හැම හස්බන්ඩ් ම මෙහෙම නම්... | Ven. Aludeniye Subodhi Thero

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 242

  • @dinushikamangalasinghe8453
    @dinushikamangalasinghe8453 Місяць тому +48

    එහෙම පුතුන් බිහි වන්නේ මනුස්සකම දන්නා යහපත් දෙමාපියන් යටතේ.. ❤❤❤

  • @chathuridesilva1117
    @chathuridesilva1117 Місяць тому +31

    ඇත්තටම ඇඩුනා මේක බලද්දි..තෙරැම් ගන්නවනම් බිරිද ව ඒම ඇති ඕන දුකක් විදින්න
    මේ දේවල් දැකලා හරි පිරිමි ගැහැනුන්ව තෙරැම් ගන්නව නම් ලස්සන වෙයි මේ ලොකේ තවත්
    🙏

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 Місяць тому +141

    අම්මා ලග පමණයි ගැහැනු අපි පලවෙනියා හැමදාමත්. පවුලක් වුන දාට හැමදාමත් අන්තිමයා. කවුරුවත් නැහැ හොයා බලන්නවත්, අපි කෑවද ඉන්නවදවත් කියලා.

    • @PriyangikaSanjeewani-c6z
      @PriyangikaSanjeewani-c6z Місяць тому +2

      Aka attha 😢😢😢

    • @smm-h6v
      @smm-h6v Місяць тому

      ඇත්තම ඇත්ත.......මගේ රත්තරන් අම්මා 😢 අද හිටියනම් අදත් අම්මා ලග මම පළවෙනියා.....

    • @InduwaraKavinda-lu6iq
      @InduwaraKavinda-lu6iq Місяць тому

      Atta akke😢

  • @nisadisa6126
    @nisadisa6126 Місяць тому +106

    මම ප්‍රර්තනා කරනවා හැම පවුල් ජිවිතයක්ම මෙ වගෙම සතුටින් සමගියෙන් ඉන්න ලැබෙවා කියලා ....❤❤❤❤

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j Місяць тому +29

    මමත් අද මෙහෙම සතුටින් ඉන්නේ මගේ රත්තරං මහත්තයා නිසා.මෙහෙම ආදරයක් ලස්සන ජීවිතයක් ලැබුනේ එයා මාව ගොඩාක් ආදරෙන් බලාගන්න නිසා.මං හිතනවා මං ගොඩාක් වාසනාවන්තයි කියලා.හැම ගැහැනියක්ටම් එහෙම පිරිමියෙක් ආදරයක් ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා😊🙏❤️

  • @IreshaDilrukshi-l2d
    @IreshaDilrukshi-l2d Місяць тому +96

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා.ඒ වගේ මිනිසුන් මුණ ගැහෙන්ටත් පිනක් තියෙන්ට ඕන.අපිව තේරුම් ගන්න .🙏🙏🙏🙏

    • @senavirathnaweerasekara9676
      @senavirathnaweerasekara9676 Місяць тому

      මටත් ඒ දේම උනා,,හොද පනිවිඩයක් මේ කතාවේ ගැබ් වෙලා තියෙනවා,,

  • @madaradilshani5094
    @madaradilshani5094 Місяць тому +30

    මගේ මහත්තයත් මේ වගේමයි..එහෙම කෙනෙක් ලබන්න මන් ගොඩක් පින් කරලා තියෙනවා..❤❤❤

  • @chapamunasinghe7366
    @chapamunasinghe7366 Місяць тому +36

    හාමුදුරුවනේ..හරිම ආදර්ශමත් පණිවිඩයක්..මේ වගේ හැමෝම ඉන්නවනම් පවුල් ජීවිත කොයිතරම් ලස්සනද... ඔබ වහන්සේ මේ කරන සමාජ මෙහෙවර බොහොමත් ම වටිනවා.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @alvionplus4520
    @alvionplus4520 Місяць тому +14

    මගේ බිරිඳත් මේ විදිහයි.
    මගේ හැමදේම කරනවා,මගේ අම්මටත් සලකනවා.රැකියාවත් කරනවා.
    ඉතාම වටිනා පනිවිඩක් අපේ හාමුදුරුවනේ .......

