Manu its not your words, the music composition and Umaria' s voice really made this song with different taste. I have listened to the song few times but never felt that I should get into the meaning of the song. May be I am from old school.
මන්ද පමා MANDA PAMA විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා. Why you so late for this casual encounter at the moment of lust moon shines. තරු කඩා හැලෙන දවසක් අපි හිනා වුණා වරුවක්. We laugh! we laugh!! we laugh!!! in the whole night which stars are falling. මේ ජීවිතයට නෑනේ බාධා. I’m so greedy of this mysterious life. සඳ ගයා වයා ගීයක් මට කියා දුන්න රහසක්. The warm whispering tingled in my ears sung a sweet melody. මේ දකින හීනෙ ඉන්නයි ආසා මේ දකින හීනෙ ඉන්නයි ආසා. I don't wanna wake up from this dream. I’m so greedy. හද හඬා වැටෙන මොහොතක් නුඹ දුරින් හිටපු දවසක්. My heart is screaming in pain without your presence. එය යලිත් වෙන්න නෑනේ ඕනා. That shouldn’t happen ever. Even that thought should vanish forever. ලොව බලන් ඉන්න පුවතක් අපි මවපු ලොවම වරදක්. The world knows the sin we did. But who cares. හිස සිඳී ගියත් නුඹවම පැතුවා හිස සිඳී ගියත් නුඹවම පැතුවා. Let the head be withered but I always wished you.
අතිශය ජනප්‍රිය සින්දු අතිවිශාල ප්‍රමාණයක් ලියලත් ඔහොම නිහතමානීව කටයුතු කරන එකනම් අති විශිෂ්ටයි මනූ අයියා... ♥️♥️♥️
ඇත්තම තේරුම දැන ගහන්න ලොකු ඕනෑ කමක් තිබුනා. ඔබේම පද රචනෙ තේරුම එලිදැක්වීමට ගොඩක් ස්තුති .ගීතයත් ලස්සනයි .
මනූ අයියා හිතන විදියත් ලස්සනයි කතා කරන විදියත් අහන් ඉන්න ආසයි❤️... සුභ පැතුම්...තව ලස්සන දේවල් කරන්න...👍💪❤️❤️
සම්මතයක් ඇතුලේ ඉදන් නිර්මාණයක් කරනවට වඩා, සීමාව ඉක්මවා ගොස් අසම්මතයක් ගැන ගොඩනගපු නිර්මාණ කාලාකාමී හදවත් හැමදාම හොරකම් කලා සහෘදයා..❤👌👌
මනූගෙ පද 💖 උමාරියාගෙ හඩ.... 💖 තව වෙන මොනවද 👍 ජයවේවා
Dimige තනු..
@@dchandrasekaravlogs9557 ද්‍රිමිති කිවේ @Dimithri
අර කල බල වෙන්න එපා මේක හැදූවේ නටන්න පස්ස පැත්ත ලොකූවට තියෙන නංගිලා වනාන්න සිංදු ව කියන එයාද නැත්තම් වෙන ?
"God is a dancer"
ua-cam.com/video/jMkFnaX4gNw/v-deo.html
👍👍👍👍❤❤❤❤
මනු අයිය, සින්දු වල පසුබිම් කතා,ලියවුනු විදිහ අදහස් ආව විදහ අද්දැකීම්,මේ වැඩේ පුලුවන් නන් දිගටම කරන්ඩ,අලුත් පද රචකයන්ටත් වැදගත් වෙයි.ජය වේවා.
ලංකාවෙ වර්තමානෙ ඉන්න සුපිරිම පද රචකයෙක්! ♥️♥️
අයියේ ඔබ පට්ට වැඩෙක් ඔබට ජය.
හරිම රසවත් කතාවක්...අපූරු වචන සහ ගීතයක්...සුභ පැතුම් මනූ❤
අවුරුදු දෙකකට පස්සේ මේ video එක පළවෙනි වතාවට බැලුවේ ! ඒ සින්දුව අදටත් රහයි!💜️😍
ජයවේවා මනූ අයියා ✌❤
නව පරපුරෙ ආසම ගීත රචකයෙක්...
