow akkiyo oya lede matath tiyanawa eke amaruwa danne tiyana kena witarayi.oyage hama video ekakma maga nohara balanawa.mam hali asayi ewa balanna....oya thawa lassana wela 💗💗💗💗 ohoma digatama video danna akkiyo 💗💗
❤️
ඔයාගේ විඩියෝ ලස්සනයි නංගි 🥺❤️ මං අද තාත්තාටත් පෙන්නුවා එයත් කියනවා ලස්සනයි කියලා ඔයාගේ table එකේ තියන පැල දැක්කම මටත් ආස හිතුනා 😍❤️ තාත්තා මටත් ඔය පැල ගෙනත් දෙනවා ඒවා වත්ත පුරා තියෙන්නේ ගේ ඇතුලේ හදන්නෑ දැන් නම් ට්‍රයි කරලා බලන්න ඕනී 🤭 ආඅ නංගි ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
🙊🥰🌿
akka mn 2024 A/l... aththatama me wenkn mn pothk alluwe nh hmdama kre nikn kale gewapu eka 4n ekat ekka😑🥲.... eth oyge videos blnna gtta witharai dn pothk allnne nthuw inna bh.. oya wgema wda krn ynwa , 4n eka gnnawt hithenne nh.. tnx akke oyta🥺💗💐
🙊♥️🥰 ahannath sathutui
Sudu ptiyo instgram inwd oya❤
Me chnl eke video math blnva..video ekak dankm mth inne...❤ 23 a/l ekknk mn..hby thma vda krnn bri una video ekk dnkm bln inn eknm mn hriytma krnva 🥲🥲
Ow akki mamath aluthin thamai oyage channel eka balanna patan gaththe...aththatama kiwwoth marama motivational, mn uden aharuna gaman oyage videos balanwa motivate wenna 😅 ethakota mata padam karanna asa hithenwa. Mn wadiye padam karanne na ona unath, eh kiyanne padam karanna hithenne na eth oyage channel eka nisa mn dan mulu dawasema unath padam karanwa Thanks akki 🥰❣️
අනේ ඒ කතාව ඇත්ත මාත් එහෙමයි 🥺 thnq akke oyt 🥰♥️
1st comment ❤ pereda idn saren sareta mekata awith blnw oya vlog ekk dld kyl.thank you mino vlog ek genwt.exam ekath laga nisa streets wela inne godak watinw oyge video oyalage environment weather ek nm mind ek relax krnw eka nisama wennathi oyage videos mn pissuwen wage blnne depara thunpara❤ Good luck hodin exam krnn💞🧑🎓
🥰♥️
මටත් තිබ්බා migraine. Chocolate,coffee,artificial කෑම,peanut වගෙ ඒවා කන්නම එපා.දවල් 12ට කලින් නාන්න.කහට ගොඩාක් දාලා තේ බොන්න එපා.ඒ වගේ දේවල් කරලා බලන්න. ඉක්මනට අඩු වෙනවා.
Thanku🥰♥️
9:55 මාරම ලස්සනයි....❤️🥰
🥰🌿
😮😮😮😮 බලං හිටිය දවස් ටිකේම vlog dalada kiyala.kamak ne asanipa welane. Get well soon nangi..
Channel aka maru….video 2i baluwe…hithata allala giya.❤❤❤jaya wewa
ඉක්මනට සනීප වෙන්න ලස්සන කෙල්ලේ ❤Exam කල් යනොලු නේද ? මොකෝ හිතෙන්නේ ඒ ගැන 🥲
හවසත් මතක් උනා ❤ get well soon nanga ♥️🥰
අක්කි මම ඔයාගේ වීඩියෝ මගහරින්නේ නැතුව බලනවාමම හරිම ආසයි ඔයාගේ විඩියෝ වලට❤❤❤❤❤❤❤
Oyage vidieos harima lassnai.🥺Hitha sahallu karagnna man oyage vidieos balanne.😍 Asaneepa thibbath oya uthsahayen wada karanwa dakkama sathutui❤️ E uthsahaya hamdama tiyaganna.Suba pathanawa Exam eka hodinma karagena oya prarthana karana result ekama labenna kiyala..💖🎉 Get well soon & keep going nangi❤️
🥰🫂♥️
Oyge vlogs balala mma thwath motivate wela oya wage hodta dwasa productive wdihta gewanna hamadama uthsaha krnwa..oya ohoma mahansi wela wada krnwa balan innkota mtath ibema ahem kerenwa❤❤❤Thank u akki❤❤❤Do your best❤❤
වැඩිය music දාන්නෙ නැතුව වැඩියෙන් කතාකරන්කො අක්කගෙ කටහඩේ අමුතුම ලස්සනක් තියෙන්නෙ අහන් ඉන්න ආසයි. ❤❤❤😊
Hali🥰
@@minolidisanayaka අනේ අනිවාරෙන්ම මතක් කරල කියවන එක වැඩි කරන්න අක්කියෝ අහන් ඉන්න ආසයි ඒකයි 🤗🤗
Get well soon minoli. දිගටම study vlog danna. 😍👍
🌿🥰
