කරවල හොදි මේ විදියට හදල බලන්න | How to make dried fish curry | karalawa hodi aththammai mamai

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 340

  • @dammpriwanda2616
    @dammpriwanda2616 3 роки тому +29

    Amma.. mamath rhaniyama uyan kanne...hebei amma. Mama okata ala edikayk kapala daanawa... eththakota wenjana dekak thiyenawa wagema.. lunu wedi karawalaknam alwalata uraagena. Lung Sara samakaranawa... hodde..

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 роки тому

      තෙරුවන් සරණයි අමිමා

    • @kalyanirupasingha1452
      @kalyanirupasingha1452 3 роки тому

      @@enokapriyadarsani6700 අත්තම්ම් හොදය

    • @NaveenKumar-jt3ss
      @NaveenKumar-jt3ss 2 роки тому

      තෙරුවන් සරණයි...!
      ආච්චි අම්මේ...
      ඒ කියපු ඔවදන් ටිකෙන්ම හොද්දත් රස වුනා.

  • @diyamanthiranasinghe7659
    @diyamanthiranasinghe7659 2 роки тому +8

    අනේ ආච්චි අම්මා ආදරෙන් කතා කරන හැටියටයි ගොඩාක් ආස හිතුනේ.දිර්ඝායුශ ලැබේවා අච්චි අම්මේ

  • @sriyanidharmaraja2408
    @sriyanidharmaraja2408 3 роки тому +19

    අත්තම්මාගේ කෑම වගේම
    හැමෝටම ආදර්ශමත් දේවලූත් තියනවා ඉගෙන ගන්න ඔයා කියන දේවල් ගොඩාක් වටිනවා

  • @dineshafonseka3890
    @dineshafonseka3890 2 роки тому +4

    ආච්චි අම්මා නං නියම ආදර්ශ ටිකක් දෙනේ දිර්ඝ ආයුෂ
    වැඩි වෙවා

  • @sewwandinanayakkara6308
    @sewwandinanayakkara6308 2 роки тому +32

    හැම ආච්චි අම්මෙක්ම මේ වගේ ළමයින්ට ආදරේ නෑ.. මේ ආච්චි අම්මා හරිම පින්පාටයි💕🥺

    • @bhagyasithumini748
      @bhagyasithumini748 2 роки тому +1

      ❤❤❤❤

    • @somu-u2p
      @somu-u2p 4 місяці тому

      Eka aththa.ape achchith na.mosalakam Mai kale podi kale idanma

  • @asa-kc1dx
    @asa-kc1dx Рік тому +1

    අත්තම්මා කියල⁣ා දෙන හැම කෑමම රසයි.මම මේක බලලා හදපු හැම හොද්දම රසට ආවා

  • @AjithAjith-ml9ly
    @AjithAjith-ml9ly 2 роки тому +4

    අම්මගෙ මොන කෑම එකත් රසයි.කියල නිම කරන්න බෑ.අම්මට දීර්ඝ යුශ ලැබෙනවා!!!!

  • @nelukaedirisinghe7487
    @nelukaedirisinghe7487 3 роки тому +18

    මම ආසම කරවල හොදි මේ විදිහට හදල බලන්නම ඕනේ ❤️👍
    බුදු සරණයි අත්තම්මා

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 роки тому +17

    ඔන්න අම්මා කිව්ව විදියටම අඩුපාඩුවක් කරන්නේ නැතුව කරවල හොද්ද හැදුවා...හරිම රසයි අම්මා...අම්මට තෙරුවන් සරණයි🙏🙏 දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @AShshorts12
    @AShshorts12 Рік тому +3

    එ අවවාද ♥️ හරිම ආදරණියයි ♥️ මට අම්මා නැ මං අත්තම්මගෙ කෑම හදන විදිය බලන් තමයි උයන්නෙ ඉතින් මෙ අවවාද තරවටු හරිම සංවේදි හරිම ආදරණීයයි ♥️ නීරෝගි සුව ලැබෙන්න ඔනි අත්තම්මට ♥️

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 роки тому +13

    මම ඔය විදියටම කට්ට කරෝල හොදි හදනව ආච්චියේ. ඩුබායි ඉන්න මම තනියෙන් උයාගෙන කන නිසාම මට ඕනි හැමදේම මං උයාගන්නව ආච්චියේ. ස්තුතියි දැනුවත් කලාට. බුදුසරණයි.

