සත්‍ය සිදුවීමේ විනාඩි කිහිපය | Story | Humanity

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 145

  • @ShraddhaTVNews
    @ShraddhaTVNews  Рік тому +47

    මෙවැනි වැදගත් පුවත් නැරඹීම සදහා Shraddha Tv News යුටියුබ් චැනලය Subscribe කර සීනුව සලකුන ඔබන්න. ua-cam.com/users/ShraddhaTVNews

  • @arosha4683
    @arosha4683 Рік тому +55

    මගෙ අම්මට දරැවො පස් දෙනෙක් ඉන්නවා..මගෙ අම්මට මාව හම්බවුණේ අවුරැදු 17න්.මගෙ අම්මට දැන් අවුරැදු 36ක් වෙනවා.මගෙ අම්මගෙ මුලු තරැණ ජීවිතේම මගෙ අම්මා කැප කලේ දරැවො වෙනුවෙන්.මගෙ අම්මට ගොඩාක් ආදරෙයි...අපට දෙමව්පියන්ගෙ වටිනාකම දැනෙන්න මේ වගේ වීඩියෝ දානවට ඔයාලට ගොඩක් පින්...

    • @asankajayasundara6175
      @asankajayasundara6175 Рік тому

      Ammawa parissamin rekaganin puthe. Dukak danena kisima deyak karannepa. Teruwan saranai!

    • @SusanthaRajapaksha-u1l
      @SusanthaRajapaksha-u1l 5 місяців тому

      Mage ammatat lamai 5i.palaweniya 17n labila.tamat widawanawa.dan 78k.mata kasade atha arala yanna hitenawa. Lamai aran.eth mama rupiyal 100k way hamba nokara monawa karannada.amma aiyala gawa dukin ennawa.

  • @suddi3715
    @suddi3715 Рік тому +70

    අම්මා...❤❤❤ මිහිපිට දෙවියන්...සියලු මව් වරුන්ට දිර්ඝායු වේවා 🙏

  • @DinethMoksha
    @DinethMoksha 4 місяці тому +17

    සියලු මවුවරු නිදුක්, නීරෝගී වේවා!!දීර්ගායුෂ ලැබේවා!!

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d Місяць тому +3

    අම්මා ඔයාට උතුම් නිරෝගී සුවය ලැබේවා .ලෝකයේ සිටින සියලු දෙනාගේ ආශිර්වාදය එයමයි❤❤❤❤❤

  • @dilinisandarenu8607
    @dilinisandarenu8607 Рік тому +15

    හැම අම්මාවරුන්ම හැම පියවරුන්ම ඔබ වගේ වේවා .
    🙏🙏🙏

  • @tharushidasanayaka283
    @tharushidasanayaka283 Рік тому +38

    අම්මා කෙනෙකුට දරුවො වෙනුවෙන් මොනවද කරන්න බැරි...

  • @ChamindaPallegama-c7g
    @ChamindaPallegama-c7g Рік тому +6

    දෙවියො නෙමෙයි අම්මා යි දුන්නේ ඉල්ලපු වරම් ...❤❤

  • @gamingsaviya412
    @gamingsaviya412 7 днів тому

    මගේ අම්මා තමා මට ලැබුනු වගේම මගේ ජීවිතේ ඉන්න ලොකුම ආශිර්වාදය....❤❤❤❤වගේම මට ලැබුනු ලොකුම තැග්ග...ආදරෙයි අම්මා❤❤🎉😢

  • @RENUKANailArt
    @RENUKANailArt 5 місяців тому +8

    ඒ තමයි අම්මා ❤❤❤

  • @chandanimanike3738
    @chandanimanike3738 Рік тому +22

    Mage amma නිරෝගි වේවා 🙏 ❤

  • @JayarathnaNishantha-zf5xx
    @JayarathnaNishantha-zf5xx 4 місяці тому +4

    සියලු ම අම්මා වරුන් නිදුක් නිරෝගී වේවා!!!

  • @leelaperera1700
    @leelaperera1700 Місяць тому +1

    ඇය උදාර මාතාවක්. ඇයට ව්ශ්ව ආශීර්වාදය සමග තෙරුවනේ ආශීර්වාදයත් ලැබේවා.

  • @AchiraPeshan
    @AchiraPeshan 2 місяці тому +1

    මගෙ අම්මා තාත්තා මා සමග මෙ සසරින් නිවන් අවබොදය කරගන්න හෙතු වෙන්වා

  • @MangalaMadu
    @MangalaMadu Рік тому +8

    සියලු මව්වරු එසේ වේවායි ප්‍රාර්ථනා කරමු. එසේ නොවන ගැහැනුත් සිටින බව මතක තබාගන්න

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 місяців тому

      මේ ශ්‍රද්ධා නාළිකා වේ ලොකු හාමුදුරුවන් ගෙන් ගැණු එක්කෙනෙක් වකුගඩු වක් ඉල්ලලා හාමුදුරුවෝ දුන්නා ....

