yaa yuththe kopamana durakatada?. even today we see scribled on three wheelers ' api nodena api wikinena puduma ratak meeka'. And ' api nodenima treassury hiswena puduma ratak meeka'. Isn't that the case for our suffering today?.
Thanath kathragama monaragala e wage govi mhatun innawa..aluth mosthra vila sitha nathi unata e minisun dakkhama hithenne ape rata niyama sinhala annya thwa..identify..thibenne e minisunta
@@kasunakalanka5246 ehema wenna mahindath ruhune neda u nikn chinese ghana mishra ewun wage . piligann ba .kurunegala ewun tama hoda usa mahathtata inne
Thanks a lot for the recognition. අපට පුලුවන් විදිහට පුලුවන් දෙයක් කරමු.
අනිවාර්යයෙන්
ඔන්න සර් "කැලිපිට පොත" ලබන සුමානේ කියනවා කිව්වා, ඉවසිල්ලක් නැතුව අපි ආදරෙන් එක අහන්න බලන් ඉන්නවා අමතක කරන්න එපා,....❤️❤️
ස්තුති ඔබ තුමාට මේ දැනුම ලබා දුන්නාට
අපූරුයි අදත්....
ගෝකණ්ණ තිත්ථ පැත්තට ගියෙ 5වන මහින්දගෙ latest version එක.
Today very nice
👍❤️💐
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
I'm interested in our king Mahindra v
ගෝක්න්නතිත්ථය පැත්තට නෙවෙයිනෙ ගියේ? ඒක ලස්සනට කීව..😉😉😉
Tq.gurutumani..
Great
elaaaaaaaaaaaaaaaaaaaaa
දකුණේ ගැම්ම 💪💪💪💪💪💪💪💪💪💪💪
half chinese lol
දකුණ වෙනයී රූහුණ වෙනයී....මේ රූහුණ දැන් දකුණ නෙවෙයී කියලා මෙතනත් කිව්වා..
@@chamarama9349 ruhuna kiyanne dakuna witharak newei Hebei dakunath ayithi.
දකුනේ ගැම්ම මොකද්ද
දැන් දකුනෙ උන්ගෙන් බාගෙට බාගයක් මලබාරි,දෙමල උන් සිoහල වෙලා . උන් වත් දන්නෑ උන්ගෙ මුල් උන් දෙමළ,මලබාරි උන් කියලා 🤭
Watinawa godak
Ow eka atta dakune Unge wadath Hari wenas anik unta wada
රාජපක්කලාගේ හිස්කබලේ හොර ජාන තියනවාද කියලා අනාගතයේදී පුරා විද්‍යාඥයින් හොයයි නේ
Rajapakshata china jana tiyanva
❤️
sir kurunegala ewun gana monavda danne kiyalth kiyannko ?
👍👍👍🙏🙏🙏👏
👍🙏
Simple life style is the best solution
Can we get Tamil or English version please
මහාචාර්යතුමනි ඇත්තටම ලංකාවේ දේශීය ඖෂධ වැඩිදියුණු කළානම් මොනතරම් ඩොලර් ඉතිරියක් වෙයිද ? රට වෙනුවෙන් වැඩ කරන්න රටට ආදරයක් ඇති නායකයෙක් නැති කමයි වුනේ 😢😢
දකුනේ උන්ට රට ගියොත් රට ඉවරයි එකෙක් ප්‍රෙමදාස ඌ අම්බලන්ගොඩ අනික මහින්ද දෙන්නම එකයි
සම්පුර්ණ ඇත්ත
ප්‍රෙමදාසගෙ තාත්තා හොරන කිට්ටුව ඔනනම් සජිවි සාක්කි දෙන්නම්
රාජපක්ෂවරු මැලෙ සෙට් එකක් ලන්දෙසී සමයෙ හම්බ+ තොටට බැහැපු
මොන ප්‍රශ්නෙ තිබුනත්, දකුණේ අය රට බේරගඇත්ත බව මතක තියාගන්න!