  • @Jayatraders6338
    @Jayatraders6338 Місяць тому +8

    මේ භවයෙදි නම් මා මෙවැනි ආදරයක් ලබන්න පින් කර නැහැ. මගේ මහත්තයාගේ ක්‍රියාකලාපය නිසා මට මේ සසර ඉක්මණින් කෙලවර කරගත යුතු යැයි සිතේ. කෙසේ වුවත් විවාහ වන සෑම කාන්තාවකටම මෙවැනි සැමියෙකු ලැබේවායි පතමි !

  • @tharu4202
    @tharu4202 Місяць тому +13

    හැම පවුලක්ම මේ වාගෙ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chanakasampath.5090
    @chanakasampath.5090 Місяць тому +8

    ඇත්තමයි හැමෝම මෙහෙමනම්....😊මේ ලෝකෙ කොච්චර ලස්සනයිද❤❤❤❤❤❤❤❤

  • @SLTV-lanka
    @SLTV-lanka Місяць тому +7

    මගෙ හස්බන් ගොඩාක් හොද කෙනෙක් මාව අසනිප උනහාම ගෙදර වැඩ ටික කරනවා.නිවාඩු අවාම.මම කන්න කැමති හැම දෙවල් මට අරන් දෙනවා.මම ගැන හැමදෙම හොයලා බලනවා.එයාට ටිකක් කෙන්ති එනවා❤මගෙ හස්බන් මට ගොඩක් ආදරෙයි.එයා මගෙ චුට් වෙනසත් ඉක්මනට හොයාගන්නවා.එයා හැමදාම ගෙදර නැති උනාට මම ගැන හැමදෙම හොයාලා බලනවා.ඉතිං මම කියන්නෙ මට ඉන්නෙ ගොඩක් හොද හස්බන් කෙනෙක් මම එයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Imara-nu1qz
    @Imara-nu1qz Місяць тому +8

    මගේ මහත්තයත් ඔය වගේ.නිවාඩූ ආවම මට හැම වැඩකටම ගොඩාක් උදවු කරනවා..හරිම ආදරනීය කෙනෙක් එයා..😘😘

  • @hansinisansala4425
    @hansinisansala4425 Місяць тому +10

    මේ වගේ මහත්තුරු ,නවකතාවල,නටට්‍යවල විතරයි බෝහෝ දුරට ඉන්නේ😂

  • @RidmaKushani
    @RidmaKushani Місяць тому +10

    මේ කොටස බලද්දී ඇඩුනේ මට විතරද 😢😢❤❤❤❤❤

  • @sunalikanchana4201
    @sunalikanchana4201 Місяць тому +15

    අදත් වටිනා විඩියෝ එකක් නැරබීමට සැලැස්සු ඔබවහන්සේට බොහොමත් පින්....

  • @nethmisanjulaa2974
    @nethmisanjulaa2974 Місяць тому +11

    අනේ මගේ husband ඒ අතින් දෙවියෙක්...මං ගෙදර හිටියෙත් සැපට..මං ඊටත් වඩා සැපට ඉන්නව දැන්. කවදාවත් උයන්න කියන්නෙ නෑ..මං වෙන වැඩක හිටියොත් එයාට ඕනි දේ මටත් එක්ක කන්න හදන් එනවා.🥺❤️ කවදාවත් මම නැතුව තනියම කෑම මේසෙට කන්න යන්නෙ නෑ...මාවත් එක්කම් යන්නෙ. හැමදාම ගෙදර උයන්න ඕනි කියල කියන්නෑ. දවස් දෙකකට පාරක් හරි එලියට ගිහින් කාල එනව දෙන්නම..උදේට 5. වෙද්දි 6 වෙද්දි නැගිටින්න කියල නෑ..මං තාමත් 9. කිට්ටු වෙනකම් නිදි ගන්නව. මං මොනව ඉල්ලුවත් කියන සැනින් මගෙ අතටම ගෙනත් දෙනවා....හැම ආත්මෙකම මං මගෙ මහත්තයව ප්‍රාර්තනා කරනව මගෙ හස්බන්ඩ් තාත්තෙක්ට නොදෙවෙනි මිහිපිට දෙවියෙක්. ඒ වගේ හස්බන්ඩ්ල හැම ගැහැනියෙක්ටම හම්බවෙන්න ඕනි. 😘🥰❤️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Місяць тому +21

    මේ වගේ සැමියන් ඉන්නවාඇති. සියයට එකක් වගේ.
    ස්වාමීන් වහන්ස.