  • @rohiniwathsala9690
    @rohiniwathsala9690 3 роки тому +49

    මගේ කිරි අම්මා මතක් වෙනවා මට කිරි අම්මා දැන් නෑ 😥😥😥 අත්තම්මාට බුදු සරනයි දීර්ඝායුෂ ලැබේවා 🤗🤗🤗

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому +3

      Budu saranai duwe

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 роки тому +2

      අත්තමිමිහොදයි ඔයාත් හොදයි දෙන්නාටම තෙරුවන් සරණයි

  • @lifecounseling1614
    @lifecounseling1614 2 роки тому +1

    ගොඩක් රසට ආවා අම්මා.මම අද හැදුවා මේ විදිහට .ගොඩක් ස්තූතියි..දීර්ඝායුශ ලැබේවා ❤🙏

  • @mallikamallika4494
    @mallikamallika4494 3 роки тому +2

    අම්මේ ගොඩක් ස්තුති දැනුවත් කරාට බුදුසරණයි 🙏👍👍👍

  • @hikka3844
    @hikka3844 2 роки тому +3

    මන් ආබාධිත කෙනෙක් ඉන්නේ තනියම අම්මගේ කෑම බලාගෙන තමයි උයාගෙන කන්නේ අද හැදුවේ කරවල හොද්ද පින් අම්මා ඔයාට

  • @manikesuravira3623
    @manikesuravira3623 3 роки тому +3

    ගොඩාක් ස්තුතියි. දකිනකොට රස දැනෙනව. දෙවියන්වහන්සේගේ පිහිට ආරක්ශාව නොඅඩුව ලැබේවා 🙏🙏🙋

  • @rithmisandipani4761
    @rithmisandipani4761 2 роки тому +5

    අපිත් හැදුවා .හරිම රසයි අත්තම්මේ .👌👌

  • @surenichathurika8458
    @surenichathurika8458 2 роки тому +2

    අම්මා මමත් අද හැදුව ගොඩක් රසයි ඔයාට ගොඩක් ස්තුතියි ❤❤

  • @nirashajayamini4810
    @nirashajayamini4810 Рік тому

    මං හැදුවා හරිම රසවත්.තැන්ක්ස් අපිට මේ වගේ රසට කෑම හදන්න උගන්වනවා .❤❤❤

  • @RM-rw7ns
    @RM-rw7ns 3 роки тому +2

    අනේ අත්තම්මා බුදුසරනයි ... ආසයී අත්තම්මා ඒ හොද්ද දැක්කාම. ❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @pravindiliban1653
    @pravindiliban1653 3 місяці тому

    Not just instructions to cook the curry but how to live a life... amazing

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga5950 3 роки тому +1

    හරී ආසයි ඒ විදිහට හදලා බලන්නම් අම්මේ.. ❤️

  • @dimufernando
    @dimufernando Рік тому

    මං හරිම විනෝදෙන් බැලුවේ.. හරිම සොබවිකයි අච්ච්චිගේ කතාව... බුදුසරණයි ආච්චිට

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 місяці тому

    පිටරට ඉන්නෙ, කරවල හොද්ද කියලා දැම්මා.අම්මගේ වට්ටෝරුව තමයි ඉස්සෙල්ලා දැක්කේ....ඒ හොද්ද පංකාදුයි.ඉක්මනින් හදනවා....තෙරුවන් සරණයි අම්මට🙏