@@samanthiperera1007 රට බෙරගත්තේ නම් අම්බලන්ගොඩ ෆොන්සේකා මහත්තයා කියලා දැන් පැහැදිලීයී
අඩේ දැන් මහින්දයා වගේමයි මූත් වස්තුව උගන්ඩාවට යවල ත්‍රිකුණාමලය නේ ගියේ ඌමද මන්ද දැන් මහින්දයා වෙලාත් ඉපදිල ඉන්නේ
👍👍🙏🙏🌾🌾🌾💐
1999 Sirimawo was th PM he was correct and up-to-date
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍👍👍👍
Kali sannse pitapathak kohomada labaganne
රුහුනෙ උන් කපටියි,මානුෂික ගති අඩුයි මම රුහුණු විස්වවිද්‍යාල තුල සිටියදි දැක්ක විසේශ ලක්ශනේ
නියම රුහුන මාතර නෙවෙයි
ඔව්. Butter ගාලා වැඩෙ කරගන්න දන්නවා
ඔව් රටේ වැඩිහරියක් මිනීමැරුම් දකුණුනෙන් අහන්න ලැබෙන්නේ
මාතරට ඇවිත් ලයින් දීලා කන පලා ගත්තු එකෙක් 🤣🤣🤣
#savesoil
කැලිසන්නිය පිටපත ගන්න වෙලදපොලෙ තිබේද
History repeats, කොපමණ සත්‍යක්ද?
හරියටම හරි දැන් පාන්ඩියන්ටත් යටත් වෙලා ඉවරයි බාගෙටත් වඩා
පුදුම මාතෘකා... දකුණේ එවුන් කිව්වම උන්ගේ හිස් කබල විතරක් නෙමෙයි සියොලග ම විසයි.
69 ලක්සෙ න් වැඩි ප්‍රතිශතය පමනයි
Visai un naida oii
👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏
Atta !!! kirala bonna puluwan vitamin c walata mandarin genna onnna ratin
yaa yuththe kopamana durakatada?. even today we see scribled on three wheelers ' api nodena api wikinena puduma ratak meeka'. And ' api nodenima treassury hiswena puduma ratak meeka'. Isn't that the case for our suffering today?.
ලංකාව සාම කා මි උන කාලයන් ගැන කරන්න 😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇
ඉවසන්න, ඉලගට එන්නෙ පොලොන්නරුව
අද දේශපාලුවන්ගේ මනස දිව යන්නේ කෙටිකාලීන දේශපාලන වාසීන් හා ගසාකෑම වෙතයි, ජාතික කර්තව්‍යන් හට සහය දීමක් අපේක්ෂා කල නොහැක.
sir kiya witihta java kiyana kattiya khmda african . java kiyanne south east kattiyak .egoolo penumen east asian wage ,sharirayen kotai
එ කතාව wenai. ලංකාවේ රුහුණේ අයගේ පෙනුම african අය වගේ. දස මහා යෝධයෝ widihata පෙනී ඉන්න ඉන්න aththe එ වගේ උස african පෙනුමක් තියෙන මිනිස්සු
@@malinduarosh4415 puka thama 🤣
@@malinduarosh4415 java kiyanne unta tama .
