Chaya (චායා) | Part 19 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 195

  • @mallikaperera3524
    @mallikaperera3524 6 місяців тому +56

    මේ වගේ සුන්දර නාට්‍ය වලින් අපේ හිත් සුවපත් කරනව ට සිරස ට පින් .තව ඉදිරියට ත් මේ වගේ ම නාට්‍ය හදන්න
    සම්මාන නැති උනාට කමක්නෑහැ හැබැයි මේ වගේ ලස්සන නලු නිලියො ඉන්න ඕනෙ

  • @DewmiSandadu
    @DewmiSandadu 6 місяців тому +186

    දවසට episodes දෙකක් ඕනෙ කියන අය කෝ❤️

  • @rannyranny2579
    @rannyranny2579 6 місяців тому +21

    උදේ පාන්දරින්ම ඵන්නේ සිරස ටිවි බලාගෙන ❤❤චායා ටෙලි නාට්‍යයට ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤

  • @madukumari9174
    @madukumari9174 6 місяців тому +23

    අනේ ඉකමනට දෙන්න මග බලාගෙන ඉන්නේ ❤ ආදරේයි ගොඩක් ❤එ වගෙමයි සිරසට ගොඩක් ඉස්තුතියි හැම කොටසම දවසකට 2 දෙන්න බැරිද මෙි රට ඉන්න අපිට ගොඩක් වටිනවා 🎉🎉👍🙏🙏😘😘❤️❤️❤️

  • @desnapathmene1049
    @desnapathmene1049 6 місяців тому +20

    අද ඉක්මනින් ආව කතාව බලන්න චායා ❤❤ සිරස ස්තුති යි 🎉🎉🎉🎉

  • @indrakumari8584
    @indrakumari8584 6 місяців тому +28

    තෙරුවන් සරණයි. චා. යා. කාතාවට. රගපාන. අසංක. සර්ටත්. චා. යා. සොයූරියටත්. බොහොම ස්තුතියි. කතාවෙ. සියලුම දෙනාටත්. ස්තුතියි සිංගප්පුරැවෙ සිට

  • @indrakumari8584
    @indrakumari8584 6 місяців тому +18

    තෙරුවන් සරණයි. සූභ. දවසක්. සිරස. ආයාථනයෙ. අධිපති තුමා ඇතුළු. කාර්රිමංඩලයේ සියලුම දෙනාටත්. බොහොම ස්තුතියි. බොහොම පිං.. අදත්.. චා. යා. බලන්න. ඉඩ. සැලෙස්සුවාට.. මම. වා. යා. බලන්නෙ. සිංගප්පුරැවෙ සිට

  • @sumanasuma7485
    @sumanasuma7485 6 місяців тому +6

    රටඉන්න අපිට සතුටක් තියේන්නෙ මෙිවගෙ කතාවක් බලල තමයි සිරසට ස්තුතියි අදරේයි සිරසට ❤❤❤

  • @shashinihansani4563
    @shashinihansani4563 6 місяців тому +31

    කතාවෙ සමහර තැන් novel එකේ තිබුණු විදියටම තිබුන නම් හොදයි ❤❤ අසංක ලෙඩ වෙලා ඉද්දි චායා ඇවිත් එයාව ආදරෙන් බලාගන්න විදිය වගෙ ලස්සන කොටස් ❤

    • @spriyadhershani9743
      @spriyadhershani9743 6 місяців тому +2

      තව ඉස්සරහට එ කොටස් තියෙනවා

  • @glsamantha407
    @glsamantha407 6 місяців тому +8

    පොන් එකෙන් කතාව බලන්නේ මෙ හතර වෙනි පාරට ❤❤ ආදරේ චායා❤❤ අසංක

  • @samanthiherath1041
    @samanthiherath1041 6 місяців тому +5

    අසංක සහ ඡායා රඟපාන තවත් නාට්‍ය ටිකක් දෙන්න ❤❤

  • @nihalariyarathna9113
    @nihalariyarathna9113 6 місяців тому +12

    මගේ ආසම🎉 කතාව කොචිචර දැමිමත් හරිම ආසවෙන් බලනවා❤❤❤

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 6 місяців тому +11

    බොහොම ස්තුතියි සිරස කාර්ය මණ්ඩලයට 👌👌👌😊😅😅😅😅

  • @swarnalathamalani8906
    @swarnalathamalani8906 6 місяців тому +14

    ඉක්මනටම කතාව දෙන්න❤❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 6 місяців тому +9