  • @AmilaSadakelum-u8q
    @AmilaSadakelum-u8q Місяць тому +48

    ම⁣ගේ මහත්තයත් මේ වගේ තමයි. එයා මට ගොඩක් ආදරෙයි. නිවාඩු ආවම මගේ හැම වැඩකටම ගොඩක් උදව් කරනවා.මං එයාට ගොඩාක් ආදරෙයි...❤❤❤❤❤

    • @wathsalamadushani423
      @wathsalamadushani423 Місяць тому

      Ane wasanawa akata mage mahaththaya sarkaskarayek nemailu hemadema karala denna harima dukai ath monawa karannada

    • @deepasanjeevani5067
      @deepasanjeevani5067 Місяць тому

  • @pramilaharshai923
    @pramilaharshai923 Місяць тому +34

    එහෙම සතුටින් ඉන්නවා දැක්කත් සතුටු හිතෙනවා .හැම පවුලක්ම මේ වගේ සතුටින් පිරේවා....🙏🙏🙏

  • @ShenuShenu-wt9vy
    @ShenuShenu-wt9vy Місяць тому +5

    ❤❤❤ ගැහැණියක්ව තේරුම් ගන්න පුලුවන් පිරිමි ලබන්නත් පිං කරන්න ඕන❤❤

  • @wasala2744
    @wasala2744 Місяць тому +7

    බොහොම පින් අපේ නායක ස්ව්මින්ද්‍රයන් වහන්සේට ..
    නමස්කාර වේවා සාදු ...සාදූ ..සාදූ ...

  • @IshuGamage-z4o
    @IshuGamage-z4o Місяць тому +168

    මාමත් මේ වගෙම ගැහැනියක් මහා ලොකු වයසක් නැ 28..ඒත් කවදාවත් මගෙ මහත්තයට මගෙ අඩුපාඩු මිසක් හොදක් පෙනුනෙ නෑ..කම්ක් නෑ ඒත් මන් හැමදේම හිත සතුටින් කර්නවා..

    • @DhanushkeAbeysinghe
      @DhanushkeAbeysinghe Місяць тому +3

      ඇත්ත වෙන්න පුළුවන් එත් මේ විදිහට husband ට සලකන්නේ නැති හොයලා බලන්නේ වත් නැති wife ලත් ඉන්නවා dear..

    • @danushkapushpakumara1321
      @danushkapushpakumara1321 Місяць тому +3

      අනේ නංගී දුක් වෙන්න එපා... හැමදාම සතුටින් ඉන්න තෙරුන් සරණයි

    • @dhmmikaWijesinghe
      @dhmmikaWijesinghe Місяць тому +2

      Kawada hari oyage adare denei ane.bs

    • @k.a.d.udayakuruppu964
      @k.a.d.udayakuruppu964 Місяць тому +2

      කරන්න ඔබසතු යුතුකම නොසිතාම එහි ඵල විපාක ලාභයක් බලාපොරොත්තු නොවි 🙏🙏🙏 ❤❤❤❤ කුවෙට් අපි 💐💕❤🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰🇰🇼🌹

    • @nimanthiwm7876
      @nimanthiwm7876 Місяць тому +4

      ඒ ඉවසීම ඒ පින ඔයාට පරලොව හිත සුව පිණිස ම හේතු වෙනවා දුක් වෙන්න එපා දිගටම ඔය විදියට සතුටින් කරගෙන යන්න දිගටම බණ අහන්න උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @JayanandaRathubaduge
    @JayanandaRathubaduge Місяць тому +40

    ලබන ආත්මේවත් මේ වගේ මහත්තයෙක් හම්බඋනා නම්...😢😢😢😢

  • @nilukapathmini5846
    @nilukapathmini5846 Місяць тому +12

    ඇත්තටම කදුලුත් ආවා.
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py Місяць тому +5

