Carotone ගාලා මාව සුදු වුනාද?කලු නොවී පාට දිගටම තියාගන්න විදිහ|හොද ප්‍රතිඵල ගන්න ගාන්න ඕන විදිහ

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 252

  • @ashibeauty
    @ashibeauty  3 місяці тому +7

    කලින් මම කැරටොන් බොඩි ලෝශයින් එක ගැන කරපු වීඩියෝ එකත් අනිවාර්යෙන්ම බලන්න
    මේ තියෙන්නෙ ඒ ලින්ක් එක
    ua-cam.com/video/37pMr9IHzxY/v-deo.htmlsi=74rHWfMw_u7YQqsM
    ඔයගොල්ලන්ට තව විශේෂ දෙයක් කියන්න ඕනේ ඒ තමයි මේ ක්‍රීම් එක මම Recommend කරන්නේ නැහැ මම ඒක වීඩියෝ එකේ ඕගොල්ලොත් එක්ක පැහැදිලිව කිව්වා නමුත් ඔයාට මේක ට්‍රයි කරන්න බලන්න ඕනිම නං ඔයාට පුළුවන් Original එක අරන් බලන්න හැබැයි මම වීඩියෝ එකේ පැහැදිලිව කිව්වා මේක පාවිච්චි කරන්න ඕනේ විදිය ඒ විදිහට මේක පාවිච්චි කරන්න මතක තියාගන්න
    whatsapp.com/channel/0029VaiZSsu5K3zTyihE2a3s
    Join වෙන්න හැමෝම Whatsapp Channel එකට

    • @Madushi-life
      @Madushi-life 3 місяці тому +1

      Mewa blech

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Oy video ek nobala comment krl walalenna haduwt mt karanna deyk na

    • @chamodiwickramage1134
      @chamodiwickramage1134 3 місяці тому

      Akke 4ever 100% aloe soothing gel 200g eke colours add krl thiyed

    • @NamalNamal-n6x
      @NamalNamal-n6x 24 дні тому

      ❤ hoday akke

  • @Chama-t5y
    @Chama-t5y Місяць тому +8

    කව්රුත් ගාන්න එපා... ලස්සනට තිබ්බ මූන විනාස උනා...මාස 2 ක් හොදට ලස්සනට පාට තියෙනවා මූණ නම් ගන්න දෙයක් නැහැ .... ඇගෙ රතු බුබුලු දාල එව්වත් දැන් කලු වෙලා .... Nature දේවල් use කරන්න කව්රුත් ගාන්න එපා... මට උන දේ කාටවත් වෙන්න ඕනී නැති හින්දා මේක කියන්නේ....💔

  • @achintha_sansala
    @achintha_sansala 2 місяці тому +2

    මං මාස 3ක් විතර ගානවා.. ප්‍රතිඵල හොදටම හොදයි ♥️

  • @ManoriChathurangi
    @ManoriChathurangi 3 місяці тому +2

    Carotone මෙන්ටෙන් කරන ගමන් වෙන cream ekak gawata kamak nadda.hoda cream ekak kiyanna puliwanda

  • @SudarshaniHansika
    @SudarshaniHansika 3 місяці тому +2

    මං කැරටුන් පාවිච්චි කරනවා මගේ මූණ සුදුයි ඇස් වටේ කළුයි

  • @user-ke7zo1pn9t
    @user-ke7zo1pn9t 3 місяці тому +1

    Akki oily skin,open pores valata vivya products valin monadha hodha ? Pls kiyannakoo
    Face wash hodhaidha?

  • @Nipunikalhara
    @Nipunikalhara 3 місяці тому +4

    Akki munata rice water use krana eka gena video ekk gennko plzzz😢

  • @Hasini.karunarathne
    @Hasini.karunarathne 2 місяці тому +8

    ඒ රටෙ අයට නම් කොහොමද දන්නැ මමත් මොඩයා වගෙ ගැවා😅 එක පැල්ලමක්වත් තිබ්බෙ නැ මෙක ගාල ලස්සන කහ පාටක් ආව මාස දෙකක් විතර ගාද්දිම පැල්ලම් ආව කලු පාට මම එ නිසා ක්‍රමානුකුලව නතර කරා 😢 දැන් ගන්නම දෙයක් නැ පිම්පල්ස් පිරිල හැමොම අහනව ඇයි කියල ජරා ක්‍රිම් එකක් දැන් කොමාරිකා ගාල ගාල අඩුයි ඒත් පැල්ලම් අඩු නැ😢 ගන්න හිතන්නවත් එපා 😢😢😢