  • @thisunsenanayake5746
    @thisunsenanayake5746 Місяць тому

    සියලුම අම්මාවරුන්ට නිදුක් නිිරෝගි සුව දීර්ඝායු ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏❤️

  • @HUNTEDPARADICE2024
    @HUNTEDPARADICE2024 14 днів тому

    සියලු මව්වරැන් නිරෝගී ශක්තිය ලැබේවා

  • @SujeewaPriyanjalee
    @SujeewaPriyanjalee Місяць тому +2

    අපෙ බණ්ඩාර සර් මේ වීඩියො එක ස්ක්‍රීන් එකෙ දාලා පෙන්නුවා මතකයි❤😊

  • @mrdeskcoop
    @mrdeskcoop Рік тому +11

    කවදාවත් අම්මගෙ හිත පාරවන්න එපා,අම්මා හරි අහිංසකයි,අපි ගැනයි හිතන්නේ එයාට දුකක් දෙන්න එපා එහෙම කලොත් අපිටම කවදහරි හිතාගන්න බැරි පසුතැවීමක් වෙනවා,අනික ඒක ලොකු පාපයක් කවමදාවත් අම්මෙක්ගෙ හිත පාරවන්න එපා 🥺♥️🙏

  • @AruniAhinsa
    @AruniAhinsa Місяць тому

    අම්මා මුළු ජීවිතේමට අපි කරන්නේ එයාගේ දරුවෝ වෙනුවෙන්

  • @motherandson3230
    @motherandson3230 Рік тому +1

    අම්මා කෙනෙකුට කරන්න බැරි දෙයක් නැහැ බුදුසරණයි දීර්ගායු ලැබේවා

  • @ashokapathirana2511
    @ashokapathirana2511 Рік тому +5

    Ane ou eheta kadulu awa. Mage amma wage රත්තරන් අම්මා කෙනෙක්. ❤❤

  • @rajanithilakarathne4428
    @rajanithilakarathne4428 3 місяці тому +2

    Ikkai mai කතාව balapu කෙනෙකුට mee vedio eka dakkama mathak unaada ee කොටස

  • @bandarabandara4442
    @bandarabandara4442 Рік тому +1

    බොහෝ දුරට ඇහින් දකින දේවල ඇත්ත අපි හිතන දේම නෙවේ. වෙනස්ම දෙයක්.

  • @gmboss4794
    @gmboss4794 6 місяців тому

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ නියම අම්ම කෙනෙක් දීගායුවේවා මගෙ අම්ම ට ත් මම ගොඩාක්ම ආදරෙයී සියලුම අම්ම වරුන්ට බුදුසරණයි

  • @NimashiSathsarani-t7e
    @NimashiSathsarani-t7e Місяць тому

    මගෙ අම්මා මතු බුදුවේවා ❤🙏🥺

  • @LochanaWijerathna
    @LochanaWijerathna 2 місяці тому

    අම්මා ගෙදර බුදුන් ලෙස හැඳන් වේ ❤️😍

  • @kusumpeiris7107
    @kusumpeiris7107 Рік тому +5

    GREAT........ADARNEEYA AMMA....

  • @rajakaruna4825
    @rajakaruna4825 Місяць тому

    මගේ අමිමාට දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @PushparaniPerera-y9m
    @PushparaniPerera-y9m 2 місяці тому

    බුදුසරණයි මගෙ රත්තරන් අම්මා ඇතුළු සියළුම අම්මලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mudunkotuwagepramitha3775
    @mudunkotuwagepramitha3775 Місяць тому

    අම්මේ ඔබට නිරොගී සුව පතමි.

  • @amalNimal-ey4ns
    @amalNimal-ey4ns 5 місяців тому +2

    අම්මා කිය...න්..නේ දෙවියන්ටත් වඩා ඉහල කෙනෙක් අපේ රටේ අයට මේක ආදර්ශයකි

  • @lankacool9116
    @lankacool9116 Рік тому +8

    අමිමෙි ඔබට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayomiperera1562
    @nayomiperera1562 Місяць тому

