මිලින හිරු 49❤

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 40

  • @pradeepikawijesinghe9014
    @pradeepikawijesinghe9014 4 місяці тому +4

    ශෙයාල් කියන චරිතෙ කලිං තිබුනු වටිනාකම ආඩම්බරකම දැන් නෑ මොනවා උනත් ශයිනි තාමත් එහෙමමයි සහශ්‍රාගෙ මරනය අත්වැරදීමක් වගේම තාම රහසක් මට නම් මේ බවීෂා එපා වෙනවා කතාව ලස්සනයි❤❤❤ පුලුවන් ඉක්මනින් ආයෙත් එන්න මං දන්නවා කොහොම බාල්දි පිට බාල්දි පෙරලුනත් ඔයාගෙ කතා වල අවසානෙ ලස්සනයි කියලා❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 4 місяці тому +5

    බවිෂා හරිම කපටියි කොහොමහරි ශෙයාල්ගෙ කරේඑල්ලේන්නයි හදන්නෙ 😮😮😮😮❤❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 4 місяці тому +6

    ශෙයාල් ට ශයිනි ව නැති කරන්න එපා ඉතින් ❤❤❤❤

  • @suseemagunawa7032
    @suseemagunawa7032 4 місяці тому +6

    සයිනි තමයි ශෙහාල්ට ආදරය කරන්න ,එයාල දෙන්නා ආදරෙයි තියන්න ❤❤❤❤

  • @shalikadilrukshi4340
    @shalikadilrukshi4340 4 місяці тому +2

    අමිමෝ පපුව 😯අනෙ ශානියෝ ඔයා එ දෙනමි කරන්න එපා වස්තුව පවි ශයිනිට

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf 4 місяці тому

    Me baveeshanm mona jathiye kellekda mnda. Kathawa harima lassanai.

  • @Chathu__12
    @Chathu__12 4 місяці тому +2

    sheyal shaynige salli walinma jeewath wela shaynitama wada denawa.❤❤❤

  • @madugunasingha5360
    @madugunasingha5360 4 місяці тому +1

    ane varyanma saine anava mai ayaga sava baraganna❤❤❤❤❤

  • @mlekam2114
    @mlekam2114 4 місяці тому +2

    කතාව hari ආසාවෙන් කියවනවා ❤❤❤❤❤adreyi ගොඩාක් කතාව දිගටම බලන්න දන්නා ❤❤❤❤❤

  • @Udani87
    @Udani87 4 місяці тому +3

    ශයිනි ශෙයාල්ව බේරගනී❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 4 місяці тому +2

    Apo me bawisha wage ekiyak.katawa lassaanaii godakkma.tawa kotasak dendako ada

  • @pradeepikawijesinghe9014
    @pradeepikawijesinghe9014 4 місяці тому +1

    මං මගේ පුද්ගලික අදහස කියන්නෙ කෙනෙක්ගෙ නිර්මාණයක් කෙනෙකුට හොද වෙන්න පුලුවන් තව කෙනෙකුට නරක වෙන්න පුලුවන් ශානි හෝ වෙන කිසිම ලේකක ලේකිකාවක් අනේ මගේ කතාව බලන්නකෝ ලයික් කරන්නකෝ කියලා බලෙන් ඔයාලට කතාව ඇගේ ගහන්න එන්නෙ නෑ ඉතිං කියවන නොකියවන එක ඔයාලගෙ කැමැත්ත අකමැතියි කියලා අපහාසයට උපහාසයට කමෙන්ට් කරන්න එපා අකමැති නම් නොකයවා ඉන්න කැමති අය 80ක් නෙවෙයි 180ක් තිබුනත් බලයි කෙනෙක්ගෙ හැකියාවක් නිර්මානයක් අගය කරන්න කරම් හිත හොද කරගන්න මේ ලෝකේ මේ හැමදේම වෙනවා වගේම වෙන්න පුලුවන් නව කතාවකින් අපිට පෙන්වන්නේ ඒ සාද්ධි එකතු කරලා කරන නිර්මානයක් ඒ උත්සහයට වටිනාකමක් දෙන්න බැරිනම් නිශ්ශබ්ධ වෙන්න විවේචන ඕන ඒත් කියන පිලිවෙලක් තියෙනවා ඒ පිලිවෙලට ඒ දේ කරන්න
    ස්තූතියි❤

  • @cricketpisso-4086
    @cricketpisso-4086 4 місяці тому +2

    සුකීට එහෙම කරන්න වෙන් නෑ කෙල්ල ගෙ මස්සිනා ලගම ඇති .

  • @NimeshaJanaki-xu5mi
    @NimeshaJanaki-xu5mi 4 місяці тому +1

    මේ බවෙසිව අය්න් කරන්න බරිඩ😂

  • @RenukaMalkanthi-hl2lz
    @RenukaMalkanthi-hl2lz 4 місяці тому +1

    Ane suki karanne ona nathi wada.laga hitiyanam palanawa kana ena kenthiyata

  • @a.m.k1565
    @a.m.k1565 4 місяці тому +1

    Yako shaini hodaine....me baweesha nam maha jara ekiyakne......