    • @priyadharshani1346
      @priyadharshani1346 2 місяці тому +1

      ඒ එන පාට කොහොමද දිගටම තියාගන්නේ😢 cream එක නැවැත්තුවම

    • @Hasini.karunarathne
      @Hasini.karunarathne Місяць тому +1

      @@priyadharshani1346 mge ege patm thm mn gewe ar auwat poddk kluvel thibun nisa mekt suduwenne n mn gewe n kiyl Pat wens une n pimples nm awa pimples nthuwath klu pellm awa eka nisa pilivlt nthr kreth eth pimples awa 😞

    • @priyadharshani1346
      @priyadharshani1346 Місяць тому +1

      @@Hasini.karunarathne mama gala sathi dekai pimples aweth ne pallam aweth ne patath wenas una eth mata nathara karanna ona bayayi 🥺😣

  • @hashiya8179
    @hashiya8179 3 місяці тому +2

    Olifair original cream eka gena kiynnko mage yaluwek use krl nawaththuwt mokutg une nh den awurudu dekk vithara wenw

  • @ChavikaChavikadevin
    @ChavikaChavikadevin 3 місяці тому +2

    Akki mama tikak kalui skin eka pahapath karaganna vitamin c gannada naththan wenath supplements ekak gannada ane kiyannako akki

  • @Madushi-life
    @Madushi-life 3 місяці тому

    Plzz kiyanna ko pantin shampo ek hodai da පුළුවන් konde yanawata hoda shampo gana වීඩියෝ එකක් කරන්න plzzzzz

  • @panchaliupeksha725
    @panchaliupeksha725 2 місяці тому +1

    Akki nature power shoep eka hodayda❤
    Eka bleach shoep ekakd🤔

  • @Madushi-life
    @Madushi-life 3 місяці тому +1

    Konde yanawata hoda shampo kiynnko වීඩියෝ ekakin

  • @K.A.pathminipriyanthikadharmas
    @K.A.pathminipriyanthikadharmas 3 місяці тому +1

    Nangi mama oka pavichchi kala mata yellow colour ekak awa dan nawaththuwa ganiya eka thamma dan pavichchi karanne e atharata oka use karanna puluwanda

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 3 місяці тому +2

    අක්කියො ග්ලුටා වයිට් ක්‍රීම් එක ගැන පොඩ්ඩක් කියන්නකො❤

  • @PasiduMalind
    @PasiduMalind 3 місяці тому

    Naturalla kaha capsule eka hodaida akka

  • @Chamari-mm2zn
    @Chamari-mm2zn 3 місяці тому

    Nangi pow pow cream eka hodaida

  • @chandrikapriyadharshani6356
    @chandrikapriyadharshani6356 2 місяці тому +1

    Oya maara widiyata sudu welane nangi

  • @shanikaperera3682
    @shanikaperera3682 3 місяці тому

    නංගී ඔයා දැන් Seacret fairness cream එක ගාන්නෙ නැද්ද ?

  • @Madushi-life
    @Madushi-life 3 місяці тому

    Pantin shampo ek hodai da kiyanna ko

  • @gayathrikamadushani5877
    @gayathrikamadushani5877 3 місяці тому +2

    Lipstick colour ek mkkd use karala inna

  • @niiroshrathnayaka8212
    @niiroshrathnayaka8212 3 місяці тому

    Nangi kojic acid bodilosion ekai soap ekai hodai neda

  • @ChanulaHashaja
    @ChanulaHashaja 3 місяці тому

    Akke mata ikamana sudu wenna cream hari teat hari koyannako

  • @SandunikaSewwandi-e9e
    @SandunikaSewwandi-e9e 3 місяці тому +1

    අක්කෙ white secret body and face cream එක ගැනත් විස්තර ඕනෙ

  • @chanchala6726
    @chanchala6726 2 місяці тому +1

    මගෙ යාලුවෙක් ගාලා ගන්න දෙයක් නෑ...O/lකරලා ඉවර උනා විතරයි...තම්බලා වගෙ...දැක්කම බය වෙනවා හොල්මනක් කියලා ...නිකම් පව්ඩර් වැඩිපුර ගාලා වගේ ඊයා...🤮🤮🤮
    සුදු වෙන්න දඟලන්නැතුව තියන පාට රැකගන්න පැහැදිලි සමක් හරියට මේන්ටේන් කලා නං කවුරුත් ලස්සනයි...රැල්ලට සුදු වෙන්න ගිහිං නැති ලෙඩ හදාගන්නවට වඩා...🙂

