Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank You So Much Akki For This Beautiful And Useful Video...! 💕😍❤️ Oyage Hair Eka Harima Lassanai Akki...! 🤗❤️❤️🤗
අක්කියො Indulekha Bringha Hair Oil කියල ඉන්දියා වල හෙයා(ර්) ඔයිල් එකක් තියෙනව මාත් දිග කොන්ඩයක් තියෙන කෙනෙක්..මගේ පුන්චි කාලේ ටීවී ඇඩ් වල පෙන්නනවා වගේ ශයිනි හෙයා(ර්)එකක් තමයි තිබ්බේ...හයේ පන්තියෙ ඉදලා වගේ පීනසේ නිසා නාන්න හම්බුනේ ස්කූල් නැති දවස් දෙකේ විතරයි..ඒකෙනුත් එක දවසයි ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න හම්බුනේ ..ඒනිසා කොන්ඩෙ ගොඩක් දුර්වල උනා..ඒත් මන් 2023 ඒලෙවල් කරන්නේ ප්‍රයිවට් ඒනිසා දැන් මං සතියකට දවස් 3ක් ඔයිල් apply කරනවා.ගොඩක් ඔයිල් ගාල තියෙන්වා..ඒත් ඒ ඔයිල් එක මාරම හොදයි කොන්ඩෙ වැවෙනවා..මහත් වෙනවා..දරාස් එකෙන් ගන්නේ...හැබැයි සුට්ටක් ගනන් පිටරට එකක් නිසා..අක්කිට පුලුවන්න්ම් try කරල බලන්න...එක බොට්ල් එකක් මාස 3කට වගේ ඇති
කීයද නන්ගො ඒක
mn gaththenm dan maasa dekakata withara kalin.. ethkota eka 2400k wage mathaka.. dan ganan wadiunu nisa wadi athi akki
@@sasandipahanmi3580 ane genna ganne kohomada
daraz eken mn gaththe
@@sasandipahanmi3580 aluthen kes ehma enwda nangi ekt
akki hoda shampoo and condition ekak kynnko
Thank you so much sister🌸✨️❤️😘
Akka pavichchi karana sun cream eka mokkd
අනේ කියන්නකෝ silicon oil kondeta hoda nadda kiyala normal kondekata..sathiyakata sarayak wage use karama prashnayakda eka
Reebondin ekk krpu kondekta Kumarkia eke serum ek dammata aulk ndd akka .
Akke oya kumarika ake oya siram aka nene ganne.oya koheda gaththe
Akkiyoo oya deep conditioner ,livon serum wage dewal pawichchi karanne nadda .ane ewa pawichchi karanawanm matath kiyannako😊❤
Ane darling kumarika hair serum eka kohewath ganna nane. Oya gatte kohenda
Kumarika hair serum.eka kohewath nane akki oya koinda gatte😥
Maru akki 👌🥰
Serious edaru thel hodai.mam ibrow eke gewa den ibrow eka ganai.sathi dekk wge gewe
Thank you soo much ☺️💕
මොන බ්‍රෑන්ඩ් එකෙන් ඔයා එඩරු තෙල් ගන්නෙ 🙄
Siddalepa එකේ එඬරු තෙල් කුප්පියක් නේද ඒ පෙන්නුවෙ ?
MALE AKKI i love you
Akki oya use karana shampoo eka mokadda
අනෙ අක්කි කොන්ඩෙ අගින් තුනී වෙනවට මොකද කරන්නෙ? Pls riply 🥺
Hi... mn ada thamai oyage video ekak dekke ... aththatama matath thiyenne dry & freeze hair ekak.. konde wewenneth ne... ane mata use karanna sudusuma hair oil eka mokadda kiyala kiyanna puluwanda... ??? Mn දැනට olive oil walata E vitamin dala ඒක use karanawa ඒත් mage konde වැවෙන්නෙ නෑ... 🥺🥺🥺
Egg mask / avocado mask ekak try krnna dr ❤️
Tnx dr 💜️
Akki ara nil bat bothle thin oil ekk ek kohend gththe
Akki whitening cream kiyannako
Akke..math oil treatment karanawa. Eth nanakota oli sodanna giyama epa wenawa ..man deparak shampo karanawa. Eka hoda nedda...plzz reply ewanna ....