❤ vedios danakamma bala idapu mama 😁 oyage vlogs balamma hrima asai mama.ekata hethuwa oyage beautiful room eka
I waited for this dear❤😍🌷
🙊🥰
මාත් ළගදිම ඔයාගෙ වගේ කාමරේ හදාගන්න යන්නෙ අක්කේ😍🍀Get well soon akke🤗
🙊🌿🥰
මාත් මේ පාර ඒලෙවල් ඔයාගේ වීඩියෝ ඇත්තටම මෝටිවේශන් එකක් දෙනවා🥺♥️
අක්කේ අපි අපේ මල්ලි හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න එයාට දැන් අවුරුදු 4😊
Get well soon nanga 💜️ vlog ekk netuw paluwen hitiye 🤭🤭 ayema ikmaninma vlog ekkin hmbemuuu❤️
අම්මෝ ඇති යන්තම් vlog එකක් දාලා මේ දවස් ටිකේම අක්කගේ vlog එකක් නැතුව හෙන පාලුවෙන් ඉදියේ අක්කෝ..... මන් හැමදාම හවසට මේ වෙලාවට පෝන් එක ගත්තා මේ දවස් දෙකේ.... video එකක් දාලද බලන්න..... මොනා වුනත් thank you so much vlog එක අරන් ආවට
Ane akki video ekakin enakan kalin video bala bala hitiya ithin🥰.thankyou leda wela idhagenath apiwa amathaka nokarata❤️🥺adhareyi❤️🌹get well soon akki❤️🥺
Minoli sister🤗❤️.bala bala hitiya ithin video ekak enakan🤭❤️
hama comment ekakatama reply karana nihathamani akka kenek . stay safe 🤗🙂
Eeyeth bala bala hitiya akki video ekak danakn ❤😊
Oyage video maara aasawen blnne.😍ahambem hmbuneth oyge channel eka.oya wda krana widiha harima shook.harima piliwelai lassanai.Oyage room eka thiyan inna widiha gdk lassanai.harima natural gathiyak tiyenne plants warga tiyna nisaa.💚🍃Mtth oyage room eka dkl aasawak awa e wge room eka hadaagnna plant warga tiyla.me paara 2nd shy liyna nisa eeka iwr welaama hdagnnwa 🤪😍oyage video eka digata balaagena balaagena giya mm.😁e tharam aasai oyge video wlta. 🥳🥳E wgemai oyath harima lassanai nangi.katahadath lassanai.Like a princess 🧚♂️✨Mm youtube eke dn aasama oyge channel ekt tmi.Oyge video blddi hithata nisahasak dnenwa. ☺️Digatama me wgema lassanata video krnna nngi..Oyge wdath lssnata hodta krgnna.Good luck princess 🥳♥️
Thanku so much 🥰🌿
Vlog ek lssnai ptiyo❤❤❤Do ur best.. Working hard ❤❤🎉 all the best darling 🌈❤️📌🤍
oyata puluwan hama welawakama vlog ekak genna nangi..harima lassanai. ape padam wedath asawen karanna puluwan🥰😇
Mino akkiyo mn oyt godak asay 🥰🥰😘
🥰
අපේ මිනෝ මැණිකට දැන් හොඳයිද නේද .. පරිස්සමෙන් ඉන්න මිනෝ ❤❤❤Exam එකත් හොඳට කරගන්න.. බුදුසරණයි.. ❤❤❤ 💫✨⭐️
🥰♥️🫂den adui
Ane akki mata nuwareliya harima aasai u r such a lucky girl api godak dhurin inne
කොහොමද අක්කියෝ ඔයා migraine තියෙන්නේ පාඩම් කරේ. මට නන් නැගිටලා ඉන්න ඉන්න ම ඒක වැඩි වෙනවා😢Btw අක්කි වගේම අක්කිගේ vlog හරි ලස්සනයි මන් ඊයේ ඉඳන් තමයි මන් බලන්න ගත්තේ ඔන්න මන් sub කරා🥰
😢♥️ ow amarui thama. Mata godak ra wenkn inna ba. Udema negitinath ba.
@@minolidisanayaka ekne😪
Another beautiful video... i hope you get better soon akki💖
අක්කි ❤ ඔයා ගොඩක් ලස්සන වෙලා
♥️🥰
Math haduwa 🍃🌱room eka akki wage.😁❤️✨️Get well soon akki❤️
🥰🌿🥰
Anee akki.oyage vlogs godak lassanai ..man godak oyage videos balanna asa nuwaraeliye nature eka nisaa....🤗😩
Akki mama oyage video valata thamai godakma kamathi❤😊
Mt eth hithun ekko pdm wed nisa busy ,ntnm asanipa wel athi kiyl.krdr krnnt bne itin ehm weddi.eka nisa vedio ekk dnkn paduwe bln hitiya😌🥰
🥰♥️🙈
නුවරඑළිය ටවුන් එකෙත් vlog එකක් දාන්නකො ගිය වෙලාවක, ගොඩක් අය දාන්නෙ happening ඒව විතරයිනෙ නුවරඑළියෙ සාමාන්‍ය දවසක් දැකලම නැහැ.