  • @kumarshashi1849
    @kumarshashi1849 3 роки тому +1

    ඇත්තටම අම්මේ හරි හොඳ වැඩක් කරන්නේ. අද කාලේ ලමයින්ට හරියට කෑමක් හදාගන්න බෑරි නිසා අම්මගෙ Channel එක වැඩක් වේවි. Budusaranai 🙏🙏🙏❤️

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      තෙරුවන් සරණයි දුවේ

  • @sududhoni8763
    @sududhoni8763 3 роки тому +2

    මමත් හරිම අසා කැමක් තමයි කරවල හොද්ද බුදුසරණයි අමිමාට 🙏🙏

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 Рік тому +1

    හරිම රසයි ❤❤❤

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 3 роки тому +5

    තෙරුවන් සරණයි අම්මේ දැක්කත් ඇති රස

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 2 роки тому

    තෙරුවන් සරණයී🙏 දීර්ඝායුශ ලැබේවා ආත්තම්මේ

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому

    ඔයාව දැක්කම මගෙ ආචිචිව මතක් උනා...දීර්ගායු..බුදුසරණයි හොදද...

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 6 днів тому

    Man me hadana gaman karawala hodda suwanda nam enawa kala balala thmai kiyanna wenne aththammage hadana kemakma rasai e nisa mekath rasa athi❤

  • @kkww4218
    @kkww4218 3 роки тому +5

    අත්තම්මාට ගොඩක් ස්තූතියි මමත් ඔය විදියටම කරල හොඳ හදනවා ඉතින් කුවේට් ගෙදර තනියම ඉන්නේ මම උයාගෙන කනවා ඕන දේවල් අත්තම්මා කියලා දෙන විදිහට ආසයි වීඩියෝ එක අහගෙන ඉන්න බලන්න ඇත්ත තමා අපේ ලොකු අම්මලත් ඉස්සර අපිට කරවල හොද්දක් හදලා බත් උයලා මඤ්ඤොක්කා තම්බලා සම්බෝලයක් හදනවා හරි රසයි දැන් ඉතිං අපේ ලොකු අම්මල නෑ මගේ අම්මත් ලොකු අම්මා වගේම උයලා දෙනවා අපිට හොදේ ඉතින් පරිස්සමෙන් ඉන්න අත්තම්මාට ජේසු පිහිටයි තෙරුවන් සරණයි

  • @sampathweerathunga4589
    @sampathweerathunga4589 2 роки тому +1

    අත්තම්මට තෙරුවන් සරණයි ...!!! දීර්ඝායුෂ ලැබේවා ...!!!

  • @yeshaninisansala9908
    @yeshaninisansala9908 3 роки тому

    මමත් හදලා බැලුවා ගොඩක් rasai අත්තම්මාට ගොඩක් pin budusarani

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      තෙරුවන් සරණයි දුවේ

  • @Hansibatuwanthudawage
    @Hansibatuwanthudawage 11 місяців тому

    අනේ අත්තම්මෙ ගොඩක් පින් ❤❤❤

  • @upulisamankumari7137
    @upulisamankumari7137 2 місяці тому

    තෙරුවන් සරණයි අත්තම්මට..🙏

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +1

    අත්තම්මාට බුදු සරනයි දීර්ඝායුෂ ලැබේවා 🤗🤗🤗

  • @ranjan021281
    @ranjan021281 Рік тому +1

    Grandma cooking + giving life lessons... ❤️ I'm trying today. This recipe.