    Oya wage amma kenek matath labewa labana athme❤❤

  • @maheshprasanna6439
    @maheshprasanna6439 Рік тому +5

    සියලු මවිWarun නිදුක් වේවා සුවපත් වෙිවා

  • @vindyasadamali4075
    @vindyasadamali4075 Рік тому +2

    ආදරෙයි අම්මේ ❤❤❤❤❤❤

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 3 місяці тому

    සියලු මව්වරුන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා 🙏🙏🙏

  • @Kavee896
    @Kavee896 4 місяці тому

    ඉක්කයි මායි කතාව මතක් උනා♥️

  • @greenbaby3586
    @greenbaby3586 Рік тому +2

    Godak watinawa

  • @IndikaEkanayaka-h7t
    @IndikaEkanayaka-h7t Місяць тому

    Allah bless you and son❤❤❤❤❤❤❤

  • @sathosgaganinduk1776
    @sathosgaganinduk1776 3 місяці тому

    බුදුසරණයි

  • @Rotrotrot-h2d
    @Rotrotrot-h2d 4 місяці тому

    ඉක්කයි මායි කතාවෙත් මේ වගේ සීන් එකක් පෙන්නුවා මතකයි. 😊

  • @mmaxmmax6111
    @mmaxmmax6111 4 місяці тому

    ❤😂😂😂Diraga ausha lebawa amme....🙏🙏🙏

  • @AchiraPeshan
    @AchiraPeshan 4 місяці тому

    අපි කළයුතු හොදම දෙ තමයි පුළුවන් තරම් හොඳ දෙවාල් කරන එක

  • @PriyankaNugahapola-yd6yc
    @PriyankaNugahapola-yd6yc 5 місяців тому

    ❤❤❤ammalage adare thama lokema❤❤😊

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Рік тому +6

    Amma kiyanne ammata daruwane 🙏🙏🙏

  • @ShamilaShamen
    @ShamilaShamen Рік тому +4

    මටත් maga දරුවෝ wanuwan කරන්න bari dayak nh 🙂🙂🙂

  • @kanchanasubashini1508
    @kanchanasubashini1508 Рік тому +2

    Mage laga natat oyata budu saranai amme

  • @SwarnamliSamarakoon-nv1ir
    @SwarnamliSamarakoon-nv1ir Рік тому +2

    May all mothers live long 🙏

  • @gangaganga9187
    @gangaganga9187 4 місяці тому

    Mage amma nathi una,heta masayai,siyaluma ammalata niduk nirogi bawaya labewa❤️🙏😔

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Місяць тому

    🙏❤️😭ආදරණීය අම්මා ❤️🙏

  • @RanjithPushpakumara-v1s
    @RanjithPushpakumara-v1s Місяць тому

    අම්මා .... ඇය අහිංසාවේ ප්‍රතිබිම්මයයි.. අහිංසාව නම් අසීමිත දරුවන් වෙනුවෙන් වූ අසීමොත ප්‍රේමයයි...

  • @wasanthadesilva59
    @wasanthadesilva59 Рік тому

    සුවපත් වේවා !

  • @rasikaudayangani5510
    @rasikaudayangani5510 6 місяців тому

    අම්මා ❤😢❤❤❤❤

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 13 днів тому

    Amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalumdissanayake7853
    @kalumdissanayake7853 2 місяці тому

    I love my mother 👩 ❤❤😢

  • @kanthimanike9259
    @kanthimanike9259 Місяць тому

    budu.saranai

  • @研二加藤-q1l
    @研二加藤-q1l Місяць тому

    Amma buduwewa

  • @tecfem15
    @tecfem15 3 місяці тому

    ❤ amma ❤

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o Рік тому +4

    Budu.srani.e.amata❤

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 5 місяців тому

    Mage ammath daruwo wenuwen godaaak kapawem kala.
    Mage ammata budusaranai.
    Devi pihitai.
    Jayasirimaha bosamiduge pihitai.
    Mewani kapawem karana siyaluma maw warnta nirogi suwaya labewa

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 Рік тому +1

    😢😢😢😢😢😢😢😢😢❤❤😢😢adarei amme ❤❤❤😢😢😢

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 11 місяців тому

    ලංකාවේ .... අක්කා නංගිට දුව අම්මට පුතා අම්මට ආදී අවයව පරිත්‍යාග කිරීම් බොහෝ තිබේ .... ගෑණු වැඩිහරියක් ඉල්ලා තියෙන්නේ හාමුදුරුවන් ගෙන් .... දැන් මේ ශ්‍රද්ධා නාළිකාවේ ලොකු හාමුදුරුවන් ගෙනුත් දුක්පත් ගෑණියෙක් වකුගඩුවක් ඉල්ලලා දුන්නා නේද .... බුදුසරණයි ....! 🌹🌹🌹🌹

  • @Httyjjrrghjkd-234
    @Httyjjrrghjkd-234 Рік тому +4

    🙏🙏🙏

  • @kamalperera8770
    @kamalperera8770 4 місяці тому

    Aniwarayan … Loke tiyane lasanama wachane Amma… Harinam Amalaga wasagama Laminta use karane aitiya tiyane one ❤

