Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරි, තව කරමු බට්න් එහෙමත් දාල
Supiriii Mchng
නියමයිනේ
කෑම මේස පුටුවක් හදන හැටි විඩියෝ එකක් ගෙන්න.. ❤❤
අඟලේ පින්සලකින් ගම් ගාන්න ලේසියි( වේලෙන නිසා හවසට භුමිතෙල් එකක දාලා උදේට සුද්ද කරලා ගන්න) හොදම රබර් සීට් එක අළු පාට (ලයන්කෝ) රෙක්සීන් එක ලෑල්ලේ මුළු හතර ඇදලා කටු ගහලා ඊට පස්සේ මැදට කටු ගහන්න.(සමාවෙන්න අපහසුතාවයක් උනානම්, මගේ දැනුමේ හැටියට කීවේ, මං වැරදිනම් නිවැරදි කරන්න)ජය වේවා❤
@@මංජුමල්ලියා ඇත්තටම මම කුෂන් වැඩ කරන්නෙ හරිම අහම්බෙන්... මම තවත් මේ ගැන සොයා බලන්නම්. ස්තූතියි අප සමග ඔබේ දැනුම බෙදාගැනීම සම්බන්දයෙන්..
ඇත්තටම වීඩියෝ එක දැක්කම තේරැානාා
good work
Can you make a video how to repair sofa cushion. Pls special request.
Where is your workshop located. I want to make a pantry cupboard. Can I come to your workshop.
Diggala rd, keselwatta, panadura.
cushion Sheet eke ganan kiyada agal gana anuwa
1''*2'*6' - 1200 normal
Me Sponge, Rubber Sheet, Redi oya ganna thana ewanna puluwan da?
@@vishmikaperera1613 මම වැඩිපුරම ගන්නෙ මොරටුමුල්ලෙන්. හැමොම අහන ප්‍රශ්ණයක් නිසා මේ ගන්න තැන් ටිකත් කොටන් යන්නම් පුවක්අරඹෙ තියෙනවාHs fabric - ගල්කිස්ස තියෙනවාInex form - මොරටුමුල්ල / මොරටුවැල්ල / ඉඳිබැද්ද/ කොරළවැල්ලතොග ගන්නවනම් කෙසෙල්වත්ත පල්ලිමුල්ලෙ තැනක් තීනවා.
❤❤❤
ගම් ගාලා ඒ වෙලාවේම අලවන්න ඕනෙද නැත්නම් ටික වෙලාවක් තියන්න ඔනෙද?
විනාඩ් 5 විතර තියල අලවන්න
OYA PIHIYEN OHOMA KAPANAKOTA BIMA VYNILE HIRENNE NEDDA? THERUWAN SARANAI
ටයිල් එක හීරෙන්නෙනෑ.. අත තද කරල අදින්නෙ නෑනෙ..
No aka dann
@@AnushaDilhani-mr4dv 0757788662
කුසන් කරන්න යටට දාන ලෑල්ල මොකක්ද?
@@surangasampath819 ඇල්බීසියා
1 - ත්‍රීවීල් සීට් හදන්නෙත් ඔය රබර් සීට් එකෙන්මද? 2 - ඔය රබර් සීට් එකේ මිල කීයද?3 - ත්‍රීවීල් කුශන් බඩු ගන්න තැනක් කියනවද?මම කැස්බෑවෙ. ස්තූතියි..නියමයි..
1.ඔව් යටට අඟල් 2 දාන්න ඕන2.හොඳම එක 2800/=3.මොරටුමුල්ලෙ
@@mdfurniture9866 thank you
එකම දේ කිඅන්න එපා හලෝ
හා...
සුපිරි, තව කරමු බට්න් එහෙමත් දාල
Supiriii Mchng
නියමයිනේ
කෑම මේස පුටුවක් හදන හැටි විඩියෝ එකක් ගෙන්න.. ❤❤
අඟලේ පින්සලකින් ගම් ගාන්න ලේසියි( වේලෙන නිසා හවසට භුමිතෙල් එකක දාලා උදේට සුද්ද කරලා ගන්න)
හොදම රබර් සීට් එක අළු පාට (ලයන්කෝ)
රෙක්සීන් එක ලෑල්ලේ මුළු හතර ඇදලා කටු ගහලා ඊට පස්සේ මැදට කටු ගහන්න.
(සමාවෙන්න අපහසුතාවයක් උනානම්,
මගේ දැනුමේ හැටියට කීවේ, මං වැරදිනම් නිවැරදි කරන්න)
ජය වේවා❤
@@මංජුමල්ලියා ඇත්තටම මම කුෂන් වැඩ කරන්නෙ හරිම අහම්බෙන්... මම තවත් මේ ගැන සොයා බලන්නම්. ස්තූතියි අප සමග ඔබේ දැනුම බෙදාගැනීම සම්බන්දයෙන්..
ඇත්තටම වීඩියෝ එක දැක්කම තේරැානාා
good work
Can you make a video how to repair sofa cushion. Pls special request.
Where is your workshop located. I want to make a pantry cupboard. Can I come to your workshop.
Diggala rd, keselwatta, panadura.
cushion Sheet eke ganan kiyada agal gana anuwa
1''*2'*6' - 1200 normal
Me Sponge, Rubber Sheet, Redi oya ganna thana ewanna puluwan da?
@@vishmikaperera1613 මම වැඩිපුරම ගන්නෙ මොරටුමුල්ලෙන්.
හැමොම අහන ප්‍රශ්ණයක් නිසා මේ ගන්න තැන් ටිකත් කොටන් යන්නම්
පුවක්අරඹෙ තියෙනවා
Hs fabric - ගල්කිස්ස තියෙනවා
Inex form - මොරටුමුල්ල / මොරටුවැල්ල / ඉඳිබැද්ද/ කොරළවැල්ල
තොග ගන්නවනම් කෙසෙල්වත්ත පල්ලිමුල්ලෙ තැනක් තීනවා.
❤❤❤
ගම් ගාලා ඒ වෙලාවේම අලවන්න ඕනෙද නැත්නම් ටික වෙලාවක් තියන්න ඔනෙද?
විනාඩ් 5 විතර තියල අලවන්න
OYA PIHIYEN OHOMA KAPANAKOTA BIMA VYNILE HIRENNE NEDDA? THERUWAN SARANAI
ටයිල් එක හීරෙන්නෙනෑ.. අත තද කරල අදින්නෙ නෑනෙ..
No aka dann
@@AnushaDilhani-mr4dv 0757788662
කුසන් කරන්න යටට දාන ලෑල්ල මොකක්ද?
@@surangasampath819 ඇල්බීසියා
1 - ත්‍රීවීල් සීට් හදන්නෙත් ඔය රබර් සීට් එකෙන්මද?
2 - ඔය රබර් සීට් එකේ මිල කීයද?
3 - ත්‍රීවීල් කුශන් බඩු ගන්න තැනක් කියනවද?
මම කැස්බෑවෙ. ස්තූතියි..නියමයි..
1.ඔව් යටට අඟල් 2 දාන්න ඕන
2.හොඳම එක 2800/=
3.මොරටුමුල්ලෙ
@@mdfurniture9866 thank you
එකම දේ කිඅන්න එපා හලෝ
හා...