  • @fejetavigitha8430
    @fejetavigitha8430 3 роки тому

    අම්මා ඔයාගේ කෑම හරිමරසයි පිං දීර්ග අායුෂ බුදුසරණයි

  • @pazy125
    @pazy125 11 місяців тому

    හරි ම රසයි ❤❤❤

  • @HirushiFernando-ip9se
    @HirushiFernando-ip9se Рік тому

    අද හැදුවා හරිම රසඉ බොහොම ස්තුති අත්තමා

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 3 роки тому +13

    අම්මාගෙ අත් ගුණෙන් ගෙදර අය රහට කනවා ඇති .කටට කෙල උනනවා කරවල හොද්දට.අම්මා දැන් රසකතා කියන නිසා vidéo එක ලස්සනයි. ආදරෙයි අම්මේ බුදු සරණයි 🙏🙏🙏

  • @ruhununature8602
    @ruhununature8602 2 роки тому

    Mama Asama aththammage kathawata thamai ..☺️hari asai ahan inna, kiyala Dena ewa lesima lesi hadagannath, oyata budusaranai aththamme...🙏🙏🙏🥰

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 роки тому +4

    Niyamai aththmme recipe eka...kathawath maru

  • @DineshFernando-pq3om
    @DineshFernando-pq3om Рік тому

    Godak sthuthi aththamme ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹

  • @roshanhaniffa2019
    @roshanhaniffa2019 3 роки тому

    Ammage kathawa hari saralai ahan inna asai obata niduk nirogi deergayou labewa dewi pihitai

  • @sumedhakumari9709
    @sumedhakumari9709 3 роки тому

    Kata karana lassana.... Ape ammek. Buduaaranai

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      තෙරුවන් සරණයි දුවේ

  • @anuththarasevwandi112
    @anuththarasevwandi112 7 місяців тому

    Math heduwa.godk rasai aththamme ❤

  • @nikiisanjana8633
    @nikiisanjana8633 Рік тому

    නියමයි

  • @jinaas2058
    @jinaas2058 3 роки тому +29

    මටත් මතක් වුනා මගේ ආච්චිව .ඒ අයගේ වටිනාකම දැනුයි තේරෙන්නේ .එදාා කුඩා අවදියේ ඉතිං තේරුමක් නැහැනේ අපිට.හරි රසවත් කෑම ගුණ වත් කෑම අපිට එදා හදලා දුන්නා අද අපි වහා කනවා දිනපතාම .ගෑනු හොර වෙලා වැඩ කරන්නේ නැහැ මහන්සි වෙලා නිකම්ම ඉඳලා පිටි මුට්ටා වෙලා හදිසියකට දුවගන්න බැහැ . තනිකරම දවස් 45 මසට ගන්න බ්‍රොයිලර්ස්ල වෙලා . ආදි කාලේ ශක්තිවන්ත නිරෝගී මිනිසුන් ඉඳලා තියනවා .දුකයි ඇත්තටම ..

  • @shanikamadushani4470
    @shanikamadushani4470 2 роки тому +1

    ආච්චි අම්මට බුදු සරණයි 🙏🙏🙏🥰🥰

  • @dilinidinethma6245
    @dilinidinethma6245 3 роки тому

    ගොඩක් වටිනවා කිරිඅම්මියෝ බුදුසරණ යි

  • @anuradarmasena5297
    @anuradarmasena5297 3 роки тому +1

    Aththamma kiyapu widihatama haduwa.harima rahai amme.aththammata pin👍♥

  • @rangaranga1775
    @rangaranga1775 3 роки тому +16

    අපි පිටරට ඉන්න නිසා ඉතින් මේවා දකිනකොට අතීතේ මතකෙට එනවා කරවල හොද්දයි පොල් සම්බෝලේ 😋🤗