  • @JanakaalbeyrathneGalmangodagur

    Amma ,,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumanaSumana-e8y
    @SumanaSumana-e8y Місяць тому

    සාදු෴සාදු෴සාදු෴අමිමා෴බුදු෴වෙවා❤❤❤❤❤❤😂❤❤❤❤❤❤😊

  • @tesharagayangi
    @tesharagayangi Рік тому +1

    Mage Amma athulu siyalu ammawarun ta norogi suwaya labewa

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 4 місяці тому

    Siyaluma mauwarunta upaharayakma wewa

  • @AchiraPeshan
    @AchiraPeshan 5 місяців тому +1

    දැනුවත් හො නොදැනුවත්ව අම්මා උනත් තාත්තා උනාත් සිත රිදවන්න එපා

  • @amandiwandana937
    @amandiwandana937 Рік тому +2

    😢Amma

  • @chandanimanike3738
    @chandanimanike3738 Рік тому +3

  • @dudelucky2048
    @dudelucky2048 Рік тому +3

    ❤🙏❤🙏❤🙏❤

  • @ishanidissanayake3600
    @ishanidissanayake3600 Рік тому +1

    ❤❤

  • @chamilarathnayaka3633
    @chamilarathnayaka3633 Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻❤

  • @ChamikaMadavi
    @ChamikaMadavi Місяць тому

    👍

  • @Emasha23
    @Emasha23 3 місяці тому

    🥰❤️

  • @Sriyani-s6s
    @Sriyani-s6s Місяць тому

    Amma lassanama utumma wachanayai

  • @SamarasingheKaruna
    @SamarasingheKaruna 4 місяці тому

    🎉🎉🎉🎉

  • @sharoniwarawita2286
    @sharoniwarawita2286 7 місяців тому

    🙏🙏🙏

  • @AchiraPeshan
    @AchiraPeshan 2 місяці тому

    අම්මා කියන්නේ අම්මට බන් 😢

  • @TharinduDilshan-j7g
    @TharinduDilshan-j7g Місяць тому

    ❤️🥺

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n Місяць тому

    Mage amme sasarabawayaka obma matama oba ma mate munagahewa

  • @SarathAnanda-v8n
    @SarathAnanda-v8n Місяць тому

    Budu sarene Matewene obata

  • @SadeeshaRuwandi-jd1eh
    @SadeeshaRuwandi-jd1eh 5 місяців тому

    Ammala ahema thamai

  • @dasunTharaka-l6o
    @dasunTharaka-l6o Місяць тому

    🥺🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️

  • @thushandilshan4149
    @thushandilshan4149 5 місяців тому

    😘😘😘😘😘😘😘😘

  • @sreemathilka9633
    @sreemathilka9633 Місяць тому

    Man කුවේට් gedraka වැඩ karnnae mage yaaluwage දුව වකුගඩු දෙකම දාන්න wela අම්මා dan parikhsana karanwa aeyge වකුගඩු aekakh දෙන්න sathtya

  • @priyanthalal6926
    @priyanthalal6926 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KingsleyAmarathungaarachchige
    @KingsleyAmarathungaarachchige Місяць тому

    ඊටත් වඩා තාත්තෙකුට.....

  • @AmilaSandaruwan-u2k
    @AmilaSandaruwan-u2k Рік тому

    😊

  • @Madukahansi
    @Madukahansi 6 місяців тому

    😢🙏🙏

  • @SujaniSujanj
    @SujaniSujanj 5 місяців тому

    😭🙏🙏🙏🙏

  • @SujaniSunethra
    @SujaniSunethra Місяць тому

    ❤❤❤❤😂🎉

  • @SunilSamarasinghesunil
    @SunilSamarasinghesunil Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandrikakumudinihamy331
    @chandrikakumudinihamy331 5 місяців тому

    එතාමා.අම්මා

  • @DanukaRumesh-d3g
    @DanukaRumesh-d3g 11 місяців тому

    😢

  • @hasharadewmini4011
    @hasharadewmini4011 Рік тому

    Mage puthat Asanipen inne MN hari wedanawen hama thapparema gawanne ammekta Daruwo Arenna wena Sathutak ne

  • @SanjeewaAriyasinghe
    @SanjeewaAriyasinghe Рік тому

    මගේ අම්මත් මගේ නංගී ට වකුගඩුවක් දුන්නා

  • @athuaprasanna8685
    @athuaprasanna8685 5 місяців тому

    Demaupiyan kiyanne nikanda sasara purawata api lagin innawane bs