@@malinduarosh4415dasamaha yodayo kiyanne african ewunta neme .lankave gahana tiyqna usa sakshthimath ewun onayaram inne
@@malinduarosh4415 african penumak kiyala ehma magulak .mn kiyanne lankawe penumak tibba ewun tama dasamahayodayo
ඇත්තටම අතීතය ප්‍රතිනිර්මාණය වෙනවා. අපේ ශිෂ්ටාචාරය ඉන්දියාවෙන් එන්නෙ නෑ. ඒක මධ්‍යම කඳුකරයේ විල් ආශ්‍රිතව ඇති වන්නේ. අතීතයේ ලංකා කියන්නෙ කුඩා කොටසක්. ඉන්දියාව කෙසේවත් දීපයක් නොවෙයි. මධ්‍ය මණ්ඩලයක් ඉන්දියාවෙ නෑ. සියල්ල පැහැදිලිව පොත්වල තියෙනවා. අපි යක්ෂ වංශයෙන් පැවතෙන්නෙ නෑ. අපේ රාජාවලියෙ සම්මතයෙන් යක්ෂ වංශය නෑ. දකුණු ඉන්දියාව පැතිරෙන්නෙ අපේ ශිෂ්ටාචාරය. සිංහබාහුලා, ගුප්තලාගෙ ආරම්හය මෙහේ. අවසානයේ රජපවුල් ගොඩක් ගම්වර ලබලා පදිංචි වෙන්නෙ කෑගල්ල වගේ පැති වල. අපේ පරපුර බුදුන්ගෙන් පැවත එන්නෙ. සිංහ නාමය එන්නෙ සිංහ වංශය නිසා. සියළුම හින්දු දෙවිවරු අපේ මධ්‍ය කඳුකරයේ හිටපු ප්‍රබල සෙන්පතිවරු. ගෝකර්ණ අසල පර්වතයේ තමයි කපිල සෘෂිවරයා හිටියෙ. ඔහු රාවණා හා සමකාලීනයි. කපිල සෘෂිවරයා සිටිපෙදෙස අසල කපිලවස්තු පුර. සිරිසවස්තුපුර, කපිලවස්තුපුර අපට ආවේණික නම්. අපේ රාජාවලිය නොකැඩී එන ආකාරය පැහැදිලිව කියන්න පුළුවන්. ඉන්දියාව අපේ රට ආක්‍රමණය කරන්නෙ ඔවුන්ගෙ උරුමය හොයාගෙන. ආයුර්වේදය පවා ඇති වෙන්නෙ මෙහේ
කතාවෙ යම් සත්‍යතාවයක් ඇත
ඇත්ත
😂😂😂😂
ඔන්න ආයි එනව ඉතිහාසය පටලවන්න. බුදුන් ලන්කාවෙ පහල උනා කියන්න. බොරු ගෙතුවට කමක් නෑ ඉතිහාසය විකුර්ති කරන්න එපා. වේද ශාත්‍රය ඉන්දියානු එකක්. ආයුර්වේදය කියන්නෙ ඉන්දීය සහ සින්හල වෙදකම අපේ.
බුදුන් දෙසූ නිර්මල ධර්මය පිලිපදින්නෙ නැතුව බොරු වන්ශ කතාවල් ගොතනව.
කාලය හරහා ගියගමනක්ද
ඒක වෙන්න ඇති ලැජ්ජ බය නැතිව හොරකම් කරන්නෙ.
Our country lacks a food culture Nuwan .
It is just parippu and bath today.
Thanath kathragama monaragala e wage govi mhatun innawa..aluth mosthra vila sitha nathi unata e minisun dakkhama hithenne ape rata niyama sinhala annya thwa..identify..thibenne e minisunta
5 වෙනි මහින්දම වෙන්න ඇති මේ මහින්ද රාජ්පක්ෂ කියන්නේ මහින්ද නමින් ඉපිද මේ වින්නැහියම කරනවා වෙන්න ඇති
මෙ මහින්ද ඇවිල්ලා මැලෙ හා ද්‍රවිඩ සම්භවයක් තියෙන කෙනෙක්
හරි නම පර්සි මහෙන්ද්‍රන්
රාජපක්ෂ නෙවෙයි හරි වචනය රාජප්‍රක්ෂාන් !!!!
මිනිස්සු හිතන් ඉන්නේ රුහුන කියන්නෙ ගාල්ල මාතර කියල.නියම රුහුන තියෙන්නෙ හම්බන්තොට,මොනරගල ,අම්පාර
ඒ ඉස්සර. දැන් රුහුණ නං මාතර
@@countryofhelios9767 ඒව දේශපාලනිකයි බ්‍රෝ...නියම රුහුන නම් හම්බන්තොට,මොනරගල මතක තියගන්න..මාතර සව්ත්තුයි
@@Thiththaieththa
රුහුණ කියන්නෙ ජනජීවිතයට මිසක් පොළොවකට නෙවෙයි.