Dannam🥰🌿
nangi patiyo oyata PCOS tiyanwa nam athara meda snacks kana eka nathara karanna try karanna. soda tonic and biscuits wage ewayin Pcos worst karanwa.snacking karanna karanna insulin level ekata balapana nisai ehema wenne high protein thiyana kema kanna carbs and sugar adu karala. oyaa paadam karana lamayek nisa carbs lokuwata adu karanna baa. e unata try karanna aduwen kanna. 3 meals walatama protein thiyana food add karaganna. hodata wathura bonna badagini eddi. nuts fruits wage deyak kanna athara meda badagini awoth. oya tama 19 wage nisa denma idan hoda diet ekak kaloth control eke yatheki. wayasa yanna yanna symptoms worst wenawa.mama eken suffer karapu kenek nisa dananwa . mamath kema walin tama control karan inne. all the best for ur exams ❤
♥️😢 ow eeth study karaddi snack nethuw bane. Tika tika control eke innw.
Ane akke vidiyo danna parakku ai 🥹 balan hitiya 😋
🥰♥️ saneepa na ane
අක්කේ මම බලපු study vlogs වලින් හොදම ඔයාගෙ ඒව දැන් මං අනිත් අයගේ ඒව බලන්නේ නෑ .. හැබැයි ඔයා වගේ අපේ කාමර ලස්සන නෑ අනේ .. හැබැයි පාඩම් කරන එක මන් ඔයාගේ විදිහටමයි කරන්නේ ❤❤❤😊😊😊😊🎉
🥰❤️
Adath videoaka marama lassani😊❤
productive vlog.keep it up sis😃🥰
Api අවුරුද්දට නුවරඑළිය anawa❤❤❤❤❤😮
Succulent,cactus balaganna widiya, ewata wathura dana widiya,danna oni pohora monawada kiyala kiyannako darling.rasne palathaka hadaddi eka maintain karanne kohomada kiyala poddak wisthara karannko🥰
🥰🌿 okay
Skip nokra balana ekama study volg tika 🥺♥️
Oya godak lassanai nangi patiyoo ❤❤ hamadaama sathutin parissamn inna cutie...❤❤
Mage hodama yaluwath oya wage.❤eyatath thiyenne curly hair ekak.😍oyage vlogs godak lassanai.❤❤
MN asama charithayak akki oya❤
මෙයාට ආදරේ කට්ටිය කෝ
🙊🥰💜
Oyada minolige bf 🙃 mn dkka hama vedeo ekakama coments krl thiyenv.
ඕක බදින්න වෙන්නෑ සහෝ 😂
ඉක්මණට ඊලග වීඩීයෝ එකත් දාන්න❤️
Study well and pass the exam with flying colors.. 😘😍🙂
Akka vidiyo ekak dai kiyala me dawas tikema awith beluwa 🥺 vidiyo eka danakan iwasillak nethuwa hitiye 🥺❤️
Adat wenda wagemai vidio eka superb❤🤟
hi..oya mage wayase 😊♥️ mn oyage aluth subscriber kenek..oyage vedios හරිම mind relaxing 🥰
Thank you oyata 🥰🥰
Harima aesthetic room ekak 🤎🙃💗
Good job nanga❤️❤️😘😘 lssanyi bonikki😘
Oyge video hrima lssnai e wgema piliwelai ,oyth godk lssnai nngi 😍❤️❤️❤️
Thanku♥️
මටත් අහල පහලින් ගෙයක් හදා ගත්තා නම් හොදයි😊ලස්සනපැත්තක්😍😍😍
Adath lassanayiiii❤❤❤
හරිම ලස්සනයි ඒ මල් ජාතිය 🌺🌺🌺
Videos mara lassni ane❤❤
💗🥰
Wow!! Your videos are very beautiful akkiiiCONGRATULATIONS for 14k subscribers 🫶🏻U deserve more 🩷
♥️🥰🫂thanku
Nice vlog Akkiyoo💕Keep it up 😊❤️
Hrima lssny nngiyo aswen bln htye .... ❤❤❤❤ ikmnin ayeth vlog ekk genna❤❤❤
දානකන් බලන හිටියා❤
Ai akki oya thaniyma kema hadagena kanne..amma taththa koo eyalawat pennannko..hemadma wage adath lassanai vedio ekh...
