night dress /නිදන අැදුමක් කැපීම සහ මසා ගැනීම පැහැදිලිව lanka layani sri lanka /mahum

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025
  • සියලු කාන්තා අැදුම් මසා ගැනීම ඉගෙන ගැනීමට අපත් සමග එක් වන්න

КОМЕНТАРІ • 70

  • @udarimaduwanthi4677
    @udarimaduwanthi4677 3 роки тому +5

    ඔයාගේන් විතරයි මිස් අත් කට අඳින විදිය රහස් නැතිව ඉගෙන ගත්තේ ගොඩක් ස්තුතියි !

  • @geethajayatissa7096
    @geethajayatissa7096 Рік тому +4

    පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි. සුභ අනාගතයක් ! 🌹

  • @khsandaya5578
    @khsandaya5578 2 роки тому +3

    ගොඩක් ස්තූතියි මිස්.ගොඩක් දේවල් දැන ගත්තා මිස්

  • @nihalsamaraweera997
    @nihalsamaraweera997 2 роки тому

    අද තමයි මම වීඩියෝ එක දැක්කේ .ඇඳුම කපලා මැහුව .හරිම ලස්සනයි පැහැදිලි යි ගොඩාක් සතුටුයි

  • @amrukshani1063
    @amrukshani1063 3 роки тому +3

    ගොඩක් පැහැදිලි මිස්.බොහොම ස්තුති ඔබ තුමියට .🙏

  • @gracedecoonghe4079
    @gracedecoonghe4079 3 місяці тому +1

    තව ටිකක් පැහැදිලි කරන්න ඉගෙන ගන්න .අඩුපාඩු තියෙනවා කතාවේ

  • @jayanthisahabandu
    @jayanthisahabandu 4 роки тому +1

    පැහැදිලිව කියලා දෙනවා ස්තූතියි 😍🌷💐

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 роки тому +4

    ගොඩක් ව්ඩ්යො බැලුවා බැලුවා තනියම මහාගන්න නයිට් එකක් ,,මොකද අපි රේදි කපාගන්න මහන්නෙ කොහොමද හරියටම දන්නේ නැහැ ,ඔයා ව්තරයි ම්ස් අවංකකම හරියටම කියලා දුන්නේ ඔයට ගොඩක් ගොඩක් පින් ඉස්තුයි ම්ස් බුදුසරණයි ම්ස්..එ ලයින් ගවුමක් මහන්න කියලා දෙන්න ඉතාමත් හෙමින් ගන්න රෙදි ප්‍රමාණය නමාගන්න ව්දිය සහා කපාගන්න මහගන්න කියලා දෙන්න පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි මම මදු කරුනනායක ❤❤❤❤❤❤👍🙏ඉතාමත්

  • @W.udayangani
    @W.udayangani Рік тому +1

    ලස්සනයි ❤️ ස්තූතියි ..

  • @udeniramachandran9838
    @udeniramachandran9838 4 роки тому +2

    Very nicely explained. Thanks

  • @priyankawijerathna7763
    @priyankawijerathna7763 4 роки тому +2

    Thank you,kopamàna màhum padam baluwath methek kisiwak therune naha,obathumiya ithamathma pahadiliwa kiya denawa,ñitharama oba samaga mahum igena gannam,blouse kipayakuth kiya denna mahathmiya

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 роки тому

    පැහදිලියි මිස් ඔයාට ගොඩක් පිං ස්තුතියි
    තෙරැවන් සරනයි

  • @tharinikamburupitiya9069
    @tharinikamburupitiya9069 Рік тому

    Thanks love ur more vedioes🙏

  • @teshanjoel5847
    @teshanjoel5847 2 роки тому

    Very thanks miss godak honthate thereneva godak pahadili ai miss dan mehum weda daannatte miss kiuwa vage frock design ekak mahawva lassenete mahanne puluvan una ane miss please tave videos dannako God bless u miss.

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 11 місяців тому +1

    Mis oya hodata. Keya danawa thanks

  • @telecom5923
    @telecom5923 4 роки тому +1

    thanku mis hodata kiyala danawa

  • @sagarikasandamali2648
    @sagarikasandamali2648 3 роки тому

    therena widihata kiyala denawa godak stuti

  • @suneethathantrige9867
    @suneethathantrige9867 Рік тому +1

    ස්තූතියි

  • @priyaniitennakoon7676
    @priyaniitennakoon7676 3 роки тому +1

    බොහොම ස්තුතිය .