  • @chamithwanniarachchi5011
    @chamithwanniarachchi5011 2 роки тому

    බලන් ඉන්න ආස හිතෙන්ව්අ

  • @apsarapiumi2877
    @apsarapiumi2877 3 роки тому +4

    Aththammage wachanawalata adarei ❤

  • @alasmawiz
    @alasmawiz 3 роки тому +2

    අත්තම්මා ට ආදරෙයි

  • @inokadikpitiyegedara8247
    @inokadikpitiyegedara8247 3 роки тому +1

    බුදුසරණයි අම්මෙ

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 роки тому

    බුදු සරණයි අම්මාට දීර්ඝායුස ලැබේවා

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      තෙරුවන් සරණයි දුවේ

  • @prabakumari3701
    @prabakumari3701 3 роки тому +1

    Amme oyata budusaranai deergau labewa

  • @user-prama
    @user-prama 7 місяців тому

    Antyta budusaranai ❤

  • @saratv7417
    @saratv7417 2 роки тому

    නියමයිනේ

  • @jayanthasenarathna3513
    @jayanthasenarathna3513 3 роки тому +1

    Harima rasai

  • @thushiniedussuriya6023
    @thushiniedussuriya6023 2 роки тому

    Achchi amma harima rasai ada haduwa 🙏Theruwan saranai

  • @samadhiperera8952
    @samadhiperera8952 Місяць тому

    මට මගේ ආච්චි අම්මව මතක් උනා.😢
    දීර්ඝායුෂ ලැබේවා ආච්චි අම්මා.

  • @hassanaa9694
    @hassanaa9694 3 роки тому

    ගොඩක් හොඳයි මොකද tal nati kama අම්මා ගොඩක් හදනවා

  • @prabashiniwickramasinghe3572
    @prabashiniwickramasinghe3572 3 роки тому +11

    ලස්සනයි අත්තම්මා ආදරෙයි 😘😘

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому +1

    කරෝලයි .පොල්.සමිබෝලයි .රසයි

  • @ජනහඬ
    @ජනහඬ 3 роки тому +1

    හරිම අගෙයි ....

  • @darshanisadaruwani8457
    @darshanisadaruwani8457 3 роки тому

    Harima rasai amme

  • @hassanaa9694
    @hassanaa9694 3 роки тому +1

    Ani ou asai karwala හොඳක් කන්න බුදු සරණයි අම්මා

  • @PradeepDevon
    @PradeepDevon 8 місяців тому

    Niyamai

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому

    අම්මෝ කටට කෙලත් උනනවා කැකුලු බතට කරෝල හොද්ද නියමයි

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      තෙරුවන් සරණයි දුවේ

  • @nethmithurya1386
    @nethmithurya1386 2 роки тому

    බුදු සර්ණයි අම්මා 🙏🙏

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 3 роки тому +3

    අත්තම්මාට තව තවත් මෙවන් වැඩ සටහන් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ,කරවල හොද්ද දැක්කාම කටට කෙල ඉනුවා, ඒත් ඉතින් විදෙස්ගතව සිටින අපිට කොහෙන්ද ඔිවා හදාගෙන කන්න තියෙන්නෙ ,ලංකාවට ආපු දවසක ඔය කරවල හොද්ද හදන්න වීඩියෝව Down Lode කරගත්තා ,තෙරැවන් සරණයි !!!

  • @NilukaKumari-z3b
    @NilukaKumari-z3b 7 днів тому

    Apit ada hadannayi yanne attamme😊😊😊😊

  • @nilanthirenuka1699
    @nilanthirenuka1699 3 роки тому

    Ammata Budusarani

  • @SanduniSawbhaggya
    @SanduniSawbhaggya Місяць тому +1

    අද පළවෙනි පාරට හොද්දක් හැදුවෙ වීඩියෝ එක බලන් සේරම පොල් කිරි ටික දැම්මට පස්සෙ තමා දන්නෙ තව පස්සෙ දාන්නත් පොල්කිරි ඕන කියල 😢😂😂

  • @anulailesinghe1406
    @anulailesinghe1406 3 роки тому

    මමත් ආසම හොද්ද තමයි මේ

  • @peterpeter9347
    @peterpeter9347 3 роки тому +10

    මමත් ගෙදර උයනවා....කරපිංචා ,අමුමිරිස් දාන්නෙ මිටිකිරි දාන්න කිට්ටුවෙලා. .එකකොට සුවඳ සහ ලස්සන කොලපාටක් තියෙනවා