Amma nngila gedr na🥰
Lassanai nanga ❤❤😊😊
Mmth langadi indl nangige vlogs blnd gathe හරිම ලස්සනයි nangi keep it up❤
Vidio ekk danakam balan hitiye nangi❤ dn abbehi wela oyge vidio balanna. Reta heenenuth oyge room ek penwa ane 🥺
🙊🥰♥️
♥️ adath lassani video eka❤❤❤
I'm your new subscriber .2023AL Batch
@@minolidisanayaka ❤️
Hemlo bestiii 🤭.. enakam balan hitiye. Adath lassnai vedio eka❤ Ikmanta sanipa wenna kiyala prarthana karanawa. Man 2023. Exam kal yaida? Kal yanawata kemathida oya 😢
🥰♥️thanku. 😢 kal giyama nn epa wenaw. Thama. Eeth me dws tike saneepa na padamKaranna wath beruw inne. Welwkt hodai hithenaw
@@minolidisanayaka denuth me oyage vedio eka bala bala hitiye🤭. Kal yana eka oluwata loku barak😔. Ikmantama,sanipa wei🥰
Akki oyage videos beluwama mata padam karanna aasa hithenawa thankuuu akki☺️🥰
Get well soon petiyo ❤
Get well soon hodata padam karanna all the best❤
Oya nam marama lucky .nuwraeliya kellek unu eka ... shok.lassana ealawalu .mal warga .man mata nam asawe ba dr.ara salada kola dakkma loba hithanawa ❤
Waiting for a new video ❤️🌸
Stay tuned 🥰
Nangi your vlogs are so aesthetic 😍❤. If you can please give some tips about how u manage your pcos symptoms.
🥰♥️next vlog ekt dennm
@@minolidisanayaka Thank you darling ♥️
අනෙ ඔයාලගෙ ගෙදර හරි ම ශෝයි
Akka hamadama vlogs gennko dawasa gane🤗
🥰♥️hali
Nangi mata dena gann plwnd podi deyak 🖇..බිම මල් පැල තියෙද්දි යටින් මඩ ,වතුර වගේ වැටෙන්නෙ නැද්ද හිල් වලින්..ඔහොම හදගන්න ආසයි ...🥰
Yatin plate ekak thiyla thiyenne wathur pirenna. Mal pochi thiyana shop wala thiyenaw♥️🌿
@@minolidisanayaka ane thank you so much nangi...හොදට study කරලා exam ගොඩ දාගන්න 🖇️🌸 good luck 💛🧡
hey minni.... my gir l❤😊
🥰🌿♥️
Paluwen hitiye😊
akki migraine awama lavender oil vala smell eka tikk alluvmath eka tikk adu venva akke puluvn nm try krala blnna..video eka adath mru😊❤
Thanku🥰🫂
Ane akke padam karnna hoda time table ekak hadana widiha kiyala dennakoo
Hemadaama ekma time table ekt weda karanna amarui ne🥰 e nisa eda udeta to do list ekak hadagnna. Ek godak productive
Nngi curly hair routine ek share krnnko ❤
Ok♥️🥰
Get well soon drling ♥️😘
❤❤❤ucmenete saneeepe wenne
Bleaching නැතුව skin එක glow කරගන්න soft කරගන්න best cream එක තමා මෙක😍. Garnier original product එක හොයන අයට මෙ link එකෙන් details ගන්න පුලුවන්. Fake එකට රැවටෙන්න එපා. Results නැ. Original product එකෙන් සති දෙකනින් වෙනස බලා ගන්න පුලුවන්🥰
මේ products ගැන වැඩි විස්තර ඔයාලට මේ අක්කගෙ you tube channel එකට ගියාම ඔයාලට බලා ගන්න පුලුවන්..😍🌸
ua-cam.com/video/kc4s3PyGVkE/v-deo.htmlsi=8KRpLkV3s-Z0Gov1
facebook.com/giftwor
www.tiktok.com/@vbangel08?_t=8fqeuAnWWB7&_r=1
Whatsapp 071-4680182
Super ❤❤
Price kiyada
ඒ ක්‍රීම් එක කීයද නංගි 😁❤️
Me cream eka kiyada akke
Pissuwak ane oya ❤️
vlog නැති දවස් ටිකේ හරිම පාලුවෙන් හිටියෙ 🥺.ඉක්මනට සනීප වෙන්න පැටියෝ❤❤
🥰♥️🫂
Bleaching නැතුව skin එක glow කරගන්න ඕනි නන් මේක තමා best cream එක😍 සති දෙකෙන් skin එක soft glow වෙනවා. Details ඔනි අයට🥰facebook.com/giftwor
www.tiktok.com/@vbangel08?_t=8fqcMyqRUsE&_r=1
අහම්බෙන් වගේ හම්බුනේ මේ channel එක❤️ vlog ඔක්කොම මාර ලස්සනයි අක්කී ❤️දිගටම කරගෙන යන්න ❤️
🥰♥️🫂