    හරිම ලස්සන වටින කතාවක්.ස්තූතියි ඔබ වහන්සේට ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @SitharaGunasingha
    @SitharaGunasingha Місяць тому +2

    මටත් ඉන්නවා මේ වගේ ආදරණීය සැමියෙක් ❤❤

  • @milendarasandeepani469
    @milendarasandeepani469 Місяць тому +6

    මගේ මහත්තයත් මේ වගේ එයා තමයි හැමදාම උදේට තේ හදන්නේ අපි හැමෝටම.මට හැමදේටම එයා උදවු කරනවා.ඒක මං ගිය ආත්මේ කරපු පිනක් වෙන්න ඇති

  • @udeshikakarunatilake8447
    @udeshikakarunatilake8447 Місяць тому +2

    Matat innawa me wage mahattayek. Hemadetama udaw karana sahayogaya dena hoya balana raththaran mahattayek❤❤

  • @ChandimaAriyarathna1998
    @ChandimaAriyarathna1998 Місяць тому +9

    Mage husband nam kawadawath mata kalin kanne na...api dennama kanne ekata..eyage bath eke palaweni kata hamadama kawanne mata ❤❤

  • @UththaraKumari
    @UththaraKumari Місяць тому +7

    🙏🙏🙏 ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ. අද කාලේ සිටින සියලූම දෙනාට වටිනා වීඩියෝ එකක් ගෙනාවට. 🙏🙏🙏

  • @udaasblock4839
    @udaasblock4839 Місяць тому +7

    කරුණාව කියන්නේ හරි පුදුම දෙයක්....🥰🥰❤❤❤

  • @shiraniperera1357
    @shiraniperera1357 Місяць тому +9

    ඇත්තටම නිවන තියෙන්නෙ ඇව්ලුන සිත්වල නෙමෙයි මෙවන් නිව්න සිත්වලයි

  • @anuththararanasinghe2907
    @anuththararanasinghe2907 Місяць тому +1

    ඒක බෝධිසත්ව ගුණයක්❤

  • @kanchanak2682
    @kanchanak2682 Місяць тому

    අනේ මටත් හිටියා මෙහෙම මහත්තයෙක් දැන් මාව දාලා එයා අන්තිම ගමන ගිහින් මං මාස 2 පස්සේ දන්නේ ආදරෙයි මහත්තයො ❤❤❤❤❤ඔය අඩුව මංමැරෙන මොහොතෙත් දැනෙයි

  • @sd_4to_studio
    @sd_4to_studio Місяць тому +2

    මේ හැම වීඩියෝ එකක්ම ගොඩාක් වටිනව. හදවත් වලට කතා කරන පනිවිඩ ❤ God Bless You Team 🌹

  • @SumuduniKumari-ph8br
    @SumuduniKumari-ph8br Місяць тому +1

    හරිම ලස්සනයි .
    හරිම අර්ථවත් .
    නමෝ බුද්ධාය🙏

  • @HiruniSasarani-r4o
    @HiruniSasarani-r4o Місяць тому +1

    Mn godak pin karala tiyanawa mage hasban godak hodai mata godak udu karanawa❤

  • @dinushapriyadarshani4522
    @dinushapriyadarshani4522 Місяць тому +1

    Godak hode video ekak 🙏🙏 matath inne me wage hode husband kenak aththetama MN a wage kenak Leanne godak pin karala athi ❤❤ good luck

  • @RoshanDissanayaka-pp7gc
    @RoshanDissanayaka-pp7gc Місяць тому +2

    Mage hasben e wagemai mame API goda wasenawantai.oyalate godak pin.budu sarenai

  • @BuddikaKumara-to3yz
    @BuddikaKumara-to3yz Місяць тому

    ස්වාමීන් වහාන්සෙට ගොඩාක් පිං මේ වගේ විඩියො දානවට 😢😢😢😢😢 ඇත්තට දුකයි

  • @erandiadikari3894
    @erandiadikari3894 Місяць тому +1

    යහපත් සිතුවිලි හැමදෙනාගේ ම සිත් තුළ උපදීවා...🙏🙏🙏

  • @ruwankurukulasooriya5963
    @ruwankurukulasooriya5963 Місяць тому +1

    Hari arthawath kathawak ape hamuduruwane me hema kathawakin mage jeevitheta mama deyak ekathu karagannawa oba wahanseta gdk pin 🙏🙏🙏🙏