  • @Prabodhagirl
    @Prabodhagirl 3 місяці тому

    අක්කේ ඔයා use karanna glutathione tablet eka mokadda ඒක gena video ekak karannako

  • @RajeshPriyankara-vm1tj
    @RajeshPriyankara-vm1tj 3 місяці тому

    Mamath use karanawa nangi.mawa sudu wune na..mama kamathi oyage sudu patata .sudu wenna night cream ekak kiyannako

  • @Sewnimesh2055
    @Sewnimesh2055 2 місяці тому +1

    අපෝ මෙක ගන්න එප ඔරිනල් කියලා නෑ ඔක්කොම එකයි මන් මාසයයි ගෑවේ මුන හොදටම ඩැමේජ් උනා කලු පැල්ලම් ආවා කවුරුත් මේක යුස් කරන්න එපා තමන්ට ආදරෙයි නම් මෙක බිජින්

  • @RajeshPriyankara-vm1tj
    @RajeshPriyankara-vm1tj 3 місяці тому +1

    Sanoda day and night gaddi sudu wenawada.white secret cream gana vedeo ekak ona sudu

  • @bahijkhan6038
    @bahijkhan6038 3 місяці тому +1

    Me wage ekk use krn gmn sanoda cream ek use krt kmk nedda...🥲 mee cream ek nawaththanna one hinda

  • @nethmihiruni5
    @nethmihiruni5 3 місяці тому

    Akke sudu wenn use karapu tablet eka mokkd..vitamin C withard

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Yes..thw treatments,ethakota drink warg gnnw

  • @Randi-u9l
    @Randi-u9l 3 місяці тому

    Nangi agata haniyak nethi suduwena cream ekak gennako❤❤❤

  • @Bindusaraniprabodha
    @Bindusaraniprabodha 3 місяці тому +4

    Akki puluvan nam swabha ceylon eke Beauty Ace tablet eka gna review ekak krnnko❤️‍🩹😫

  • @stefeeperera
    @stefeeperera 3 місяці тому

    akki mata secrets eken results hamba wune ne neh. kochchr klyk ynwd results enna

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 3 місяці тому

    White Secret Face & Body Cream ගැනත් review එකක් ගේන්න....❤

  • @rashupabasara4594
    @rashupabasara4594 3 місяці тому +1

    Akki mn caratone eka ganawa sathiyata daws 2k wage ...ekath ekka sanoda night cream eka gawata kmkndda

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому +1

      Darling video eke mama kiuwa...em gaaala balanna bad reaction ekk awoth nthr karanna

    • @rashupabasara4594
      @rashupabasara4594 3 місяці тому

      @@ashibeauty thank you akki ❤

  • @nimalikawikkramanayake1239
    @nimalikawikkramanayake1239 3 місяці тому

    Ashi mm use krnne pretty beauty cream eka.eka masa 2k use krnawa.ekath godak kal use kranna hoda nadda? Mokada mama hithagena inne eka digatama use karanna.

  • @ruwannishantha4964
    @ruwannishantha4964 3 місяці тому

    Ammbo oyage lassana.....❤ thawath lassanai godakkkk sudu wela

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      😘😘😘😘🫣✨

  • @manjulanawarathna8783
    @manjulanawarathna8783 3 місяці тому

    Whitesecret cream eka hodaid

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому +1

      Mama nmm recommend krnn na darling

  • @DilmiSandeesha
    @DilmiSandeesha 3 місяці тому +3

    Glass skin එකක් ගන්න පුළුවන් nomal price product ගැන වීඩියො එකක් ගේන්නකො Sister ❤️
    තව මේ කැරටන් ක්‍රීම් එකේ ඔර්ජිනල් එක හොයාගන්නෙ කොමද

    • @mathsal
      @mathsal 3 місяці тому

      Ordinary use karanna orginal

    • @DilmiSandeesha
      @DilmiSandeesha 3 місяці тому

      Thank you ❤️

  • @GavishaSachin
    @GavishaSachin 3 місяці тому +1

    Ane sanoda heya cream review ekak oni / sanoda sirikamala lepaya review ona akkiyoo