අයියෙ ඔයාගේ පද රචනයක් කියල දැනගත්තෙ දැං..ඒ backgroud එකටයි concept එකටයි මම ගොඩක් කැමතියි.ජය👍👍👍
අන්න සුපිරි තේරුම්..ජයවේවා..
Manu aiya මෑත කාලයේ මන් දැකපු සුපිරිම වැඩ්ඩෙක්
Good තෙරුවන් සරණයි
ලස්සනයි ඒ පද පේලි,
සංගීතයත් මාරම ලස්සන භාෂාවක්. ඒක තව ලස්සන වෙන්නෙම ඔබ වැනි අය එකතු කරන දේවල් වලින්. ජය වේවා සර්.
මේ සින්දුවට කොච්චර cover කරාද චාටර් වීඩියෝ කරාද ඒත් මේ මිනිස්සු නිහතමානී ව ඒ දේවලුත් රසවිදිනවා❤ කොච්චර හොද මිනිස්සු ද
Not out with manu එකට උමාරියා ව ගෙන්නන්නකෝ....
Ou
Eya france valane inne 😂
මේක නම් වටිනවා❤️❤️ඉස්සරහටත් ඔයා ලියපු සින්දුවලට අදහස් ගනිපු විදිය ගැන වීඩියෝ කරන්න.😘😘😍😍
සැරින් සැරේ ඇවිල්ලා මේකෙ විව්ස් කොච්චරද කියකියා මිලියන 10පනිනකල්ම බැලුවා තාමත් බලනවා ❤️👍
හරිම ලස්සනයි කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ thx
First ගිහිල්ලා ආයෙත් අහලා එන්න. ❤️🎧.
මනූගෙ වැඩක් නම් ඉතින් සුපිරියක් තමා ❤️❤️
අයිය කියන දේ 1️⃣0️⃣0️⃣% ම නොවුනත් මේ ගීතය අහද්දි ඔය හා සමාන චිත්තරූපයක් මැවුනා❤️ ජය වේවා මනු අයියෙ👍
දස්කොන් ප්‍රමිලා මතක් උනේ මට විතරද මන්ද
Hama hadawathatakama kiyaganna bari una asammathayak thiyanawa mithraya.super song.
තෙරුම මන්ද පමා කියලා බැලුවේ 😜
හිතට ආපු අනෙක් සින්දුව දිමංක අයියගේ ''කියබුලතාවේ'' ගීතයද
මගේ හිතට අවෙ ඒ සින්දුව
ඔබ ලියපු මේ පද වැල් හොඳයිි එහෙත් ඔබව දන්නේ අතලොස්සක් පමණයි .උමාරියා දක්ෂ ගායිකාවක් එහෙත් මෙම ගීතය මිලියන ගණනක් බැලුවේ ඔබගෙ හිතට ආපු ලස්සන පදවැල් ගෙතුම නිසයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ උමාරියා ලියලා මියුසික් කරලා එයාම ගායනා කරලා වගේ අපේ සමහර එවුන් ගීතයක් හොඳට ප්‍රසිද්ධ උනාම මේක ආව තැන හොයන්නෙත් නැ දන්නෙත් නැ මෙහිදි ඔබට යම්කිසි අසාදාරනයක් උනාදෝ කියලා මටනම් හිතෙනවා ඔබට සදා ජය..
ලංකාවේ ඉන්න පට්ටම සිංදු ලිවේ මනුරංග අයියා.මං අසාම චරිතයක්.
