Walk-in robe of this sort is very common here in Australia I agree with you that it’s very convenient. We got walk-in robes in all the 8 rooms at my home. The most awesome thing is that me and my husband got our individual walk-in robes in the same room in two different sides... so I can keep my closet always clean and neat away from his messy closet 😁😁.
You and I are same akki..i too dont like the idea of having a wardrobe in my room and keep my clothes folded. Walk in closets makes it easier and very neat. Every girls dream!!
බොහොම ස්තූතියි master engineering ආයතනයට.. ♥️
ඒ ආදරණීය නිහතමානී කම,,,සැමදා,,ඔබතුමියව ,ලංකාවේ ජනප්‍රිය තලයේම රැදි සිටිවි,,ස්තුතියි ,,,අපවත් දිරිගැන්වීම් කරමින් ,ඔබගේ සිහිනය සැබැකරගෙන,නොමිලේ අපට වෙලද ප්‍රචාරයක් ලබා දුන්නා ට ❤❤❤🙏🙏🙏🙏
ශලාගෙ මුලු ගේම පෙන්නන්නකො
Akki bedroom eka t oni
ua-cam.com/video/NRobPpIiCuA/v-deo.html
Eha paththen laali penakota kathai neda.finising ekk na wage.eka hariyata hadaganna.etakota godak lassanawei
හරිම පිලිවෙලයි..ආසයි ඔයා වගේ පිලිවෙලට ලස්සනට ජීවත්වෙන්න..ඒත් අපි වගේ දුප්පත් අයට හීන විතරයී..හැකි විදියට පිලිවෙලට ඉන්නවා ඉතිං..ඔයාට තෙරුවන් සරනයී..සැමදාම සතුටින් ඉන්න ලැබේවා
පිලිවෙල පිරිසිදු කම ජිවිතේට හරිම වැදගත් .එයාලගෙ ජීවිතත් හරිම පිලිවෙලයි.දනාත්මකයි..හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට
හරිම ලස්සනයි මම කැමති ම නිලියක් හදවතින්ම සතුටුයි බුදුසරනයි දෙවි පිහිටයි
කතා බහ හසිරීම අදහස් අතින් හරිම නිහතමානී බවක් පේනව........ one of my favouriate actress
හරිම ලස්සනයි ..හොඳ කෙනාට හොඳ දේවල් හොඳ විදිහට ලැබෙනවා ....සතුටුයි ....
Room eke lali gahala wenkarala tyena widiyen room eke tyena look eka nathi wela kiyala mata hithenwa e wenuwata ethana digatama blur sliding doors dammanam godak lassanai.lali walin room eke look ekata godak loku damage ekk wela tyenenne anika wardrobe eka tyena patte lali wala color ek pena nisa wardrobe eke tyena watina kamat nathi wela.blur sliding doors dammanam room eka ftt lassanai 😍💕🌹💞
හරිම ලස්සනයි ශලනි ඔයා නම් හරිම පිළිවෙලයි ආසයි දැක්කම
Walk-in robe of this sort is very common here in Australia
I agree with you that it’s very convenient. We got walk-in robes in all the 8 rooms at my home.
The most awesome thing is that me and my husband got our individual walk-in robes in the same room in two different sides... so I can keep my closet always clean and neat away from his messy closet 😁😁.
අග්නි පියාපත් ඉවර උනානේ.ඔයා හොදට රඟපෑවා.ඔයා හරිම දක්ෂයි.
ඔයා ලස්සන වගෙම ,ඔයා ගොඩක් පිලිවෙලට වැඩ කරන එක ගැන ගොඩක් සතුටුදායකයි.
මමත් කැමැති නෑ නිදන කාමරයේ ඇදුම් දාන්න.මටත් ලස්සන ගෙයක් තියෙනවා.ලගදිම ලංකාවට පදිංචියට එනවා.මගේ හිතෙත් තියෙනවා ඔයවගේ අල්මාරියක් ගන්න.හැබැයි පියන් ඇතිව.❤❤❤
ගොඩක් ලස්සනයි දුව ඔයාට ලස්සන අනාගතයක් මම ගොඩක් කැමති ඔයාට බුදු සරණයි ජයසිරිමා බෝ සම්දුන් ගේම පිහිට
ගොඩක් ගොඩක් ලස්සනයි සලනි. හෙමඩෙම පිලිවලට තියෙනවා
ඇත්තටම ලස්සනයි,, මං පිටරට වල මෙහෙම දැකලා තිබුනේ කලින්,,ලස්සනට ජීවත් වෙන්න ඕනී , හැමදේම පිළිවෙළකට තියාගෙන 😘😘😘,
ස්තුතියි
අනෙ මම ආසම නිලිය ඔයා හරිම සතුටුයි .ආදරේයි ගොඩාක් .බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ඕනි ❤️🌹
Hi
ලස්සන අනාගතයක්. ආදරෙයි හෙමදමත් බුදුසරණයි
ගොඩක් පිලිවලයි ශලා ඉතාමත් ලස්සනයි,,❤
මමත් මගේ ගෙදර ඔය විදිහටම හදාගත්තා ලස්සනයි
හරි ම පිලිවලයි..හැම වැඩක් ම වගේ ම ලස්සන යි..