එදා ජනජීවිතය අද රැකිල කියෙන්නෙ මාතර පමණයි.
අපෙ.අප්පේ එ පැත්ට ගැන මොන කතාද බන්,මන් දන්නවනෙ.එහෙ ඇති රුහුනක් නෑ...සක්කිලි ටික ඉන්න තරමක් ඉන්නෙ මාතර,මමත් මාතර ඉන්න නිසයි දන්නෙ.එකාට එකා මාරම ඉරිසියයි.ජන ජීවිතය තියෙන්නෙ හම්බන්තොට,කුබුරයි වැවයි දාගැබයි,මොනරගල
Ruhune මිනිස්සුන්ට තිබිලා තියෙන්නේ african පෙනුමක් ද
Naha lankave penumak
කැලි පිට පොත කොහේද තියෙනේනේ? මට මතකයි සෝමදේව තුමා කිව්වා වෙල්මාරුක් ගැන. කවුරුවත් ඒ ගැන සොයා බැලුවාද?
ඇටකෑලී හොයලා වැඩක් නැහැ එකෙ නියම ඇත්ත කියන්න
ඉහත සටහන සම්බන්ධයෙනි. විමසා සිටියේ වනයේ සිටි මිනිසා විසිනි.
ලංකාවේ සිතුවම් ,ඉතිහාසය විකාශනය ,ආසියාවේ කලාව එක්ක සංසන්දනය කරලා ගෑන දීර්ග සංවාදාත්මක වැඩසටහනක් කරන්න බැයිද ?🙂
දැන් මහින්දයාටත් ඕකමනේ උනේ ආව ගමන් 15.8කරල
mahinda rajapkashage mulu pawlama half chinese wage pewune mata witarada
උන් මැලෙ පරම්පරාවක්
මහාචාර්ය තුමනි, 1970 ගණන්වල ඔය විදියට ඇමරිකාවේ ඝන වනාන්තරයක සිටි මිනිසෙක් හමුවූ සංචාරකයෙකු විමසා සිටියා ඇමරිකාවේ වත්මන් ජනාධිපති රූස්වෙල්ට් නේද කියා.
ලංකාවෙ රත්‍රන් නෑ කිව්වට අවුරුදු 200 කට කලින් වෙන්දේසිකින් මිලදී ගත් කඩුවක් යනුවෙන් ඇතිvideo
එකක් මට ලැබුනා මේ ලගදි. ඒගැන බලන්න කොහොමද එය ඔබ තුමාට එවන්නෙ? ක්‍රමයක් තියෙනවද WhatsApp වලින් ?
මුං බොරු අතීතයක් ගැන විකාර හොයනව.
වර්තමානයට කෙලවෙලා.
අනාගතය මොකක් වෙයිදැයි හිතාගන්න බැහැ.
සන්නස්ගල මයින ද කීවේ🤣
නුවන් ජූඩ් කියන්නේ කතෝලික සම්භ්වයක් තියෙන කෙනෙක්ද.....??
Oo
🤭
a
Ruhune minissu laga tamai mamussakama uparimayenma tiyenne.aka hampma dannawa.
රුහුන කියන්නෙ ගාල්ල මාතර නෙවෙයි.හම්බන්තොට ,මොනරාගල
I worked in a construction project there 😂😂😂 no wonder why mahinda did those things.
ඒ කියන්නේ රුහුනේ උන්ට නීග්‍රෝ ජාන පරපුරක්ද 😂
Ruhunata enna balagena yanna puluwan jana monawada kiyala.