  • @ChanulaHashaja
    @ChanulaHashaja 3 місяці тому

    Akke sanoda day and night cream aki night cream akai akata use karanna puluwanda

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 3 місяці тому +2

    ඇත්තටම මාත් ගෑවා ඒත් මාර දුකයි මගෙ මූනේ රතු බිබිලි ගොඩාක් දැම්මා😢😢😢

  • @GANGANIMAALI-lx5ow
    @GANGANIMAALI-lx5ow 3 місяці тому

    Akka ath yata drak gathiyt hoda cream ekk kiynko 🥺

  • @NethumRasitha
    @NethumRasitha 3 місяці тому +1

    Oli gathiya wadi wela pimples eida akke mat thiyenne olily acne skin ekak

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Video eke kiuwaaaaa darling

  • @maddageananda5257
    @maddageananda5257 3 місяці тому +2

    Oya harima lassanai akki❤

  • @MalishaSamanali-u2c
    @MalishaSamanali-u2c 3 місяці тому +1

    Lia gold tablet aka hodaida kiyala review akak gennako

  • @shadoww-pl9qv
    @shadoww-pl9qv 3 місяці тому +1

    Oy hry lssny ❤ mn thama sch ynava mt use krnn colour mentain krnn sun protection thyn cream ekk kynnko akko ❤❤❤

  • @sugandikadinushani6602
    @sugandikadinushani6602 3 місяці тому

    Akke priti biauti bichin criem ekakda

  • @madushikasadamini1233
    @madushikasadamini1233 3 місяці тому

    Facia tablets gena review ekak karannako akka. Ikmanata

  • @idushanijayawardana9523
    @idushanijayawardana9523 3 місяці тому +1

    Price komd me cream eke dr

  • @RNlife-jm4or
    @RNlife-jm4or 3 місяці тому +1

    ,මම යු ටියුබ් එකෙන්ම ඔරිජිනල් එක ගත්තා මාස අටක් ⁣විතර ගැවා ගාන අතර තුර කලු උනානෙ අක්කෙ ගගා ඉද්දි කලු උනා ..face and body එක තමයි මම ගැවේ ..ඊට පස්සෙ නම් නතර කරා අක්කි

    • @Sewnimesh2055
      @Sewnimesh2055 2 місяці тому

      කොහෙම්ද ගත්තේඔයා මාත් bggya sew කිය්න්නේ එයගෙන් ග්ත්තේ මාසයයි ගෑවේ මින හොදටම ඩැමේජ් උන

  • @ThakshilaKeshani
    @ThakshilaKeshani 3 місяці тому +1

    Mge skin colour ekath akkage skin colour eka wgemi❤ akkge vedio balalama thmi mam skin eka hadagatte...😊 akka dwsin dws lssana wenna oni😘❤

    • @akarshana2663
      @akarshana2663 3 місяці тому

      Oya monada use krna products ❤

    • @ThakshilaKeshani
      @ThakshilaKeshani 3 місяці тому

      @@akarshana2663 Day time= Forever venivel facewash
      Forever kohomba kaha toner
      Secret day cream
      Velvet safran bodylotion / vaseline bodylotion (දෙකම මාරුවෙන් මාරුවට ගානවා)
      Night time= Forever venivel facewash
      Forever kohomba kaha toner
      Sanoda sandalwood cream
      Forever venivel / gold bodylotion ( මේ දෙකම මාරුවෙන් මාරුවට ගානවා)
      බෙලිමල්,රණවරා එහෙම සතියට දවස් 2ක් විතර බොනවා..natural alo vera ගානවා,(මම උපතින්ම පැහැපත් කෙනෙක්.අව්වට අවපැහැ වෙලා තිබුනේ ඒ ටික හරි ගියා මේ දේවල් කරද්දි)☺️☺️

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Aneeee...harima sathutui darling .😘😘😘😘😘😘😘✨🌸🌸🌸🌸😘😘😘😘😘😘😘😘😘

    • @RNlife-jm4or
      @RNlife-jm4or 3 місяці тому

      Nigt sanoda cream ekta sudu unada akke

    • @ThakshilaKeshani
      @ThakshilaKeshani 3 місяці тому

      @@ashibeauty ❤️🥰

  • @hirunichathupama8354
    @hirunichathupama8354 3 місяці тому +1

    Mama maasa pahak thisse meka paawichchi karanawa ...maasa thunk daily paawichchi karala eeta passe kadin kada paawichchi karanawa....mta awulak nm danata naha... pimples nm poddak ekak dekak daanawa eka saamaanyayi...mama kalu kenek ..mage muuna maasa pahak gihillath bleach sudak nm awith na...lassana kaha paatak wage skin eka glow welaa...as wate gaanne nathi nisa as wate kalui...nathuwa cream eka nisa kalu wenwa kiyanna ba....muuna light wenkota muune kalu than kapila penwa...ekai wenne..overoll original eka gaththoth hodai...