Apita nathi unath dakkama harima sathutui.harima lassanai
Balanna awe, wena ekak, beluwe wena ekak, shalani always like you. My fvourite clr also White
I like your choices, as those are similar to my choices
ඔයාගේ වැඩ පිලිවෙලයි.ආදරෙයි ශලනි ඔයාට....
Harima lassanai oyage piliwelin igena ganna dewal thiyanama mudal pasne thama thiyenne
Matath ona karala thibune mewagema deyak. Idea eka dunnata thanks very much
හරිම ලස්සනයි පිළිවෙලයි අක්කි ❤️🤗😍🥰🥰😍🤗❤️
නිහතමානී actress adarei gdk😘😘
හරිම පිලිවෙලකට තියනවා.ලස්සනයි .
පිළිවෙලයි , ලස්සනයි ❤
You and I are same akki..i too dont like the idea of having a wardrobe in my room and keep my clothes folded. Walk in closets makes it easier and very neat. Every girls dream!!
Harima lassanai akke.oyata aththatama godariyak asai thankyou apitath idea akak ganna mee wardrobe akak pennuwata
ගොඩාක් ලස්සනයි මම කැමතිම නිලිය ආදරෙයි හැමදාම
Harima lasssanai,,,,paladaawa wadi weddi wee karal bimata nawenna wage obath ihalata yannna yanna nihathamanee wenawa….suba anagathayak ❤️💕
Mama ඔයාට ගොඩාක් ආදරෙයි ගොඩාක් කැමති. Oya hariyata barbie doll kenek wage
හරිම ලස්සනයි..😍😍
She’s a well organized woman..!
ලස්සනයි akke oyage වැඩ nam harima piliwelai..
Aththatama harima lassanai nangiya.harima piliwelata thiyenawa neda.soook ane
Oya. Harima nihathamani lamyek aaaaadareiiii. Ummmmmaaaa😘😘😘😍😍😍
නිළියක් විදියට වගේම චරිතයක් විදියටත් ආසම කෙනෙක් ❤️
Godak lassanai.harima piliwelai.man hari asai adarei shalani akke oyata.oya hari nihathamani.a nihathamanikama hamadama thiya ganna akkiyo.thawa deyak .ara athulpaththe lali tika penawane.eka tikak hari madi wage.ekath pata kalanam godaaakkk lassanai.hamadamath adareii akke bs oyata
ඇතුල් පැත්තෙන් පෙනෙන ලෑලි අවලස්සනට පේනවා.මෙච්චර වටිනා ලස්සන ගෙදරකට ඇයි එහෙම යෙදුවෙ.ඒක හදාගත්තොත් හරිම වටිනවා පුතේ
Eknm ett
Ow eeka aththa
Labeta karala thiyenneh ,,, 😂😂😂
Matat eka hituna
Ou matath hithuna eka
හරිම ලස්සනයි...👌👌👌 හරිම neat👌👌👌
love the lights inside the cupboards
I love the walk-in closet.. every girls dream
Harima lassanaiii salini nangi...budu saranai...jesu pihitai oyata
හරිම ලස්සනයි shalani .hemadema piliwalata tiyenawa ..oyath piliwalata ennawa mm දකිනවා ..මමත් හරිම kematima de තමයි ..piliwalata .පිරිසිදුව enna අයට ..math oya වගේමයි .ජීවත් වෙන්නේ .හරිම satutui ..හැමදාම oyavidihatama ලස්සනට enna.mm suba pathanawa ...බුදු saranai ..😘😘😘😘😘❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇය ඉතා පිලිවෙලයි,ස්තුතියි ,ඒකයි ඇයට වසර 24 ක් ව පැවති වාර්තාවක් බිඳ හෙලන්න පුලුවන් උනේ ,ඒත් වසරේ හොඳම නිළිය සහ ජනප්‍රිය නිළිය යන සම්මාන දෙකම ලබා ගැනීම
කවදත් ඔය නිහතමානි කමට අපි හැමදාම අාදරේයි සුභ පතනවා ඉදිරි වඩ කටයුතු සාර්තක වේවා කියලා ශළනි ඔයාට 🙏🙏❤❤
Eke amuthuma penumak thiyenvaa.... harima lassanaii harima need
Godak lassanai akke.kanthawak widiyata watina dewal tikak jiwitheta.