  • @nadeeshabopege123
    @nadeeshabopege123 3 роки тому

    budu saranayi / devi pihitayi/ jesu pihitayi acchiacchi

  • @චූටිටොමී
    @චූටිටොමී 3 роки тому

    Aththammage kama niyamai mn video ekak apu gaman balanava e vagema math e kama hadala balanava..budu saranai aththamme ,akke 🥰🤭

    • @Aththammaimamai
      @Aththammaimamai  3 роки тому

      තෙරුවන් සරණයි දුවේ

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 3 роки тому

    මමත් අසම කැම කරවල තෙරුවන් සරනයි ඒ අම්මාට

  • @DilshanTharuka-x1o
    @DilshanTharuka-x1o 3 місяці тому

    අත්තම්මාට බුදු සරනයි

  • @rpdeepani9201
    @rpdeepani9201 3 роки тому

    රසයි ආච්චි අම්මේ.😇😇🥰🥰🥰🥰

  • @madurathnayaka4450
    @madurathnayaka4450 3 роки тому +4

    අනේ අත්තම්මටත් බුදු සරණයි

  • @tomokhadr3543
    @tomokhadr3543 3 роки тому

    Ammay bhoma sthuthi ammay nidan inna kellanta oba thumiya guru mawak mamath hadanawa ammay apu dawasaka mama down lode karagena inne obata ammay theruwan saranai 🙏🙏🙏❤❤❤💐💐

  • @sosose5389
    @sosose5389 3 роки тому

    Ane amme mamah
    Thaniyama thamai uyagena kanne
    Ammata budu saranai

  • @hirubro1473
    @hirubro1473 3 роки тому +1

    ආත්තම්මා ට බුදු සරණයි

  • @dumilgayantha492
    @dumilgayantha492 Рік тому

    Aacchi amma dakune kenek.ape aachchi wagemai.budu saranai.

  • @piyaseelirech9941
    @piyaseelirech9941 11 місяців тому

    Achciammata❤ බුදු සරණයි

  • @lksanathsanath7808
    @lksanathsanath7808 3 роки тому +3

    බුදු සරණයි අත්තම්මාට. !!!

  • @Pavie88
    @Pavie88 Рік тому

    Budu Saranai aththamma.... Nirogee wewa deerghayu wewa... Mata mage achchi mathak karanawa oya. 😢 Mage achchi katha karapu widiyatamai oya katha karanneth. Hatith tikak a wage. Thank you aththamma..... oyata aadarei. Oyata views wediwenna mama mewa aaith aaith play karanawa. Oyata godak pin!

  • @sujithjayasinghe4818
    @sujithjayasinghe4818 2 роки тому

    මගේ අත්තම්මා මතක් වුණා. ගොඩක් පින් අම්මේ

  • @wasanthikumari544
    @wasanthikumari544 2 роки тому

    බුදුසරණයි

  • @lakminipriyadarshani7122
    @lakminipriyadarshani7122 2 роки тому

    Mamath haduwa harima rasai ...🙏🙏🙏

  • @dasunwijerathna5418
    @dasunwijerathna5418 10 місяців тому

    Budu saranae

  • @nelumkumari3562
    @nelumkumari3562 3 роки тому

    ආත්තම්මේ ඔයාට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @Vinoth-Vini
    @Vinoth-Vini 2 роки тому +1

    AACHI NAM SUPIRI .. ♥

  • @buduguna2416
    @buduguna2416 2 роки тому

    Niyamai amme asai dakiddi...amme samanya widiywta katha karanna.liyana basawen katha kwranna unama petalenawa.uyannai likhitha basawa katha karannai dekak amarui.api edineda basawen katha karamu. ethakota apita ammawa laga danenawa.dara lipe mati hattiye hadana karawala hoddam kanna ape ratatama enna oni..godak sthuti..budu saranai amme..