🤣🤣🤣
Ethakota rathnasri wijeshiha❤️❤️❤️❤️❤️❤️
Yako denne danne manuranga aiyye api asama sindu godak oya liyala tiyenne
ආසම චරිතයක්❤️❤️❤️
great job manu aiya..💪💪💪
සියල්ල සුභවේවා ජයවේවා ❤️❤️
අයියා ලස්සන වැඩක්...මටත් ආසයි අයියට කියලා සිංදවක් ලියාගන්න...පුලුවන් වෙයිද .....එහෙම කරන්න පුලුවන් නම් කොහොමද කරගන්නේ..ජයවේවා අයියා ..
Manu we love u. You are such a talented lyrics writer and specially your a talented presenter every thing comes out of ur mouth is gold !!😍😍😍
ආලිංගනයකින් තොර වූ කාෂ්ටක පෙම් කතාවක නුඹ දුරින් සිටි දවසකට පවා මම වෛර කරමි. එය නැවතත් එසේ නොවිය යුතු බව මගේ බලාපොරොත්තුවයි. නුඹ ළඟ සිටින සිහිනයක සිටින්නට පවා මම ඇබ්බැහි වී සිටිමි. ඉතින් මේ කොරෝනා නැති හවසක, තරු කඩා හැලෙන දවසක, වරුවක් හිනාවෙන්නට තවත් මන්ද පමා? මනුරංග විජේසේකර මහතාගේ හැඟුමට දිම් රෝ සංගීතයත් උමාරියා සිංහවංස හඬත් මැදට සැමන් ද, බිත්තර ද, එළවලු සලාදය ද පිරවූ සැන්විච් එකක් වැනිය.
හැඟුම - චනිර දුලංජය රණතුංග
තණමල්විලින් පසුව හැඟුම ♥️
මොන වීඩියෝවක් බැලුවත් ඔබ ඉන්නවද බලනවා ඔබේ හැගීම බලන්න...ස්තුති හැගිමට
හැඟුම හමුවූ සුයාමය😍😍😍
Thanamalwela kollagen passe oyawa dekke Ada 💐💐💐🔥👍❤️
අනිවාරේන්ම " සැන්විච්" එකක්ම තමා..🌹
උමාරියාව මුලින්ම දකිද්දි මම හිතුවේ " ශකීරා" කියලා ..❤️
මම අද කාලේ ඇහෙන සීංහල සීන්දු නම් අහන්න නේ නැහැ මචං,ඒ තරමට ඒ වයේ පදරචන නී රස නීසා නමුත් මම උමාරී යා ගේ voice එකට ආ ස නීසා ඉදලා හීට්ල අහනව. ඒ අතරීනු ත් මේ සීන්දු වට වැඩීයම හීත ගීයේ ඔයාගේ ඔය කීයන ලීහීල් පද රචනයට, ඔය වගේ තීයෙන් music මම වීදෙශ යක ඉන්න නීසා නීතර ඇහෙනවා සමහර restaurant වල පවා ඔයා කීව්වා වගේ දීමීත්‍රී ඉන්නේ යුරෝපිය රටකනීසා (මම ඉන්නේ ජීනීවා )එයා ඒ ගැන දන්නවා ඇතී
. මම හරි ම ආසයි ඒ music වල ට. මේ සීන්දු ව ඇහුන ම මට මතක් උනා පොලා අබ්දුල්ලා (Paula Abdulla,s My love is for real )ගේ සීංදු ව. ඒ කේ visual එකත් ඔයිට සමානයි.
කොහොම ගීයත් හොද උත්සහ යක් international level එක ට ගෙනී යන්න පුළුවන් සීංදු වක්.
සීන්දු තේරුම ගත්තෝ ත් මට එක පාර ටම ඔළු ව ට ආවේ දස්කොන් ප්‍රේමය. 😂😂😂😂.
උමාරී යා සහ දීමීත්‍රී ගේ හොද තේරීමක්.
Good luck to you and Umariya. Keep it up.
ලංකා වේ නවක අයගෙන් මම තව ආස කරන්න voice එකක් තීයෙන් කෙනෙක් තමයි කෙශාන් ශශේන්ද්‍ර. හරිම ගැබුරු කටහඩක් තීයෙන් ගායකයෙක්.නමුත් එයා වැඩීය ඒකෙන් ප්‍රයෝජන යක් ගන්නේ නැති එක ගැන හරි කනගාටු වක් තීයෙන් නේ.