    පිංපොං නැතිව වෙන එකෙක් හිටියෙම නැද්ද අප්ප මේ චරිතෙට.අකමැතිම රංගනය

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 6 місяців тому

      අනේ ඇත්තමයි 👍

    • @neotranslations8744
      @neotranslations8744 4 місяці тому

      කතාවත් එක්කම විහිළුවක් වෙනවා ඌ නිසා

  • @DanushikaMadumali-d6k
    @DanushikaMadumali-d6k 6 місяців тому +16

    ඉක්මනට බලන්න තිබ්බනම් කොච්චර හොදද ❤

  • @erangasuwandarathna5479
    @erangasuwandarathna5479 5 місяців тому +2

    මමත් අසම කතාව දුක හිතුනා .චායා කියන්නෙ ලස්සනම චරිතයක් රංගනය හරිම දක්ෂ

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 6 місяців тому +7

    කතාව දෙනකන් බලන් හිටියෙ ❤❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 6 місяців тому +12

    ඉක්මනට කතාව දෙන්න ❤❤❤❤❤

  • @3abed_161
    @3abed_161 6 місяців тому +5

    සෙනසුරාදා ඉරිදා episodes දෙකක් ඕනේ

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 6 місяців тому +8

    අනේ ඉක්මනින් දෙන්න රට ඉන්න අපි වෙනුවෙන් සිරස නාලිකාවට ස්තුතියි 🙏

  • @K..Rajaguru
    @K..Rajaguru 6 місяців тому +2

    ගොඩාක් ආසාවෙන් බැලුව මේ කොටසට එනකල් ඉතිරි ටිකත් ඉක්මනින් දායි කියල හිතනවා❤

  • @AnnMariyn-si7dy
    @AnnMariyn-si7dy 6 місяців тому +3

    Thank so much sirasa t.v. Please චායා 20 කොටස දමන්නකෝ.

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 6 місяців тому +7

    හෙටත් කතාව දෙන්න ❤❤❤❤

  • @SamanthaSamntha-t5k
    @SamanthaSamntha-t5k 6 місяців тому +2

    අද ඉක්මනින් ආවා කතාව බලන්න ඡායා හරිම ලස්සන කතාවක්

  • @SujiwaNilmini-d3o
    @SujiwaNilmini-d3o 6 місяців тому +11

    ❤❤❤❤❤lassani ❤❤❤cahya godakk❤❤❤ katawa❤❤❤❤

  • @nissankanaac9670
    @nissankanaac9670 6 місяців тому +13

    අර බහුබූතය මල වාතයක් මම ඌ ඉන්න කොටස් යවනවා

  • @shamilapremakanthi6311
    @shamilapremakanthi6311 6 місяців тому +3

    Chaya.lassanai❤❤❤❤

  • @DineshKumara-ic7jr
    @DineshKumara-ic7jr 6 місяців тому +2

    මටත් ඕනෙ episodes දෙකක් දවසට❤❤

  • @DineshKumara-ic7jr
    @DineshKumara-ic7jr 6 місяців тому +3

    ගොඩක් ස්තූතියි අනෙ සතියේ දවස් හතෙම කථාව දෙනවට

  • @amithmanjula5102
    @amithmanjula5102 5 місяців тому +1

    සිරස ආයතනයට ගොඩක් පිං❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🤗🌹🌹🌹🌹🌹🙏🙏🙏🌟✨🤘

  • @TushariRenuka
    @TushariRenuka 6 місяців тому +4

    Chayta sarama karadara pua❤❤❤❤❤❤❤chaya

  • @nayanadarshani8028
    @nayanadarshani8028 6 місяців тому +2

    අනේ කතාව එක දිගටම දෙන්න .

  • @deefafernando6320
    @deefafernando6320 6 місяців тому +2

    අසංක බල්ලෙක් මෙ කතාවෙ. ඌට දැන් ලොකු පොයින්ට් එකක් හර්ෂනි රැක්සාන් එක්ක ඉන්නව දැකපු එක මොකද ඌ කොරහෙත් කිබුල්ලු හොයමින්නෙ හිටියෙ හර්ෂනි ට විරැද්දව.

  • @DineshKumara-ic7jr
    @DineshKumara-ic7jr 6 місяців тому +1

    නියමයි කථාව ❤❤❤❤❤

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 6 місяців тому +2

    සිරස කාර්ය මණ්ඩලයෙන් උදව්වක් කරන්න පුළුවන් නම් මම කුවේට් නිවසක සේවය කරන්නේ මට උණු අසදරණය සිරස නාලිකාව තුලින් ප්‍රචාරය කරන්න බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @SamanthaSamntha-t5k
    @SamanthaSamntha-t5k 6 місяців тому +3

    හරිම ලස්සනයි❤❤❤සිරසට ගොඩක් ආදරෙයි

  • @mallikaperera3524
    @mallikaperera3524 6 місяців тому +4

    විශ්වයි තිසුරි ඉන්න නාට්‍ය ක් කලින් බැලුවා ඒකත් ලස්සනයි මේ ක ඊට ත් බ්
    වඩා ලස්සනයි කොටස් අඩු නොකර දිග ටම දාන්න ඔබට 😢පින්