  • @SanduniSandukodikara
    @SanduniSandukodikara Місяць тому +2

    අනේ මට ඉන්නෙත් ආදරණීය ස්වාමිපුරුෂයෙක් .මගේ මහත්තයා සියලුම දෙවියන් ආරක්ෂා කරලා දෙන්න ඕන

  • @shiromilakmali2777
    @shiromilakmali2777 Місяць тому +3

    Ape gedara aththatama meka thama wenne mage husbanb hamadama essalla oya kala ennako man doni balagannam oyai puthai kala enna kiyala kiyanawa man puthata kawala man kals awama thamai eya kanne.eya kiyanawa dawasa thisse mahansiwela ratawath kana eka nidahase rasnen kanna kiyala❤

  • @mudithamanori4688
    @mudithamanori4688 Місяць тому +1

    harima lassanai hamoma mehema hithanawanm prashna godak aduwei therum ganima thama wenna one ❤❤❤

  • @ShamijayaniRajapaksha
    @ShamijayaniRajapaksha Місяць тому +1

    Mamath adarei nisa godaaaaaak duk widapu thawamath widawana kenek.ai Matath ohoma lassana adarayak labenne naththe.mata pin nathuwa athi.😢😢😢😢

  • @NiroshaLakmali-xh3hr
    @NiroshaLakmali-xh3hr Місяць тому +14

    මේ වගේ මහත්තුරු හැමෝටම ඉන්නවා නම් පවුල් ජීවිතය කොයිතරම් සුන්දර තැනක් වෙයිද....

    • @wasanawasana2412
      @wasanawasana2412 Місяць тому

      ඒවා නැති කරනෙත් වේසා ගෑනුම තමයි.....😢😢😢

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td Місяць тому

    සාදු සාදු සාදු නමො බුද්දාය !ඔබ වහන්සෙට හුඟක් පින් මගෙ ඇස් ව්ස්ලට කඳුළු ආවා

  • @BuddikaKumara-to3yz
    @BuddikaKumara-to3yz Місяць тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහාන්සෙට 🙏🙏🙏

  • @AchalaNiro
    @AchalaNiro Місяць тому +1

    මගේ husband ge widiye කෙනෙක් ❤❤❤

  • @SujiwaNilmini-t4s
    @SujiwaNilmini-t4s Місяць тому

    Mage mahaththaya hamadama kama kanne mama kawata passe. Eya daruwa balagannawa..mama. Kama gannakal❤❤❤

  • @Dulansa-l1o
    @Dulansa-l1o Місяць тому

    Oyala hamogema jeewitha me wage lassana wenna kiyala parthana karanawa...🙏

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po Місяць тому

    😢😢😢ඇහැට පොඩි හරි කඳුළක් ආවද....❤❤❤

  • @SandyaWirajani
    @SandyaWirajani Місяць тому

    හරිම ලස්සනයි 😊🎉🎉

  • @infinite_wisdom_sl
    @infinite_wisdom_sl Місяць тому

    finally i realized compassion is the best quality that we must improve our lives

  • @gihanVlogs229
    @gihanVlogs229 Місяць тому +1

    mage husband mehemai...❤❤😊

  • @lifeoffreefire5395
    @lifeoffreefire5395 Місяць тому +1

    Jivithayata godak watina video ekak.ada kalayea godak pirimi aya hithan innea thamange wifi kiyannea .gedara weda tika karagnna thamange ashawan ishta sidda karaganna thiyena mewalmak upakarayan kiyalala.eththenma pirimi apita karanna thiya hithannawath bari godak weda kotasak eyala karanava.

  • @ThalataBandara
    @ThalataBandara Місяць тому

    Godak sanvedi kathawak.godak lassanai

  • @sanjeewaprasanna2457
    @sanjeewaprasanna2457 Місяць тому +1

    Harima watina kathawak..🙏🙏

  • @rasekasaid8855
    @rasekasaid8855 Місяць тому

    ස්තුති මෙ වග වගේ ඒවා දානවාට ගැහැනියෙකුට සතුට???????