Man asama karana sindu godak manu aiyagene... Shaaa harima lassanaiiii.... 😍😍😍 thawa thawat lassana sindu liyanna adahas dasa dahas gananin pahala wewa!!!! ❤❤❤
තාමත් බලනවෝ.. එපා වෙන්නෙ නෑ..😖😖❤️❤️
ඔබ දක්ෂයෙක්.... ජය වේවා...,👍👍👍💝💝💝💝
නියමයි මනු අයියා!!!❤💯
Great video and Appreciated ur VOICE
මනූ උමාරියාගේ රතු එලි සිංදුවේ තේරුමත් ඕනේ ❤️
niyamaie mr manu apita thawath supiri geetharachakayek bihiwemin thibe obata jaya
Great job aiye
Manu its not your words, the music composition and Umaria' s voice really made this song with different taste. I have listened to the song few times but never felt that I should get into the meaning of the song. May be I am from old school.
Congratulations manu aiya... Beautiful.. I remember the influence by your classmates @ school
👍👍👍👍
ඔබතුමා ලියු ගීතයේ අර්ථය ,ගීතය රසවිඳින්නාට ලබාදී මේ තරම් ඉක්මනින් පැහැදිලි කිරීම මන් හිතනවා අසාධාරණයි කියලා .හුගාක් වෙලාවට ගීතයක් කෙනෙක් රසවිඳින්නෙ ඔහුගෙ හෝ ඇයගෙ අත්දැකීමක් මත තියාගෙන .ඒ නිසා ඔබ ඒකට බාධාවක් කලා කියලා මට හිතෙනවා .
Theruma ahanakota film ekak baluwa wage lassana ta wisthara karanawa Maru VOICE EKA SAHA TONE EKA MARU 😃😃💐💐😃😃 adharei hamadhama ❤️❤️👍👍
Manu aiya oyanam patta. Mama liyapu sindu 3k tiyanawa dennada
Manu aiya we love you
හැමදාම අර්ථවත් දෙයක් කරන මනු අයියා
Real legend
Niyamai aiya.. god bless you .. take care yourself ..
ඒක පට්ට.
super aiya... jayen jayama way waa..
Manu wana thanu geee
අති විශිෂ්ටයි සහෝදරයා ඔබතුමාගේ හැකියාව... තව හොඳ නිර්මාණ කරන්න... ජයවේවා ✌️ ❤️ 👍...සංගිත නිර්මාණ කැලෑ වදින යුගයක ඔබ දරන උත්සාහය වටිනව... අළුත් තාක්ෂණය එක්ක... කලාව කලාවක් විදියට කරනවා පේනව.. උමාරියා අක්කා ගොඩක් දක්ෂ කෙනෙක්....ජයවේවා ✌️ ❤️
Manu ayya liyana sindu okkoma lassanai
මනූ අයියා ❤️❤️💪
Dimi3😍
අම්මෝ ඒක.වාව් කියන්න පුලුවන් ❤🔥🤘
අඩ්ඩේහ් ඒ ඔක්කොම ඔයාද ලිව්වේ 😯
ඔයා මාර වැඩ්ඩෙක්නෙ අයියෙ❤
අමතක උනේ shad lemjaradge සින්දුව වෙන්නැති LM3ALLEM
පද මාලාව නියමයි මනු අයියේ...