අද නුවරට වැස්ස හින්දා හරිම කම්මැලි මගේ දුවත් online class වල ඔන්න ඒ නිසා පුතේ ඔයාගේ වීඩියෝ කීපයක්ම එක දිගට බැලුවා😍 හරිම ලස්සනයි,හැමදේම පිලිවෙලයි🥰අඩුපාඩු හොයන්න බලන් ඉන්න අයට දෙන්න තියෙන හොදම පිලිතුර තමයි පුතේ හොදට ඉගෙන ගන්න එක❤රුව,ගුණ,නුවණ ඇති ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා ආදරෙන් සුබ පතනවා පුතේ❤❤❤😘😘
🙈🥰♥️thanku aunty
මාත් ඔයා වගේ එක දිගටම පාඩම් කරනවා නංගී ,rest එකක් ගන්න ඔයාගේ video එකක් බැලුවා දැන්.ඔයා ගේ මේ video එකෙන් relax උනා මන් ❤❤❤
🥰♥️🌿
අක්කි මම මෙහෙම කියනවට තරහ වෙන්න එපා🙂. ඒත් අපිට science වලට උගන්නනවා නිදාගන්න කාමරේක පැළ වර්ග තියාගන්න ගොඩක් හොද නැහැ කියලා🪴. එකෙන් රෑට නිදාගන්නකොට ශ්වසන අපහසුතා එන්න පුළුවන් කියලා. මම හරියටම දන්නේ නෑ🙂. මම තාම 10 වසර ඒ නිසා මම හරිද දන්නේ නෑ😁. අක්කිට වැදගත් වෙයි කියලා කිව්වේ☺.
අක්කිගෙ vlog එක හරිම හොදයි. පාඩම් කරන්න ආසා හිතෙනවා. thank you අක්කි❤.
E eliye thiyna plants nnga. Me indoor Plants ne. Mewa ge asse hadana ewa. 🥰 godak sensaveria wargaye indoor plants 24 h oxygen pita karanne. Anith warga wala rata thama putika open wenne. Ewage raata co2 pita wenne na
ඕහ්හ්! හරි අක්කි😊. ඒක දැනගත්ත එකත් හොදයි👌. thanks අක්කියෝ😁❤. අක්කිගේ videos හරිම ලස්සනයි. කාමරෙත් ලස්සනයි.❤
අක්කි ඉක්මනටම සනීප වෙන්න .❤
♥️
Ow akkiyo oya lede matath tiyanawa eke amaruwa danne tiyana kena witarayi.oyage hama video ekakma maga nohara balanawa.mam hali asayi ewa balanna....oya thawa lassana wela 💗💗💗💗 ohoma digatama video danna akkiyo 💗💗
❤️
ඔයාගේ විඩියෝ ලස්සනයි නංගි 🥺❤️ මං අද තාත්තාටත් පෙන්නුවා එයත් කියනවා ලස්සනයි කියලා ඔයාගේ table එකේ තියන පැල දැක්කම මටත් ආස හිතුනා 😍❤️ තාත්තා මටත් ඔය පැල ගෙනත් දෙනවා ඒවා වත්ත පුරා තියෙන්නේ ගේ ඇතුලේ හදන්නෑ දැන් නම් ට්‍රයි කරලා බලන්න ඕනී 🤭 ආඅ නංගි ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
🙊🥰🌿
akka mn 2024 A/l... aththatama me wenkn mn pothk alluwe nh hmdama kre nikn kale gewapu eka 4n ekat ekka😑🥲.... eth oyge videos blnna gtta witharai dn pothk allnne nthuw inna bh.. oya wgema wda krn ynwa , 4n eka gnnawt hithenne nh.. tnx akke oyta🥺💗💐
🙊♥️🥰 ahannath sathutui
Sudu ptiyo instgram inwd oya❤
Me chnl eke video math blnva..video ekak dankm mth inne...❤ 23 a/l ekknk mn..hby thma vda krnn bri una video ekk dnkm bln inn eknm mn hriytma krnva 🥲🥲
Ow akki mamath aluthin thamai oyage channel eka balanna patan gaththe...aththatama kiwwoth marama motivational, mn uden aharuna gaman oyage videos balanwa motivate wenna 😅 ethakota mata padam karanna asa hithenwa. Mn wadiye padam karanne na ona unath, eh kiyanne padam karanna hithenne na eth oyage channel eka nisa mn dan mulu dawasema unath padam karanwa
Thanks akki 🥰❣️
අනේ ඒ කතාව ඇත්ත මාත් එහෙමයි 🥺 thnq akke oyt 🥰♥️
1st comment ❤ pereda idn saren sareta mekata awith blnw oya vlog ekk dld kyl.thank you mino vlog ek genwt.exam ekath laga nisa streets wela inne godak watinw oyge video oyalage environment weather ek nm mind ek relax krnw eka nisama wennathi oyage videos mn pissuwen wage blnne depara thunpara❤ Good luck hodin exam krnn💞🧑🎓
🥰♥️
මටත් තිබ්බා migraine. Chocolate,coffee,artificial කෑම,peanut වගෙ ඒවා කන්නම එපා.දවල් 12ට කලින් නාන්න.කහට ගොඩාක් දාලා තේ බොන්න එපා.ඒ වගේ දේවල් කරලා බලන්න. ඉක්මනට අඩු වෙනවා.