  • @wasusewwandi5108
    @wasusewwandi5108 3 місяці тому

    Price plz

  • @NirodZz
    @NirodZz 2 місяці тому +1

    Akke Gluta white hodada

    • @winithaediriweera2432
      @winithaediriweera2432 2 місяці тому +1

      eka ganath wisthara gennako

    • @NirodZz
      @NirodZz Місяць тому +1

      @@DaisyRose-ev9kf ඔයා දන්න දේ කිව්වට ගොඩාක් Thanks එකට මගේ skin eka ගොඩාක් sensitive එක නිසා තමා මම gluta white ගැන ඇහුවෙ ... මම caratone එක පාවිච්චි කරල මගෙ මූන ගන්නම දෙයක් නෑ හැම තැනම් කලු ලප මේ caratone එකේ video එක බැලුවට ඒක පාවිච්චි කරන්න හිතන්නව්ත් එපා

  • @vihangapahasarani
    @vihangapahasarani 3 місяці тому +1

    akki,Skin ek maintain krn vidiy video ekk krnko

  • @nayomirathnayake7751
    @nayomirathnayake7751 3 місяці тому +7

    මම මේක ඔක්කෝම බැලුවේ නම් නෑ .අනේ ඉස්කෝලේ ළමයෙක් ගාලා තනිකර damage වෙලා ඒක නම් ඇහැටම දැක්කා.

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому +1

      Okkoma balanna darling ....

    • @Aj-qx6id
      @Aj-qx6id 3 місяці тому +2

      Me cream eka ganna epa🙏🙏akmawa iwarai masa kipayak ganakota..strch marks enawa tika kalayak yanakota..meke original wath fake kiyalawath wenasak na..athdakeemen kiyanne ledek wenna onanam gawata kamak na

  • @Achinikasewminiwijethunga
    @Achinikasewminiwijethunga 3 місяці тому +1

    Dan video eka balanne 🥹☹️❤️❤️❤️❤️adarei ashi

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому +1

      Kmk na darling ..😘

  • @NirodZz
    @NirodZz 2 місяці тому +2

    මේක ගාන්න එපා මගෙ මූන පුරා කුරුලෑ dont use this

  • @amaya7595
    @amaya7595 3 місяці тому

    Akki Harima Lassanai 😊❤❤❤

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      😘😘😘😘😘😘🧸

  • @hancafestudios56
    @hancafestudios56 3 місяці тому +1

    Original adunaganne komada

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Mmm..mama dn na darling

    • @RajeshPriyankara-vm1tj
      @RajeshPriyankara-vm1tj 3 місяці тому +1

      You tube search karala balanna.original eke hidroklonos adangu wela thiyenawa kiyala bottle eke gahala nathilu.pake eke bottle eke gahala thiyenawalu.hariyatama Dan na you tube balala kiwwe

  • @YasodiDewduni
    @YasodiDewduni Місяць тому

    Meka ganna epa mage kakul wala strech marks awa, niyapothu dumburu pata una masa 3k yanneth kalin thm ehm une

  • @_Dini_Deshani_
    @_Dini_Deshani_ 3 місяці тому

    Jovees night cream eka gana video ekk karannako akki 🥺

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Eknmmm oily darling avocado ek mtnmm hri giye na

  • @DEW-v8x
    @DEW-v8x 16 днів тому

    අනේ අක්කෙ මට මේකට උත්තයක් දෙන්න්කො.මගෙ ඇස් කහ පාටයි මට ඒක් අඩු කර ගන්න ගෙදරදි කරන්න දෙයක් කියන්නකො.කවුරු හරිම මේකට ප්‍රතිකාරකයක් දන්නවනම් මට කියන්නකො. ඇස් වල කහ පාට අඩු කර ගන්න

    • @5ofamazing186
      @5ofamazing186 11 днів тому

      doctor kenekt penna mokda as kaha wenwanm eka wena ledaka roga lakshanayak wenna puluwn.