  • @SanjeewaniSunitha
    @SanjeewaniSunitha 4 місяці тому +1

    දවසට කොටස් දෙක ගානෙ දෙන්ඩකො...

  • @pubghs4229
    @pubghs4229 4 місяці тому +1

    Lassanema lassani

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge 4 місяці тому

    නොදෝකින් මේ භවීෂා...සහීව කිප්නැප් කලේ මෙයාද මන්දා

  • @nayana5590
    @nayana5590 4 місяці тому +1

    Baweshage uwamanawa nathima karaladanna.

  • @dineshkumara7880
    @dineshkumara7880 4 місяці тому +1

    Shaini ta dukak denna epa ❤❤❤

  • @BuddikaChandana-z9o
    @BuddikaChandana-z9o 4 місяці тому +1

    එහෙම දෙයක් වෙන්න දෙන්න එපා. කෙල්ලට හරි සති ට හරි අල්ලා දෙන්න. එ කෙල්ල වනචර කෙල්ලෙක්. අඉන් කරලා දන්න. පඋ කෙල්ල. ඔය කෙල්ලට පාඩමක්‌ උගන්නන්න. ෂඉනි අසරණ කරන්න එපා

  • @shashikaanurudhdhi
    @shashikaanurudhdhi 4 місяці тому +1

    Ada thawa kotasak dennko ❤❤❤

  • @hasunierandika4864
    @hasunierandika4864 4 місяці тому +2

    Pau kollava vinasa karanna ep,, meka varadi,, bavi ahinsakai vage gitiyata mona ahinsakavath na

  • @MiindaPradeep
    @MiindaPradeep 4 місяці тому +1

    Ana shani ...thwa kotasak dannako ....ana ..ana....dannako....

  • @SanjeewaniSunitha
    @SanjeewaniSunitha 4 місяці тому +3

    සහී නැති නිසා ශෙයාල්ව නන්නත්තාර කරල ඔයා.. ඒ දුප්පත් අදරේ තිබුනනම් කොල්ලට මෙහෙම වෙන්නෙ නැනේ.. ඔයා මෙ කතාවෙ ඒ ආදර කතාවට ඉඩක් දුන්නෙම නැහැ. සල්ලි තියෙන තනකම කොල්ලගෙ ආදර කතාව ලියලා ඉවර කරන්නෙ

    • @thilanjaperera1482
      @thilanjaperera1482 4 місяці тому +2

      ඔයාට මාත් එකගයි.. ශෙයාල් සහී ඉන්නකොටත් ශයිනි පස්සෙන් ගියා සහීව තනි කරා සැක කරා ඒත් ශයිනි මොන වැරදි කලත් ශෙයාල් ගත්තේ ශයිනි ගේ පැත්ත.. සහී මැරුනෙත් ශෙයාල් නිසා මේ ඉක්මනට ශෙයාල්ට හැම දේම අමතකයි ලැබෙන හැම අවස්ථාවේ ම ශයිනිව සනසනවා.. එක අතකට සහී මැරුන එක හොදයි ශෙයාල්ගෙ වෙනස්කම් බල බල මැරි මැරී ජීවත් වෙනවට වඩා🥺🥺

  • @MifSasna
    @MifSasna 4 місяці тому +1

    Thawa kotasak danawa neda

  • @anushagunapala135
    @anushagunapala135 4 місяці тому +1

    Bawesha hithana dewal weyi kiyala man nam hithanne ne.

  • @vihangadewmini2345
    @vihangadewmini2345 4 місяці тому +1

    Baweeshw penna baa dn mt😢

  • @HiruniTharika-l3t
    @HiruniTharika-l3t 4 місяці тому +2

    Kollawa katawathma denna epa sahi paw😢

  • @RavindraKumara-f2h
    @RavindraKumara-f2h 4 місяці тому +1

    shaini paw ane.

  • @nayanaChandani-vh6yn
    @nayanaChandani-vh6yn 4 місяці тому +1

    බවීශාව අයින් කරන්න අප්පා 😑

  • @dhammikakumari-p9s
    @dhammikakumari-p9s 4 місяці тому +1

    Bavi kiyanne balliyek

  • @nayomiapsara509
    @nayomiapsara509 4 місяці тому +1

    Me kathhwa adina widihata kotas 100 k wat yai wage tama eka thane😢 epa weno

  • @thanujadesilva-n8k
    @thanujadesilva-n8k 4 місяці тому +1

    meka maha wal kathawak sudu meken wenne girls la gana awthakseruwak neda

  • @sachniruwanpathirana2295
    @sachniruwanpathirana2295 4 місяці тому

    ශික් අප්පිරියයි මේ බවීෂා 😏

  • @nayanakumari7476
    @nayanakumari7476 4 місяці тому

    Jara gani

  • @AshokaRajapaksha-yg8gh
    @AshokaRajapaksha-yg8gh 11 днів тому

    Eya me bausa😡