  • @shalipremasiri4527
    @shalipremasiri4527 Місяць тому

    හරි ලස්සන පණිවිඩයක් ⭐💖

  • @SethuChathu-d8c
    @SethuChathu-d8c Місяць тому

    Ane harima lassana kathawak ❤️❤️

  • @HashiThini
    @HashiThini Місяць тому

    Matath innawa mata godak adare karana mahaththayek ❤

  • @wijewije4683
    @wijewije4683 Місяць тому +2

    දෙනෙතට එකතු වන්නේ උණු කඳුලක්..

  • @pknlakminiharischandra8599
    @pknlakminiharischandra8599 Місяць тому

    තව පරම්පරා ගානක් යයි මේවගේ පිරිමි බිහිවෙන්න

  • @udani9763
    @udani9763 Місяць тому

    එල 👍❤

  • @OshadiSeneka
    @OshadiSeneka Місяць тому

    Wow lassana kathawak kaduluth awa❤❤

  • @KaveeshaEddamalgoda
    @KaveeshaEddamalgoda Місяць тому

    හැරීම ලසන්ත කතාවේ ❤❤❤❤❤❤❤

  • @DhanushkeAbeysinghe
    @DhanushkeAbeysinghe Місяць тому

    එයා නම් හොඳ wife කෙනක් ඒත් මේ වගේ wife ල ලැබෙන්නේ නැහැ හැමෝටම......ඒ පිරිමි කොච්චර හොද උනත්

  • @අපේපිංබිම-ය3ග
    @අපේපිංබිම-ය3ග Місяць тому +1

    Aththatama me kathawa Hari. Math ammek. Onema ammek Harima asai mehema dewal jivitheta labenawata

  • @sagarikakannangara
    @sagarikakannangara Місяць тому

    Hithata godakma denuna. Hema biridakatama me wage swamiyo lebenne. Hithin Adana kanthawo ananthai. Kanthawange weradima hoyana welawaka me denuwath kirima gena swaminwahanseta godak pin.

    • @ramanichampika2118
      @ramanichampika2118 Місяць тому

      Aththatama mea video aka mage friend kenek Mata awwa ada aka baladith aswalata kadulu awa😢 adath ahemai mama parthana karanawa hama waif kanekutama mea wage husband kenek labenna kiyala 😢

  • @GaganaHasarel
    @GaganaHasarel Місяць тому

    Eththatama mage mahaththaya me wage.eth den awuruddak wenawa.mai daruwoi wenuwen eya rata gihin😢😢😢😢😢

  • @mithushijayasekara8476
    @mithushijayasekara8476 Місяць тому +1

    Harima lassanai❤.

  • @dinushikamangalasinghe8453
    @dinushikamangalasinghe8453 Місяць тому

    මං හිතුවෙ එහෙම අය ඉන්නෙ කතා වල විතරයි කියලා.. comments බලපුවාම දැක්කා එහෙම නෑ කියලා... 😅❤

  • @sanetaap2542
    @sanetaap2542 Місяць тому

    උතුම් ඌ නිවනින් සැනසේවා
    හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shashigihan5033
    @Shashigihan5033 Місяць тому +1

    Harima adarshamath kathawak.

  • @SanukiVihansa
    @SanukiVihansa Місяць тому

    මම නම් එක එකාගෙ වැඩ කරගෙන වැඩකාරියක් වගෙ ජිවත් වෙන්න නම් නැ කොහොමත්.මගෙ හබී කැමති මම ලස්සනට ඉන්නවට❤උයන්න කම්මැලි දවසට එයා සේරම කරනව.මගෙ පන

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z Місяць тому

    Ekanam aduna mata 😢😢😢😢😢😢😢😢

  • @user-lq2dm1ty9u
    @user-lq2dm1ty9u Місяць тому

    Hama husband ma ehema wenawa nam me loke godak lassana wei ❤

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r Місяць тому

    Swamin wahanseta dergausa labewa sadu sadu sadu

  • @antonfernando-p3u
    @antonfernando-p3u Місяць тому +1

    what a good video to start the day🥰

  • @slworld5553
    @slworld5553 Місяць тому

    හරිම ආදරනීයයි ❤

  • @bindubindu-k1e
    @bindubindu-k1e Місяць тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @dilanisiriya5662
    @dilanisiriya5662 Місяць тому