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 6 місяців тому +2

    අනෙ දවසට දෙපරක් දෙන්න
    අනික චයා දෙන්න සැහැඑන්න
    වොලාවක් බ.ලන් ඉන්න ඕන නැ😢😢

  • @sandhika2741
    @sandhika2741 6 місяців тому +3

    උතුම් පැතුම් කීපාරක්නම් tvඑකේ දැම්මද ඇයි මේ වාගේ කාතා දාන්නැත්තේ...😢

  • @soamsa9925
    @soamsa9925 6 місяців тому +3

    ස්තුතියි සිරස tv❤❤❤❤❤

  • @hikwt1625
    @hikwt1625 5 місяців тому +1

    Mage Pana Chaya asanka sir Maru adarei

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 6 місяців тому +1

    Ada thama maga aruna katha seyaluma eiwa balla iwara une wada wadi una kiylla me kathawa atha arinna ba me 🇸🇦🇸🇦🇸🇦🇱🇰🙏hamdama denna me kathawa ❤❤❤

  • @disnadisna5303
    @disnadisna5303 6 місяців тому +1

    ❤❤❤❤❤❤ ලස්සනයි

  • @MenshaAsy
    @MenshaAsy 6 місяців тому +1

    ❤❤❤Mamath harima asawen balanne ❤❤❤❤❤

  • @Manoja-n8i
    @Manoja-n8i 6 місяців тому

    Sirasata teruwan saranai apata chaya katawe kotas eki eka laba denawata❤

  • @nadeenadee6637
    @nadeenadee6637 6 місяців тому +1

    ලස්සනයි 💖💖💖

  • @ruthgody555
    @ruthgody555 6 місяців тому +5

    Muta hondawede salliwalata weda karanna giye 😂😂😂😂

  • @dav4005
    @dav4005 6 місяців тому +3

    ශලනිගෙ පලවෙනි කතාව පතිනි ටෙලිනාට්‍යය දෙන්නකො

  • @nimeshkumara8504
    @nimeshkumara8504 4 місяці тому

    Kathawa marama lassanai❤❤❤❤❤

  • @manitaidk2009
    @manitaidk2009 6 місяців тому +3

    ස්තුතියි ❤

  • @Joana-l9i
    @Joana-l9i 6 місяців тому +4

    Caya ව බඳින්න aya ගොඩක් හොඳයි

  • @SujiwaNilmini-d3o
    @SujiwaNilmini-d3o 6 місяців тому +7

    Cahya

  • @DineshKumara-ic7jr
    @DineshKumara-ic7jr 6 місяців тому +1

    කථාව දෙපාරක්ම බලනවා මොනවා කරන්නද කොටස් දෙකක්වත් දෙනවනම් ඉතින් හොදයි ❤❤❤❤❤❤❤❤

  • @thanujasuminda9920
    @thanujasuminda9920 6 місяців тому +1

    හරිම ලස්සනයි

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 6 місяців тому +2

    🌹🌹🌹🌹🌹🌹👌🥀🌹🥀

  • @AnnMariyn-si7dy
    @AnnMariyn-si7dy 6 місяців тому +1

    Thank so much sirasa t v. Please

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n 6 місяців тому +1

    දවසක එක කොටසක් දාලා මදි අපි බලාන ඉන්නේ එක දිගටම ඔය චායා දන්න බැරිද අපි ඉල්ලුවේ නැතිනම් කතාව දන්නේ නෑ

  • @AnnMariyn-si7dy
    @AnnMariyn-si7dy 6 місяців тому +1

    චායා 20 කොටස දමන්නේ නැද්ද.අනේ please චායා 20 කොටස එවන්නකෝ.

  • @NIROSHAKamari
    @NIROSHAKamari 6 місяців тому +19

    ඉක්මනට කතව දෙන්න කෝ

  • @ranjithpremakumara7094
    @ranjithpremakumara7094 6 місяців тому +1

    හදිසි ගමනක් ගිහින් දැන් තමයි ආවේ චායා බලන්න පරක්කු උනා ඒ ගැන දුකයි 😢

  • @sasmithadisanayaka
    @sasmithadisanayaka 6 місяців тому +1

    ගයාන්.ඉන්න.කොටස.යවනවා

  • @MonikaSenadeera
    @MonikaSenadeera 6 місяців тому +1

    Dawasata kotasa dekaka denna godak pin api enna Dubai mewath ekkai kale gewanna hitha duka nethi Kara gana enne