මුඵ සමස්ත මිනිස් වර්ගයාම මේ බොළඳ මිලේජ්ජ වනචාරි හැඟීම තුල අතරමන් වුනත්,, මේ හැඟීම පාපයක්...ඒත් හැමෝම අවස්ථාව එනකන් පීඩා විඳිනවා,, ඒ හැඟීම අවෂ්ශ්‍යම මොහොතේ ලොකයක් විනාසම කරනවා..( වැල් වටාරම් නැතුව ගීතයේ තේරැම විතරක් කිව්වා නම්,,, මීට වඩා ලස්සනයි...) සමහර විට රචකයාටත් මේ ගීතය හිරිකිත ඇති..එකයි මෙය සාමාන්‍ය පෙදු හැඟීමක් ලෙස අර්ත දක්වන්නේ...වෙන්න පුළුවන්,, ඒත් විය යුතුම නෑ....
One of the best lyricists🔥🤩👍🏼
superb.........saragaye song eke meaning ekath kynnako aiye....
මන්ද පමා MANDA PAMA
විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා.
Why you so late for this casual encounter at the moment of lust moon shines.
තරු කඩා හැලෙන දවසක් අපි හිනා වුණා වරුවක්.
We laugh! we laugh!! we laugh!!! in the whole night which stars are falling.
මේ ජීවිතයට නෑනේ බාධා.
I’m so greedy of this mysterious life.
සඳ ගයා වයා ගීයක් මට කියා දුන්න රහසක්.
The warm whispering tingled in my ears sung a sweet melody.
මේ දකින හීනෙ ඉන්නයි ආසා මේ දකින හීනෙ ඉන්නයි ආසා.
I don't wanna wake up from this dream. I’m so greedy.
හද හඬා වැටෙන මොහොතක් නුඹ දුරින් හිටපු දවසක්.
My heart is screaming in pain without your presence.
එය යලිත් වෙන්න නෑනේ ඕනා.
That shouldn’t happen ever. Even that thought should vanish forever.
ලොව බලන් ඉන්න පුවතක් අපි මවපු ලොවම වරදක්.
The world knows the sin we did. But who cares.
හිස සිඳී ගියත් නුඹවම පැතුවා හිස සිඳී ගියත් නුඹවම පැතුවා.
Let the head be withered but I always wished you.
අවසන් සටන සෝන්ග් එකටත් මේ වගේ වීඩියෝ එකක් ඕනි මනූ අයියේ please ❤
Niyamai🔥🔥🔥
good job
video starts at 5:40 . mama wage busy ayata damme . speed eka 2X karala balanna
I saw some one in UA-cam channel has described and briefed ur song. What do u say about it
Need more song reviewssssss
Manu aiya ... it's a great...
Jivithe lagama geethayak hithata danuna hariyata
ලස්සනයි ❤️
Manuranga aiye oyanm kalawata sampathak
හීන මකා එකේ අනිත් පැත්තෙන් බැලුවා වගේ 🥰💕💕
A good explanation .
Niyama sinduva
මනූ
මනූ
නොලැබෙන පෙමක් ගැන පෙලෙන අනියම් ඇසුරකින් ලැබෙන ඒ ප්‍රේමයට ඉමහත් ප්‍රීතියට හා සුඛයකට පත් ව විටක එය සිහිනයක්සෙ අවසන් වෙ දැයි තැතිගැනීම ක් ඇති වුණත් හිස සිදිගියයත් එ ප්‍රේමයේ ම පහස ඔනි කියලා උමාරියා නටපු නැටිල්ල යොකො පිස්සු කොර නෙ
haha epic comment 😂
අම්බෝ යකෝ
Oyada liwwe supiri
👌👍👍👍👍
omg. 😲 i'm 'man da pama'. to know that's everything thanks. .God bless you.
සියල්ල පිරිපුන් නිර්මාණයක්
👉👌👌👌👌 සුපිරි 🌹🌹🌹🌹
great work manuu...
Maru Manu..
අම්මෝ මේ ඔක්කොම සින්දු මනුගේ කියලා අදනේ දන්නේ 😍🌸
Saad Lamjarred ගේ LM3ALLEM , Salina salina සිංදු ❤️❤️ පට්ට ❤️
👌❤️
Manu is one of the best in the country 🙌
maru wadak manu..
කවුද විඩියෝ ඒක කරේ ලස්සනයි .