අක්කි ඇත්තටම ඔවා වලින් කෝන්ඩය වැවෙනවාද උත්තරයක් දෙන්න අනිවාර්යයෙන්ම හරිද
එඩරු තෙල් නම් මරු මම අයිලෑශශ් වල ගෑව සතියක් විතර . මරු කියන්න තේරෙන්නැ ඒක නම්
Akke , kumarika oil walat konde yanne nedd😢
Patiyo okkoma,,, kumarika ,, brand ekeda ,e wage name tika hariyata dennako brand ekath ekkama
Anee ow...plzz
Ane akki oya use karana oye thel wala bothak wala pahadili photo tikak dannako plz akplz🥺🙏 massger innawanam
Msg එකන් දාන්න නංගි ❤️
Parachute oil ek hidaid dr?
ගොඩාක් හොදයි ❤
@@Maleevlogs thanks dr ❤️
❤❤
Nangi aniwa reply karanna ඔය හැම ඔයිල් එකක්ම ගනවද. ඔයා ඔතන තියෙන. එහෙම ගැවට කොන්ඩෙට අවුලක් නැද්ද
Akke mth godk kl idn kumarika hair oil ek use krnw attatm ek hodai mge konde shenn wawum dn dnhis gwt thiye 😍💕
Oleeri oil eka kohenda ganna puluhan
nanga 🥺 ane mata kiyannako kumarika hair oil warga 3k mix karala scalp ekata gawata kamak nadda kiyala ? e kiyanne hair fall control oil ekai , thinning control oil ekai , dandruff control hair oil ekai 3 ma ekata mix karala.
Kumarika shampoo hodaida
Use කරලා නම් නෑ dear 💚 but හොද ඇති
Sirom ekak ganna kogennda akki
අක්කි එඩරු තෙල් එක ගන්නේ කොහොමද
බෙහෙත් බඩු කඩවලින් ganna thiinva
අක්කීයෝ ඔයා use කරන night cream ගැනත් කියන්නකෝ අනේ 🥺💖
පැරෂුට් කොකනට් ඔයිල් එක කොහෙන්ද ගත්තේ 🥺ඒකේ ගාන කියන්නකෝ plzzzzzZZZZ
Parachute oil ඇත්තටම හොඳයිද අක්කේ
Best.math use karanawa
baby oil walata konde wawenawada akke
Akka hari oil 2k 3k oya wage ekt gawt aulk nddh🤔
ඒක අපි ගාන තෙල් වර්ගය අනුව වෙනස් වෙනවා dear❤️
Akki me oyge natural haird ..nttm chemically hadalad thiyenne😥😥
Natural dear ❤️
Maru
අනේ අර නිල් පාට oil එකේ නම කියන්න කෝ 🥺❤️🩹
Parachute coconut oil eka
castor oil නම් ඇත්තටම superb , man eye lashes වල ගෑවා මාසයක් විතර රෑට ඉක්මනට ඒවා වැවුනා හැබැයි ඒව ගෑවිලා පිම්පල්ස් එන්න ගත්තා ඒ නිසා ගාන එක නවත්තන්න උනා නැත්තම් දිගටම ගානවා ❤️
අක්කේ සීරම් ගෑවාම කොන්ඩේට ඩැමේජ් වෙන්නේ නෑ නේද.
Edaru thelda eradu thelda akki
Kumarika wala goooooooodak suwada kaha pata ekada
හැම එකම සුවදයි නේද ❤️
😊😊
E hair serum eka kiyda akki
Eka math ganawa eka Rs.430/= i 🙂🙂
Eka Rs 430/= math eeka ganne
@@Itz_zayn70හොදයිද ඒක කොන්ඩෙට..🥺💕
සීරම් එක කීයද අක්කි
අක්කේ මගේ කොන්ඩේ ක්‍රේල් කොන්ඩය මට කියන්නේ කොන්ඩේ වාවගන්න තෙලක් අක්කේ මගේ කොන්ඩේ අග්ගිස්සකි පැය පැලිලා අක්කේ 😟🥺
Serum oil kohed tynne 😒
Food city keels වල තියෙනවා darling ❤️
ඔයා නාන හැම දවසකම වගේ ෂැම්පු දානවද
ρɾσɱσʂɱ
No ❤️
Thank you so much අක්කි ❤️ ❤️
My pleasure 😇