    • @DEW-v8x
      @DEW-v8x 11 днів тому

      @@5ofamazing186 hri thnks hloo 🥰☺️

  • @pqrs-ux1qx
    @pqrs-ux1qx 3 місяці тому +4

    Niyapothu kaha una hodtama

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Ou godak ayt em wela thibb

  • @thisarurashmika6997
    @thisarurashmika6997 3 місяці тому +3

    Ashi akk Nam meka recommend kre na❤ meka oyaala gnn ep meke bleaching nathi unata skin eka hodatama damage wenwa😢 0:12

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Ou darling mama recommend krn na meka ..😘

    • @anurabandara3155
      @anurabandara3155 3 місяці тому

      Ow aththa math gewa sudu wenva hebei damege wenawa auwata godak

  • @geeth2219
    @geeth2219 3 місяці тому

    Akki caratone soap ekata fair wenawada?

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому +1

      Video ek balanna darling

  • @KavinduSansaraKodithuwakku
    @KavinduSansaraKodithuwakku 2 місяці тому +1

    Dr.rashel product hodaida eka harmful ekakda mn eke 24k gold collagen kiyana cream eka use karanne😔

  • @thamalihimansa2872
    @thamalihimansa2872 3 місяці тому

    Mama meka pawichchi kara.sudu wenne na.yellow colour ekak enne.masa 3kin wge thamai results awe

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      😘😘😘😘

    • @rashupabasara4594
      @rashupabasara4594 3 місяці тому

      Skin eka damage wela naneda

    • @AshiJayasinghe
      @AshiJayasinghe 2 місяці тому

      නැවත්තුවාම කලු වෙන්නේ නැද්ද

  • @keshaninimasara
    @keshaninimasara 3 місяці тому

    Mage palaweni comment eka ❤️😊

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Darling ....adareiiiiiiiiiiiiiiiii😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Sasinisithara-mq3xl
    @Sasinisithara-mq3xl 3 місяці тому +3

    අක්කේ අනේ අහන්නකෝ
    ගානියා එකේ කහ පාට bottle එකේ එන බොඩි ලෝශන් එකද හොද skin color eka චුට්ට චුට්ට වැඩි කර ගන්න නැත්නම් nivya එකේ body lotion ekada hoda akke
    Man garniya eke night cream ekath use karaw akke . අනේ කියන්න්කෝ plz akke❤😢

  • @DilshanMadushanka-c1l
    @DilshanMadushanka-c1l 3 місяці тому

    Akki kiyann mnika mat mn bleech crim.gala.dmej una itampsse.dn msayk.witar dokter kenkgen bet gatta ekat nm.kurula adui et dkin hamoma kiyanw mn mata wela kalu wela kiyal.plozz akki mge calar eka wdi krgannhid krim ekk kisima crim ekk allanne nene munata mn godk kalu kenek neme akki

  • @dileananderson7546
    @dileananderson7546 3 місяці тому

    Thanks akkia ❤

  • @chathurikajayathilaka1139
    @chathurikajayathilaka1139 3 місяці тому +2

    Ashi me dawas wala kojic saop eka pissuwak wela girls la athara e ganath video clip ekak genna... naththam kellonge munu iwarai oya pahadiliwa kiyana nisa watiwi pls❤❤❤❤❤

  • @senuribhagya-y5r
    @senuribhagya-y5r 3 місяці тому

    Hi akkii ❤️❤️❤️

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Hiiiiiiiii manikaaaaaaaaa...🫣🫣✨✨

    • @senuribhagya-y5r
      @senuribhagya-y5r 3 місяці тому

      @@ashibeauty 😘❤️

  • @rajithamalinga3750
    @rajithamalinga3750 3 місяці тому

    Ohoma sudu unama Kathi nangi nkn thambila wage

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Raaa video ek kre akki....eki mehem colour ek penne

  • @Aj-qx6id
    @Aj-qx6id 3 місяці тому

    me monawa kiwwath me cream eka ganna epa🙏🙏aga athule leda godak enawa..wisheshayenma akmawa,wakugadu iwarai..strch marks enawa..mata una bad risults thawa kenekta wenna hoda nathi nisai me comment eka damme

  • @None71327
    @None71327 3 місяці тому

    Pretty Beauty cream eka hodada result thiyanawada

  • @amasenarathna5714
    @amasenarathna5714 2 місяці тому +1

    අනෙ ashi උදව්වක් කරන්න.මන් orginila proudct sell කරන lady කෙනෙක්ගෙන් white secret cream එක ගෑවා. මාස දෙකක් ගාන අතරෙ ඇස් යට හුගක් කලු වෙලා වටෙට pigmentation එකක් එන්න ගත්තා. දැන් එ sell කරපු කෙනා කියනවා ceratone එකට මාරු වෙමු වෙන දෙවල් වලින් ඔය කැලැල් යවන්න බැ කියල.අනෙ මට සුදු වෙන්න ඔනි නැ.මේ ඇස් වටෙ පැතිරෙන් කලු පැල්ලම යවාගන්න product එක්ක් recommend කරන්නකො 😢