    Watina panividayak swaminwahansa theruwansaranai namo buddhaya

  • @shyamaleejayasekera7756
    @shyamaleejayasekera7756 Місяць тому

    හැම husband කෙනෙක්ටම මෙහෙම හිත්නවා නම්❤

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 Місяць тому

    මටත් මන් ගන හ දරුව ගන හොයන අදරනිය් මහ්ත්තයෙක් ඉන්නව සමජය්ට වට්න කතවක් සුවමින්වහන්ස❤❤❤

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go Місяць тому +1

    😊😊😊😊 super

  • @dinushikalakmini4023
    @dinushikalakmini4023 Місяць тому +1

    Best 🙏🙏🙏🙏🙏

  • @Ushierangi
    @Ushierangi Місяць тому +1

    අනෙ කොච්චර ශෝක් හස්බන්ඩ් කෙනෙක්ද ඒ වයිෆ් හරිම වාසනාවන්තයි ❤

    • @ShiromiKumari-tb2xi
      @ShiromiKumari-tb2xi Місяць тому

      Harima lassanai kohcara Hoda karath kantawage waradimai penne mage paulata mama godak adari ath Dan parakku wadi

  • @ireshapreshadani1125
    @ireshapreshadani1125 Місяць тому

    මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න පිනක් තියෙන්න ඔනේ සමහර මිනිස්සුන්ට තමන්ගෙ ගෑනී ගැන නිකමටවත් හිතන්න වෙලාවක් නෑ

  • @CharikaWeerasooriya-g5o
    @CharikaWeerasooriya-g5o Місяць тому

    මෙහෙම ආදරේ කරන මහත්තුරු හම්බුන බිරින්දෑවරු ආත්ම ගානක් පින් කරන්න ඇති.ගොඩාරියක් ආදරේ හිතුන ඊට වඩා දරාගන්නවත් බැරි වේදනාවක් දැනුනා

  • @dedunusulochana4367
    @dedunusulochana4367 Місяць тому

    Amma kenek kiyannema daraganeemakata.. hamadama anungana hithala hithala thaman gana anthimatama hithana harima nihathamani kenekta. Siyalu ammawarunta mage namaskaraya.bs.jp

  • @ThanujaJeewanthi1998
    @ThanujaJeewanthi1998 Місяць тому +1

    මාගෙ මහත්තය වගේ කෙනෙක් එයාගෙ හැම සතුටක්ම මමයි පුතයි එයා ගැන එයා කවදාවත්ම හිතන්නෙ නෑ එයාට කොච්චර අමාරු කම් තිබ්බත් එවා අපිට පෙන්නන්නෙත් නැ මම ප්‍රාර්ථනා කරනවා මගෙ මහත්තයා නිවන් දකින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හැම ගැහැනියක්ටම එහෙම පිරිමියෙක් මුන ගැහේවා කියල

  • @sureshbrahmana3657
    @sureshbrahmana3657 Місяць тому

    ඔයත් වෙලා බලන්න.ආස හිතෙයි

  • @harshanikumari997
    @harshanikumari997 Місяць тому

    Give peaceful life fr all people.🙏🙏🙏

  • @TharakaDeSilva-s9s
    @TharakaDeSilva-s9s Місяць тому +1

    Mage Amma Tharam Kawruth Man Gana Hoyanne Balanne Naha Kawada Biuvada Kiyala Ahala Balanne Amma Vitharai. Hasban Kenek Hitiyata Namata Vitharai Koi Tharam Karath Karannema Venaskam Mata.

  • @HansiRathnayake-bj9rj
    @HansiRathnayake-bj9rj Місяць тому

    Godakk hoda video ekak🙏❤

  • @KaviKavindi-i7y
    @KaviKavindi-i7y Місяць тому

    Meheme unoth hama kellekma godak sathutin idiyi