Thanku🥰♥️
9:55 මාරම ලස්සනයි....❤️🥰
🥰🌿
😮😮😮😮 බලං හිටිය දවස් ටිකේම vlog dalada kiyala.kamak ne asanipa welane. Get well soon nangi..
🥰♥️
Channel aka maru….video 2i baluwe…hithata allala giya.❤❤❤jaya wewa
🥰♥️
ඉක්මනට සනීප වෙන්න ලස්සන කෙල්ලේ ❤
Exam කල් යනොලු නේද ? මොකෝ හිතෙන්නේ ඒ ගැන 🥲
හවසත් මතක් උනා ❤ get well soon nanga ♥️🥰
🥰♥️🫂
අක්කි මම ඔයාගේ වීඩියෝ මගහරින්නේ නැතුව බලනවා
මම හරිම ආසයි ඔයාගේ විඩියෝ වලට❤❤❤❤❤❤❤
🥰♥️
Oyage vidieos harima lassnai.🥺Hitha sahallu karagnna man oyage vidieos balanne.😍 Asaneepa thibbath oya uthsahayen wada karanwa dakkama sathutui❤️ E uthsahaya hamdama tiyaganna.Suba pathanawa Exam eka hodinma karagena oya prarthana karana result ekama labenna kiyala..💖🎉 Get well soon & keep going nangi❤️
🥰🫂♥️
Oyge vlogs balala mma thwath motivate wela oya wage hodta dwasa productive wdihta gewanna hamadama uthsaha krnwa..oya ohoma mahansi wela wada krnwa balan innkota mtath ibema ahem kerenwa❤❤❤Thank u akki❤❤❤Do your best❤❤
🥰♥️🌿
වැඩිය music දාන්නෙ නැතුව වැඩියෙන් කතාකරන්කො අක්කගෙ කටහඩේ අමුතුම ලස්සනක් තියෙන්නෙ අහන් ඉන්න ආසයි. ❤❤❤😊
Hali🥰
@@minolidisanayaka අනේ අනිවාරෙන්ම මතක් කරල කියවන එක වැඩි කරන්න අක්කියෝ අහන් ඉන්න ආසයි ඒකයි 🤗🤗
Get well soon minoli. දිගටම study vlog danna. 😍👍
🌿🥰
❤ vedios danakamma bala idapu mama 😁 oyage vlogs balamma hrima asai mama.ekata hethuwa oyage beautiful room eka
🥰♥️🌿
I waited for this dear❤😍🌷
🙊🥰
මාත් ළගදිම ඔයාගෙ වගේ කාමරේ හදාගන්න යන්නෙ අක්කේ😍🍀Get well soon akke🤗
🙊🌿🥰
මාත් මේ පාර ඒලෙවල් ඔයාගේ වීඩියෝ ඇත්තටම මෝටිවේශන් එකක් දෙනවා🥺♥️
🥰♥️
අක්කේ අපි අපේ මල්ලි හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න එයාට දැන් අවුරුදු 4😊
🥰♥️
Get well soon nanga 💜️ vlog ekk netuw paluwen hitiye 🤭🤭 ayema ikmaninma vlog ekkin hmbemuuu❤️
🥰♥️
අම්මෝ ඇති යන්තම් vlog එකක් දාලා මේ දවස් ටිකේම අක්කගේ vlog එකක් නැතුව හෙන පාලුවෙන් ඉදියේ අක්කෝ..... මන් හැමදාම හවසට මේ වෙලාවට පෝන් එක ගත්තා මේ දවස් දෙකේ.... video එකක් දාලද බලන්න..... මොනා වුනත් thank you so much vlog එක අරන් ආවට
🥰♥️🫂
Ane akki video ekakin enakan kalin video bala bala hitiya ithin🥰.thankyou leda wela idhagenath apiwa amathaka nokarata❤️🥺adhareyi❤️🌹get well soon akki❤️🥺
🥰♥️🫂
Minoli sister🤗❤️.bala bala hitiya ithin video ekak enakan🤭❤️
🥰🌿
hama comment ekakatama reply karana nihathamani akka kenek . stay safe 🤗🙂
🥰♥️
Eeyeth bala bala hitiya akki video ekak danakn ❤😊
🥰♥️
Oyage video maara aasawen blnne.😍
ahambem hmbuneth oyge channel eka.oya wda krana widiha harima shook.harima piliwelai lassanai.