    • @Sewnimesh2055
      @Sewnimesh2055 2 місяці тому +1

      Aya corotone ganna yanna epa oya..alo jell ganna digatama

    • @ashibeauty
      @ashibeauty  2 місяці тому

      Whatsapp dann m ekk... mage store eke balanna products thiyenawa

    • @r.g.s.dilhani1421
      @r.g.s.dilhani1421 2 місяці тому +1

      Meet a dermatologist

    • @chanudil6613
      @chanudil6613 Місяць тому +1

      You should meet a doctor..

  • @amapunsisi5761
    @amapunsisi5761 3 місяці тому +1

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      😘😘😘😘😘✨🫣

  • @Kavimanika196
    @Kavimanika196 25 днів тому

    මම ගන්නෙ ඔක 😢😮

  • @TharinduRukmal-z9t
    @TharinduRukmal-z9t 3 місяці тому

    Akki orijinal pradakat daraz eken ganna puluwanda

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Mama dn na darling emnmm

  • @kaveeshi3390
    @kaveeshi3390 3 місяці тому

    Akki mata 17 yi use karanna hodada

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Darling okkom balanna video ek

  • @RasinkaAmararathna
    @RasinkaAmararathna 3 місяці тому +1

    මෙ ක්‍රීම් එක හොදයි

  • @KiyushiOnara
    @KiyushiOnara 3 місяці тому

    Please akka...oya godk hoda kenek .oyage video mm hdmm blnw.plz meknm gaann epa..mm lankwen wagem import karalth gawa. Ganakm hodai.. mm ekadigt gaweth na.. natural treatment karan gamn gawe.. anthimata aluham wage awa... Kata depaththa hama giya. Black head white head wadi wenw.. thanikaram chemical godak... secret cream eknm best..❤️anthimat muna hadagththe sudu hadun ekadigta gaala..

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

      Mama gaaaaaaan na darling ....😘😘😘😘😘😘😘😘😘😘🌸✨✨✨✨✨✨😘😘😘😘😘

    • @KiyushiOnara
      @KiyushiOnara 3 місяці тому

      @@ashibeauty eeanm kamk na akka...❤️

    • @RNlife-jm4or
      @RNlife-jm4or 3 місяці тому

      Scret kiuwe kokda

    • @praveenarathnayake9240
      @praveenarathnayake9240 2 місяці тому

      Secret brand eke fairness cream ek
      Ek bleeching nh
      ​@@RNlife-jm4or

  • @hashiniamasha8319
    @hashiniamasha8319 3 місяці тому

    Akke math me cream eka use kl hebei gala newethuwama aye kalu una, es wate kalu una😢

  • @gihaninisansala6753
    @gihaninisansala6753 3 місяці тому +1

    Matanam hodai oya cream 1

  • @umeshapamuduni2534
    @umeshapamuduni2534 2 місяці тому

    ඔයා ගන කිම් එක මොකාක්ද අක්කෙ 🥺🥺

  • @SriyaniDammika-kt4es
    @SriyaniDammika-kt4es 3 місяці тому +7

    මේ ක්රිම් එක ගාන්න එපා මූන විනාස උනා මගෙ

  • @KasuniNilmani
    @KasuniNilmani 3 місяці тому +2

    Hi lassan lamayoo

  • @chrishmikadalpadadu8774
    @chrishmikadalpadadu8774 2 місяці тому +2

    Meh carotone cream eka gaanna epa . Math gaawa. Mage skin damage wela. Meyala sell krnna boru kyne . Gaala nqwatthuwata passé kalu patches enwa. Dan mn beheth krnwa. Beheth krnna maara wiyadamak yanne. Gaana knk inwanm nawatthala alo gel gaala skin eka protect krgna 🙄🙄

    • @ashibeauty
      @ashibeauty  2 місяці тому +2

      Mama caratone sell karan na..🤣😅

    • @dinalihansika1101
      @dinalihansika1101 2 місяці тому

      Ane mgeth face eke kalu pallam dala thiyenne dn ekt monwd krnn oni kiynnko 😢

    • @chrishmikadalpadadu8774
      @chrishmikadalpadadu8774 2 місяці тому

      @@dinalihansika1101 doctor knkta pennanna . Attha kyna oya bleeching use kra kyla . Doctor beheth denwa . Dermotologist knkta pennanna. Dr knkta pennanakan aloevera gaana