@@kasunakalanka5246 ehema wenna mahindath ruhune neda u nikn chinese ghana mishra ewun wage . piligann ba .kurunegala ewun tama hoda usa mahathtata inne
mahinda kiwwe mahinda rajapaksha
negro neme unn nikn south eat asian
@@groundzero5708 මහින්ද කියලා නම තින ලංකාවෙි මිනිස්සු ගොඩක් නම වෙනස් කරලා 😁
කබ්රාල් පීබී හරකා දෙන්නත් ඉන්න ඇති අනිවාර්යයෙන්
Raja kale නිව් un දරු උපත් සිදු වුණාද ,ළමයින් 5ta wadi,සාක්ෂි තියෙනවා wada?
😂😂😂 රජතුමාට එහෙම ළමයි ලැබුනනම් සටහන් කරාවි නැතුව ගම් බයියො උන්නත් මලත් ඒව පොත් වල ලියන්නැනෙ😂
යකෝ කතාකරන්න දීපං ඒ මිනිහට🤨
මහදුරැ සුදුරැ ?
ua-cam.com/video/cfwoN1jUXeA/v-deo.html
මේක ඇත්තද?
සර් මුහුදු මහා විහාරයේ තියෙන බුදුන් වහන්සේ ගේ හා අනිත් ප්‍රතිමා දෙක මොනවාද .අනික ඔය රුහුණු පුදේශය මෑත ඉතිහාසය තුල ජනාවාස වූ ප්‍රදේශ නේද .අනිත් කරුන ඔය මැලේ දේශයෙන් ඇවිත් හම්බන්තොට පැත්තෙ පදිංචි උන බවක් පොත් වල තියෙනවා නේද
එහෙම හුකන්න දුන්නෑ ඉස්සර.
රජවරු කැමති තැන්වල පමණයි පදිංචි කළේ.
@@countryofhelios9767 රෙද්ද තමයි 😂. කෝට්ටෙ, සීතාවක ඉදං උඩරට රජවරු වෙනකම්ම රුහුණෙ භාගෙට භාගයක් රජවරුන්ට යටත් උන්නැනෙ. පෘතුගීසි ,ලංදේසි තමයි පාලනය කරෙ
@@NkCdemaxඔවි ඉතින් එහෙම වෙන්න පුලුවන් මොක.ද රට එකසේසත් කර රජවරැ,මුලු රටේම පාලනය ගෙනිච්චා රජවරැ අඩු නෙ,එහෙම අවනත නැති අවස්තා තිබ්බා,එහෙම තමා රාජාන්ඩු ක්රම,දැන් වෙන රටවල එක.ම රටේ විවිධ රජවරැ හිටියෙ,අනික පෘතුගීසි,ලන්දේසි හිටියෙ මුහුදු බඩ ප්රෙදශ වල,අනික ඒ ආක්‍රමන කර අය
නොදකින්!!! බංකොලොත් වෙලා තියෙද්දී ක් මිත්‍යාවට සාදූ... සාදු කියමින් හොදට කතා බි බී පිනට ජීවත් වෙමින් කාලය නාස්ති කරන තරම්!!!
මොකක්ද අයිසේ මෙතන කතාකරන මිත්‍යාව රටක ඉතිහාසය තියෙනවා ඒ තුලින් පාඩම් ඉගෙන ගෙන වර්තමාන,අනාතගය ගොඩ නගන්න
එහෙම නැතුව ලංකාවෙ exam එකට ගිරවි වගෙ.ඉතිහාසය ලිව නිසා ඒවා ඔලුවට ගත් නිසා තමා එක එක මෝඩ තේරිම් කරෙ,ඉතින් බංකොලොත් කාලෙ ඉගෙ ගත්තෝත් බුද්ධිමත් කෙනා යම් ගැම්මක් අරන් වැඩෙ කරාවි,රටට වැඩ කරාවි
@@fai3379 ඔව් ඔව් තොපි සාදු සාදු කිය කියා හොදට අතීතයෙන් ඉගෙන ගෙන සෞභාග්‍යය දෝරෙගලනවා...
මූත් පස්සෙන් පැනල ගියේ
පුදුමඉ.5නිමහින්ද මෙ මහින්ද ම ද්?history repeats
ෂෝ කතා අනේ ඒත් රට ගැන දුකයි
❤️