Oyage room eka thiyan inna widiha gdk lassanai.harima natural gathiyak tiyenne plants warga tiyna nisaa.💚🍃
Mtth oyage room eka dkl aasawak awa e wge room eka hadaagnna plant warga tiyla.me paara 2nd shy liyna nisa eeka iwr welaama hdagnnwa 🤪😍
oyage video eka digata balaagena balaagena giya mm.😁
e tharam aasai oyge video wlta. 🥳🥳
E wgemai oyath harima lassanai nangi.katahadath lassanai.
Like a princess 🧚♂️✨
Mm youtube eke dn aasama oyge channel ekt tmi.
Oyge video blddi hithata nisahasak dnenwa. ☺️
Digatama me wgema lassanata video krnna nngi..
Oyge wdath lssnata hodta krgnna.
Good luck princess 🥳♥️
Thanku so much 🥰🌿
Vlog ek lssnai ptiyo❤❤❤
Do ur best.. Working hard ❤❤🎉 all the best darling 🌈❤️📌🤍
🥰♥️🫂
oyata puluwan hama welawakama vlog ekak genna nangi..harima lassanai. ape padam wedath asawen karanna puluwan🥰😇
🥰♥️🌿
Mino akkiyo mn oyt godak asay 🥰🥰😘
🥰
අපේ මිනෝ මැණිකට දැන් හොඳයිද නේද ..
පරිස්සමෙන් ඉන්න මිනෝ ❤❤❤
Exam එකත් හොඳට කරගන්න.. බුදුසරණයි.. ❤❤❤ 💫✨⭐️
🥰♥️🫂den adui
Ane akki mata nuwareliya harima aasai u r such a lucky girl api godak dhurin inne
🥰♥️🫂
කොහොමද අක්කියෝ ඔයා migraine තියෙන්නේ පාඩම් කරේ. මට නන් නැගිටලා ඉන්න ඉන්න ම ඒක වැඩි වෙනවා😢
Btw අක්කි වගේම අක්කිගේ vlog හරි ලස්සනයි මන් ඊයේ ඉඳන් තමයි මන් බලන්න ගත්තේ ඔන්න මන් sub කරා🥰
😢♥️ ow amarui thama. Mata godak ra wenkn inna ba. Udema negitinath ba.
@@minolidisanayaka ekne😪
Another beautiful video... i hope you get better soon akki💖
🥰♥️🫂
අක්කි ❤ ඔයා ගොඩක් ලස්සන වෙලා
♥️🥰
Math haduwa 🍃🌱room eka akki wage.😁❤️✨️Get well soon akki❤️
🥰🌿🥰
Anee akki.oyage vlogs godak lassanai ..man godak oyage videos balanna asa nuwaraeliye nature eka nisaa....🤗😩
🥰♥️
Akki mama oyage video valata thamai godakma kamathi❤😊
♥️🥰
Mt eth hithun ekko pdm wed nisa busy ,ntnm asanipa wel athi kiyl.krdr krnnt bne itin ehm weddi.eka nisa vedio ekk dnkn paduwe bln hitiya😌🥰
🥰♥️🙈
නුවරඑළිය ටවුන් එකෙත් vlog එකක් දාන්නකො ගිය වෙලාවක, ගොඩක් අය දාන්නෙ happening ඒව විතරයිනෙ නුවරඑළියෙ සාමාන්‍ය දවසක් දැකලම නැහැ.
Dannam🥰🌿
nangi patiyo oyata PCOS tiyanwa nam athara meda snacks kana eka nathara karanna try karanna. soda tonic and biscuits wage ewayin Pcos worst karanwa.snacking karanna karanna insulin level ekata balapana nisai ehema wenne high protein thiyana kema kanna carbs and sugar adu karala. oyaa paadam karana lamayek nisa carbs lokuwata adu karanna baa. e unata try karanna aduwen kanna. 3 meals walatama protein thiyana food add karaganna. hodata wathura bonna badagini eddi. nuts fruits wage deyak kanna athara meda badagini awoth. oya tama 19 wage nisa denma idan hoda diet ekak kaloth control eke yatheki. wayasa yanna yanna symptoms worst wenawa.mama eken suffer karapu kenek nisa dananwa . mamath kema walin tama control karan inne. all the best for ur exams ❤
♥️😢 ow eeth study karaddi snack nethuw bane. Tika tika control eke innw.