    • @dinalihansika1101
      @dinalihansika1101 2 місяці тому +1

      @@chrishmikadalpadadu8774 thank you dr

  • @KasuniJayamali-jt4pm
    @KasuniJayamali-jt4pm 3 місяці тому

    Me cream eka goda කාලයක් use karata kamak nedda akka

  • @michaeltaniya4868
    @michaeltaniya4868 3 місяці тому

    Nt Cream available 💯

  • @disnapiriyangani6014
    @disnapiriyangani6014 3 місяці тому +1

    අනේ නංගී හොද කහ කැප්සුල් ගැන කියන්නකෝ

  • @imalshashamali2125
    @imalshashamali2125 3 місяці тому +1

    Mee cream eka ganna hoda na meketh bleach thiyenawa anith bleach cream hoda nowennath meka hoda wennath hethuwa mokakda akke?

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому +1

      Kauda meka hodai kiuwe.oya video ek balanna ko ektm

    • @praveenarathnayake9240
      @praveenarathnayake9240 2 місяці тому

      Me akka bleaching products recommend krnnh
      Ey me video eke kyl tynw meka safe nh kyl
      Oy poddk channel ek balala inn

  • @RNlife-jm4or
    @RNlife-jm4or 3 місяці тому +2

    අනේ අක්කි මට පුදුම පිස්සුවක් සුදු වෙන එක කොච්චර හිත හදා ගන්න හැදුවත් බැ ..මට ගාන්න හොදම නියට් කිරිම් එකකුයි බොඩි ලෝෂන් එකකුයි කියන්න අක්කි ඔයාට ගොඩක් පින් ..මගෙ හම ඔයිලිත් නැ සෙන්සටිව් නැ දෙකටම නැ මුණ මට ආසයි ඔයා වගේ සුදු වෙන්න pls මට උදව් කරන්න අක්කි ..මම බලන් ඉන්නවා උත්තරයක් ❤❤❤

    • @SriyaniDammika-kt4es
      @SriyaniDammika-kt4es 3 місяці тому

      නේහා මරියම්ගෙ ක්රිම් හොදයි

    • @None71327
      @None71327 3 місяці тому +1

      Math nehage cream eka ganawa

    • @RNlife-jm4or
      @RNlife-jm4or 3 місяці тому

      @@SriyaniDammika-kt4es කොහොමද ගන්නෙ

    • @aravindasumith8914
      @aravindasumith8914 3 місяці тому

      මොකක්ද නංගීක්‍රීම් එක

    • @None71327
      @None71327 3 місяці тому

      @@aravindasumith8914 hide glow

  • @Kaushi1993
    @Kaushi1993 3 місяці тому

    ඔයා ගොඩක් ලස්සන වෙලා.ඔයා ගාන ෆේස් වොශ් එකයි.ක්‍රීම් එකයි මොකක්ද .❤

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому +1

      ua-cam.com/video/QmljkX28uw8/v-deo.htmlsi=wlBAIhyyZHTbk4dc

    • @pabasaradewani1679
      @pabasaradewani1679 3 місяці тому

      Ane akke oya godakma sudu un mona cream eka galada kiyala kiyannako godak pin oyata❤😢

    • @nethmihiruni5
      @nethmihiruni5 3 місяці тому

      Ane ou akke kiynnko..oyage issara vidio walat wadiya dn godk sudu welane .em loku change ekk une mona product ekend😢

  • @tharidusupun5243
    @tharidusupun5243 3 місяці тому +2

    මමත් ගෑවා ඕක මුනට හරි ගියෙ නැ අත්වල කකුල් වල ගැවා ඇත්තට ලස්සන කහ පාටක් ආවා නැවත්තුවාම ආයිත් කලු උන

    • @ashibeauty
      @ashibeauty  3 місяці тому

    • @NiwarthanaMudannayake-wk9jo
      @NiwarthanaMudannayake-wk9jo 3 місяці тому

      Sathi kiyak giyada

    • @Hashinilakshika-rr6tx
      @Hashinilakshika-rr6tx 2 місяці тому

      Kohomada risalt eka

    • @Thimadi
      @Thimadi 2 місяці тому

      ඒත් පැල්ලම් ආවේ නැද්ද කලු විතරයි ද උනේ තිබ්බ විදිය ටම

  • @NamalNamal-n6x
    @NamalNamal-n6x 24 дні тому

    Haday akke mage muuna kaha patay ❤❤❤❤❤❤❤❤❤❤