  • @SubuddhikaVinodani-fj7vj
    @SubuddhikaVinodani-fj7vj 6 місяців тому +1

    Kathawa eka දිගටම denawanam godakma hodai

  • @Joana-l9i
    @Joana-l9i 6 місяців тому +1

    20 danna සිරස මාධ්‍ය tnku

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 6 місяців тому +1

    ❤️❤️🖐️🖐️🖐️🖐️🌟🌟

  • @GettaGetta-s2e
    @GettaGetta-s2e 6 місяців тому +2

    That was a good day at the coach.They don't get in ten ma😅😅

  • @samanthikadisanayake2807
    @samanthikadisanayake2807 6 місяців тому +2

    Ane❤❤❤❤❤❤

  • @Fjjfjfjr-z7f
    @Fjjfjfjr-z7f 6 місяців тому +1

    ඊලග කොටසත් ඉක්මනට දාන්න

  • @GeethaGeetha-fd3kn
    @GeethaGeetha-fd3kn 6 місяців тому +2

    Ane ikamanata denna❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushakumari7618
    @anushakumari7618 6 місяців тому +1

    ඊලග කොටස දාන්නකෝ

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 6 місяців тому +1

    20 ada danawada thanksss. Uuuu❤❤❤❤❤❤❤❤❤❤

  • @PathumiShirani
    @PathumiShirani 6 місяців тому +1

    Ow eka episode ekak balala madi

  • @SubaSuba-l7o
    @SubaSuba-l7o 6 місяців тому +2

    😢😢 danna kathawa

  • @SalankaRuchitha
    @SalankaRuchitha 6 місяців тому +2

    ❤❤❤❤❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 6 місяців тому

    Pani waraka gahta waulo godai chaya😅😅

  • @gaminiweerasinghe4303
    @gaminiweerasinghe4303 6 місяців тому +4

    පිං පොන්ගෙ චරිතෙ ගැල⁣පෙන්නෙ නෑ

  • @HemamaliBandara
    @HemamaliBandara 6 місяців тому +2

    Sirasata suba petum

  • @harshanihangiligdr9561
    @harshanihangiligdr9561 6 місяців тому +1

    Ane ou dawasata dekak denawanam godak hodai

  • @NishandaniPranandu
    @NishandaniPranandu 6 місяців тому +1

    චායා part 20 අද නැද්ද

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 6 місяців тому +1

    ඊළඟට 20 දෙන්න

  • @pathmaherath5036
    @pathmaherath5036 6 місяців тому

    Theruwan saranai sirasa

  • @InduIndu-f8v
    @InduIndu-f8v 6 місяців тому +2

    කතාව දෙන්නකො බලනවා බලනවා නෑනෙ

  • @SanduniiManoj-kh9hv
    @SanduniiManoj-kh9hv 6 місяців тому +3

    අන්තිමට වාසනයි නිලංගයි මැරි කරනවද

  • @Manoja-n8i
    @Manoja-n8i 6 місяців тому

    Ane ehemanam kohcara ekakda dawasata kotas2👍👍👍👍

  • @piumimadushanikalugaka5086
    @piumimadushanikalugaka5086 6 місяців тому +1

    Dawasata 2k epsoid ona

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 6 місяців тому

    🇸🇦🇸🇦🇱🇰🇱🇰❤❤❤love

  • @dilanasanka1887
    @dilanasanka1887 6 місяців тому +1

    Ane.ada.kotasa.dennako

  • @lata1597
    @lata1597 6 місяців тому

    ❤dawasata 2k ona

  • @dilanasanka1887
    @dilanasanka1887 6 місяців тому +1

    Episode.2k.dennako

  • @HemamaliBandara
    @HemamaliBandara 6 місяців тому +2

    Ikmanata kathawa dennako

  • @EmashaNaduni
    @EmashaNaduni 6 місяців тому +1

    ඉක්මනට කතා ව දෙන්න කෝ

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 6 місяців тому

    ❤❤❤❤❤🔥🔥🔥🌹🌹❤️

  • @KusmuthuDasilwa
    @KusmuthuDasilwa 6 місяців тому +2

    Ane dawsata kotas 2ka gane dannko

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 місяців тому +1

    ❤❤❤🎉🎉

  • @IsuruMalith-ii2lz
    @IsuruMalith-ii2lz 6 місяців тому +1

    😮😮😮😮

  • @disanayakesusanthi9478
    @disanayakesusanthi9478 6 місяців тому +1

    Api

  • @kasuntv208
    @kasuntv208 6 місяців тому +1

    ❤️❤️❤️✌️

  • @thshithamalkanthi9677
    @thshithamalkanthi9677 6 місяців тому

    Thanks

  • @RohiniSamarakoon
    @RohiniSamarakoon 6 місяців тому

    Mamath godak asai me katawata