  • @arduinotech5414
    @arduinotech5414 4 роки тому +3

    Thanks

  • @priyawijesundara8450
    @priyawijesundara8450 3 роки тому +1

    Thanks friend

  • @wasanthaalahakoon8198
    @wasanthaalahakoon8198 2 роки тому

    pehedili hodata math mehuwa.👍

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 11 місяців тому +1

    රවුම් හැඩයට යෝක්එක කපනහැටි කියන්නකෝ.

  • @nayaniamendra7826
    @nayaniamendra7826 Рік тому +1

    Yolk කොටස ලස්සනට ආවා

  • @rajapakshamali669
    @rajapakshamali669 4 роки тому

    Hodata terenawa thanks

  • @uthpaladissanayake1349
    @uthpaladissanayake1349 3 роки тому

    Thanks.

  • @Vinithajayasinhe29
    @Vinithajayasinhe29 4 роки тому

    C.f. ake 2" deside karanne kohomada miss kiyala denna .mata

  • @djmkjayamanna6228
    @djmkjayamanna6228 4 роки тому

    Hodata theruna thanks

  • @asankalakmali1382
    @asankalakmali1382 4 роки тому +2

    ලගදි දැක්කෙ ගොඩක් හොදයි පැහැදියි අල්ල ගන්න ලේසියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @slacedemy376
      @slacedemy376 3 роки тому +1

      Mis godak pahadili mahanna dannema nathuva hitiye dan tikak puluvan tns mis

    • @lankalayani7361
      @lankalayani7361  3 роки тому

      i m happy

  • @bandulahallololuwa9746
    @bandulahallololuwa9746 3 роки тому

    හරිම පැහැදිලියි ඔබ තුමියගේ t p nambar එක දෙනවාද මට තව විස්තර දැනගන්න

  • @ws-wp4mq
    @ws-wp4mq 4 роки тому

    Thankyou.hodinpahadili

  • @roshanithakshila1122
    @roshanithakshila1122 4 роки тому +1

    Thanks miss.

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 роки тому

    හවුස් කෝට් එක බ්ලොක් එක කියලා දෙන්න මිස්..... ස්තූතියි....

  • @madushaniliyanarachchi7201
    @madushaniliyanarachchi7201 4 роки тому

    👍👍

  • @nayaniamendra7826
    @nayaniamendra7826 Рік тому +1

    මිස් අත් කට කපන්න කලින් රෙද්ද දෙකට නැමුවම එන පලල කියද

  • @nilukadamayanthi9015
    @nilukadamayanthi9015 3 роки тому +1

    පැහැදිලිය හොදින් තෙරුම් ගන්න පුලුවන්

  • @mobilytamra4270
    @mobilytamra4270 4 роки тому

    👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @renukamanatunga735
    @renukamanatunga735 3 роки тому

    Mis pehadili karanawa godak hodai

  • @kusalmadusanka9952
    @kusalmadusanka9952 4 роки тому +1

    Oya mahalama pennana nisa rupiri

  • @nilmininilmini3761
    @nilmininilmini3761 4 роки тому

    පැහැදිලි කිරීම පැහැදිලි ui

  • @disnasumanarathna8821
    @disnasumanarathna8821 4 роки тому

    Hadatama therenawa.b.s.

    • @lankalayani7361
      @lankalayani7361  4 роки тому

      thank you

    • @inokapriyadarshani8171
      @inokapriyadarshani8171 3 роки тому

      @@lankalayani7361 මිස් පපුව වට 51 තියෙන කෙනෙකුට ලස්සන ගව්මක් mahannakoo

  • @kalanipriya3389
    @kalanipriya3389 4 роки тому

    Pehedelei

  • @asankalakmali1382
    @asankalakmali1382 4 роки тому

    හව්ස්කෝට් එකත් දෙන්න මිස්

  • @priyankasamanmali5252
    @priyankasamanmali5252 3 роки тому +1

    Thank you mis

  • @w.a.d.pperera2666
    @w.a.d.pperera2666 4 роки тому +1

    Thanks

  • @geethakatagodagae1121
    @geethakatagodagae1121 3 роки тому

    Thanks