Ane akke vidiyo danna parakku ai 🥹 balan hitiya 😋
🥰♥️ saneepa na ane
අක්කේ මම බලපු study vlogs වලින් හොදම ඔයාගෙ ඒව
දැන් මං අනිත් අයගේ ඒව බලන්නේ නෑ .. හැබැයි ඔයා වගේ අපේ කාමර ලස්සන නෑ අනේ .. හැබැයි පාඩම් කරන එක මන් ඔයාගේ විදිහටමයි කරන්නේ ❤❤❤😊😊😊😊🎉
🥰❤️
Adath videoaka marama lassani😊❤
🥰
productive vlog.keep it up sis😃🥰
♥️🥰
Api අවුරුද්දට නුවරඑළිය anawa❤❤❤❤❤😮
♥️🥰
Succulent,cactus balaganna widiya, ewata wathura dana widiya,danna oni pohora monawada kiyala kiyannako darling.rasne palathaka hadaddi eka maintain karanne kohomada kiyala poddak wisthara karannko🥰
🥰🌿 okay
Skip nokra balana ekama study volg tika 🥺♥️
🥰♥️
Oya godak lassanai nangi patiyoo ❤❤ hamadaama sathutin parissamn inna cutie...❤❤
🥰♥️🫂
Mage hodama yaluwath oya wage.❤eyatath thiyenne curly hair ekak.😍oyage vlogs godak lassanai.❤❤
🥰♥️
MN asama charithayak akki oya❤
🥰♥️
මෙයාට ආදරේ කට්ටිය කෝ
🙊🥰💜
Oyada minolige bf 🙃 mn dkka hama vedeo ekakama coments krl thiyenv.
ඕක බදින්න වෙන්නෑ සහෝ 😂
ඉක්මණට ඊලග වීඩීයෝ එකත් දාන්න❤️
♥️🥰
Study well and pass the exam with flying colors.. 😘😍🙂
🥰♥️
Akka vidiyo ekak dai kiyala me dawas tikema awith beluwa 🥺 vidiyo eka danakan iwasillak nethuwa hitiye 🥺❤️
🥰♥️🫂
Adat wenda wagemai vidio eka superb❤🤟
🥰♥️
hi..oya mage wayase 😊♥️ mn oyage aluth subscriber kenek..oyage vedios හරිම mind relaxing 🥰
🥰♥️
Thank you oyata 🥰🥰
🥰
Harima aesthetic room ekak 🤎🙃💗
🥰
Good job nanga❤️❤️😘😘 lssanyi bonikki😘
🥰♥️🫂
Oyge video hrima lssnai e wgema piliwelai ,oyth godk lssnai nngi 😍❤️❤️❤️
Thanku♥️
මටත් අහල පහලින් ගෙයක් හදා ගත්තා නම් හොදයි😊ලස්සනපැත්තක්😍😍😍
🥰🌿
Adath lassanayiiii❤❤❤
🥰
හරිම ලස්සනයි ඒ මල් ජාතිය 🌺🌺🌺
♥️🥰
Videos mara lassni ane❤❤
💗🥰
Wow!! Your videos are very beautiful akkiii
CONGRATULATIONS for 14k subscribers 🫶🏻
U deserve more 🩷
♥️🥰🫂thanku
Nice vlog Akkiyoo💕Keep it up 😊❤️
♥️🥰
Hrima lssny nngiyo aswen bln htye .... ❤❤❤❤ ikmnin ayeth vlog ekk genna❤❤❤
🥰
දානකන් බලන හිටියා❤
🥰♥️
Ai akki oya thaniyma kema hadagena kanne..amma taththa koo eyalawat pennannko..hemadma wage adath lassanai vedio ekh...
Amma nngila gedr na🥰
Lassanai nanga ❤❤😊😊
🥰♥️
Mmth langadi indl nangige vlogs blnd gathe හරිම ලස්සනයි nangi keep it up❤
🥰♥️🌿
Vidio ekk danakam balan hitiye nangi❤ dn abbehi wela oyge vidio balanna. Reta heenenuth oyge room ek penwa ane 🥺
🙊🥰♥️
♥️ adath lassani video eka❤❤❤
🥰
I'm your new subscriber .2023AL Batch
Thanku🥰♥️
@@minolidisanayaka ❤️
Hemlo bestiii 🤭.. enakam balan hitiye. Adath lassnai vedio eka❤ Ikmanta sanipa wenna kiyala prarthana karanawa. Man 2023. Exam kal yaida? Kal yanawata kemathida oya 😢
🥰♥️thanku. 😢 kal giyama nn epa wenaw. Thama. Eeth me dws tike saneepa na padam
Karanna wath beruw inne. Welwkt hodai hithenaw
@@minolidisanayaka denuth me oyage vedio eka bala bala hitiye🤭. Kal yana eka oluwata loku barak😔. Ikmantama,sanipa wei🥰
Akki oyage videos beluwama mata padam karanna aasa hithenawa thankuuu akki☺️🥰
🥰♥️
Get well soon petiyo ❤
🥰
Get well soon hodata padam karanna all the best❤
🥰♥️
Oya nam marama lucky .nuwraeliya kellek unu eka ... shok.lassana ealawalu .mal warga .man mata nam asawe ba dr.ara salada kola dakkma loba hithanawa ❤
🥰♥️
Waiting for a new video ❤️🌸
Stay tuned 🥰
Nangi your vlogs are so aesthetic 😍❤.
If you can please give some tips about how u manage your pcos symptoms.