හරිම අපූරැයි වස්තුවේ💜❤💚💖
Ane lasani nangi,matathe adumak dakak dannko ane,athatami assi oyage cdumakadinna,
හරිම අගෙයි ඔයාගෙ idea එක. ඒ වගේම මට දැනගන්න පුලුවන්ද ඔයාගේ අලුත් මුලුතැන්ගෙයි Gas stove එක ගත්තෙ කොහෙන්ද
කියල මම හරිම ආසයි ඒ Gas stove එකට please. My dear shalini thanks alot 💕
Hafle
ගොඩක් ලස්සනයි අක්කා. සතුටින් පරිස්සමෙන් ඉන්න. ❤❤❤
හරිම ලස්සනයි .ශලිනි අක්කා
ලස්සනයි ගොඩක්👍👍 හැම දෙයක් ම පිලිවල ට තියෙන එක නේද ස්තුතියි ඔයාට පරිස්සමි ඉන්ට ❤❤
සම්පූර්ණයෙන් ලෝහ භාවිතයෙන් නිම කර ඇත ,ඔබ කැමති පාටකට මෙම අල්මාරිය නිම කරවා ගත හැක,මෙම අල්මාරිය සඳහා 500000 ක මුදලක් වැයවුන අතර,සාමාන්‍යයෙන් කාමරේකට 200000- 300000 අතර මුදලකට ,closets wardrobe එකක් සාදාගත හැක
Apooo gsnan wadi
Meka paboda ge company ekakda?????
@@RoshWeerasinghe no its master engineering,but she is our best customer foe ever.
කව්ද ඔයා
ගොඩක් ලස්සනයි අක්කි.හරිම පිළිවෙළයි.
හරිම ලස්සනයි හරි පිලිවෙලයි මම ආසම නිලිය ගොඩක් ආදරෙයි නංගී
Wow Shalani akki..😍 you're such a beautiful actress...Good luck..🥰
Shop ekak wage 🥰
Shop ekata ginn wage kiyala danne mata vitareda
ඉතිං අලුත් ගෙදරත් පෙන්නන්න කෝ ආසයි බලන්න
Shalani kiyanne mata hithenne harima uthsahavantha shakthimath kellek. Shalanith mage iskole. Good luck Shalani.❤️❤️
5S ක්‍රමය භාවිතා කරලා වගේ
පිළිවෙලයි ලස්සනයි ඔයා වගේමයි 😊❤👍
hello...shalani mata godak satutui oyagana.....chandika japan
හරිම ලස්සනයි......
Wow harima lassanai mn asa niliyak akki oya❤
Well done Nalin aiya. Great job.
Woww hari ලස්සනයි akki😍😍😍
harima lassanaiii...piliwelaii...ganu kenek unama piliwelakata wada kirima godak wadagath😘😘😘😘😘shalani...supaer
Neat and clean , beautiful thanks for sharing with us
Lassanayi Shalani. Mehema thamayi pita ratawala thiyenne. Hodayi lankawata introduce kala eka. We call it walking wardrobe.
Godak lassanai akki oya mage kemathima niliya akki oyage edum , sapaththu, dekkama apitath asai oya wage edum godak apita nene akkiyo bs,pi,akke adarei akke
ශෝක් අක්කි ලස්සනයි
Oya hari sarala jivithaylk gathakaranne.lasanai
Godak adarei shalani oyata....i wish you all the best....
Ane akki oya harima lassanayi. Anet piliwelata ennawa mama oyata godak. Aqareyi i love you ❤️❤️❤️💖💖💖💖😘😘
My dream also 😍 math ohoma piliwelata thiya gannwa ehema ekk hada gattata psse
Akki oya hrim smart hari piliwelai
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Man asama kenek nangi oya.mona prasna avat satutin jiwath wenna.
Sok akke supiri,lassanai ❤️❤️❤️❤️❤️
ane akkoyo ane sihinagenena kumariye teledrama ekat ayeth ennakoo..ara dala thiyena eka melo rahak ne...akki nathi hinda api wedia balanneth ne
Very nice work shalani beautiful job 😍
හරිම ලස්සනයි
❤️❤️❤️❤️❤️
Dakunu paththe athulen balanakota Pena leeya aul. Ekath hariyata finish Kara ganna
Good concept 👌
Harima shok lassanay ane
Very nice and very neat love it
Niyamaii apiwa danuwath kalata thanks
කටයුතු ලස්සනයි. බුදුසරනයි
Harima lassnai .,..thanks
Oyage vidio balanawa lassanai nanga .shalani good luck ❤️❤️❤️
So organized ..proud of you girl ...
harima lassanai me nomabar ek e ayataneda kiyanna
Yes
very well organice and you too honest and beautiful girl.best of the best Actress in our sinhala Cinama❤😘❤😘❤😘🌹🌹🌹
ලස්සනයි පිළිවෙළයි....👍👍👍👍
හරිම ලස්සනයි .ඔයා මහත්වෙන්න නම් එපා ඕක ඇතුලට යන්න බැරිවෙයි 😁
Very nice organization shalini All the best 👍👍👍
මාර ලස්සනයි අක්කේ
Mama asama Giridevi oyya....budu saranai..